හැමෝටම වැදගත් කරාබුනැටි ප්‍රතිකාරය. | The Clove Treatment. | FOODbodyMIND

  Рет қаралды 729,743

FOOD body MIND

FOOD body MIND

Күн бұрын

Пікірлер: 1 200
@menikesamararathne4550
@menikesamararathne4550 Жыл бұрын
මගෙ අම්මට 101යි. ඔය මුකුත්ම කලේ නෑ. පොඩි කාලෙ ඉඳන් බුලත් කෑව. හැබැයි එයා නිතර කියන දේවල් 2ක් තියෙනව. 1) "මං කවදාවත් කාටවත් වැරැද්දක් කරල නෑ". ඒක ඇත්ත. මං දැනුවත්ව කී දෙනෙකුට උදව් කරල ඇත්ද? 2) කෑ දේ ගඳයි, දුන් දේ සුවඳයි. එයා තාම තනියෙන් bathroom යනව, තනියෙන් කනව. අල, කොහිල, කැරට්, බීට් වගේ දේවල් දුන්නම වාඩි වෙලා සුද්ද කරල දෙනව. සුදු කොන්ඩෙ තාම ඉනෙන් පහලට දිගයි. උදේ පාන්දර 6ට කන්න ටිකක් දීල වතුර දීල ගිහාම ආයෙ කීයට හරි අපෙ වැඩ ඉවර වෙලා ගෙදර එනකම් එයාගෙ කාමරේ ඇඳට වෙලා තට්ට තනියම ඉන්නව. මං උදේ හවස මල් කඩල පහන් හඳුන්කූරු සූදානම් කරල දෙනව එයාගෙ ඇඳ ළඟ තියල තියෙනව, බුදුන් වඳින්න. මං එයාව නිතර නාවන්නෙ නෑ. සුමාන දෙකකට විතර සැරයක් කොහොඹ කොල, වෙනිවැල්ගැට තම්බපු වතුරෙන් නානව.ගානට නිමල වතුර පුරෝල දුන්නම තනියම නා ගන්නව. නිතර මුහුන කට සෝදගන්නව එයා තනියම සීතල ටැප් වතුරෙන්. කොයිදේටත් වඩා හොඳ හිත හා පින්බලය ඉහලයි කියල ඔප්පු කරන ජීවමාන උත්තමාවියක්.
@FOODbodyMIND
@FOODbodyMIND Жыл бұрын
අකමැත්තක් නැත්නම් මට ටෙලිපෝන් නොම්මරේ එවන්න, ස්තුත්යි
@hfernando5184
@hfernando5184 Жыл бұрын
දීර්ගායු වෙිවා අමිමට..ජේසුපිහිටයි.
@ChampaMapa
@ChampaMapa Жыл бұрын
ඩොක්ටර් බත් uyanakota කරාබු නැටි 2.ක් 3k බත් එකට දානවා.
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Жыл бұрын
ඒක ඔබගෙ අත්තම්ම උපන් වාසනාව.හැමෝටම එහෙම වෙන්න බෑ එක එක්කෙනාගෙ දෛවය හැටියට තමයි වැඩ සිද්ධ වෙන්නෙ
@rexmieweerasinghe3376
@rexmieweerasinghe3376 Жыл бұрын
Sasara karapu pina thiyenakan api ජීවත් wenawa. අභය dsnaya,,dan deema පුරුදු kala pina thsmai ගෙනියන්න තියෙන්නේ .
@WasanthaMalani-l9c
@WasanthaMalani-l9c 2 ай бұрын
මම එහෙම දැනගෙන නෙවේ කරබු නැටි දෙකක් කෑවෙ පුරද්දක් වසයෙන් අවු 10 විතර කනවා ඔබතුමාගෙ මේ වැඩසටහන දැක්කම හරිම සතුටක් ආවා මම ඇත්තටම නීරොගියි ඒ නිසා වෙන්න ඇති
@mallikaathugala1849
@mallikaathugala1849 Жыл бұрын
කොරෝනා වලින් බේරෙන්න දීගොඩ කුමාර මහත්තයා කිවුව බෙහෙත තමයි ඔය කරාඹු නැටි 2ක් තේ එකට දාලා බොන්න කියල එතුමා කිවුවා මම අදටත් බොනව අම්මට ,තාත්තා ටත් දුන්නා අපිට ත් හෙම්බිරිස්සාවක් වත් හැදුනෙ නැහැ එතුමාට ත් පින්සිදු වෙන්න ඕන මට මතකයි අපේ තාත්තා කරාඹු ගහක් ලගින් යනකොට ඒ කොළයක් කඩල හපනවා එතකොට අපිත් එහෙම කලා මගෙ අම්මා තාත්තා ත් අවුරුදු 90 ක් ජීවත් උනා ,ඔබතුමා ටත් ස්තුතියි අපිව දැනුවත් කලා ට
@KusumHemalatha
@KusumHemalatha 9 ай бұрын
Wèq
@MaliniJayakody
@MaliniJayakody 8 ай бұрын
Very useful infor ...Dr.Thanls
@prasangikatthilakarathne8180
@prasangikatthilakarathne8180 8 ай бұрын
I
@LeelaLiyanage-ww8dm
@LeelaLiyanage-ww8dm 7 ай бұрын
Ceatran
@ChandraDeSilva-sd7lt
@ChandraDeSilva-sd7lt 6 ай бұрын
ෘ​ඩ@@LeelaLiyanage-ww8dm
@janujanu-c1s
@janujanu-c1s 2 ай бұрын
ගොඩක් වැදගත් ඩොක්ට මෙිවගේ උපදෙස් අපිට කියා දෙනවට මොකද අපි ගොඩක් අසරනයි මෙි මැදපෙරදිග රටවල ඉතින් මෙි සර⁣ල බෙහෙත් අපිට තමයි ගොඩක් වැදගත් ඉතින් බොහොම පින් ගොඩක් ඉස්තුති දිර්ගායුෂ ලැබෙිවා ඒ අමිමටත් ඩොක්ටටත් තෙරුවන් සරනයි
@rohinedissanayake2636
@rohinedissanayake2636 Жыл бұрын
ඔබ තුමාටත් පනිවිඩය දුන් ආත්තම්මාටත් දිර්ඝායුෂ පතමි තෙරුවන් සරණයි
@ranisilva9829
@ranisilva9829 Жыл бұрын
💓🙏👍🙏💓
@PushpaKonara-l4s
@PushpaKonara-l4s 2 ай бұрын
බොහෝ ම ස්තුතියි ඩොක්ටර් මමත් නිතරම පාවිච්චියට ගන්නවා දිර්ඝ ආයු ලැබේවා !!!තෙරැවන් සරනයි..🙏❣️
@lalitharubasinghe8501
@lalitharubasinghe8501 Жыл бұрын
බොහෝම පින් වීඩියෝ‍වට මම අවුරැදු 70 වක අව්වි කෙනෙක් මමත් උදේට කලුදුරැ තේ හැදි 1/4 වගේ සහ උලුහාල් ඇට 15 විතර හිස් බඩ කටට දාල වතුර බොනවා තුනුරැවනේම පිහිටෙන් තවමත් මම දැනට නිරෝගීව ඉන්නව කලුදුරැ ගැනත් වීඩියෝවක් ගේන්න කියල මම ඩොක්ටර්ගෙන් ඉල්ලනව ඔබතුමාට නිදුක් නීරෝගීසුවයම පතමි
@RenukaRathnayaka-n8u
@RenukaRathnayaka-n8u Жыл бұрын
රෝගින් ගැන අගයකර වෙෙද්‍යවරයෙක් හරිම සතුටක් වෙෙද්‍යතුමනි ඔබතුට දිර්ගායුෂ ලැබේවා තවතවත් මේවගේ වැඩසටහන් ගෙන්න සක්තිය දහිර්ය ලැබේවා බුදුසරනි දෙවිපිහයි ඔබතුමාට
@rasikaudawaththa4533
@rasikaudawaththa4533 10 ай бұрын
මේ කතාව ඇහුව පලවෙනි පාර .. විශේෂයෙන් ගැහැනු දරුවෙක් වැඩිවියට පැමිණි පසු,මාසික සුද්දිය වන විට ඇතිවන යටි බඩේ වේදනාව ,අඩු කිරීමට කරාබු නැටි වලට හැකියාව තියනවා..කරාබු නැටි හත අටක් පමණක් අරගෙන හොදින් කුඩු කරගෙන උනු වතුර කෝප්පයකට (t cup) දාලා ටික වෙලාවක් තැම්බෙන්න තියල පෙරල ඒ වතුර එක මද රස්නෙන් බිව්වම ඒ වේදනව නැති වෙනවා..ඒ වගේම කොත්තමල්ලි ඇටත් හොදට තලලා ඇල් වතුරෙ දාලා තියල උදේට බොන කොට අධික රුධිරය වහනය නවතිනවා..
@dhammikamalkanthi2913
@dhammikamalkanthi2913 7 ай бұрын
Koththmalli වලට රුධිරය වැඩිපුර යනවා
@LalithRajakaruna-dx8ip
@LalithRajakaruna-dx8ip 6 ай бұрын
8:48
@gangahethumuni4701
@gangahethumuni4701 5 ай бұрын
​@@dhammikamalkanthi2913 කොත්තමල්ලි බැදලායි ගන්න ඕනි
@ChandaniEdirisinghe-k4v
@ChandaniEdirisinghe-k4v 2 күн бұрын
මමත් හැමදාම දවසට එක වතාවක් හරි කරාබුනැටි කුරැදු කහ පාවිච්චියට ගන්නවා. ඔබ තුමාට ගොඩක් ස්තුතිය 🎉🎉
@shanthijayalath4517
@shanthijayalath4517 Жыл бұрын
කරාබු නැටි 2ක් තලා වතුර අවුන්සයකට දමා රෑට වසා තබා උදේ හිස්බඩට බීම හදවත් රෝග සුවයට හොද බව අසාතිබේ.. ඔබතුමාට බොහොම පින් දැනුවත් කිරීමට.🙏🙏🙏
@maragenandani9751
@maragenandani9751 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබ තුමාට . කියලා දුන් ඒ අම්මට දීර්ඝායුෂ ලැබෙන්න ඕනෙ. තෙරුවන් සරණයි 🙏🙏🙏 ජේසු පිහිටයි 🙏🙏🙏
@princeperera7942
@princeperera7942 Жыл бұрын
අපේ වයිද්‍ය තුමන්ට ගොඩක් පින් මේ දේවල් පහදා දීම ඉතාමත් වැදගත් අපේ සින්හල බෙහ්ව්ත් කවදාවත්ම ශරීරයට අහිත කර නැහැ සියලුම රෝගවලට බෙහෙත් දේශීය වයිද්‍ය ක්‍රමයෙන් සොයාගෙන තියනවා සමහරුන් ඒවා සොයාන්න අමාරුයි කාල වේලාව යන නිසා සින්හල බෙහෙත් කරන්න කැමති නැහැ අපේ වයිද්‍ය තුමන්ට ගොඩක් ඉස්තූතියි තෙරුවන් සරනයි ජේසු පිහිටයි
@sashikajayasinghe-sh2rj
@sashikajayasinghe-sh2rj 6 ай бұрын
ගොඩක් වැදගත් කරුනු රාශියක් ගැන දැනුවත් කිරිම ගැන බොහෝ පින් ඔබ තුමාට . තෙරැවන් සරනයි!!"
@champachampa2603
@champachampa2603 6 ай бұрын
බොහොම ඉස්තුයි ඔබතුමාට මම ත් අවුරුදු හතරක්ම එක දිගටම කාරාබුනැට් පානය කාරා ගොඩක්ම හොදයි ඒ වාගේම තමයි ඔලොයි තෙල් වලට කාරාබු නැට්කුඩු දාලා තෙල් නටවලා කකුල් ආමාරුවට හොද ට අත ගැම හොද කරගන්න පුලුවන්යි
@lathap4045
@lathap4045 Жыл бұрын
ගමිවල අපිට මෙි දේවල් තියෙනවා හොදටම.මෙි වගේ උපදෙස් හරිම වටිනවා.අගේ කරනවා.නිරොිගිභාවය ලැබෙිවා.
@malikajayalath3036
@malikajayalath3036 Жыл бұрын
ඔබ තුමාටත් ආච්චි අම්මාටත් නිදුක් නිරෝගී දීර්ගායුසම්පන්න බාවය ලබේවා තෙරුවන්සරනයි ගොඩක් පින් ස්තුතියි 🙏❤
@chandralathaph7199
@chandralathaph7199 Жыл бұрын
🙏👍🏻👍🏻👍🏻👍🏻👌🙌
@malijayaraj7130
@malijayaraj7130 10 ай бұрын
ඩොක්ටර් මමත් මගේ හැන්බෑග් එකේ කරබුනැටි පොඩි කුප්පියකට දාල තියාගෙන ඉන්නව කොහේ හරි යන විට කරාබු නැටි දෙකක් කටේ දාගන්න පුරුද්දක් තියනව අදටත් මගේ බෑග් එකේ වරදින්නේ නෑ ...ඩොක්ටර්ගෙන් තවත් උපදෙස් ටිකක් ලැබුන හරිම වැදගත් ගොඩක් ස්තුතියි ඩොක්ටර්ට අද ඉදල නටන වතුරට කරාබු නැටි දෙකක් දාල තියල උදේට මම බොනවා. මම හැමදාම උදේට රස්නෙ වතුර වීදුරුවක් බොනවා ඒක නවත්තල කරාබු නැටි දෙක දාල තියල බොනව ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏
@gangahethumuni4701
@gangahethumuni4701 5 ай бұрын
කරාබු නැටි හරිම සැරයිනෙ. කන්නෙ කොහොමද
@daisyindrani9491
@daisyindrani9491 Жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් මේ් වගේ අර්ථවත් දේශනයක් අපට පැවැත්වුවාට, ජේසු පිහිටයි
@RAMANPRIYANTHA
@RAMANPRIYANTHA Жыл бұрын
ඔබ තුමාගේ වැඩ සටහන් පැහැදිලි කෙරීම් හරිම පැහැදිලියි තේරුම් ගන්න ගොඩාක් පහසුයි හරි වැදගත් අපට නීරෝගීව ඉන්නට කියා දෙන ඔබටත් ඉතාමත් නීරෝගීව ඉන්නට වාසනාව සක්තිය ජවය නොවඩුවම ලැබේවා කිය ප්‍රාර්ථනය කරම් ජෙසු පිහිටයි තෙරුවන් සරනයි
@mskorale3200
@mskorale3200 Жыл бұрын
ජිවිත ආරක්ෂාව සඳහා ලබා දුන් උපදෙස් වෙනුවෙන් ඔබ තුමාට බොහෝ පින් අත්වෙිිවා!!! දිිර්ඝායුෂ වෙිිවා !!!
@harshaniwickramasooriya2938
@harshaniwickramasooriya2938 10 ай бұрын
උයන වෙලාවට කරාබුනැට්ටක් කන්න මගෙත් පුරුද්දක් තියෙනව.. දවසට නෙල්ලි ගෙඩි දෙක ගානෙ කෑවමත් නිරෝගී වෙන්න පුලුවන් කියල අහල තියනව
@dilkidilki7970
@dilkidilki7970 Жыл бұрын
ඔබ තුමාට ගොඩක් ස්තුතියි මෙවැනි වටිනා වීඩියෝ වලින් අපව දැනුවත් කලාට.
@geethageetha6443
@geethageetha6443 Жыл бұрын
🙏🙏🙏
@BridgetAnneCaldera
@BridgetAnneCaldera Жыл бұрын
​@@geethageetha6443😊😊😊
@deana1659
@deana1659 Жыл бұрын
ඔබ තුමාට ගොඩාක් පින්
@deana1659
@deana1659 Жыл бұрын
ඔබ තුමාට ගොඩාක් පින් 12:28
@sunilsantha3523
@sunilsantha3523 Жыл бұрын
😊
@alagiyawannapremasiri4882
@alagiyawannapremasiri4882 Жыл бұрын
ගොඩක් ස්තුතියි ප්‍රථම යෙන් ඒ අම්මාට හා ඔබ තුමාට අපි සියලු දෙනාම මේ වගේ වටිනා දේ වලින් දැනුවත් කලාට. බුදුසරණයි 🌹❤🇱🇰🙏මැදපෙරදිග අහසයට සිට
@chandranagahawattta8605
@chandranagahawattta8605 Жыл бұрын
@judeprasanna1806
@judeprasanna1806 6 ай бұрын
බොහෝම ස්තුතියි ඔබතුමාට බොහෝම පින් .
@rohenypuspalata2160
@rohenypuspalata2160 27 күн бұрын
ගොඩක් පින් ගොඩක් ස්තුතියි සර් තෙරුවන් සරණයි. ආයුෂ බොහෝ වේවා. 🤲🤲🤲🙏🏻🙏🏻🙏🏻
@ginendradasasilva8141
@ginendradasasilva8141 11 ай бұрын
ඉතාම වැදගත්උපදෙසකිඔබට තෙරැවන් සරනයි
@MohandiramDaya-xm4rw
@MohandiramDaya-xm4rw Жыл бұрын
තෙරුවන් සරනයි .ඔබ.තුමාට .නොදන්නා දේවල් දැනුවත් කලාට පින් සිදුවනවා ..මම හෙටම කරාබු නැටි.වතුර රට.දමලා.බොනවා ..❤👃පින්.
@sumanalathajayaweera4637
@sumanalathajayaweera4637 6 ай бұрын
අපගේ නිරෝගීතාවය ආරක්ෂා කිරීමට ඔබතුමා දෙන්න අවවාද ප්‍රශංසනීයයි! ස්තුතියි! 🎉🤍🙏 ඔබතුමා ත් නිරෝගීව දීර්ඝායු වේවා! සුවපත් වේවා!! 🪔🪔🪔
@bandaranissanka3736
@bandaranissanka3736 9 ай бұрын
ගොඩක් වටිනවා ඒ උපදෙස්
@sanjeewaniperera1450
@sanjeewaniperera1450 9 ай бұрын
😢😮😅😊😊
@chandraniekanayake4252
@chandraniekanayake4252 Жыл бұрын
Thank u so much Dr. I was diabetic patients 20years. I am having glaucoma Cataract and cervical cervical spondylvsis patient.73years .Recently when i starting with this two spices my B.p normal. Now iam nun diabetic patients. Dr Stopped my tablets.iam proudly saying World no 1 cinnamon powder sprinkle on my oats soups and smoothes. I already fighting with my Insulin resistance ❤
@babykitti537
@babykitti537 Жыл бұрын
What Spices you are using. 1. Cinnamon and What is the second one? Cloves?
@tonyandniro
@tonyandniro Жыл бұрын
Oh really? I too hv BP and eye problem. Can u please tell me how to do it? Waiting for yr reply.
@garumunilalani4194
@garumunilalani4194 Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පිං.🙏තෙරුවන් සරණයි!! මම හැමදාම බත් උයනවිට කරාබු නැටි 2 ක් දානවා.ඒසුවදත් ගුනයක්කුත් තියෙන නිසා.නමුත් මේච්චර ගුනයක් ඇති කියලා හිතුවෙ නැ.දීර්ගායු වේවා.
@udenisamanthi283
@udenisamanthi283 Жыл бұрын
මමත් කරාබු නැටි 2 ක් උදේ tea එකට දාලා බිව්වා කොරොනා පටන් ගත්තා කාලේ ඉදන් කවදත් උන කැස්ස හෙම්බිරිස්සාවක් ඇදුණේ nea ,එ නිසා මගේ අත්දැකීමෙන් කිඋඅන්නේ බොහෝ ම ස්තුති ඔබතුමා ට දිර්ගායුස බොහෝ වෙවා ❤
@pushpakumari2194
@pushpakumari2194 Жыл бұрын
ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරණයි දීර්ඝායු වේවා
@sriyaniwijenayaka556
@sriyaniwijenayaka556 Жыл бұрын
ඉතා වටිනා දැනුමක් ලබා දෙනවාට ඔබතුමාට ගොඩක් ස්තුතියි
@لاتاونسلتا
@لاتاونسلتا Жыл бұрын
සර් ගොඩක් පින් දැනුවත් කරාට බූදූ සරනයි ඔබ තූමාට නිරෝගීමත් සූබ අනාගතයකට මගෙන් සූබ පැතුම්
@nadekawalideniya1358
@nadekawalideniya1358 Жыл бұрын
බෙහෙවින් ඉස්තූති වෛද්‍යතුමනි අප මේ වැනි දේකින් දැනුවත් කිරීම පිලිබද තෙරුවන් සරණයි ඔබ තුමාහට
@malamangala-fo9iy
@malamangala-fo9iy Жыл бұрын
බොහොම ස්තුතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏
@KusumGunawardhana-c6j
@KusumGunawardhana-c6j Жыл бұрын
ඉතා වැදගත් පැහැදිලි කිරීමක්. බොහෝ කරුණු ඉගෙන ගත්තා. ස්තූතියි ඔබට
@NelumLanka
@NelumLanka 11 ай бұрын
මගේ අම්මා මම දන්නා කාලයේ ඉදලම එයා උනු වතුර බොන්නේ කවදාවත් ඇල් වතුර බිල නැතුව ඇති. අම්මට වයස 75. තවම කිසිම ලෙඩක් නැත ඉතා නීරෝගී සුවයෙන් පසු වෙනවා..
@umeshzanjeer3453
@umeshzanjeer3453 Жыл бұрын
ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි දිර්ඝායු වේවා
@mallikarathnayaka1539
@mallikarathnayaka1539 8 ай бұрын
දැනුවත් කළාට ගොඩක් හොඳයි herwan සරණයි පුතේ
@anomaimbulana7839
@anomaimbulana7839 Жыл бұрын
ඉංදියාවේ අය තාමත් කරාබුනැටි බාවිතා කරනවා. මගෙ වියලි කැස්සට රාත්‍රි යේ නිදාගැනිමට පෙර කරාබුනැටි 1 ක් හොදින් හපලා නිදා ගන්න කිවා. ඇත්තටම රෑට කැස්ස නැති උනා.
@priyanthikairangani6275
@priyanthikairangani6275 Жыл бұрын
ස්තුතිසර්..මෙිවගේ.විඩියෝඅපවෙත.දැනුවතකරාට.පලකරාට..ගොඩාක්..ස්තුති..පින්...
@singha6372
@singha6372 Жыл бұрын
බෙහෙවින්ම ස්තූතියි ඔබතුමාට බොහෝම වටිනා පැහැදිලි කිරීමක් . ඇත්තටම පුරුද්දක් වශයෙන් මම සතියට දෙපාරක් විතර කරාඹු නැටි කුඩු ටිකක් තේ එකට දාලා බොනවා..හදවතට ගොඩක්ම හොඳ ඔසුවක් ...
@adithyapriyanka1861
@adithyapriyanka1861 Жыл бұрын
කිරි වලට දාලා බොන්න හොදයිද?
@indranisilva6980
@indranisilva6980 Жыл бұрын
මමත් උදේට
@lakshmilokuumadulige8845
@lakshmilokuumadulige8845 Жыл бұрын
​@@indranisilva69809:59
@bandularathnasiri8697
@bandularathnasiri8697 Жыл бұрын
කරුණු පැහැදිලිව කියාදුන් ඔබට බෙහෙවින්ම ස්තූතියි !
@chandimabandara2138
@chandimabandara2138 Жыл бұрын
ස්තුතියි 🙏ඩොක්ටර් කරාබු නැටි ගැන කල මේ වැදගත් වීඩියෝ එකට ❤ 🙏 🌹
@amanichathurika8533
@amanichathurika8533 Жыл бұрын
ඔබට නිදුක්,නිරෝගිමත් සුවබර දිවියක් ලැබේවා.
@deepthiveryniceresipethank5159
@deepthiveryniceresipethank5159 9 ай бұрын
බොහොම istute doctor budusarani
@kingsleydesilva2424
@kingsleydesilva2424 8 ай бұрын
ස්තුතියි Dr. තෙරුවන් සරණයි දෙවි පිහිටයි.🙏🙏🙏
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Жыл бұрын
ස්තූතියි ඩොක්ටර් පැහැදිලි කිරීම වෙනුවෙන් .
@shiromipunchi6157
@shiromipunchi6157 Жыл бұрын
මගේ අත්දැකීමෙන් කියන්නේ.මන් ඉන්නෙ රට.අවුරුදු දෙක තුනක ඉදලා මගේ අත් දෙක හිරිවැටෙනවා.මීට මාස හතරක වෙලේ ඉදලා කරබු නැටි උනුවතුරට දාලා දවසට එක සැරයක් උදේට බිව්වා.දැන් අත් හිරිවැටෙන එක නතර වෙලා තියෙන්නේ.කරාබුනැටි බොන නිසා කියලයි මට හිතෙන්නේ.මකද මන් කිසිම බෙහෙතක් ගන්නෙ නෑ.ඔලුව අමාරුව හැදුනත් තේ එහෙකට කරාබුනැටි දෙකක් දාල බිව්වම හරි යනවා.මේ මගේ අත්දැකීම්.ඒවා ඔබලාට හරියයිද කියලා දන්නෙ නෑ.හැබැයි මට විස්වාසයි කරාබුනැටි නිසා තමයි.මගේ අත් දෙකේ හිරිය අවුරුදු ගානක් තිබුන එක හොද උනේඅද්ස්ටත් මන් කරාබු නැටි වතුරට දාලා බොනවා.
@anujashamalee6903
@anujashamalee6903 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබට
@nilnadeedasanayaka9504
@nilnadeedasanayaka9504 Жыл бұрын
Thank you somuch
@JayanthaUkwaththa
@JayanthaUkwaththa 9 ай бұрын
thanks doctor budusarani!.🙏🙏🙏
@mangalikaalison6255
@mangalikaalison6255 Жыл бұрын
ස්තූතියි ඔබ තුමාට
@tharushikarunarathna4537
@tharushikarunarathna4537 Жыл бұрын
ඉතා හොද පැහැදිලි කිරීමක් ,ගොඩක් ස්තූතියි
@induhapuarachchi4879
@induhapuarachchi4879 Жыл бұрын
ඔබතුමාට ගොඩක් පිං දීර්ඝ ආයුෂ ලැබේවා ❤️ තෙරුවන් සරණයි 🙏
@ajanthaperera4094
@ajanthaperera4094 Жыл бұрын
ඔබ‍ට DR බුදුසරණයි ස්තුතියි ❤️❤️
@chandanapeiris5417
@chandanapeiris5417 Жыл бұрын
Thank you මමත් මේ බොහෝ දේ කරනවා ඉතා අවිදිමත්ව. දැන් මට විද්‍යාවක් හම්බුනා ❤
@pearlperera2272
@pearlperera2272 Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට.....
@omanmuscat8273
@omanmuscat8273 Жыл бұрын
මේ දැනුවත් කිරීමට ඔබතුමාට බොහොම ස්තූතියි
@padminij123
@padminij123 Жыл бұрын
ස්තුතියි සර් හරිම වැදගත් පැහැදිලි කිරීමක්.
@ranokaranoka6016
@ranokaranoka6016 Жыл бұрын
බොහොම ඉස්තුති ඔබතුමාට දීර්ගායු වේවා 🙏🏾🙏🏾
@somasiripattiwila8887
@somasiripattiwila8887 Жыл бұрын
කැස්ස පවතින වෙලාවට, කරාබු නැටි 1 ක් හෝ 2 ක් හපන්නේ නැතිව කට ඇතුළත තබාගෙන, කටට උණන කෙල පමණක් ගිලිමින් සිටින විට, ස්වල්ප වෙලාවකින් කැස්ස නවතිනවා. උෂ්ණය නිසා හෝ සෙම් ගතිය නිසා හෝ කුමන අන්දමේ කැස්සක් වුවත් මෙය ප්‍රත්‍යක්ෂයි. මවිසින් වසර 45 ක් පමණ සිට අත්දුටු ප්‍රතිකාරයකි.
@roshanijayatilaka8534
@roshanijayatilaka8534 Жыл бұрын
Yes i hv tried this too
@HarrietEkanayaka6
@HarrietEkanayaka6 Жыл бұрын
Ss
@coveredits7422
@coveredits7422 Жыл бұрын
🙏🙏
@chandimaperera853
@chandimaperera853 Жыл бұрын
P
@champanilanthi8234
@champanilanthi8234 Жыл бұрын
😍
@සේපාලිකාසත්සරණි
@සේපාලිකාසත්සරණි Жыл бұрын
ගොඩක් ස්තුති ❤ මමත් මේ බෙහෙත පාවිච්චි කරනවා මම ඉන්නේ පිටරට නිතර නිතර කැස්ස හැදෙන වා ❤ තෙරුවන් සරණයි හැමෝටම
@IndraSiriwardhana-n5u
@IndraSiriwardhana-n5u 3 ай бұрын
කැස්සට හොඳ ද
@FathmaSilva
@FathmaSilva 2 ай бұрын
මම නම් කරාබු නැටිි කනවා ඔබ තුමා ට ජේසු පිහිටයි ❤❤❤❤
@nelumsong5820
@nelumsong5820 Жыл бұрын
ඔබ අපව දැණුවත් කිරීම ගොඩක් ම වටිනවා......... ඔබට තෙරුවන් සරණයි
@chandrikahaputhanthri5927
@chandrikahaputhanthri5927 8 ай бұрын
දැනුවත් කරාට ගොඩක් ස්තුතියි
@Sugandi-hp3yw
@Sugandi-hp3yw Жыл бұрын
ජීවිතයට.වටිනා..යම්.දෙයක්.කියා.දූන්.ඔබතුමන්ට.බොහොම.ස්තතියි
@wawalagevinitha1639
@wawalagevinitha1639 19 күн бұрын
බොහොමත්ම ස්තුතියි වෛද්‍යතුමනි
@OmanOman-lj3me
@OmanOman-lj3me 11 ай бұрын
ගොඩක් පිං ඔබ තුමාට
@suwarnasilisuwarna995
@suwarnasilisuwarna995 10 ай бұрын
බෙහෙවින්ම ස්තුතියි 🙏❤ ඔබතුමන්ට තෙරුවන් සරනයි
@ChamindaKumara-js5hl
@ChamindaKumara-js5hl Жыл бұрын
බොහොම ස්තුතියි ඔබ තුමාට
@sagarikasilva7204
@sagarikasilva7204 Жыл бұрын
හොඳ වැඩසටහනක් දැනුවත් කරාට බොහොම පින් .තෙරුවන් සරනයි ඔබතුමා ට
@psenanayaka218
@psenanayaka218 Жыл бұрын
බොහොම අගයනවා. අපේ කමත් රැකගෙන මේකරන දැනුවත්කිරීම. අපි අතීතයේ නිරෝගීම පිරිසක් ලාංකිකයන් කියන්නෙ. ආඩම්බරයි. ❤
@izzathhemachandra8931
@izzathhemachandra8931 Жыл бұрын
හොඳ අදහස ටිකක් , ඔබ තුමාට ගොඩාක් පින් 🙏🙏
@chandrakarunarathne337
@chandrakarunarathne337 Жыл бұрын
ඔබ ට පින්
@anuradhameepage6579
@anuradhameepage6579 Жыл бұрын
ගොඩාක් ස්තූතියි ඔබතුමන්ට..!🙏
@alexmendis1284
@alexmendis1284 11 ай бұрын
ඔබතුමාට ගොඩක් ස්තුති නිදුක් නිරෝගී සුවය ලැබේවා බුදු සරණයි .
@dayanarathnayaka3256
@dayanarathnayaka3256 8 ай бұрын
Yes.im..usin all day..good heldi..i allso agriy with you doctor...❤❤❤🙏🙏🙏 very valiuble...this socitteis..for your idiays doctor..tnks.❤❤❤❤ infometion
@MSMA1982
@MSMA1982 Жыл бұрын
තෙරුවන් සරණයි වයිද්යතුමනී ගොඩක් වටිනවා මේවැනි දෙවල් දැනගැනීම සඳහා අවශ්‍ය වන ප්‍රමානය පාවිච්චි කරලා තමංගේ සරීරික ප්‍රර්ශනය අවම කරගන්න පුළුවන් විසඳුමක් ලබා දුන්නේ දෙවියන්ගේ පිහිට ලැබේවා.
@theynuwaragunawathi855
@theynuwaragunawathi855 Жыл бұрын
Great advice,, 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻💕
@wathurathiyanawadansnb9651
@wathurathiyanawadansnb9651 Жыл бұрын
ඔබට ස්තුතියි දැනුවත් කරාට තෙරුවන් සරණයි !!!
@KhemaGunasekara
@KhemaGunasekara Жыл бұрын
නොදත් කරුනු ටිකක් ඉදිරි පත් කිරීම ගැන ස්තූති .
@kapilaweerakoon4755
@kapilaweerakoon4755 9 ай бұрын
බුදුසරණයි
@indranirupika
@indranirupika Жыл бұрын
මමත් පපුවෙ සෙම අඩුවෙන්න කරබුනටි තම්බල බොනව. මෙපමන දනුමක් ලබාදුන් ඔබතුමාට බොහොම ස්තූති.
@chandrachansra1244
@chandrachansra1244 7 ай бұрын
❤❤ ස්තුතියි ඔබතුමාට බුදු සරණයි❤❤
@dinushaudayangani8999
@dinushaudayangani8999 Жыл бұрын
තෙරුවන් සරනයි බොහොම පින් ඔබ තුමාට 🙏🙏🙏
@GoldGolden-o5b
@GoldGolden-o5b Жыл бұрын
❤ස්තූතිය පුද කරනවාඩොක්ටබුදුසරනයී
@dlini310dlini3
@dlini310dlini3 6 ай бұрын
බෝම ස්තුතියි අපිව දැනුවත් කරාට
@jayantasis4852
@jayantasis4852 Жыл бұрын
ඇත්ත කතාව මගෙ ඇස්පෙනීම දුර්වල වේගෙන ආව මම මාස කිහිපයක සිට පුරුද්දක් වශයෙන් කරාබු නැටි දෙකක් හැමදාම කනව දැන්මගෙ ඇස් දෙකේ පෙනීම දුර්වල නෑ ඔබ තුමාගෙ වීඩියෝව බලද්දී තේරුනේ ඒ රහස කරාබු නැටි බව
@tonyandniro
@tonyandniro Жыл бұрын
Kohomadha kale kiyanna puluwandha
@gimashsathsarasathsara1898
@gimashsathsarasathsara1898 Жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤Bohoma pin dockta
@SasarakaIma-mz9bc
@SasarakaIma-mz9bc Жыл бұрын
Mehema athdekim beda ganna ekath loku danayak.minissu hithan inne bath malu pujakarana eka witharai dane kiyala.🙏
@MamaDama-p1o
@MamaDama-p1o Жыл бұрын
Gogak වටිනා video akak mewrni දේවල් walin oba apaea දැනුවත් කළාට බොහොම pin
@malemalemale316
@malemalemale316 Жыл бұрын
ගෙඩක් ස්තුතිය සර් බුදු සරනයි
@melekameneka2071
@melekameneka2071 Жыл бұрын
ඔබතුමාට ගොඩක් ස්තුතියි 👍👍👍
@kumudusooriyapperuma1519
@kumudusooriyapperuma1519 Жыл бұрын
නොදන්නා දේ කියලාදුන්නාට ඔබට පින් 🙏🙏🙏🙏
@udeniperera1261
@udeniperera1261 Жыл бұрын
ගොඩක් වටිනවා ඔබට තෙරුවන් සරණයි ❤❤
@sunmoonbay
@sunmoonbay 10 ай бұрын
This is a very important lesson. May you also be well and healthy. May these important things be done to more and more virtuous people. May you be able to give as a blessing
@deepapriyadarshani7433
@deepapriyadarshani7433 Жыл бұрын
බොහෝම ස්තුතියි ඔබ තුමාට තෙරුවන් සරණයි
@ayesamandis2659
@ayesamandis2659 Жыл бұрын
ඔබ තුමාට බුදුසරණයි
@chandima8390
@chandima8390 2 ай бұрын
බොහොම ස්තූතියි Doctor 💐❤️
@priyanganirenuka6929
@priyanganirenuka6929 Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබතුමාට
@manelshanthi3945
@manelshanthi3945 Жыл бұрын
ස්තූතියි ඔබ තුමාට තෙරුවන් සරණයි
@vijecompanyt6767
@vijecompanyt6767 9 ай бұрын
හරිම වටිනවා
@NimeshaHansaki
@NimeshaHansaki 6 ай бұрын
ඔබතුමාට ස්තුතියි
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН
Какой я клей? | CLEX #shorts
0:59
CLEX
Рет қаралды 1,9 МЛН
Почему Катар богатый? #shorts
0:45
Послезавтра
Рет қаралды 2 МЛН