No video

ජීවිතේ හදාගන්න පුළුවන් කතා බහක් | WHO AM I WITH DAMITH ASANKA

  Рет қаралды 36,845

Damith Asanka

Damith Asanka

Күн бұрын

ජීවිතේ හදාගන්න පුළුවන් කතා බහක් | WHO AM I WITH DAMITH ASANKA
Background Music Credit!
Growing Up by Scott Buckley / scottbuckley
Creative Commons - Attribution 3.0 Unported - CC BY 3.0
Free Download / Stream: bit.ly/_growin...
Music promoted by Audio Library • Growing Up - Scott Buc...

Пікірлер: 350
@sltiktok4507
@sltiktok4507 3 ай бұрын
ඉස්සල්ලම වැඩසටහනට තෝර ගත්ත චරිතය අති සාර්ථක කෙලින් කතා කරන නිහතමානි චරිතයක් ❤️
@chamindasampath1854
@chamindasampath1854 3 ай бұрын
❤ නියමයි නියමයි නියමයි චාමර වීරසිංහන් ඹ්නී අය ලයික් කරන්න අමතක කරන්න එපා ❤❤❤❤
@DahamTharupathi
@DahamTharupathi 2 ай бұрын
Aniwaren chamara genwamu ❤
@nera456
@nera456 3 ай бұрын
මාත් බෑන්ඩ් එකක play කරන නිසා දන්නේ බෑන්ඩ් එකක playersලා කැඩෙන්නෙ නැතුව, විනයක් ඇතුව බෑන්ඩ් එකක් අරන් යන එක තරම් අමාරු දෙයක් තව නැතුව ඇති.ඒ හැම දේම හරියට පාලනය කරගෙන බෑන්ඩ් එකක් රටේ හොඳම බෑන්ඩ් එකක් කරපු රොෂාන් කියන්නෙ වැඩ්ඩෙක් තමයි❤
@RealMadrid_2-q4n
@RealMadrid_2-q4n 3 ай бұрын
දමිත් අසංක sir හදවතේ ගායකයා 🙏❤️ රොෂාන් ප්‍රනාන්දු Respect sir 🙏❤️
@ThapankaraThero-mr3bz
@ThapankaraThero-mr3bz 3 ай бұрын
Mama අහම්බෙන් දැක්ක පුදුමාකාර නිවිච්ච වැඩසටහනක් කිසිම youtube එකක දැකලා නැති බුදුසරණ
@Janith_Saranga
@Janith_Saranga 3 ай бұрын
අඩ්ඩේ. දැන් you tube කරනවා නේ සුපිරි දමිත් සර්❤❤❤❤❤❤
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 3 ай бұрын
ඔයාගේ පළවෙනි වැඩසටහන සඳහා හිතේ කුණු නැති සුහද මිනිසෙක්ව තෝරාගැනීමම ඔබගේ ජයග්‍රහණයේ පළමු පියවර විය හැකියි ❤❤❤❤
@udararoshan2875
@udararoshan2875 3 ай бұрын
මාරම ලස්සන වැඩසටහනක් මේකනම් රොෂාන් අයියා එක්ක කල පලමු වැඩසටහන ගොඩක් හොදයී.රොෂාන් අයියා ඇත්තෙන්ම මේ රටේ ලස්සනම ගමනක් ගිය හැමදාමත් ඉදිරියට යන සුන්දර මිනිසෙක්❤❤❤❤
@hasula-gg6yu
@hasula-gg6yu 3 ай бұрын
නියම වැඩක් ඔය වගේ කොලිටි මිනිස්සු ගෙන්නල කොලිටිය රැකගන්න ජය වේවා ✌
@nalakabro4180
@nalakabro4180 3 ай бұрын
රොශාන් අයියා ඉන්නෙ අපෙ ගෙවල් ලග රත්තරන් මනුෂ්‍යයෙක්❤️🎉
@DahamTharupathi
@DahamTharupathi 14 күн бұрын
Koheda bn gewal
@janasana8701
@janasana8701 3 ай бұрын
ජයවේවා අතිසාර්ථක නායකයෙක් සහ මොල ගෙනාපු නeවක් කාලාවට ලොකු සේවයක් කරලා තියෙන කෙනෙක් ❤❤❤❤
@TishMin-zw3mz
@TishMin-zw3mz 3 ай бұрын
මම දැක්ක විදිහට පහුගිය කාලෙ මඩ talks වලට flashback band එකේ කවුරුත් react කරන්න උත්තර දෙන්න ගියෙ නෑ. මම හිතන්නේ ඒක තමයි විනය. ඒකෙන් වුනේ band එකේ discipline තවත් highlight ⁣වුන එක.
@madhushankasupun6876
@madhushankasupun6876 3 ай бұрын
ඇත්තටම අද තමා හරියට ඉන්ටර්වීව් එකක් වුනේ රොශාන් අයියගේ.. රොශාන් අයියා කියන්නේ practical සාර්තක නායකයෙක්..
@chamaraks5278
@chamaraks5278 3 ай бұрын
කවුරු මොනව කිව්වත් ෆ්ලෑශ්බෑක් තරම් කනට සැප දෙන බෑන්ඩ් එකක් මම දැකල නෑ... ජය වේවා....!!! ෆ්ලෑශ්බෑක්...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@kavindudilshan9347
@kavindudilshan9347 3 ай бұрын
😂
@Srimaster0011
@Srimaster0011 3 ай бұрын
Flashback ත් දෙනව... Infinity,unity,pointfive,mariyans,news,new sahara flash එහෙමත් පොඩ්ඩක් බලන්න...❤
@rukshansilva4521
@rukshansilva4521 3 ай бұрын
Infinity nm vdk na news mariyans hdi
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 3 ай бұрын
අනිවාර්යෙන්ම ෆ්ලෑෂ්බැක් අංක එක❤❤❤❤❤❤
@hnworld3171
@hnworld3171 3 ай бұрын
මේරියන්ස් තමා රස දන්න එවුන් දන්නේ Acoustic gahanna ba live හැමෝටම ඔය patch dagena beat compose gahuwata
@_sanware_with_Hansa
@_sanware_with_Hansa 3 ай бұрын
දැකපු හොදම චරිතයක් රොෂාන් අයියා.. ඔය විදියටම ඉස්සරහට යන්න අයියා.. ❤❤❤
@SunethDarshana-mr8mk
@SunethDarshana-mr8mk 3 ай бұрын
විවාස කරන එක වැරැද්දක් නෙමෙයි විස්වාසය කඩ කරන එක වරදක් ❤ (රොශාන් ප්‍රනාන්දු )
@user-qp7jr5ui4h
@user-qp7jr5ui4h 2 ай бұрын
Marama vekiyak❤❤❤❤❤❤❤
@joshsl6360
@joshsl6360 3 ай бұрын
දමිත් අයියගෙ අන්තිමට ආපු නිර්මාණටිකනම් අවුල්... වීව්ස් නැත්තෙ ඒකයි..... මේකටනම් විව්ස් එනව හොදට Good luck ❤
@SajithMadusanka-or5yq
@SajithMadusanka-or5yq 3 ай бұрын
ඇත්ත
@sltiktok4507
@sltiktok4507 3 ай бұрын
ෆ්ලෑෂ්බෑක් කියන්නෙ ආගමක් ❤ දමිත් අසංක කියන්නේ ලෙජන්ඩ් කෙනෙක්. රොෂාන් කියන්නේ ලෙජන්ඩ් වගේම, ජීවතයට ආදර්ශමත් චරිතයක් ❤️
@SadeepaMadushan-sy2bn
@SadeepaMadushan-sy2bn 3 ай бұрын
සන්ගීතය පැත්තෙන් වගේම ජීවිතේ පැත්තෙනුත් දිනපු legend කෙනෙක් තමා.හැමදාම වගේ ජීවිතේට වටින දේවල් පමනක් දෙන නිහතමානී නායකයා ❤❤
@chamindukulawansha6737
@chamindukulawansha6737 3 ай бұрын
ලස්සන වැඩ සටහනක් වගේම ඉතාම බුද්ධිමත් වචන ටිකක් රොෂාන් අයියගෙන් පිට උනා ගුඩ්ලක් ❤❤..දමිත් සහෝදරයා සුපිරි ඉදිපත් කිරීමක් ❤.තෙරුවන් සරණයි .🙏.👉🇰🇷
@shashika5723
@shashika5723 3 ай бұрын
මම දැකපු කෙලින් කතා කරන කෙලින් වැඩ කරන ලොවක් පිලිගත්ත සුපිරිම නායකයා රොෂාන් ප්‍රනාන්දු ❤️ 🖤... ජයවේවා දමිත් අයියේ ඔයාටත් ❤️
@lahiruridmal3173
@lahiruridmal3173 3 ай бұрын
හැමදාම හරි දෙ කතා කරන Roshan frenando ❤ ෆට්ටම අසායි මෙයාගෙ interwew බලන්න . අපෙ legend 🔥🤘
@SadeepMadhushanka
@SadeepMadhushanka 3 ай бұрын
දමිත් අයියා පට්ට ලස්සනයි ❤️
@sachinthapathiraja6210
@sachinthapathiraja6210 3 ай бұрын
කෙටි⁣යන්ම කියන්න තියෙන්න flashback කියන්නෙ ආගමක් ,,වත්මන් ඵලිමහන් සංගිත සංදර්ශන කරලියේ අති සාර්ථකම පොර,❤️
@hiransanjaya2177
@hiransanjaya2177 3 ай бұрын
මගේ ජීවිතේ දැකපු රෝල් මොඩල් එකක් ❤❤❤❤
@damithsanjeewa2204
@damithsanjeewa2204 3 ай бұрын
රෝෂාන් අයියා සමග වැඩ සටහන හොදයි දම්ත් අයියා සියලු දේට සුබ පතනවා ❤️
@user-rr9bp3ty3t
@user-rr9bp3ty3t 3 ай бұрын
දමිත් අයියා ඉස්සරහටත් මෙ වගේ වැඩසටහන් දිගටම කරන්න ජය වෙිවා..රොෂාන් අයියා ගැන කතා කරන්න ඕන නැ අද කව්රු මොනවා කිවත් හැම පැත්තකින්ම අති සාර්ථක උණ කෙනෙක් පොඩි තැනකින් පටන් අරන් අද ලංකාවෙි පෙරලියක් කරණ සංගිත කන්ඩායමෙි සහ තවත් සංගීත කන්ඩායමි 2ක හිමීකාරිත්වය දරණ නායකයෙක් ජය වෙිවා flash back weth roshan aiye..❤❤❤
@KAIDAboy
@KAIDAboy 3 ай бұрын
හරි ලෝබයි මෙහෙම වැඩක් ඉවරවෙනව දකින්නත්.❤ හොද වැඩ සටහනක්❤ හදවතේ ජීවත් වෙන මිනිස්සු දෙන්නෙක් . දෙන්නටම සුබ පැතුම් ❤
@user-ec4ow8om2h
@user-ec4ow8om2h 3 ай бұрын
දමිත් අයියා හරිම සංයමයෙන් වැඩසටහන කරනවා. වැදගත් යමක් කතාවෙන ගතයුත්තක් තියන වැඩසටහනක්
@prasannafashion9720
@prasannafashion9720 3 ай бұрын
ජිවීතයක් හදාගන්න හොදම දෙවල් ටිකක් 🎉🎉🎉🎉🎉
@hiroshrangodage8265
@hiroshrangodage8265 3 ай бұрын
ගන්න දෙවල් ගොඩක් තියෙන කතා බහක්❤
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 3 ай бұрын
❤❤❤❤ දමිත් අයියා ටත් රොෂාන් අයියා ටත් සුභ පතනවා ❤❤❤❤❤❤❤
@lahiruchathuranga2752
@lahiruchathuranga2752 3 ай бұрын
මාර දේවල් ටිකක් ගන්න පුලුවන් ජීවිතේට.. FULL එකම බලන්න ❤
@HansanaDilushanSamarasena
@HansanaDilushanSamarasena 3 ай бұрын
ජය වේවා දමිත් අයියා සුභ පතනවා හදවතින්ම ඔයාට... රොෂාන් අයියා Flashback ආදරෙයි හැමදාමත්
@gemunukumara6523
@gemunukumara6523 3 ай бұрын
Respect රොෂාන් දමිත් ❤❤❤
@user-fg5ui6jf9i
@user-fg5ui6jf9i 3 ай бұрын
වසර ගණනාවක් අභියෝග මැද වර්තමානය දක්වා ලාංකීය ජනතාවගේ හදවතට දැනෙන තරමට Flashback සංගීත කණ්ඩායම දවසින් දවස update වෙන්නේ මේ නායකත්වය සහ නායකත්වයේ නව ආකල්ප නිසා සංගීතයට පමණක් නොව අනෙක් සෑම ශ්‍රේස්ථයකටම මෙය වැදගත් ආදරෙයි Flashback ❤❤
@mudithagihan9642
@mudithagihan9642 3 ай бұрын
නිහතමානී නායකයා
@nimalkumara5675
@nimalkumara5675 3 ай бұрын
සුපිරිම වැඩක්👌👌👌❤️❤️❤️ජයෙන් ජයම වේවා.බුදු සරණයි දෙවි පිහිටයි දෙන්නටම🙏
@pradeepsamaratungha2780
@pradeepsamaratungha2780 3 ай бұрын
දමිත් අයියගේ අහිංසක ප්‍රශ්න ටික❤❤
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 3 ай бұрын
රොශාන් අයියා කියපු කාතාව සහතික ඇත්ත...❤
@shamithreigns7165
@shamithreigns7165 3 ай бұрын
Damith FLASHBACK ❤️🫀🙏
@salidusadunlakshan8194
@salidusadunlakshan8194 3 ай бұрын
දමිත් අයියගේ program එක නියමයි❤👍
@SudeshChanaka-sc6vp
@SudeshChanaka-sc6vp 3 ай бұрын
තෙරුවන්සරණයි දමිත් අයියේ සුපිරි වැඩේ දිගටම යමු ඔහොම ❤❤❤❤❤
@pasindupasindu4476
@pasindupasindu4476 3 ай бұрын
දමිත් අයියගෙ අලුත් වැඩේ සුබ ම වේවා❤
@SLmixtube
@SLmixtube 3 ай бұрын
ගොඩක් සැර නායකත්වයක් ඒක තමයි විනය පවත්වාගෙන යාම. සාර්ථක ගමනක රහස. සන්ෆ්ලවර් නීල් මේ හා සමානයි❤
@user-ec4ow8om2h
@user-ec4ow8om2h 3 ай бұрын
Damith aiya harima daksha buddimath wedadai purawesiyek supiri kalakaruwek.. ❤Poddak dangakara wenna issara wage❤❤
@slgaiya4173
@slgaiya4173 3 ай бұрын
වැඩේ නියමයි ❤❤❤ජයම වේවා
@user-pu5jl4qd2r
@user-pu5jl4qd2r 3 ай бұрын
ජයවේවා දමිත් අයියා තෙරුවන් සරණයි
@ruwanabesinghe3375
@ruwanabesinghe3375 3 ай бұрын
නියමයි දමිත් අයියා... සුපිරි වැඩක් 👌👌👌👌👌❤️❤️❤️❤️❤️
@nimeshanu
@nimeshanu 3 ай бұрын
දමිත් අසංක සර්ට යි රොෂාන් ප්‍රනාන්දුසර් ටයි 🎉🎉ආදරෙ අය ලයික් එකක් දාන් යමු ලෝබ නොවී❤❤❤❤❤
@user-gc8rh9pm8v
@user-gc8rh9pm8v 3 ай бұрын
අලුත් වැඩේට සුභපැතුම්.💖🌻👍 නියමයි..
@buddhikanuwan141
@buddhikanuwan141 3 ай бұрын
සුපිරි වැඩක්, දිගටම කරමු
@malithchamara...5976
@malithchamara...5976 3 ай бұрын
හරවත් නිවුනු කතාබහක් ❤️‍🔥❤️‍🔥 fav ones roshan fdo ❤️‍🔥damith asanka❤️‍🔥
@mindgame1904
@mindgame1904 3 ай бұрын
He knows the best thing about buddhism than some religious people ❤
@Teddy.2024-
@Teddy.2024- 3 ай бұрын
රොශාන් අයියට ෆ්ලැශ් බැක් සෙට් එකට ආදරෙ අය ලයික් එකක් දාමු ❤😊
@samindasandaruwan1174
@samindasandaruwan1174 3 ай бұрын
ස්තූති දම්ත් අය්යා මේ ප්‍රෝග්‍රම් එක ගෙනාවට ❤️❤️❤️❤️❤️❤️❤️🪔🪔🪔🪔🪔🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AchalaSanjeewani-ef2mm
@AchalaSanjeewani-ef2mm 3 ай бұрын
ෆ්ලෑෂ්බැක් අංක එක ම තමා හැමදාටම ❤❤❤❤❤❤❤❤
@apikoreangia
@apikoreangia 3 ай бұрын
රොශාන් අයිය කියන නිධානය..දමිත් අයිය හාරල අපේ අතට දුන්න ❤ legends
@chamidhusandheep2615
@chamidhusandheep2615 3 ай бұрын
🙏♥️
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 3 ай бұрын
Roshan අයියගේ හැම වීඩියෝ එකක්ම වගේ බැලුවා හැම එක්කින්නම් ජීවිතේ හදාගන්න ඕන තරම් දේවල් තියෙනවා ඕන තරම් ❤
@JayanthaBandara-pw3dp
@JayanthaBandara-pw3dp 3 ай бұрын
සුපිරි ඩැක්. නියමයි
@dhanaedirisinghe7402
@dhanaedirisinghe7402 3 ай бұрын
රොෂාන් අයියාගේ හැම Interview එකක්ම මං බලනවා අනිවාරෙන්ම.. කවුරු කොහොමද කීවත් මේ මනුස්සයාගෙං ජීවිතේට ගන්න දෙවල් ගොඩයි.. ජේසු පිහිටයි!🙏🏻 ජයවේවා❤️
@prageethtech7707
@prageethtech7707 3 ай бұрын
හදවතේ නායකයා ❤️❤️‍🩹
@dasunword
@dasunword 3 ай бұрын
මේ වැඩේ සුපිරි ❤ ඇත්තටම youtube කරන්න ඕනි මේ වගේ අය 😍
@slgaiya4173
@slgaiya4173 3 ай бұрын
පටිට වැඩක් දිගටම කරන්න ❤❤🙏🙏 ( ‍එඩිටි කරපු මල්ලට 👉 පටන් ගෙන මිනිත්තු 30.09 සිට 30.13 දක්වා වීඩියෝ ක්ල්ප් එකට වොඩිස් සෙටි වෙලා නෑ) පිනිශ් කරන්න කලින් හොදට බලන්න-අඩුපාඩු තියන්න එපා ජය වෙිවා❤👌
@styleranga9805
@styleranga9805 3 ай бұрын
👍👍❤
@dushanfonseka9444
@dushanfonseka9444 3 ай бұрын
Roshan fernando aiya sindu walata hadala thiyena music mara lassanai ❤❤
@buddhikasampath8772
@buddhikasampath8772 3 ай бұрын
Palaweni wadasatahanama athi sarthakai. Roshan Fernando kiyanne matanam role model ekak. E wage athi sarthaka manussayek ekka patan gaththa me katha baha, me gamana aniwaryenma sarthakai.idiriyatath me wage lassana dewal karanna labenna kiyala hadawathinma prarthana karanawa.adarei damith aiye.❤❤❤❤
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 3 ай бұрын
ආදරය කරන චරිත 2ක් නෙ ඔයාලා කරන කියන හැමදෙයක්ම තව තවත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤
@user-ys5hq6qi7d
@user-ys5hq6qi7d 3 ай бұрын
එ වැඩේ නම් එල 🎉🎉
@niroshanmananadewa6571
@niroshanmananadewa6571 3 ай бұрын
වැඩේ නියමයි අයියේ.... ලස්සනට අරගෙන යනවා... ජයම වේවා
@ranganatharindu7395
@ranganatharindu7395 3 ай бұрын
සුපිරි චරිත දෙකක්❤
@manojsanjeewa7689
@manojsanjeewa7689 3 ай бұрын
ලස්සනයි අයියේ. ජය වේවා..ආදරෙයි
@vindikawickramathantrige7355
@vindikawickramathantrige7355 3 ай бұрын
වටිනා තැනකින් අලුතෙන් පටන් ගත්ත වැඩේ නියමයි දමිත් අයියා, දිගටම කරගෙන යන්න ආදරෙයි ❤🙏
@dayarathnahmdayarathna8738
@dayarathnahmdayarathna8738 3 ай бұрын
Jaya wewa damit asanka aeeye
@NiranjalaPriyasarshani-rn8sz
@NiranjalaPriyasarshani-rn8sz 3 ай бұрын
සුබ පැතුම් දමිත් අයියා
@youcantoopagelk
@youcantoopagelk 3 ай бұрын
ඉතාම රසවත් හරවත් වැඩසහනක් ❤
@asankadissanayake2098
@asankadissanayake2098 3 ай бұрын
Yes He’s a legend. Respect u rosahaaa❤️❤️
@WardeengeSuranga-gh7md
@WardeengeSuranga-gh7md 3 ай бұрын
Palamu wadasatahanata niyama hodama kenawa Thora ganimenma oya dinum damith
@buddikaprasanna5659
@buddikaprasanna5659 3 ай бұрын
Maru maru aye aye Negithimu aiye Mage Sahodaraya ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉බුදුසරණ parisamen wede karagena yamu ..ela rosan aiyatha kawadewatha wayasata yanne nethi charithayak superi Nayakayak hoda manussayak ❤❤❤❤
@gayanlakmal3494
@gayanlakmal3494 3 ай бұрын
මේ වැඩේ දිගටම කරමු.සුපිරි🎉🎉.ඒ වගේම ආපහු රොශාන් ප්‍රනාන්දුට කියල පරණ සින්දු වගේ පද රචනා ටිකක් කරගෙන නිර්මාණ ටිකක් කරමු දමිත් අයියෙ
@user-cc2lo5yw2d
@user-cc2lo5yw2d 2 ай бұрын
දමිත් අයියා....හදවත....තව වීඩියෝ ඕනේ..... දැක්කත් ඇති අපේ දෙයියා...❤❤❤❤❤❤❤❤
@Ruwanan
@Ruwanan 3 ай бұрын
Damith oya you tube chanal ekak patan gaththata haari sathutui.jaya wewa ada issellama lankawe hodama band eke nayaka roshan ranandu samaga program eka karana eka godak sathutui.jaya wewa.idiriyatama yalu.api oba samagai damith❤️❤️❤️❤️
@susilgunasekara7203
@susilgunasekara7203 3 ай бұрын
Two person brand in alive
@CharithUdayangaCspOfficial
@CharithUdayangaCspOfficial 3 ай бұрын
ජය වේවා අයියාලා දෙන්නාට
@user-yd1kk6ws8l
@user-yd1kk6ws8l 3 ай бұрын
Damith ayye wade supiri.. Digatama karagena yamu.. Adaraniya gayaka shilpiya. ❤️❤️
@cooktravelertreatmentchann6680
@cooktravelertreatmentchann6680 3 ай бұрын
හරවත් වැඩසටහනක් සහ රොශාන් කියන්නෙ කවුද කියල දැනගත්තා අත්දැකීම් බහුල පුද්ගලයෙක් ❤
@thilinimadu3333
@thilinimadu3333 3 ай бұрын
තෙරුවන් සරණයි දමිත් අයියේ...🙏 හදවතේ ගායිකයා......❤ කරන කියන සිතන පතන සියලුම යහපත් ක්‍රියාවන් බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ සිද්ධ වේවා.!!!🙏❤
@cristianorukshan7589
@cristianorukshan7589 3 ай бұрын
Damith ❤️ චාමර වීරසිංහ වත් ගෙන්නමු...
@Galla-cz1go
@Galla-cz1go 3 ай бұрын
මෙ video එකෙන් ගොඩක් දෙවල් ඉගන ගන්න තියෙනවා...කොල්ලෙක්ට කෙල්ලෙක්ට ජිවිතෙ හදාගන්න මෙ විඩියො එක ගොඩක් වැදගත් වෙයි❤😊
@sameeramadusha3324
@sameeramadusha3324 3 ай бұрын
Hoda wadak dhamiya......❤❤❤❤👍
@gayansadhikari9988
@gayansadhikari9988 3 ай бұрын
Damith ayiye hadawathe gayakayange 1 damith ayiya ,roshan ayiya 1991 idan apu e ushkara gamana lead karapu leader❤
@JanakaSamarakuliye-ou7hp
@JanakaSamarakuliye-ou7hp 3 ай бұрын
Dhamith.mage.psna.supiri.depolata.budu.sarani.jesu.pihitai❤🎉🎉❤❤❤❤
@dasunword
@dasunword 3 ай бұрын
Damith aiya hadawathaa❤ ahna prashna walinm therenwa patta porak adrei damith aiye ❤ roshan aiye❤
@damithweerasekera7967
@damithweerasekera7967 3 ай бұрын
ලැබීම් තරමට ජීවිතේ සරළ වෙනකොට හරිම සුන්දරයි ❤❤
@RohanaHerathMudiyanselage
@RohanaHerathMudiyanselage 3 ай бұрын
ජය ශ්‍රී ...
@user-xk7lu5qn4b
@user-xk7lu5qn4b 3 ай бұрын
ජයවේවා බුදුසරණයි!❤️❤️❤️
@PubuduNisansala-vs8mk
@PubuduNisansala-vs8mk 3 ай бұрын
Eka ලස්සන වැඩසටහනක් asakarana චරිත දෙකක් ජය වේවා damith asanka saha roshan aiya
@sameerachinthaka6802
@sameerachinthaka6802 3 ай бұрын
තව තවත් ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය ලැබේවා...මෙවැනි හරවත් වැඩ සටහන් කිරීමට සියලු දෙනාට සුභ ප්‍රාර්ථනා 🎉
@user-dm2jg5db4q
@user-dm2jg5db4q 3 ай бұрын
Damith Ayya.asama Gayakaya
@kavindumaleesha6090
@kavindumaleesha6090 3 ай бұрын
දෙන්නම වැඩ්ඩෝ දෙන්නෙක් අාදරෙයි❤❤❤
@AnojYasarathne
@AnojYasarathne 3 ай бұрын
Roshan Fernando ❤ මං ඉස්කෝලෙ යන්න පටන්ගත්ත කාලෙ ඉදන් ආසම චරිතයක් 🥰 ඒ වොයිස් එකට ඇහෙන්නෙ කොතනද මං දුවගෙන එනවා. ( ලක් හඩ රේඩියෝ එකෙ Jingle එක) ඒ වගේම හීන හතක් ❤. FlashBack කියන්නෙ ආසම Band එක. Roshan Fernando කියන්නෙ Legendary Musician කෙනෙක් ❤️❤️❤️🎉🎉🎉
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 974 М.
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 16 МЛН
When you discover a family secret
00:59
im_siowei
Рет қаралды 32 МЛН
Premanisansa Awasan | Damith Asanka - Capturelibry Presents
4:19
Capturelibry Presents
Рет қаралды 683
Ma nowana mama with chamara wirasinha
1:05:36
Online Motors
Рет қаралды 276 М.
Neth Fm Balumgala | Damith Asanka (2018-12-04)
33:35
Neth Fm Balumgala
Рет қаралды 103 М.
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 974 М.