Five Million Money Drop S2 | Episode 45 | Sirasa TV

  Рет қаралды 44,170

5 Million Money Drop

5 Million Money Drop

Күн бұрын

Пікірлер: 66
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 6 ай бұрын
රුපියලක්වත් දිනන්න බැරි උනාට, දැකපු සුපිරිම වැඩ්ඩො දෙන්නෙක්...පරාජය දරාගන්න හිතේ හයිය හොඳට තියෙනවා,හොඳ ගමනක් යන්න පුළුවන්🎉
@Chunki447
@Chunki447 6 ай бұрын
වැඩිය හිතන්න දෙයක් නෑ....නළු නිලියන්ට සිඟිති ප්‍රශ්න දීලා උන්ව දිනවනවා.... අමාරු ප්‍රශ්න දීලා මේ දෙන්නව පරද්දන්න සිරස ගහපු ගේම් එකක්.... ඒක හොඳටම පැහැදිලි.....
@Dlili-ui3ld
@Dlili-ui3ld 6 ай бұрын
සමිතාගෙන් අහපු ප්‍රශ්න 5 වසරෙ ලමයෙක් උනත් කියයි කාට වුනත් සාදාරන වෙන්නෙ ඕනේ ඇයි නිලියෝ ලොකුයිද දන්නේ නෑ සිරසට
@RamaniWathsala
@RamaniWathsala 6 ай бұрын
Ekanm aththa
@itv4455
@itv4455 6 ай бұрын
පිළිවෙලකට ප්‍රශ්න සමඟ කතා කරා එහෙම මම දැකපු හොඳ දෙදෙනෙක්❤
@j.k.gunathilaka2825
@j.k.gunathilaka2825 6 ай бұрын
දවසක ගේමක් ගහන්න , ගහලා ගොඩයන්න කොල්ලනේ..💐❤😇👌👌👌 උඹලා දෙන්නට දිනන්න දෙන්නෙ නැ කියලා තමයි සිරස ගේම ගෙනිච්චෙ.
@SayuriNimshara
@SayuriNimshara 5 ай бұрын
හොඳ තරගයක් දුන්නා
@user-rl1yy4vy3s
@user-rl1yy4vy3s 6 ай бұрын
හොද දැනුමක් තියෙන අය ආපුහාම සිරසත් වෙනස් වෙනවා ඊසියා හිතෙන සිරස ,,,, 😂😂😂
@madushichathurika6717
@madushichathurika6717 6 ай бұрын
Program මෙතෙක් කාලෙකට ආපු සුපිරිම දක්ෂ මල්ලිලා දෙන්නෙක් තමයි❤❤❤ All the best, Brothers for your future🥰🥰🥰
@srimathibanagalage2281
@srimathibanagalage2281 3 ай бұрын
Charithavath abesinha is so handsome ❤❤❤❤❤he looks like a riyal jentalman
@MadushiLakshika-rh8od
@MadushiLakshika-rh8od 6 ай бұрын
හරිම දක්ශයි දෙන්නම ඇත්තටම.
@madushanisewvandi1807
@madushanisewvandi1807 6 ай бұрын
ashen lassanata wede karan eddi kasun hemawelema athara meddata penala oluwa kewa😢mul prashna tikata ashen lassanata uttara dunna ni.aparade
@kalyanirohini1738
@kalyanirohini1738 6 ай бұрын
දක්ෂයෝ දෙන්නෙක්. සිරස තමයි පැරැද්දුවේ😮
@user-rv1rm3ov5n
@user-rv1rm3ov5n 6 ай бұрын
ලා නිල්පාට එක ඇදලා ඉන්න කෙනා නම් ඇත්තටම දක්ෂයි, ඒත් ඉතින් අපරාදේ සමහර ඒවා දැනගෙනත් බෙදලා තිබ්බා 😮
@inokalakshmi
@inokalakshmi 6 ай бұрын
Partner awul
@ruwinijayawardhana
@ruwinijayawardhana 6 ай бұрын
හරිම දක්ශ මල්ලිලා දෙන්නෙක්.... ❤ දැනුම තියෙනවා ඔයාලට. ඇත්තෙන්ම දක්ශයි...🎉
@samanthipriyadharshani5111
@samanthipriyadharshani5111 6 ай бұрын
ලස්සනට තරග කලොත් සිරස ඔහොමමයි❤❤❤❤❤
@DinaDina-ep3lg
@DinaDina-ep3lg 6 ай бұрын
Puthe charith oya programe eka lassanata karanawa godak adarei parisami inna ❤❤❤❤ budu saranai ❤❤❤ kuwait ❤❤❤❤ 🇰🇼 💋💋
@Shaun1993ful
@Shaun1993ful 6 ай бұрын
අමාරු ප්‍රශ්න ආවේ. So sad. 😢
@humptydumpty-on6gy
@humptydumpty-on6gy 6 ай бұрын
අර කොල්ල තනියෙන් අවනම් ලක්ශ පනහම අරන් යනව ගොබ්බයෙක් එක්කනෙ ඇවිත් තියෙන්නෙ
@sameeraweerasinghe1087
@sameeraweerasinghe1087 6 ай бұрын
ජීවිතේ දිනන්නේ දක්ෂතම මිනිස්සු නෙමෙයි වාසනාවන්තම මිනිස්සු 😊
@jeewanirajapaksha2775
@jeewanirajapaksha2775 6 ай бұрын
හොදට තරග කරා ඉතා ගන්න බැරි උනා මොකක්ද උනේ කියකියලා ❤❤❤❤❤
@sdvlog69
@sdvlog69 6 ай бұрын
Audience එකේ හිටපු රතු ගවුම ඇදගෙන කොනක වාඩි වෙලා හිටපු කෙනා 💃 කවුද
@Prabha1121
@Prabha1121 6 ай бұрын
Ashenge wife.🤭
@Europe-Rasthiyaduwa
@Europe-Rasthiyaduwa 6 ай бұрын
Samithagen ahapu prashna wage ewwa mun dennagen ahuwanan mun denna laksha 30 wath gedara aran yanne. Boys umbala maru ban ❤
@ChathuuPerera-gj2hx
@ChathuuPerera-gj2hx 6 ай бұрын
ඕයි සිරස ඕවා බලු වැඩ 😊
@user-tg5xs3jo9v
@user-tg5xs3jo9v 6 ай бұрын
Paw kollo denna.aththatama dakshai.laksha 10k aran 6weni prasneta aapu ekama athine.❤❤❤❤
@wasantikumari8885
@wasantikumari8885 6 ай бұрын
ජීවිතයට හැම ප්‍රශ්නයක්ම වැදගත් වෙනවා කියන්නේ ඕකට තමයි අපරාදේ හත්වැනි ප්‍රශ්නෙ හරිම ලේසි ප්‍රශ්නයක් මේ ප්‍රශ්න නිව්ස්වලට පවා කියනවා මං අහල තියෙනවා😢😢😢😢😢😢
@Sandakathmini01
@Sandakathmini01 6 ай бұрын
හරියට ඇඳුම ක් අඳින්න නැති අර කෙල්ලෝ දෙන්නා පව්
@perera9535
@perera9535 6 ай бұрын
හොඳින් තරග කලා අපරාදේ (7).......😢
@enchanted7425
@enchanted7425 6 ай бұрын
ලා නිල් පාට ඇදන් ඉන්න කෙනා නියම දයාවතී 😂😂
@GaneshiSewwandi-nf7xs
@GaneshiSewwandi-nf7xs 6 ай бұрын
චරිත් අයිය බලන්න ආපු මම😅
@sunilmohotty5077
@sunilmohotty5077 6 ай бұрын
27:14 27:14 😮 27:14 27:14 27:14 27:14 27:14 27:14 27:14 Sir, we put 500/- to Sir, we put 500/- to your Sampathh Bank. Thanks, Faithfully, Dayani Jayasundara Sampath Bank. Thanks, Faithfully, Dayani Jayasundara
@KumariDesilva-sq3yv
@KumariDesilva-sq3yv 6 ай бұрын
Congratulations brother 🎉❤️
@surekajayasinghe821
@surekajayasinghe821 6 ай бұрын
❤❤❤
@sl.adibro3820
@sl.adibro3820 6 ай бұрын
Daspasto තමයි අදටත් වැඩියෙන්ම view තියෙන වඩියෝව
@user-vm1wo5kf2h
@user-vm1wo5kf2h 6 ай бұрын
කොල්ලො දෙන්නා ලස්සනට ප්රස්නවලට උත්තර දුන්නා.අපරාදෙ දිනන්න බැරි උන එක ගැන හිතට දුකයි.ඒකට උත්තරය මම හිතුවෙත් පොලොන්නරුව කියලා.ලා නිල් පාට ෂර්ට් එක පුතාට දැනුම වැඩියි වාගෙ පෙනුනා.සුබ පැතුම් ඔයාලා දෙන්නාටම.💗
@shanakadilshan8610
@shanakadilshan8610 6 ай бұрын
Well played brothers❤🎉
@upeksharupasinghe9048
@upeksharupasinghe9048 6 ай бұрын
ඇයි එයාලට අමාරු ප්‍රශ්න ගොඩක් ආවෙ? දක්ෂයො දෙන්නෙක්...අපරාදෙ
@jacinthadona4538
@jacinthadona4538 6 ай бұрын
Miliana 5 ma dinanna thibunu kollo dennek mokada mull prasna walata uththara hondatama denagena bedala thibuna ekata parajayata hethuwa❤
@lewdeniashen5633
@lewdeniashen5633 6 ай бұрын
Thank you so much SirasaTV and Team! ❤
@priyanjalikurera8003
@priyanjalikurera8003 6 ай бұрын
Pute Oya Denna Dhaksai Danna Prassna Tavathikak Hitala Pilituru Dunnanam Lanil Oya Daksai Pute Navata Idiri Paht Venna Jesu Pihiti🙏💐
@nimalidilrukshi3560
@nimalidilrukshi3560 6 ай бұрын
Paw un denna
@myworld8138
@myworld8138 6 ай бұрын
Amaru prasna tikak
@user-sl3nu6ce6n
@user-sl3nu6ce6n 6 ай бұрын
Well entertained episode after a long time!
@user-pk6gn9yj2g
@user-pk6gn9yj2g 6 ай бұрын
Charith oya programe eka lassanata karanawa ❤
@GunawatheAlwis-uu1dn
@GunawatheAlwis-uu1dn 6 ай бұрын
Ada dedena hoda sahayogayakin katayuthu karanawa.jaya pathami.
@chaminimadushani1787
@chaminimadushani1787 6 ай бұрын
Ayyyooo paw a denna😢
@user-fx1bn7kp7e
@user-fx1bn7kp7e 6 ай бұрын
චරිත් අයියා බලන්න හැමදාම එන්නෙ මම ❤❤❤
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 6 ай бұрын
Well played 💐💐
@lokugamagechamika6581
@lokugamagechamika6581 6 ай бұрын
කැරි යාලුවො මුන්ම්😅
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 6 ай бұрын
අයියෝ අපරාදේ
@sunethrakodagoda5671
@sunethrakodagoda5671 6 ай бұрын
I ll be playing in season 3q
@user-zs5oq5ou8w
@user-zs5oq5ou8w 6 ай бұрын
❤😊
@malinimalini9121
@malinimalini9121 6 ай бұрын
Dana danahh badala tiyanawa aparada
@user-ne7gv2ll8z
@user-ne7gv2ll8z 6 ай бұрын
Dekapu supira charitha dekk
@sriyaniliyanage7335
@sriyaniliyanage7335 6 ай бұрын
හොදම දෙන්නෙක්.පව්❤
@sjperera3495
@sjperera3495 6 ай бұрын
❤❤❤❤❤❤❤❤
@thisarani8704
@thisarani8704 6 ай бұрын
Salli nathi aya Sri Lankawe ematai. Mewan tharuna, ugath engineers la "aathal ganna" salli hoyanne kiyanawita hari pudumai.
@madushanimadushani8050
@madushanimadushani8050 6 ай бұрын
❤❤❤❤❤
@rasikaudayangani6070
@rasikaudayangani6070 6 ай бұрын
dennatama suba patanawa ediriyatama yanna 😅😅😅
@SamarakoonNisansala
@SamarakoonNisansala 6 ай бұрын
❤❤❤❤❤❤
@sunilmohotty5077
@sunilmohotty5077 6 ай бұрын
Gon pada show
@rajapaksha3419
@rajapaksha3419 6 ай бұрын
💗💗💗💗
@GaneshiSewwandi-nf7xs
@GaneshiSewwandi-nf7xs 6 ай бұрын
චරිත් අයිය බලන්න ආපු මම😅
@christyandradi2042
@christyandradi2042 6 ай бұрын
🎉😊
Five Million Money Drop S2 | Episode 46 | Sirasa TV
44:46
5 Million Money Drop
Рет қаралды 44 М.
UNO!
00:18
БРУНО
Рет қаралды 4,5 МЛН
Schoolboy - Часть 2
00:12
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 18 МЛН
Five Million Money Drop S2 | Episode 51 | Sirasa TV
44:26
5 Million Money Drop
Рет қаралды 39 М.
Champion Stars Unlimited | 23rd July 2022
1:17:03
TV Derana
Рет қаралды 266 М.
Five Million Money Drop S2 | Episode 50 | Sirasa TV
44:47
5 Million Money Drop
Рет қаралды 37 М.
Five Million Money Drop S2 | Episode 10 | Sirasa TV
42:33
5 Million Money Drop
Рет қаралды 50 М.
Champion Stars Unlimited | 04th March 2023
1:14:58
TV Derana
Рет қаралды 240 М.
Крика помощи 😢
0:51
Ишутин богат душой
Рет қаралды 3,3 МЛН
Let's do it! 🎂
0:41
A4
Рет қаралды 6 МЛН
变身! #小丑#shorts
0:16
好人小丑
Рет қаралды 8 МЛН
Smart Sigma Kid #sigma #memes #funny
0:35
CRAZY GREAPA
Рет қаралды 2,8 МЛН