Amawakata Aa Bodilima (අමාවකට ආ බෝදිලිමා) | Kemmura Adaviya | FM Derana

  Рет қаралды 26,547

FM Derana

FM Derana

Күн бұрын

Kemmura Adaviya | FM Derana
ඇසිදිසි මානයෙන් ඔබ්බට
ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී මීපේ ගණිතගේ චන්ද්‍ර භාරතී මහතා සමග රාත්‍රී 7 ට FM දෙරණෙන්
සෑ:යු: මෙහි එන පුද්ගල නාම සියල්ල මනකල්පිත බව කරුනාවෙන් සලකන්න
#FMDerana #KemmuaraAdaviya #කෙම්මුරඅඩවිය

Пікірлер: 44
@tharangatharanga1453
@tharangatharanga1453 3 жыл бұрын
ඇත්තටම මෙ කතාව ගොඩක් ලස්සනයි ඇත්තටම මන් ගොඩක් ආසයි මෙ වගෙ ගැම් හොල්මන් කතා අහන්න face book දාලා තියෙන කතා දාන්නකො කෙම්මුර අඩවියට. බාරති මහත්තයා ලහිරු අයියා ගොඩක් ස්තුති තෙරුවන් සරනණයි....🙏🌻🌻🌻🌹🌹🌹🌷🌷🌷🌷🌷❤️❤️❤️❤️❤️🌺🌺🌺🌺
@avdarkyt
@avdarkyt Жыл бұрын
⭐️⭐️⭐️ පරණ කතා නම් ගොඩක් බය හිතෙනවා. ලස්සන කතාවක්. 😊❤️‍🩹
@chathupunsararoopasinghe1329
@chathupunsararoopasinghe1329 Жыл бұрын
කතා ගොඩෙන් කැමතිම කතාවක් ❤️🥺👑🥰
@shotokankarate766
@shotokankarate766 3 жыл бұрын
ගම්මැද්දේ හොල්මන් කතා දාන්න .ඒව හරිම රසවත් .🙏❤️
@AyeshaLakmali-xv2mv
@AyeshaLakmali-xv2mv 4 ай бұрын
රසවත් විතරක් නෙවෙ මෙවා සිරාම සිදුවිම්
@malanigunasekara9638
@malanigunasekara9638 3 жыл бұрын
කතාවට ස්තුතියි ජයවෙිවා සියලු දෙනාටම
@සංජීවගුණවර්ධන
@සංජීවගුණවර්ධන Жыл бұрын
බෝදිලිමා ඇත්තම ඇත්ත මමත් බය වෙලා තියනවා
@rash_vlogs.1022
@rash_vlogs.1022 Жыл бұрын
ඇත්තටම මාත් අත්විඳල තියනව☹️
@black_J77
@black_J77 8 ай бұрын
​@@rash_vlogs.1022mona ගම් palath walada bn
@kawshalrathnayake8282
@kawshalrathnayake8282 3 жыл бұрын
අපේ ගමේ වෙච්ච දෙයක්
@romaniasamrox7843
@romaniasamrox7843 3 жыл бұрын
භරති මහතයා ඔබතුමා කතා අහන්නෙ හරිම ආසාවෙන් ඔබතුමා ඇතුළු දෙරණ කාර්යමණ්ඩලයට බුදු සරණයි
@anjanajayodya9337
@anjanajayodya9337 11 ай бұрын
රතන පිරිතට බයයි ❤😊
@dewmidileesha3364
@dewmidileesha3364 2 ай бұрын
aththatama niyamai 👌👌👌👌
@nadunlakshan6537
@nadunlakshan6537 10 ай бұрын
❤❤❤❤❤❤❤❤නියමයි
@kavidulakshan2376
@kavidulakshan2376 3 жыл бұрын
Lassana kathawak 😎😇
@dulachperera849
@dulachperera849 3 жыл бұрын
වැඩසටහන නම් නියමයි භාරතී මහත්තයාගේ වෘත්තියටත් වයසටත් පරිණත භාවයටත් අපි ගරු කරනවා ඒ වගේම රටක් අහන මේ වගේ වැඩසටහනකදී ටිකක් ගරු සරුව වැදගත් ලස්සන විදියට කතා කළා නම් තමයි හොඳ බොරු විකාර කියවන්නෙ නැතුව මොකද පුද්ගලිකව ඔබතුමාට මමත් අපේ ගෙදර හැමෝමත් හරිම කැමතියි ඔබතුමා වැනි පුද්ගලයෙක් අපේ රටටත් ආඩම්බරයක්
@සෑම්සෑම්
@සෑම්සෑම් 3 жыл бұрын
ඇයි එතුමා කුණුහරුප කියනවද අනේ නිකන් පලයන් බන් යන්න.
@kawshalrathnayake8282
@kawshalrathnayake8282 3 жыл бұрын
ඒක වැරදි නෑ.ගැමිය අම්මටත් ආදරේට උබ කියල කතා කලා ඉස්සර.
@happy-wy5sq
@happy-wy5sq 3 жыл бұрын
මේක ඇත්තක්. අත්දැකීමෙන් කියන්නෙ🤦
@rash_vlogs.1022
@rash_vlogs.1022 Жыл бұрын
ඇත්තටම ආහ්☹️ මටත් අත්දැකීම් බොහොමයි😢❤
@slcmickfdo8666
@slcmickfdo8666 3 жыл бұрын
Ela kathawa
@Immortal_Hunter
@Immortal_Hunter 3 жыл бұрын
මේ කතාව කලින් දාල තිබ්බ වගේ මතකයි.
@sadanuguniyangoda7849
@sadanuguniyangoda7849 3 жыл бұрын
Methumaga nanbare denna puluwan kauru hari innawada loku udawak
@shotokankarate766
@shotokankarate766 3 жыл бұрын
❤️❤️
@AyeshaLakmali-xv2mv
@AyeshaLakmali-xv2mv 4 ай бұрын
එ ගැන අත් දැකිමක් මටත් තියෙනවා ලියන්න කියන්නෙ පුලුවන්ද ඇත්තට අදත් මහ බයක් දැනූනා මට එත් එක කාන්තාවන්ට බලපාන්නැ කිව්වම හිතට ටිකක් සැනසිමක් හ්ම්
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 3 жыл бұрын
ඒ කියන්නේ ඒ මනුස්සයයි ඒ දරුවයි දෙන්නම අදටත් නෑ.. එහෙම වෙන්න හේතුවක් තියෙනවා. පිරිමියෙක් කියන්නේ ඕනම අභියෝගයක් දරා ගන්න පුලුවන් මානසික ශක්තියකින් හෙබවිය යුතු කෙනෙක්. නමුත් ඉහත කිවූ මිනිසාට එසේ ආත්ම ශක්තියක් නැතිවා වෙන්න පුළුවන්. ඒකයි බෝදිලිමා ඔහුව අරං ගියේ. හරිම දුකයි. 😢
@prasannaliyanage4014
@prasannaliyanage4014 3 жыл бұрын
ani puwan nam kasi buthaya gan tha watha wak kiyanna
@chamilakumari5402
@chamilakumari5402 Ай бұрын
okata ilapathak obanna one
@shiromiperera7161
@shiromiperera7161 2 жыл бұрын
🌹🌹🌹🙏🙏🙏❤❤
@slfunnytiktok539
@slfunnytiktok539 3 жыл бұрын
භාරති මහත්තයෝ ඔය බෝදිලිමාගේ සොයා එම හඩ පටිගත කල වීඩියෝවක් youtube එකේ තියෙනවා ඒ හඩ ඇත්තද
@Rose-mw7nz
@Rose-mw7nz 3 жыл бұрын
Ai barathi mahaththaya e wage welawakata karanna ona dewal manthara wage dewal kiyala denna puluwanne a wage welawaka minissunta beenna anika ilapatha aran a amma karapu dewal gurunnanseth kiuwe ath wedak une nene ekai gurunnansege wagakima loba nethiwa minissunta kiyala denna one eweleta kiyanna mantharayakwath
@slfunnytiktok539
@slfunnytiktok539 3 жыл бұрын
Mage gewal gawa thama ka gahanawa eyeth ka gahuwa
@malanigal264
@malanigal264 2 жыл бұрын
meka katawak nisa. prasnayak na. namuth bodilima sudu adina ganu kenek nwei. guliyak peralenawa wage enne. ape ge laga idala hitala ka gahanawa. anika ganunge kata hadata me awataraya athata yanawa namuth methana ehema deyak une na.
@witchhuntergaming3677
@witchhuntergaming3677 2 жыл бұрын
Sudu Aidan kohenda ban bodilima enne. Kalu guliyak enawa witharai penne bimadige perali perali kedarillaththekka
@rash_vlogs.1022
@rash_vlogs.1022 Жыл бұрын
ඒක ඇත්ත, ඒ උනාට එයාට වෙස්වලාගන්න පුලුවන්💔
@kavindadilruksha1413
@kavindadilruksha1413 8 ай бұрын
තේරුමක් නැතිව කතාව ඉවරකරන්න එපා. ගුරුන්නාන්සෙටත් මළ පැනල තමයි කිව්වෙ කතාව ඉවරයක් නොකර නතර කරන්න එපා කියල
@Nrmpnky1234
@Nrmpnky1234 2 жыл бұрын
ඔය කතාව හද්දා පරණ එකක් නම්, ආදි ආදි ආදි කාලේ එකක් නම්... චරිත වල නම් අලුත් ඒවා වෙන්න බැ..... ආලෝකා, මදු කියන නම් වලට වඩා හොඳ පුංචි මැනිකෙ, බන්ඩියා වගේ ඒ කාලේට හරි යන නම් දැම්මා ම හරි සුන්දරයි... ගැමි හැගිමක් දැනෙන්නේ.... ඔය mod නම් හරි යන්නේ නැහැ
@dineshjayasinghe413
@dineshjayasinghe413 Жыл бұрын
😂😂😂😂😂
@asdannu7253
@asdannu7253 3 жыл бұрын
බාරති මහත්තයෝ ඔයා නිවේදක යට උඹ බන් බොලන් කියලා කතා කරන්නේ ඇයි ඒක හරි කැතයි නේ
@shotokankarate766
@shotokankarate766 3 жыл бұрын
ඒ තමා නියම සිංහල .. සම හරක්ට ඒක කැත ඇති
@dineshkumara8769
@dineshkumara8769 3 жыл бұрын
😆
@nisansalasanjeewani9689
@nisansalasanjeewani9689 3 жыл бұрын
🤬🤬🤬🤬🤬🤬🤬
@chathuhansika9774
@chathuhansika9774 3 жыл бұрын
කතාව තවත් රසවත් ඒ වචනවලින්
@buddhagayajathikamahaperah2827
@buddhagayajathikamahaperah2827 2 жыл бұрын
ඒ තමා කොල්ලෝ නියම සිංහල වචන
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 21 МЛН
Human vs Jet Engine
00:19
MrBeast
Рет қаралды 196 МЛН
REAL MAN 🤣💪🏻
00:35
Kan Andrey
Рет қаралды 39 МЛН
Le Thaliya (ලේ තලිය) |  Kemmura Adaviya  | FM Derana
36:09
Mangala ( මන්ගලා ) | Kemmura Adaviya  | FM Derana
28:05
Kemmura Adaviya
Рет қаралды 13 М.
Nopenena Manaya - 17th February 2018
56:38
TV Derana
Рет қаралды 217 М.
Daruwek (දරුවෙක්) | Kemmura Adaviya | FM Derana
30:19
Who's spending her birthday with Harley Quinn on halloween?#Harley Quinn #joker
01:00
Harley Quinn with the Joker
Рет қаралды 21 МЛН