ස්ථාවර තැන්පතු පොළිය ඉහළ දමනවාද ? | FIXED DEPOSIT RATES IN SRI LANKA 2024

  Рет қаралды 10,850

බැංකුව The Bank

බැංකුව The Bank

Күн бұрын

Looking for the best fixed deposit interest rates in Sri Lanka? Watch this video to learn about the latest FD rates and where to invest your money for maximum returns!
Want to know about FD or fixed deposit interest rates in Sri Lanka? Watch this video to learn everything you need to know about the current rates and how to choose the best option for your savings!
In this video, we compare the pros and cons of fixed deposit and investing in plantation in Sri Lanka. We discuss the potential returns, risks, and long-term benefits of both options, providing insights for making informed financial decisions. Whether you're interested in low-risk investments or exploring the lucrative opportunities in Sri Lanka's plantation industry, this video offers valuable analysis to guide your investment strategy.
#fixeddeposit #interestrates2024
Our social mediaTik tok - www.tiktok.com... page- www.facebook.c... group - www.facebook.c...

Пікірлер: 34
@ddhammi7349
@ddhammi7349 5 ай бұрын
නන්දෙ කිව්වත් නැතත් වෙන්නෙ ඒක.ජන්දෙ ලංකරලා මුන් සොච්චමක් වැඩි කරන්න.හිතන්න එපා රැවටෙන්න නෑ මිනිස්සු
@lankajithkavikeshawa3366
@lankajithkavikeshawa3366 5 ай бұрын
තමන්ගේ පඩි වැඩි කරගෙන ,මහජනතාවට පුළුවන් තරම් කෙලින ජෝකර් කෙනෙක් 😂😂😂
@darshanaajith5196
@darshanaajith5196 5 ай бұрын
ඕක මූ කියන්න ඕනෙද අඩු වෙයිද වැඩි වෙයිද කියලා 😂 මරු ආර්තික ඔස්තාර්ලා
@dimuthucollection9204
@dimuthucollection9204 5 ай бұрын
හරිම උත්තරේ උඩ ඉන්න දෙයියෝ තමයි දන්නේ බලාගෙන යනකොට.
@sajithkumara6179
@sajithkumara6179 5 ай бұрын
නන්දලාල් කියනකං අපි ඔ්ක දන්නෑනෙ ඇත්තටම. මාරයි.
@nimalwijesooriya6933
@nimalwijesooriya6933 4 ай бұрын
අපට විශේෂයෙන් දැන ගන්න ඕන වැඩිහිටියන්ගේ ස්ථාවර තැන්පතු පොලී අනුපාත වැඩිකරනවාද යන්නයි.
@asokadammage5759
@asokadammage5759 5 ай бұрын
අඩු උනේ නැත්තන් වැඩි වෙනව කියන්න මහ බැංකුවේ අදිපතියෙක් ඉන්න ඕනෙද , පිස්සු 😂
@Jayantha-o1l
@Jayantha-o1l 5 ай бұрын
අනේ මන්දා .උද්ධමනය වැඩි උනත් විඳින්නෙ අපි.උද්ධමනය අඩු උනත් විඳින්නෙ අපි....
@samanmaleesilva3774
@samanmaleesilva3774 5 ай бұрын
Thank you for educating the people through your channel.
@thebankchannel123
@thebankchannel123 5 ай бұрын
Our pleasure!
@liyanagepushpika5986
@liyanagepushpika5986 5 ай бұрын
කාලකන්නියා.මූට ඉක්මනින්ම නිවන්සුව ලැබේවා
@mithumdissanayake7813
@mithumdissanayake7813 5 ай бұрын
Mr.Nandala Econ clz akak karannada koheda hadanne
@ambikaperera219
@ambikaperera219 5 ай бұрын
If rates are going down please bring back senior citizens deposit scheme specially private sector
@neeleric
@neeleric 4 ай бұрын
කාලකන්නියා කෝහෙන් ආපු එකක් ද මු .පොලි අඩු වැඩි වෙනඑක කියන්න තොව ඕනෑ ද
@udenaranasinghe1707
@udenaranasinghe1707 4 ай бұрын
මේකා කලේ අපිට බදුගහාලා මුන්ගේ වැටුප් වැඩි කර ගත්ත එක විතරයි මුන් විදේශ විනිමය ගෙනෙනවා ද
@seelawathieamarasilpage3520
@seelawathieamarasilpage3520 5 ай бұрын
පෙර මහ බැංකුව ට වැඩේ දීල එක් කෙනෙක් සිංගප්පූරුව ට පැන්න මෙයා තමන්ගේ පඩිය නහුතෙටම වැඩි කරගෙන මැරෙන මොහොතේ විදවන්න හදනවා ජේෂ්ඨ පුරවැසියන් ටත් වැඩේ දීල තමන් සතුටුවන අපායේ නවතින නව අධිපති කෙනෙක් වේවා යන්න ජේෂ්ඨ පුරවැසියන් ගේ පැතුම යි
@premarathnayake8376
@premarathnayake8376 5 ай бұрын
අද ඉන්න ඹක්කොම,පණ්ඩිත යො ,ඔහොම තමා ,අපිත් මෙිව බලනවනෙ,
@unknown14812
@unknown14812 5 ай бұрын
he got the salaries increased for him and his subordinates for others nothing
@thushariperera3318
@thushariperera3318 5 ай бұрын
උගත් කමෙන් වැඩක් ගන්න දන්නෙ නැති පිස්සෙක් ඉන්නකං තමන්ගේ බඩ වඩා ගන්නවා විතරයි ☹️☹️☹️
@SugathPrasanna-u5b
@SugathPrasanna-u5b 5 ай бұрын
එහෙමද හා 😂😂😂
@chandranibalasuriya1364
@chandranibalasuriya1364 5 ай бұрын
Mahajanayagen okkama surala gannawa unge padi nadi pahasukam kapa ariyoth ratata yahapathak wei may badajariyo parliamenthuwe thiyana kama jathi walata wiyadam karana asadarana mudal.ewata yana wiyadam kapa arinna.anakota Anne atasakili wage awith masen pimbenawa ai munta sapa gannada mahajanawa chande denne??? Munta thiyana wahana, security ,ga ita wenamai,lamaita wenamai ai munta ewa hena Gahanna oni okkatama lajja nathi hari jathakayak nathi un
@ireshaganegoda3922
@ireshaganegoda3922 4 ай бұрын
ඔක්කොම වහල කියන්නෙ.පැහැදිලි නෑ
@chamthperera1619
@chamthperera1619 5 ай бұрын
Kariya mu dan political gobbayek wela.balagamu ubata othana innawenne na.
@gihanlakshitha1279
@gihanlakshitha1279 5 ай бұрын
Mu ranilage besillage henchaiyek.
@Mahindajayamaha64
@Mahindajayamaha64 5 ай бұрын
තෙපර බානවා
@dgamage2832
@dgamage2832 5 ай бұрын
ඕක දන්නේ හොරාට පඩි වැඩි කරගන්න විතරයි. හොර කපුටා
@abeyrathnabanda1264
@abeyrathnabanda1264 5 ай бұрын
මෙයත් ගත්ත කාලේ ඉඳලා කරේ කෙඳිරි ගගා තමන්ගේ පඩි වැඩි කර ගතත එක. බොහොම අමාරුවෙන් කීයක් හරි fixed depost එකෙන් කාපු වැඩිහිටියන්ට කෙලියා. තවත් අඩු කරලා උන් ටික මරලම දාපන්!
@Susanthasanjeewasusantha-ge1kd
@Susanthasanjeewasusantha-ge1kd 4 ай бұрын
යකෝ...ලොන් එකක් ගන්න පොලිය අඩු කරපල්ලා....තොපිට හෙනම ගහපිය
@chandanigamage5460
@chandanigamage5460 5 ай бұрын
මුගෙ ජොක්.බලන අපි
@swarnamunasingha3759
@swarnamunasingha3759 5 ай бұрын
අනේ පරයා උබ කියන්න ඕනද
@danushkabandara3971
@danushkabandara3971 5 ай бұрын
උබලා එලවන දවසකුත් එයි
The INSANE Fixed Deposit Rates in Sri Lanka
8:52
බැංකුව The Bank
Рет қаралды 85 М.
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 109 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 10 МЛН
How To Get Married:   #short
00:22
Jin and Hattie
Рет қаралды 28 МЛН
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 109 МЛН