උන් මගේ දරුවාව කෝමා කරලා පැනලා ගියා මහත්තයෝ | WANESA TV

  Рет қаралды 936,160

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 2 600
@sewangalaapi7788
@sewangalaapi7788 3 жыл бұрын
හැප්පුවෙි සුදුපාට ප්‍රාඩෝ එකක්..අපේ ගේ ඉස්සරහ දි..ඒ වාහනේ ගිය වෙිගෙට කොල්ලා මෙහෙම හරි ඉතිරි උනා ඇති. මෙයාලා ආවෙි පල්සර් 135ක්.දෙන්නෙක් හිටියා බයික් එකේ..බයික් එක පැදපු එක්කෙනා වැටුනේ අඩි ගානක් විසි වෙලා වැටුනේ. කොල්ලගේ කකුල බයික් එකේ පිටිපැත්තේ සොකටි එකේ හිර වෙලා තිබුණේ.අපි උස්සලා ගනිද්දි මෙියාගේ ඔලුව පිටිපැත්තේ සිදුරකින් ලේ ගලනවා...කොහම හරි අපි පස්සේ දන්නේ මෙියා මෙිචිචර වැඩිඩෙක් කියලා...
@chanakacmb9933
@chanakacmb9933 3 жыл бұрын
🙏😓එ වෙලාවේ පිහිට වුනාට ආවට පින් මචාන්.
@sandiindi4770
@sandiindi4770 3 жыл бұрын
අමිල සංජීව වෙද මහත්තය ලගට ගෙනියන්න කියන්න කොහොමහරි.. පින්
@sewangalaapi7788
@sewangalaapi7788 3 жыл бұрын
@@chanakacmb9933 අපි හිතුවෙි මැරිලම කියලා මචං.කොහෙන් දෝ එතනට ආවා නස්⁣ නොනා කෙනෙක් එයා තමයි.කිවිවෙි ඉක්මන් කලොත් දෙන්න බෙිර ගන්න පුලුවන් කියලා.කොලේලෝ ටික සට ගාලා උනන්දු උනේ එතකොට...
@chanakacmb9933
@chanakacmb9933 3 жыл бұрын
@@sewangalaapi7788 මගේ අයියා කෙනෙකුත් නැති උනා මචාන්, වැස්ස දවසක බයිසිකලය ලෙස්සලා, CCTV එකේ පැය ගානක් කවුරුත් උදව්වට ඇවිත් නැහැ. එ නිසයි මැරුනේ මිනිසුන් බල බල යනවා හැමොම බයෙන්, 😓
@sewangalaapi7788
@sewangalaapi7788 3 жыл бұрын
@@chanakacmb9933 ඒක ඇත්ත බන්..මම තමයි මෙිකේ 119 කතා කලේ..ඉතින් මම තමත් පොලිසි ගානේ.වරද කරපු එවුන් නිදහස් අපි තම පොලිසියේ පොලිමි වල....
@xo5913
@xo5913 3 жыл бұрын
ආනන්ද වෙඩිසිංහට උපහාර පිණිස 👍එකක් දාමු😓 👇👇👇
@janakasanadakelum2913
@janakasanadakelum2913 3 жыл бұрын
👍
@surangifernandokirihettige3380
@surangifernandokirihettige3380 3 жыл бұрын
🙏🙏🙏
@RabiRabi-ir1nn
@RabiRabi-ir1nn 3 жыл бұрын
@@surangifernandokirihettige3380 plll
@RabiRabi-ir1nn
@RabiRabi-ir1nn 3 жыл бұрын
@@surangifernandokirihettige3380 lllllllllllllllplpllllllllllppllplplpl
@RabiRabi-ir1nn
@RabiRabi-ir1nn 3 жыл бұрын
Lllllll
@xo5913
@xo5913 3 жыл бұрын
මේ අපරාධය කරපු ඒ නොහික්මුණු රියදුරා මේ පවුලට ලොකු වන්දියක් ගෙවනවට කැමති උන් කෝ😔😤 👇👇👇
@malkimalki7360
@malkimalki7360 3 жыл бұрын
Api udinma kamathi
@DhammaNirodha1
@DhammaNirodha1 3 жыл бұрын
වන්දි ගෙවල වැඩක් නෑ ...මනුස්සයා සනීප වෙන්නැතුව...
@xo5913
@xo5913 3 жыл бұрын
@@DhammaNirodha1 උ සනීප වෙන්නැති එකේ වන්දියක් ගත්තම මොකෝ බං😃
@DhammaNirodha1
@DhammaNirodha1 3 жыл бұрын
සහෝ සල්ලි නෙවෙයි ජීවිතේ කියන්නෙ... ඔයා තාම ජිවිතය හදුනන්නෑ... ජීවිතයකට කොහොමද මුදල් වලින් ගණනක් කියන්නෙ... සුව කරන්න සල්ලි ඕනි බව වෙනම් දෙයක් ...
@thisumaproduction2404
@thisumaproduction2404 3 жыл бұрын
@@xo5913 😬😬😬😬
@sajabdeendeen2437
@sajabdeendeen2437 3 жыл бұрын
මම අල්ලා දේයින්ගේන් පාථන කරනවා අපේ විරයා සුවවේයි අමිිමා
@user-ip5xd9vz1l
@user-ip5xd9vz1l 3 жыл бұрын
🙏
@hashinthasahan8616
@hashinthasahan8616 3 жыл бұрын
E machaneth athi 😊
@sakenabegam7362
@sakenabegam7362 3 жыл бұрын
😭😭😭😭😭😭😭😭😭😭alla dayyo baragay hamin
@sajabdeendeen2437
@sajabdeendeen2437 3 жыл бұрын
@@sakenabegam7362 ඔයත් අල්ලා දේවියන් ගේන් පරථනා කරන්න මම සවුදිය ඉන්නේ මක්කමට ගිලා පරථනා කරා
@MalaniKarunasingha
@MalaniKarunasingha 4 ай бұрын
Ruwnweli sarjunge pihitlebew
@manjuabewikcrama
@manjuabewikcrama 5 ай бұрын
අනේ... මේ රත්තරන් කොල්ලා.. සනීප වෙන්න ඕනි.... ... ජය ශ්‍රීමා බෝ සමිදුගේ පිහිටෙන් දළදා හාමුදුරුවන් ගෙ පිහිටෙන්... ආයෙ හිටිය තත්වෙට එන්න ඕනි❤❤❤❤❤❤❤ඕනි ❤❤❤❤❤❤❤
@RESHACN
@RESHACN 3 жыл бұрын
වටිණ කොල්ලේක් රටට අහිමි ව ගියා දෙදෙනාට ඉක්මනිම් සුවය පතනවා..........බුදු සරනයි
@DhanuShka-gz5hm
@DhanuShka-gz5hm 3 жыл бұрын
අපේ යුනිට් එකේ හොදම ශූරයෙක්...ඇත්තටම දුකයි මචන් උඹට උනු දේ ගැනනම්..😪😪
@idhuuakil3058
@idhuuakil3058 3 жыл бұрын
Paw ane 😥
@janakabandara6213
@janakabandara6213 3 жыл бұрын
Paw deviyane
@dhananjirajapksha1796
@dhananjirajapksha1796 4 ай бұрын
අනේ සත්‍යය බුදු දහමෙන් සාර්ථක ආශිර්වාදයක් කර්ස්න විදිහ ඒ අම්මට කියාදෙන්න මට ඒ අම්මගෙ දුර්කතන අංකයක් දෙන්න.plz
@xo5913
@xo5913 3 жыл бұрын
බුද්ධිකට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරලා 👍 එකක් දාමු😓😕 👇👇👇
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤❤❤ 🙏🙏🙏🙏
@sewwandiperera2811
@sewwandiperera2811 3 жыл бұрын
මාත් පතනවා එහෙම
@ruwanthimasrimali9738
@ruwanthimasrimali9738 3 жыл бұрын
Math pathanawa dalada samiduge pihiten ikman suwaya lebewa....
@colomboacupunctureclinic6706
@colomboacupunctureclinic6706 3 жыл бұрын
🙏🙏🙏
@tharangadilshan1211
@tharangadilshan1211 3 жыл бұрын
Mama suwa wenda kiyanawa saho
@xo5913
@xo5913 3 жыл бұрын
වනැස මාධ්‍යවේදීයට කැමති අය 👍 එකක් දාගෙන යං🤗 👇👇👇
@Bruh-ys3sx
@Bruh-ys3sx 3 жыл бұрын
Supiri madyawediya
@user-li4sg3er5k
@user-li4sg3er5k 3 жыл бұрын
එකෙන්ම
@amiladileep6888
@amiladileep6888 3 жыл бұрын
Good akenama kamathi
@mihirikarunarathna8866
@mihirikarunarathna8866 3 жыл бұрын
👍👍👍
@kanchanaperera4516
@kanchanaperera4516 3 жыл бұрын
යුධ හමුදාපතිට පුළුවන්නම් ආණ්ඩුවේ රෙදි හෝදන එක පැත්තකින් තියලා මේ මිනිස්සු ගැන හොයලා බැලුවනම් වටිනවා❤️
@derrandream2080
@derrandream2080 3 жыл бұрын
ගොන් කතා නොකිය හිටපන් ගෝතයා.යුද හමුදාවෙන් කරන්න පුලුවන් හැමදේම කරනවා කියල තියෙනවා උබට ඇහෙන්නැද්ද...
@randimaruvinara6959
@randimaruvinara6959 3 жыл бұрын
hmmm
@මිචෙල්ජොන්සන්
@මිචෙල්ජොන්සන් 2 жыл бұрын
හමුදාව කියන්නේ පවතින ආණ්ඩුවට පක්ෂපාති අය...මොකඳ සේනාධිනායකයා ජනාධිපති
@MarkFernando-ch8rc
@MarkFernando-ch8rc 4 ай бұрын
Q1ap❤pp⁰⁰pp P Pppppp6​⅝@@derrandream20807:12 😢y
@petthaputha2647
@petthaputha2647 3 жыл бұрын
මේ කොල්ලට කරපු දේට ඔකුන්ට හෙන හතම ගාහන්න ඔනේ කාලකන්නින්ට ...බුදුසරණයි සහොදරයා ඉක්මනින් සුව වෙන්න ඔනේ ...අපේ ආයුෂත් අරන් ඉක්මනින් සුව වේවා ...
@sagithmadushanka634
@sagithmadushanka634 4 ай бұрын
එහෙම මුකුත් වෙන් නෑ ,ඕව බොරු අදහස් විතරයි
@thilinipriyangika6952
@thilinipriyangika6952 3 жыл бұрын
Unlike කරන්නේ රට ජාතියට ආදරේ නොකරන කට්ටිය වෙන්න ඇති නේද ?? 🤔🤔🤔🤔🤔🤔
@isharasenavirathna1577
@isharasenavirathna1577 3 жыл бұрын
Yes of course
@wpnalin5853
@wpnalin5853 3 жыл бұрын
Yes
@isurumanchanayaka4080
@isurumanchanayaka4080 3 жыл бұрын
නැගිටපන් බුද්ධිකයා ඉක්මනින්,තෙරුවන් සරණයි උඹට
@sriyanikusum5465
@sriyanikusum5465 3 жыл бұрын
අනේ දෙයියනේ ,පුදුම අසාධාරණයක්ද මේ දරුවන්ට වෙලා තියෙන්නේ .මෙච්චර රටට වටිනා ජීවිතයක් මේ වගේ අසරණ කල එක මොන අපරාධයක්ද ? පුතා ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා .ඔබතුමා මේ වගේ දේවල් පෙන්වා දීම ගැන පින් 🙏
@wanesatv
@wanesatv 3 жыл бұрын
🙏🙏🙏🙏
@wasanthafernando6120
@wasanthafernando6120 3 жыл бұрын
Jesu pihitai .bs
@subodabandara7175
@subodabandara7175 3 жыл бұрын
බුද්ධික සහෝදරයා..මුලු ලංකාවම ඔබට ආශිර්වාද කරන්නෙමු.🙏🙏....ඔබට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏.....සියලු දෙවියො ඔබව රකිත්වා....🙏🙏.....🥺❤️❤️
@sathsarathamal9848
@sathsarathamal9848 3 жыл бұрын
සම්මාන ටික දැක්කම කලන්තෙට ආව 😥
@thamaradamayanthi681
@thamaradamayanthi681 3 жыл бұрын
තෙරුවන්ගේ සරනින් සියලුම දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන් ඉක්මනින් සුවය ලැබේවා ලැබේවා ලැබේවා !!!!! පුතේ ඔයාට
@rohanfernando1333
@rohanfernando1333 3 жыл бұрын
ජේසුස් වහන්සේගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@sirimapathirana1232
@sirimapathirana1232 3 жыл бұрын
තෙරුවන්ගේ ආශිර්වාදයෙන් ඉක්මනින් ම සුවපත් වේවා ! ගොඩාක් ආදරෙයි
@ප්රබාදිසානායක
@ප්රබාදිසානායක 3 жыл бұрын
මං ගොඩාක් විස්වාස කරන කෙනෙක් දේව මෑනියො ....මගේ පල්ලියේ වැඩ සිටින දේව මෑනියනේ මේ සහොදරයා සුව කරලා දෙන්න අපිට 🌷🌷🌷🌷
@masiyaft4880
@masiyaft4880 3 жыл бұрын
බුද්ධිකටයි යාළුවටයි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු... 🙏🙏🙏😔💔
@susanthadharmathilaka4614
@susanthadharmathilaka4614 3 жыл бұрын
Put the ta ikmansuwa pathanava
@chathurangikaush553
@chathurangikaush553 3 жыл бұрын
ටික්ටොක් වීරයො අතර මේ ළමයි කොච්චර වීර ක්‍රියා කරලද.කරුමෙට අපේ රටේ මේව අගයන්න කවුරුත් නෑනෙ
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️
@142samantha
@142samantha 3 жыл бұрын
මෙහෙම හරි කිවෙ නැත්නම් අපි දන්නෙත් නැහැ
@MH117Vista
@MH117Vista 3 жыл бұрын
දක්ෂයාට තැන නෑ negative Marketing
@sithmininihansa3380
@sithmininihansa3380 3 жыл бұрын
Hmmm
@resheendewmina9106
@resheendewmina9106 3 жыл бұрын
Sirawatama.....
@KusumPeiris-fe8yt
@KusumPeiris-fe8yt 5 ай бұрын
අනන්ත බුදුගුන බලයෙන් ඉක්මනින් සුවපත් වේවා නිදුක් නිරෝගි වේවා
@tharinduishan2636
@tharinduishan2636 3 жыл бұрын
ධාවන ශුර බුද්ධික ඔබ ඉක්මනින් සුව වෙලා නැවත ධාවන පිටියට එන්න ලැබේවා කියලා හදවතින්ම පාර්තනා කරනවා.බුදු සරණයි🙏🙏❤️
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
මොන අවාසනාවක්ද.. .. රටට . යමක්. කලහැකි. අයටමයි.. . මෙවැනි. විපත්.. . අර දියවන්නාවේ එවුන්ට.. .. . කිසිම *හෙනයක් *නැතිහැටි
@wanesatv
@wanesatv 3 жыл бұрын
👍👍👍👍
@vidurasanka468
@vidurasanka468 3 жыл бұрын
Unta kisi henayak na redda makabavila yanna ona un hodata innawa. Ratta wadadaika minissu duk vidinawa shik 😥😥😥
@vidurasanka468
@vidurasanka468 3 жыл бұрын
Unta kisi henayak na redda makabavila yanna ona un hodata innawa. Ratta wadadaika minissu duk vidinawa shik 😥😥😥
@dayanhamine7533
@dayanhamine7533 3 жыл бұрын
Vidura Sanka මටත් හිතාගන්න බැරිත් ඒකයි.. ... .. ගල්කැට උඩපාවෙන කොලරොඩු යටයන. . අමුතුම. කාලයක්
@crazyclub7324
@crazyclub7324 3 жыл бұрын
Sirvata bn
@_tv7855
@_tv7855 3 жыл бұрын
බුදුසරණයි බුද්දී ඉක්මනින් සුව වෙලා ලංකාව නෙවෙයි ලෝකෙම දිනන්න වාසනාව ලැබෙන්න ඔනේ.......
@salmasirilanka6146
@salmasirilanka6146 3 жыл бұрын
පව් බුදු අම්මෝ දෙමාපියන් කොහොමද ඉවසන්නේ මාගේ රත්තරන් පුතේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා කියා මම ප්‍රාර්ථනා කරමි ♥️♥️😀😀😀😭😭😭
@neelanshineela461
@neelanshineela461 3 жыл бұрын
අයියෝ. කොච්චර වටිනා. ජිවිතය ක්ද.අමිලවෙද..මහතා ලගට.අරන් යන්න. සනීප කරන්න. පුලුවන් වෙයි.බුදු සරණයි. රත්තරන් පුතේ ක් ඉක්ම දණින්.සනීප.වෙයි.තිස් තුන් කෝටියක් දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා.
@wanesatv
@wanesatv 3 жыл бұрын
🙏🙏🙏🙏
@sarojadamayanthi4993
@sarojadamayanthi4993 3 жыл бұрын
Koheda inne eee doctor
@wajirananayakkara4567
@wajirananayakkara4567 5 ай бұрын
Gampaha
@xo5913
@xo5913 3 жыл бұрын
ආනන්ද වෙඩිසිංහ මතක් උන අය කෝ😓 👇👇👇
@manjulageeth4995
@manjulageeth4995 3 жыл бұрын
💗💗💗💗Ananda wadeishha 💓💓💓💓
@akalankanavarathna3869
@akalankanavarathna3869 3 жыл бұрын
අනිවා
@ShanNiro
@ShanNiro 3 жыл бұрын
කවුද බං උඹ 😡
@xo5913
@xo5913 3 жыл бұрын
@@ShanNiro කවුද කියන්නේ?
@kumaragepri3483
@kumaragepri3483 3 жыл бұрын
තුන්ලෝකාග්‍රවූ සම්මාසම්බුදු🙏🙏🙏 රජාණන්වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන් මේ දරුවාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි
@sithumsithufanendo7632
@sithumsithufanendo7632 3 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා සහොදරයා... බුදුසරනයි... ජය ශ්‍රි මාහා බෝ සමින්දුන්ගේ පිහිටෙන් නිදුක් නීරෝගි සුවය ලැබේවා...
@rasmikasamali6338
@rasmikasamali6338 3 жыл бұрын
බුදු සරනයි
@babaskitchen3795
@babaskitchen3795 3 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා, තෙරුවන් සරණයි!!!!!
@wanesatv
@wanesatv 3 жыл бұрын
🙏🙏🙏🙏
@idhuuakil3058
@idhuuakil3058 3 жыл бұрын
අනේ පව් දෙයියනේ . දක්ශ විරුවෙක්. සාදාරනය ඉටු කරන්න. ඉක්මනින් සුව වී ලක් මව් දිනාගෙන වැජබේවා ! 🙏🙏🙏🙏
@bsenawirathna6908
@bsenawirathna6908 3 жыл бұрын
මේ පුතා ව අමිල සංජීව වෙද මහත්තයා ළඟට අරන් යන්න .පුළුවන් තරම් ඉක්මනට යොමු කරන්න.හොඳ විශ්වාසයක් තියෙනවා එතුමා මේ පුතාට ප්‍රතිකාර කරලා මීට වඩා හොද තත්වෙකට ගේනවා කියලා .දැක්කම බඩ පපුව දනවා දෙවියනේ .ඉක්මන් සුවය ලැබේවා !තෙරුවන් සරණයි ! ඉක්මනට සනීප වෙන්න මැණික ❤️❤️❤️💐💐💐
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️
@Shanuu1111
@Shanuu1111 3 жыл бұрын
මමත් ඒ වෙද මහත්මා ගැන මේ යූ ටියුබ් එකෙදිම අහල දැකල තියෙයි.මාත් හිතනවා අමිල සන්ජීව වෙද මහත්තයා ගාවට අරන් ගියොත් හොදයි කියලා 🙏🙏🙏🙏🙏❤❤❤❤
@dhakshikarajapaksha
@dhakshikarajapaksha 3 жыл бұрын
Amila weda mahathaya hodai...
@mmadarshana9674
@mmadarshana9674 5 ай бұрын
Loka horek
@dilruupeka9236
@dilruupeka9236 3 жыл бұрын
ඇයි මෙච්චර දක්ෂ හොඳ අයට මෙහෙම වෙන්නේ .. දියවන්නාව මැද ඉන්න කාලකණ්ණින්ට මෙහෙම වෙන්න ඕන.
@shanakaliyanage819
@shanakaliyanage819 3 жыл бұрын
එ කාලකන්නි 225 ම මෙහෙම වෙන්න..
@user-lb5ly4fj5y
@user-lb5ly4fj5y 3 жыл бұрын
ඉක්මන් සුවය හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏🥺
@sampathathuraliya7178
@sampathathuraliya7178 4 ай бұрын
😢 බුද්දික කියල කියන්නෙ සුපිරිම සුපිරි දක්ශයෙක්...... මා ඔහුපැදපු රේස් බැලුවේ හරි ආශාවෙන් ....... අද ඔහු ජීවිතේ ගෙවනහැටි දැක්කාම මාරම දුකයි ....... 😬 මේ තත්ත්වයට ඔහුව පත්කරපු පාහරයාට නිවැරැදි දඩුවම ලැබිය යුතුයි ...... බුද්දිකට සාදාරනය ඉශ්ට වියයුතුයි........!! 💔💔
@lattefkuwite5807
@lattefkuwite5807 3 жыл бұрын
මේ සමග අනතුරට ලක්‌ උනේ මගේ පුතා මස 2නාරාහේන්පිට ආමි හොස්පිටල් වල ඉදල අද ගෙදර ඇවිත් ඉන්නවා තාම හරි සුවයක් නෑ මේ දරුවෝ දෙදෙනා ටම ත්‍රිවිධ රත්නයේ පිහිටෙනුත් සියළුම දෙව්යන් ගේ පිහිටෙන් ඉක්මනින් සුවය ලැබේවා
@dilakshifernando847
@dilakshifernando847 3 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා ...තෙරුවන් සරණයි 🙏
@wasanakodagoda7849
@wasanakodagoda7849 3 жыл бұрын
Ikman suwaya labewa sahodaraya!!!!
@Marinedriveplay4590
@Marinedriveplay4590 3 жыл бұрын
ඉක්මන් සුව ලැබේවා...
@dennislferguson8625
@dennislferguson8625 3 жыл бұрын
Get well soon
@Noname123-c3e
@Noname123-c3e 4 ай бұрын
Ane dewiyanma raka dewa
@himeshakavinda6847
@himeshakavinda6847 3 жыл бұрын
උබව දැකලා ආනන්ද වෙඩිසිංහ ශුරයා මතක් උනා කොල්ලො ..ඉක්මන් සුව ප්රාර්තනා කරනවා 🧡
@senakaabeysinghe
@senakaabeysinghe 7 ай бұрын
😢
@sithumgamage3643
@sithumgamage3643 3 жыл бұрын
මේ විශ්වයේ බලයෙන් දේශීය හෙල වෙද කමෙන් අපේ රටේ අහිංසක මිනිස්සුන්ට පිහිටි වෙන අපේ විශ්මිත අමිල සන්ජීව වෙද මහත්තයාට මේ දරුවා යොමු කරන්න අම්මේ.මට ලොකු විශ්වාසයක් තියෙනවා එතුමා ඔබේ පුතාව සුවපත් කරනවා ඒක ඉර හද වගේ විශ්වාසයි.❤❤❤
@pereraperera847
@pereraperera847 3 жыл бұрын
අම්මේ තාත්තෙ සහෝදර ඔබ සියලුම දැනගෙන ඉල්ලනවා අමිල සංජීව වේද මහත්මයා ළඟට ගෙනියන්න දරුවව . ඒ වේද මහත්මයා අනිවාර්යයෙන් දරුවව හොඳ කරනවා විස්වාසය .
@saronipeiris712
@saronipeiris712 3 жыл бұрын
Amila mahattaya gawata geniyanna
@prasanranaweera9800
@prasanranaweera9800 3 жыл бұрын
තෙරුවන් සරණින් ඉක්මනින් සුවපත් වේවා !!
@mihirisauwandi2104
@mihirisauwandi2104 3 жыл бұрын
අමිල වෙද මහත්තයා ලගට ගෙනියන්ඩ . දෙවියන්ගෙ පිහිටෙන් සනීප වෙනවා තෙරුවන් සරණයි
@sahangeethapriya6259
@sahangeethapriya6259 3 жыл бұрын
ඉක්මනින් නැගිටපං රත්තරං 😥😥 බුදු සරණයි උඹට♥️♥️
@madhurasenevirathne
@madhurasenevirathne 3 жыл бұрын
අම්මා කිව්ව කතාවනම් සිරාම.. ඉන්න කට්ටියත් එක්ක බෙදාගෙන කන්න බොන්න කඩල හරි හදාගෙන එනවමයි. 🖤 ඉක්මන් සුව බුද්ධි.
@dinithisranasingha
@dinithisranasingha 3 жыл бұрын
Ow e amma hama daruwatama eka wage adarei♥️
@Dulani-rv5mf
@Dulani-rv5mf 3 жыл бұрын
මට තාමත් මතකයි සුපර්ක්‍රෝස් වලදි මෙයාගේ jump එක,.. නිවේදකයා ඒ පිම්ම වර්ණනා කරපු විදිහ 😞
@wanesatv
@wanesatv 3 жыл бұрын
🙏🙏🙏🙏
@Dulani-rv5mf
@Dulani-rv5mf 3 жыл бұрын
ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා💛
@lasitha.niroshan7904
@lasitha.niroshan7904 3 жыл бұрын
Dannawada...
@prasadsadun1782
@prasadsadun1782 3 жыл бұрын
Ow wirayek
@asokaherath6291
@asokaherath6291 3 жыл бұрын
අනේ දෙවියනේ අපේ ජාතික වස්තුවක්.අපි මොහු රැකගත යුතුයි. සියලු ශක්තීන් යොදවා දලදා සමිදුනි පිහිට වෙනුමැනවි.🙏🌸💪❤😭
@rasikalakmali4617
@rasikalakmali4617 5 ай бұрын
ඉක්මනින් සුවපත් වේවා බුදු සරනයි දෙවි පිහිටයි තෙරුවන් සරනයි
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 жыл бұрын
ලෝකේ පාලනය කරන දෙවියන්ගෙ බුදුන්ගේ පිහිටයි ,,රණශූරයානන්ට ඉක්මනින් සුව ලැබේවා 🙏🙏🙏,,,
@wanesatv
@wanesatv 3 жыл бұрын
🙏🙏🙏🙏
@iranganilakmali5718
@iranganilakmali5718 3 жыл бұрын
🤡👹🤭🤫🥳🤩
@iranganilakmali5718
@iranganilakmali5718 3 жыл бұрын
@@wanesatv 😉😉😘😘🙂🙂☺🙂🙂😘😉😆😍
@kaviskakaviskamanel7914
@kaviskakaviskamanel7914 3 жыл бұрын
Obata ekman suwaya labewa taruwan saranai
@අම්මාසදකි-ච3ළ
@අම්මාසදකි-ච3ළ 3 жыл бұрын
@@kaviskakaviskamanel7914 🙏🙏🙏
@remayajayaweera1795
@remayajayaweera1795 3 жыл бұрын
Dear Jesus, there is nothing you can not do. I ask you to heal this child as soon as possible.
@අසංකසංජීව
@අසංකසංජීව 3 жыл бұрын
තෙරුවනගේ ගුන බලයෙන් ඉක්මනින් සුවය ලැබේවා ..
@nisanthilakmali7300
@nisanthilakmali7300 3 жыл бұрын
අනන්ත වු බුදුගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා ප්‍රාර්තනා කරමි
@achiammashistorystory989
@achiammashistorystory989 3 жыл бұрын
Ane malliya oyàta ikman suvaya labava Alla blase you
@kosarkosar5063
@kosarkosar5063 3 жыл бұрын
රටට මේ වගේ සම්පතක් නැතිවෙන්න එපා දලදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් ඉක්මනින් සුව වේවා රත්තරං මල්ලි
@chandrikaa958
@chandrikaa958 4 ай бұрын
ඉක්මන් සුවය ලැබේවා සියලුම දෙවියන්ගේ පිහිටෙන් 🙏🙏🙏❤️❤️❤️🙏🙏🙏
@mohanchanduka9106
@mohanchanduka9106 3 жыл бұрын
ඉක්මන් සුවය ලැබෙවා.මෙවන් විපතක් කිසිවෙකුට නොවේවා.බුදුසරනයි❤️.
@georgevinitia1502
@georgevinitia1502 3 жыл бұрын
මා කල සෑම හොඳ ක්‍රියාවල බලෙන් එයම ආශීර්වාදයක්මවී ඉතා ඉක්මනින් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනය කරනවා!කාලයක් ගිහින් හෝ සම්පූර්න සුවය ලැබේවි !අපි හැමෝම මේ ජාතික සම්පතට ඉක්මන්සුවය ඉතසිතින් ප්‍රාර්ථනය කරමු! යහපතක්ම වේවා ! තෙරුවන් සරණයි !🙏❤🇱🇰.
@KaKa-sq3vh
@KaKa-sq3vh 3 жыл бұрын
අනේ හරිම දුකයි ..එච්චර දක්ෂ දරුවෙක් මෙහෙම ඉන්නකොට අම්මෙක්, තාත්තෙක්,සහෝදරයො කොහොම ඉවසන්නද....ඉක්මන් සුවය ලැබේවා පුතුට....
@dinelkajayalath3287
@dinelkajayalath3287 3 жыл бұрын
ඉක්මනටම සුවපත් වෙිවා.....🙏🙏🙏🙏🙏
@sansisanu2688
@sansisanu2688 3 жыл бұрын
ගොඩක් වටින ලස්සන ජිවිතයක් බුදු සරනින් දෙවි පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා.
@vidu8071
@vidu8071 3 жыл бұрын
අඩේ බුද්දික අයිය ඔහොම දෙයක් උන කියල හිතන්නවත් බෑ.රේස් එකේ හැමදාම බලපු ලස්සනම චරිතෙ
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️
@isurulakmaludayanga8075
@isurulakmaludayanga8075 3 жыл бұрын
බුද්ධික මල්ලියාට ඉක්මනින්ම සුවය ලැබේවා බුදු සරණයි මල්ලී😥😥😥
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️
@dineshsampath1254
@dineshsampath1254 3 жыл бұрын
ඔයාගේ රේස් අපි හරිම ආසාවෙන් බැලුවේ, බුදිධික කසුන් සිල්වා කියන නම ආයේ රේස් වල දකින්න ලැබෙයිද දන්නේ නෑ, ආයේ ඒ ජම්ප් එක දකින්න වෙයිද දන්නේ නෑ, ඒත් ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවන්ගේ පිහිටෙන් ඔයාට ආයේ නැගිටින්න ශක්තිය ලැබෙන්න ඕනේ 😥
@ayeshamaduwanthi5257
@ayeshamaduwanthi5257 3 жыл бұрын
හෙන ගහනවා මේ අපරාදේ කරපු උන්ට.. ඉක්මන් සුව ලැබේවා.. ඉක්මනට සනීප වෙන්ඩ බුද්ධි අයියෙ.. බුදු සරණයි.. සියලු දෙවි පිහිටයි...
@sethsrilanka
@sethsrilanka 3 жыл бұрын
රටට වටිනා රණවිරු සම්පතක් ,,, මහපාරේ බීමත් විනාශකරුවෙක් අතින් එක්තැන් කරා,, නීතියෙන් උපරිම දඩුවමක් දෙන්න,,, ඉක්මනින්ම සුව වෙන්න කියා අපි පතන්නෙමු ,,
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️
@kanthive9451
@kanthive9451 3 жыл бұрын
තුණුරුවන් ගෙ සරණින් මේ දෙදෙනාට ඉක්මනින් සනීප වේවා තෙරුවන් සරණයි
@nuwanpremarathna9276
@nuwanpremarathna9276 3 жыл бұрын
Ikmanata suwaya lebewa. Ayeth me lankawe wartha thiyanna lebewa malli
@SLLIVEMUSICWORLD
@SLLIVEMUSICWORLD 3 жыл бұрын
ලෝක ශූරයෙක් වෙන්න වාසනාව ලැබෙන්න ඕනෙ අනන්ත තුණුරුවනේ ආශීර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා ❤❤🙏🙏
@indikapradeep4898
@indikapradeep4898 3 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා..😥😥 රට දැනුම්වත් කරන විශිෂ්ඨ මාධ්‍යවේදී වනැස ඔබට තුති...😊😊
@chithgomes1268
@chithgomes1268 3 жыл бұрын
බුදුසරනින් , සියළු දෙවි පිහිටෙන් මේ පුතාට ඉක්මනින් සුව ප්‍රාර්ථනා කරමි
@kanthidias7267
@kanthidias7267 3 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි පුතාට දෙමව්පියන් ට සිතට සෑනසිල්ලක් මානසික සහනය ලැබේ වා 🇱🇰🌹🌹🌹🌹
@nishanthilakmali9308
@nishanthilakmali9308 4 ай бұрын
අනන්ත වූ බුදුගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා......
@nilminisrimali9693
@nilminisrimali9693 3 жыл бұрын
ඉක්මනින් suwa wewa සියළුම දෙවියන්ගෙ pihita ආරක්ෂාව ලැබේවා ....
@dsds9978
@dsds9978 3 жыл бұрын
අපොයි ඒ කාලකණ්ණි නොසන්ඩාලයෝ නිසා මේ කොල්ලගේ අහිංසක ජීවිතය දැන් අනතුරේ..උන්ටනම් සැහැල්ලු දඩුවමක් දීලා නිදහස් කරන්න එපා උන්ට දඩුවල් ළැබෙන්න ඕනි..
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️
@srilankanghost9356
@srilankanghost9356 3 жыл бұрын
ඉක්මනින් සුව වෙන්න සහෝදරයා!!! රජය මැදිහත් වෙලා මේ වීරයා වෙනත් රටකට ගෙන ගොස් හෝ සනීප කල යුතුයි.මැති,ඇමති වරුන් විදෙස් ගත වී මහජනයා ගේ මුදල් වලින් ලබා ගන්නා පහසුකම් ලබා දිය යුත්තේ මෙවැනි වීරයන්ටයි..😥🙏🙏
@malinibasnayake265
@malinibasnayake265 3 жыл бұрын
අනේ රත්තරන් පුතේ ඔයාට ඉක්මන් සුවය ලැබේවා...තුනුරුවන්ගේ සරනයි..සතරවරම් ද්වියෝ මේ දරුවා සුවපත් ඉක්මනට සුවපත් කර දෙන්න..🌼🌼🌼🌸🌸🌸
@JanakaKumara-ut2yn
@JanakaKumara-ut2yn 4 ай бұрын
බුදු සරනයි ....🙏 යික්මනින් සුවය ලැබ්වා
@samithsankalpa6393
@samithsankalpa6393 3 жыл бұрын
ඉක්මනින් හොද වෙන්න කියලා ප්‍රර්තනා කරනවා 🙏🙏
@captainprice1317
@captainprice1317 3 жыл бұрын
මෙවගෙ මතෘකා ගෙනවර ගොඩක් ස්තුතියි
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤❤❤ THANX
@supunlakshan5625
@supunlakshan5625 3 жыл бұрын
බුද්දික සොයුර ඔබට ඉක්මනින් සුවවෙවා නැවත දවන පිටියෙ දකින්නට අපට ලැබේවා ඔබ සමග අපි ඉන්නවා
@madushbro5970
@madushbro5970 3 жыл бұрын
දලදා සමිදු පිහිටින් ඉක්මන් සුවය ලැබේවා සහෝදරයා
@indikajbr3226
@indikajbr3226 3 жыл бұрын
ජය ශ්‍රී මහා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ශාවයි ලැබේවා බුදිධික අපේ වීරයාට
@chanaplace2891
@chanaplace2891 3 жыл бұрын
හැදිච්ච දරුවෝ දෙන්නෙක් ඉක්මනින් සුවය ලැබෙන්න ඕන බුදුසරණයි 🙏
@oshanasela6901
@oshanasela6901 3 жыл бұрын
ඇයි හප්පපු උන්ගෙ නම් ගම් කියන්නෙ නැත්තෙ? වැරදි කරන්න පුලුවන්න කියන්න බැරි ඇයි. සල්ලි වලින් කට වහලද? බුද්දික සහොදරයාට ඉක්මනින් සුවය ලැබේවා!
@SR-hn8bh
@SR-hn8bh 3 жыл бұрын
Aniwaren
@gaminitennakoon3460
@gaminitennakoon3460 3 жыл бұрын
බුද්දික ඔයාට බුදුසරණයි දාලදා පිහිටයි
@premasiriarampaththa476
@premasiriarampaththa476 3 жыл бұрын
මමත් බැලුවෙ ඒකයි මුදලට යටවෙච්ච බවක් පේනවා . V8 නොනවත්වාම යන්න නම් ලොකු බලයක් තොයෙන බවයි හැගෙන්නෙ. නීතියක් නැති රටක් . නීතිය තිබ්බා නම් මොන බලවතා උනත් කොන්ට්‍රොල් වෙන්වා. මොනවා කරන්නද පුතේ. බුදුසරනයි ඉක්මනින් සුව වේවා ...!!!
@deepawijeratne2861
@deepawijeratne2861 3 жыл бұрын
නොහික්මුණ නරුම මිනිස්සු නිසා මේ තරම් වටිනා දරුවෝ පවුලට රටට අහිමි වෙනවා .මේ අම්මා තාත්තා සහෝදරයා මොන තරම් දුකක් විඳිනවා ඇතිද.පුතේ ඔයාට ඉක්මන් සුවය parthana කරනවා .
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️
@Msdlasuriya
@Msdlasuriya 4 ай бұрын
බාධක කොතෙක් ආවත් ඔබ ඉදිරියට...🇱🇰 ජය ගෙන මිසක් ආවේ නෑ පසු පසට...🇱🇰 ලක් මව රනින් සැරසූ බුද්ධ්ක ඔබට...🇱🇰 තෙරුවන් බලෙන් සුවවේවා ඉක්මනට...🇱🇰☸️🙏🙏🙏
@thaaruproduction8259
@thaaruproduction8259 3 жыл бұрын
සුපිරි වැඩ්ඩෙ මචං උබට තෙරුවන් සරණයි ඉක්මනින් හොද වේවා...
@kulathungebro6252
@kulathungebro6252 3 жыл бұрын
ධාවන පථයේ සිටිය දක්ශයන් අතරින් මා දුටු දිගුම පිම්ම දුටුවේ බුද්දික සහෝදරයාගෙන් ඇත්තෙම්ම මොහුට උන ඉරණම ගැන සිතට ඇත්තේ මහා කනගාටුවක් අපි සියල්ලගේම පාර්ථනාව නැවතත් ඔබේ දක්ශතාවන් බැලීමට ඔබ නැවතත් සුව වී ධාවන පතය තුල නැවතත් ඔබේ සුපුරුදු දෂ්කම් පෙන්නීමට බුදුන්ගේ බුදුගුණ බලයන් හැකිවේවායි පාර්ථනා කරමි මීට ,බුද්දික සහෝදරයට ආදරේ කරන තවත් ඔහුගේ රසිකයක් ❤️
@dennislferguson8625
@dennislferguson8625 3 жыл бұрын
No that was Evon Biyagee Gurusinghe
@sahantharukaarumasinghe423
@sahantharukaarumasinghe423 3 жыл бұрын
ඉක්මන් සුවය ලැබේවා අයියා ඔබට..!!!❤️
@rashmikanuwan2753
@rashmikanuwan2753 3 жыл бұрын
ඉක්මනන් සුව ලැබේවා..! බුදු සරණයි..! දෙවි පිහිටයි..! 🙏බුද්ධික ❤❤
@mshekhran5693
@mshekhran5693 4 ай бұрын
අනේ ඉක්මනින් සුව වේවාපුතාට නිදුක් නිරෝගී සුවපත් වේවා 🙏🙏🙏තෙරුවසන් සරණයි බුද්දික
@pasindumusicstudio5982
@pasindumusicstudio5982 3 жыл бұрын
Buddika aiye obata ikmanata suwa wewa kiyala prarthana krnawa.❤ ඔබට ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා.❤🙏 අපි ඔබට හැමදාමත් ආදරෙයි..ඉක්මන් සුවය ලැබේවා..ආයෙත් හොදින් නැගිටලා එනකන් අපි බලන් ඉන්නවා..බුදු සරණයි බුද්දික අයියේ..❤❤👍
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️
@සකුන්සත්සර
@සකුන්සත්සර 3 жыл бұрын
5 වන ශ්‍රී ලංකා සංඥා බළකායෙ සම්පත❤🙏 ඉක්මන් සුව සිල්වො❤🙏
@renuwijayasiri2422
@renuwijayasiri2422 5 ай бұрын
ඉක්මනින් සුවය ලැබේවා ! Harima dukai.
@dhammikawanshathilaka7153
@dhammikawanshathilaka7153 4 ай бұрын
සියලු දෙවියන්ගෙන් පිහිටෙන් බුද්දික පුතාට ඉක්මන් සුවය ලැබේවා
@AvanthiNanayakkra-bs6jj
@AvanthiNanayakkra-bs6jj 5 ай бұрын
Theruwan saranai පුතේ ඔයාට ඉක්මනට සුවය ලැබේවා 🙏🙏🙏🙏
@chinthakasandaruwan4792
@chinthakasandaruwan4792 5 ай бұрын
හිතලම හැප්පුවානම් හෙඅගහන්න ඕන. යාළුවා ඔයට ඉක්මනින්ම සුවය ලැබේවා ...තෙරුවන් සරණයි ..
@hashanharsha7811
@hashanharsha7811 3 жыл бұрын
ඔබ‍ට ඉක්මන් සුවය පාර්ථනා කරනවා සහෝදරයා... !!!
@user-gh1om4xp6o
@user-gh1om4xp6o 3 жыл бұрын
මහ පාරට නෙමේ ධාවන පථයට තමයි වීරකම් පෙන්නුවෙ මේව්ගේ අයට වෙන විපත් හරිම දුකයි😔
@samiduravishan6327
@samiduravishan6327 3 жыл бұрын
ඉක්මනින් සුව අතට පත් වේවා🙏🙏😞
@wanesatv
@wanesatv 3 жыл бұрын
❤️❤️❤️❤️
@ChandrikaAthukorala-jm9gc
@ChandrikaAthukorala-jm9gc 5 ай бұрын
ඉක්මන් සුවය ලැබෙවා තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayathissakgjaye2455
@jayathissakgjaye2455 5 ай бұрын
ඉක්මනින් සුවපත් වෙිවා බුදු සරණයි මල්ලී
Ananda Wedisinghe Son Speaks About Father Dead
2:19
Sri Lanka Hit Videos
Рет қаралды 69 М.
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 8 МЛН
An Unknown Ending💪
00:49
ISSEI / いっせい
Рет қаралды 55 МЛН
Fox HIll Race 01 WMV V9
21:13
Shehan Adikari
Рет қаралды 137 М.
🔴 LIVE | Siyatha News | 6.00 PM | 28 - 09 - 2024
Siyatha News
Рет қаралды 14 М.
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 8 МЛН