Рет қаралды 5,427
Food truck එකකින් පටන්ගෙන ලංකාවේ විතරක් නෙමේ ලෝකේ පුරා මේ වෙද්දි දුවන්න ලෑස්ති වෙන fast food chain එකක නිර්මාතෘවරයෙක් එක්ක තමයි අද අපි කතා කරන්න යන්නේ. පොඩියට පටන් අරන් අද වෙද්දි අනිත් අය ගොඩක් copy කරන්න හදන brand එකක් හදපු හැටි, සාර්ථක entrepreneur කෙනක්ගේ approach එක කොයි වගේ වෙන්න ඕනෙද වගේ මාතෘකා ගොඩක් ගැන බොහොම නිදහසේ කතා කරන, Neon ඔබ වෙත ගෙන එන අලුත්ම උතුරු තරුව podcast එකට අපිත් එක්ක එකතු වුණේ Crepe Runner CEO / නිර්මාතෘ අබ්දුස් සලාම්. බලන්න, බලලා ඉගෙන ගන්න. Inspire වෙන්න!
Today, we're diving into a conversation with the founder of a fast-food chain that began with a humble food truck and is now poised for global expansion. Join us on Neon's newest Uthuru Tharuwa podcast, as Crepe Runner's Founder and CEO, Abdus Salaam, shares invaluable insights on launching a business from the ground up and the essential mindset every entrepreneur should embrace. Tune in, watch, and prepare to be inspired!
00:00 - Introduction
01:24 - Market analysis and strategies
04:08 - Customer is the king
08:36 - Entrepreneur’s journey
12:21 - How to choose role models
16:10 - Balancing parental barriers
21:59 - Plan before execution
24:36 - Why investing in yourself is the best?
28:06 - Good traumas and bad traumas
32:13 - Sri Lankan egoistic mentality
35:04 - Work-life balance
38:50 - Soldier’s mindset and entrepreneur’s mindset
42:43 - Advice
47:02 - End
#Creperunner #startup #crepes #SriLanka #entrepreneurship #Succuss #Neon #growth #startup #business