Food Challenge With පම්පෝරි ජනක | Vini Restaurant & Adam and Vishu

  Рет қаралды 224,584

Adam & Vishu

Adam & Vishu

9 ай бұрын

Food Challenge With පම්පෝරි ජනක | Vini Restaurant & Adam and Vishu @viniproductionsofficial
Contact Us : adamandvishu@gmail.com
Adam And Vishu Only Fans සෙට් වෙම්න : / 6794324870596164
Thanks for checking out our content!
If you enjoyed what you saw here, make sure to follow us on social media to stay up-to-date with all our latest updates and content.
Follow us:
* Adam & Vishu Account
- Instagram : / adamandvishu
- Facebook : Adam and Vishu : / adamandvishu
- TikTok : / adam_and_vishu
Other Videos
• ඔද තෙද ඇති තෙද ගුන ඇති...
• අහිංසක කෙල්ලො ? Adam A...
• බුකී සංගම් TYPE OF FAC...
• Ex ද Wife ද ? ගැටුම Ad...
• Adam and Vishu ගේ නිරු...
• චභී කෙල්ලො එපා Meme At...
• Guess The Food Eat Or ...
#foodchallenge #reaction #viniproduction

Пікірлер: 596
@heshantechnic
@heshantechnic 9 ай бұрын
මේකනම් සුපිරිම food challenge එකක්...challenge එකට අමතරව මාර සතුටින් වීඩියෝ එක බැලුවා.❤❤❤
@adamandvishu
@adamandvishu 9 ай бұрын
ඒකනේ කියන්නෙ..😁❤️❤️ආදරෙයි චූටී
@thesecretuniverse1989
@thesecretuniverse1989 9 ай бұрын
Hello
@thinethanuhas5085
@thinethanuhas5085 6 ай бұрын
Heshan aiya me paththe❤
@dahamikaveesha8611
@dahamikaveesha8611 9 ай бұрын
Video එක පටන් ගද්දි අක්කා එක්ක හිටියෙ ඇඩම් අයියා කියලා රැවටුනේ මම විතරද 🙂😂❤
@ABSLEntertainment
@ABSLEntertainment 9 ай бұрын
😂😂😂 ඇඩම් අයියගෙ තාත්තා:- මිට කලින් අනුරාධපුරේ සිදුවීමක් නම් උනා තමයි,,,එත් ඒක මෙතන කියන එක හරි නෑනෙ,,,,😂😂විහිලු විහිලු😊😊😊ආදරෙයි ඔයාලට
@adamandvishu
@adamandvishu 9 ай бұрын
ආදරෙයි 😍❤️
@ssh126
@ssh126 9 ай бұрын
ජනකලාගේ තාත්තා අනුරාධපුරේ ඉදන් ආවා වෙන්නත් පුලුවන්
@Mahi-uh7hn
@Mahi-uh7hn 9 ай бұрын
වෙනස තමා පන්පොරි ජනක බොලයි ඇඩම් කැහැටුයි 😂👍...කිබුල්ලො දෙන්නා 😄❤️...අඩෝ...අදත් සුපිරියක් තමා ඉතින් 👊❤️...
@adamandvishu
@adamandvishu 9 ай бұрын
😁😁
@charukaranasingha3181
@charukaranasingha3181 9 ай бұрын
ai dath tika
@dropshoping
@dropshoping 8 ай бұрын
Ehema kiyanda epa bn
@omeshadev5782
@omeshadev5782 9 ай бұрын
අදත් සුපිරි ඉතින් 👍 අක්කට ආයේ බේසමක් ගන්න පුළුවන් 😂😂 ආයේ මේ වගේ vedio එකක් ඕනේ 👍😂💛
@deenalochani6715
@deenalochani6715 9 ай бұрын
නිවුන් සහෝදරයෝ දෙන්නෙක් වගේ අයියලා දෙන්නා 😁❤
@adamandvishu
@adamandvishu 9 ай бұрын
ඒකනේ 😁😁
@hasinthanirman7886
@hasinthanirman7886 9 ай бұрын
ඒ ඔයාලා දෙන්නා ගේ අනිත් නිවුන් සහොදරයා වගේ අපේ යාලුවේක් ඉන්නො ..බොලේ😅 ❤️❤️😂 😂 අද විඩියෝ එක් මාරු හොද🤣🤣 ..😄❤️❤️ දෙවි පිහිටයි බුදු සරණයි අක්කේ අයියේ ඔයාලා දෙන්නාට 👍
@SLMCPODDA
@SLMCPODDA 9 ай бұрын
අදත් වෙනද වගේම සුපිරියක්.අනික විනීල ගැනත් මතක් කරන්න ඕනෙ.එයාලා කොච්චර දිවුනු උනත් හරිම නිහතමානී කට්ටියක්.සුපිරි video එක දිගටම ඔයාල එක්ක ඉන්නවා...මම sl mc podda😊😊
@Rolex2004.
@Rolex2004. 9 ай бұрын
සිරාවට අයියල දෙන්නම එක වගේනේ ❤️‍🩹
@Kavee435
@Kavee435 9 ай бұрын
අක්කගේ කටේ සද්දේ ජනකයට අහන් ඉන්න පුළුවන් උනාද 😂
@DilshanBEATZ
@DilshanBEATZ 9 ай бұрын
ජීවිතේම Meme නොවන නිසා තමයි වැඩියෙන්ම මේ චැනල් එකට කැමති🙂❤️
@adamandvishu
@adamandvishu 9 ай бұрын
ඒකනේ ආදරෙයි ❤️😍😍
@tharukasemitha7497
@tharukasemitha7497 9 ай бұрын
අඩේ ජනක අයියා අපේ adem අයියා වගේමයි හැබැයි සිරාවටම adam අයියා පට්ට මොරාල් පටායී ලස්සනයි 💙😍💥
@adamandvishu
@adamandvishu 9 ай бұрын
අම්මෝ 😍❤️❤️ ආදරෙයි
@tharukasemitha7497
@tharukasemitha7497 9 ай бұрын
ඉක්මනට ම්ම් රියෙක්‌ෂන් වීඩියෝ ඒකක්‌ දන්න, විශු අක්කි ගෙන් අයියාට ලැබේන සංග්‍රහය ( ගුට් කෙලිය ) බලන්නේ නැතුව පාලුයි හැබැයි 🥺 සොරි adeam අයියේ ආදරේට කිව්වේ හොදේ 💙💯💗
@SLsankaRimix
@SLsankaRimix 6 ай бұрын
Arun denna niunnuda bn
@dulajshanuka169
@dulajshanuka169 9 ай бұрын
අද මරු හැබැයි පට්ට.නිවුන්නු දෙන්නෙක් වගේ දැක්කෙ අද.❤අක්කා අයියාව නොමග ඇරියා ගෑනු ඔහොම්මමයි මිනිහටමයි කෙලවන්න හදන්නෙ😁😁
@tharushiprabodya
@tharushiprabodya 9 ай бұрын
ada nam video eka marai 😍supiriyak thamai
@ChaRuX
@ChaRuX 9 ай бұрын
අක්කේ කැත වැඩ කරන්නඩ එපා අයියට 😂❤ ,මරු මරු ආ දැන් එන්න එන්න සුපිරි වෙනවා, 💗❤💞
@aharenna2975
@aharenna2975 9 ай бұрын
ගොඩක් කල් ඉදන් බලන් හිටපු වෙනස්ම වැඩක්...දෙන්නටම ජය❤️🎉
@adamandvishu
@adamandvishu 9 ай бұрын
අඩේ Thank Youu...ආදරෙයි
@malshasathsara1631
@malshasathsara1631 8 ай бұрын
ඇත්තටම විනී එකේ කෑම පට්ට නෝමල් එකත් තුන්දෙනෙක්ට වගේ කන්න පුළුවන් ❤
@sitharadewmini1976
@sitharadewmini1976 9 ай бұрын
නිවුන් සහෝදරයා හම්බුනා නේද 😂😂🙏
@adamandvishu
@adamandvishu 9 ай бұрын
ඒකනේ 😁❤️
@rushand8003
@rushand8003 9 ай бұрын
ubala denna hari hodai bn❤anith youtubers la ekkath set wela athal eke innwa👍
@adamandvishu
@adamandvishu 9 ай бұрын
ඒකනේ ❤️😍 ආදරෙයි
@milangeethmilah4041
@milangeethmilah4041 6 ай бұрын
Budu saranai vini production ada inna thana dkiddi marama sathutak thynne saho wadi wadiyen lbenna oni thwath ubalt jaya wewa adarei ❤❤❤❤
@dinishirehana4831
@dinishirehana4831 9 ай бұрын
Man kiuwe Eda me denna eka wage kiyala 😁❤️✌🏻..mema denna ekkama Vdo ekak karoth komada kiyala hithagena hitiya …adeh ada ema Vdo ekak dala 😎🤓❤️ thank u ❤❤
@Prasangichathurika1
@Prasangichathurika1 9 ай бұрын
ekanam niyamai...supiriyak thama ithim😍🥰❤❤👍 hamotama adarei ❤
@masterpodda77777
@masterpodda77777 9 ай бұрын
පම්පෝරි ජනක සිහියෙන් ඉන්නවා ඇඩම් අයියා වැදිලා වගෙ ඉන්නෙ හැම වෙලේම නිදිමරල වගේ😮
@adamandvishu
@adamandvishu 9 ай бұрын
ඒක ඇත්ත 😁😁
@tharinduchathumal9859
@tharinduchathumal9859 9 ай бұрын
😂
@dubadas2831
@dubadas2831 9 ай бұрын
​@@prabhashwaraIROSHඇඩම් ගෙ ඇස් වල කලු බෝල උඩට වෙලා තියෙන්නෙ ඒකයි වැදිලා වගේ පේන්නෙ
@masterpodda77777
@masterpodda77777 9 ай бұрын
@@prabhashwaraIROSH what the hell machn 🤣🤣🤣
@user-qm5cb9gg3l
@user-qm5cb9gg3l 9 ай бұрын
Ape gewal laga oka tiyenee kamanam supiri👌aiyawa dilagatha besama ko😂😅❤ adarei denatama gamuk thama
@denethhettiarachchi7948
@denethhettiarachchi7948 9 ай бұрын
ජනක අයියා ඇඩම් අයියා කියලා රැවටුනේ මම විතර ද? 😂
@bimmal4818
@bimmal4818 6 ай бұрын
Atta maat
@akilapramod4854
@akilapramod4854 9 ай бұрын
ඕක බල බල සම්බෝලයි මාලුයි කාපු අහින්සක මම 🥺💔🌏
@sithunawoda
@sithunawoda 9 ай бұрын
අමෝර් අමෝර් දෙන්නම එක වගේ ඇ ❤ පොඩි පොඩි වෙනස් විතරයී but Adam is most beautiful ❤ ගැම්මක් තමා ❤
@sadunitharuka5066
@sadunitharuka5066 8 ай бұрын
ඔයාල දෙන්නගෙ වීඩියෝ මරු විනීලටත් ගොඩක් ආසයි 😍 මාර ලස්සනයි ඔයාලගෙ විඩියෝ 😍
@achinihamesha1455
@achinihamesha1455 9 ай бұрын
Pampori janakai ,adam aiyai eka wagema mai😮 patan gamme mn hithuwa adm aiya inne kiyala😂 Ada dare eka sara madi
@JayaniAthapaththu22.
@JayaniAthapaththu22. 9 ай бұрын
අදනම් අයියයි මල්ලී හම්බෙලා මරු මරු ආදරෙයි ඔක්කොටම ( ඇඩම් අයියටයි ජනකටයි දෙන්නට අද අක්කට ආදරේ නෑ ) 😌😉😁😁♥️♥️♥️♥️♥️♥️♥️
@adamandvishu
@adamandvishu 9 ай бұрын
😂😂 මරු හැබැයි
@kavindagamage6154
@kavindagamage6154 8 ай бұрын
Ada video eka maru aa venamama level ekk ❤️
@sathnidupabasara441
@sathnidupabasara441 9 ай бұрын
Adee supiriyak tama bro video eka ❤
@gesanduperera1948
@gesanduperera1948 9 ай бұрын
අම්බෝ දාන දාන වීඩියෝ මෙහෙම suprise දෙන්න එපා😅😅😅 එහෙම කිව්වට මේ වගෙ ඒවා දිගටම දෙන්න ආදරෙයි ඈ ❤❤❤
@adamandvishu
@adamandvishu 9 ай бұрын
ආදරෙයි ❤️😍😍😁
@pasindujeewantha1261
@pasindujeewantha1261 9 ай бұрын
අඩෝ ඉන්ට්‍රො එකට පට්ටම ඉම්ප්‍රෙස් උනා ඈ සිරාම කියන්නෙ 😅.අඩෝ උබල වෙන මහන්සිය අපි වෙනුවෙන්😚 පොඩි එකවගේ ශේප් එකක් තීනෝ හැබෑ . මල්ලි බබා පොකට් එකට තට්ටු වෙන දෙයක් ගත්ත නම් තමා වැඩේ 😅 .
@adamandvishu
@adamandvishu 9 ай бұрын
ඒකනේ 😁😂
@tharushanruwantha-oe7xq
@tharushanruwantha-oe7xq 9 ай бұрын
Supiri aiye akke❤❤
@Hashu0226
@Hashu0226 9 ай бұрын
Ada pampoori janaka issaraha pampoori adam unaa nee aiyaa😂 aadarei aiya akki ❤
@studiovidnuka2852
@studiovidnuka2852 9 ай бұрын
akke ayyata kaamata pera polthel tikak bonna denna😁😁 denna hamadama adaren sathutin parissamin inna❤❤
@rasanjaliherath1792
@rasanjaliherath1792 9 ай бұрын
ada twin brother hmbela wge😁😁 dennma eka wgemaii❤❤
@maneeshathathsarani9420
@maneeshathathsarani9420 9 ай бұрын
ඇඩම් අයියට වෙච්ච දෙයක්😅😅😅 ආදරෙයි ජනක💗 මටත් ගිහින් කඩෙම කාලා එන්න හිතුනා හැබැයි...😅👈 ඇත්ත කතාව අවිස්සාවේල්ලටවත් ගෙනාවනම් මොකද වෙන්නෙ නෙහ්😒😅
@prashanvimukthi7002
@prashanvimukthi7002 8 ай бұрын
Denna set wela balan idapu dee 😁❤
@GayaniPushpa-fz3qz
@GayaniPushpa-fz3qz 5 ай бұрын
Ape game kollo set eka hemadama supiriyak thama
@shamaliroshan0206
@shamaliroshan0206 9 ай бұрын
අපි rice හදන විදියට කොත්තු හදනවා 🤤😅💞💞💞❤️
@channelKavi-ys3cz
@channelKavi-ys3cz 9 күн бұрын
ඇඩම් අයියෙ තාත්තා වැරැද්දක් කරලා වගෙ උබලා දෙන්නම එක වගෙ අයියෙ ගති ගුණත් එ වගෙමයි...❤❤️‍🩹
@slmalindha700
@slmalindha700 9 ай бұрын
අන්තිමේට කොහොමහරි දෙන්නා සෙට් වුනා . ගැම්මක් තමා ඉතින් ❤
@adamandvishu
@adamandvishu 9 ай бұрын
ආදරෙයි ❤️😍
@LieLawLa
@LieLawLa 5 ай бұрын
Kell ptt lassanai ❤
@dula850
@dula850 9 ай бұрын
Adoow damma gaman baluwoo🎉❤😂
@adamandvishu
@adamandvishu 9 ай бұрын
ආදරෙයි ❤️😍
@chamuka_maduwantha
@chamuka_maduwantha 5 ай бұрын
food challenge එක නියමයි ❤️❤️❤️❤️
@user-pw2lr1pp7z
@user-pw2lr1pp7z 8 ай бұрын
දෙන්නම එක වගේ. ආදරෙයි දෙන්නටම❤😊
@WageeshaSandaru
@WageeshaSandaru 9 ай бұрын
සුපිරියක් තමා ඉතින් ❤🤗🤗
@ShanuRemix
@ShanuRemix 9 ай бұрын
සුපිරියක් 💖☺💓👌👌👌
@adamandvishu
@adamandvishu 9 ай бұрын
ආදරෙයි 😍❤️
@user-hj3cn2gq1l
@user-hj3cn2gq1l 5 ай бұрын
Supiri yaluwa...❤❤❤❤❤❤
@sandunmadusanka2333
@sandunmadusanka2333 5 ай бұрын
ado eka gammak ❤😂😂😂❤
@upekshamadhubhashani4592
@upekshamadhubhashani4592 9 ай бұрын
අයියා පොඩ්ඩක් මහත් වෙන්න 😁. එතකොට වෙනසක් ඇත්තෙම නෑ 😍🔥
@adamandvishu
@adamandvishu 9 ай бұрын
අම්මො...එහෙමද 😁😁❤️😍😍
@dilekavijerathna4445
@dilekavijerathna4445 9 ай бұрын
වීඩියො එක මරු....❤🎉😅
@Bro-l3d
@Bro-l3d 9 ай бұрын
අක්කට දෙන්නව පැටලිලා ගෙදර එක්ක යයි ඈ 😂
@sachiyaslifestyle
@sachiyaslifestyle 9 ай бұрын
Me wage food vloging maru 🔫❤️
@skmusic4680
@skmusic4680 9 ай бұрын
Superb♥️🥳
@ThirtySec.
@ThirtySec. 9 ай бұрын
සුපිරියක් ❤
@randikadayan2112
@randikadayan2112 8 ай бұрын
නියමයි 👍🙂❤
@buddeeshasasmitha6313
@buddeeshasasmitha6313 8 ай бұрын
Nice food challenge 🎉🎉🎉❤❤❤
@JunctionKaluu
@JunctionKaluu 9 ай бұрын
Supiri❤
@Aroundworld_
@Aroundworld_ 9 ай бұрын
Supiri ❤❤
@vinopeiris3521
@vinopeiris3521 9 ай бұрын
එකත් මරු....❤
@kalanadissanayake9294
@kalanadissanayake9294 9 ай бұрын
😂❤ Ada Cupiri video ekah ❤
@NavadyaLakshani
@NavadyaLakshani 9 ай бұрын
ඒක මරු.මාර ආතල්❤😂
@wijetv
@wijetv 9 ай бұрын
නියමයි ඇ☺
@ruwanimadhushika989
@ruwanimadhushika989 9 ай бұрын
නිවුන් සහෝදරයෝ denna hmbelaa 😮😅❤
@adamandvishu
@adamandvishu 9 ай бұрын
එකෙන්ම ❤️👍
@amashanishadhisamarajeewa2840
@amashanishadhisamarajeewa2840 9 ай бұрын
ඒක මරු❤
@renukamalkanthi5233
@renukamalkanthi5233 9 ай бұрын
Adde adam & pambori janakai dennama eka wage කියලා කියන්නේ kauda. Aiyai malli wage නේද 😊❤... Ekenma ගොඩ යන්න ඕනි adam & vishu😊
@adamandvishu
@adamandvishu 9 ай бұрын
ආදරෙයි ❤️😍😍
@Imeshshamindika
@Imeshshamindika 9 ай бұрын
අඩෝ දෙකම එක වගේ😹♥️🌼
@Ayesha-r7u
@Ayesha-r7u 9 ай бұрын
සිරාවටම ඔයාල දෙන්න එක වගෙ අය්යා ( ඔයා ලස්සනයි හැබැයි) 😪♥️
@adamandvishu
@adamandvishu 9 ай бұрын
ඒකනෙ 😍😍
@janithchanuka-jx8ui
@janithchanuka-jx8ui 9 ай бұрын
අක්කා ඇයි ඔච්චර හෙමින් කතා කරන්නේ 😂
@adamandvishu
@adamandvishu 9 ай бұрын
ඇහෙන්නෙ නෑනේ...ඒකයි 😂😂
@Chathu_With_SK
@Chathu_With_SK 9 ай бұрын
ජය බෝ අයිය මලෝ 💖😍
@memories_me
@memories_me 9 ай бұрын
Dennma ek wge ane 😂❤.maru
@nimashasenanayake6669
@nimashasenanayake6669 9 ай бұрын
සුපිරි ❤👍 😂
@thilananusha1578
@thilananusha1578 9 ай бұрын
අඩේ අද මරු ආ....🔥🖤
@shaffi_bunny
@shaffi_bunny 9 ай бұрын
Ehhh aiyyai malli kalekata pssey neee🥰😂🥺
@RR_GIRL59994
@RR_GIRL59994 8 ай бұрын
දෙන්නම එක වගේ 😂❤😘
@godx77gaming3
@godx77gaming3 9 ай бұрын
🙂 aparade enwa kiyala dannwanam aiyai akkai balaganna thibuna
@ABSLEntertainment
@ABSLEntertainment 9 ай бұрын
ඒක්කෙනෙක් වැටුනෙ අනුරාධපුර තාපසාරාමෙක,,අනික් කෙනා වැටුනෙ වෙනතැනකට😂😂😂,,,සමවැදිල ඉන්නෙ ඒකයි😅
@adamandvishu
@adamandvishu 9 ай бұрын
අම්මෝ...එක
@tharindushanakatharindushanaka
@tharindushanakatharindushanaka 9 ай бұрын
ක්‍රිශාත් පැත්තකින් හැංගිල ඉන්නො දැක්කෙ මන් විතරද😂
@chathurakaushalya688
@chathurakaushalya688 9 ай бұрын
අද තාමා හොඳටම කන්ෆියුස් උනේ 😂
@user-oy1ol9ul1l
@user-oy1ol9ul1l 9 ай бұрын
අඩෝ සුපිරියක් ❤❤, vini ❤❤❤
@adamandvishu
@adamandvishu 9 ай бұрын
ආදරෙයි 😍❤️
@nuwanthithakshila1316
@nuwanthithakshila1316 8 ай бұрын
❤️ supiri
@giha1695
@giha1695 9 ай бұрын
කටහඩ ලස්සනයි 😌හරිම මිහිරියි
@adamandvishu
@adamandvishu 9 ай бұрын
වැස්ස නිසා තව හයියෙන් කෑ ගැහුවා
@Glowacki-Francis
@Glowacki-Francis 6 ай бұрын
Adam , Janaka එක වගේ කියල මටත් හිතුන 😮😮😮❤
@heshanikaushallya267
@heshanikaushallya267 8 ай бұрын
Maru akke
@GKHUBMUSIC
@GKHUBMUSIC 9 ай бұрын
පලවෙනි කමේන්ට් එක මගෙන්👀
@adamandvishu
@adamandvishu 9 ай бұрын
ආදරෙයි 😍❤️
@vishmimaduushi4947
@vishmimaduushi4947 9 ай бұрын
ඇඩම් අයියා ඉන්නෙ වැදිල වගේ..කතාවත් එහෙමයි පම්පෝරි ජනක අයිය සිහියෙන් ඉන්නවා වගෙ😂😂😂අනිත් එක ඇඩම් අයියගෙ නලදත
@siyasrandilu3003
@siyasrandilu3003 9 ай бұрын
patta vidoe eka
@Osh__Music
@Osh__Music 9 ай бұрын
අර එහා Table එකෙ හිටියෙ ක්‍රිශා නේදා❤❤
@achinihamesha1455
@achinihamesha1455 9 ай бұрын
Lassanata wade kara marama lassanai ❤
@thakshiladisanayaka6412
@thakshiladisanayaka6412 6 ай бұрын
Supiri hode
@user-wh3de3qs4k
@user-wh3de3qs4k 7 ай бұрын
ජනක අයියා විතරක් නෙවෙයි විනී එකේ හැමෝම ගොඩක් නිහතමානී සෙට් එකටම ගොඩක් ආදරෙයි ❤❤❤❤
@AshanoGaming
@AshanoGaming 9 ай бұрын
ඔය විනි සෙට් එකට කියන්නේ....video එකක් දාපියවු.....adam & vishu අදත් සුපිරියක්...❤
@udara_kollek
@udara_kollek 5 ай бұрын
Ammoo cam eka karakena vidihata mage oluwath karakenava
@user-id5gu8jg9w
@user-id5gu8jg9w 8 ай бұрын
අඩෝ සිරාවටම අයියයි මල්ලියි වගේ උත්තො ❤😂
@IsharaSamarakoon-dt3go
@IsharaSamarakoon-dt3go 9 ай бұрын
Supiri oya denn adrei ❤
@malindu_offcial
@malindu_offcial 9 ай бұрын
අඩේ විනීලා දැන් වීඩියෝ දාන් නෑනෙ adem and vishu ආදරෙයි ❤
@adamandvishu
@adamandvishu 9 ай бұрын
ලගදීම දායි...ආදරෙයි ❤️😍
@kavindudilshan4657
@kavindudilshan4657 9 ай бұрын
පම්පෝරි ජනක සහා mini පම්පෝරි ජනක. 😂♥️
Slow motion boy #shorts by Tsuriki Show
00:14
Tsuriki Show
Рет қаралды 10 МЛН
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 33 МЛН
НРАВИТСЯ ЭТОТ ФОРМАТ??
00:37
МЯТНАЯ ФАНТА
Рет қаралды 8 МЛН
FOOD CHALLENGE !! with @wasthi  - Wasthi Restaurant | Royal Arcade
25:02
15 Minutes FOOD CHALLENGE !! Can you do it ?
21:47
Travel Today
Рет қаралды 62 М.
Did you see the photo?
0:20
Women Power
Рет қаралды 39 МЛН
Я НЕ ОЖИДАЛ ЭТОГО!!! #Shorts #Глент
0:19
ГЛЕНТ
Рет қаралды 1,1 МЛН
Это реально работает?!
0:33
БРУНО
Рет қаралды 1,9 МЛН