සුනිල් ආරියරත්නයන්ගේ කැම්පස් අක්කාගේ ආදරය | Fm Derana | Tharaka As

  Рет қаралды 6,217

FM Derana

FM Derana

Күн бұрын

තාමත් තනිකඩ සුනිල් ආරියරත්නයන්ගේ
දෛවයෝගය ලියවපු කැම්පස් අක්කාගේ ආදරය
දෛවයෝගයකින් නොවේදෝ
හමුවුණේ අප හමු වුණේ
දෛවයේ සරදම් ලබන්නට
කිම මෙසේ අප හමුවුණේ //
ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ
ඇදුරුතුමියයි යෞවනේ
ශෝකයේ රුදු වේදනාවේ
කඳුළු සයුරේ උල්පතයි
දෛවයෝගයකින්...
නඳුන් උයනයි ස්නේහයේ ඔබ
සඳුන් සිලිලයි ජීවිතේ
සොම්නසේ ආනන්දයේ
හසරැල් තරංගේ උල්පතයි
දෛවයෝගයකින්...
පද රචනය: සුනිල් ආරියරත්න
සංගීතය: වික්ටර් රත්නායක
ගායනය: වික්ටර් රත්නායක
" තාරකා ඇස් "
92.2 / 92.4 fm දෙරණ
www.fmderana.lk
#FMDerana #TharakaAs #DhammikaBandara #victorrathnayak #sunilariyarathna

Пікірлер: 5
@NayomiSamantha
@NayomiSamantha 6 ай бұрын
මම ඔබතුමාගේ විචාර වලට හරිම කැමතියි .ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි
@malindapradeephewapannilag2313
@malindapradeephewapannilag2313 5 ай бұрын
සුනිල් ආරියරත්න මහතා ලැමිබටි කෙනෙක් 😀.මෙි විචාර හරිම රසවත් නැවතත් පටන් ගනිමු.
@isharasewwandi5933
@isharasewwandi5933 Жыл бұрын
@PriyadarshaniKumari-k5i
@PriyadarshaniKumari-k5i Ай бұрын
I Spent 100 Hours Inside The Pyramids!
21:43
MrBeast
Рет қаралды 76 МЛН
Cape Coral, Florida Fire Department rescues alligator stuck in storm drain
00:30
Sulange Pawee | Tharaka As | Dhammika Bandara
8:15
FM Derana
Рет қаралды 4,4 М.