අද කෙලින් කතාව flashback නායක රොෂාන් ප්‍රනාන්දු සමග.

  Рет қаралды 85,017

ELECTRONIC RAHAS

ELECTRONIC RAHAS

Күн бұрын

Flashback Roshan Fernando Interview
ELECTRONIC RAHAS
Contact Number: 0717807500
Contact me at: rcchamilka@gmail,com
Facebook: / chamilka.madushanka
page: / electronicrahas

Пікірлер: 412
@TrendingShorts-mg7tp
@TrendingShorts-mg7tp Жыл бұрын
ටක්ක ටකට සංගීත කන්ඩායම් තාවකාලිකයි ❤ flashback එකේ වැඩ්ඩා නාලක අයියා ❤😍 සහ නිරෝශන් ,
@pradeepsuranga6921
@pradeepsuranga6921 Жыл бұрын
Flashback කියන්නේ අපේ පැත්තෙ බෑන්ඩ් එකක් කියන්නත් ආඩම්බරයි ❤️🎧 ඇත්ත⁣ටම ලංකාවේ Flashback රසය තරම් මුකුත් වෙන නෑ,හැබැයි කිංස්ලි අයියා අරුණ,සෑම්,සුරන්,නිරෝ එයාල ඉන්න ඕන
@TrendingShorts-mg7tp
@TrendingShorts-mg7tp Жыл бұрын
Flashback බලන්න ගියහම වෙනම ආතල් එකක් ❤😍
@shanmadushanka1264
@shanmadushanka1264 Жыл бұрын
රොෂාන් අයියගෙන් ඉගෙන ගන්න දේ බොහොමයි. හොද නායකයෙක් 😊🙏💪
@jeneewaimalshika5596
@jeneewaimalshika5596 Жыл бұрын
එක තප්පරයක් වත් මග හරින්නෙ නැතුව සම්පූර්ණ කතාව බලනවා හැමදාම රොශාන් ප්‍රනාන්දුගෙ කතාවක් දැක්කොත් ❤
@user-vt2bt9xg8f
@user-vt2bt9xg8f Жыл бұрын
2014 දි කුරුනෑගල ගෝනිගොඩ තිබුන ෆ්ලෑශ්බෑක් ශෝ එකේදි සාලින්ද දිසානායක කියන ඇමතිවරයා ටිකට් ශෝ එකක් උනත් වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ ගීතය ගායනය කලා... ඒක ටිකට් ශෝ එකක්..😊
@kavindurandika2140
@kavindurandika2140 Жыл бұрын
ඔයාලගෙ හොඳම සවුන්ඩ්ස් ගැහුවේ 2017, 2018 කාලේ...සෑම් ලිවේරා ඔය කාල වකවානුවේදි මාර ම සේවයක් කරා ඒ කාලෙදි. ඒ කාලේ බරටම වැදිච්ච බේස් ටෝන්ස්, ලීඩ්⁣ ටෝන්ස් ආයේ අහන්න ලැබෙනව නම් සතුටුයි
@niroshanakumara7797
@niroshanakumara7797 Жыл бұрын
Gayan farnando tama hodama.bass guitar 😍
@rasisl1949
@rasisl1949 Жыл бұрын
පටන් ගත්ත දවස්වල ඉදලා flashback show බලන කෙනෙක්... beat band එකක් විදිහට අලුත් music arrangement නියමායී . ඒක පට්ට මාස ගානක ඉදලා රස විදිනවා. අලුත් Drum set එක, Bass guitar සද්දේ, දිනේශ් ගත්ත එක පට්ට...🔥🔥
@madhushankasupun6876
@madhushankasupun6876 Жыл бұрын
මට තේරෙන කාලේ ඉදන් මම follow කලේ flash back.. රොශාන් අයියගෙ ගොඩක් දේවල් මම හොයලා බලලා මගේ ජිවිතේට ලංකරගත්තා.. හැම පැත්තකින්ම ගන්න දේවල් තියන චරිතයක්.. ජයවේවා flash back ❤❤❤
@sltiktok4507
@sltiktok4507 Жыл бұрын
ෆ්ලෑෂ්බෑක් කියන්නේ ජීවිතේම පිස්සුවක්.... ආදරෙයි ෆ්ලෑෂ්බෑක් & රොෂාන් අයිය & ඩොනල්ඩ් මහතා😍
@Sahan_Madhawa
@Sahan_Madhawa Жыл бұрын
ප්‍රශ්න ටික නියමයි.👌 හොද වැඩක් කරපු ඒ වගේම ඉස්සරහටත් කරන සුපිරි මීටරයක්.🤟 roshan fernando👊 good luck flashback❤️
@l.S.T-o4s
@l.S.T-o4s Жыл бұрын
රෝෂාන් අයියා කියන්නේ හරියට වැඩක් කරන සිපිරි නිහතමානී චරිතයක් ආදරෙයි රොෂාන් අයියා ජය වේවා ...❤️❤️❤️🇱🇰🇱🇰
@lahirumadushanka1708
@lahirumadushanka1708 Жыл бұрын
Chamilka ayya no1 sri lanka,flash back no1 sri lanka .hodama galapimak...ruwanpure abimanaya ...........
@surajprasath6699
@surajprasath6699 Жыл бұрын
සාකච්ඡාවෙදි රොශාන් ඔයාගෙ මූන බලද්දි ඔයා අහක බලනවා.ඒක හදාගන්න ප්‍රෝග්‍රෑම් එකට effect එකක් ඒක. ආරාධිතයා එක්ක සාකච්ඡාව මුහුවෙලාම කරන්න. හොද ප්‍රශ්න ටිකක්.❤️🤟
@pulasthipulasthi2752
@pulasthipulasthi2752 Жыл бұрын
Aka attha
@chameerasampath8576
@chameerasampath8576 Жыл бұрын
අනිවා
@nimaljith7450
@nimaljith7450 Жыл бұрын
Aththa kathawa
@kavindurandika2140
@kavindurandika2140 Жыл бұрын
ඔව්. ඔයා කැමරාව එක්ක හිනාවෙන්න එපා ආරාධිතයා කතා කරද්දි. ඒකත් හදාගන්න.
@jeneewaimalshika5596
@jeneewaimalshika5596 Жыл бұрын
ඔයා හරි, මාත් note kara eka
@sumithjayakody7210
@sumithjayakody7210 Жыл бұрын
Oya wachana tikata masuran Danna Ona mr Roshan 💯 thank you ❤❤
@romeshindika6567
@romeshindika6567 Жыл бұрын
රොෂාන් අයියේ පරන සිංදුම විතරක් ගහන්නේ නැතුව අලුත් සිංදුත් update කරන් play කරා නම් නියමයි පුළුවන් නම් ඔයාලගේ එ අඩුපාඩුව හදාගන්න. මොකො මම අවුරුදු 26 තිස්සේ ඔයාලගේ සිංදු අහනවා. එත් දැන් එකම සිංදු ටික අහලා එපා වෙලා
@rukaruka4649
@rukaruka4649 Жыл бұрын
Pattama awanka kenek රොෂාන් aiya kiyanne ආදරෙයි
@oshanthashan7776
@oshanthashan7776 Жыл бұрын
"Flash back" Sri lanka best band well done...🇱🇰🇱🇰💗💗 Congratulations 💗💗💗👏👏👏👏👌🤝🤝
@sachithdilanka8405
@sachithdilanka8405 Жыл бұрын
හොඳ ප්‍රශ්න ටිකක් ❤️ ආසම බෑන්ඩ් ලීඩර් ❤️😍
@SLtrending365
@SLtrending365 Жыл бұрын
ආදර්ශවත් , නියම විනයක් තියාගෙන ඉදිරියට වචනෙන් කිව්වොත් පට්ට නායකයෙක් 🥰
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 4 күн бұрын
ෆ්ලෑෂ් බෑක් තරම් සංගීත රසය දනෙන වෙන එකක් නෑ.ජයවෙවා❤❤❤❤
@harshamanoj5422
@harshamanoj5422 Жыл бұрын
Roshan aiya suran nombar one ❤👍❤️❤️❤️❤️👍👍🔥🔥🔥🔥🔥
@maysjayaruwan9591
@maysjayaruwan9591 Жыл бұрын
අපේ කාලයේ දැවැන්තයයෙක්......ආදෙරෙයි රොෂාන් අයියේ.......
@amilarathnayake4647
@amilarathnayake4647 Жыл бұрын
Mama කැමතිම band eka ..flashback
@sanadrums6116
@sanadrums6116 Жыл бұрын
නියමයි රොශාන් අයියේ..අපි කැමති කෙලින් කතා කරන අයට..අවංකෙන්ම අපේ පන්ති මට්ටමේ එවුන්ම තමා අපිට කෙලින්නේ..ආදරෙයි ෆ්ලැශ් බැක් ❤️
@dayanviraj2365
@dayanviraj2365 Жыл бұрын
අපේ ආදරනීය නායකයා රොශාන් අයියා.ආදරෙයි හදවතින්ම.❤❤❤❤❤❤❤
@danushkaperera7502
@danushkaperera7502 Жыл бұрын
Lankawe miusic band walin wadgat kelin wada karana kenek roshan ayya kiyanne niyama kelin nayakayek adri ayye!!!
@upulpriyashantha7447
@upulpriyashantha7447 Жыл бұрын
අපේ කාලයේ දැවැන්තයයෙක් ආදරෙයි රොෂොන් අයියේ❤❤❤❤❤❤❤❤❤❤❤
@geethmadusanka2105
@geethmadusanka2105 Жыл бұрын
Roshan අයියේ සංගීතේ නම් ඔයාලා තමා සුපිරි ආ හැමදාම අලුත් දෙයක් ඉගෙන ගන්න පුලුවන්
@kavindupunsara6154
@kavindupunsara6154 Жыл бұрын
දැන් flashback මරු 100 💯
@upulsandaruwan2186
@upulsandaruwan2186 Жыл бұрын
රොෂාන් අයියා නියමයි 👌 flashback num. 01 හැමදාම
@kashanpradeep-nn4zh
@kashanpradeep-nn4zh Жыл бұрын
Show ekak patan gaddima. Palaweni sinduwa ranaviru upahara sinduwak kiyala show eka patan gannawanam. Tawath hodai. Supiri flash back ❤❤❤
@dulanjanarandeera6647
@dulanjanarandeera6647 Жыл бұрын
හදවතේ බැන්ඩි එක තමා ෆැලැෂ් බැක් .හරිදේහරියටම කියා දෙන නිහතමානි පුද්ගලයෙක් තමා රොෂාන් පුනාන්දු කියන්නේ
@lakshmanhilmi3144
@lakshmanhilmi3144 Жыл бұрын
band එකක් සංගීත කරුවෙක් ලෙසත් ඔයාගෙ කොන්ද කෙලින් තබාගෙන සිටීම ගාන මම ආඩම්භර වෙනව . තමන් අමාරුවෙන් හදාගත් නමත් තැනත් අහකයන සමාගමකට බැදී පාලනය වෙන්න ඕනිම නෑ .. අසරන වුනා කියල නම නැවෙන්න එපා ජීවත් වෙන්න බැරිබම් සංගීතය පාවානොදී. කවුරුත් පස්සෙ යන්නෙ නැතිව. වෙනමොනව හරි කිරීම නම්බුයි රොෂාන් අද මෙතන ඉන්නෙ හොද තාත්ත කෙනෙක්ගෙ මග පෙන්වීම මත උනන්දුවෙන් යහපත් ලෙස ජීවත් වෙන්න පුරුදු පුහුනු වුනු කෙනෙක් නිසා ඩොනල් අයිය කියන්නෙ මගෙ බොක්කෙ සහෝදරයෙක් හොදට දරුවන්ට යුතුකම් කල පව් නැති පියෙක් ..
@gayanmadusanka9462
@gayanmadusanka9462 Жыл бұрын
Adarei...
@madurapresad8414
@madurapresad8414 Жыл бұрын
Roshan aiye oya anthimata dunna upades godak vtinava onama jivithayakata. Good luck. Chanalekatath thanks.
@sadaruwanwijethunga5005
@sadaruwanwijethunga5005 Жыл бұрын
හොඳ ප්‍රෝගෑම් එකක්
@max-tq6vl
@max-tq6vl Жыл бұрын
රොෂාන් අයියා කියන්නේ ලෙජන්ඩි කෙනෙක්.අපේ කෙනෙක් හලාවත.❤️👍
@Dilshan1989
@Dilshan1989 Жыл бұрын
ලංකාවේ ප්‍රසිද්ධ බෑන්ඩ් සහ වාදකයෝ අපේ පලාතෙන් බිහිවුනේ. chilaw❤️‍🔥💪
@nipuni431
@nipuni431 Жыл бұрын
අපේ ගමේ🥰🥰❤️❤️
@sandunchamara8723
@sandunchamara8723 Жыл бұрын
Ne katuneriya 😁
@_fernando___10
@_fernando___10 Жыл бұрын
Wennappuwa and katuneriya
@antonhasitha4152
@antonhasitha4152 Жыл бұрын
roshan fernando කටුනේරිය හලාවත නෙමෙයි
@kamalkavindagamage7352
@kamalkavindagamage7352 Жыл бұрын
හැමදාම හරි තීරණ ගත්ත නායකයෙක්...
@asankakumara292
@asankakumara292 Жыл бұрын
ඇත්තමයි කතාව ඇහුවම තමයි තේරැනේ රොශාන් අයියා නිහත මනි චරිතයක්
@chameerasampath8576
@chameerasampath8576 Жыл бұрын
හදවතේ සන්ගිත කන්ඩායම Flashback ❤
@ranganatharindu7395
@ranganatharindu7395 Жыл бұрын
Flashback හොදම එක❤
@sureshsadaruwan2952
@sureshsadaruwan2952 Жыл бұрын
රොෂාන් අයියා අපි හැමදාම ෆැලැෂ්බෑක් එක්ක තමයි ❤❤❤
@dhanushkarathnayaka4423
@dhanushkarathnayaka4423 Жыл бұрын
Jaya wewa. U tube channel eka hodata karanna. 👍👍
@madushanshalika1992
@madushanshalika1992 Жыл бұрын
Ona karana okkoma Dana gatta. Ela.
@user-dc5yx1ds7x
@user-dc5yx1ds7x Жыл бұрын
මට ඉතින් ෆ්ලෑශ්බෑක්ලගේන් තොර ලෝකයක් නෑ ❤❤❤❤❤❤
@harshidulanji1598
@harshidulanji1598 Жыл бұрын
සුරන් අයියේ ආපහු එනවා නම් ආයේ ෆ්ලෑශ්බෑක් සංගීත කණ්ඩායමට අපි ගොඩාක් කැමතී❤❤❤
@arunahiroshi9404
@arunahiroshi9404 Жыл бұрын
Good discussion thanks
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Жыл бұрын
නියම ප්‍රෝගෑම් එකක්
@mithumsandeep2256
@mithumsandeep2256 8 ай бұрын
Roshan kiyanne wenama ekak.❤
@harshamadubashana9999
@harshamadubashana9999 Жыл бұрын
Hadawathee band eka flashback.adarei.❤️❤️❤️🤘🤘
@colambage3612
@colambage3612 Жыл бұрын
You are a legend...
@prabathnawarathna3675
@prabathnawarathna3675 Жыл бұрын
ජය වේවා ආදරෙයි රොෂාන් අයියාට
@thiwankakavidu7439
@thiwankakavidu7439 Жыл бұрын
ආදරෙයී FLASHBACK ඇත්තටම වටින වැඩසටහනක් 💛💛
@musicalshow9533
@musicalshow9533 Жыл бұрын
එදත් අදත් හෙටත් flasback thama
@madurangalakmal5840
@madurangalakmal5840 Жыл бұрын
ආදරෙයි නායකතුමා..❤️🙏
@shalikapeiris1634
@shalikapeiris1634 Жыл бұрын
හොඳ ලස්සන කතාවක්..💟👍👍☝️
@gihantharaka8804
@gihantharaka8804 Жыл бұрын
Super flashback band eke sound light ගැනත් vedio එකක් කරන්න ko
@pasinducreation836
@pasinducreation836 Жыл бұрын
අහන්න ආස කතාවක් ❤️ දෙයක් ගන්න් පුලුවන් ඕන කෙනෙකුට
@it-wc4wk
@it-wc4wk 7 ай бұрын
Great ❤
@chennaiking9168
@chennaiking9168 Жыл бұрын
අදටත් ආසම බෑන්ඩ් එක 🖤
@drumspahan8393
@drumspahan8393 Жыл бұрын
Sanidapa prasanga aiyawa gemuu ❤😊
@pushpakumar2057
@pushpakumar2057 Жыл бұрын
Very good jayawawa ❤❤❤❤
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Good 👍 speech
@charithbandara4606
@charithbandara4606 Жыл бұрын
FB Roshan also legendary musician Excellent Leader ❤
@piyalchamara2409
@piyalchamara2409 Жыл бұрын
Hoda wada සටහනක් .good luck chamilka aiye ❤️🙏
@sachindupraveen3971
@sachindupraveen3971 Жыл бұрын
ඇලැර්‍මබික්නර්‍ම පිස්සුවක්😊❤
@tharangaranaweera4453
@tharangaranaweera4453 Жыл бұрын
Thank you ❤️❤️❤️❤️❤️❤️ oba depalatama......
@roshanrauff5336
@roshanrauff5336 Жыл бұрын
Roshan aiye ela ela 💯💯💯👌👌👌❤❤❤🙏🏻🙏🏻🙏🏻
@supunwijekoon3780
@supunwijekoon3780 Жыл бұрын
Rosha Flash back Katuneriya. Love you guys, ...
@ChamikaRathnasiri
@ChamikaRathnasiri 5 ай бұрын
Flash back belong to my Real Brayan Bright Eyes all ways be peace belong Sky ❤❤❤💕💕❤❤❤
@siranthasiranthasiran2322
@siranthasiranthasiran2322 Жыл бұрын
Roshan sir katakaranawa ahagena inna asai..hoda dakmak tyena kenak.
@charithanuwan4404
@charithanuwan4404 Жыл бұрын
Hart leader
@Yaldevi361
@Yaldevi361 Жыл бұрын
මේ කතාව කියන්නෙ අකමැත්තෙන් ඒත් කියන්න වෙනව. Flashback බෑන්ඩ් එක පටන්ගත්ත ගමන් ටික වෙලාවක් යනකන් හොද සවුන්ඩ් එකක් හොද වොලිවුම් එක්ක් තියනව ඒත් ශෝ එකේ උච්චතම අවස්තාව ලංවෙනකොට සද්දෙ අඩුකරන්ව . ඒක ගොඩක් කල් ඉදන් ඒක දැනුන
@asithakumara4575
@asithakumara4575 Жыл бұрын
Good 👍 job
@nuwandanuskha5417
@nuwandanuskha5417 Жыл бұрын
Roshan aiyage wahcana yahapath wahcana aiyee Oya garu karanawa aiyee
@madushanthakandegedara5038
@madushanthakandegedara5038 Жыл бұрын
හැමදාමත් flashback තමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dulanmadumal8308
@dulanmadumal8308 Жыл бұрын
Flashback 😍❤️
@dewminadewmina701
@dewminadewmina701 Жыл бұрын
Adrei roshan aiya athulu flashback band ekata
@gayan6666.
@gayan6666. Жыл бұрын
Flashback 🇱🇰 🌎 🍎 😍
@lahiruridmal3173
@lahiruridmal3173 Жыл бұрын
නියම program එකක්
@සුදුමල්ලි-ශ8ජ
@සුදුමල්ලි-ශ8ජ Жыл бұрын
හරිනේ දැන් හරියටම උත්තර දුන්නා අයියා.
@madusankaweerasingha1367
@madusankaweerasingha1367 Жыл бұрын
Flash back 💖💖💖
@vijithvijayantha322
@vijithvijayantha322 Жыл бұрын
sunflower with kapuge 1 best CD
@sunilsunil-rp9dh
@sunilsunil-rp9dh Жыл бұрын
Roshan ayiya weddek thama 😍😍😍😍
@niroshchathuranga6297
@niroshchathuranga6297 Жыл бұрын
Roshan aiya love flashback ❤ ❤ ❤ ❤ ❤ ...
@madhusankamadhusanka9956
@madhusankamadhusanka9956 Жыл бұрын
Flashback eda idanma adatath asama backing dena band eka ❤️❤️❤️
@gihanpicasso5944
@gihanpicasso5944 Жыл бұрын
අතිශයින් අනර්ඝ අවස්ථාවක් !
@duniljayasinghe352
@duniljayasinghe352 Жыл бұрын
හොඳ ප්‍රශ්න ටිකක් ❤
@nadeekasampath8141
@nadeekasampath8141 7 ай бұрын
Has to be Update - This is a good point Roshan aiya, past 10yrs back Sanidapa is the one of the best perfomar in this industry. due to updating Flash baakc become in to the TOP than Sanidapa
@duminduoshiro8076
@duminduoshiro8076 Жыл бұрын
Flashback no.1 ❤
@vijithvijayantha322
@vijithvijayantha322 Жыл бұрын
pakkkka tama
@Gamingninja-j6v
@Gamingninja-j6v Жыл бұрын
​@@vijithvijayantha322 සහර පැලස් රසිකත්වය 😂
@gghghjk8319
@gghghjk8319 Жыл бұрын
@@vijithvijayantha322 කොත්තු බුවෙක්
@chamidufernando7181
@chamidufernando7181 Жыл бұрын
හැමදාම අපෙ හදවත ෆ්ලෑෂ් බෑක් රෝෂන් අයියා අපෙ ෆ්ලෑෂ් බෑක් කොල්ලො සෙට් එක
@shehanmusicproductionlivem3993
@shehanmusicproductionlivem3993 Жыл бұрын
අවුරා ලංකා ගැනත් රොශාන් අයියා වටෙන් කිව්ව දෙයක් මට දැනුනු විදිහට ..☺️
@nalingunasekara7508
@nalingunasekara7508 Жыл бұрын
Flashback ❤️🥺
@KaizTv23
@KaizTv23 Жыл бұрын
එදත් ෆ්ලෑස්බැක් අදත් ෆ්ලෑස්බැක් හදවතේ අංක 1 බෑන්ඩ් එක ❤️
@lahiruridmal3173
@lahiruridmal3173 Жыл бұрын
Roshan aiya apita music lokaye legend 🇱🇰
@nadeeshdisanayake6289
@nadeeshdisanayake6289 Жыл бұрын
කවුරු මොනවා කිව්වත් ලංකාවේ වෙනසක් කරපු සන්ගී කන්ඩයම තමයි sunflower සන්ගීත කන්ඩයම .
@thilanka423
@thilanka423 Жыл бұрын
අනිවාර්යෙන් ❤️❤️❤️
@nipunakash1508
@nipunakash1508 Жыл бұрын
yes bro
@user-yg7xd7he1y
@user-yg7xd7he1y 4 ай бұрын
Zenith .newtec..talent..marimba..sahara..promises.. මෙයාල මොකුත් කරලා නැද්ද.😂
@thilakkumara7848
@thilakkumara7848 Жыл бұрын
ROSHAN AIYE OYT OYGE SINDU WALATA MN GODAK ASAI WEDIYENMA PARANA SINDU WALATA HITIYA WAGE EDIRIYATATH SUPIRIYATA PLE KARANNA ONI OYAWA MATA HAMMBUNA NIWITIGALADI ATTAMAI MT GODAK SATHUTUI A DAWASA GENA. ITIN MAN OYLATA SUBA PATHANAWA. GOOD LOCK.
@moshan55244
@moshan55244 Жыл бұрын
Flash back 😍❤🎉
@kasundananjaya331
@kasundananjaya331 Жыл бұрын
හදවතේ නායකත්වය රොෂාන් ප්‍රනාන්දු ❤
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 186 МЛН
Alat yang Membersihkan Kaki dalam Hitungan Detik 🦶🫧
00:24
Poly Holy Yow Indonesia
Рет қаралды 11 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 48 МЛН
Will A Guitar Boat Hold My Weight?
00:20
MrBeast
Рет қаралды 186 МЛН