Foxhill වරද කාගෙද?

  Рет қаралды 44,125

Auto Hub

Auto Hub

Күн бұрын

Пікірлер: 144
@Onlyfornature_vibes
@Onlyfornature_vibes 9 ай бұрын
ඒක ඇත්ත කාර් ඩ්‍රයිව් කරපු මනුස්සයගේ වැරැද්ද ක් නෑ ඒ කාර් රේස් කොහොමත් අමාරුයි බැලන්ස් කරන්න 🥲 එයාල ඉන්නෙත් පීඩනෙක තමන්ගේ ආරක්ෂාව තමන් සලසගන්න ඕනේ අනතුරක් දැන දැන මෝඩයෝ වගේ යං හොඳ නෑ 👍
@LasanthiLasanthi-k7f
@LasanthiLasanthi-k7f 9 ай бұрын
Eka aththa
@PraDeeYa_
@PraDeeYa_ 8 ай бұрын
මෙි 100% ඇත්ත,මම racing එක බලන්න ගියා,මිනිස්සු මෙික රේස් එකක් කියලා කිසිම ගානක් නැතුව තමයි තරගේ බලුවෙි 👍
@roshanperera5026
@roshanperera5026 9 ай бұрын
කාටවත් බැනල වැඩක් නෑ බන්..ඒක සිදුවීමක් විතරයි...අපි උනත් කොයි මොහොතෙද කියන්න දන්නෙ නෑ..හැමවෙලේම පරිස්සම් වෙන්න බලමු...නිවන් සුව නැති උන ඔක්කොටම..❤
@ramiru_vip
@ramiru_vip 9 ай бұрын
මෝඩ සිදුවීමක්...මෝඩ රැලක්..
@travelfarmer
@travelfarmer 9 ай бұрын
සිදුවීම වලක්වන්නට තිබුන සංවිධායක මන්ඩලයේ නියමිත ආරක්ෂාව සැලසුවනම්
@thilanga-sajan
@thilanga-sajan 9 ай бұрын
පාස්කු ඉරිදා බෝම්බෙටත් පල්ලි ගිය උන් වැරදී වගේ එකක් මූ කියන්නෙ 😂😂 ඒක උන්ගෙ වෙලාව නේද 🙄🙄 ගොං යක්කු
@k.g.phemantha9082
@k.g.phemantha9082 9 ай бұрын
Dena dena bite gilina gobbayo inna ratak meka.
@chamtube33339
@chamtube33339 9 ай бұрын
Poor visibility due to dust.වෙනදට වඩා මේ පාර දූවිල්ල වැඩියි වගේ පේනවා. ඒකත් එක හේතුවක් වෙන්න පුලුවන්.They should have add water.
@dumindahashan5568
@dumindahashan5568 9 ай бұрын
එක නම් මටත් පෙනිච්ච දෙයක්. මේ event එකේ අපි වෙනදා දකිනවටත් වඩා ටිකක් අසාමාන්‍ය dust එකක් තිබ්බා වගේ තමයි මම දැක්කේ. එක මේ අනතුර වෙන්න හේතු උනා කියනවා නෙමෙයි ඒත් dust එක නම් මාර විදියට තිබ්බේ අද track එකේ
@romy_macmiller2377
@romy_macmiller2377 9 ай бұрын
​@@dumindahashan5568වෙන පාරවල් වල ට්‍රැක් එකට වතුර දානවා .. මන් දැක්කේ නෑ මේ පාර වතුර දානවා .. අපි හිටපු හරියෙත් සෑහෙන්න dust එක ..
@sasenaratnedevika
@sasenaratnedevika 9 ай бұрын
පළමුව මියගිය අයට මගේ ශෝකය ප්‍රකාශ කරමි. කොච්චර ආරක්ෂාව දැම්මත් මිනිස්සු තරගය බලන්න අවධානම නොතකා ආරක්ෂක බැම්ම ලගටම එනවා. කණගාටුයි ඇත්තටම වුනු දේට.
@isharakaushalya7489
@isharakaushalya7489 9 ай бұрын
මිනිස්සු කියන දේ අහන්නෙ නැතුව රේස් ට්‍රැක් එක අස්සෙ රිංගන්න ගිය නිසා ඔහොම ලොකු දෙයක් උනේ.. හැම තැනම ගහලා තියෙනව අනතුරුදායකයි කියලා. මිනිස්සුන්ට ඉන්න තැන් වෙන් කරල තියෙද්දිත් ඒව අස්සෙන් රිංගනව. පොඩි ලමයි රේස් ට්‍රැක් එක ලග.. ඇස් දෙකට දැකපු දේ..
@Thabugalar69
@Thabugalar69 9 ай бұрын
මචං මෙහෙමයි මිනිස්සු ඉන්නෙ මිනිස්සුන්ට ඉන්න කියන තැන් වල , track එකෙ කවුරුත් නැනේ track board එකෙ තමා මිනිස්සු ඉන්නේ එහෙනම් වෙනම safe board එකක් දාලා එකෙන් එහාට මිනිස්සුට යන්න එපා කියල තිබ්බා නම් හරි එවා මුකූත් නැතූව බලන්න ගිය අයට වරද පටවන එක වැරදියි මචං...
@musicdragonofficial
@musicdragonofficial 9 ай бұрын
ඕකේ ඇත්ත කතාව මෙහෙමයි. ඕකේ මුලින් ලැප් වල ගිහිපු වාහනයක් අනතුරකට ලක් උනා. ( පින්තූර වල තියෙන උඩ අතට පෙරලුණ කාර් එක ගැන මම කියන්නේ) ඒ කාර් එක පෙරලුනාට පස්සේ ඒ කාර් එක පැත්තකට කරන්න සංවිධායක මණ්ඩලයේ කවුරුවත් කටයුතු කරේ නෑ. ඒ කාර් එක පෙරලුනාට පස්සේ අනිත් වාහනත් ඒ වේගෙන්ම ගියා. නමුත් අර පෙරලුනු කාර් එක තියෙන තැනට දැනට රේස් එක දුවන කාර් වලින් එකක් ඇවිත්. ඒ කාර් එක ආසන්නයට ආපු දැනට රේස් එක දුවන කාර් එකේ පුද්ගලයා දකුණට කපලා තියෙනවා පෙරලුනු කාර් එකේ වදින්න යන නිසා. එතකොට ඒ මනුස්සයාගේ දකුණු පැත්තේ ආපු කාර් එක ඒක දැකලා ඒ මනුස්සයත් අයින් කරලා. ඔහොම ඔහොම අයින් කරගෙන යනකොට අන්තිමට දන්නෙම නැතුව ධාවන පථයේ මැද හිටපු කාර් ටික ඉබේම ධාවන පථයේ අයිනටම ගිහින්. අයිනේ ගොඩක් බොරළු ගතිය වැඩි නිසා කාර් එක ස්ලිප් වෙලා ගිහින් තමා වැදිලා තියෙන්නේ... මෙහේ නෙමෙයි ෆෝමියුලා රේස් වල පවා අනතුරක් උන ගමන් මේන්ටේන් වාහයක් ටක් ගාලා ධාවන පථයට දාලා ඒ වාහනේ පස්සෙන් එකා පස්සේ එකා කාර් ටික පෝලිමට තියාගෙන එනවා අර වාහනේ අයින් කරලා පාර පැහැදිලි වෙනකන්... එහෙම වෙන අතරේ කාලය නවත්තලා තියෙනවා එක එක්කෙනාගේ කාල රාමුව. පාර නැවතත් සුපුරුදු විදියට විවෘත කරාට පස්සේ තමා නැවතත් කාලය ගණනය කරන්න පටන් ගන්නේ... මීට වඩා වේගෙන් යන මෝටබයිසිකල් රේස් කාර් රේස් එහෙම තියෙනවා පිටරට. නමුත් ඒවයි වෙන්නෙත් මම කිව්වා කාරණය තමා. මෙහේ කිසිම සංවිධානාත්මක වෙලා නෑ වැඩේ... ( අනිත් කාරණේ තමා පාස්කු එකට වහපු ධාවන පථය ඊයේ තමා විවෘත කරේ. 2024.04.21 දින. මෙදිනට පාස්කු ප්‍රහාරය සිදුවී වසර 5ක් සපිරෙනවා... මේ දෙකම එකට පත්තු උනා එක ගැන කණගාටුයි. )
@Shana_x2K
@Shana_x2K 8 ай бұрын
ඕකට ඉතින් කාටවත් බැනලා වැඩක් නෑ.. ඒ අයට සිද්ද උනේ සමහර විට වෙන්න තිබුන දෙයක් වෙන්න ඇති.. ඔය විදියට නැතත් ඔතන ඒ අය නොහිටියනම් වෙන මොකක් හරි විදියකට හරි ඒ අයගෙ ජීවිත නැති වෙන්න පුළුවන්.. මොකද හැම කෙනෙක් ම ඉපදෙද්දි ගේන ආයුශ ප්‍රමාණයක් තියනවා 😌.. ඒ ටික ඉවර උනාම ආයෙ යන්න වෙනවා ඉතින්... ඒක තරුන කෙනෙක්ද මහලු කෙනෙක්ද පොඩි ළමයෙක්ද, ලෙඩ කින්ද, අනතුරකින්ද කියන්න අපි දන්නෙ නෑ.. වෙන්න තියන දේ අනිවාරෙන්ම මොන විදියකින් හරි වෙනවා 😒.. ඒක කාටවත් වළක්වන්න බැ..
@shinsks3322
@shinsks3322 9 ай бұрын
barrier ekak thiyenne owwa nawththanna ,hariyata barrier ekak hadala na...
@adithyapiyumajith2663
@adithyapiyumajith2663 9 ай бұрын
මිනිස්සු track එක ලග ඉන්නවා වැඩී Trak එක race එකට කලින් තෙමුවනම් දූවින්න ඇවිස්සෙන්නැති නිසා අනතුර වලක්වගන්නත් තිබුනා හැබැයි😢
@chamtube33339
@chamtube33339 9 ай бұрын
වෙනදට වඩා මේ පාර දූවිල්ල වැඩියි වගේ පේනවා.they should add water after every race. This was usual practice before.
@pathumwanniarachchikankana6596
@pathumwanniarachchikankana6596 9 ай бұрын
මැරුනෙ අපේ මල්ලි . කට්ටිය මොනව කිවුවත් ඌ මැරුනෙ අනිත් උන්ගෙ ජීවිත බේරන්න ගිහින්. තාම මිනිය ගෙදර ගෙනාවෙත් නෑ. නිවන්සුව 😔
@basanje8737
@basanje8737 9 ай бұрын
පිස්සෝ රජ උනත් පිස්සෝ පාරේ ගියත් පිස්සෝ වාහන පැද්දත් පිස්සෝ සමාජ මාධ්‍ය භාවීතා කලත් වෙන්නේ රට සමාජය ජරා ජීර්ණ වෙන එක තමා , රටට ඩොලර් නෑ බංකලොත් හිගමනේ යනවා තියෙන ඩොලර් වලින් තෙල් ගෙනල්ලා පිස්සු කෙලිනවා රෝහල් වල බෙහෙත් නෑ , තියෙන අත්‍යවශ්‍ය බෙහෙතුත් මේ පිස්සු මරගාත නිසා නැතිවෙනවා , මහ එකා හාල් බෙදාගෙන යනවා මිනිස්සුන්ට කන්න නෑ කියලා පොඩි එවුන්ට කන්න හරියට නෑ කියලා දෙමව්පියෝ දුක් විදිනවා , පිස්සන්ගේ උණට ස්භාධර්මය දුන්නා සැප බෙරෙන්නම, සංවිධායකයේ දැන් ගෙවපල්ලා මැරෑණ අයට සහ තුවාල කරැවන්ට වන්දී සහ රෝහල් වල බෙහෙත්වලට සහ සේවයට ගිය බිල ,
@ajithwickramapala1608
@ajithwickramapala1608 9 ай бұрын
කෙටියෙන් ආරක්ෂිත වැට ඉදිකිරීමේ ප්‍රමිතිය බලපානව දුවිල්ල හේතුසාදක වෙනව සෑම දාවනයක් අවසානයේ දාවන පතයට ජලය ඉසීම දාවනපතය ඉදිරිය අපහැදිලි වීම
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr 9 ай бұрын
💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා ..!🌻🤴☸️🤴🌻 බුදුසරණයි ..!🌅🌹🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️❤🙏🌹🌈️❤🙏🌹🌈🌏☸️🌏☸️🌏☸️
@kaveesha_dias
@kaveesha_dias 9 ай бұрын
Ekai mekei sambande mokakda
@SuResh-wc7en
@SuResh-wc7en 9 ай бұрын
ඔයා කියන එකත් හරි තමයි..ඒත් මෙතන පොඩි ප්‍රශ්න කිහිපයක් තියනවා.මේවා වලට විඩියෝ සාක්ෂි සහ බලන්න ගියපු අයත් සාක්ෂි දරණවා..අපි හැමෝටම පේනවා මේ track එකේ දැඩි දූවිල්ලක් තියනවා.සාමාන්‍යයෙන් මෙහෙම තරඟයක් තියෙද්දි මේවගේ track එකක් ජලයෙන් හොදටම තෙත් කරලා ටිකක් මඩවෙන්න අරිනවා ඒ දූවිල්ල නැතිවෙන්න.මෙතනදි එහෙම කරන්නෙ නැහැ.තරඟයේ මුල සිටම මේ වාහන නිසා දූවිල්ල සෑහෙන්න ඇවිස්සෙනවා.මේ තරඟ වටයෙත් එහෙම්මයි..මෙතනදි අනතුරු 3ක් සිදුවෙනවා.2‍,3 අනතුරුවලින් තමයි ජීවිත හානි සිද්දවෙන්නෙ.1වෙනි අනතුර සිදුවෙලා එක් මෝටර් රථයක් track එක මැද රියදුරු එක්කම පෙරලිලා තියෙද්දි සංවිධායකයින් තරඟය දිගටම කරගෙන යනවා.ඒ තරඟාවලියේ මාර්ෂල්ලා track එක මැදින් අර අනතුරට ලක්වෙච්ච වාහනය ලඟට යද්දිත්.තරඟ⁣ය දිගටම කරගෙන යන්නයි කහ කොඩිය වනන්නෙ.එතකොට ඒ අනතුරත් නිසා දූවිල්ල හොදටම ඇවිස්සිලා තියෙකනෙ.ධාවනපථය පෙන්නෙත් නැහැ.ඊට පස්සෙ තමයි අර මාරන්තික අනතුරු සිද්ද වෙන්නෙ.1st accident එක සිද්දවෙච්ච වෙලාවේ තරඟය මොහොතකට නතර කරලා‍,track එකේ දූවිලි ගතිය නැති කරා නම් ඔය මාරාන්තික අනතුර සිදුවෙන්නෙ නැහැ.ඒ වගේම දැන් කියනවා නරඹන්නන් ආරක්ෂිත වැට මඟහැරලා main track එක ගාවටම ආවා ඒ නිසයි මේ ජිවිත හානි සිදුවුනෙ කියලා.එතකොට ආරක්ෂාවට යොදා හිටපු යුධ හමුදා සෙබලුන් ඇයි බලාගෙන හිටියේ නරඹන්නන් track එක ගාවටම එනකන්??
@TEEVON_TECH
@TEEVON_TECH 9 ай бұрын
එකනම් ඇත්ත මාද්‍ය වලින් තනිකරම ගියෙ බලන්න ගිය කට්ටිය main track එක ලගට ගියා කියලා මාද්‍ය වල ජනතාවට වැරැද්ද දාල උන් ඇග බේරෙන විදියට නෙ news දාන්නෙ 😢😢 3:25
@manjulakumara4403
@manjulakumara4403 9 ай бұрын
Tharanga sanvidanaye waradda...
@Vahicleclub
@Vahicleclub 8 ай бұрын
Full video akk onna💛
@dilharaprabod695
@dilharaprabod695 9 ай бұрын
මෙතන වැරැද්දඑතන හිටපු මිනිස්සුන්ගෙ .. මමත් ඒ වෙලාවෙ රේස් එක බලන ගමන් හිටියෙ 💔😞
@kapilsds7
@kapilsds7 9 ай бұрын
සේවකයන් 4 දෙනාට අනතුරක් වලක්වන්න ගිහින් මැරුනේ. අනිත් උන් නම් විහින් මරුන උන්. අවුරුදු 8 ලමයව අනාරක්ෂිත තැනකට අරන් ගිය කෙනාටත් ඒ මරණයේ වගකීම තියෙනවා. දුවිල්ල නිසා කොඩියක් පෙන්නේ නෑ. strobe light පාවිච්චි කරනම් අනතුරු දැනුම්දීමට මේ තරම් දුරදිග යන්නේ නෑ.
@sampathk1212
@sampathk1212 9 ай бұрын
01. එක එක අයගෙ Reviews වැඩක් නෑ ... 02. මුන්ට මේවා ජාත්‍යන්තර ප්‍රමිතියට කරන්න බැරිනම් මේ මඟුල තහනම් කල යුතුයි. 03. තීරකයින් අධිකරණය හමුවට ගෙන ආ යුතුයි.
@krishanwijesinghe5383
@krishanwijesinghe5383 9 ай бұрын
Kalin othana tyre dala barrel dala tibbe, me para board vitrai
@nalaka.perera
@nalaka.perera 9 ай бұрын
ලොකූම වරද බලන්න යන අයගේ, බහූතරය ඉන්නේ පාරේ ගැට්ටේ, පාරෙන් පවාහනය පිට පැන්නොත් බඩූම තමයි, ගොඩක් රේස් track වල ටයර් පාර දෙපැත්තේ තියනවා නමූත් මේකේ එහෙම නෑ, හැම දේකම safety පැත්ත ලංකාවේ දී බලනවා අඩූයි, මේකෙත් ඒ දේ තියනවා, ලංකාව safety ගැන දන්නෙත් නැති තරම් එකට හොදම දේ තමයි private bus, මිනිසුන් පූරවාගෙන race පදිනවා,
@shalindurashmikagunathunga8935
@shalindurashmikagunathunga8935 9 ай бұрын
Agree❤
@sltcgaming4788
@sltcgaming4788 9 ай бұрын
ලංකාවේ ආරක්ෂා ව ගැන වැඩිය සැල කිලිමත් වේන්නෑ එකයි මේ හැම දෙම 😢
@dilandhanuka232
@dilandhanuka232 9 ай бұрын
ඇස් දෙකෙන්ම දැක්කේ අද මේ seen එක.😢😢.මම හිටියේ ඔතනට 50m විතර එහායින්.ටිකක් හිතට අවුල් ඇස් ඉස්සරහම මේ දේ උන නිසා.දැනට 7 දෙනෙක් නැති උනා.
@uditha5382
@uditha5382 9 ай бұрын
මාත් ඒ හරියෙම තමා හිටියෙ ටිකක් දුරින්😢
@J.Pmilinda
@J.Pmilinda 9 ай бұрын
😂
@J.Pmilinda
@J.Pmilinda 9 ай бұрын
@@uditha5382😂
@dilandhanuka232
@dilandhanuka232 9 ай бұрын
@@uditha5382mama ara car tika drift krla bend eka ganna thana
@idunilchandhana3954
@idunilchandhana3954 9 ай бұрын
Oka ford laser mazda 1300 event eka welath ohoma damage ekak unea slgt eka unanm,,
@Sachi00vidanagamage
@Sachi00vidanagamage 9 ай бұрын
මේ track එකේ බලන අයගේ safe එක ගොඩක්ම අඩුයි , car එකක් ඔෆ් ට්‍රැක් යන එක කියන්න බෑ කාටවත් ඒත් මෙතන මීට වඩා බැරියර්ස් තිබ්බනම් බේරෙන්න තිබ්බා
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 9 ай бұрын
නිවන් යන්න ප්‍රතිපදාවක් තියෙනවා.මෙහෙම නිවන් යන්න බැහැ පුතා.
@chinthakaherath9408
@chinthakaherath9408 9 ай бұрын
මේක වැරැද්ද කාටවත් දලා වැඩක්‌ නෑ...... මේ වගේ අවදානම රේස් පදින අයටත් රේස් බලන අයටත් අවදානමක් තියනවා..... රේස් එක පදින අය බලන්නේ අවදානම සහ දිනුම.... එත් රේස් බල අය හිතන්න ඕන තමන්ගේ ආරක්ෂාව ..... යකඩ ගොඩ ඇතුලේ ඉන්න කෙනා කොහොම බේරුනත්... අවදානම වැඩි කෙනා ආරක්ෂා වෙන්න ඔන එයාම හිතලා....... මමත් රේස් පිස්සෙක් මං බලන්න ගියාට කවදාවත් මගේ දරුවෝ වත් පාත් එක ලගට එක්ක ගිහින් පෙන්නනේ නෑ..... ඒ මොකද .... මේ තරගේ වැරැද්ද කාටවත් පටවලා වැඩක් නෑ....
@kdlakshanfernando2215
@kdlakshanfernando2215 9 ай бұрын
ට්‍රැක් එකේ මෙච්චර දූවිල්ලත් එක්ක රේසින් ලයින් එක වැහෙන්න ඒ කෝනර් එකේ වාහනේ පෙරලිලා තියෙද්දි රෙඩ් ෆ්ලැග් දාපු නැති එකත් ප්‍රධානම වැරැද්දක්
@xxinzaneorijinal
@xxinzaneorijinal 9 ай бұрын
මමත් කියන්නෙ ඒකමයි. Race track එකක් කියන්නෙ සාමාන්‍ය පාරකටත් වඩා වැඩි ගුනයක් භයානක තැනක්. අනික foxhill වල පිටරටවල් වල වගෙ ලොකු ලොකු වැටවල් ගහලා නැ. අනික මේ මිනිස්සුත් මෝඩයිනෙ. ටිකට් එකේ මේක ගහලා තිබිලත් ඒකම කරන්න යනවට. හොදටම දන්නවා වැටවල් නැ කියලා. ඒ දැන දැනත් track එක ලගටම ගිහිල්ලා බලන්න. Race track එකක අනතුරු වෙනවා කියන්නෙ හරිම සාමාන්‍ය දෙයක්. ඒත් මෙහෙම මිනිස්සු නැතිවෙන එකනම් නොවිය යුතු දෙයක්. අද ආරක්ෂක අන්ශ වලින් මේ මිනිස්සුන්ව අඩි දෙක තුනක් පස්සට කරලා තිබ්බනම් අද මේ දේ වෙන්නෙ නැ. මිනිස්සුන්ට දෙයක් වෙන්නම ඕනෙ ඒකේ අවදානම තේරෙන්න. දැන්වත් මේ සිදුවීම දැකලා ඊලග වතාවෙවත් track එකෙන් පස්සට වෙලා බලයි කියලා හිතනවා. ජීවිතක්ෂයට පත්වුන අය ගැන ඇත්තටම දුකයි. බැරි වෙලාවත් එතන මගේ කෙනෙක් හිටියනම් කොහොම මට දුක දැනෙයිද කියකා මට තේරෙනවා. ඒ අයට නිවන් සුව පතනවා 🙏😞. ආයෙත් මේ වගේ දේවල් වෙන්න හොද නැ. මේ දුක තවත් වැඩි වෙන්නෙ පාස්කු ප්‍රහාරයට අදට අවුරුදු 5ක් වෙන නිසා. මගේ මතය තව කෙනෙක්ට වැරදි වෙන්න පුලුවන්. ඒ නිසා බනින්න බලන් reply කරනවනම් please තව පාරල් හිතන්න. මම කිව්වෙ මගේ මතය පමනි 🙏
@Vahicleclub
@Vahicleclub 8 ай бұрын
A vido aka ghnna ayyo
@yenulaweerasiri2006
@yenulaweerasiri2006 9 ай бұрын
awlk nh oyage kathawa hari
@chamindasampath90
@chamindasampath90 9 ай бұрын
Thank u Hasitha 🤙❤
@Nimeshikavindya54
@Nimeshikavindya54 9 ай бұрын
Fox hill ❤
@dineshjayamanne
@dineshjayamanne 9 ай бұрын
Attitudes
@HappyLacrosse-wg5mq
@HappyLacrosse-wg5mq 9 ай бұрын
Yes you ok
@nihalfernando.215
@nihalfernando.215 9 ай бұрын
Kawuruwath awith balen genichche neheñe tharagayak balanda , eahemanam kaatawath dos pwaranda hoda nehe, thamunge jeewithe gana thamun balaagatha uthui, prawesam athi thanaka siteema thamunge wagakeemak.
@chandimabandara1995
@chandimabandara1995 9 ай бұрын
Meka Warada..Tharagaya balanna giya unge...Un Laga enne....😢😢😢
@jcprashantha6698
@jcprashantha6698 9 ай бұрын
සල්ලි දීල දූවිල්ල බලන්න ගිහින් ජීවිතෙන් වන්දි ගෙවන්න වෙලා ...!!!
@ranjanjayashantha7362
@ranjanjayashantha7362 9 ай бұрын
සංවිධායකයන්ගේ වරද ආයෙත් ඕක බලපු මනුස්සයෙක්ට පේනවා නේද
@gayanperera2218
@gayanperera2218 9 ай бұрын
Lankawe motor sports thiyenne thawama mulika adiyare. Owa sanwidhanaya karana parshawaya wagema narambannan thama arakshawa gana dadi wimasilimath bhawayakin sitiyayuthumai. Arakshitha piyawarayanhidith adupadu godai. Me event ekata kalin Kandy, Colombo waka pawathwapu shows wala skidding, burnouts ( bikes & cars) karana thanwala kisima arakshawak sapaya nothibuna awastha thibuna. Arakshitha watak na kollo, kello watawela puluwantharam lanwela... edath adupadu pennala kiwwatikama adath kiyanna wela. Eth harima kanagatui ahinsaka jeewitha kihipayak ahimiwima gana.
@jazoolsharafan4731
@jazoolsharafan4731 9 ай бұрын
RIP.!
@J.Pmilinda
@J.Pmilinda 9 ай бұрын
coment බලන්න ගියාම මේක කියවන ubai mai නැතුව අනිත් සේරම ගිහිල්ලා බන් ලගලු හිටියේ
@Dr.Samarakoon1
@Dr.Samarakoon1 9 ай бұрын
👍👍👍
@sasanduvision.
@sasanduvision. 9 ай бұрын
අයියේ ඔයා auto mobile enginer කෙනෙක්ද මමත් අාසයි .auto mobile enginer කෙනක් වෙන්න.😛😛❤❤
@Dulan_R
@Dulan_R 9 ай бұрын
මගේ යාළුවෙකුත් නැති උනා 😭💔
@captainnemo3958
@captainnemo3958 9 ай бұрын
🥺
@thucru1675
@thucru1675 9 ай бұрын
adooo 😭😭😭
@SENAff-c6u
@SENAff-c6u 9 ай бұрын
Adooo😩
@rathnasirijayaratne4329
@rathnasirijayaratne4329 9 ай бұрын
දැනුවත්ව හෝ නොදැනුවත්ව අපරාධකරුවන් බේරා ගැනීමට විශාල පිරිසක් වෙහෙස දරනු පෙනේ. තොපිට ඕනෑ එහෙව් රටක් නම් අපිට කම් නෑ බොලං .
@malshanifernando3625
@malshanifernando3625 9 ай бұрын
This happened on 21st April
@mr.mike678
@mr.mike678 9 ай бұрын
වරද සල්ලි දීලා ටිකට් අරගෙන ඔය කරත්ත රේස් බලන්න යන උන්ගේ. ඕෆ් රෝඩ් ට්‍රැක් නම් ඕෆ්‍ රෝඩ් වාහන එපැයි යන්න. බීට් සයිලන්සර් ගහපු පරන ලදරම් යන්නේ නැතුව.
@Chrish_en
@Chrish_en 8 ай бұрын
😂😂😂
@DiveHive
@DiveHive 9 ай бұрын
මල්ලි මෙහෙමයි. As a motor racer what I say is, Yellow flag එක දැක්ක නම් ඔයා ට්‍රැක් එකේදි කාර් එක ස්ලෝ කරන්න ඕන. කඩාගෙන බිඳගෙන මාෂල් වත් යට කරගෙන යනවා නම්, ඩ්‍රයිවර්ස් ලා තනිකර වැරදි. Flags & rules වලට respect එකක් දෙන්නවත් decipline නැති ගොබ්බයෝ රේස් කරන්න ගිහාම මෙහෙම තමයි
@rammipadmahewamadduma4945
@rammipadmahewamadduma4945 9 ай бұрын
duuwilla nisa dakka nathi wenna barida
@DiveHive
@DiveHive 9 ай бұрын
@@rammipadmahewamadduma4945 වෙන්න බෑ මචං. මාෂල්ස් ලා හැම කෝනර් එකකම ලාස්ට් එන කාර් එක දක්වා ෆ්ලෑග් එක පෙන්නනවා ට්‍රැක් එක අනතුරුදායක වුන ගමන්ම. ෆ්ලෑග්ස් කියන්නේ බේසික්ස්. දකින්නේ නෑ කියන එක රේසර් කෙනෙක් කරන බරපතල වරදක්
@bwkcbandara9122
@bwkcbandara9122 9 ай бұрын
poor organizing.....moreover unwanted politicians were there to bring bad luck
@AiyoSirisena
@AiyoSirisena 9 ай бұрын
Modayinta niwan suwa pathapan. Waetawal bandala thiyenne mona magulakatada. Laankikayanta kawadaawath hasireema purudu karanna bae. Self inflicted deaths. f they broke the rules and entered the danger zone in mass ignoring the safety barriers, then it is their fault. No one else is. Taking photos from the lions mouth, taking risks, then they carry the responsibility. Do not blame anyone else.
@dumidubandara7515
@dumidubandara7515 9 ай бұрын
දූවිලි ගොඩ බලපන්කෝ මෙලෝ යකෙකුට පේනවද, මේ වගේ එකගොඩේ ඔහොම විසිබිලිටිනැතුව රේස් කොහෙවත් යන්නැතුවඇති.
@SumedaSomasiri
@SumedaSomasiri 9 ай бұрын
ඕක තමයි මරනයේ වෙලව ඒයා ආවාම යන්න වෙනවා ...ජිවතය එහෙමයි තැන අදාලම නැහැ
@surainvideo5583
@surainvideo5583 9 ай бұрын
මල්ලි ඔයාගේ දැක්ම හරි තව දෙයක් ඕනෙම පොදු තැනක හෝ මිනිස්සු එකතුවෙන තැනක පොඩි අධ්‍යනයක් කරලා බලන්න. ඉන්නවා මගේ වචනයෙන් කියනවනම් හිපාටුවෝ ටිකක් ඉන්න තැන හැසිරෙන්න දන්නේ නැති නිතියක වටිනා කමක් නැති කරන්නන් වාලේ පැෂන් කරන් කිසිම විනයක් නැති උන් තමා පොරවල් කියන් හිතාගෙන අනිත් මිනිස්සු සත පහකට ගණන් ගන්නේ නැති බූරු පොරවල් ටිකක් බොහොම අඩු වයස්වල ඔන්න ඔයපණ්ඩිත බුරුවො තාමා ගොඩක් ඔය ප්‍රශ්න වල පැටලෙන්නේ
@footballlovers8021
@footballlovers8021 9 ай бұрын
April 21st is not good day srilanka try to avoid events 21st april next year
@SashikaMaduranga
@SashikaMaduranga 9 ай бұрын
Better to print that warning in Sinhala letters
@thanujadilhan-v7n
@thanujadilhan-v7n 9 ай бұрын
පදින්නේ මිනිහෙක් උනාට යකඩ ගොඩකට කොහෙද හිතක් තියෙන්නේ.මිනිස්සු දැන ගන්න එපැයි අයින් වෙලා ඉන්න
@pulasthibuddika91
@pulasthibuddika91 9 ай бұрын
oita wada safety k balana fans lata denna onne. loke anith rata wala race walin balala api igenna ganna onne
@dumindawijayathunga
@dumindawijayathunga 9 ай бұрын
Always super cross dangerous but organaizers do the safety first .😢
@mixfood413
@mixfood413 9 ай бұрын
🙄
@AnomaNilmini-qy7zf
@AnomaNilmini-qy7zf 9 ай бұрын
😢 😢😢😢😢
@mrmmohamed239
@mrmmohamed239 9 ай бұрын
MONA.ARAKSHAVA
@mithilamadapatha5987
@mithilamadapatha5987 9 ай бұрын
waradda una e waradda aye nowenna waga bala ganna one echchryyyy
@isharadisanayake5901
@isharadisanayake5901 9 ай бұрын
දැන් ඉතින් කතාකරලා වැඩක් නැහැ..ඕක organize කරන අය දැන ගන්න ඕන මිනිස්සුන්ගේ safety පැත්ත බලන්න..ටිකට් පිටිපස්සේ own risk කියලා ගහලා අනතුරක් උනාම ඇයි ටිකට් එක පිටිපස්සේ ගහලානේ තිබ්බේ කියලා අතපිහදගෙන පැත්තට වුනාම ඔක්කොම හරිද...?අඩුම ගානේ basic safety වත් කරලා නැහැ..track එකේ අයිනට වැලි කොට්ට ටිකක් ටයර් ටිකක් හරි දාලා තිබ්බනම් අනතුර අවම වෙන්න තිබ්බා...⁣නැතන්ම් track එකට මීටර 10-15ක් මෙහායින් යකඩ වැටක් හරි ගහලා තියන්න ඕන..ඔතනට මිනිස්සු ඕක බලන්න ආතල් එකට එන්නේ...ඔතන තියෙන අනතුරුදායක බවවත් නොදැන..සංවිධානය කරන එවුන් දැනගන්න ඕන මිනිස්සු ගැන හිතන්න...
@rathnasirijayaratne4329
@rathnasirijayaratne4329 9 ай бұрын
ඕකෙත් අන්තිමට වැරදි කාරයෝ හොයන්න බැරි වෙනවා . එහෙව් රටක් බොලව් මේක .
@KwasanthamaniKwasanthamani
@KwasanthamaniKwasanthamani 9 ай бұрын
😭😭😭😭😭😭😭😭😭😭😭R i P
@gamingthalaya8716
@gamingthalaya8716 9 ай бұрын
1st 💖👀👀
@lakshikawijayasinghe3326
@lakshikawijayasinghe3326 9 ай бұрын
දූවිලි වැඩියි, පාර හරියට පේන්නෙ නෑ.
@chinthakaherath9408
@chinthakaherath9408 9 ай бұрын
තව දෙයක් රේස් බලන්න එන හැමෝටම එක විදියේ ආරක්ෂාවක් තියෙන්න ඔන.... අපේ ලංකාවේ ලොකු මිනිහට එක විදියක්....පොඩි මිනිහාට එක විදියක්........ හැමෝටම ලස්සනට වඩ් වෙලා බලන්න පුළුවන් එකක් හදන්න බැරි ඇයි......
@suvicooperations
@suvicooperations 9 ай бұрын
lankawe newi lemans walat ohomai mokada oya jathiye racing wadi wela balana ekak newei wadiwela balanne loku track wala yana racing, ewat man danna widiyata lankawe thiyenawa anith eka lankawe ehema loku bumi idakadak nahane ekak tama oya tan wala parisaraya winasha wenawa mokada lankawe parisara kalapa godak sensitive ne ita passe gattot poddak place eka loku karanna baha private land area ne thiyenne
@pasinduindrajith6982
@pasinduindrajith6982 9 ай бұрын
😢😢😢
@dilshansenadheera5957
@dilshansenadheera5957 9 ай бұрын
❤❤🎉
@PNY_99.
@PNY_99. 9 ай бұрын
ලක්ශයකට වැඩි පිරිසක් පාලනය කරන එක අමාරුයි,players ලට මුකුත් කොයන්න බෑ,බලන්න යන අයගෙ safety එකෙන් 90%ක්ම බලාගන්න ඕන තමන්මයි😢
@mrsachiyatechshow
@mrsachiyatechshow 9 ай бұрын
@magichand3502
@magichand3502 9 ай бұрын
මරු තියරිය 😂😂😂😂
@satheeshanimeth2199
@satheeshanimeth2199 9 ай бұрын
ඒකත් මගේ වැරැද්ද 💀
@ThusharaThilak-bb2yz
@ThusharaThilak-bb2yz 9 ай бұрын
කාටවත් වරදක් කියලා කියන්න අමාරුයි මොකද තම තමන්ගේ ආරක්ෂා තමන් සතුය
@kaveendevmika2928
@kaveendevmika2928 9 ай бұрын
😢
@sithulnawodya2460
@sithulnawodya2460 9 ай бұрын
නිවන් සුව හැමොටම.❤😢 ආදරණීය යකඩ හීන.❤ යකා Crew Maneger අයියත් නැති වෙලා.😢
@surangidamayanthi7642
@surangidamayanthi7642 9 ай бұрын
😂😂😂😂
@vandenriesen1294
@vandenriesen1294 9 ай бұрын
කාලකන්නි, තාර දාලා රේස් ට්‍රැක් (Race Track) එකක් හදන්න බැරි නම්, මොකටද ඔය රේස් එක තිබ්බේ? තොපිට සල්ලි හම්බ කරගන්න නේද?
@rammipadmahewamadduma4945
@rammipadmahewamadduma4945 9 ай бұрын
yko eka racing category ekak
@erangaasela6197
@erangaasela6197 9 ай бұрын
තරග තියෙන්න ඕනි රටක් දියුනු වෙන්න
@marioarseculeratne
@marioarseculeratne 9 ай бұрын
yako minissun ta kanna na mun yanawa race balanna gon hattha tho rajapakasha puleada
@erangaasela6197
@erangaasela6197 8 ай бұрын
@@marioarseculeratne ai oyla rajapaksalata i raniltai,jeppantai chandhe dunne ania j.r
@Minidu_pehasara
@Minidu_pehasara 9 ай бұрын
මොනව නැතත් අපරාදෙ ජීවිත.risk එකක් තියාගෙන බලපු නිසා තමයි මේ දේ උනෙ.sports car race වල තියන risk එකක් තියගෙන බලපු එක ඒ කට්ටියගෙ වැරැද්ද 🤨
@Kavidu-t1q
@Kavidu-t1q 9 ай бұрын
මිනිස්සු අද්දැකීමෙන් තමයි ඉගෙගන්නෙ
@CHAOS-lp9ob
@CHAOS-lp9ob 9 ай бұрын
minissunge saha sanvidayakange😅
@mrmmohamed239
@mrmmohamed239 9 ай бұрын
MONA.ARAKSHAVAK.DAMMATH.VENNA.THIYANA.DE.VENAVAMY.GEDARA.HITIYATH.MARENAVA.MEKA.THAMA.LOKA.SOBAVAYA
@jayj1831
@jayj1831 9 ай бұрын
වරද කාගෙද?...... අප්‍ර්ල් 21 ජාතික ිෂෝක දිනය නොකොට රෙස් තිබ්බ බලධාරීන් ගේ...
@sarathchef8707
@sarathchef8707 9 ай бұрын
Really unorganized
@FixmeFixme-bv6ny
@FixmeFixme-bv6ny 9 ай бұрын
Ekama heneta thibune duhuvilla.race perapu kenata kohoma pennada yakekutawath nethi duhuvilla.sanvidayakalage dakshakamin thamai Oka une.moda sanvidayakawaru.karanna barinam kawadawath e wede karanna epa niwan suwa merichcha ayata
@captainnemo3958
@captainnemo3958 9 ай бұрын
අනෙ මන්දා ඉතින් 🙄🥺
@chanchaladewmini8871
@chanchaladewmini8871 9 ай бұрын
Rate awunta kannath nea munta krooosss
@hirukas.d7788
@hirukas.d7788 9 ай бұрын
😮‍💨
@kapurubanda6131
@kapurubanda6131 9 ай бұрын
😅😅😅🤣🤣🤣😂😂😂😂 happuna unta waradada danna hadana thawa harakek. harako, organize karapu unge waradda. para penne nathuwa duwili thiyanakota mokakda karanna one? accident ekak unahama race eka nawaththnne nadda? tho dakkada un happauna un ussan giya hati? ticket eke warning eka dammata wadak naha aduma tharame balana minisunge arakshawa gana monawth kare naththam. poddak hoyala balapan oywa wage thanaka barrier danne kohomada kiyala. mun katha karanne hariyata minissu para mada hittiya wage. me wage unta salli deela mewa balanna yana untath honda padam. anith sareth palayalla umbalata eka awlaka naththam.
@virajrandika834
@virajrandika834 9 ай бұрын
Mn me siddiya live dekka veradda balana kattiyage...
@SumedaSomasiri
@SumedaSomasiri 9 ай бұрын
මම යුද්ධහමුදාවෙ ඔතන ඉදලා තියෙනවා ලංකාවෙ මිනුස්සු හමුදාව කියන දේම අහන්න ජාතියක් ද ?
@BihansinhalaVideoTV
@BihansinhalaVideoTV 9 ай бұрын
ඒක සම්පූර්ණ වැරැද්ද පේක්ෂකයන්ගේ.මොකද ආරක්ෂක වැටටත් ඉස්සරහට ගිහින් බැලුවේ .
@ruwanbandara6586
@ruwanbandara6586 9 ай бұрын
වැරැද්ද කාර් පැදපු උනුයි, ඒවා බලන්න ගියපු උනුයි..
@Beelzebubsl
@Beelzebubsl 9 ай бұрын
Mata sub 100 gahanna help ekak dennakoo 😊 Supiriyak boza❤ R.I.P🕊️
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН
Mitsubishi Lancer Evolution IX Review (Sinhala) | Auto Hub
26:38
🎬 Sweet කොම්බැට් : Movie Review Sinhala | Movie Explanation Sinhala | Sinhala Movie Review
21:38
GTR R-34 Nismo Tokyo Experience (Sinhala Review) - Auto Vision with Sajeev Episode 03
16:23