SUPER Cheese Kottu In Grand Pilawoos Bamba | කොළඹ රෑට රවුම් ගහන අයට.

  Рет қаралды 100,472

Food Badass

Food Badass

Күн бұрын

Grand Pilawoos Bamba -
01) Chicken Fried Rice Large 1200
02) Chicken Cheese Kottu M 1200
03) Chicken Cheese Rottie 980
04) Ghee Parata 01 100
05) Special Egg Rottie Set 1100
06) Beef Burger 890
07) Crispy Chicken Submarine 890
08) BBQ Chicken Quarter 700
09) King Shake 450
10) Special Ice Milo 580
Facebook
/ pilawoosbambalapitiya
TikTok
/ pilawoos_colombo_04
Maps
goo.gl/maps/7A...
අපේ සෙට් එක
Ashen Banagala (Manager / Presenter)
/ badassbana
/ ashenbanagala
Hirusha Silva (Presenter / Editor)
/ hirusha.dulanja
/ hiru_sha
Jayasanka Peiris (Manager | Videographer)
/ sanju.jayasanka
/ jayasanka_peiris
Gayasara Weerasinghe (Videographer)
www.facebook.c...
/ gayasara_
Manul Kaushal (Videographer)
/ manula.kaushal.7
/ manula_kaushal_photogr...
Heshan Kuruppu (Music)
/ heshkuru94
/ heshan_kuruppu
ඔයාලා කාත් එක්ක හරි අපේ Chanel එක share කරනවා නම් ඒ
KZbin channel Link එක
⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️⬇️
/ foodbadass
We review all kind of foods, places, food challenges and foods related events.
Facebook -
/ foodbadass
-Facebook group -
/ foodbadass
Instagram -
/ food_badass
Twitter -
/ foodbadass
TikTok -
vm.tiktok.com/...
#gheeparatha #bbq #kingcoconut
www.foodbadass.com
Foodbadass@gmail.com
0766993664 Ashen Banagala
0718838291 Jayasanka Peiris
contact us.
Subscribe us & keep in touch

Пікірлер: 316
@hasiyavlogs
@hasiyavlogs Жыл бұрын
අද presentation එක පට්ට 200% ❤🔥 සුපිරියක් නියම තැනක් ජය වේවා
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks ❤️❤️❤️❤️ brother
@CharithLBotheju
@CharithLBotheju Жыл бұрын
මොනවා උනත් කැමරා කරන කෙනාටත් දෙන එක වටිනවා ඈ ( වීඩියෝ එක අතරතුර)😌❤️
@FoodBadass
@FoodBadass Жыл бұрын
aka ne
@garukaabishek5171
@garukaabishek5171 Жыл бұрын
චමාගෙයි බානගෙයි චැලේන්ජ් එකක් බලන්න ආසයි 😍❤️🤘
@FoodBadass
@FoodBadass Жыл бұрын
ohhh ne karamu neda
@udeshikamadushani3049
@udeshikamadushani3049 Жыл бұрын
අනේ ඔව් කාටද වැඩියෙන් කන්න පුලුවන් කියලා බලන්න ඕනේ
@aselakumarasiri7265
@aselakumarasiri7265 Жыл бұрын
@@FoodBadass aniwa karanna machan.
@KD-sk5rd
@KD-sk5rd Жыл бұрын
Ow aneee. ikmanatama bana vs chama ekk oneee😒
@sandeepagayashan147
@sandeepagayashan147 Жыл бұрын
Owww bana kiyn tharam waddekd kiyl blnn puluwan 🤣
@chamathpathirana8959
@chamathpathirana8959 Жыл бұрын
Mchan meka balala kanna gya grand pilawoos ekata patta chater kottuwa.. yaluwawekwath ekkan gya uugen patta banum mata.. me wage thanak mchn recommand krddi poddak hithalath blnna kynwa
@FoodBadass
@FoodBadass Жыл бұрын
ohhh machan very sorry it.. Ayala apita hodata dunna but sahena bad
@n.a.r.musics7896
@n.a.r.musics7896 Жыл бұрын
Super place to have meals i give 10/10 for their service and food,if you'll around colombo try this place it is a super restaurant It is one of the best restaurant in colombo 👌👍🏻💯
@FoodBadass
@FoodBadass Жыл бұрын
yap thanks ❤️❤️❤️
@randikajayasinghe6180
@randikajayasinghe6180 Жыл бұрын
කඩේ හොයා ගන්න බැරුව හිටියේ. Review එක superb.
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks ❤️❤️❤️❤️
@chankanapanvilage3644
@chankanapanvilage3644 Жыл бұрын
කාලෙකින් දිග ලස්සන වීඩියෝ එකක්.ඔහොම ඒවා සතියට එකක්වත් දාන්න විනාඩි 20ඒ තිහේ ඒවා ❤️🤗
@FoodBadass
@FoodBadass Жыл бұрын
aniwaren denawa
@vishwanaveen
@vishwanaveen Жыл бұрын
මාර ආසාවක් තියනවා බානා & චාමාගෙ food challenge එකක් බලන්න
@FoodBadass
@FoodBadass Жыл бұрын
balamu balamu
@Poddaiya
@Poddaiya Жыл бұрын
Food badass ආදරෙයි දෙන්නටම..❤මරැ මචං අදත් වෙනදා වගේම…🎉❤
@FoodBadass
@FoodBadass Жыл бұрын
brother ❤️❤️🤝🤝🤝
@mashi2444
@mashi2444 Жыл бұрын
කලින් වීඩියෝ බලලා තියනවා අද තමයි සබ් කලේ..මරැ අද කෑම ගොඩක් රස පාටයි.❤❤❤
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks ❤️❤️❤️
@dilanksoft
@dilanksoft Жыл бұрын
Good luck brothers, Ubalage honesty review ekata thama godakma asa ban. Weldone. Jayawewa 👍❤️
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks ❤️❤️❤️
@brandigampolagemanthinilak7092
@brandigampolagemanthinilak7092 Жыл бұрын
පෙන්නන තරන් දෙයක් නෑ මෙතන. අපි අර Milo drink එක ගත්තා, එකේ Milo කෙසේවෙතත් වතුරනන් තිබ්බා. මෙලෝ රහක් නෑ. And කොත්තු එක (large portion ) සාවනට හෙන පොඩ්ඩක් දාලා දුන්නා. Not recommended at all.
@FoodBadass
@FoodBadass Жыл бұрын
sirawata tha kelle
@ruparanjanee7430
@ruparanjanee7430 Жыл бұрын
Kollupitiya pilawoos is the original one. Don't lie here.
@FoodBadass
@FoodBadass Жыл бұрын
😳😳😣😞☹️
@manojadharshani1611
@manojadharshani1611 Жыл бұрын
boruwata rasai hodai daranna puluwan gaanawata wada, hariyatama Rasada,nadda kiyana akai.. hariyatama gaana kiyana ekai gdk watinawa.. balana apita wadagath.. thank you
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks anytime 😍
@islander_kool_kat
@islander_kool_kat Жыл бұрын
They use to have a cracker roast chicken Egg rotti way back in the day 99-05 era .
@FoodBadass
@FoodBadass Жыл бұрын
❤️❤️❤️
@DroneSceneries
@DroneSceneries Жыл бұрын
Hirusha rewula kapala 😁🤣😂 Video eka supiri. Congrats bros.
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks ❤️❤️❤️
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
ශා නියම තැනක් අනිවාර්යයෙන් යන්නම ඕනේ.....මොනා උනත් කැමරා කරන කෙනාටත් දෙන එක නම් වටිනවා හොදේ අන්න එහෙමයී ඉන්න ඕනේ🥰🥰💪💪කලුතර පානදුරෙත් හොද තැන් ටිකක් පෙන්නකො කෑම කන්න හොදම.....🥰🥰🥰
@FoodBadass
@FoodBadass Жыл бұрын
video krna aiya thama wadiyenma kanne. oyala danna places kynna api try krnnm
@shaninisansala3479
@shaninisansala3479 Жыл бұрын
මේකේ කෑම ඇත්තටම රස නැහැ...අපරාදෙ ගියේ කියලා හිතුනා..චීස් කොත්තුව නම් හරිම නැහැ..😥 Really disappointed 🙏😖
@NidulaJayawickrama
@NidulaJayawickrama Жыл бұрын
තඩී ජිම් එකකට ගියානම් හරි පොඩ්ඩක් ඇග අඩු කරගත්තනම් හොද නැද්ද
@FoodBadass
@FoodBadass Жыл бұрын
aka thama
@KPfamilly
@KPfamilly Жыл бұрын
Patta hodeee laga pathaka newei kiyala danunama dukaiiiiii Colombo Apu dawasaka try karannmmm
@FoodBadass
@FoodBadass Жыл бұрын
sure ❤️ Oya koheda
@AkDJ581
@AkDJ581 Жыл бұрын
කෑම ටිකනම් එකෙන්ම සුපිරියක් 😋👌ජයවේවා ❤️
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks ❤️❤️❤️
@madusankadasanayake938
@madusankadasanayake938 Жыл бұрын
අඩේ අයියා reවූල කපලා මොකාදෝ එකා වගෙනේ 😅 ජයවේවා ❤️‍🔥
@FoodBadass
@FoodBadass Жыл бұрын
heheheh aka ne
@motivator1757
@motivator1757 Жыл бұрын
Today i went Kollupitiya Pilawoos, Rats are running here and there, very dirty food, i complained that time they told me that we tried removing them but come.
@FoodBadass
@FoodBadass Жыл бұрын
This bambaa
@w.c.vsilva9131
@w.c.vsilva9131 Жыл бұрын
Pilawoos okkoma wala kama awul aiya oyalata ohoma denna promote krna nisa aiya oyala ge channel ekan promote krnna kalin nikn gihin blnna service eka kohomada kama kohomada kiyla kisima wadak naa portion ekata ena chicken beef Wath hariyta dnna oyala krna channel eka quality ekak thiyenwnm hondai okkolama Salli denwta promote krnwta wada mokada aiya oyala ge video eka balala yna crowd ekak innwa eka ❤️💪
@FoodBadass
@FoodBadass Жыл бұрын
sali nm aragena video karane natha Full video aka balanawa hodai Anithma tike api recommend karana kama kihimpayak withrai Thawa ape video walata wada oyalata wenas denamwa apita athana edan ma call karana aniwaren baya wena eppa
@dilipmacbookssaparamadu3522
@dilipmacbookssaparamadu3522 Жыл бұрын
ayiiyoo e hariyema karak gahalla okkota ringuwe nnane... thx a lot ..!
@FoodBadass
@FoodBadass Жыл бұрын
❤️❤️❤️❤️
@diliiis8875
@diliiis8875 Жыл бұрын
අද thamai නියම video එක demme
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks bokka
@rajitha96mendis
@rajitha96mendis Жыл бұрын
Cheese kottu එකනම් මෙලෝ රහක් නෑ...පොල් කිරි දාල හදල තියෙන්නෙ..කිරිබත් වගේ..හෙනම ජරාවක්..ඔයාලගෙ video එක බලලා ආසාවෙන් කන්න ගියේ යාලුවො එක්ක, හෙනම අවුල්..king shake එකත් video එකේ කියන තරම් ගතියක් නැහැ..
@FoodBadass
@FoodBadass Жыл бұрын
sorry brother api video aka karanakota hodata dunna akai case api complain kara hugak
@rukshanfernando5425
@rukshanfernando5425 Жыл бұрын
කඩේ promote කරන් නැතිව, කෑම review කරනවානම් වඩාත් හොඳයි.
@FoodBadass
@FoodBadass Жыл бұрын
ok 🤝🤝🤝
@w.c.vsilva9131
@w.c.vsilva9131 Жыл бұрын
😂 yko ethkota munn hamba krnnadda?
@lushisripali7291
@lushisripali7291 Жыл бұрын
High tea eka try karannakoooo Ramada, galadari wala
@FoodBadass
@FoodBadass Жыл бұрын
ok sure
@cocokittens6466
@cocokittens6466 Жыл бұрын
මෙන්න රීවීව්. ලංකාවේ එකෙක් ඉන්නවා සල්ලි වලට ජරාව හිට් කරන තව ගොම්බයෙක් ඉන්නවා ඌ තලු ගහන එක අපි අහන් ඉන්න ඕන.ඒ අති බැලුවම ඇත්තම කියන නියම රිවිව්.ජයම
@thelittleitsybitsy
@thelittleitsybitsy Жыл бұрын
බන්ඩා තේ?
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks brother ❤️❤️❤️
@FoodBadass
@FoodBadass Жыл бұрын
🙄🙄🙄😳😳😳
@cocokittens6466
@cocokittens6466 Жыл бұрын
@@thelittleitsybitsy එකෙක් ඌ. අනිත් එකා තලූ ගහලා මැරෙ.න්නේ
@Ranax_boy
@Ranax_boy Жыл бұрын
@@cocokittens6466 chama 🙄
@dinathdiyasena1209
@dinathdiyasena1209 Жыл бұрын
Beef burger street burger eke try karanna
@FoodBadass
@FoodBadass Жыл бұрын
Kala tiena brother video aka kuth dala tiena
@dinathdiyasena1209
@dinathdiyasena1209 Жыл бұрын
Video enakan balan inne ✌️✌️
@kavindufernando8782
@kavindufernando8782 Жыл бұрын
Ow karamu
@yomaldusmantha5813
@yomaldusmantha5813 Жыл бұрын
විඩියො කරන එකාටත් කන්න දිපල්ලා බං 😍
@FoodBadass
@FoodBadass Жыл бұрын
aka thama neda
@oshanibilakshi4384
@oshanibilakshi4384 Жыл бұрын
cheese kottunm ithin pilawoos thamaii 🤤
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks ❤️❤️❤️❤️❤️
@vihangaravindu793
@vihangaravindu793 Жыл бұрын
බිත්තර ‍රොටි ටික ඉල්ලන්න ඕනේ හාෆ් බොයිල් බිත්තර රොටි 3ඉ ලූනු සම්බෝල එකයි චිකන් කාලයි කියලා 😍
@FoodBadass
@FoodBadass Жыл бұрын
pissuwak neda
@sldj7777
@sldj7777 Жыл бұрын
කුකුළා kiyada
@FoodBadass
@FoodBadass Жыл бұрын
🤐🤐🤐
@rukaiyasahabdeen5721
@rukaiyasahabdeen5721 Жыл бұрын
Ane video karannaekkanata denne neddha?
@FoodBadass
@FoodBadass Жыл бұрын
denawa denawa
@chefthadi
@chefthadi Жыл бұрын
Ammo.. hemadama reeta yana thenak ❤🤗
@FoodBadass
@FoodBadass Жыл бұрын
aka ne oyage bodare ne ethin
@chefthadi
@chefthadi Жыл бұрын
@@FoodBadass 😂 නෑ නෑ... off wela gedra ena welawata .. erala thiyene... pillawoos set eka witharai... 😂😂
@dilinidinethma6878
@dilinidinethma6878 Жыл бұрын
කොහොමද අයියලා නියමයි ස්තුතියි හොදේ
@FoodBadass
@FoodBadass Жыл бұрын
api hodai thanks
@halidhmukammil6366
@halidhmukammil6366 Жыл бұрын
masha allah masha allah
@FoodBadass
@FoodBadass Жыл бұрын
❤️❤️❤️
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
Patta. Jayawewaa ❤
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks ❤️❤️
@malithdeshan1305
@malithdeshan1305 Жыл бұрын
පාන්දර 12.30ට ඇදේ ඉදන් බලන්නෙ😅😂
@FoodBadass
@FoodBadass Жыл бұрын
😝😝😝😝
@rash_vlogs.1022
@rash_vlogs.1022 Жыл бұрын
Bana Vs Chama ekk oneeeeee😍🍁
@mithunperera4677
@mithunperera4677 Жыл бұрын
Chicken n cheese roti portion ekata 2k enawda ??
@FoodBadass
@FoodBadass Жыл бұрын
nope akai dene
@charakaperera9249
@charakaperera9249 Жыл бұрын
Bamba නම් pilawoos Pilawoos නම් බම්බා සීන් එකක් තිබ්බේ ඉස්සර
@FoodBadass
@FoodBadass Жыл бұрын
thamath ahema thama Supiri
@hiranthafernando975
@hiranthafernando975 Жыл бұрын
Pattta Oyalage log eka suoer but...samavenna.Thadiya uba podi kollek neda Ape vayasa venakota uba Soomo gahanna puluvan Lokka Kema palanaya karapan apith mahatha thamai oya kale ohoma size ne bam....😜😆😆😆😆
@FoodBadass
@FoodBadass Жыл бұрын
ela ela brother thanks aaa
@thilinagamage9279
@thilinagamage9279 Жыл бұрын
Kiyanna wachana na brothers supiriyak 😍❤️
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks aaa
@randikalakshan8025
@randikalakshan8025 Жыл бұрын
බානාගෙ ගෑල්ලමයා බලන්න නේද හැමදාම බම්බා යන්නේ???? 😂😂😁😁😁😁😁😁
@FoodBadass
@FoodBadass Жыл бұрын
ane naha kollo 😜😜😜😜😜😜
@wishwalakmal5119
@wishwalakmal5119 Жыл бұрын
සුපිරි place එකක් 👍
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks ❤️❤️❤️
@NKEats
@NKEats Жыл бұрын
Awww niyamai..🤩✨🙌
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks kelle ❤️
@suhailshaffi2887
@suhailshaffi2887 Жыл бұрын
ගාල්ල ආවම Madeena Beach hotel eken කාලා බලන්න
@FoodBadass
@FoodBadass Жыл бұрын
😘😘 sure
@mafazmohamed5108
@mafazmohamed5108 Жыл бұрын
Banawai chamawai set karala food chalenge ekk..karot kohomada🤣
@FoodBadass
@FoodBadass Жыл бұрын
Aka thama neda
@LasithaDilshan-l9i
@LasithaDilshan-l9i Жыл бұрын
Aiyoo raula kapala😮
@FoodBadass
@FoodBadass Жыл бұрын
😜😜😜😜😝😝😝
@vidun3794
@vidun3794 Жыл бұрын
Meh..... 🌝 අර සවල් පාරක් කම්න පුලාම් තැනකට යමුතේ 🌝🌝
@FoodBadass
@FoodBadass Жыл бұрын
Kehel kole wage wela than
@jagathsirilal
@jagathsirilal Жыл бұрын
සහෝලා දැන් අපිට යාපනේ එවායි කොළඹ එවායි කෑම මික්ස් වෙලා අන්දොස් වෙලා ඉන්නෙ.කමක් නැ කොහෙං ගියත් බඩටනෙ.දැන් අහන්නෙ නැද්ද මොනද බන් කන්නෙ කියලා.මුල අමතක කරන්න එපා සහෝ.ඔහොම යමු.වෙලාවකට හිතෙනවා යකෝ කැම ඩවුන්ලෝඩ් කරන්න තිබ්බානම් කියල.👍👍👍👍❤️❤️❤️💖💕💞
@FoodBadass
@FoodBadass Жыл бұрын
sahodaraya සමහරු අහනවා දැන් පාරේ යනකොටත් කතාරලා හිනාවෙලා අනිවාර්යයෙන් යන්නේ සහෝදරයා කිව්වා වගේ මුල අමතක කරන්නේ නැහැ කවදාවත්
@pramuSAN
@pramuSAN Жыл бұрын
super
@dasunudayanga125
@dasunudayanga125 Жыл бұрын
බිත්තර රොටි සෙට් වෙන්නෙ කිරි මාලු හොදිත් එක්ක😌👌
@FoodBadass
@FoodBadass Жыл бұрын
nice ❤️
@asini00
@asini00 Жыл бұрын
චමාගේ කණ්නාඩි දෙක ඕනා 😌
@FoodBadass
@FoodBadass Жыл бұрын
chama kiwe 😳😳😳🙄
@dirofishfarm4651
@dirofishfarm4651 Жыл бұрын
Gee පරාට වලට ගත්ත beef curry එකේ price please??
@FoodBadass
@FoodBadass Жыл бұрын
😳 danam enan
@slviolin7754
@slviolin7754 Жыл бұрын
Ela patta❤
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks ❤️❤️
@lakindupasandul1792
@lakindupasandul1792 Жыл бұрын
Apo dolphin koththuwa ballekta kanna ba munge 🤢
@angelsu116
@angelsu116 Жыл бұрын
Tawath supiri place ekak 👌
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks kelle ❤️❤️❤️
@kasunsamarakoon3106
@kasunsamarakoon3106 Жыл бұрын
වැඩේනම් මරු, ගාන තමයි ඉතිම් පොඩ්ඩක් 😲😲😲
@FoodBadass
@FoodBadass Жыл бұрын
Ma dawas wala hatiyata ohoma thama saho price
@tuanayaz9466
@tuanayaz9466 Жыл бұрын
Ado oya kama tika kanna salli keeyak witara giyada
@FoodBadass
@FoodBadass Жыл бұрын
bara ganak
@dilanrandima8715
@dilanrandima8715 Жыл бұрын
Good luck brothers ❤️
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks ❤️❤️❤️
@shyamapiyadigama8405
@shyamapiyadigama8405 Жыл бұрын
Food challenge ekak karamuda
@FoodBadass
@FoodBadass Жыл бұрын
karamu
@inokasandamali9999
@inokasandamali9999 Жыл бұрын
apittath Aran denn asawk nadd.apit nikan bathwath kand vidihk na app
@FoodBadass
@FoodBadass Жыл бұрын
❤️❤️❤️
@ravidul1849
@ravidul1849 Жыл бұрын
මෙවගේ 24 Hrs ඇරලා තියන ඒවා ගොඩක් අඩුයි, රැට මෙහෙම ඇරලා තියනන්න පුලුවන් නමි ගොඩක් බිස්නස් තියනවා. ලංකාවෙ රෑ 9 පස්සේ හැම දේයක්ම වහලා දලා තියෙන්නේ. ගොඩක් විදේශිකයෝ රැට තමයි එළියට යන්නේ එන්නේ එහෙම අනෙක ගොඩක් අය රැට කන්න බොන්න හොයන අයටත් හොදයි.
@FoodBadass
@FoodBadass Жыл бұрын
agreed
@nirashawicket2179
@nirashawicket2179 Жыл бұрын
අදත් සුපිරි 👌😍
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks ❤️
@AathifAhamed456
@AathifAhamed456 Жыл бұрын
Ado full shaved karala 😜
@FoodBadass
@FoodBadass Жыл бұрын
aka ne ❤️❤️
@pcguid3006
@pcguid3006 Жыл бұрын
අන්න sounds කොලිටි එක 😌
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks ❤️❤️❤️
@mrjaniya5716
@mrjaniya5716 Жыл бұрын
අයියේ හිරුශ අයියා හා සන්ජු අයියා එක්ක ෆුඩ් චැලෙන්ජ් එකක් දෙනකො
@FoodBadass
@FoodBadass Жыл бұрын
sure ❤️
@eatfoodmanju5721
@eatfoodmanju5721 Жыл бұрын
නියමයි සුපිරි
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks ❤️❤️❤️
@amandirajapaksha9733
@amandirajapaksha9733 Жыл бұрын
සුපිරියක් ♥️
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks nangi ❤️
@HIKINGTRAILash
@HIKINGTRAILash Жыл бұрын
❤️❤️
@pawanchandima2855
@pawanchandima2855 Жыл бұрын
chama vs bana චැලේන්ජ් එකක් ඕනා 😊
@FoodBadass
@FoodBadass Жыл бұрын
Damu neda
@kalanamadushan994
@kalanamadushan994 Жыл бұрын
සුපිරියක්
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks bokka
@AathifAhamed456
@AathifAhamed456 Жыл бұрын
Superb love u
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks ❤️
@කාරියකරවනරාළ
@කාරියකරවනරාළ Жыл бұрын
අඩේ බානා ඇක්ටිව් පිට ඉදහන්කෝ.😁😁
@FoodBadass
@FoodBadass Жыл бұрын
Ela ela aka thama mn kiyanam
@ZeeJayy
@ZeeJayy Жыл бұрын
Patta 🔥✌🏻
@FoodBadass
@FoodBadass Жыл бұрын
adarei
@ZeeJayy
@ZeeJayy Жыл бұрын
@@FoodBadass ekenma ✌🏻
@otunupalandanakumara2289
@otunupalandanakumara2289 Жыл бұрын
Bana godak kanawa tamai namuth e kana kama piliwelak.dakinnata piriyai.
@FoodBadass
@FoodBadass Жыл бұрын
😍😍😍😍
@dpdproduction6322
@dpdproduction6322 Жыл бұрын
thabili eke ube kelath godak damma
@FoodBadass
@FoodBadass Жыл бұрын
ha haa
@naturelive8806
@naturelive8806 Жыл бұрын
Ricron cheese kotthu is best
@FoodBadass
@FoodBadass Жыл бұрын
Wil see
@Pasan-n5h
@Pasan-n5h Жыл бұрын
Pilawoos Maharagama නම් මෙලෝ රහක් නෑ! 😂
@FoodBadass
@FoodBadass Жыл бұрын
aka original nemei
@shanprasad3304
@shanprasad3304 Жыл бұрын
Appo ow melirahak na maharagama ekanam🤮🤮
@FoodBadass
@FoodBadass Жыл бұрын
sirawata
@samithaisards9950
@samithaisards9950 Жыл бұрын
Bana nikan thabili bonna hadanne wal wadakata giya japan ekek wage hahaha
@FoodBadass
@FoodBadass Жыл бұрын
😜😳
@rikazarooz6789
@rikazarooz6789 Жыл бұрын
Bamba pilawoos supiri
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks ❤️❤️❤️❤️
@kavinduumayanga4628
@kavinduumayanga4628 Жыл бұрын
රෝස්ට් චිකන් එක කීයද්
@FoodBadass
@FoodBadass Жыл бұрын
😳😳😳
@dilansampath5167
@dilansampath5167 Жыл бұрын
Super👍
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks ❤️
@nishanthiperera8410
@nishanthiperera8410 Жыл бұрын
Lassanai puthala ❤
@FoodBadass
@FoodBadass Жыл бұрын
❤️❤️❤️❤️❤️
@srimalisasandara9781
@srimalisasandara9781 Жыл бұрын
කෑම ටික නම් සුපිරි කියලා දැක්කාම තේරෙනවා. බිත්තර රොටී කාලා තිබ්බට ඔහොම ලූනු සැලඩ් එක වගේ කාලා නෑ.එහෙම නම් මරු වගේ.
@FoodBadass
@FoodBadass Жыл бұрын
aka ne thanks ❤️❤️❤️❤️
@supunchathuranga577
@supunchathuranga577 Жыл бұрын
රැවුල කපන්න එපා බ්‍රෝ..😁😁
@FoodBadass
@FoodBadass Жыл бұрын
aka ne neda
@neshanweerasingha5493
@neshanweerasingha5493 Жыл бұрын
pereda rice ekak gatta melo rahak ne.🥲
@FoodBadass
@FoodBadass Жыл бұрын
Seriously
@nilukadamayanthi6776
@nilukadamayanthi6776 8 ай бұрын
Apo hari apiri siduy wamane yanna awa ethanata ghilla
@sahanmadhawag
@sahanmadhawag Жыл бұрын
Cheese කොත්තුවක් කන්න ගියා කාගන්න බෑ මෙලෝ රහක් නෑ 😑
@FoodBadass
@FoodBadass Жыл бұрын
ehma wenna be nee
@vimansahettiarachchi722
@vimansahettiarachchi722 Жыл бұрын
bana kala wadi welamada mnda nikn slow motion 😂
@FoodBadass
@FoodBadass Жыл бұрын
hehehe 😘😜😜😜😜
@rishadnice8892
@rishadnice8892 Жыл бұрын
Ricorn try karalla ballana
@FoodBadass
@FoodBadass Жыл бұрын
Ok sure
@sachinthaillangakoon6546
@sachinthaillangakoon6546 Жыл бұрын
ළඟදී ම එනවා....
@FoodBadass
@FoodBadass Жыл бұрын
❤️❤️❤️❤️
@foodshowsl2353
@foodshowsl2353 Жыл бұрын
suppa
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks brother
@Kaushipathirana
@Kaushipathirana Жыл бұрын
😋
@FoodBadass
@FoodBadass Жыл бұрын
😍😍😍
@steffymediasrilanka3083
@steffymediasrilanka3083 Жыл бұрын
raheema parata ekath patta try karala balanna
@FoodBadass
@FoodBadass Жыл бұрын
place eka
Al Mass අවුල | War Of Biriyani
15:31
Food Badass
Рет қаралды 26 М.
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,7 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 14 МЛН
Un coup venu de l’espace 😂😂😂
00:19
Nicocapone
Рет қаралды 3,9 МЛН
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 6 МЛН
$2 Sri Lankan Chicken & Cheese Kottu 🇱🇰
29:10
Travel with Luke Damant
Рет қаралды 192 М.
I tried the BEST Foods in Chennai for 24 Hours
13:32
Khalid Al Ameri
Рет қаралды 3,4 МЛН
🍉😋 #shorts
00:24
Денис Кукояка
Рет қаралды 3,7 МЛН