කලාකරුවන්ට නම් ඡන්දෙ දෙන්න එපා |Talk With Chatura - Roshan Fernando

  Рет қаралды 150,173

Talk with Chatura

Talk with Chatura

4 жыл бұрын

Пікірлер: 441
@dinushirathgama5439
@dinushirathgama5439 4 жыл бұрын
රොෂාන් අයිය කතා කරේ හදවතින්ම..ඒක දැනුන..ඔයිට වඩා සමාජයට දෙයක් කරන්න ශක්තිය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව..ඔබට ජය ❤️
@sanjeewarosairo8834
@sanjeewarosairo8834 4 жыл бұрын
රොශාන් අයියාට මම ආදරේ ඔහු කවදාවත් වේදිකාවෙ කුනුහරුප දෙපැත්ත කැපෙන වචන නොකියන මනුස්සයෙක් වාගේම ආදර්ශමත් චරිතයක් හැමෝටම
@kavindujayashanka1753
@kavindujayashanka1753 4 жыл бұрын
ආසම හදවතේ ඉන්න චරිත දෙකක් 😍✌️❤️ 🇱🇰 💪💐☸️✝️🙏
@nadeekaperera9840
@nadeekaperera9840 4 жыл бұрын
ඇත්ත කතා කරනවා . හරි සතුටුයි. හැමෝම ඔය විදිහට හිතනවනම් කොච්චර හොදද? බුදු සරණයි ..! දෙවි පිහිටයි..!
@renukajayasingha643
@renukajayasingha643 3 жыл бұрын
අවංක කලාකරුවෙකුට තාවකාලික මනාපයකට වඩා සදා කාලික මිනිසුන්ගේ ආදරය වටිනවා. රොෂාන් අයියේ ඔයාගෙ කතාව හැමෝටම ආදර්ශයක්. බුදු සරණයි 😀
@rasikaentertainment5063
@rasikaentertainment5063 4 жыл бұрын
රොෂාන් අය්යා හොඳ අදහස් ටිකක් ඉදිරිපත් කරා...Good
@sathyajith_lakmal
@sathyajith_lakmal 4 жыл бұрын
ඔහු මගේ ගිත නිර්මාණ වලට සාදාරණයක් කලා නිවාඩුවට/ පුංචි ඇස් ‌දෙක/ ඔබට තියෙන ආදරේ/ අන්දර වැට/ සුදු නංගියේ /හදවතින් ඔබව/ මහ සයුරේ/ පිණි වැටුනට /ඒයාද ‌ලොක්කා/ සිත පුරාම ඔබෙි සුවද/ ‌මේ සිංදු හරහා සතයජිත් ලක්මාල් කියලා නමක් හැදුනා ඒි ගැන දැන ගන්න ‌ මේ චැනල් ඒක සබි කැගෙන යන්න ස්තුතියි ඔබට සතා
@risithamihan2302
@risithamihan2302 4 жыл бұрын
හිතට දැනුනු චරිතයක් .නිහතමානි හිත හොද මනුස්සයෙක් ඔකෙ කිව ඔක්කොම ඇත්ත ❤️❤️❤️❤️
@giacomogardini5318
@giacomogardini5318 4 жыл бұрын
නිවැරදි වචන, පිරිසිදු සත්‍යය, අවාසනාවකට නූගත් අය සෑම විටම හා සෑම තැනකම සිටිති ... සත්‍ය සහෝදරයා ..
@samanthasanjeewa9978
@samanthasanjeewa9978 4 жыл бұрын
අපි කවුරුත් ආදරේ කරන කාලාකරැවෙක් රොෂාන් අයියේ බුදුසරණයි
@vajiradk7206
@vajiradk7206 2 жыл бұрын
මිනිස්සු ඇත්ත තේරුම් අරං කියලා හිතෙනවා ...... ආදරෙයි රොශාන් ...චතුර .....මගේ රටට හොද සේවයක් කරන්න ලැබේවා දෙදෙනාටම....
@gavindagunawardanaedirisin1099
@gavindagunawardanaedirisin1099 4 жыл бұрын
වෙන කලාකරුවෝ සඟවන දේවල මොහු කෙලිංම කියනවා.පිලිගන්නවා.ඒකයි එදත් අදත් රසිකයෝ ඔබට ආදරේ.මගෙත් ආසම ගායකයා ඔබ 😍
@backsidenotok
@backsidenotok 4 жыл бұрын
සඟීතය රැකියාව වන අතර පැත්ත, රට ජාතියට ලැදි පැත්ත වේ.. ඒක තමයි මම රොශාන්ගේ ආසම සින්දුව. 💕💕❤️❤️🌷🌷
@pathumjanapriya872
@pathumjanapriya872 4 жыл бұрын
මල් සින්දු කියන රොශාන් ට වඩා හොද දැනුමක් තියෙන පුද්ගලයෙක් .
@maleeshanuwandika.9768
@maleeshanuwandika.9768 4 жыл бұрын
Pathum Janapriya 👍
@iprabathjayasinghe6963
@iprabathjayasinghe6963 4 жыл бұрын
Talk with රොෂාන් උනා එකපාරම.. 😍💪 මා ගොඩක් ආදරය කරන දෙදෙනෙක් chathura alwis, roshan fernando ❤🙏 god luck
@lasanthajanaka8785
@lasanthajanaka8785 4 жыл бұрын
අවංකව ඇත්ත කාතා කරන කාලාකරුවේක් රොෂාන් අයියා. . බුදුසරණයි ඔයාලා ට්ම් එකට.
@sltiktok4507
@sltiktok4507 4 жыл бұрын
මන් දැක්ක විශිෂ්ඨතම නායකත්වය රොෂාන් ප්‍රනාන්දු.කෙලින් කතාව කෙලින් කතාව.නිවැරදි නායකත්වය,දුර දක්නා ණුවන,විනය, ලෝකයටම ආදර්ශමත් නායකත්වය නම් රොෂාන් අයිය..හදවතින්ම ෆ්ලෑෂ්බෑක් විතරමයි. ❤️❤️❤️❤️❤️❤️❤️🙏👍
@l.shehan.official2256
@l.shehan.official2256 Жыл бұрын
මට ගොඩාක්ම හිත ගිය ආදරණීය ගායකයෙක් රොෂාන් අයියා...ආදරෙයි💗💗😊
@LoveLifeLive96
@LoveLifeLive96 4 жыл бұрын
රවීන්ද්‍ර රන්දෙණිය, මාලනී ෆොන්සේකා , ගීතා කුමාරසිංහ, උපේක්ෂා ස්වර්ණමාලී මොනවද කලාවට කළේ....තමන්ගේ සාක්කු පුරවාගත්තා
@vajiradk7206
@vajiradk7206 2 жыл бұрын
ඇත්ත
@rangarangaeranga8753
@rangarangaeranga8753 4 жыл бұрын
මම අසම චරිතයක් තමයි රොෂාන් අයියා .
@chamarimaheshika969
@chamarimaheshika969 4 жыл бұрын
මේක හොඳ වැඩසටහනක්.චතුර අයියේ ඔයා කරන වැඩසටහන් මාරම හොඳයි.මං ආසම ගායකයා රොෂාන් ප්‍රනාන්දු.ඔබගේ සින්දු මාරම ලස්සනයි.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.ඔයා කතා කරන්නේ මිනිසුන්ගේ හිතට වදින්නමයි.බුදුසරණයි ඔයාටයි ඔයාගේ බෑන්ඩ් එකේ හැමෝටයි😍😍😍😍💚💚
@bandara.s7433
@bandara.s7433 4 жыл бұрын
thanks roshan aththa katha kalata obata jayama wewa
@tharindurandula8834
@tharindurandula8834 4 жыл бұрын
දේශපාලනයට වඩා සංගීතය පැත්තෙන් තව කතා කරා නම් වටිනවා. කොහොම හරි ගල් පාරක් කාලා නෑ කිව්වට එක ශෝ එකක් තෙයෙන්වා. ඒකත් flashback වරදක් නිසා නෙවේ. කොහොම උනත් මමත් ආසම කෙනෙක් ගැන ආසාවෙන් බලපු වැඩසටහනක් .
@nuwanjayawardana1272
@nuwanjayawardana1272 4 жыл бұрын
මෙම වැඩසටහන ට ගහන්න වෙන කිසිම වැඩසටහනක් නෑ.. මෙතෙන්ට එන්න පුලුවන් වෙන එක ලෙහෙසි නෑ.. චතුර අයියේ මම දන්න කෙනෙක් ඉන්නවා. ඔයාට සම්බන්ධ කරන්න විදිහක් නෑ. ඔයාගේ දුරකතනය answer කරන්නෑ..
@nuwanjayawardana1272
@nuwanjayawardana1272 4 жыл бұрын
@Andro User ලෝකෙටම එකයි... සුපිරි වැඩ්ඩෙක්. ඉගෙන ගන්න බොහෝ දේ තිබෙනවා එතුමාගෙන්. ඕනෙනම් Dhanush vlogs SL youtube channel එකේ තියෙනවා M.A.Jayarathne මහතාගේ වැඩසටහනක්.
@dharaayurveda
@dharaayurveda 4 жыл бұрын
Apoo lesi pawathina anduwata wasi dayaka budhdhimathek wage aluth akalpa gana kiyala thada palakayek dadi nithi ona wage deyak kiyanna sutus gala athule. Oya aye line eka 2/3ta derana hiru ratata korapu labbak naa. Unge buisness godada ganna brain wash eka karanawa shape eke..
@chaku7790
@chaku7790 4 жыл бұрын
Thilak kandegama mahattaya genna godak watinawa me wage awastawaka ratata loku msg ekak denna puluwan
@mani175
@mani175 4 жыл бұрын
Please don't ask: It is an unfair question to ask anyone's income as it is more personal.🤔🤔🤔🤔 IF THEY DO THEIR JOB FAIRLY , THEY HAVE THE RIGHT TO CHARGE THE FEE THEY DESERVE...
@charuckshy
@charuckshy 4 жыл бұрын
Manimekala Mapa True. Hope Chatira sees your comment
@dushanthabandara8602
@dushanthabandara8602 4 жыл бұрын
I agree too
@Nipunax
@Nipunax 4 жыл бұрын
Manimekala Mapa 50%50
@cct7cct890
@cct7cct890 4 жыл бұрын
From Melbourne sampath wall done Roshan great program and you told to the heart of the pepole in my mother lead 👍👍👍👍👍👍👍👍
@colambage3612
@colambage3612 7 ай бұрын
Perfect explanation as a good gentlement.. all the best Roshan Ayye..
@nadeesansandeepanagangabada
@nadeesansandeepanagangabada 4 жыл бұрын
Godaaaak sthuthiy oya dennatama... Adambarai oya denna ganama, Api kohomahari lassana karamu ape sri Lanka ammawa... Hats off both of u.... Thanks,
@wsomadewa6270
@wsomadewa6270 4 жыл бұрын
Flash back ගැන අහල තිබුනත් මම ඔබ ගැන දැන සිටියෙ නෑ අද තව වෙනතුරු මම ඔබගේ ගීතයක් රස විඳලත් නෑ. හේතුව මම අවුරුදු 36ක් පුරාවටම රුකියාව කරන්නේ සවුදි අරාබියේ.. 70 දශකයේ අවසාන භාගයේ සහ 85 මුල් භාගයේ අපි සංගීත සංදර්ශන රසවින්දා. Super star "seac. Desmond and the clan" gypsies වගේ සංගීතයට සින්දු කියපු සංධර්ශන තමයි දැක්කේ. අපි දැන් වයසයි. කෙසේ වෙතත් ඔබට ජයවේවා. තෙරුවන් සරණයි. ජේසු පිහිටයි. ❤️❤️❤️❤️❤️
@nismoudara6916
@nismoudara6916 4 жыл бұрын
Eththtama hoda program ne den.tikak hari asawen balana program eka tama meka..marai chathura aiye...good job...
@weerasuriyalasantha5049
@weerasuriyalasantha5049 4 жыл бұрын
නියමයි කොහොමත් රොශාන්ගේ වැඩ පටිිට
@user-em7hw5de8y
@user-em7hw5de8y 4 жыл бұрын
Den ඉතින් කට්ටියම bni රොෂාන් අයියාට atthtama කිව mona unath
@wickrama5
@wickrama5 4 жыл бұрын
Very good. Lots of stuff to think about.
@manojchandrasiri9616
@manojchandrasiri9616 4 жыл бұрын
රොෂාන් ,චතුර ,ඔය දෙන්නා ඇති මේ රට වෙනස් කරන්න .රටක් වෙනස් කරන්න ආකල්ප හොඳ වෙන්න ඕනේ .
@RATAWATE
@RATAWATE 4 жыл бұрын
😅😅
@superego2167
@superego2167 4 жыл бұрын
😂😂😂😂
@brockyeinblinderkampferfur1146
@brockyeinblinderkampferfur1146 4 жыл бұрын
Puketh Hina oi thamuse pisssek
@ksproduction8011
@ksproduction8011 8 ай бұрын
දෙන්න එකතුවෙලා හොදටම රට වෙනස් කලා නේද?😂😂😂
@rangikapehesara3850
@rangikapehesara3850 Ай бұрын
😂
@HAPU17
@HAPU17 4 жыл бұрын
බලල තප්පර 10ක් යන්න කලින් like කරපු අය කෝ
@fernandoslitaly3461
@fernandoslitaly3461 4 жыл бұрын
Kaveen Haputhanthri Help ekak denna subs karala
@sisiraattanayake5400
@sisiraattanayake5400 4 жыл бұрын
Kaveen Haputhanthri ඊටත් කලින් පුතේ. කැමති කෙනෙක් .කැමති Music Band එකක්.
@sameeraranmal2783
@sameeraranmal2783 4 жыл бұрын
⁣මෑත කාලයේ ලංකාවේ චැනල් එකකින් කරන හොඳ program එකක්. පුලුවන් නම් කුමාර් සංගක්කාර talk with chathura program එකට ගේන්න.
@wsomadewa6270
@wsomadewa6270 4 жыл бұрын
Born again ගැන වැඩසටහන පුරාම දේශනා කරාවි. ඕකුන් ක්‍රීඩකයො උනාට ජාතිදොහියනෙ.
@MrGimmy1234
@MrGimmy1234 4 жыл бұрын
@@wsomadewa6270 ගොනා වුණාට තප්පුලන්නෙපා😂
@leninjohnson1816
@leninjohnson1816 4 жыл бұрын
Roshan Fernando, he does what he loves & he say what is worthy, he doesn't say a single word without reason or value, most of Sri Lankans know simply live show Audians even surrender to him as respect the way he approaches & guide the Audion / Nations "His not a simple Artist his really worthy to our Nation.
@AthulaWidanagamage
@AthulaWidanagamage 4 жыл бұрын
මං ආසම කරන කලා කරුවෙක් රොසාන් ප්‍රනාන්දු...
@w.k.vishara6775
@w.k.vishara6775 4 жыл бұрын
ade rosan nemei bn roshan
@Shanu.136
@Shanu.136 4 жыл бұрын
කුමාර් සංන්ගක්කාර හරි මහේල ජයවර්ධන හරි ගේන්න අනිවා ❤️
@cleraxaviour2108
@cleraxaviour2108 4 жыл бұрын
Niyamai roshan ...oya wage hamoma hithanna oney ratak samajayak bihiwewaaaa kiyala hadawathin pathanawa....obata jaya......
@mgbatta3497
@mgbatta3497 3 жыл бұрын
❤ මම කියන්න අපු ඔක්කොම යාළුවෝ දලනේ 👍 අපි දකින දේට වඩා සමහරු අවන්කයි නිහතමානී❤️ ජයවේවා රෝෂාන් අයියේ 🌹🌹🌹🌹
@sisiraattanayake5400
@sisiraattanayake5400 4 жыл бұрын
My Favourite a Legend Musician and a Very good Band and He is a Proper Man !! Thank you very much Mr: Chathura !
@nilminianthony9549
@nilminianthony9549 4 жыл бұрын
Hoda adahas tikak. Kalaa karuwanta chande deela ayet rata agadayta tama yanni.obata suba pathum. Gypsies nayaka sunil perera mahathatat awastawak denna me programme eka ta. Thank you
@geethakalpana9571
@geethakalpana9571 4 жыл бұрын
Adanam oya hodama kena thoragena thiyanawa....attha athi sathiyen kiyadena ape kaageth hitgawath aadaraneeya roshaan ayya budu sarany oba depalatama
@rmnisala899
@rmnisala899 4 жыл бұрын
කෙලින් කතාව..😍❤️සුපිරි නායකයෙක්...Respect.🙏💙Roshan ayyah.💪❤️
@gihans97
@gihans97 4 жыл бұрын
මේ පාරවත් වැඩක් කරන්න පුලුවන් රටට ආදෙරෙ මිනිස්සුන්ව යවන්න හැමෝම උනන්දුවෙන්න නැත්තං මේ රට ඉතුරු වෙන එකක් නෑ, Respect රොශාන් ප්‍රනාන්දු
@rasikashamali9843
@rasikashamali9843 4 жыл бұрын
රටෙ පාලකයා දැඩි තිරන ගන්න ඔනෙ
@user-pt6pd9it9h
@user-pt6pd9it9h 4 жыл бұрын
මම දැකපු නිහතමානි ම මනුස්සය රොෂාන්
@sisirakumara5401
@sisirakumara5401 4 жыл бұрын
නියම කතව රට ගැන හෝද කැක්කුමක් තියේනවා ෆ්ලෑෂ්බෑක් නායක රෝෂාන් අයියේ ඔයට ජයවෙිවා
@chamikararuchiranga4690
@chamikararuchiranga4690 Жыл бұрын
Thank you 💖
@legendaccount8469
@legendaccount8469 4 жыл бұрын
ඉවර වෙනකම් බලපු පලවෙනි එක රොශාන් අයියා නිසා
@NilukaNiluka-gr5xl
@NilukaNiluka-gr5xl 16 күн бұрын
Thank you chathura aiya and roshan aiya ❤❤❤❤❤😊😊
@lahiruanthony9280
@lahiruanthony9280 3 жыл бұрын
Patta talk ekak harima watinawa
@kalyanirohini1738
@kalyanirohini1738 4 жыл бұрын
ඇත්ත කතා කරන නිසයි ඔබ හැමදාම ජනප්‍රිය..මෙහෙම හැමෝම හිතනවානම්,,,,
@laiyyarow6170
@laiyyarow6170 4 жыл бұрын
Roshan අයියේ musical shows වල . ගැහැනු ලමයි Stage එක උඩ ගෙනල්ලා . හරි අප්පිරියා විදියට ඒ ගැහැනු ලමයිව හරියට හසුකරනවා. හරි අප්පිරියයි .
@Iresh.S
@Iresh.S 4 жыл бұрын
Chthura aiye ammoo oyanan..😂 ahana dewal.supiri chthura & roshan 👍❤️
@lotta7618
@lotta7618 4 жыл бұрын
චාමර වීරසිංහ අයියවත් අනිවරෙන් ගේන්න ඕන
@slgamertalk6211
@slgamertalk6211 4 жыл бұрын
Track da yako
@subath187
@subath187 4 жыл бұрын
ගංජාගහලද බලන්නෙ🤣
@nipunahot
@nipunahot 4 жыл бұрын
chamara hoda gayakayek. namuth etharama katha baha karana pudgalayek neme. me wedasatahanata etharam gelapenne ne kiyalayi mata hithenne. wena awulk ne. mama ithama kemathi gayakayek
@lotta7618
@lotta7618 4 жыл бұрын
මම හොදටම දන්නව බන් ඒක..මන් අතල් එකට කිව්වෙ..😉
@shawnboy85
@shawnboy85 4 жыл бұрын
Thopi wage eunge chaden giya eun thami parliament eke inne. Rata harak
@kumarazoysazoysa9482
@kumarazoysazoysa9482 4 жыл бұрын
මම ආසම ගායකයෙක් සහ කණ්ඩායම් නායකයෙක්
@piyumallakshitha7868
@piyumallakshitha7868 4 жыл бұрын
ඔබ හරි රටට සැර පාලකයකු තමයි ඔන,
@chanakabandara2358
@chanakabandara2358 4 жыл бұрын
Super Discussion highly respect
@redlobster5030
@redlobster5030 10 ай бұрын
Thx bro God 🙏 bless you
@dilukshanabenaragama493
@dilukshanabenaragama493 4 жыл бұрын
Looking for a Chathura talk with Mr. Upul Shantha Sannasgala 🙌
@nvdmusic8720
@nvdmusic8720 Жыл бұрын
හදවතේ ඉන්නේ ❤
@mostalk9677
@mostalk9677 4 жыл бұрын
රොශාන්,කතාව ඇත්ත.ඒත් සල්ලි ඉස්සරය ගුනදම් ආචාර දර්ම වගකීම් ආදිය සියල්ලම යට යනවා.කරුමෙත් ඒකමයි
@user-dn5ge4tx7n
@user-dn5ge4tx7n 4 жыл бұрын
ගූ ඉනිම වැනි බාල ගනයේ නිර්මාණ බලන උබද බන් මෙහෙම කතා කරන්නෙ
@sura4598
@sura4598 4 жыл бұрын
වැදගත් කතාවක්❤
@urekawaduge3600
@urekawaduge3600 4 жыл бұрын
Roshan you always has a clear vision
@madusanka85
@madusanka85 4 жыл бұрын
හරි දේ කලොත් පමණයි හරි පැවැත්මක් තියෙන්නේ 👌🏽
@kumarasinghesunil5581
@kumarasinghesunil5581 4 жыл бұрын
කවුද ඇත්ත ට කලාකරුවෙක් නොවන එකෙක් කියන්න අපි ඌට චන්දය දෙනවා රට පාලනය කරන ඔක්කොම රඟපාන උන්නෙ
@asithakumara4575
@asithakumara4575 2 жыл бұрын
Excellent interview
@laiyyarow6170
@laiyyarow6170 4 жыл бұрын
අදෙරේයි Roshan ,අයියේ
@sumithrathnayaka5225
@sumithrathnayaka5225 4 жыл бұрын
Roshan aiye ela 👍👍👍👍👍🙏🙏🙏🎶🎶🎶🎶❤️❤️❤️❤️
@alindahennayaka
@alindahennayaka 4 жыл бұрын
Geetha walata echchara kamathi nehe eth ohu family ekata dena adare ratatadena adare manussa kama athi mahath ,godak adareyiRoshan obata Jayawewa
@chamiljayasingha3258
@chamiljayasingha3258 4 жыл бұрын
මගේ ආසම ගයකයා අදරේයි ගොඩක්.
@malithdilshan8771
@malithdilshan8771 3 жыл бұрын
හොද වැඩසටහනක් දෙන්නටම බුදු සරණයි දෙවි පිහිටයි
@kasunweerasinghe3004
@kasunweerasinghe3004 4 жыл бұрын
සුබ පැතුම් රොශාන් ප්‍රනාන්දු❤️
@d.sjayakodi5648
@d.sjayakodi5648 4 жыл бұрын
අනිවාර්යයෙන්ම
@asithakumara9743
@asithakumara9743 3 жыл бұрын
Excellent speech
@lakmalperera4748
@lakmalperera4748 4 жыл бұрын
අදරෙයි දෙන්නටම නියමයි..
@silverlinetransporters5215
@silverlinetransporters5215 4 жыл бұрын
Nice guy We like him very well very decent
@nayomifernando6342
@nayomifernando6342 4 жыл бұрын
Patta gon wassiyo tikakui gon wasso tkakui thama kalakarayo tika.Roshan malli adarei hamadama..jesu pihitai
@hewawasanc2092
@hewawasanc2092 4 жыл бұрын
රොශාන් ඔබ කියනදෙහරි ඒක තමයි මටත් හිතෙන දේ...
@nadeeshaumagiliyage9555
@nadeeshaumagiliyage9555 4 жыл бұрын
මම බලපු හොඳම talk with chathura වැඩසටහන 👍
@chandilakshan6400
@chandilakshan6400 4 жыл бұрын
ජේසු පිහිටයි රොෂාන් අයියට
@asithakumara9743
@asithakumara9743 3 жыл бұрын
Excellent
@thinulya8048
@thinulya8048 4 жыл бұрын
නිහතමානී චරිත දෙකක් ආදරෙයි ...
@thariyahariya401
@thariyahariya401 10 ай бұрын
1:07:49ඇත්තටම ෆ්ලෑශ්බැක් කීයක් විතර ගන්නවද?දන්න කෙනෙක් රිප්ලයි කරන්න
@pahanpahan5016
@pahanpahan5016 10 ай бұрын
ලක්ශ 5යි
@srmusic4363
@srmusic4363 10 ай бұрын
8 laks
@srmusic4363
@srmusic4363 10 ай бұрын
8laks
@vinrat1342
@vinrat1342 10 ай бұрын
5y😅
@sasindu7843
@sasindu7843 3 ай бұрын
​@@vinrat1342ලක්ෂ 5ට ආව මීට අවුරුදු 5කට විතර කලින් 😂 දැන් ලක්ශ 25ක් ගන්නව
@niroshengunawardena1219
@niroshengunawardena1219 4 жыл бұрын
good luck..
@gayanthiekuruppu1530
@gayanthiekuruppu1530 4 жыл бұрын
රොෂාන්ගෙ මතයට මමත් ගරුකරනව චතුර වෙනුර පෙරේරාව ගෙන්නන්න චතුර ස්තුතියි තෙරුවන් සරණයි
@shalukagiamhan2526
@shalukagiamhan2526 4 жыл бұрын
Good luck
@-kalyanamithraya8527
@-kalyanamithraya8527 4 жыл бұрын
Niyamai .....
@siriweeraratne9788
@siriweeraratne9788 4 жыл бұрын
වෙසනසක් කරන්න සතුටුයි.
@pvjfernando4560
@pvjfernando4560 4 жыл бұрын
Super
@sachisanathsanjeewadisanay6883
@sachisanathsanjeewadisanay6883 4 жыл бұрын
බුදූසරණයි
@lahilahi1569
@lahilahi1569 4 жыл бұрын
ආදරෙයි රොෂාන් අයියේ 😚😚😚 පොඩි කාලේ මාත් මියුසික් clz ගියේ කෙල්ලොන්ට පේන්න සිරා කතාව 😀
@hc_videos
@hc_videos 4 жыл бұрын
Love you flashback
@freefire-ly4ly
@freefire-ly4ly 4 жыл бұрын
මුලින් කියනව පිටරට අය මාරම අදරයක් තියෙන්නෙ කියල .අන්තිමට කියනව අපෙ මිනිසුන් හොදයි කියල ..කියන කියන එකට නමෙන්න එපා
@cellme8617
@cellme8617 4 жыл бұрын
බුදු සරනයි රොසාන්මල්ලි
@nowalamai8114
@nowalamai8114 4 жыл бұрын
Supirima supirima ,keri madya wediya nm itin CHATURA thamai itin.muwa kohomada danne DERANA CEO hoyagaththe
@SriLankanInLondon
@SriLankanInLondon 4 жыл бұрын
👌👌👌
@Dama_145
@Dama_145 4 жыл бұрын
Hats off to Roshan.
@SLHometec
@SLHometec 4 жыл бұрын
සහතික ඇත්ත
Why Is He Unhappy…?
00:26
Alan Chikin Chow
Рет қаралды 54 МЛН
БИМ БАМ БУМ💥
00:14
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 4,7 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 23 МЛН