No video

ඔස්ට්‍රේලියාවට එන්න තිබුණු කෑදර කම නිසාම කෑදර FOOD හදපු චානුක |

  Рет қаралды 8,674

Yakagewada

Yakagewada

Күн бұрын

ඔස්ට්‍රේලියාවට එන්න තිබුණු කෑදර කම නිසාම කෑදර FOOD හදපු චානුක | #yakagewada
‪@Kadarafood‬
Subscribe / @yakagewada
Like our FB Page / yakagewada
Join this channel to get access to perks • Yakagewada
Permanent Residency
ඔස්ට්‍රේලියාවට පනින ක්‍රම • ඔස්ට්‍රේලියාවට පනින ක්...
Australia • Australia PR | VISA | ...
Portugal • Portugal Citizenship |...
Ireland • අයර්ලන්තයේ ස්ථිර පදිංච...
New Zealand • New Zealand Permanent ...
USA • DV Lottery USA | Green...
Student Visas
Australia • Australia Student Visa...
Iceland - • Study in Iceland for F...
Germany • German Student Visa | ...
Norway • Norway Student Visa | ...
Canada • Video
UK • Video
ලෝකෙම සිදුවන යකාගේ වැඩ අදුනගෙන.. යක්කුන්ගෙන් පවා වැඩ අරන් යකෙක් වගේ දියුණුවෙන්න එන්න යකාගේ වැඩ වලට Subscribe කරන්න
#yakagewada #යකාගේවැඩ #Yakagekatha #Australia #sinhala #Adelaide #Melbourne #Canada #SriLanka
#Sinhala #Australiavisasinhala #Australiastudentvisasinhala #australiasinhalavlogs #,australiasinhalavideo #australiasinhalablog #AdelaideSinhala #SriLankansinAdelaide #srilankansincanada,sri lankans in usa,sri lankans in australia, ඕස්ට්‍රේලියාවේ ලාංකිකයෝ. #ඔස්ට්‍රේලියාවටඑන්නේකොහොමද #ඕස්ට්‍රේලියාවිසා #ඕස්ට්‍රේලියාවේඅපි #ඕස්ට්‍රේලියාවේජීවිතය #ඔසීජීවිතය #ඕස්ට්‍රේලියාව #කැනඩාවේ #කැනඩාව #,කැනඩාවට #Australiasinhala #Adelaidesinhala #SriLankansAustralia #Canadasinhala #ඔස්ට්‍රේලියාව #ඔස්ට්‍රේලියාවට #ඔසී #කැනඩාවේ #කැනඩාවට #Australia_PR_Sinhala #AustraliaVisa_Sinhala #AdelaideSriLankans #MelbourneSinhala #SydneySinhala #AustraliaStudentVisaSinhala #CanadaPRSinhala #CanadaVisaSinhala #CanadaSriLankans #UKsinhala #AustraliaSinhala #CanadaSinhala #UKSinhala #USASinhala #SkilledmigrationAustraliaSinhala #AussieVlogsSinhala #AustraliaFoodSinhala #AustraliaoffroadSinhala #caravan #AustraliaCaravan #Australiacaravansinhala #LankaninAdelaide #AdelaideCaravanshow #Adelaideshow #Adelaideshowsinhala
#studyinuk #howtoapplyforstudentvisa #ukstudentvisa #ukstudent #ukyanne kohomada,uk sinhala,uk sri lanka,uk visa,how to move to uk,uk visa how to,sinhala uk,uk permanent,pr in uk,how to apply pr uk,uk job offer,uk visitor visa,get a job in uk,uk job,sri lanka,sinhalen uk,sinhala travel,travel sinhala,uk travel,sinhala videos,sinhala video,london sinhala,scotland sinhala,uk sinhala video,lanka uk,sinhala scotland,glasglow sinhala

Пікірлер: 48
@Kadarafood
@Kadarafood Жыл бұрын
❤ Thanks yakage wada ❤
@nilanthidissanayake8381
@nilanthidissanayake8381 Жыл бұрын
❤😮very nice happy to here Great God 🙌 bless u 🙏 ll
@shathikumari2533
@shathikumari2533 Жыл бұрын
හරිම සතුටුයි පුතේ . ඔයාට ඉක්මනින් ඔය අපේක්ෂාවට යන්න පුලුවන් . මම සුබ පතනවා .
@Dulanmadurange
@Dulanmadurange Жыл бұрын
Chanuka is a humble man and a gentlemen , wishing him all the best
@nadeesansandeepanagangabada
@nadeesansandeepanagangabada Жыл бұрын
ජයවේවා දෙන්නටම , 💪😇❤
@pramithkumara9799
@pramithkumara9799 Жыл бұрын
niyama presentation 1 kadra kama
@adtele2965
@adtele2965 Жыл бұрын
I like your programs..😊
@anupachandula9699
@anupachandula9699 Жыл бұрын
පලවෙනි විනාඩි 2,3 නිකන් rap එකක් වගේ😂😂❤ අයියා cap එකත් පිටිපස්සට දාගෙන😅
@Yakagewada
@Yakagewada Жыл бұрын
🤣🤣❤️❤️ එහෙම දැම්මේ නැත්නම් මූණට එළිය නැතුව හොඳටම අදුරු වෙනවා...🤣
@travelwith9949
@travelwith9949 Жыл бұрын
My lovely program ❤❤
@lakilahiru9903
@lakilahiru9903 Жыл бұрын
Supiri aiye
@user-yl1rz9rv3l
@user-yl1rz9rv3l 11 ай бұрын
Sathutui putha oyage wadakatayuthu darthaka wenna kiyala wish karanawa
@tharunyaliyanage6442
@tharunyaliyanage6442 Жыл бұрын
Great video..
@minagasooriyagoda
@minagasooriyagoda Жыл бұрын
Supiri
@dakshi2754
@dakshi2754 Жыл бұрын
චානුක අයියා ❤
@Sanujmelaka-nn8fg
@Sanujmelaka-nn8fg Жыл бұрын
Ekama Asawa australiawata ena eka
@asagproduction3668
@asagproduction3668 Жыл бұрын
යකා මාමා ❤❤❤❤
@dianaswarnapali4444
@dianaswarnapali4444 Жыл бұрын
Best of luck 🌹
@Worldsee12
@Worldsee12 Жыл бұрын
👍👍👍
@futures.trader.ES500
@futures.trader.ES500 Жыл бұрын
America VS Ausi comparison ekak One!
@jayzhjjhdfxse
@jayzhjjhdfxse Жыл бұрын
Ayye australia wala Health care system eka gana video ekak genawada
@sirimewan8324
@sirimewan8324 Жыл бұрын
මගේ කතාවත් කියන්ඩ අවසර දෙන්ඩකෝ. 2007 වර්ෂයේදී විනෝදයට වගේ ඉතාලියට වීසා ඉල්ලුම් කළා. එකළ මම ජීවත්වුනේ වෙන්නප්පුව ප්‍රදේශයේ. මට වීසා ලැබුනා. ඉතාලියේ දවස් 15 සිටියා. ලංකාවට ආවා. මේ ලියන මොහොත දක්වාම මම ඉතාලියට ගියා කියල පිලිගන්න කවුරුවත්ම මුණ ගැසිලා නෑ.
@Yakagewada
@Yakagewada Жыл бұрын
දැන් ඉන්නේ ඉතලොයේද
@Handy-Chanda1970
@Handy-Chanda1970 Жыл бұрын
අපේ බෞද්ධයන්ගේ හැටි සුබාව බලන්ඩකෝ. ඇත්තට ඔබට මොකද්ද උනේ? සැකවින්.
@sirimewan8324
@sirimewan8324 Жыл бұрын
@@Yakagewada රටවල් 4 පමණ මට සංචාරය කිරීමේ වාසනාම ලැබුනා. 1995 කාලයේදී මම සිතාගෙන සිටියේ අපි වගේ අයට විදෙශ් ගතවීම අහම්බෙන්වත් සැබෑ නොවන සිහිනයක් කියලයි. නමුත් මම සේවය කළ සරසවියෙන් අපි හය දෙනෙකු සතියක පුහුණුවකට Thailand යැව්වා. ඉන් පසුව තනියම ඉන්දියාවට සහ මැලේසියාවට ගියා. ඉංග්‍රීසි දැනුම හොඳ නිසා ඉතාලි විසා සඳහා වුවමනා ලිපි ලේඛන තනියම සකස් කර ගත්තා. University Grants Commission (UGC) සේවකයෙකු වීමත්, ව්‍යාජ ලේඛන ඉදිරිපත් නොකිරීමත්, වීසා ලැබීමට හේතුවක් වන්නට ඇති. ඕනෑම රජයේ සේවකයෙකුට ආසියාතික රටකට Visitor Visa ලබා ගන්නට හැකියි. කොවිඩ් නිසා වර්තමානයේ ගුවන් ගාස්තු වැඩිවෙලා. මම මැලේයාසියාවට 8 වරක් ගියා. රු. 17,000.00 වගේ අඩු මුදලකටයි ටිකට් ලැබුනේ. විදෙශ් ගතවීමේ සිහිනය සැබෑ කර ගැනීටම ඉංග්‍රීසි බස හොඳට ඉගෙන ගැනීම වැදගත්. 2024 දී මම ලංකාව සඳහටම අත්හැර යුරෝපයට යනවා. දැනට ඉන්නේ ලංකාවේ.
@naturewithg9362
@naturewithg9362 Жыл бұрын
❤❤❤
@niroshifernando5731
@niroshifernando5731 Жыл бұрын
Latvia ratata yana vidiya kiyanna pl and about universities
@kalharaushan5009
@kalharaushan5009 Жыл бұрын
@nadeekagunasekara6135
@nadeekagunasekara6135 Жыл бұрын
👌👌
@nilanthidissanayake8381
@nilanthidissanayake8381 Жыл бұрын
🎉❤
@kushlanpitigala6351
@kushlanpitigala6351 Жыл бұрын
Mage akkala 2na ennath Melbourne wala Cityzen 2001 de thamai a 2na Australia Immigrate kara student visa valin math 2006 edan try karanawa thamath enna Lankawa mokada years change venakota visa rules change wuna nisa tuff wuna apply karana ake man try karanna working permit enna mokada mama student visa enna kemathi na godak salli yana nisa ath aiyyaga video balanawa 1kak nara aken motivation wela man dan caregiver course 1kak karanna apply karala thiyanna dan waiting list ake ennawa course aketa yanna. Awrudu ganak wunath thama gama gahana ake atharela na
@sash9131
@sash9131 Жыл бұрын
hi ayye, australia walata main applicant ekka awith skill visa walin nursing wage job ekakta yanna bachelor ekak karanna puluwanda ?wayasa 30 wunoth barida?
@asithsaranga8868
@asithsaranga8868 Жыл бұрын
Ayye student visa awata passe interview ekakuth thiyenawa da
@udenikothalawala5430
@udenikothalawala5430 Жыл бұрын
😂❤
@lakmindinusha7755
@lakmindinusha7755 Жыл бұрын
❤❤❤
@globalcitizen3413
@globalcitizen3413 Жыл бұрын
Australia wala yakku putthu nadda. Aussie un natan nadda unge heritage eka ganai deshapalaney oluwa uda thiyagena
@RusiruHangarangoda
@RusiruHangarangoda Жыл бұрын
@ruwanbandara6586
@ruwanbandara6586 Жыл бұрын
.😂😂😂😂
@lasithmcc1348
@lasithmcc1348 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤
@venukranathunga6799
@venukranathunga6799 Жыл бұрын
❤❤👍
@akashakash-m4z
@akashakash-m4z Жыл бұрын
Ausi❤️‍🔥💆
@akashakash-m4z
@akashakash-m4z Жыл бұрын
මගෙත් හීනයක්. මේ රටේ ඉදලා එපා වෙලා නහුතෙටම
@sirimewan8324
@sirimewan8324 Жыл бұрын
ඔබේ සිහිනය සැබෑවක් කර ගන්න පුලුවන්.ආසියාතික රටකට දෙකකට ගිහිල්ලා අත්දැකීම් ලබා ගන්න.ඉංග්‍රීසි ඉගෙන ගන්න හොඳට.වීසා ලබා ගැනීමට බොරු ලේඛන ඉදිරිපත් කරන්න එපා.
@himalikaushalya8239
@himalikaushalya8239 Жыл бұрын
❤❤❤
@minagasooriyagoda
@minagasooriyagoda Жыл бұрын
@malikadissanayake3337
@malikadissanayake3337 Жыл бұрын
❤❤❤
@kaushalyachanuka8787
@kaushalyachanuka8787 Жыл бұрын
❤❤❤
@ravisubasinghe8031
@ravisubasinghe8031 Жыл бұрын
👍👍👍👍
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 12 МЛН
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 18 МЛН
Чёрная ДЫРА 🕳️ | WICSUR #shorts
00:49
Бискас
Рет қаралды 7 МЛН
#152 vlog Seafood Craving at Dampa Deira Dubai
6:21
RIA THE WANDERER
Рет қаралды 1
ඉරණම වෙනස් කරන පුරුදු 3න
25:47
Ramindu Randeni (සිංහල)
Рет қаралды 93 М.
2025  දී Finland යන්නේ කොහොමද
30:09
Life in Europe (Finland Home)
Рет қаралды 23 М.
මගේ සහාය රනිල්ට..!
45:47
SL Deshaya
Рет қаралды 1,9 М.
The FASTEST way to PASS SNACKS! #shorts #mingweirocks
00:36
mingweirocks
Рет қаралды 12 МЛН