නයනතාරා ඇඹරුනු හැටි

  Рет қаралды 84,145

FM Derana

FM Derana

9 ай бұрын

🔗 Facebook 👉🏼 / fmderana
🔗 Instagram 👉🏼 / fmderana
🔗 Twitter 👉🏼 / fmderana
🔗 TikTok 👉🏼 www.tiktok.com/@fmderana?lang=en
#NayanatharaWickramaarachchi #IshaniWijethunga #DevSurendra
#FMDerana #ChartShow #weekend #onair

Пікірлер: 184
@ruhiaishya7305
@ruhiaishya7305 9 ай бұрын
ඇත්ත.කවුරු මොනා කිවුවත් දෙවෙනි ඉනිමේ රඟපාපු පොඩි චරිත පවා ජනප්‍රිය වුනා.❤
@ashthil2330
@ashthil2330 9 ай бұрын
දේව් අයියයි නංගිලා දෙන්නයි හරිම ෂෝක්. එක පවුලේ සහෝදර, සහෝදරියන් නොවුනත් ඒ සහෝදර බැදිම නම්👌🤗🤗❤️❤️
@user-ashthilin2330
@user-ashthilin2330 9 ай бұрын
සමන් එදිරිමුණි අතින් බිහිවුනු හොදම ආදරණීයම ආදර කතාව දෙවන්ත. හැබැයි ඒ කතාව ලිව්වට ඒ චරිත දෙක සදහා තෝරගෙන තිබුනෙ ගැලපෙනම දෙන්නව. ඒ වගේම ඒ දෙන්නගෙ සුපිරි රගපෑම නිසාම තමයි fans අතරට දෙවන්ත ❤ ආදරය අරන් යන්න පුලුවන් වුනේ. අවන්ත, දෙව්මි හැමදාටමත් ❤
@user-jo1re1jf9x
@user-jo1re1jf9x 7 ай бұрын
දෙවන්ත🌹♥️♥️♥️♥️♥️♥️🌷🌷🌷🌷
@user-gc7fj9km7r
@user-gc7fj9km7r 3 ай бұрын
ඇත්තටම කවුරු මොනවා කීවත් ..දෙවැනි ඉනිම ටෙලිඩ්‍රම් එක නලු නිලියන් ඇත්තටම හරිම එකමුතු කම් තිබුණ ...❤❤❤
@Virangadesini532
@Virangadesini532 9 ай бұрын
තාරා,දෙව් ,ඉශානි අම්මෝ මරුම තුන් දෙනා 🤣🤣නියමයි ඈ
@keshu906
@keshu906 9 ай бұрын
නයනතාරා ගොඩක් දක්ශ නිළියක්.හොද නිර්මාණවලට දායක වෙන්න ලැබුනොත් හොදම නිළිය සමිමාන පවා ගන්න පුළුවන් කෙනෙක්❤
@hashhasaranga9579
@hashhasaranga9579 9 ай бұрын
තාරා💛✨️ කතාවේ හිටිය දක්ශ වගේම ලස්සනම කෙල්ල...😍❤
@kanthidissanayake5581
@kanthidissanayake5581 9 ай бұрын
මාත් ආසම නලුවෙක් ඩයස් කියන්නේ .සෙනසුරාදා ඉරිදා දෙවැනි ඉනිම නැති නිසා හරි පාලුවක් දැනුනා.ඒ නලුනිලි සියලුම දෙනාට ආදරෙයි .ලස්සන පවුලක්.තෙරුවන් සරනයි හැමෝට ම.
@_Tharu_
@_Tharu_ 9 ай бұрын
My fav 😍😍 තාරා❤ Live programme එක ඇහුවා වගේම මේකත් බැලුවා. නියමයි😍 යාලුවෝ තුන්දෙනාම මරු.. තාරාට හොඳ යාලුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒ යාලුකම දකිද්දි හරිම සතුටුයි. තාරා, ඉශානි, දෙව් අයියා තුන්දෙනාම ශෝක්😍 කම්මැලි නැතුව හිනාවෙවීම programme එක බැලුවා..🤗❤
@sithyalkamya1253
@sithyalkamya1253 7 ай бұрын
අනේ කොහොම හරි අවන්ත දෙවිමි ගෙන්න හරිම ආශාවෙන් ඉන්නේ
@PasanBasitha-ge3cs
@PasanBasitha-ge3cs 8 ай бұрын
අනේ නැවත නයනතාරා සහ කෙශාන් එකට ගෙන්වන්නකො ප්ලීස්
@seanakaaturaliya8851
@seanakaaturaliya8851 9 ай бұрын
Beautiful friendship Nayanathara, Dev & Ishani. Ishani & Nayanathara's big brother Dev. It is so refreshing to see this kind of friendship.
@senuu717
@senuu717 7 ай бұрын
නයනතාරා ගොඩක් ලස්සනයි ❤❤❤❤ fav🥰✨ actress
@Dandilfun
@Dandilfun 9 ай бұрын
DI season - 2 නැතිවට කමක් නෑ. අපිට ඒ දෙන්නව වෙන drama එකකින් දකින්න පුලුවන්නම් 👌😍
@lalithakumari5323
@lalithakumari5323 9 ай бұрын
තාරා අක්කි ආව නිසාමයි බැලුවේ❤🙈🤭
@PasanBasitha-ge3cs
@PasanBasitha-ge3cs 9 ай бұрын
අයියා නංගී නෑනා හරිම ලස්සනයි ❤️❤️❤️❤
@AmayaWickramarachchi
@AmayaWickramarachchi 9 ай бұрын
ආදරණිය බැදීමක් තුන් දෙනාගෙම❤️❤️❤️
@santhanimal7675
@santhanimal7675 9 ай бұрын
තාර අක්කිට දැන් ලස්සනට සින්දු කියන්නත් පුලුවන් ❤❤ලස්සනයි ❤❤
@wasanthazeralata8386
@wasanthazeralata8386 9 ай бұрын
දේව් නයනා තා රා ඉසානි හරි ම ලස්සනයි ආදරෙයි බුදුසරණයි ❤❤❤❤
@Aaaad25
@Aaaad25 9 ай бұрын
නයනතාරා 🤗😍❤
@malijayaraj7130
@malijayaraj7130 8 ай бұрын
නයනතාරා හොද දක්ෂතා තියෙන කෙනෙක් ආඩම්බර නැති ලමයෙක් පොලවෙ පයගහල ඉන්න කොනක් ගොඩක් ආද⁣රෙයි❤
@NarmadaKulathunga94
@NarmadaKulathunga94 9 ай бұрын
නයනතාරා❤
@carmalitathilakamuni9854
@carmalitathilakamuni9854 9 ай бұрын
Nayanathara .. so pretty.. excellent acting. ❤
@janithacosta
@janithacosta 9 ай бұрын
මුල් කාලය හරිම ලස්සනයි ...
@dhanukanilantha3869
@dhanukanilantha3869 3 ай бұрын
දෙවෙනි ඉනිමේ මන් නම් අසම කපල් එක දෙව්මි අවන්ත කියන්නෙ ඒ දෙන්න අත්තටම ගැලපෙනවා අනෙ අපෙ එන්නෙකො දෙවෙනි ඉනිමට ❤️😂🤭😍🥰
@jeewakailangasinghe384
@jeewakailangasinghe384 8 ай бұрын
දෙවෙනි ඉනිම 2 දෙව්මි අවන්ත දෙන්න ගෙන්නකො කතාව බැලුවේ එක දවසයි දෙවන්ත කපල් එක කතාව ට ගෙන්නකො අපි ආශාවෙන් බලන්න කැමති දෙවන්ත ඉන්න වනම්
@PasanBasitha-ge3cs
@PasanBasitha-ge3cs 8 ай бұрын
අනිවාර්යයෙන් 👍👍❤️❤️
@user-he6lm7bn9m
@user-he6lm7bn9m 8 ай бұрын
Aniəaren❤
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml 2 ай бұрын
අනේ ඔව්
@iroshaudayangani6476
@iroshaudayangani6476 9 ай бұрын
රවීන් රොශෙල් දෙන්නව එකට ගේන්නකො.❤❤
@achininimesha7153
@achininimesha7153 9 ай бұрын
My fav Nayanathara akki ❤❤ She is very talented 😍 We can see it in her new teledrama jiwithaye ek dawasak ❤️❤️
@sandayageethani2372
@sandayageethani2372 9 ай бұрын
දෙවෙනි ඉනිමෙ කැමතිම තුන්දෙනෙක්.
@iroshaudayangani6476
@iroshaudayangani6476 9 ай бұрын
රවීන් රොශෙල් අනුහස් ආක්ෂා ගේන්නකො. ❤❤
@user123vino
@user123vino 9 ай бұрын
Lassanai programme ekama. Nayanathara akka Ishani akka Dev ayya wagema Roshan ayya 4 denama hari lassanata wade karagena giya. ❤
@Virangadesini532
@Virangadesini532 9 ай бұрын
නයනතාරා ❤️
@rasikahewage7953
@rasikahewage7953 9 ай бұрын
Wish you good luck nayanthara❤
@BlueQueen-ce7du
@BlueQueen-ce7du 9 ай бұрын
Nayanathara❤️
@suranganamal5936
@suranganamal5936 9 ай бұрын
Ane nayanathara nangiwa gennuwata godaaaak thanks....api oyata godaaaaak adarei nangiyooooo.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@jeewakailangasinghe384
@jeewakailangasinghe384 8 ай бұрын
දෙව්මි අවන්ත අලුත් කතාවක් ගෙන්නකො දෙවන්ත කපල් එක එකට ගෙන්නකො
@PasanBasitha-ge3cs
@PasanBasitha-ge3cs 8 ай бұрын
ඔව් අනේ ❤️❤️
@ramanimanike3511
@ramanimanike3511 3 ай бұрын
Awantha demi lassanai kathawa methenta awanthth hitiyanam thwart lassanai ❤❤❤❤❤❤❤
@user-yc3bv6fn2f
@user-yc3bv6fn2f 9 ай бұрын
nayanathaara❤❤
@gemunuwijerathne9084
@gemunuwijerathne9084 9 ай бұрын
Dewantha gennako❤❤❤
@user-jo1re1jf9x
@user-jo1re1jf9x 9 ай бұрын
දෙවන්තව ගෙන්න කැමති අය කො
@safikutty
@safikutty 9 ай бұрын
Api
@user-pc8gj5uf8d
@user-pc8gj5uf8d 8 ай бұрын
Apiiiiiiiiiiiiiiiiiiiiii
@user-pc8gj5uf8d
@user-pc8gj5uf8d 7 ай бұрын
Mama❤❤❤
@sithyalkamya1253
@sithyalkamya1253 7 ай бұрын
මම❤❤❤
@user-pc8gj5uf8d
@user-pc8gj5uf8d 7 ай бұрын
Ane gennanako👍
@nayanakariyawasam3653
@nayanakariyawasam3653 8 ай бұрын
Deweni inime siyaluma charitha harima thaathwikai mamaharima keamati telidraama eakak ❤❤❤❤❤
@sadusadu3308
@sadusadu3308 9 ай бұрын
නයනතාරා ලස්සන යි
@lalithakumari5323
@lalithakumari5323 9 ай бұрын
අයියෝ dialogue එකක් කියන්න කියද්දි කේෂ් අයියා එක්ක කරපු එකක් කියයි කියල හිතුවේ අක්කේ😢❤
@sisirakumara1821
@sisirakumara1821 9 ай бұрын
Congratulations for you all,Chamarie Madurapperuma ❤
@user-mp9br6oe3p
@user-mp9br6oe3p 2 ай бұрын
නරනතාරාදුව ඉෂිණීදුව සුරේන්ද්‍ර පුතා තුන්දේනාම නියමයි
@nilukshikumaari1761
@nilukshikumaari1761 9 ай бұрын
Thara ❤❤❤❤❤
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 8 ай бұрын
God bless you all🙏
@lalithakumari5323
@lalithakumari5323 9 ай бұрын
අනේ කෙෂ්තාරාව ගෙන්නන්න සිතක් පහල වේවා ඒස්වාහ් පුහ්හ්හ්....😊
@Aaaad25
@Aaaad25 9 ай бұрын
අම්මෝ... 🤭😂😂😂😂
@Sachi217
@Sachi217 9 ай бұрын
Ow aneee❤
@Virangadesini532
@Virangadesini532 9 ай бұрын
අනේ ඔව් 😒🙏
@tamarahaikal2505
@tamarahaikal2505 9 ай бұрын
❤yes ❤❤❤
@PasanBasitha-ge3cs
@PasanBasitha-ge3cs 9 ай бұрын
ඔව් අනේ ❤️❤️
@kumudupriyanka2700
@kumudupriyanka2700 6 ай бұрын
So cute dawmi
@Virangadesini532
@Virangadesini532 8 ай бұрын
කෙශාන් අයියා ගෙන්නන්නකෝ 😒
@navodyanethmini547
@navodyanethmini547 8 ай бұрын
Thara❤
@sanjananehari4032
@sanjananehari4032 2 ай бұрын
අනේ නයනතාරා අක්කි දෙවෙනි ඉනිමට ආයෙ එන්නේ නැද්ද
@THELifestyleDIARIES4673
@THELifestyleDIARIES4673 9 ай бұрын
නයනතාරා 2 කොටසෙ නැද්ද
@Virangadesini532
@Virangadesini532 9 ай бұрын
Na
@Sachi217
@Sachi217 9 ай бұрын
Naa
@user-lt3lr3xj2s
@user-lt3lr3xj2s 5 ай бұрын
😢😢
@sumedhaabeysundara612
@sumedhaabeysundara612 7 ай бұрын
Dewanthawa gennannako
@dedu2723
@dedu2723 9 ай бұрын
Keshan Nayanathara act krathdi a ena romantic scene unath saman aiya liyala thiynne aththtama eyala adrei wage a dennata. Samaharwita denna athare affair ekak na kiyla hithnnath na. A tharam a scene harima adaraniyaie. Harima romantic
@Aaaad25
@Aaaad25 9 ай бұрын
කේෂ්තාරාට තියෙන හැකියාව තමයි බලන්න ඉන්න කෙනාට දැනෙන විදිහට ආදරේ කරන එක. ඒ හැකියාව වෙන කාගෙන්වත් නම් දැක්කෙ නෑ. ඒක තමයි DI බලන හැම කෙනාම කියන්නේ මේ දෙන්නාගෙ ආදර කතාව හරිම natural කියලා. act එකක් කරනවා කියලා දැනෙන්නෙ නෑ කියලා. 👍
@Virangadesini532
@Virangadesini532 9 ай бұрын
@@Aaaad25 අනිවාර්යයෙන්ම ඒක තමයි ඇත්ත කතාව
@PasanBasitha-ge3cs
@PasanBasitha-ge3cs 9 ай бұрын
👍❤️❤️
@gemunuwijerathne9084
@gemunuwijerathne9084 9 ай бұрын
❤❤❤❤
@Sachi217
@Sachi217 9 ай бұрын
❤❤❤
@Dahamikavya
@Dahamikavya 9 ай бұрын
❤❤❤❤❤
@chandraniratnayake8201
@chandraniratnayake8201 9 ай бұрын
ආදරණීය දෙවන්තයි අනුක්ෂවයි ගේන්න.
@iiyanagechitra7715
@iiyanagechitra7715 8 ай бұрын
Hodai aana ❤❤❤❤ oyala
@ShashikaGayashani-bo2ml
@ShashikaGayashani-bo2ml 2 ай бұрын
කේශ්තාරා ගේන්න 😢
@rifasmohamedrifasmohamed8085
@rifasmohamedrifasmohamed8085 9 ай бұрын
Aeh..Raween Roshel wa genna ko programme ekata...
@WimalaGamage-sr4hd
@WimalaGamage-sr4hd 11 күн бұрын
දුව මමත් ඔයාට ගොඩක් ආදරෙයි තෙරුවන් සරණයි දෙවිපිහිටයි දුවට
@user-im5qm3fp3j
@user-im5qm3fp3j Ай бұрын
😍🔥😍🔥😍🔥♥️🔥♥️
@nawodya7739
@nawodya7739 9 ай бұрын
22:10 keshan aiya hari nathda aiyo
@Aaaad25
@Aaaad25 9 ай бұрын
presenter තාරාව අමාරුවක තමයි දැම්මේ. ඔය වගේ දේවල් මේ වගේ ප්‍රසිද්ධ තැනක කියන්න බෑනේ. එතකොට highlight වෙනවා වැඩීනේ. එයා ඒකට සමබරව පිලිතුරක් දුන්නෙ ඒක නිසා වෙන්න ඇති. 😍
@Sachi217
@Sachi217 9 ай бұрын
ඔව් දෙන්නම යාලුවෝනෙ.ඒ නිසා මැද උත්තරේ දුන්නෙ 😂❤
@chamilapriyadarshani9676
@chamilapriyadarshani9676 8 ай бұрын
season 2 එකෙත් දෙන්නකො අවන්ත දෙව්මි
@user-lt3lr3xj2s
@user-lt3lr3xj2s 5 ай бұрын
Ow ane
@kawyasenuri2352
@kawyasenuri2352 9 ай бұрын
Rawen roshel dennage programme ekak one
@bunnybu1575
@bunnybu1575 9 ай бұрын
අම්මෝ තාරා උගුරට හොරා බෙහෙත් බොනවා කියන්නේ ඕකට තමා.. කේෂාන් අයියා ලු 😂😂
@Dandilfun
@Dandilfun 9 ай бұрын
ඔහොම යං, ඔහොම යං🤭😁
@bunnybu1575
@bunnybu1575 9 ай бұрын
@@Dandilfunඅපි නොදන්න live කිව්වලු 😂
@lalithakumari5323
@lalithakumari5323 9 ай бұрын
ඇයි අනේ මොකද්ද උනේ ❤????
@Sachi217
@Sachi217 9 ай бұрын
Ai ehema kiynne❤
@user123vino
@user123vino 9 ай бұрын
Me aththatama ai oyala ochchara moda comments daanne? Oyala kochchara heena lokawalada jeewath wenne kiyala hithaganna puluwan comments dakkama. Ane manda mama nm hithanne na oyala awankawa me artistlata adare nm oya wage wikara comments dawi kiyala. 😢 dn ithin tiper wenna epa. Poddak mn kiwwa eka hithala balanna. Oyala heena lokawala inna nisa thamai e minissu kiyana wachanayak pawa allagena dagalanne. Nikamata hithanna oyalage oluwe thiyena wikara dewal comment karama e artistlata wenne apahasuthawayak nemeida kiyala. Kathawak kathawak widihata dakinna bari tharam oyala modada? Oyala piligaththath nathath oyala wikara dewal oluwe thiyagena mewa balana nisa thamai kiyana wachanayak hari allagena me wage moda comments daanna oyalata hithenne. Oyalage oluwe thiyena oya wikara adahas e minissunge oluwe na kiyana eka therum ganna. Oyalata mewa heena loka unata e minissunta drama ekak kiyanne eyalage job eke kotasak misak personal life eka nemei kiyana eka therum ganna. Prekshakayata danenna act karanawa kiyanne eyalage talent eka misak e characters wala thiyena dewal eyalage personal life eka bawata path kara ganeema nemei. Godak aya me wage comments daana nisai kiwwe. Mokada oyalata hithuna hithuna dewal methana type karala dammata eken wenne e ayawa apahasithawayata lak wena eka witharai kiyala poddak hithanna. Oyalage manasgaatha me wage public than wala daanna epa. 😢
@user-he6lm7bn9m
@user-he6lm7bn9m 8 ай бұрын
Dewani inima 2 dewantha natthan wadak na
@asokanandani6866
@asokanandani6866 25 күн бұрын
❤❤❤❤🎉🎉❤❤❤
@IreshaWickramarathna
@IreshaWickramarathna 8 ай бұрын
නයනතාරාගෙ කොල්ලා රවීන් ද මන්දා ❤❤❤
@user-im5qm3fp3j
@user-im5qm3fp3j Ай бұрын
👍👍👌👌👌👍👍👌👌👍
@rajithamadusanka4882
@rajithamadusanka4882 9 ай бұрын
😃
@user-im5qm3fp3j
@user-im5qm3fp3j Ай бұрын
❤🔥🌹🔥🌹❤️🔥🌹❤️🔥🌹🇱🇰
@user-im5qm3fp3j
@user-im5qm3fp3j Ай бұрын
👌👌👍👌👍👌🙏🔥❤️👌👍🙏❤️
@silvaakka2080
@silvaakka2080 8 ай бұрын
Asama nattiyak athtatamaharima adarsamath❤❤❤
@user-im5qm3fp3j
@user-im5qm3fp3j Ай бұрын
👍👌🙏👍👌👌👍🙏👍👌👍👌
@user-tg5mo8pl7m
@user-tg5mo8pl7m 8 ай бұрын
Kawadawath balanne nathi ekk dewmi akkh nisa baluwe
@padmifernando8641
@padmifernando8641 28 күн бұрын
අගක් මුලක් නැති තේරඅමක් නැති දෙවනි ඉනිමක් අජපල්
@thushsena7828
@thushsena7828 9 ай бұрын
Raween , shalini , Keshan , Roshel gennannako
@AnomaSanjiwani-zh4kl
@AnomaSanjiwani-zh4kl 8 ай бұрын
Maru tun dena
@pathmalatharajapakshe8011
@pathmalatharajapakshe8011 7 ай бұрын
Aruni.charitha.ithamalassanata.karanawa
@asinthabro2708
@asinthabro2708 4 ай бұрын
Keshan deumi dennama one
@AkkaAkka-hl4zf
@AkkaAkka-hl4zf 9 ай бұрын
Sisan 2 dewmi. Awantha නැද්ද
@Virangadesini532
@Virangadesini532 9 ай бұрын
Naa
@user-jo1re1jf9x
@user-jo1re1jf9x 9 ай бұрын
දෙවනි ඉනිමේ 2, එකේ දෙවන්ත නැද්ද😊
@Virangadesini532
@Virangadesini532 9 ай бұрын
Naaa
@senu259
@senu259 9 ай бұрын
Ishara madushan ayiya hida nadda akke❤😊
@nawodya7739
@nawodya7739 9 ай бұрын
😂 ishara aiya eyta kamathi unata eya kamathi keshan aiyta🤣🤣🤣
@lalithakumari5323
@lalithakumari5323 9 ай бұрын
මොකද්ද ඒ ඉෂාර අයියගෙ කතාව??
@Dandilfun
@Dandilfun 9 ай бұрын
@@lalithakumari5323 සමහර අය හිතාගෙන ඉන්නේ තාරා කැමති ඉෂාර අයියට කියලා. දෙවන්ත wedding එකේදී තාරා ඉෂාර අයියත් එක් ගත්ත fotos කීපයකුත් තිබුනානේ. ඉතින් ඒකටත් වෙනම card ගහනවා වගේ. 😁😁
@senu259
@senu259 9 ай бұрын
@@nawodya7739 oya hith kiyawanna dannawada
@senu259
@senu259 9 ай бұрын
@@lalithakumari5323 ishara ayiya oya danne nadda
@sathmirathnayaka9218
@sathmirathnayaka9218 9 ай бұрын
Ey raveen ayya kiylt hitenw😌🤭
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 8 ай бұрын
Anukshava ❤ ona
@asinthabro2708
@asinthabro2708 4 ай бұрын
Keshan nayanathara tharha nathnam programme ekakta gennana...rasikayo asaii
@dlini310dlini3
@dlini310dlini3 9 ай бұрын
නයනතාරා ඔයාට බදින්න කෑමති නැද්ද රවින්ට කෑමති නැද්ද
@kaweeshadulanjali9691
@kaweeshadulanjali9691 8 ай бұрын
අනේ රවීන් සහ රොෂෙල් ගෙනන්නකෝ
@DIL12328
@DIL12328 9 ай бұрын
ශලිනි ෆර්නැන්ඩො ,ගීත්මා බන්ඩාර,යශ් වීරසිංහ ,සන්ගීත් ප්‍රභූ,ඩිලුක්ශි වීරපෙරුම ඒ කට්ටියව එකම දවසෙ ගේන්නකෝ plz🙏
@chitraperera1025
@chitraperera1025 8 ай бұрын
ෂලිනි ෆර්නැන්ඩො අප්පිරියයි දැන්.පැත්ත පලාතේ ගේන්න එපා.😮
@silvaakka2080
@silvaakka2080 8 ай бұрын
Nayanatara katakara keli p0ddi
@anishaambrosefan
@anishaambrosefan 9 ай бұрын
මොන ජරාවක්ද බන්😂😂
@user-qv9xm3kt3e
@user-qv9xm3kt3e 10 күн бұрын
Dawani.inima.baĺanna..daminlsa..dannam..balanna..appiriyayi..bawmi..awantanatinisa.
@directpunch4112
@directpunch4112 9 ай бұрын
ටෙලිනට්‍යක් , රගපෑමක් විදියට දකින්න බැරි අමුතුම මොන්ගල් ෆෑන්ස් ල ටිකක් 😂 ටෙලි කපල් පික්සෝ 😂
@zaadizaranya125
@zaadizaranya125 9 ай бұрын
ඇත්තටම ඔයාලා නයනතාරගේ fans ලද ....මොනවාද මේ comment karnne ....so disgusting මේ video එකේ වගේම අර තාරා sing කරන short video එකේ පවා ඔයාලා ඔයාලගේ හිතින් හදාගත්තු මනස්ගාත comment කරලා ... comment section එක බලන්න අප්පිරියයි ... ඔයාලා නම් නයනතාරාගේ ෆෑන්ස්ලා වෙන්න බෑ.... මෙතන හරි නම් තාරගේ future works වලට සුභ පතලා , දෙව්මිගේ චරිත වෙනුවෙන් එයාට ස්තූති කරන්න නේද ඕනේ .... ඒත් ඔයාලා මොනවද මේ කරන්නේ.... Keshan is only one costar who acted with thara , that's only 🤩🥲
@AmayaWickramarachchi
@AmayaWickramarachchi 9 ай бұрын
Nayanathara ගෙ fans ලා කියාගන්න සමහර අය ඇත්තටම එයාගේ fans ලා නෙවෙයි. එයාලා drama එකක් රස විදින්න දන්නේ නැති කොටසක්. තාරාට වෙන කිසිම කෙනෙක් එක්ක act කරන්න බෑ. එයා නෙවෙයි ගැලපෙන්නේ අරයා විතරයි කිය කිය දගලනවා. එයාගේ තියෙන දක්ෂතාවය එක්ක දක්ෂ ඕනෑම actor කෙනෙක් එක්ක හරි ලස්සනට මුහුවෙන්න එයා දන්නවා. ඒක එයාගේ දක්ෂතාවය. මොනම වැඩසටහනකටවත් ගෙන්නන්න බෑ අඩනවා එයා එක්ක එන්න ඕන අරයා කිය කිය. තාරා act කරන කතාවක හෝ film එකක co-actor තරුණ නම් handsome නම් ඉදලා ඉවරයි. ඔන්න පටන් ගන්නවා අරයා විතරයි ගැලපෙන්නේ කියන්න., ඒ co- actor මැරිඩ් නම් ටිකක් වයස නම් අවුලක් නෑ.. ඒ මදි අඩුපාඩුවට අනිත් ආර්ටිස්ලගේ comments section අස්සේ ගිහින් අනවශ්‍ය comments දාලා nayanathara ට හරි කැත විදියට බැනුම් අස්සවනවා. ඒ වගෙ ඒවා කරනවද ඇත්තටම නයනාතාරාගේ fans ලා නම්. ඇත්තටම හරිම අප්‍රසන්නයි.
@zaadizaranya125
@zaadizaranya125 9 ай бұрын
​@@AmayaWickramarachchiඇත්ත අනේ පුදුම විකාරයක් වෙලා තියෙන්නේ දැන් මේක.... ඒ දෙන්නව program එකකට request කරන එක වෙනම දෙයක් , මෙයාලා කරන්නේ ඉන්න අනිත් artist ලටත් බැනලා , ඒ මදිවට අනවශ්‍ය මනස්ගාත comment කරන එක
@AmayaWickramarachchi
@AmayaWickramarachchi 9 ай бұрын
@@zaadizaranya125 ඔව් මම ආසම නෑ අනිත් artist ලව පහත් කරලා කතා කරන එකට. මම දැක්කා කොහේ හරි තැනක shadow film එකට කුසල් ගත්තේ ඇයි කේශාන් ව ගන්නෙ නැතිව කියලා විකාර කියවනවා. එහෙම කියන එයාලට තේරෙන්නේ නෑ ඒක කේෂාන්ටත් හොද නෑ කියලා. actress කෙනෙක් වුනාම එකම actor කෙනෙක් එක්ක act කරන්න ඕන කියලා නියමයක් නෑනේ.
@zaadizaranya125
@zaadizaranya125 9 ай бұрын
@@AmayaWickramarachchi ඔව් තාරා dress කරන්න ඕනේ එයාලා කැමති outfits , යන්න ඕනේ එයාලා කැමති program වලට , ඒ ගියත් ඉන්න ඕනේ එයාලා කැමති artist ලා එක්ක , එයාලා කැමති අය ගැන තමයි තාරා කතා කරන්න ඕනේ , so disgusting and shitty peoples 🥲🤣
@AmayaWickramarachchi
@AmayaWickramarachchi 9 ай бұрын
@@zaadizaranya125 කියලා වැඩක් නෑ. මරු fans ලා 😂😂
@vayalathathurusinha6886
@vayalathathurusinha6886 8 ай бұрын
00
@rukshanfernando5425
@rukshanfernando5425 9 ай бұрын
අම්මෝ මූන දැක්කම කියන්න පුළුවන් ආදරවන්තය කියන එකා ගහන ගැහිල්ල කවුරු උනත් සැපක් ගන්නවා හොදටම 😂
@directpunch4112
@directpunch4112 8 ай бұрын
දැන් මෙතන එහෙම එකෙක් ඉන්නව කියල කිවුවද?😂 කැප්ශන් එක විතරක් නෙමෙයි වීඩියෝ එකම බලල කමෙන්ට් කරන්න පුතා 😂 රටට ලෝකෙට මෝඩයෙක් විදියට පේන්න දෙන්නෙ නැතුව😂
@user-pc8gj5uf8d
@user-pc8gj5uf8d 8 ай бұрын
❤❤❤
@anishaambrosefan
@anishaambrosefan 9 ай бұрын
මොන ජරාවක්ද බන්😂😂
Unmada Wu Premadare  |  Raveen Kanishka & Nayanathara
4:20
Siyatha TV - Tharu Piri Re
Рет қаралды 74 М.
Sigma Kid Hair #funny #sigma #comedy
00:33
CRAZY GREAPA
Рет қаралды 32 МЛН
Happy 4th of July 😂
00:12
Alyssa's Ways
Рет қаралды 65 МЛН
දේශබන්දු  ගෙදරයයි...?
20:12
IODPP Police
Рет қаралды 30 М.
ඇඳි වත පමණයි | Champion Stars Unlimited
6:53
😹😹😹
0:19
Татьяна Дука
Рет қаралды 16 МЛН
Курение вредит здоровью
0:28
ЮРИЧ
Рет қаралды 2,6 МЛН
Good job hero. #shorts #fyp
0:20
Gbeckett12
Рет қаралды 32 МЛН