Top 3 Restaurants for Chicken Kottu Around Colombo | කොළඹ තියෙන ප්ලේස් වලින් ඔන්න අපි කොත්තු ගෙනාවා.

  Рет қаралды 156,148

Food Badass

Food Badass

Күн бұрын

මීට කලින් අපි ඔයාලට කොළඹ තියෙන හොඳම බිරියානි ප්ලේස් ටික ගෙනාවා මතක ඇති.ඒ වගේම තමා මේකත් මේ තියෙන්න කොළඹ අවටින් චිකන් කොත්තු එකක් කන්න සුපිරිම ප්ලේස් එක මොකක්ද කියලා තෝරපු එක.අපි 2022/11/04 YT, FB Whatsapp යන හැම එකේම post එකක් දාලා ඔයාලගෙන් ඇහුව මොකක්ද කොළඹින් කොත්තු එකක් කන්න හොඳම තැන කියලා.ඒ post එකට ආපු comments වලින් වැඩියෙන්ම අපු ප්ලේස් ටිකෙන් තමා කොත්තු ටික collect කරේ.ඔක්කොම ප්ලේස් 7ක් තියෙනවා. ඒ හතෙන් අපි සුපිරිම 3ක් තේරුවා.
01) Hotel De Plaza Kollupitiya 880LKR
02) Ricorn Hotel Maradana 850LKR
03) Big Plate Bambalapitiya 1250LKR
04) Grand Pilawoos Bambalapitiya 900LKR
05) AAhot Maradana 850LKR
06) Mr Kottu 800LKR
07) Kottu Labs 1200LKR
අපේ සෙට් එක
Ashen Banagala (Manager / Presenter)
/ badassbana
/ ashenbanagala
Hirusha Silva (Presenter / Editor)
/ hirusha.dulanja
/ hiru_sha
Jayasanka Peiris (Manager | Videographer)
/ sanju.jayasanka
/ jayasanka_peiris
Gayasara Weerasinghe (Videographer)
www.facebook.c...
/ gayasara_
Manul Kaushal (Videographer)
/ manula.kaushal.7
/ manula_kaushal_photogr...
Heshan Kuruppu (Music)
/ heshkuru94
/ heshan_kuruppu
KZbin channel Link එක
/ foodbadass
We review all kind of foods, places, food challenges and foods related events.
Facebook -
/ foodbadass
-Facebook group -
/ foodbadass
Instagram -
/ food_badass
Twitter -
/ foodbadass
TikTok -
vm.tiktok.com/...
#kottu #colombo #srilanka
www.foodbadass.com
Foodbadass@gmail.com
0766993664 Ashen Banagala
0718838291 Jayasanka Peiris
contact us.
Subscribe us & keep in touch

Пікірлер: 887
@nmadw2836
@nmadw2836 Жыл бұрын
ඇත්තටම මේ review එක බලලා ඔය ගෙල්ලෝ දෙන්නා ගැන මාරම respect එකක් ඇති වුණා ඔය කියන තැන් ගොඩක කොත්තු වෙන youtubers ලා review කරාට කවදාවත් ඒ කට්ටිය honest reviews දෙන්නෙ නෑ. මම ඔය තැන් ගොඩකින් කාලා තියෙනවා කිව්ව දේවල් හරියටම හරි.
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks anytime 😍😍😍
@ayuview9870
@ayuview9870 Жыл бұрын
Meka nam.sirama katawa un sponsor kargena boru kiynwa
@nanduncharuka5824
@nanduncharuka5824 Жыл бұрын
Comment karanna hituwa witharai ekath thiyenawa.. Issarhatath video onnee... Dolphin kotthuth karamu ne 💞
@sankagajaba296
@sankagajaba296 Жыл бұрын
අහන්න දෙයක් නෑ ආයෙත් සුපිරියක් තමා මේ රිවීව් එකත්. සල්ලි වලට රිවීව් කරන අර ලොන්ත බන්ඩා වගේ නෙවෙයි කියන්න තියෙන දේ හරියටම කියනවා. පට්ට මචං ❤
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks 😍😍😍
@aravindaic
@aravindaic Жыл бұрын
True ❤️
@preyankara5557
@preyankara5557 Жыл бұрын
ඇත්ත බං උබලගේ රිවීව් නම් No1 මොකද?මමත් මරදාන කිට්ටුව නිසා කොත්තු කන්න Ricon hotel එකට යනවා එතන හොදයි වගේම උබලා කිව්වා වගේම තෙල් වැඩි.. එතන Rice එක කොත්තුවට වඩා මට සෙට් උනා. තෙල් ටිකක් වැඩි එක තමා අවුල....අනිත් කාරනේ තමයි sanka Gajaba කිව්වා වගේ මමත් කියන්න හිටියේ ලොන්ත බණඩා උගේ බඩත් ඉස්සරහින් තියාගෙන කන කටින්ම කෑම හරියටම set නැතිවත් ඌට sponsor කරන නිසා ඕකා.. ඒ තැන් වලට ගිහින් පිනට කාලා coliti නැති test නැති තැනුත් හොදයි කියනවා... ඒ අතින් නම් උඹලා දෙන්නා නියමයි..👍👊❤️
@vimukthigeeth5502
@vimukthigeeth5502 Жыл бұрын
ඒකනම් ඇත්ත...බංඩට සල්ලි දුන්නොත් ගූත් කන සීන් එකක් තියෙන්නේ...ගූ කාලා...ම්ම්ම් රසායි කියයි.....ඒ අතින් උබල දෙන්න සුපිරි බං
@aselachanaka2260
@aselachanaka2260 Жыл бұрын
බණ්ඩා නං සල්ලි වලට රිවිව්ස් කරනවා කියන එක තමයි තේරෙන්නේ... බොර කිව්ව තැන් කීපෙකටම ගිහිං බැලුවා. පට්ම චාටර්... මුං දෙන්නා නං එහෙම නෑ. මුං එළ
@sasyasenarath9919
@sasyasenarath9919 Жыл бұрын
Ricorn එකේ කොත්තුව නම් ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් පට්ට♥️🥺 310යි ඒ කාලෙ. හැබැයි පොඩ්ඩක් තෙල් නම් වැඩී.. Mr kottu, Kottulabs නම් ගන්න දෙයක් නෑ කොහොමත්😅 මොනව උනත් පට්ට review එකක්.. සුපිරී🫶🏻
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks 😍😍😍
@rukshank
@rukshank Жыл бұрын
දැනට තියෙන හොදම review දෙන චැනල් එක තමා මේක. හොද නරක දෙකම බය නැතිව කියනවා. අනිත් අය වගේ දෙන ඕනෙ ජරාවක් හොදයි කියන්නෙ නෑ. මට මේ චැනල් එක මුලින්ම සෙට් වුනේ බිරියානි review එකෙන්. ඊලගට චිකන් rice review එකක් කරමු.
@FoodBadass
@FoodBadass Жыл бұрын
ok brother karamu neda
@aselachanaka2260
@aselachanaka2260 Жыл бұрын
ඔයාලා දෙන්නගේ රිවිව්ස් පට්ට අවංකයි. සල්ලි වලට රිවිව්ස් කරන අය වගේ නෙමෙයි. අප්සෙට් නං අප්සෙට් කියල කියනවා... Respect you මචංලා... 👍👍👍💖
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks 😍😍
@romy_macmiller2377
@romy_macmiller2377 Жыл бұрын
Mr kottu එක ඉස්සර අවුලක් නෑ.. දැන් නම් කොහේ උනත් අවුල් බන්.. ඉස්සර තිබ්බ කොලිටිය දැන් නෑ.. මෙලො රහකට නෑ.. ඒ ගානට වෙන තැන් වල සුපිරියට දෙනවා..පොඩි පොඩි කඩ වල..❤️
@FoodBadass
@FoodBadass Жыл бұрын
aka ne ane
@vikashdeshitha
@vikashdeshitha Жыл бұрын
ow aththa
@engdileepa7614
@engdileepa7614 Жыл бұрын
Eka nam aththa bn. Rajagiriye eke nam godk aul
@techfever2719
@techfever2719 Жыл бұрын
Mr kottu pannipitiya ekath awl bn
@romy_macmiller2377
@romy_macmiller2377 Жыл бұрын
@@techfever2719 ඔව් බන් .. යාලුවෙකුත් කිව්වා මට.. එකත් අවුල් කියලා.. දැන් උන්ගේ brand name එක විතරයි බන්.. මේලෝම කමකට නෑ දැන්.. කිසිම කොලිටියකුත් නෑ..
@kavindulayan8084
@kavindulayan8084 Жыл бұрын
Video බලන්නෙ ඇත්තම කියන නිසා අනිත් අය කියන්නෙම බොරුනෙ නියමයි ඒක 😎😎
@FoodBadass
@FoodBadass Жыл бұрын
aka ne 😍😍😍
@ayuview9870
@ayuview9870 Жыл бұрын
Sirwtama
@Ashenkavindujayasundara
@Ashenkavindujayasundara Жыл бұрын
Thanks mcn colombo ආවම සමහර famous කඩවලට ගිහින් හුගක් සල්ලි දීල මෙලෝ රහක් නැති කෑම කාල ගිහින් තියෙන්ව අපි වගේ කොලඹින් පිට උන්ට මේ වගේ reviews පට්ට වටිනව එතකොට දැනගෙන ගිහින් කන්න පුලුවන් thanks mcn
@FoodBadass
@FoodBadass 11 ай бұрын
Anytime brother
@chandimapiyumal3304
@chandimapiyumal3304 Жыл бұрын
පට්ට රිවිව් එක මචං ගුඩ් ලක්. පිනට කාලා බොරුවට හොඳ කියන් නෑ කෙලින්ම හොඳ නරක කියනවා ❤️‍🔥💙
@FoodBadass
@FoodBadass Жыл бұрын
adarei
@AutobotSL
@AutobotSL Жыл бұрын
Mr kottu 😂 කොත්තු කාපු නැති උන්ට හොඳයි
@FoodBadass
@FoodBadass Жыл бұрын
😁😁😁😁✌️
@shanprasad3304
@shanprasad3304 Жыл бұрын
Ekanam atta melo rahak na ban
@jagathsirilal
@jagathsirilal Жыл бұрын
සහෝලා මරු වැඩක් අද නම්.අයේ ඉතිං කියල වැඩක් නැ foodbadass කරොත් ඉතිං සුපිරියක් තමයි ආ. කාට උනත් වටිනවා රසට කන්ඩ සැකයක් නැතුව ගිහිං බය නතුව කන්ඩ පුළුවන් තැන් ගැන කිවට.එහෙනම් ජයවේවා සෙට් එකටම...❤️❤️❤️❤️
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks ape sahodaraya 😍😍😍
@pcguid3006
@pcguid3006 Жыл бұрын
මරු මරු බන්ග්😹 ඉලගට ඔනෙ අර ලොකෙ සැරම චිප් චැලෙන්ජ් එකක් කරල්ලකො💯❤
@FoodBadass
@FoodBadass Жыл бұрын
😍😍😍😍
@sasifdo3642
@sasifdo3642 Жыл бұрын
කොත්තු නම් ආගමක් 🥰🥰ඇත්තම කිව්ව එක නම් ගොඩක් හොදයී මරු👌👌👌🔥
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks 😍😍😍
@rivindusperera
@rivindusperera Жыл бұрын
Ricorn එක ඉස්සර ඉස්කෝලේ යන කාලෙ හැමදාම වගේ ගිය තැනක්. මතකයන් ගොඩයි. 2019 වගේ කාලෙදි sawan එක පිරෙන කොත්තු එක 390යි. තාමත් මරදානේ යනකොට කන්න යන තැන.
@FoodBadass
@FoodBadass Жыл бұрын
amatahudu ahemada than 😔😔😔 kottu we gana
@chanakaabeysighe7166
@chanakaabeysighe7166 Жыл бұрын
please send location
@sunethwijesuriya4650
@sunethwijesuriya4650 Жыл бұрын
සුපිරි තැනක් හිත හිත ඉද්දි දැක්කේ දෙයියා❤️
@FoodBadass
@FoodBadass Жыл бұрын
😍😍😍😍
@foodchutta
@foodchutta Жыл бұрын
සුපිරි ..කියන්න තියෙන දේ සිරාවටම කියනවා..මරු හොදට වැඩෙ කරනවා....😍❤️❤️❤️
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks 😍😍😍
@achindadushan
@achindadushan Жыл бұрын
Plaza එක තමා සුපිරිම.. Chicken කොත්තුව කාලා ඔහොම නම්, ඒකේ Cheese කොත්තුව කෑවම පිස්සු හැදෙයි. The Best Cheese Kottu is available at Hotel de Plaza
@FoodBadass
@FoodBadass Жыл бұрын
😍😍😍😍
@dinsad123
@dinsad123 Жыл бұрын
Mr kottu නම් නම විතරයි. ගානට පට්ට පාඩුයි. Kottu labs එකේ cheese kottu එක නම් සුපිරියක්.❤️ ට්‍රයි කරලා බලන්න.
@FoodBadass
@FoodBadass Жыл бұрын
sure brother karamu
@samanchandrakumara7335
@samanchandrakumara7335 Жыл бұрын
Dalugama kottu lab ekenan mama kawa eka dawasak. melo rahak na. lunuwat na. nama witarai
@ireshmalaka6798
@ireshmalaka6798 Жыл бұрын
හෙනයක් ගැහුවා වගේ ඇත්තම කියනවා ඒක පට්ට
@FoodBadass
@FoodBadass Жыл бұрын
aken ma
@samudrachandrasekara9949
@samudrachandrasekara9949 Жыл бұрын
Plaza and Bilal always maintain the consistency in their taste....
@FoodBadass
@FoodBadass Жыл бұрын
mmmm
@harshamjayawickrama4657
@harshamjayawickrama4657 Жыл бұрын
නියමයි රිවිව් එක. ඒත් යථාර්ථය ලංකාව තරම් කෑමට බීමට අරින රටක් see more...
@FoodBadass
@FoodBadass Жыл бұрын
😍😍😍😍
@chamidudilshan9420
@chamidudilshan9420 8 ай бұрын
මෙහෙම ඇත්ත රිවිව් කරන එක මරු අයියා නැත්නම් ඕන ජාරාවක් ලංකාවේ අය කනවා💯
@charithmaduranga4576
@charithmaduranga4576 Жыл бұрын
Koththu nam ithin Ricorn Hotel Maradana thamai. Normal eka 850/= Full eka 1030/= hoda thick gravy ekak danawa thawa source chili past ekka mix karanawa. Patta rasai supiri.Try karala balanna lamai.
@FoodBadass
@FoodBadass Жыл бұрын
aka ne ayeth kamu
@charithmaduranga4576
@charithmaduranga4576 Жыл бұрын
@@FoodBadass aniwa mcn 👌
@thisumlii
@thisumlii Жыл бұрын
Hotel De Plaza එකේ Masala Koththu ekath try karala balanna..eka patta😍👌❤️
@FoodBadass
@FoodBadass Жыл бұрын
sure
@dinulanimantha2562
@dinulanimantha2562 Жыл бұрын
සාධාරණ review එකක්.. mr කොත්තු එක මටත් සෙට් වෙන්නේ නෑ. එක පාරක් චීස් කොත්තු කෑවා සිරාවටම සෙට් නෑ .. big plate එක නම් වාසි වගේ 😍
@Shenal_Pererira
@Shenal_Pererira 3 ай бұрын
අඩෝ උඹලගෙ reviews නම් පට්ට. මම සාමන්‍යෙන් comment දාන්නේ නෑ හැබැයි උඹලගෙ videos බැලුවට පස්සෙ comment එකක් දාන්න හිතුනා. උඹලගෙ honest reviews නිසා බලන්නත් interesting.
@FoodBadass
@FoodBadass 3 ай бұрын
Thanks a
@Hasithaleo
@Hasithaleo Жыл бұрын
Mr Kottu nan ගන්න දෙයක් නෑ . මචං එකේ කොත්තුවත් සුපිරි
@FoodBadass
@FoodBadass Жыл бұрын
Hmmmm 😔😔😔
@silunasilva8543
@silunasilva8543 Жыл бұрын
Mr kottu eke rice kottu එක නම් සුපිරියක් තමා seafood chiken rice kottu ඒක ඇවිල්ලා සුපිරියක් ඒක තමා famous item eka ඒකෙ දෙන්නෙ rost chiken නෝර්මල් කොත්තු වට දෙන්නෙ නිකන් කරි එක අනිත් අයිටම් වලට එනවා රෝස්ට් චිකන්
@FoodBadass
@FoodBadass Жыл бұрын
😁😁😁😁 big fan kenek wage mr.kottu
@aselachanaka2260
@aselachanaka2260 Жыл бұрын
Mr. Kottu නං චාටර්... මම ඒකෙන් ජාති කීපයක්ම කාලා තියෙනවා ජපුර හොස්පිට්ල් එක ගාව එකෙන් සහ පන්නිපිටිය එකෙන්... මට්න් කොත්තු එකකුත් කාලා තියෙනවා. ඒකේ මට්න් තිබුනෙම නැති තරම්. මම අඩගහලා පෙන්නුවත් එක්ක. ඒත් ගානක්වත් ගත්තේ නෑ. පන්නිපිටියේ එකට මම ගිහිං තියෙනවා දොලොස්පාරක්. ඒත් ආයෙත්නම් යන්නෑ. මේක කියන්නේ ෆුල්ම සීරියස්.
@FoodBadass
@FoodBadass Жыл бұрын
😳☹️☹️☹️☹️
@dnanayakkara7458
@dnanayakkara7458 Жыл бұрын
වීඩියෝ කොලිටි පුතා සුපිරිම දැන්නම්🤟❤️
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks 😍😍😍
@malindumethsara6635
@malindumethsara6635 Жыл бұрын
නිකමට කියන්නේ .. පුලුවන්නම් පලයන් දෙන්නා එක්ක The Kottu Factory .. පට්ටම 🤟
@FoodBadass
@FoodBadass Жыл бұрын
elama
@AathifAhamed456
@AathifAhamed456 Жыл бұрын
Best food vlogers you guy’s awesome ❤😘🇱🇰
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks 😍😍😍
@BradelyX
@BradelyX Жыл бұрын
100% agreed with the review... Plaza and Pillawoos are unbeaten. But Mr.kottu and Kottu Labs now serving horrible kottu with absolutely no taste
@vasanthakumara1974
@vasanthakumara1974 Жыл бұрын
True
@FoodBadass
@FoodBadass Жыл бұрын
😍😍😍😍
@සනා
@සනා Жыл бұрын
මොරටුව පැත්තේ ආවොත් k zone එකේ තියෙනවා කඩවල් සෙට් එකක් ඒකෙ තියෙනවා cencurion dragon chinese කියල කඩයක් & bel piatto කියලා කඩයක් ඒ කඩවල් දෙකේ කොත්තු මාර රසයි වැඩිපුර රස cencurion dragon එකේ
@FoodBadass
@FoodBadass Жыл бұрын
karala balamu
@aselachanaka2260
@aselachanaka2260 Жыл бұрын
Mr. Kottu එක ඇත්තටම පට්ටම අවුල්. චිකන් දානවට වැඩිය පෙන්නනවා විතරයි. කීපපාරක්ම ස්ටාෆ් එක දැනුවත් කලා... දවසක් ලෑම් කොත්තුවක් කාලා කොත්තුත් එපාම උනා... පුංචිම පුංචි කෑල්ලක් විතරයි තිබුනේ... මම ඒ ගැන ස්ටාෆ් එකට කිව්වා. ඒත් කිසිම තේරුමක් නෑ. දැං යන්නෙ නෑ.
@FoodBadass
@FoodBadass Жыл бұрын
😁😁😁😁 thanks
@dulanrushith7262
@dulanrushith7262 Жыл бұрын
Mr. Kotthu 😂😂🤣 pita ewun andenawa paw ban
@prabhathwaththage1621
@prabhathwaththage1621 Жыл бұрын
Mr Koththu එකෙන් චිකන් කොත්තු 3ක් ගෙනාවා. කටේ තියන්න බෑ දැවිල්ල යි. ඊට පස්සෙ කොම්ප්ලේන් කරා. අයිතිකාරයා ම කතා කරල එව්ව තව 3ක් ඒවත් ඒ ව්දිහයි. ගන්න දෙයක් නෑ.
@senulasanvidu9515
@senulasanvidu9515 Жыл бұрын
මාලබේ තියෙනව Hungrill කියල රෙස්ටූරන්ට් එකක් ඒකෙ ඔක්කොම තියෙනව රයිස්,කොත්තු,බර්ගර්,සබ්මැරින් සී ෆුඩ් කොත්තු නම් අම්මෝ 😎මරේ මරු
@FoodBadass
@FoodBadass Жыл бұрын
😍😍😍😍
@janithweerawarna1991
@janithweerawarna1991 Жыл бұрын
⁣මොන පාරෙද ?
@yasodhapriyashad4392
@yasodhapriyashad4392 Жыл бұрын
@@janithweerawarna1991 talahena sampath bank aka laga
@kalanaliyanage1905
@kalanaliyanage1905 Жыл бұрын
Eeke mix kottuwa supiriy tamay ,gaane hetiyata meat portion hodata tiyenawa,mn daily knwa
@siro554
@siro554 Жыл бұрын
@@kalanaliyanage1905 enderamulla thiyenwne
@shklasith
@shklasith Жыл бұрын
සුපිරි වීඩියෝ එකක් ඊලගට හොඳම Burger ගැන ඕන ❤️
@FoodBadass
@FoodBadass Жыл бұрын
denam aniwaren ma
@thilinanilaksha3550
@thilinanilaksha3550 Жыл бұрын
Mathara හෙළ රැවුලගේ කට ගැස්ම එකේ review එකක් දෙන්නකෝ
@FoodBadass
@FoodBadass Жыл бұрын
denam aniwaren
@vasanthakumara1974
@vasanthakumara1974 Жыл бұрын
මචං පුලුවන්නම් ඇවිල්ල කාල බලපං කැලණිය වරාගොඩ පාරෙ,සපරමාදු ප්ලේස් එක ලග කඩෙන් කොත්තුවක්..... ආයෙ දෙකක් නෑ මචං 1 st class...රස නියමයි, චිකන් එහෙම දානව සුපිරියටම.... ගානත් සාදාරණයි....පුලුවන්නම් try එකක් දීල බලපං
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks api enam
@vasanthakumara1974
@vasanthakumara1974 Жыл бұрын
@@FoodBadass එල එල.....
@rslionbrotv8249
@rslionbrotv8249 Жыл бұрын
බෙලිඅත්තෙ චන්දිමාල් එකේ චීස් කොත්තුවයි චිකන් එකයි ත් පට්ට රූපියල් 750 ෆුල් කොත්තුව
@FoodBadass
@FoodBadass Жыл бұрын
😍😍😍
@nipunamalshan2392
@nipunamalshan2392 Жыл бұрын
උබලා දෙන්නා සුපිරියට කරනවා ප්‍රෝග්‍රෑම් එක. ජය!
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks 😍😍😍
@sltechview5672
@sltechview5672 Жыл бұрын
Mr කොත්තු රහයි කියලා හිතන් හිටියේ ඒත් මට නම් කිසිම ටේස්ට් එකක් නැති කොත්තු වලින් එකක් තමයි ඒක. අනිත් එක කොත්තු ලැබ්ස්.. these both are not worth for the money.
@FoodBadass
@FoodBadass Жыл бұрын
😍😍😍😍
@blackbean273
@blackbean273 Жыл бұрын
චීස් කොත්තු නම් ඉතින් බත්තරමුල්ලේ Master Chef තමයි 🤤👌 ඒකට ගහන්න චීස් කොත්තු එකක් නෑ Colombo වල 😌
@FoodBadass
@FoodBadass Жыл бұрын
elama
@shanukaac9358
@shanukaac9358 Жыл бұрын
Ekenma hoda place ekak❤️
@senulasanvidu9515
@senulasanvidu9515 Жыл бұрын
Ow a
@ashancullen
@ashancullen Жыл бұрын
Supiriyak thama
@harinduhimasara1
@harinduhimasara1 Жыл бұрын
Maharagama pillawoods ekath wasi ekath test karala balanna
@shanedirisingha971
@shanedirisingha971 Жыл бұрын
මතුගම ටියනවා අගලවත්ත පාරෙ සම්පත් පුද්සිටි එකෙ අයිනේ පොඩි කඩයක් සුපිරි එටන කන්න ඉඩ නැ හැබැයි ගෙන්නත් කන්න අම්මා සුපිරි සුපිරි
@FoodBadass
@FoodBadass Жыл бұрын
😍😍😍
@ChaMa.Gaming
@ChaMa.Gaming Жыл бұрын
කැස්බෑවේ තියෙනව පරන ඩිපෝ එක ගාව දික්වැල්ල කියල කඩයක් ඒකෙ කොත්තුව ට්‍රයි කරල බලන්න 500 වෙන්නෙ රෝස් චිකන් සුපිරි ගෙවන ගානට පට්ටම වටිනවා.මන් කාපු සුපිරිම කොත්තුව😌
@FoodBadass
@FoodBadass Жыл бұрын
api kamu
@ayeshlakshanedirisinghe7735
@ayeshlakshanedirisinghe7735 Жыл бұрын
නුගේගොඩ ජුබිලි කණුව හංදියේ Cimply yummy එකේ කොත්තුව පට්ට, take away විතරයි, ඒකත් try කරමු 😍❤️
@FoodBadass
@FoodBadass Жыл бұрын
😍😍😍
@newinnovator4315
@newinnovator4315 Жыл бұрын
Delaknda handiye koththu kadayak thibba maru ekanam
@yasithudayanga2063
@yasithudayanga2063 Жыл бұрын
Honest review..respect 🖤
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks 😍😍😍
@pasanmadura9620
@pasanmadura9620 Жыл бұрын
කද්දි මුලින් gravy add කරන් නැතුව කාලා.. ඊට පස්සෙ gravy ඇඩ් කරලා feedback එක දෙන්න.. සමහර් එව්වගෙ gravy එක ඇඩ් කලාම රහ සම්පූර්නෙන්ම වෙනස් වෙනවා😂😢
@FoodBadass
@FoodBadass Жыл бұрын
ath melo rahak naha bn
@vikumshiwantha1817
@vikumshiwantha1817 Жыл бұрын
කඩවත,කිරිබත්ගොඩ,ගම්පහ area එකත් වෙලාවක ආක්‍රමණය කරමු🔥
@FoodBadass
@FoodBadass Жыл бұрын
allamu
@chenukasiriwardana3155
@chenukasiriwardana3155 Жыл бұрын
@@FoodBadass කඩවත නම් ima s food බන් කොත්තු වලට සුපිරි පොට් එක ☝
@kasunigunathilake7381
@kasunigunathilake7381 Жыл бұрын
Real review.. Great job guys 😍😍😍
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks 😍😍😍
@PsychoGaming-uy4zq
@PsychoGaming-uy4zq Жыл бұрын
video එක සුපිරි boys cook with badass ටිකක් කරන්නකෝ මාර ආසාවෙන් බැලුවේ ❤
@Poddaiya
@Poddaiya Жыл бұрын
කොත්තු කියන්නේ ආගමක් ඉතිම්❤🎉
@FoodBadass
@FoodBadass Жыл бұрын
aka ne brother
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
අනේ ගොනෝ ලෝකයේ තියෙන unhealthiest ම කෑමක් තමයි ඕක. කාපල්ලා...
@Poddaiya
@Poddaiya Жыл бұрын
@@barneycasting8331 😇ඒකනි ඒකනි😁🫵
@FoodBadass
@FoodBadass Жыл бұрын
ahema kiyana eppa
@FrankLucas-eq1os
@FrankLucas-eq1os Жыл бұрын
ඔව් ආගම සිහිවෙනවා පහුවදාට රෙන්ඩ ගිහාම 😃
@tashcreation1130
@tashcreation1130 Жыл бұрын
WTC එක ලග තියනPillawoos bamba එකේ කොත්තු එක මරු
@pasindudilshan4175
@pasindudilshan4175 Жыл бұрын
අවංකම දෙන්නෙක් ❤️
@FoodBadass
@FoodBadass Жыл бұрын
aken ma thanks
@haynesdemel2072
@haynesdemel2072 Жыл бұрын
mr kottu kottu labs නම විතරයි මේලෝ රහක් නෑ පට්ට ගනන් පොඩි කඩ වල ඊට වඩා සුපිරි
@FoodBadass
@FoodBadass Жыл бұрын
aka ne
@ud5102
@ud5102 Жыл бұрын
Kottu Labs eka dan ganna deyak nah. Api week ekakata kalin wage eekata giya. Chesse kottu ekai normal kottu ekai gaththa. Aththama kiuwoth me wenakan kaapu awulma kottu eka. Eeka ehema une ai kiyala api eke head office walata katha karala hoyala baluwa... baladdi eeka dan karanne kalin kottu labs hodata karagena giya aya nemeilu. Eeka wena kattiyak aragenalu karanne. Habai ekama brand name eka thiyage. Anunge pahanen eliya balano wage wadak thamai. E hodata thibba brand eka nathima karala danna egollo hadanne. Api giye nawala outlet ekata. Eeke place, food and service 100% awul. Eeka nisa wena kohen hari try karanna but kottu labs giyoth loku aparadayak. Gaana deela kaama eka thiyala thamai enna wenne. Ee tharam kate thiyanna bahhhh
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks inform that😍😍
@madushandilruk
@madushandilruk Жыл бұрын
සුපිරි වැඩක් මචෝ ❤️
@k.a.d.lakmaltharusha9180
@k.a.d.lakmaltharusha9180 Жыл бұрын
කොත්තුවේ real test එක එන්නෙ නිවෙන්න කලින් කෑවම තමා ඔතලා විනාඩි දහයක් වගෙ ගියාම බෙරි වෙලා ෆක් වෙලා යන්ව, ඔය තික්නස් එක වැඩි ග්‍රේවි එක තමා නියම කොත්තු හොද්ද, ඔකටම තමා කොලඹ මස් කරිය කියන්නෙත්, වෙලාවක පානදුර - කිදෙල්පිටිය පාරෙත් කොත්තු රිවිව් එකක් ගෙන්නකො පානදුරෙ ටවුන් එකට වඩා කොත්තු කඩ තිනව හිරන පාරේ , මන් හිතන්නෙ පානදුර එරියා එකෙ වැඩිම කඩ ගාන තින්න් හිරණ පාරෙ තමා😍
@FoodBadass
@FoodBadass Жыл бұрын
elama gemu
@sameerazoysa7996
@sameerazoysa7996 Жыл бұрын
අපේ ගෙවල් පැත්තේ කොත්තුව රුපියල් 400යි.බැදපු චිකන් කෑල්ල පට්ට සයිස්..
@FoodBadass
@FoodBadass Жыл бұрын
🧐🧐🧐🧐 sirawata
@pataleed
@pataleed Жыл бұрын
ඒ පැත්තෙ රෑට 🐔 එහෙම නැති වෙනවද🤪🤪
@pubuduchamara5611
@pubuduchamara5611 Жыл бұрын
400ta කොහෙද bn koththu mehe 800/900 🙄
@sameerazoysa7996
@sameerazoysa7996 Жыл бұрын
@@pubuduchamara5611 කොළොන්නාවෙ කමර්ෂල් බැංකුව ඉදිරිපිට හෝටලයෙ.. ඇවිත් අරං යන්න..
@techfun9463
@techfun9463 Жыл бұрын
Dehiwala "THAMBAPANNI" hama kamàkma quality ,superb place❤❤❤
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks ❤️💪
@gangaramahamudaviharayadel914
@gangaramahamudaviharayadel914 Жыл бұрын
නියමයි අයියේ ඇත්තම කිව්වට...
@p.d.d.dwickramasinghe5238
@p.d.d.dwickramasinghe5238 Жыл бұрын
Oya rath una pan ekata plastic keli obanna nathi thanak puluwannam hoyala recommend krahan. Otherwise people will end up with cancers having eaten from these buggers. Plaza eka bhlan plastic bothal katak pan ekata obanne. Same in other places
@FoodBadass
@FoodBadass Жыл бұрын
😳😳😳😳
@randikadayan2112
@randikadayan2112 Жыл бұрын
kottu lovers ❤. Niyamai jayawewaa
@FoodBadass
@FoodBadass Жыл бұрын
😍😍😍😍
@susanthafernando6383
@susanthafernando6383 3 ай бұрын
Kotthu is yummy.. unfortunately it’s not a healthy one for anybody. Twice for a month… yes that’s okay. I think meat or fish ones have to be roasted or slow cooked (pulled meat level). Not fried or cooked in curry. Gravy (thickened)must be separated.
@FoodBadass
@FoodBadass 3 ай бұрын
Thanks
@littlechuckygaming335
@littlechuckygaming335 Жыл бұрын
අවිස්සාවෙල්ලේ බඩා එකත් cover කරමු😍💗
@anushkaperera5485
@anushkaperera5485 Жыл бұрын
කොහෙද තියෙන්නේ
@sasmithaminidu8568
@sasmithaminidu8568 Жыл бұрын
Mr kottu supiri ❤ ඔය හරි නෑ කියන උන් කmr kottu එකෙන් කාලත් නැතුව ඇති බොරුව දෙන්නෙ
@FoodBadass
@FoodBadass Жыл бұрын
😛😛 ha
@ravindupramod7896
@ravindupramod7896 Жыл бұрын
Oyalage hode thamai set nthnm ek kelinma kiynwa...set nm ekath kelinma kiynwa..apit ethkot hoda adahask gnn puluwn eken❤️
@FoodBadass
@FoodBadass Жыл бұрын
aka ne 😍😍😍
@ishanibernadeth2604
@ishanibernadeth2604 Жыл бұрын
Lavinia restuarant baththaramulla - chicken koththu is so yummy
@FoodBadass
@FoodBadass Жыл бұрын
ohh try karamu
@hi_pasi
@hi_pasi Жыл бұрын
Koththuwak kanna onanam LAND OF KINGS thama... Kaduwela, battaramulla 😍😋👍
@manojjayawardena1065
@manojjayawardena1065 Жыл бұрын
Next time පෑලියගොඩ Nawaloka Hotel & Bakery එකේ chicken kottu එකත් try කරන්න. පට්ට රසයි. ගානත් shape....
@FoodBadass
@FoodBadass Жыл бұрын
ok sure 😍😍
@HansaniKalhari
@HansaniKalhari Жыл бұрын
​@@FoodBadasssulthan akath
@deshanbandara2313
@deshanbandara2313 Жыл бұрын
Nice comparison with real comments.
@FoodBadass
@FoodBadass Жыл бұрын
😍😍😍
@beastgamersl8354
@beastgamersl8354 Жыл бұрын
Ela bn Attama kiyana 1kata nam👍👍
@FoodBadass
@FoodBadass Жыл бұрын
😍😍😍
@kesaranimasha2437
@kesaranimasha2437 Жыл бұрын
Recorn eke cheese kottu ekath next level… Orugodawatte Flower dream ekath elakiri
@FoodBadass
@FoodBadass Жыл бұрын
😍😍😍 nice
@darshanakavinda2488
@darshanakavinda2488 Жыл бұрын
කොත්තු නම් plaza🌝❤️
@FoodBadass
@FoodBadass Жыл бұрын
aka ne 😍😍😍
@ishanfarooz1089
@ishanfarooz1089 Жыл бұрын
Davasaka set vemu Ricorn Wellawatta eke aye niyamai Cheese kottu and Chicken Dolphin eka
@FoodBadass
@FoodBadass Жыл бұрын
set wemu 😍😍😍
@sasanthikushani2693
@sasanthikushani2693 Жыл бұрын
Mr kottu eke cheese eka godak rasai eka try krnn , රාජගිරියේ eka ptta🙂
@FoodBadass
@FoodBadass Жыл бұрын
ok sure
@dehey4310
@dehey4310 Жыл бұрын
Mr kottu eke roast chicken eka ganna.. Kottu වර්ග dekk තියෙනව
@FoodBadass
@FoodBadass Жыл бұрын
Thanks ❤️😎
@Sarojsomarathne
@Sarojsomarathne Жыл бұрын
Should try cimply yummy at nawala , chicken bacon cheese is awesome We had road house back then too bad its not anymore 😥
@FoodBadass
@FoodBadass Жыл бұрын
😍😍😍
@gamingwithsorry5191
@gamingwithsorry5191 Ай бұрын
මෙ වගේ වීඩියෝ දහන්කො අයියෙ තව
@FoodBadass
@FoodBadass 9 күн бұрын
Denm saturday lasthi wena
@gamingwithsorry5191
@gamingwithsorry5191 9 күн бұрын
@@FoodBadass panaduren compare video oni hama ekenma 😪
@mamakamthi7735
@mamakamthi7735 Жыл бұрын
කිරිබත්ගොඩ අවටින් එකක් ඔනේ 😍
@FoodBadass
@FoodBadass Жыл бұрын
Denam
@aniljayawardena3249
@aniljayawardena3249 Жыл бұрын
I usually watch you guys videos and they're all good. Yesterday I visited pilawoos for the first time and ordered a large portion of cheese kottu and a large portion of chicken fried rice. The fried rice was absolutely terrible and the place wasn't clean and the service was horrendous. But cheese kottu was ok but cannot be recommended.
@FoodBadass
@FoodBadass Жыл бұрын
Seriously ??🤔🤔
@aniljayawardena3249
@aniljayawardena3249 Жыл бұрын
@@FoodBadass yes. May be at the time you bought them would have been good
@chankawijsinghe1207
@chankawijsinghe1207 Жыл бұрын
පට්ට වැඩක් මචං සුපිරි
@sameerazoysa7996
@sameerazoysa7996 Жыл бұрын
කොත්තු ලැබ් එකේ සේවකයන් ට කියන්න ඕන රිකෝන් එකෙන් සය මාසික කොත්තු පාඨමාලා වක් හදාරන්න කියලා..
@chasithasanoj601
@chasithasanoj601 Жыл бұрын
🙃
@FoodBadass
@FoodBadass Жыл бұрын
ambo aka
@bawanthaliyanage4571
@bawanthaliyanage4571 Жыл бұрын
Kottu labs patan gaththa dawase indanma choka
@AkDJ581
@AkDJ581 Жыл бұрын
කොත්තු කියන්නේ ආගමක් 😋👌🤘 නියමයි ජයවේවා ❤️
@FoodBadass
@FoodBadass Жыл бұрын
aka ne
@FrankLucas-eq1os
@FrankLucas-eq1os Жыл бұрын
ඔව් ආගම සිහිවෙනවා පහුවදාට රෙන්ඩ ගිහාම
@chamathbandara3478
@chamathbandara3478 Жыл бұрын
Honda Honda names thiyena kisi place ekaka set na bn paara aine uncle kenek gahana kottu welawakata loweth nathi radai
@FoodBadass
@FoodBadass Жыл бұрын
Wenna plwn
@yasithdinujaya5530
@yasithdinujaya5530 Жыл бұрын
ආදරෙයි ah ✌️💫
@FoodBadass
@FoodBadass Жыл бұрын
😍😍😍😍
@ashiniperera4239
@ashiniperera4239 Жыл бұрын
කිරිල්ලවල The Stage Cafe එකේ චීස් කොත්තු එක ගොඩක්ම රසයි.එක පාරක් කෑවොත් ආයෙම කන්න හිතෙනවා 💪
@FoodBadass
@FoodBadass Жыл бұрын
Ok sure
@rashyy12
@rashyy12 Жыл бұрын
ආලකමන්දාවෙත් රසයි නේ
@Don-px1fe
@Don-px1fe Жыл бұрын
ලංකාවේ අප්සෙට්ම කොත්තුව තමයි Mr කොත්තු
@FoodBadass
@FoodBadass Жыл бұрын
Aka nm atha
@virajrathnayake4422
@virajrathnayake4422 Жыл бұрын
ඒක මරු 🤙👌
@Iamaymansaudi
@Iamaymansaudi 3 ай бұрын
Bro armour Street lanka Hotel hodhai bro try karala balanna asa hithei 😂❤
@FoodBadass
@FoodBadass 3 ай бұрын
Elama
@hansanamihiraj5568
@hansanamihiraj5568 Жыл бұрын
The Riccon Maradana recommended ❤❤❤ And The Plazza Kollupity
@FoodBadass
@FoodBadass Жыл бұрын
💪💪💪💪
@rathnayakamudiyanselageish5086
@rathnayakamudiyanselageish5086 7 ай бұрын
පෙට්ටි කඩ වල හොඳයි. මිස්ටර් කොත්තු, කොත්තු ලැබි වලට වඩා
@saknw1610
@saknw1610 Жыл бұрын
Try kottu from The Foodcycle Their Classic Shimano kottu and Nai miris Kottu is the best in colombo
@FoodBadass
@FoodBadass Жыл бұрын
😍😍😍 we wil
@chandanapriyal4471
@chandanapriyal4471 Жыл бұрын
මරු vedio එක. ඔයාලගේ t 👕 ගන්නේ කොහොමද. ආසයි ඔය ටී එකක් ඇදන් කෑම ට්කක් කන්ඩ .💪💪💪
@FoodBadass
@FoodBadass Жыл бұрын
lagadima denam
@mithumdissanayake7813
@mithumdissanayake7813 Жыл бұрын
වෙනසකටත් එක්ක Sushi Test කරමුද ?? හැබෙයි ලොකු ගානක් යයි වගේ.
@FoodBadass
@FoodBadass Жыл бұрын
hmmm oh ne
@ImanshaMadhushan
@ImanshaMadhushan Жыл бұрын
Hotel de palaza kollupitiya eke kottuwa eye kawa. Pattama rahai. Recon eke ekath e gamanma kawa. Kiwwa wagema Recon eka dansalak wage patta senagak inne. Supiri Badaassss
@FoodBadass
@FoodBadass Жыл бұрын
Mmm 💕
@kasundhanushka809
@kasundhanushka809 Жыл бұрын
hela reulage katagasma review ekk onee
@FoodBadass
@FoodBadass Жыл бұрын
denam lagadima
@vinudinithevhara6140
@vinudinithevhara6140 8 ай бұрын
අනේ master chef එකටත් යන්නකෝ❤❤😢
@spiritofrock87
@spiritofrock87 Жыл бұрын
මචං රෝඩ් හවුස් එකෙන් කාපං ඒක පට්ට❤
@FoodBadass
@FoodBadass Жыл бұрын
eee koheda
@piumiudara2805
@piumiudara2805 Жыл бұрын
@@FoodBadass mount lavinia side eke. food truck ekak. Superb
@shanprasad3304
@shanprasad3304 Жыл бұрын
@@piumiudara2805 ratada thiyenne
@FoodBadass
@FoodBadass Жыл бұрын
ade aka amathaka una ne thalapakatti aka gawa tiena aka neda
@skeyty3708
@skeyty3708 Жыл бұрын
@@FoodBadass ඒක දැන් නැහැ brother මගේ යාලුවෙක් කරේ දැනට කාලා තියෙන සුපිරිම koththuwa 😋😕
@oshininethmi4486
@oshininethmi4486 Жыл бұрын
සුපිරි වැඩක් 😁
@FoodBadass
@FoodBadass Жыл бұрын
thanks aaa 😍😍😍
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 14 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 58 МЛН
Incredible: Teacher builds airplane to teach kids behavior! #shorts
00:32
Fabiosa Stories
Рет қаралды 11 МЛН
Street Foods for Under Rs.100 in Sri Lanka
19:54
Travel Today
Рет қаралды 66 М.