No video

ඔස්ට්‍රේලියාවෙ Toilet Paper Story එක! Lankan in Melbourne

  Рет қаралды 151,304

Lankan in Melbourne

Lankan in Melbourne

Күн бұрын

Пікірлер: 854
@sujithhulugalla3451
@sujithhulugalla3451 2 жыл бұрын
Australia වල හිටියත් , පට්ට අවන්ක පට්ට නිහතමානී සුපිරි බොක්කක් සහෝදරිය ❤️
@maheshikaweragama4515
@maheshikaweragama4515 2 жыл бұрын
ලාංකිකයින්ට අවශය දේ සරල බසින් හදවතට සමීපව සහ ලෙන්ගතුව ඉදිරිපත් කරන ඔබට මම ජය පතමි.
@amalsamantha
@amalsamantha 2 жыл бұрын
Interesting ....නිර්ව්‍යාජව, විවෘතව පැහැදිලි කිරීම අගය කරනවා. ස්තුතියි
@azelweerasingha9620
@azelweerasingha9620 2 жыл бұрын
අමල් සමන්ත ❤
@amalsamantha
@amalsamantha 2 жыл бұрын
@@azelweerasingha9620 ❤️🙏😃
@shanikasomarathna117
@shanikasomarathna117 2 жыл бұрын
Aniwaryenma
@Nilushahhgghhhgg123r2e
@Nilushahhgghhhgg123r2e 2 жыл бұрын
අමල් සමන්ත💪🔥❤️
@wwvisa018
@wwvisa018 2 жыл бұрын
මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ ගැන කතා කරපු එක ගැන ලාංකිකයෝ සියලු දෙනාටම ඇතිවෙන ප්‍රශ්ණයක් හැබැයි කවුරුවත් මේ ගැන කතා කරන්නේ නැහැ මේකතම කථා කර ගත යුතු තත්ත්වයක් ඒක තේරුම් ගන්න නොගෙන ප්‍රශ්න වෙනවට මේ ප්‍රශ්නෙට ලෑස්ති වෙච්ච විදියත් කිව්වට බොහොම ස්තූතියි මොකද ඔයා ඒකට ඔයාට පාවිච්චි මෙයාකාරයට කරන්න කියලා කිව්වා එකටම ලොකු දෙයක් මොකද හුග දෙනෙක් එහෙම කියන්න කැමති නෑ ලැජ්ජයි ඔයා ගැන මට ගොඩක්ඔ පාඩආඩම්බරයි
@justinbelagamage3920
@justinbelagamage3920 2 жыл бұрын
@@shanekarunagoda8008 ATHTHATAMA MAMA DANAGENA HITIYAY NAHA KZbin EKAY DAANA ONAY KUNUGODAKATA SALLI GEVANAVA KIYALA. DANAGENA UNNANAM MAATH KARA-KARA HITAPU ANITH VADA OKKOMA NAVATHTHALA ALLAPU GEDARA NONA DAVAL TISSAY GAHANA GAME GANA VITHARAKMA LIYALA HONDA GAANAK KAPA GANNAVA. CHI, APARADAY. MOKADA, EYA VENIN HADAYEK EKKA ATHURUDAHAN UNA LANGADIE. APAY RATAY INNA AYAGAY MANASIKA TATHVAYA GANA DUKATH HITHENAVA. AVATA LOKAYA GANA, VENATH RATAVAL GANA MONAMA ADAHASKVATH NATHI MOTTAYANTANAM MEVA MAARAI.
@riyansikumara259
@riyansikumara259 2 жыл бұрын
Godak sthuthi danuvath karma gana. Kawda ekek Uge Loku talk akak denava.😅 kalin kiyanna thibbane
@LittleGetaways
@LittleGetaways 2 жыл бұрын
ගොඩක් වටිනවා ඔයා මේ ගැන කතා කරපු එක නංගි, හැමෝටම තියෙන ඒත් කතා කරන්නෙ නැති ප්‍රශ්නයක් ❤️❤️❤️ වතුර ගන්න කෝප්පයක් එකක් හරි බෝතලයක් හරි නැත්නම්, toilet papers ගොඩක් අරගෙන එලියෙ sink එකෙන් තෙමලා ඇතුලට අරන් ගිහින් පාවිච්චි කරන්න පුලුවන් dry toilet papers වලින් පිහලා අන්තිමට හෝදන්න. Toilet එක ඇතුලෙම sink එකක් තියෙයි නම් තවත් ලේසි. අනිත් එක තමයි පිට තැනක commod එකේ වාඩිවෙනකොට commod seat cover එකක් තමන් ලග නැත්නම් toilet papers seat එක උඩ එලලා වාඩිවෙන්න ඕනෙ. එතකොට විශබීජ ගෑවෙන්නෙ නෑ. සමහර toilet වල නම් antibacterial gel/spray තියෙයි. ඒවා ටිකක් toilet paper එකකට අරන් seat එක පිරිසිදු කරල ගන්නත් පුලුවන් ඉදගන්න කලින්.
@sandunthilina8478
@sandunthilina8478 2 жыл бұрын
I also do the exact same thing.
@deshanthagamage1136
@deshanthagamage1136 2 жыл бұрын
ඉතා වැදගත් හොද පැහැදිලි කිරීමක්....හරිම වටිනවා......මේ වගේ කවුරුත් කතා නොකරන topics කතාකරනවානම් කොච්චර වටිනවාද....හරිම සතුටුයි ඔයා ගැන...ම්
@dcyeriw3370
@dcyeriw3370 2 жыл бұрын
actually very important task ,thank u dear .
@minolism6765
@minolism6765 Жыл бұрын
අධ්‍යාපනය ලබන්න යන්න ඉන්න ළමයි හැම පැත්තකින්ම දැනුවත් කරනවාට ස්තුතියි 💕 ඒ වගේම බක පණ්ඩිතයො කීප දෙනෙක් ඇවිත් පාණ්ඩිත්‍ය ප්‍රදර්ශනය කරල ගිහින් තිබ්බ්බා..... ඒ වගේ අය නිසා හිත රිදව ගන්න ඕන නෑ.....ඔයා දිගටම මේ දැනුවත් කිරීම් කරගෙන යන්න.....අපි හරි ආසාවෙන් බලනවා ❤️❤️❤️
@ArtsAndCraftsSrilanka
@ArtsAndCraftsSrilanka 2 жыл бұрын
මම හිතාගෙන හිටියෙ සුද්දො පස්ස හෝදලා ඔය කොල වලින් පිහිනව ඇති කියල.ඊය දැන්නම් උන්ව අප්පිරියයි. ගොඩක් ස්තූතියි මේව කියල දෙනවට.
@pasinduXxx
@pasinduXxx 2 жыл бұрын
Italy Spain Portugal greece ehema
@aselmanjith1109
@aselmanjith1109 2 жыл бұрын
ඔයා මේ වගේ topics අව්‍යාජ විදිහට අවංකවම හැමදේම ඔයාගේ experiences වලින් කතා කරන එක ඉහලින් අගය කරනවා. ඇත්තටම ඒවා නිසා අද අපි අලුත් දේවල් හුගාක් ඉගෙන ගන්නවා. ඒකට ඇත්තටම ඔයාට ගොඩාක් ස්තූතියි.
@dhanamillionaire8936
@dhanamillionaire8936 2 жыл бұрын
@Priyantha. N Wijesuriya හිහි...එයා tutorial ekak dunnada..🤔..use krnw kiyl kiwwe
@dhanamillionaire8936
@dhanamillionaire8936 2 жыл бұрын
@Priyantha. N Wijesuriya USA, TEXAS. තව මොනවහරි දාන්න අපිට දැන ගන්න..නිකන් ඔයා ඉන්න ගෙදර තියෙන තැන එහෙමත්😪
@dhanamillionaire8936
@dhanamillionaire8936 2 жыл бұрын
@Priyantha. N Wijesuriya රගන්න එපා..මිනිස්සුන්ට ගරහන්න ඒපා..සාම්ප්‍රදායික මිත්‍රයෙක් වගෙ.youtube හිගන්නො කිය්ල කියන්න තරම්😂
@dhanamillionaire8936
@dhanamillionaire8936 2 жыл бұрын
@Priyantha. N Wijesuriya ඉතින් යාලුවො හිනාඋනාම මොකද බන්😂...ආරෙ ගති නෑරෙ කියන වගෙ අනුන්ට හිනාවෙන්න බලන් ඉන්න එක කොහෙ ගියත් ඔයල්ට මගහරින්න් බෑනෙ😪..ඔයාගෙ යාලුවොන්ට හරියන විදියෙ විඩියෝස් විතර්ද කරන්න හොද..😂....පුටුවක් නෙවෙයි දෙන්න ඕන...පැදුරක් දෙන්න ඕන..නිදා ගන්න😂..ausi එහෙම යන්න ඉන්න මිනිස්සට මේ වගෙ විඩියොවලින් යන්න කලින් හොද දැනුමක් අරගන්න පුලුවන්...පොඩ්ඩක් හිත්ල බලල කතාකරන්න
@doraandme5827
@doraandme5827 2 жыл бұрын
@@dhanamillionaire8936 ara priyantha N wije ge oluwa idimila inne.😂😂😂.usa wala ipaduna wage raganne.😂
@pushpawickramanayake8913
@pushpawickramanayake8913 2 жыл бұрын
හැමදෙයක් ගැනම පැහැදිලිව විස්තර කරනවට ඔයාට ගොඩක්ම ස්තුතියි පුතා. ඔයාගෙ අනාගතය දියුණුවෙන් දියුණුවටම පත්වෙන්න කියල සුභ පතනව.
@sandaruwijekoon2204
@sandaruwijekoon2204 2 жыл бұрын
දැවෙන ප්‍රශ්න...අක්කේ ඉදිරිපත් කිරීම හරිම විවෘතයි...ඇත්තටම මේ ඉදිරිපත් කිරීම බොහොම ප්‍රශංසනීයයි....
@rohithamuthukudaarachchi8949
@rohithamuthukudaarachchi8949 2 жыл бұрын
අලුතින් ඕස්ට්‍රේලියා යන්න ඉන්න අලුත් අයට හරි වැදගත් ඔබ ඉදිරිපත් කල කරුනු දැක්වීම .ස්තුතියි ඔබට සුබපතනවා කරන කියන සියලු දේ සාර්ථක වෙන්න කියලා .
@amilasanjeewa8575
@amilasanjeewa8575 2 жыл бұрын
සින්ගප්පූරුවේ වැඩ කරත්දිත් මම ඔය ප්‍රශ්නෙට මුහුන දුන්නා. මමත් වතුර බෝතලයක් තමයි අරන් ගියේ. මේ වගේ මාතෘ කාවක් කතා කරලා ඔයා යන්න ඉන්න අයට මාර උදව්වක් කලේ. බොහොම ස්තූතියි.
@dinalisuranthi2789
@dinalisuranthi2789 2 жыл бұрын
කවුරුත් කතා නොකරන මාතෘකාවක්.නොදන්න අයට වැදගත්. Thank you 👍👍
@nilunilu8219
@nilunilu8219 2 жыл бұрын
ඕක අහන්න දවස් කීපයක්ම හිතුවත් අහන්නැතුව හිටියෙ ලැජ්ජ නිසා...තැන්ක් යූ ඇන්ජි...අපිත් එන්න හිතන් ඉන්නව..ලොකු ගැටලුවක් වෙලා තිබ්බෙ මට ඕක...ඒත් බබලාව ක්ලීන් කරන්නෙ කොහොමද නර්සරි වලදි...ඒකත් ප්‍රශ්නයක් අප්ප අපි මෙහේ නම් හොදට සබන් දාල හෝදනවනෙ..ඇත්තමයි අදත් හිත හිතා හිටියෙ ඕක කොහොමද අහන්නෙ කියල...ටෙලිපති වගේ...තැන්ක් යූ සෝ මච් ඇන්ජි ❤️❤️❤️
@lifewithhashi9450
@lifewithhashi9450 2 жыл бұрын
ලොකුම ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුන දෙයක් අක්කී.thank you for this video.❤️❤️
@hemanthinagahawatta339
@hemanthinagahawatta339 2 жыл бұрын
පැහැදිලිව ලස්සනට සැනසිල්ලෙ හැමදේම කියලා දෙනවා..ඔයානම් නියමම teacher කෙනෙක්..ගොඩක් ස්තූතියි ඔයාට..
@lakshanlakshan4133
@lakshanlakshan4133 2 жыл бұрын
විවුර්තව කතා කරපු එක ගැන බොහොම ස්තුතියි අක්කෙ.කවුරුත් කතා නොකරන වැදගත් මාතෘකාවක් මේක..
@deshansathyajithekanayake5888
@deshansathyajithekanayake5888 2 жыл бұрын
මම දැකපු නිහතමානීම චරිතය❤️
@sdwckavee7497
@sdwckavee7497 2 жыл бұрын
ඔව් ...❤️🔥
@sampremasirivlogs9146
@sampremasirivlogs9146 2 жыл бұрын
kzbin.info/www/bejne/rpSkY4ppfMuJoZo චොක්ලට් කන්න කැමතිද...
@sdwckavee7497
@sdwckavee7497 2 жыл бұрын
@@sampremasirivlogs9146 බැලුවා...🤗
@sampremasirivlogs9146
@sampremasirivlogs9146 2 жыл бұрын
@@sdwckavee7497 ස්තුතියි..
@hairbeauty943
@hairbeauty943 2 жыл бұрын
අඩේ ඒ කියන්නේ ගූ ගැවෙනවා නේද සුද්දෝ සුද්දියොන්ගේ පුක ලෙවකද්දී සෙක්ස් කරද්දී එහෙම....
@loadmusic1261
@loadmusic1261 2 жыл бұрын
මාර ප්‍රශ්නයක් තිබ්බේ අක්කේ , දැන් සුපිරිම දැනුමක් ආවා , ජිවිතේ දැන් සම්පුර්ණයෙන්ම වෙනස් වෙලා , දැන් ඔස්ට්‍රේලියාවේ එන්න තමයි , ඩිග්ග්‍රි එකත් දැම්මේ
@sdwckavee7497
@sdwckavee7497 2 жыл бұрын
❤️🔥නියමයි ... ❤️🔥🥳
@sdwckavee7497
@sdwckavee7497 2 жыл бұрын
@Priyantha. N Wijesuriya අපෝ ඔයානම් ...🤣🤮
@dhanamillionaire8936
@dhanamillionaire8936 2 жыл бұрын
@Priyantha. N Wijesuriya COMMENTS SECTION එක කියවලා බලනවා කොච්චර අය ඕක ගැන දැන ගන්න ඔනකමින් ඉදල තියෙද කියල😔
@dilipjanaka9844
@dilipjanaka9844 2 жыл бұрын
මතක ඇතුව ලොකු පෙප්සි හරි සෙවනප් බෝතලයක් අරං යන්න අමතක කරන්න එපා..
@dhanamillionaire8936
@dhanamillionaire8936 2 жыл бұрын
Thnks for remind👍🇱🇰
@sithumrandeepa444
@sithumrandeepa444 2 жыл бұрын
නියමයි අක්කෙ මෙව විවෘතව කාතාකරාට ගොඩක් අයට මෙහෙම් කතාකරන්න් බැ 👏
@hmseelalatha2284
@hmseelalatha2284 2 жыл бұрын
බොහොම ස්තූතියි දුව .ඔයාගෙ අත්දැකීම් a අයුරින්ම පැවසීම ගැන . නොදන්නා අයට හොඳ පාඩමක් . අවංකව ඔයාගෙ අදහස් prakasha කිරීම ගැන mage උත්තමාචාරය . තෙරුවන් සරණයි දුව .
@user-eo2ee1ss4d
@user-eo2ee1ss4d Ай бұрын
කඩේ වේටර් ටෝයිලට් එකට ගිහිල්ලා ටීසි එකෙන් සෝදලා ගියාම අසූති ගැවූණ ගමන් කැම පාර්සල් වලට යවන්නේ. අනික ස්මේල් එකක් අතේ ගසක් එනවා මම දන්නවා එහෙත් ලිවා යූද්ධයට ගියාම කැලේ තමයි
@achiniweerasinghe6258
@achiniweerasinghe6258 2 жыл бұрын
ලංකාවෙ අපිට තියෙන හොද පුරුද්දක් toilet ekata වතුර තියෙන එක.දැනුවත් කළ එක හොදයි අක්කේ.👍
@achiniweerasinghe6258
@achiniweerasinghe6258 2 жыл бұрын
මම හරි කැමැත්තෙන් හිටියෙ අක්කාගෙන් comment ekak ganna.Thank you akke.God bless you!
@samjewellery3336
@samjewellery3336 2 жыл бұрын
Water is not only habit but a healthy practice.
@osmanpatabendige9988
@osmanpatabendige9988 2 жыл бұрын
ඇත්තටම ගොඩක් හොඳයි මේ ගැන විස්තර කරපු එක 🙏😇
@nawoogunasekara4722
@nawoogunasekara4722 2 жыл бұрын
Akka මෙ දේවල් ගැන කියපු එක ගොඩක් වටිනවා. අක්කට thanks
@anuradadarmasena9146
@anuradadarmasena9146 2 жыл бұрын
ගොඩක් ස්තූතියි කවුරුත් කතානොකරන දෙයක් කියල දුන්නට.ගොඩක් අසරන වෙන තැනක් සහ හොද උපක්‍රමක් කියල දුන්නට.
@naloaalnbi9520
@naloaalnbi9520 2 жыл бұрын
ගොඩක් හොද දෙයක්...පැහැදිලි කිරීමත් හරිම සෝක්...මම ඉන්නේ සෞදි ..මෙහෙනම් වතුර තියනවා පීනන්න..ජයවේවා සිස්ටර් ඔයාට . තෙරුවන් සරණයි ..
@renukabandara1472
@renukabandara1472 2 жыл бұрын
ඔයාගෙ මේ video එක ගොඩාක්ම වටිනවා. පිටරට ඉන්න අපේ අයගේ බාත් රූම් cleaning videos මම දැකල තියෙනව. ඒත් ඒ කව්රුවත් ඔය වගේ openly ඒ ගැන කතා කලේ නෑ. ඔයා ට ගොඩක්ම ස්තූතියි. අලුතින් western country එකකට එන කෙනෙකුට ඒ සදහා prepare වෙන්න පුළුවන්නේ
@ceylonmeme
@ceylonmeme 2 жыл бұрын
මම තායිලන්තයේ ඔය අත්දැකීම වින්දා airport එකේ. මන් කරේ මුලින් toilet paper වලින් හොදට පිහිදලා ආපහු toilet paper ටිකක් අරන් ගිහින් සින්ක් එකෙන් wet කරලා අය පිහිදගත්තා 😁
@slwide6505
@slwide6505 2 жыл бұрын
wet toilet paper පාවිච්චි කිරීමේ ප්‍රශ්නය නම්, toilet paper පාවිච්චි කිරීමෙන් පසු ටිෂු කෑලි ඉස්සරහ සහ පස්ස පැත්තේ ඇලී තිබීම. හොඳම දේ නම් ප්ලාස්ටික් වතුර බෝතලයක් බාවිතා කිරීම. එමෙන්ම, සෝදා ගැනීමේදී වතුර බෝතල ඉතා පහසුවෙන් පුකට aim කර ගත හැකියි.
@maduwaytff3125
@maduwaytff3125 2 жыл бұрын
@@slwide6505 🤣🤣🤣😅😅😅😅
@harshani2056
@harshani2056 2 жыл бұрын
මේ වගේ අපි නොදන්න දේවල් අපිට කියල දෙන්න අක්කියෝ.....ලැජ්ජා වෙන්න දෙයක් නෑ...ගොඩක් ස්තූතියි... ඔයා තමයි මේ ගැන මුලින්ම කියල දුන්නේ.... 👍❤
@raveeshasathsarani9182
@raveeshasathsarani9182 2 жыл бұрын
Waiting for 100K🎉🥳 Thank you අක්කා ගොඩක් වටින දේවල් අපිත් එක්ක බෙදා ගන්නවට.♥️🥰
@sherminjayasingha2655
@sherminjayasingha2655 2 жыл бұрын
Yeeeeee.. 95K Kisima boruwak , vanchawak nathuwa 100% athdakeemenma thorathuru uparimenma akka apita kiyala dunna. Apita 100K special deyak oneee ❤️‍🔥✨👌
@anuruddhikamadhuwanthi3858
@anuruddhikamadhuwanthi3858 2 жыл бұрын
අනේ ඔයානම් හරි ශෝක් අප්පා😍😍😘 මං හරිම ආස චරිතයක්..හරිම ප්‍රියමනාපයි..ඔයා වගේ යාලුවෙක් මටත් හිටියා..එයත් කන්නාඩි දානවා ඔයා වගේ
@Franky10207
@Franky10207 2 жыл бұрын
Oyage yaluwa marunada?
@tharindunadeeshan7511
@tharindunadeeshan7511 2 жыл бұрын
Oyath shook😊
@user-jk6xx6nb8h
@user-jk6xx6nb8h 2 жыл бұрын
akki ඔයාගෙ හැම විඩීයෝ එකක්ම මම බලනව ලස්සනයි ❤️...
@dilrukshidissanayake492
@dilrukshidissanayake492 2 жыл бұрын
හිනාවෙන්න නෙවෙයි . ඒකට මූණ දුන්නාම ඇඩෙයි. කලින්ම දැනගෙන හිටියා ම ලේසියි . Thank you නංගි.
@sdwckavee7497
@sdwckavee7497 2 жыл бұрын
ඔව්
@sdwckavee7497
@sdwckavee7497 2 жыл бұрын
@Priyantha. N Wijesuriya එයා මේ youtube channel එක කරන්නෙ රට රටවල travel කරන ඔයා වගේ අයට නෙමෙයි student කෙනෙක් විදිහට aussie යන්න ඉන්න අයට උදව්වක් වෙන්න.. ඔයට lol උනාට අපිට නම් මේවා ගොඩාක් වැදගත් ..... 😌
@sdwckavee7497
@sdwckavee7497 2 жыл бұрын
@Priyantha. N Wijesuriya මේ youtube channel එක මෙයාගෙ .... මෙකේ share කරන්නෙ එයාගෙ life experience එක .... ඔයාගෙ life experience එක ඔයා ඔයාගෙ channel එකෙ share කරගන්න ....🤣
@nkmemehub
@nkmemehub 2 жыл бұрын
@Priyantha. N Wijesuriya 🥴🥴
@slwide6505
@slwide6505 2 жыл бұрын
@Priyantha. N Wijesuriya එත් පෙගිච්ච toilet paper කෑලි පුකේ ඇලිල තියන කොට හරි අප්පිරියයි අප්පා.
@janaka4565
@janaka4565 2 жыл бұрын
ඇත්තටම මම නම් බලාපොරොත්තු උන වීඩියෝ එකක්.මොකද මමත් සින්ගප්පුරු යන්න ඉන්නෙ.ගොඩාක් ස්තූතියි අක්කා.තවත් මේ වගේ අපිට වටින වීඩියෝ එකක් බලාපොරොත්තු වෙනවා ඔයාගෙන්.BS
@luckk2155
@luckk2155 2 жыл бұрын
Singapore වල bidet shower තියෙන්නවා!
@harshigunarathne6616
@harshigunarathne6616 2 жыл бұрын
Thank you අක්කා..මට ඕක ලොකු ප්‍රශ්නයක් වෙලා තිබ්බෙ.
@craftygirl4953
@craftygirl4953 2 жыл бұрын
👍
@dumindaamila9489
@dumindaamila9489 2 жыл бұрын
menna niyama kello... Budu Saranai... Dumiya, Like karapan hodee....
@madhuruwanthi9984
@madhuruwanthi9984 2 жыл бұрын
ගොඩක් හොඳ topic එකක්..ලොකු විවුර්ත භාවයකින් ඉදිරිපත් කලා.ස්තුතිය !
@tharusha_rajarathna
@tharusha_rajarathna 2 жыл бұрын
ගොඩක් වැදගත් video එකක්..තවත් මේ වගේ topics ගැන video කරන්න
@harshani2056
@harshani2056 2 жыл бұрын
කිසිම කෙනෙක් කියල දීල නැති දෙයක් අද ඔයා කියල දුන්නේ.... Thank you..!
@dishanthikodithuwakku8884
@dishanthikodithuwakku8884 2 жыл бұрын
ගොඩක් වටිනවා...මේ දැනුවත් කිරිම...
@fuyfurt8843
@fuyfurt8843 2 жыл бұрын
ඇත්තමමත්පිට රට වැඩ කලකෙනේක්ඔය කතාවඇත්ක මමත්මුලදි අපහාසුතාවයට පත්වුනා👍👍👍
@rasangikanarangoda1358
@rasangikanarangoda1358 2 жыл бұрын
Thanks a lot. This will be very helpful to my daughter since she is planning to go to Europe for her higher education. Appreciate your courage to talk this topic openly. 👍
@user-xk1it6ci9m
@user-xk1it6ci9m 2 жыл бұрын
Aunty I'm also planning Can you please let me know a good uni
@sampremasirivlogs9146
@sampremasirivlogs9146 2 жыл бұрын
kzbin.info/www/bejne/rpSkY4ppfMuJoZo චොක්ලට් කන්න කැමතිද...
@chandimalmunasinghe8401
@chandimalmunasinghe8401 2 жыл бұрын
here in ITALY almost every home there is a bidet shower....even in ITALIANS HOME....BUT IN PUBLIC THERE IS A PROBLEMS EVEN HERE....
@yowanrajapaksha2083
@yowanrajapaksha2083 2 жыл бұрын
I personally LOVE THE FACT that there is no water/ bidet showers in the toilets. Toilets become disgusting as some people don’t take the trouble to wipe if they would spill the water on the commode seat or on the floor. People can always use HYGIENE WET WIPES / BABY WIPES etc. to clean themselves instead of using water. I always carry personal hygiene wet wipes with me. CLEAN & NICE! & I know people who do not like to have water in the toilets in Sri Lanka too and they use personal hygiene wet wipes and baby wipes. However, yes, it can be a bit costly to use hygiene wet wipes every day which is a downside of it.
@justinbelagamage3920
@justinbelagamage3920 2 жыл бұрын
KOCHCHARA DEVAL IGENA GANNA THIYENAVADA. MAMA SENIOR PASS UNATH UTUBE EKEN IGANA GATHTHU THARAM EKEN IGENA GATHTHAY NAA(!). MOKADA UTUBE EKAY INNA THARAM DANAMUTHUKAM THIYANA BUDDHIMATHUN VISHVA VIDYALAVALAVATH NAHANEY. POTTAYONGAY RATAY EKAS KANAATH RAJEK KIYALA KATHVAKUTH THIYENAVAANAY. KAATAVATH NIGRAHA KARANNA KIYAPU EKAK NEVI. EHETH MAY VAGAY LOKUKAM KATHAKARA-KARA INNA EKEN KAATAVATH YAHAPATHAK VENNAY NAHANAY. SAMAHARAK AYA HITHANAVA ONAAMA PITARATAKATA GIYAMA NIYAMA PORAK VENAVA KIYALA,. ARATH APAY RATATA MAY NASPATHTHIYA VENNATH LOKUMA HETHUVAK THAMAI LABILA THIYENA SEEMITHA KAALAYATH VALPAL DODAVANNATATH, MELO RAHAK NATHI UTTAMA GANAYAY GON VADA KIREEMATATH YODA GANEEMA. MAY SELLAMA TIKAKATA HARI NAVATHTHLA AY VELAVA POTHAK PATHAK KIYAVANNA, MONA VIDIYAY POTHAK UNATH KAMAK NAA, YODA GANNA. NATHNAM JEEVITHYATA VATINAKAK EKKARANA YAMAK VETHA MANASA YOMU KIREEMA. NATHNAM HOYAGANNA PULUVAN HONDAMA RASSAVA THAMAI PARLIMENTHUVATA YANNA TRY KIREEMA. LAKAVAY IHALAMA BUDDHIMATHUN INNAY EHENAY. MEHEMA GIYOTH API ADA VATILA INNA AGADHAYEN GODAVEEMAK KAVADAVATH DAKINNA NABENNAY NAHA. KIUVATA THARAHA GANNA EPA, ADA LANKAVA AMU GOBBAYANGAY RATAK BAVATA SEEGRAYEN GAMAN KARAMIN THIBENAVA.
@Azsahahu
@Azsahahu 2 жыл бұрын
What i love in you is how humble and 'sri lankan' you are😘 just a point i thought i should share- rather than using a regular bottle, a spray type bottle is much easier to use to cleanse ourselves in instances where the hand shower isnt available🙂
@UDENI5
@UDENI5 2 жыл бұрын
monawada oya karane sali hoyanda thiyana okakma kunu kiyanawa you tube ekkene sali hoyanawa
@luxmanariyadasa
@luxmanariyadasa 2 жыл бұрын
මම මේ සම්බන්ධව දැනගැනීමට ඉතා ආසාවෙන් සිටියෙමි. ගොඩක් වෙබ් සයිට් වල ද මේ සම්බන්ධව සර්ච් කළෙමි. දැනුවත් කලාට ගොඩක් ස්තුතියි
@cyberweapontime4067
@cyberweapontime4067 2 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා... මේ වගේ පොඩි දේවල් වලින් තමා අලුතෙන් ආපු අය අමාරුවේ වැටෙන්නේ. ගොඩක් ස්තුති මේ ගැන කතා කරපු එකට....
@roshnifernando2928
@roshnifernando2928 2 жыл бұрын
Na akke hina yanne na. Godak valuable topic ekak. Kawuruth katha krnna kamathi na. Godak watinawa Sri Lankans lata. Thanks akiyooo. Love you! God bless you!
@dilanshalinda9373
@dilanshalinda9373 2 жыл бұрын
ඔයා තමා best ම අක්ක..ඒ ලෙන්ගතුකමට නිහතමානීකමට respect කරනව❤
@nishssp9523
@nishssp9523 2 жыл бұрын
මේ ගැන පොඩි කාලෙ ඉදන්ම ඇහුවට විස්වාස කරෙ ඔයා හින්දා අක්කි. මට දැනගන්න ඕනෙ ඇයි එයාලා හැමදේටම කෝටී ගනන් වියදම් කරද්දී වොෂ් රූම් වලට ඔච්චර දෙයක් කරන්න උත්සහ නොකරන්නෙ කියලා . එයාලා ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද අක්කි. හේතුවක් ඇතිනෙ. මගෙ හිතෙ 1st country එක australia . දැන් නම් කවදාහරි චාන්ස් එකක් ආවොත් එනවා කියලා හිතුවට එක්කො බෑ කියලා හිතුනා ජීවිතය තුල පළවෙනි වතාවට
@neashwarnakula3912
@neashwarnakula3912 2 жыл бұрын
මමත් ඔය දේමයි කරන්නේ මෙල්බන් ආවම ඇත්තටම අපිට ඒ පුරුදු අතහැර ගන්න බැ ඔයා හරි❤️
@samjewellery3336
@samjewellery3336 2 жыл бұрын
Using water is not just habbit but healthy practice.
@wimalaherath3942
@wimalaherath3942 2 жыл бұрын
දුව මම ඔයාගෙ ගොඩක් වීඩියෝ බලනවා.මගෙ දුව ත් ඉදිරි යේදි ඕස්ට්‍රේලියා එවන්න. බලාපොරොත්තු වන නිසා. අද ඔයා ගෙ කොන්ඩෙ හරිම ලස්සනයි . ඔයාට තෙරුවන් සරණයි
@lankapradeep9468
@lankapradeep9468 2 жыл бұрын
මම කොරියාවේ ඉන්නේ . මෙහෙත් එහෙම තමයි අක්කා. ඒත් අපි කම්පැනියේ ටොයිලට් වල වතුර බෝතල් තියන් ඉන්නේ . කොරියෝ දැක්කාම අපි වතුර බෝතල් අරන් යනවා , උන් අපිට විහිලු කරනවා , අපි ඒ දේවල් අතින් අල්ලනවා කියලා 😐😉
@rashith7452
@rashith7452 2 жыл бұрын
හරිම සරල නිහතමානී චරිතයක්. Good luck ♥️♥️♥️
@nimalinimanimali45
@nimalinimanimali45 2 жыл бұрын
බොහොම ස්තුතියි වැඩි ය කතානොකරන,ඒත් වෙනත් රටකට යද්දී කලින් ම ඒ ගැන දැනුවත්වී යන්නට ලැබීම ගැන ....👍
@shelanimarasigha4845
@shelanimarasigha4845 2 жыл бұрын
අනේ .... අක්කා ෂෝක්. මට අදයි මේ Chanel එක හම්බුනේ...💓. අක්කෙ මන් අහලා තිබ්බා ඔය දේ..,ඒත් මන් ඒක විශ්වාස කළේ නෑ.මන් හිතුවේ වතුරින් සෝදලා තෙත ටික toilet papers වලින් පිහ දානවා කියලා😐. අපොයි ඒ වැඩේනම් එච්චර හොඳ නෑ හිතත්දිත් අප්පිරියයි.😢
@anjalifernando1045
@anjalifernando1045 Жыл бұрын
Like the way she is so honest with this kind of topics which noone will ever talk publicly. Hats off to you akki ❤ really like the way you talk in all your videos ❤
@ruchithagamage5097
@ruchithagamage5097 2 жыл бұрын
අක්කා තාමත් ඒක ගැන කතාකරන්නෙ පොඩි අප්පිරියයාවකින් වගේ. මූන දැක්කම පේනවා video එක කරද්දි. 😁😁 ඒක කොහොම උනත් මේව කියලා දෙන එක ගොඩක් වටිනවා. එතකොට එහෙට එන අයට mind එක මේ වගේ ඒවට ready කරගෙනම එන්න පුළුවන්..
@sanjayamendis6721
@sanjayamendis6721 2 жыл бұрын
හරි විවෘතව කතාකරනවා. ඒක ලොකුදෙයක්.. නොදන්න අයට ඉගෙනගන්න..👍❤️
@wathsalawithanage2974
@wathsalawithanage2974 2 жыл бұрын
හරි වටිනවා ඔයාගෙ මේ videos නොදන්නා දේවල් ගොඩක් ඉගෙන ගත්තා. Thanks dear 😘
@asunthasenavirathne1593
@asunthasenavirathne1593 2 жыл бұрын
මේ මාසෙ ඉවර වෙන්න කලින් 100k ඕන... 😍😍😍
@ruchirabandara
@ruchirabandara 2 жыл бұрын
ඔස්ට්‍රේලියාවේ ගෙවල් වලින් ඉවත් කරන භාන්ඩ ඉතාමත් හොද තත්වයේ තියෙනවා.අපි කිහිප සැරයක් පරණ භාණ්ඩ ලංකාවට ගෙනාවා.මෙවැනි භාණ්ඩ පිළිබඳ video එකක් ඕනෑ.
@mujilan786
@mujilan786 2 жыл бұрын
Hats Off for your Frank & Outspoken expression of your own experience, which no doubt would serve as an Eye Opener for those prospective students or other travelers to countries like Australia. Keep up the same spirit.
@malithrohan7963
@malithrohan7963 2 жыл бұрын
හරිම වටින, ඉතාමත් වැදගත්. මේක හිනායන දෙයක්වත්, විහිලු දෙයක්වත් නෙවෙයි දුව. ස්තුතියි ඔබට.
@gihangihan3174
@gihangihan3174 2 жыл бұрын
අනේ ඔක ඉති හිනා වෙන්න ඔනෙ කාරනවක් යැයි එක තමා හරි ක්‍රමය ඔයානම් කෙලිම්ම කතා කරන අක්කි කෙනෙක් ආදෙරෙයි 😘😘😘
@madushaheshan1848
@madushaheshan1848 2 жыл бұрын
Thanks akke ,ausi life eke hama patta ganama apita kiyala denawata ,loku knowledge ekk api gannwa oyage channel ekn
@rana36sl22
@rana36sl22 2 жыл бұрын
ඇත්තටම වතුර නැති එකෙන් එගොල්ලො බලාපොරොත්තුව වෙන්නෙ වතුර පරිස්සම් කරන එකද? ..වෙන දෙයක්ද?..අක්කි හිතන විදිහට වතුර බාවිතා නොකරන එක සෞඛ්‍ය සම්පන්නද ..නැද්ද..💣...ලස්සන video එකක්💗👋👋👋.....
@Rashmi_Tissera
@Rashmi_Tissera 2 жыл бұрын
නෑ එයාලා හිතනවා අතින් හෝදද්දි අතේ වැදෙන එක අප්පිරියයි කියලා...ඒකයි
@pushpagamage2131
@pushpagamage2131 2 жыл бұрын
ඔව් මගේ යාලුවෙක් ටික කාලයක් කෙන්යා වල job එකක් කරල තියෙනව. එහෙ අය ටොයිලට් පේපර් පාවිච්චි කරද්දි මෙහෙ අය ඊයා.. කියනවලු ..මෙහෙ අය වතුර පාවිච්චි කරනකොට එහෙ අය ඊයා.. කියනවලු..එයාලට සෝදන එක අප්පිරියයි ලු..
@sampremasirivlogs9146
@sampremasirivlogs9146 2 жыл бұрын
kzbin.info/www/bejne/rpSkY4ppfMuJoZo චොක්ලට් කන්න කැමතිද...
@darshanawijerathna1621
@darshanawijerathna1621 2 жыл бұрын
අඩු තරමින් අවු 58 වෙනකල් මමවත් දැනගෙන හිටියේ නෑ දුව ඔයා කියනකල් බොහොම ස්තුතියි.මගේ ළමයි සේරම ඉන්නෙ ඔහේ.පෙන්ශන් අරං මමත් ඔහෙ එන්න හිතුවෙ ජීවිතේ ඉතුරු කාලෙ ළමයි එක්ක ඉන්න.අම්මෝ මම නම් එන්න හිතන්නෙවත් නෑ ඔය දුක විදවන්න නම් බෑ..බලන්න ලංකාවේ එවුන් එකෙක්වත් කීවේ නෑ. දරුවො නෙම් මුං මරුවො.දුව ඔයාට අනෙක වාරයක් පින් සිද්ද වෙනවා මේ කළ පිං කමට.මේ දන් පාස්පොර්ට් එක ගිනිතිබ්බා.දරුවෝ 6දෙනාගෙ ෆෝන් බ්ලොක් කලා.landpone එක ගැලෙව්වා.තව නූලෙන් මුං ටික මට වතුර බොතල් වඩේ කරනවා
@nethumsandiw4637
@nethumsandiw4637 2 жыл бұрын
Western ratawala eka common deyakne. Thanks akki for this video and congratulation for 95k subscribers
@jayasinghewijesinghe7989
@jayasinghewijesinghe7989 2 жыл бұрын
dewena prashnayak wisaduna,,,,,,Thanks nice explan......jayawewa!
@surangiperera7758
@surangiperera7758 2 жыл бұрын
Hamadama oya share karanne vadagath deval akki...superb
@paththuwa
@paththuwa 2 жыл бұрын
You are a teacher with a human heart in the literal sense.,,🧡,good job bs❤️ akki..
@greatlife8078
@greatlife8078 2 жыл бұрын
👍
@rajitha243
@rajitha243 2 жыл бұрын
ඇත්තෙන්ම ස්තූතියි !!! තවදෙයක් බටහිර ජාතීන් වතුර වෙනුවට මේ වගේ පේපර් භාවිතා කරන්න හේතුව මොකක් වෙන්න පුලුවන්ද ?
@techxmafia6298
@techxmafia6298 2 жыл бұрын
ඒ රටවල් ගොඩක් කාලේට සීතල නිසා
@nadeshalakmali9699
@nadeshalakmali9699 2 жыл бұрын
Nodanna deyak thama oya bohomathma pahadiliwa kiyala dunne..hina nam yanawa eunath aluth deyak pahadiliwa danagaththa...💖💖💖
@LankaninMelbourne
@LankaninMelbourne 2 жыл бұрын
Ow ekane ... mata nam mula kaale epa wunaa
@nadeshalakmali9699
@nadeshalakmali9699 2 жыл бұрын
@@LankaninMelbourne ekane oya mewage video ekak karapu eka aththatama watinawa nanga.mokada lankawen western country ehekata yanna balaporoththu wen inna kenekta godak useful me video eka...💖💖💖
@Jagathkandy
@Jagathkandy 2 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලිකිරීමක්
@isirathamidu7732
@isirathamidu7732 2 жыл бұрын
Congratulations 95k subscribers 😁😁
@LankaninMelbourne
@LankaninMelbourne 2 жыл бұрын
Thank u ! ❤️
@sepaliheli9361
@sepaliheli9361 2 жыл бұрын
Harima watina pahadhili kirimak Nangi. Aththatama harima apahasui wathura nathiwa. Thank you oya Aththa athi satiyen kiwwata
@wwmchinthakasampath6216
@wwmchinthakasampath6216 2 жыл бұрын
ආදරනිය අක්කේ,ඔයා හරිම වැදගත් ඉතාමත්ම වටිනා පණිවිඩයක් ලබා දුන්නේ .ගොඩාක් අය ඔය වගේ දේවල් කියන්න අකැමැති ඒත් ඔයා හරිම සරලව එය ඉතාමත්ම පැහැදිලිව කිව්වා.ඔයාට බෙහෙවින්ම ස්තුතියි .තෙරුවන් සරණයි !!!!!
@cannaengineering
@cannaengineering 2 жыл бұрын
Open කතා කලා.ඔයා පට්ට.❤❤❤❤
@kelumyatawara
@kelumyatawara 2 жыл бұрын
Bunnings එකෙන් Bedit shower ගන්ඩ පුළුවන් ....
@s.sadeeshi4100
@s.sadeeshi4100 2 жыл бұрын
Congratulations Akki On 95K♥️ 100K soon😍 More to go😍 This is a Main problem Sri Lankans are facing when they go abroad and all thank you for talking about that today☺️ Much Loveee Always ♥️
@nethukaveesha7196
@nethukaveesha7196 2 жыл бұрын
No nonsense sister 🙂 There was a big problem about that 😁😌 Thank you so much ♥️ Keep it up ♥️☺️
@ganeshikafernando4602
@ganeshikafernando4602 4 күн бұрын
හරිම විදිහට කියලා දුන්නා .ස්තුතියි ❤❤❤❤❤❤
@wageeshadasanayaka9733
@wageeshadasanayaka9733 2 жыл бұрын
Really appreciate...🥰 its a marvelous topic 👍👍👍 congratz for 95k subscribers 🥰
@bandaranayake441
@bandaranayake441 2 жыл бұрын
වැව් ගොඩ කරලා ජොගින් ට්‍රැග් හදලා ලංකාව ඕස්ට්‍රේලියාවක් වුන දවසට කොලෙන් පිහගෙන පස්ස කස කසා අප්පිරියාවේ ඉන්න මම...
@doradankaratev3686
@doradankaratev3686 2 жыл бұрын
මම පොඩ්ඩක් Internet එකේ Search කරලා බැලුවා, Finland වල නම් Toilet වල නම් හෝදගන්න වතුර තියෙනවා කියලා තියෙනවා මම කියන්නේ Bidet Gun Hand shower එකක් Finland Toilet වල නම් තියෙනවා ...... ඒක ගැනත් පොඩ්ඩක් වැඩි දුර හොයලා KZbin දාන්න ගොඩාක් වටියි
@Gseventy845
@Gseventy845 2 жыл бұрын
It was really informative.Thank you akkii
@upendradissanayake5547
@upendradissanayake5547 2 жыл бұрын
Thankz nangi. Oya openly me subject eka Katha karata. Valuable and great video. Not funny. Actually a good topic.
@vinciweerasekara6465
@vinciweerasekara6465 2 жыл бұрын
Thank you Nangi for sharing this video.mata thibba lokuma prashnayak uththarayath ekkama kiyala dunnata.very important fact...
@k.k.d.sandamini1661
@k.k.d.sandamini1661 2 жыл бұрын
අක්කිගෙ වීඩියෝස් වල හැමදාම අලුතෙන් දෙයක් ඉගෙනගන්න තියනවා...Thankz akki...stay safe..❤️
@96channel23
@96channel23 2 жыл бұрын
hi
@FaithRosey
@FaithRosey 2 жыл бұрын
Hi Anji, I have been leaving in Melbourne for 15 years. . We have bidet sprays in my house and it's not a issue for us anymore. If you have your own house you can fix a bidet shower easily. It does not require hot water.
@LankaninMelbourne
@LankaninMelbourne 2 жыл бұрын
Yes i will do that. But now im still renting..
@niroshanikumari1449
@niroshanikumari1449 2 жыл бұрын
Harima wadagath topic ekak. Apith godak aasawen innawa western country ekakata yanna. Apita wihiluwak newai nangi me topic eka. Enna hamadema hadaganna haki. Namuth oya prashne mathak wenawa. Bucket walin wathura aran puruduth na dan. Nangi japan wala nam aluthma sustem commed thiyamawa. Thank u very much for your explanation.
@krishmiimalka2193
@krishmiimalka2193 2 жыл бұрын
මොකද්ද සිස්ටම් එක? වතුර ගන්න පුලුවන්ද?
@manujadharmarathne_5619
@manujadharmarathne_5619 2 жыл бұрын
සුද්දන්ගේ පස්ස පැත්තේ පත්තර 🧻🧻 කෑලි තට්ටු තට්ටු ඇලිල ඇති😂😂
@maduwaytff3125
@maduwaytff3125 2 жыл бұрын
🤣🤣🤣
@dinushianupama204
@dinushianupama204 2 жыл бұрын
Godak thanks me topic eka gana katha karata.Hithe thibuna prashnayak tamai meka.
@nethmifonseka97
@nethmifonseka97 2 жыл бұрын
Akki this video is really useful. Definitely this will be a huge problem for any Sri lankan who is willing to come to a western country. Thank you for doing this video. ❤❤❤
@lakshikafernando107
@lakshikafernando107 2 жыл бұрын
😚Akkige hamadema sarthaka wenna kiyala hadawathinma prarthana karanawa. Ane akkiyo London wala stady karanna yana widiya gana video ekak karanna puluwanda
@manoridaladawatte2355
@manoridaladawatte2355 2 жыл бұрын
Hurry up akki..we want only another 5k..
@lasanthalakmal3905
@lasanthalakmal3905 2 жыл бұрын
Lassanata karanwa program eka..budu saranay
@dinindudamsara2655
@dinindudamsara2655 2 жыл бұрын
හිත හිත හිතපු ප්‍රශ්නයක් Thank you sis
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 3 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН
Student කාලේ මම කරපු Part Time Jobs ! Lankan in Melbourne
22:17
Q & A | ඔසීද? ලංකාවද? | තනියම ඉන්න challenge එක | මං සින්ගල්ද?
1:03:59
මාලි එක්ක රෝන්දේ ( Mali Ekka Ronde)
Рет қаралды 52 М.
What I Do In A Day With Tanasha Hatharasinghe
12:29
Offmarks Sri Lanka
Рет қаралды 472 М.
Dad Makes Daughter Clean Up Spilled Chips #shorts
00:16
Fabiosa Stories
Рет қаралды 3 МЛН