No video

Flash Back with Dilki Uresha | පුර හද ලෙස දිල්කි උරේෂාගේ හඩින් සුපිරිම බැකින් ෆ්ලෑෂ් බෑක් සමගින්

  Рет қаралды 3,511,251

Live Vision Video Team

Live Vision Video Team

Күн бұрын

Flash Back with Dilki Uresha | පුර හද ලෙස ඩිල්කි උරේෂාගේ හඩින් සුපිරිම බැකින් ෆ්ලෑෂ් බෑක් සමගින්
CHEERS ENTERTAINMENT
Elpitiya
Thanks | CHEERS ENTERTAINMENT
Live Vision Video Team You tube චැනලය SUBSCRIBE කරන්න අමතක කරන්න එපා. ❤
----------------------------------------------------------------------------------------------------------------------------------------
අලුත්ම සංගීත ප්‍රසංග නැරඹීම සඳහා අපගේ KZbin චැනලය SUBSCRIBE කරන්න Uplode සැම විඩියෝවක්ම ඔබගේ යලුවන් සමග SHARE කරන්න LIKE කරන්න COMMENT කරන්න.....
***************************************************************************************
🔰 Contact us:
👉 Facebook - / livevision.videoteam.1
👉 Facebook Official Fan page - / livevisionpage
👉 Tel : 071 9 558 640 / 071 4 902 982
#livevisionvideoteam #flashback #dilkiuresha #dilkiureshanewsong

Пікірлер: 443
@jayamusicsl
@jayamusicsl 7 ай бұрын
දැන් තියෙන sound clear ම හොදම වීඩියෝ team එක ❤
@livevisionvideoteam1982
@livevisionvideoteam1982 7 ай бұрын
🥰
@kaveeshagimhan4162
@kaveeshagimhan4162 7 ай бұрын
Eka nm aththa ❤️😘
@milindalochana2083
@milindalochana2083 7 ай бұрын
😌
@Mrpc-wn9gg
@Mrpc-wn9gg 6 ай бұрын
😊😊​@@milindalochana2083
@user-rs7bj9sr2y
@user-rs7bj9sr2y 6 ай бұрын
@NadhithSadhakelum-zm6xw
@NadhithSadhakelum-zm6xw 23 күн бұрын
දිල්කි මේ සිංදුවට උපරිම සදාරනයක් කරනවා ❤️🥹
@isurutokyo1084
@isurutokyo1084 6 күн бұрын
ඇයි මෙච්චර දවසක් අසාධාරණයක් උනාද සිංදුවට.. පි න්නයා
@user-rv9xe5mo5r
@user-rv9xe5mo5r 5 ай бұрын
මේක පුදුම ලස්සනක්... සුපිරි... හැමදේම අමතක වෙලා සිත සතුටෙන් පිනා ගියා... භාවනාවක් වගේ... හැමොම පුදුම ලස්සනට ගායනා කලා...චාමර අයියා ට මෙය උපහාරයක් වේවා!
@evildk-2884
@evildk-2884 4 ай бұрын
ෆ්ලෑශ්බෑක්ලගෙ පරණ බැකින් නැති වෙලා නෑ.එව්වා දෙන්නෙ කාලෙකට එකයි❤️🔥
@DeshanSilva-xv8hj
@DeshanSilva-xv8hj 5 ай бұрын
ඇබ්බැහියක් වෙලා🫶❤️‍🩹💆‍♂️ මං මේක බලපු වාර ගානවත් මතක නෑ🤍🤍 this is a best🙂❤️
@hashandanushka3686
@hashandanushka3686 6 ай бұрын
පෑඩ් පාර හින්ද විසි තිස් පාරක් විතර බැලුව.නාලක නම් පෑඩ් පෑඩ් නම් නාලක.සුපිරි බැකින් flashback.වීඩියෝ ටීම් එකත් ලෙසටම කරල තියනව💕💕
@sathmalparanawithana8635
@sathmalparanawithana8635 5 ай бұрын
Maath ehemai😂💔
@sameerahewavitharana5234
@sameerahewavitharana5234 7 ай бұрын
⁣මොලේ තියන සෙට් එකක් වීඩියෝ ටීම් එක..❤❤❤සුපිරි...🎉
@livevisionvideoteam1982
@livevisionvideoteam1982 7 ай бұрын
🥰
@gayandinukafernando2507
@gayandinukafernando2507 4 ай бұрын
Aniwa
@livevisionvideoteam1982
@livevisionvideoteam1982 4 ай бұрын
🥰
@GeethaLiyanage-sc1bi
@GeethaLiyanage-sc1bi 4 ай бұрын
Ei ehem kiynne
@LaZor-fr
@LaZor-fr 3 ай бұрын
​@@GeethaLiyanage-sc1bi නියම කෙනාට අවශ්‍යම වෙලාවට කැමරාව අල්ලන නිසා
@MutuMutu-xm4xc
@MutuMutu-xm4xc Ай бұрын
මම ගොඩක් ආසාවෙන් අහනව මෙි සිංදුව බුදු ගුන කියවෙන සිංදුවක් ගොඩක් ලස්සනයි තව තව මෙි වගේ සිංදු කියන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mmusicstore1
@mmusicstore1 6 ай бұрын
කව්රු මොනව කිව්වත් හොඳම සෙට් එක ඉන්නෙ ෆ්ලෑස්බැක් තමයි ඉතිං
@anushwijesinghe4431
@anushwijesinghe4431 Ай бұрын
නැ කව්රුත් මුකුත් කියන් නෑ..
@prabaththarindu712
@prabaththarindu712 5 ай бұрын
Charlis ගේ සද්දේ විතරක් අහගෙන හිටපු මම💪
@KavinduLakshan320
@KavinduLakshan320 6 ай бұрын
විඩියෝ ටීම් එක සුපිරි ප්ලෙයස්ලා සුපිරියට කවර් වෙලා තියෙනවා නාලක අයියගෙ ඔක්ටපැඩ් පරත් සුපිරියක් ❤️😇
@livevisionvideoteam1982
@livevisionvideoteam1982 6 ай бұрын
🥰❤️
@DineshMusicStudio
@DineshMusicStudio 7 ай бұрын
බැකින් එකනම් 👍👍👍👍 ගායනය සාමාන්‍යයි.
@gangadunuthilake864
@gangadunuthilake864 3 күн бұрын
රන් රෙට් තමා හොදම බෑන්ඩ් එක ඒකට ගහන්ඩ එකක් නෑ❤❤❤
@KasunRajapakse-gb1lm
@KasunRajapakse-gb1lm Ай бұрын
මතුගම සෙට් එකක් live වීඩියෝ . ආඩම්බරයි අපේ කොල්ලෝ
@livevisionvideoteam1982
@livevisionvideoteam1982 Ай бұрын
❤️
@dilananuruddha1075
@dilananuruddha1075 4 ай бұрын
Flashback රසිකයො ටිකක්ද video එක කරේ..😂හරියටම රෝල් ටික දාන තැන් ටික video එකට අරන් තියෙනවා..එල❤❤❤
@livevisionvideoteam1982
@livevisionvideoteam1982 4 ай бұрын
අපේ අනිත් වීඩියෝත් බලන්න එවගෙත් ඔය තාලෙටම තමා ඉතින් වීඩියෝ කලේ🥰 විශේෂයක් නෑ ඉතින්😍
@duleekajay_Sandaruwan
@duleekajay_Sandaruwan 6 ай бұрын
ඒ ඒ instrument play වෙන වෙලාවට ගානට vedio එක හදලා තියනවා සුපිරි video team එකක් ❤
@livevisionvideoteam1982
@livevisionvideoteam1982 6 ай бұрын
🥰❤️
@gayandinukafernando2507
@gayandinukafernando2507 4 ай бұрын
Supiri video team aka
@harshaathukorala6765
@harshaathukorala6765 15 күн бұрын
එඩිටර් මියුසික් ගැන දැනුමක් තියෙන කෙනෙක්.. කට්⁣ටිය වීඩියෝ එකෙන් බලාපොරොත්තු වෙන දේ දීලා.
@livevisionvideoteam1982
@livevisionvideoteam1982 14 күн бұрын
@harshaathukorala6765 🥰
@livevisionvideoteam1982
@livevisionvideoteam1982 14 күн бұрын
🥰
@PasinduAbishek1229
@PasinduAbishek1229 7 ай бұрын
දිනේෂ්,නිරෝෂන්,නාලක ගේ රෝලින් එක්ක සිංදුව උස්සලා තිබ්බා...ආදරෙයි,,සෙට් එකටම #_fb_♥️🎤🎧🔥
@omeshsandun7914
@omeshsandun7914 7 ай бұрын
නාලක අයියා දිනේශ් අයියා කී බෝඩ් එක athtama adambaren kiyanna puluwn pattama waddek ❤❤❤❤
@gayansadhikari9988
@gayansadhikari9988 5 ай бұрын
Pitipasse Aruna Ayiya innawa ❤❤❤mul purukak ape Aruna Ayiya ❤❤adareyi flash back
@pasindu1603
@pasindu1603 5 ай бұрын
Aruna auya....❤❤
@A.A.Malkanthi
@A.A.Malkanthi 6 ай бұрын
අඩේ ඒකනම් කොච්චර බැලුවත් එපා වෙන්නෑ සුපිරි ❤❤❤
@user-fw6ci6qb3r
@user-fw6ci6qb3r 23 күн бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ,හිත නිවන මාරම ලස්සනයි.❤ තෙරුවන් සරනයි ඔයාට 🙏
@OldsongonepointOldmiusik-zc1dr
@OldsongonepointOldmiusik-zc1dr Ай бұрын
දවසට එක පාරක් හරි මේ සින්දුව අහනවා ඒ තරම් කටහඩට ආසයි ❤
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 13 күн бұрын
ගාමිණී ජිවරන්න මහත්මා හරිම අපුරු කටහඬ ,ඒ වාගේම සංගිත ය සුබ පතනවා ...🙏🙏😍😍😍😍😍😍😍😍😍😍😍👍👍👍👍💘💘💘💘
@user-wt2mh3sq8k
@user-wt2mh3sq8k 12 күн бұрын
Sinduwak ahanna nam ඉතින් flash back❤❤🤸🤼👌👌✌️👊👊👊👍👍💪supiri..❤
@shamithreigns7165
@shamithreigns7165 6 ай бұрын
1:51 නිරෝශන් අයියා නලක අයියට කියනවා ඔයා ගහන්න කියලා කොහොමද Contact එක ❤️💯🎵
@athulakumara5225
@athulakumara5225 5 ай бұрын
eeka
@rosahanirosahani3496
@rosahanirosahani3496 6 ай бұрын
දීල්කි අක්කා මාර ලස්සනයි 😊😊
@manojsameera7063
@manojsameera7063 Ай бұрын
එදා ඉදන් අද වෙනකන් fleshbek තමයි ඉතින් 💪❤️👌
@SusanthaFenando-px9kt
@SusanthaFenando-px9kt 2 ай бұрын
වොයිස් එක නම් මරු. ලස්සන සින්දුවක් ලියලා දෙන්න කවුරු හරි
@dineshfernando7893
@dineshfernando7893 7 ай бұрын
බැකින් flashback ❤ සුපිරි ..........
@user-st6sf4rx1i
@user-st6sf4rx1i Ай бұрын
තෙරුවන් සරණයි පුතේ ඔයාට සියලු දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා ♥♥♥♥
@NONAME-rh1cs
@NONAME-rh1cs Ай бұрын
❤❤❤ හරිම මිහිරි ගායනයක් පුතේ.රටට ලොවට අවැසි හඩක් පුතේ.පරිස්සමෙන් ගමන යන්න.ඔයාට යෝධ හෙවනැල්ලක් වගේ දෙමාපියන් ඉන්නව.එයාලගෙ හුරතලී වෙලා ගායන ලොව ජයගන්න.බුදු සරණයි ...
@user-ug2do4st5n
@user-ug2do4st5n 5 ай бұрын
කටහඬ වගේම පෙනුමෙනුත් ලස්සනයි
@Dasun_R
@Dasun_R Ай бұрын
dilkige da
@user-ug2do4st5n
@user-ug2do4st5n 26 күн бұрын
@@Dasun_R ඔව්
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 6 сағат бұрын
අණුන්ගේ ඇදුම්,, තමන්ගේ වගේ අගේට ඇදගෙන යන්න එපෝ..... මේ ගීතයේ මුල්ම හිමි කරුවන් මතක් කරන්න තරම් කෘතුගුණ වෙයව්...
@user-kt2ls5ud1d
@user-kt2ls5ud1d 7 ай бұрын
නාලක පෑඩ පලනවා ❤️❤️❤️
@WorldTube-nm8nw
@WorldTube-nm8nw 5 ай бұрын
මෙන්න වීඩියො ටීම් සවුන්ඩ් නම් පට්ටම පට්ට ක්ලියර් FB කොහොමත් පට්ටම ❤
@livevisionvideoteam1982
@livevisionvideoteam1982 5 ай бұрын
🥰🥰
@dinushabandara3592
@dinushabandara3592 20 күн бұрын
බැකින් එල. සිංදුව චාටර්#
@sameera.k1137
@sameera.k1137 Ай бұрын
ඒකනම් දෙනවා රිදෙන්නම ...ජයවේවා ..fb
@niroshanianne932
@niroshanianne932 8 күн бұрын
❤❤❤❤ ජයෙන් ජයම වේවා
@PrabodhaDilhani-oo4ys
@PrabodhaDilhani-oo4ys 9 күн бұрын
Mekanam pishsuwak hemawelema ahnawa😘🌹budusaranai mul gayikawatai dilki akkitai😘🌹😘
@sanjikabhawantha4933
@sanjikabhawantha4933 2 ай бұрын
දිල්කිට ගොඩක් අය බැනලා තියෙනවා ඒ උනාට මිලියන ගනන් දිල්කිගෙ සිංදු වලට ආස අය ඉන්නෙ කොහොමද 😂😂😂 දාන හැම සිංදුවක්ම හිට් වෙනවා. තාලෙට හූවක් වත් කියන්න බැරි අය බනිනවා. ඒකි එහෙම හරි ජනප්‍රිය වෙලා ඉන්නවා උඹලා තාම ගෙදරට වෙලා පෝන් එකෙන් බල බල ඉන්නවා 😂😂😂
@flashbackfans6215
@flashbackfans6215 Ай бұрын
Flashback ghna nisa bn ochchara views 😂
@user-ym1nb9qe5l
@user-ym1nb9qe5l Ай бұрын
Marama lassanai........ Mechchra lassanata kiyalath golden vote ekak na..... Ai appa ehema
@AnwmaAnwma-te6fr
@AnwmaAnwma-te6fr 18 күн бұрын
ලස්සනයි ගොඩක් කටහඬ තාත්තා wage thaththta godak adrei
@sumithnawarathne539
@sumithnawarathne539 2 ай бұрын
හරි තැනට හරි කෙනා සෙට් උනහම සුපිරි දිල්ලකි ෆ්ලෑෂ් බැක් ❤❤❤
@channaliyanage6827
@channaliyanage6827 7 ай бұрын
මායා දමයන්ති මහත්මියගෙ අස්සන සිංදුවක් ❤❤❤ ලස්සනට කියන්වා එයා
@user-dv7en3vk8w
@user-dv7en3vk8w 26 күн бұрын
Namal udugama kiyana gayakayata ..ruwanthi kiyana niliyata man podi kale indalama adarei..harima lassana nihathamani dennek...oyalage donita oyala wagema lassana paul jeewithatlyak gewanna suba pathum❤❤❤❤❤❤❤
@user-vc8bp3os4w
@user-vc8bp3os4w 19 күн бұрын
Flash back valin passe backing nam kurunegala beji thamai❤
@jayalathrodrigo1365
@jayalathrodrigo1365 13 күн бұрын
උරෙශා ඔයත් ලස්සනයි ,ගායනා වත් ලස්සනයි ...සුබපතනවා 🙏🙏🙏🙏🙏😍😍😍😍😍😍😍😍😍😍😍😍😍💘💘💘💘😊
@thusharadammika6023
@thusharadammika6023 9 күн бұрын
Adarei purple Range.... drama maru❤❤❤❤❤
@kaveeshagimhan4162
@kaveeshagimhan4162 7 ай бұрын
වීඩියෝ එකයි සව්න්ඩ් එකයි මාර ක්ලියර්..❤
@isurushanika8561
@isurushanika8561 6 ай бұрын
ලස්සන සිංදුවට සුපිරිම බැකින් එක 😍😎❤👍
@MaheshBandara-my1ki
@MaheshBandara-my1ki Ай бұрын
බැකින් නම් බැකින් අහන්න අහන්න අාසයි ❤💥
@st.electronicsganadara5023
@st.electronicsganadara5023 7 ай бұрын
බැකින් සුපිරි සිංදුව මෙලෝරහක් නෑ...
@dmwkumarathunga5585
@dmwkumarathunga5585 Ай бұрын
Ape lankawe mewage dassa kellek idimath godak adambari budu sarnai oyata nanngi 1isthanaya wenna kiyala parthana karnawa hadawathinma.
@sathmalparanawithana8635
@sathmalparanawithana8635 7 ай бұрын
Octapad ekanm supiriyak😍❤️❤️
@shamilmassimo
@shamilmassimo Ай бұрын
Nalaka abaranawa lesatama 💫
@madhubhashananirmal674
@madhubhashananirmal674 6 ай бұрын
Bass එක එක note එකක් out යනවා. Dinesh ඒක note කරනවා. කව්ද ඒක දැක්කේ 🤭 anyway superb backing ❤
@RasikaRasika-ke7ks
@RasikaRasika-ke7ks Ай бұрын
Lassana sinduwak obe ahinsaka penumata galapena lassana nirmanayak good luck vidusha puthe❤❤
@SilvaDulanja
@SilvaDulanja Ай бұрын
හරිම ලස්සනයි දිල්කි අක්කියෝ 😍😍😍😍
@chathurawithana5095
@chathurawithana5095 5 ай бұрын
බැකින් නම් සුපිරි. හැබැයි මායා දමයන්ති මහත්මියගේ සිංදුව මේකි අමුවෙන්ම කාලා දානවා. .....
@chamikamadhuwantha3811
@chamikamadhuwantha3811 5 ай бұрын
ඔව්. සින්දුවට වඩා අතරමැද මෙයා බෙල්ල හිරවෙන තරමට හුස්ම සද්දේ ඇහෙනවා හෙන හයියෙන්.. 🤣
@relaxingsl1413
@relaxingsl1413 Сағат бұрын
කටහඬ මාරම ලස්සනයි ං😘❤
@malindudanushka2346
@malindudanushka2346 4 ай бұрын
Legendary Flashback ❤
@neviljonesbdnljones1244
@neviljonesbdnljones1244 2 ай бұрын
අපිනම් බනින්නෙ නෑ ආදරෙයි හැමදාමත්
@sasithaperera8516
@sasithaperera8516 3 ай бұрын
Sounds pattetama clear. Music lassanai. Katahade dayakath wayath supirima supiri.....100%GOOD TO SRI LANKAN MUSIC😊😊😊😊
@RasikaRasika-ke7ks
@RasikaRasika-ke7ks Ай бұрын
Lassana bawanawak vidusha adarei oyata supiri sinduwak suba pathanawa budu saranai ❤❤
@PrageethDesilva-pj4xl
@PrageethDesilva-pj4xl 2 ай бұрын
kiyanna wachana ne akke a tharamata lassanai hithata amuthuma hengimak denanawa me song ekata oyata budusaranai akke thawath me wagema lassana sindu karanna
@palithawanasinghe1539
@palithawanasinghe1539 4 ай бұрын
❤❤❤❤❤❤❤❤🌹♥️♥️♥️♥️godak asawen ahanawa sinduwa බුදුසරණයි
@gehanvlogs
@gehanvlogs 11 күн бұрын
60Fps walin video danna puluwannam thawa watinawa. Sound+Quality super 😍😍🥰🥰
@cookwithshan3025
@cookwithshan3025 3 ай бұрын
බැකින් එකටම සෙට්වෙන voice එක ❤❤❤❤🔥🔥🔥
@KaushanVlog
@KaushanVlog 7 ай бұрын
නීරෝ ගෙයි නාලක ගෙයි Contact එක. ඔයා ගහන්න ❤🥹😍😊
@asankasampath1714
@asankasampath1714 8 күн бұрын
නියමයි...🎉🎉🎉❤❤❤
@user-eh3tk8st8g
@user-eh3tk8st8g 20 күн бұрын
අනේ බන් මොකක් කිවුවත් .පිස්සු හැදෙවා සුපිරි
@awanthaindika2265
@awanthaindika2265 2 ай бұрын
මිලින්ද කොහොමත් වැඩ්ඩා ඒක පට්ට ෆ්ලින් එකක්
@dmddisanayakakumarasiri7369
@dmddisanayakakumarasiri7369 2 ай бұрын
FLASH BACK ගැහුවා කියන්නෙ ඉතිම් ආය වචනයක් වත් නෑ කියන්න SUPER
@Nimnarusaia
@Nimnarusaia 6 ай бұрын
නිරෝශන්..නාලක....චාලා....දිනේශ්...පන්ච් එක❤
@user-bk3un7tg6b
@user-bk3un7tg6b 3 ай бұрын
Niyamai dilki Akke❤
@gaiya_boy0
@gaiya_boy0 7 ай бұрын
බිබිලේ show eka oni ikmnt ❤
@livevisionvideoteam1982
@livevisionvideoteam1982 7 ай бұрын
Flashback official channel eke ethi🥰
@gaiya_boy0
@gaiya_boy0 7 ай бұрын
@@livevisionvideoteam1982 okkoma tika oni 🥲❤️ sindu okkoma
@Hasiya180
@Hasiya180 7 ай бұрын
Aniwaryemma eka oni ☺️❤️
@NirmalaPriyadarshani-ph8zi
@NirmalaPriyadarshani-ph8zi 7 ай бұрын
Eka video ekai tiyenne
@nadishnadisha1326
@nadishnadisha1326 Ай бұрын
ලන්කාවෙ නොම්බර් එක බැකින් ෆෑලෑශ් බෑග් ..තමා ඉතිම් කාටවත් කිට්ටු වෙන්න බෑ ඉතිම් ❤❤
@SangeethTharu-b2p
@SangeethTharu-b2p 20 күн бұрын
හරි මටත් සිංදු කියන්න පුලුවන් දැන් 😂
@dhanushkasenaweera4362
@dhanushkasenaweera4362 7 ай бұрын
බැකින් නම් බැකින්... මේ සිංදුව මෙයා කියලා හොයන සල්ලි වලින් මේ සිංදුවේ මුල් අයිති අයට සාදාරනයක් වෙනවනම් හොදයි
@chandeeraruwan
@chandeeraruwan 7 ай бұрын
ඒක නම් වෙන්නේ නැහැ. අපි ගෙවන බදු වලින් රජයෙන් සාධාරණයක් වෙන්නේ නෑ වගේ තමයි 😂
@dhanushkasenaweera4362
@dhanushkasenaweera4362 7 ай бұрын
@@chandeeraruwan 🤣🤣🤣 සහතික ඇත්ත 😂😂
@sanjeewarajapaksha2641
@sanjeewarajapaksha2641 7 ай бұрын
Aniwa bro newa pinpi sindu
@sameerahewavitharana5234
@sameerahewavitharana5234 7 ай бұрын
Ahankara pada ganiyek...
@sanjuvlogs1.01m3
@sanjuvlogs1.01m3 6 ай бұрын
අනිවාර්යයෙන්ම
@user-jm6yo5kk8l
@user-jm6yo5kk8l Ай бұрын
අක්කි සින්දුව ලස්සනයි❤
@asirimadushan5702
@asirimadushan5702 Ай бұрын
Dilki akkage voice eka marai. Adarei flashback
@PrabodhaNeranjana
@PrabodhaNeranjana 15 күн бұрын
එ කට හඩ පිස්සුවක්
@user-nq7nf7hm4k
@user-nq7nf7hm4k 5 ай бұрын
බැකින් සුපිරියක් ❤ 😍
@ErandaMahesh-n5v
@ErandaMahesh-n5v 14 күн бұрын
ගැම්මක්.... කොලිටි කියන්න වචන නෑ❤
@sathishananda5674
@sathishananda5674 2 күн бұрын
Bass para ammo patta ❤octa pad
@MOVIESLkSL
@MOVIESLkSL 2 ай бұрын
Alankaraya..niyamiiiiiiiii...baking ..pissuvak
@වින්ඩ්
@වින්ඩ් 13 күн бұрын
ලස්සනයි💙🦋
@user-el9jx8vk1v
@user-el9jx8vk1v 4 ай бұрын
Ape gaiyaa maru broo
@deshanbandara5005
@deshanbandara5005 Ай бұрын
මේකිගෙ හිනාව ❤❤😍🤗
@SasinduChathuranga-g2s
@SasinduChathuranga-g2s 11 күн бұрын
දැගලිලි නෑ වැඩ විතරයි ❤
@DasunLakshan-qf3hx
@DasunLakshan-qf3hx 4 ай бұрын
නාලක අයියගෙ රෝල ටික අම්මෝ ❤️
@donyohan2325
@donyohan2325 4 ай бұрын
super backing🤩
@thissaranaweera3840
@thissaranaweera3840 4 ай бұрын
සුපිරි බැකින්❤️❤️
@maheshmaheshkaru4420
@maheshmaheshkaru4420 5 ай бұрын
Good luck nalaka iya.❤️❤️❤️🖤🖤❤🖤 Pad palanawa 😂😂😂😂😂
@OmanMuscat-j8w
@OmanMuscat-j8w 8 күн бұрын
harima lassani malli
@heshan2222
@heshan2222 6 ай бұрын
මියුසික් නම් පට්ට සින්දුව නම් හොඳයි සින්දු අහපු නැති එකෙක්ට ඒ තරම්ම චාටර්🤭
@AmithDesilva-qk5pt
@AmithDesilva-qk5pt 14 күн бұрын
Nalakawa poddak hadala gaththanam maru akama break tika thiyanne
@sithummalshan5029
@sithummalshan5029 7 ай бұрын
නාලක අයියගෙ පෑඩ් පාර ❤
@sanjeewarajapaksha2641
@sanjeewarajapaksha2641 6 ай бұрын
Gura ajith sr
@MilindaLakshan-qd5ve
@MilindaLakshan-qd5ve 2 ай бұрын
Ambo nalaka bosa denawa doba halenna 😍💕😎😎💕😍kadili tika mruwtama wadinw 😗💕😑
@user-vi1ll8sm8h
@user-vi1ll8sm8h 4 ай бұрын
Adooo supirima set eka pattha adarei ❤❤❤🎉🎉🎉 pan
Dilki Uresha Full Song Session | Flashback | Ramen Festa | Elpitiya
19:57
CHEERS ENTERTAINMENT
Рет қаралды 750 М.
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 78 МЛН
❌Разве такое возможно? #story
01:00
Кэри Найс
Рет қаралды 3,9 МЛН
Flashback 2024  වසන්ත උදානය ගැටහැත්ත   Nadeera  Nonis
17:35
Getaheththa Wasantha Udhanaya
Рет қаралды 105 М.
Shashika Nisansala & Dilki Uresha Songs Collection හොදම Nonstop Best Sinhala Musical Show Song
27:03
Dilka Madhushan
Рет қаралды 421 М.
Little brothers couldn't stay calm when they noticed a bin lorry #shorts
00:32
Fabiosa Best Lifehacks
Рет қаралды 21 МЛН