Flushing an Airplane Toilet - ගුවන්යානා වැසිකිලිය වැඩ කරන විදිය

  Рет қаралды 208,948

Fly with Me

Fly with Me

2 жыл бұрын

Lets discuss, what is going to happen after flushing the airplane toilet. How it works ?
__________________________________
Fly With Me is Powered By SLGeek.
bit.ly/slgeek
__________________________________
For Sponsorships, Offers & Official Purposes
E-mail - pasindujayasinghe40@gmail.com
__________________________________
__________________________________
Official Website - www.slgeek.lk/
Follow & Join 😀
Instagram - / slgeek
Facebook - / slgeekshow
Twitter - / slgeekshow
__________________________________
SEYA LK by SL Geek - www.seya.lk/
(Shop & Sell Online - 1000+ Sellers , 10,000+ Products)
__________________________________

Пікірлер: 285
@pradeepjayathilaka8005
@pradeepjayathilaka8005 Жыл бұрын
මුළු යානයටම මගී භාවිතයට වතුර ලීටර 200ද තියෙන්නේ.
@nilukaranpatidewage7590
@nilukaranpatidewage7590 Жыл бұрын
ගුවන් යානයක යනවා එනවා.අවුරුදු ගානක් අද තමා දැන ගත්තෙ ඔය දේවල් හොදට පැහැදිලිව කියාදෙනවා.බුදුසරණයි.🙏
@HarshaGanganath
@HarshaGanganath Жыл бұрын
Boru nokiya idapan huto
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 Жыл бұрын
ගොඩක්ම ස්තුතියි ඔබට නොදන්න දේවල් ගැන දැනුවත් කිරීම පිලිබදව
@prettysunshine5522
@prettysunshine5522 Жыл бұрын
වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොමත්ම ස්තුතියි
@slaircraftlover
@slaircraftlover 2 жыл бұрын
ඔන්න දාපු ගමන් බැලුව👍
@yasanthiedantha9681
@yasanthiedantha9681 Жыл бұрын
P hi
@slaircraftlover
@slaircraftlover Жыл бұрын
@@yasanthiedantha9681 hi 😊
@ranjanpremathilaka587
@ranjanpremathilaka587 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක් ස්තුතිය ඔබට
@captainnemo3958
@captainnemo3958 2 жыл бұрын
නියමයි අයියේ ගොඩක් වැදගත් වීඩීයෝ එකක්🥰🥰🥰🥰❤❤👍👍👍😊😊👍❤
@anuranamalwaththa4596
@anuranamalwaththa4596 Жыл бұрын
මටත් ලොකු ගැටලුවක් තිබුණු ප්‍රශ්නයක්.දැනුවත් කල ඔබට බොහොම ස්තුති .
@amiyagaming7153
@amiyagaming7153 2 жыл бұрын
Adath flight eke gihin awa witharai. Ada enakotath mata mee prashnema thibba. dn oyage vedio eka baluwata passe prashana visaduna.thnak you Mr pasidu mee wge watina video hadanawata.
@merrypawlin8071
@merrypawlin8071 Жыл бұрын
හොඳ දැන ගැනීමක්...ස්තූතියි ....ජීවිතේ පලමු වතාවට ප්ලේන් වල යන අයට මෙය පාවිච්චි කරන්න දන්නේ නෑැැ.වතුර කොහොමද පාවිච්චි කරන්නේ යන දේවල්....එයත් පැහැදිලි video එකක් කලොත් හොඳයි ...වන්දනාවේ යන අපේ ආච්චිට ,සීයලට...
@Dananjaya1020
@Dananjaya1020 2 жыл бұрын
කාලෙකින් වීඩියෝ එකක් දාලා...♥️🥰 2021 අන්තිම වීඩියෝ එක😉😘
@slaircraftlover
@slaircraftlover 2 жыл бұрын
ඇත්තටම අදනම් ලොකු දෙයක් දැන ගත්තා👍
@leelaleela3298
@leelaleela3298 Жыл бұрын
නොදන්න දෙයක් දැනුවත් උනා බොහොම ස්තුතියි ඔබට
@user-ku2s
@user-ku2s 2 жыл бұрын
_ඔබට සුභ නව වසරක් වේවා !_ _අදත් නොදන්න දෙයක් දැණගත්තා_
@damayanthidasanayaka6871
@damayanthidasanayaka6871 Жыл бұрын
හරිම වටිනා පැහැදිලි කිරීමක්
@siddiquemohamed8731
@siddiquemohamed8731 Жыл бұрын
நல்ல பிரயோசனமான தகவல்கள். நன்றி!
@manelseneviratne7845
@manelseneviratne7845 Жыл бұрын
ගොඩක් ස්තුතියි මේ ගැන දැනුවත් කාලයට අවුරුදු ගාණක් ෆ්ලයිට් වල ගියාට දැන ගත්තේ අදයි
@rohanyatanwala677
@rohanyatanwala677 Жыл бұрын
Thanks for valuable lesson
@sanjeewasnanju5799
@sanjeewasnanju5799 2 жыл бұрын
ගොඩකාලකින් නියමයි නියමයි සහෝ 😃😃😃❤️❤️
@aboodkdawin5212
@aboodkdawin5212 Жыл бұрын
Hoda pahadi kirimak nodanna godak දෙ danagaththa බොහොම ස්තුතිය මල්ලි ජයවේවා 👍❤️
@sriyaniperera6811
@sriyaniperera6811 Жыл бұрын
Got a knowledge and thanks a lot for the explanation. Never knew but I was thinking of this matter and now I know
@hasiniaththayaka1549
@hasiniaththayaka1549 Жыл бұрын
තවත් දේවල් දැන ගන්න ආසයි...thanks..
@madutharanga7654
@madutharanga7654 Жыл бұрын
බොහෝම ස්තූතියි .... බුදුසරණයි ....!
@Crazyfox96
@Crazyfox96 Жыл бұрын
හොඳට පැහැදිලි කරා අද තමා දැන ගත්තෙ ❤️
@pushpabusch5966
@pushpabusch5966 Жыл бұрын
Very important video Thank you very much!Take care God! bless you!🥰
@rasirasi8940
@rasirasi8940 Жыл бұрын
කොච්චර ෆ්ලයිට් වල ගියත් ඔය ටොයිලට් ගැන නම් දන්නේ නෑ මම හිතුවේ උඩ දේවල් බිමට වැටෙන්නේ කියලා 😄😄😄😄 හරියටම දැනගත්තේ අද thanks කියලා දුන්නට
@yashenakalanka180
@yashenakalanka180 2 жыл бұрын
වැදගත් video එක් ඔයාට සුභ පැතුම්
@janakajayathilake2548
@janakajayathilake2548 Жыл бұрын
Very useful information. Thanks
@Dananjaya1020
@Dananjaya1020 2 жыл бұрын
නියමයි විඩීයෝ එක....♥️🥰
@nimalbandara102
@nimalbandara102 Жыл бұрын
Really good explanation thank you
@IndraPremarathna
@IndraPremarathna Жыл бұрын
Thanks for the explaination
@slloratech
@slloratech 2 жыл бұрын
අදත් සුපිරි අයියෙ විඩියෝ එක
@jayanthakodituwakku8796
@jayanthakodituwakku8796 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට
@shehanprageeth3615
@shehanprageeth3615 Жыл бұрын
අයියෙ නියමයි දිගටම අලුත් විඩියො ගෙන්න. තෙරුවන් සරනයි
@gaminimg4468
@gaminimg4468 Жыл бұрын
Niymai, niyamai, niyamai harima wedagath pahadili kireemak....supiri.
@MSMA1982
@MSMA1982 Жыл бұрын
ගෝඩක් වටිනා කතාව මේවා නොදන්නා අය බොහොය. මම පලමුවම ගිය දවසේ ටිකක් බයවුනා හැමෝම වගේ යනවා බලා ඉදලා මම ගියේ තෙරුවන් සරණයී
@kmskwijesiri1436
@kmskwijesiri1436 Жыл бұрын
හොඳ වැඩ සටහනක් ස්තුතියි දැනුවත් කලාට.
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 Жыл бұрын
Very good explain පුතා .thank you very match .
@harithgunasekara5024
@harithgunasekara5024 Жыл бұрын
Very good infos.Thanks
@jenitaperera5344
@jenitaperera5344 Жыл бұрын
Thank you very much
@chandracc9203
@chandracc9203 Жыл бұрын
Thanks putha apiwa danuwath kalaata. Oka apata thibuua oku prasnayak.
@sanjudunukara2096
@sanjudunukara2096 Жыл бұрын
දැන ගත්තෙ අද.thank uou මල්ලි ..👍👍🥰
@samanthajayasinghe9825
@samanthajayasinghe9825 Жыл бұрын
Bohoma isthuthi oyata menna wada Gath vidiyo ekak
@karunathilakaabeysekara8642
@karunathilakaabeysekara8642 Жыл бұрын
Thank you
@boletuktukstunt7691
@boletuktukstunt7691 2 жыл бұрын
සුපිරි වීඩියෝ එකක්
@premalathasamarasingha9122
@premalathasamarasingha9122 Жыл бұрын
Thank you.very important your explanation us.patta Malli.
@anandasenevirathne4700
@anandasenevirathne4700 Жыл бұрын
Your channel is very useful.
@tharushi2217
@tharushi2217 2 жыл бұрын
Godak honda vedeo ekak👍👍
@chandrawijayalath7613
@chandrawijayalath7613 Жыл бұрын
Thanks Mister.
@Dimuwa_Gaming_YT
@Dimuwa_Gaming_YT Жыл бұрын
මරු විඩියො එක.කවදහරි ✈ එකක යන්න පුළුවන් උනොත් හොඳයි
@j.a.d.n.9875
@j.a.d.n.9875 Жыл бұрын
Good job 👍
@v.s.n5747
@v.s.n5747 2 жыл бұрын
ඉතා හොඳ පැහැදිලි කිරීමක් කරාට බොහොම ස්තූතියි 💚🧡❤️💜️
@gamingnova4099
@gamingnova4099 2 жыл бұрын
Happy New year 🎉🎉🎉😍😍😍💞💞💞💞
@manolikumari8506
@manolikumari8506 Жыл бұрын
හොද පැහැදිලි කිරමක්
@champikajayawardhana3660
@champikajayawardhana3660 3 ай бұрын
Thank you hithaganna baŕi deyak danagaththa
@seneni1235
@seneni1235 Жыл бұрын
කියල දුන්නාට ස්තුතිය
@Ajithjayawardena
@Ajithjayawardena Жыл бұрын
Great brother keep it up 👍
@vilashanigamage4156
@vilashanigamage4156 Жыл бұрын
Very useful
@slgaming9966
@slgaming9966 2 жыл бұрын
එල මල්ලී 💖
@mash_space
@mash_space 2 жыл бұрын
Kalekin Thank you
@rikagunawardena3370
@rikagunawardena3370 Жыл бұрын
Thanks for the he explanation
@chalanafernando5980
@chalanafernando5980 2 жыл бұрын
ගොඩ කාලෙක ඉඳන් ඉල්ලපු වීඩියෝ එකක්...... ❤️❤️
@kamalperera7685
@kamalperera7685 Жыл бұрын
ඒකනම් මරු මල්ලි.....
@Topthings-sr8qj
@Topthings-sr8qj 2 жыл бұрын
superb aiye
@uditharajapaksa2460
@uditharajapaksa2460 Жыл бұрын
Thank you so much for awaring
@kantybanty1222
@kantybanty1222 Жыл бұрын
🖐ඉතාවැදගත්🖐🙏
@upalimahinda6120
@upalimahinda6120 Жыл бұрын
What is a Dummy Air ticket I hope to have a video in the near future. God bless you son thanx.
@slbusinessandtechm5790
@slbusinessandtechm5790 Жыл бұрын
Super malli
@kudumagsmage2502
@kudumagsmage2502 Жыл бұрын
ස්තුතියි ❤❤❤❤❤
@chariya96
@chariya96 2 жыл бұрын
travel visa free nati ratawal walata visa ganna widiha kiyannako sago
@chathuralakshanabhayasunda4887
@chathuralakshanabhayasunda4887 2 жыл бұрын
Niyamai aiye😊😊😊
@bfxcffsff4647
@bfxcffsff4647 Жыл бұрын
Atthatama watina video ekak
@movi...8233
@movi...8233 2 жыл бұрын
මාස 2කට පස්සේ 👍👍👍
@risinasemuthu
@risinasemuthu 2 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක්
@barathapathmasiri8135
@barathapathmasiri8135 Жыл бұрын
Thanks
@chandrii6463
@chandrii6463 2 жыл бұрын
Aththatama.wedagath.👍👍👍
@upalithalagala6000
@upalithalagala6000 Жыл бұрын
Well knoledge
@----___---___---
@----___---___--- 2 жыл бұрын
素敵な仲間👌
@rathnasiriliyanage6159
@rathnasiriliyanage6159 Жыл бұрын
ඔයාගෙ උත්සාහය සාර්තක වේවා! ඒත් ගොඩාක් අපහෑදිලියි විස්තර කිරීම, තව ගොඩක් උනන්දු වෙන්න , කරුණු දැගන්න
@madutharanga7654
@madutharanga7654 Жыл бұрын
මට තියෙනා පළ පුරුද්ද නම් .... ප්ලේන් එකක් නිසා උඩින් ගියා කියලා තමා .... බුදුසරණයි ....!
@wimalasenawijethunga1668
@wimalasenawijethunga1668 2 жыл бұрын
නොදන්නා දෙයක් දැනගත්ත.ස්තුතියි!
@Imasha_Welivita
@Imasha_Welivita 2 жыл бұрын
Thanks ❤️✈️
@maryolga3259
@maryolga3259 Жыл бұрын
කතා කරනවා වේගය වැඩියි
@canthydvs8170
@canthydvs8170 Жыл бұрын
Bohoma sthuthi jayawewa
@manoharathilakarathna4597
@manoharathilakarathna4597 Жыл бұрын
Good , job
@fake__s2d27
@fake__s2d27 2 жыл бұрын
ikmanata ayee video ekk oneee
@dumindakananke
@dumindakananke 2 жыл бұрын
පට්ට 👍👍
@hansakakariyawasam4432
@hansakakariyawasam4432 Жыл бұрын
වතුර ලීටර් 200 ප්‍රමාණවත් නැහැ නේද? වතුර re-use කරන ක්‍රමයක් ගුවන් යානය තුළ තියෙනවද?
@noname2480
@noname2480 2 жыл бұрын
Thanks geek brooh
@chanakagp
@chanakagp Жыл бұрын
Water tank එකයි waste tank එකයි ලග නැ කියලා 7:13 වලදි කියන කතාව වැරදියි , සැම විටම නිවැරදි නොවේ . සොයා බලන්න A321 additional fuel tank තියන configuration එක ගැන.මෙ වගේ video හදන්න කලින් තව දුරටත් සොයා බලා හරිදේ වගකිමෙන් කියන්න මල්ලි.. වරද පෙන්වා දුන්නෙ තරහට කියලා හිතන්න එපා 😊
@tusithajayasingha5530
@tusithajayasingha5530 Жыл бұрын
ලබා දුන් දැනුම ප්‍රමාණවත්
@tarushhashen
@tarushhashen Жыл бұрын
@Thusitha Eka hari
@tarushhashen
@tarushhashen Жыл бұрын
අඩුපාඩුව පෙන්වන අතරම අගය කරන්න උත්සාහ කරන්න
@chanakagp
@chanakagp Жыл бұрын
ලබා දුන් දැනුම ප්‍රමානවත් තිබයදිත් අඩු පාඩුම දකිනවා කියලා තිබුන මට 😢😂 එත් කියන්න කණගාටුයි තවත් වැරදි තියනවා මේ විඩියෝ එකේ. මට චොදනා එල්ල උන නිසා කියන්නම් උදා:- 3:39 plan එකේ දොර වටේ කිසිම seal එකක් නැ කියනවා. එක පට්ටපල් බොරැවක් . ඇත්තටම තියනවා .හොයල බලන්න .
@tusithajayasingha5530
@tusithajayasingha5530 Жыл бұрын
@@chanakagp sorry! mata e welawe ehema hithuna
@donranil4613
@donranil4613 Жыл бұрын
Patta sankeerana seen ekak eka
@piyadasabandaranayake
@piyadasabandaranayake Жыл бұрын
👍 thanks
@ahimiadare450
@ahimiadare450 2 жыл бұрын
Mata dana ganna one biuru gasthu kiyak yanawada airport aken gewanna puluwanda kiyala
@sada-wf1wn
@sada-wf1wn Жыл бұрын
අදතමයි..දැක්කේ.ඔයාට.බුදු සරණයි
@rushvlogs2432
@rushvlogs2432 2 жыл бұрын
First view and like
@slaircraftlover
@slaircraftlover 2 жыл бұрын
සුපිරියි👍
@ajithjayasuriya1999
@ajithjayasuriya1999 Жыл бұрын
Parlimenthu sankeermaya midulatama beti wetenna set kala nam maru.
@ranjaniranjani7112
@ranjaniranjani7112 Жыл бұрын
Thanks obatumata
@samarasingh3065
@samarasingh3065 Жыл бұрын
Godak watinawa puttae oyata budusaranai man kuwait👍💞🌹
@NEST10SD
@NEST10SD 2 жыл бұрын
Important 👍
@lakshanindika2011
@lakshanindika2011 Жыл бұрын
Super
@geek_sLc
@geek_sLc Жыл бұрын
Super Aiye
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 120 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 138 МЛН
When You Get Ran Over By A Car...
00:15
Jojo Sim
Рет қаралды 29 МЛН
LOVE LETTER - POPPY PLAYTIME CHAPTER 3 | GH'S ANIMATION
00:15
Fuel Dumping Explained - Fly With Me
8:26
Fly with Me
Рет қаралды 86 М.
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 120 МЛН