Multifocal ලෙන්සස් ගන්න කලින් මේ වීඩියෝ එක බලන්න Why you need Multifocal lense

  Рет қаралды 11,833

Vision Infinity - Eye Care Club

Vision Infinity - Eye Care Club

Күн бұрын

Пікірлер
@sarathweeman6632
@sarathweeman6632 10 ай бұрын
හොඳම පැහැදිලි කිරීමක් ඉස්තුතියි 👍
@rpdayadayananda7352
@rpdayadayananda7352 10 ай бұрын
ඉතාමත් වටිනා දැනුවත් කිරීම . අගය කරමි.
@ShanakaBandara-tb7kd
@ShanakaBandara-tb7kd Жыл бұрын
අහම්බෙන් වගේ Video එක දැක්කෙ. වැදගත් විස්තර ගොඩක් තිබුණ. ඒකට ගොඩක් ස්තූතියි...🙏 මට දැන් වයස අවුරුදු 41 යි. මගේ ළඟ පෙනීමෙ පොඩි දුර්වල වීමක් තියෙනව කියල තේරෙනව. ඒ කියන්නෙ පොතක දෙයක් ලියන කොට සාමාන්‍ය position එකට වඩා ටිකක් ඔලුව උස්සල Focus Distance එක ටිකක් වැඩි කර ගන්න ඕන වෙනව. ඒ නිසා මම ඇස් කන්නාඩි දෙකක් ගන්න හිතන් ඉන්නෙ. ඒත් මට ඕන ඒ ගන්න එකටම තව තිබුනොත් හොදයි කියල හිතෙන Features add කර ගන්න. උදාහරණයකට කිව්වොත් අව්වට ගියාම Glasses Dark වෙලා Sunglass එකක් වගේ Use කරන්න පුලුවන් වෙන එක. එකම කන්නාඩිය Computer එකේ වැඩ කරද්දීත් Use කරන්න පුලුවන් වෙන එක. UV Protection, Blue Light Protection. එහෙම තියෙන Add කරන්න පුලුවන් Features මොනවද කියල මම දන්නෙ නෑ. ඒ නිසා මේ වගේ තියෙන Features මොනවද? ඒවා ඔක්කොම එක කන්නඩියකට Add කරන්න පුලුවන්ද? එහෙම කරන එක හොඳද? ඒක තේරුමක් ඇති වැඩක් ද කියන එක පැහැදිලි කරන්න පුලුවන්ද? තව දෙයක් Doctor කෙනෙක් ගෙන් Prescription එකක් ලිය ගන්නෙ නැතුව කෙලින්ම කන්නාඩි සාප්පුවෙන් ඇස් පෙන්නල කන්නාඩිය හදා ගන්න එක වැරැද්දක් නැද්ද?
@visioninfinity-eyecareclub5033
@visioninfinity-eyecareclub5033 Жыл бұрын
එකම කන්ණාඩිය ට bluecut and photochrome(අව්වට ඩාක් වෙන්න ) කියන ලෙන්සස් දාගන්න එතකොට ඒක ගොඩාක් ඇහැට පහසුයි ඒක වඩාත් සුදුසු යි ඇස් පරීක්ෂණයක් ඩොක්ටර් කෙනෙක් ගෙන් හෝ ඇස් කන්ණාඩි ආයතනය කින් කරන්න පුලුවන් ඒත් සුදුසුකම් ලත් ඔප්ටොමෙට්‍රිස්ට් ලා හැම ආයතන යකම නෑ ඒ ගැන සැලකිලිමත් වෙන්න බොහෝ දෙනෙක් නොදන්නා ඇත්ත නම් අපේ රටේ ඇස් කන්ණාඩි ආයතන කොච්චර තිබුණත් නිවැරදි අක්ෂි පරීක්ෂණයක් කරන්න සුදුසුකම් ලත් ඔප්ටොමෙට්‍රිස්ට් ලා ඉන්නේ 100 කටත් අඩු පිරිසක් අපේ රටේ නීතිරීති වලින් බාධාවක් නැති නිසා කොහෙන් හෝ ලබන ඉතාම කෙටි කාලීන පුහුණුවක් සහ එක්ස්පීරියන්ස් එක්ක මම ඔප්ටොමෙට්‍රිස්ට් කියලා සේවයට එකතු වෙන පිරිස තමයි වැඩි. බොහෝ විට අපේ රටේ වාඩිදෙනාට මුණ ගැහෙන්නේ ඒ පිරිස හේතුව වැඩි දෙනෙක් තීරණයක් ගන්නේ ඇඩ්වර්ටීස්මන්ට්ස් වලින් වීම. මම ඔය කියන සීයකට අඩු පිරිස ඇඩ්වර්ටයිසින් කරනවා මම දැකලාම නෑ කොහොම වුනත් සුදුසුකම් ලත් ඔප්ටොමෙට්‍රිස්ට් කෙනෙකුට පුලුවන් ඔබේ ඇස් වල නිවැරැදි මිනුම් ලබා ගන්න ඒ වගේම ඇස් වල මොනයම් හෝ ගැටලුව ක් ඇත්නම් ඔබව නිවැරැදි ව අදාළ වෛද්‍යවරයකු වෙත යොමු කරන්න ඔවුන් දැනුවත්. ඒ වගේම තියෙන තරම් මැශින් වලින් රිපෝට්ස් ගන්න ඔබව මෙහෙයවන්නේ නැතුව අවශ්‍ය දේ පමණක් කරන්න ඔවුන් දැනුවත් කන්ණාඩියකට ඇස් පරීක්ෂා කරලා කන්ණාඩියක් හැදීමට මම ඔය කියන ඔප්ටොමෙට්‍රිස්ට් කෙනෙක් නොවන ඕනෙ ම කෙනෙකුට පළපුරුද්දක් එක්ක කරන්න පුලුවන් දෙයක් එතෙනදී ඔබේ පෙනීම ඇරෙන්න ඇස් පරීක්ෂා වක් වෙන්නේ නෑ. ඒ නිසා ඔබ ගන්න ආයතනය සහ එහි ඉන්න ඔප්ටොමෙට්‍රිස්ට් කියන කෙනා හරි කෙනෙක් ද කියලා තහවුරු කර ගන්න
@udayamalinda
@udayamalinda 9 ай бұрын
කොහොමද ඔප්ටොමෙට්‍රිස්ට් සුදුසුකම් ඇති ඔබ කියන 100 දෙනා අතරරේ ඉන්නවද කියලා හොයන්නේ.දැන ගන්නේ මොකද්ද ක්‍රමය..
@champikamunaweera6593
@champikamunaweera6593 16 күн бұрын
❤❤❤❤ ඉතාම වටිනවා
@rangikakeshawa968
@rangikakeshawa968 Жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝවක්.ස්තූතිය ඔබතුමියට...
@d.k.k5064
@d.k.k5064 Жыл бұрын
ඉතාම වැදගත් වීඩියෝවක් .හොද පැහැදිලි කිරීමක් කලා.නොදන්නා බොහෝ දේ දැනගත්තා .ඔබට ගොඩක් ස්තුතියි ❤❤❤❤
@sunildissanayake
@sunildissanayake 11 ай бұрын
Thank you very much your useful advice ❤
@stanleyarthur6828
@stanleyarthur6828 10 ай бұрын
Valuable information Thanks
@priyankaraperera9804
@priyankaraperera9804 10 ай бұрын
Good instructions thank you
@nilminiranawana6221
@nilminiranawana6221 29 күн бұрын
Thank you. Very informative
@visioninfinity-eyecareclub5033
@visioninfinity-eyecareclub5033 29 күн бұрын
@@nilminiranawana6221 🙏
@mariedeepika132
@mariedeepika132 10 ай бұрын
Thank u so much
@ishankadinushi9151
@ishankadinushi9151 8 ай бұрын
Thank u million mis
@chandimabodhinath1779
@chandimabodhinath1779 2 ай бұрын
Absolutely fantastic explanation. I've been wearing vary focal lenses for nearly 08 yrs but never knew these facts up to now. Are you located in the vicinity of Nugegoda area? Thanks. 🖐️💞
@visioninfinity-eyecareclub5033
@visioninfinity-eyecareclub5033 2 ай бұрын
@@chandimabodhinath1779 thanks Our clinic is now in Kohuwala You can contact them on 0112822043
@nishanthapushpakumara6517
@nishanthapushpakumara6517 Күн бұрын
Doctor mama iye gatthe very focus.eken laga balnakota biganak ehema bitthare hadeta penne .e ay.
@visioninfinity-eyecareclub5033
@visioninfinity-eyecareclub5033 Күн бұрын
@@nishanthapushpakumara6517 නැවත නිවැරදි මෙශර්මන්ට්ස් වලට ඇජස්ට් කර ගන්න
@darshiranasinghe4771
@darshiranasinghe4771 11 ай бұрын
Thanks a lot
@FransiskuDSathsara-9343
@FransiskuDSathsara-9343 10 ай бұрын
What should be considered when buying a pair of fashionable eyeglasses?
@visioninfinity-eyecareclub5033
@visioninfinity-eyecareclub5033 10 ай бұрын
Make sure that its an eye healthy tested product
@sarathgoonasekara4611
@sarathgoonasekara4611 10 ай бұрын
Thanks
@Sankamadusanka-x3q
@Sankamadusanka-x3q 2 ай бұрын
@wwicramasingha
@wwicramasingha 8 ай бұрын
Miss what is the lence diameter which you demonstrate. Is all verifocal lences are in same diameter before cut
@visioninfinity-eyecareclub5033
@visioninfinity-eyecareclub5033 8 ай бұрын
What I have in my hand is 70mm It could vary with brands but mostly 65-70mm the best
@pethum0350
@pethum0350 7 ай бұрын
2 point reding glase use karta ase walta aulk nadda
@visioninfinity-eyecareclub5033
@visioninfinity-eyecareclub5033 7 ай бұрын
ඔයාට කලින් දුන්න උත්තරේ මයි දෙන්න තියෙන්නේ අනිත් වීඩියෝ එකේ කමෙන්ට් ස් වලට රිප්ලයි කලා බලන්න
@mohameddawoodabdhulaleem3038
@mohameddawoodabdhulaleem3038 9 ай бұрын
Good program
@namanidharmadasa7957
@namanidharmadasa7957 6 ай бұрын
Multi forcal spectacal eka mama visioncare ekwn gaththe mata meke frame eka kadunoth me lence ekatama visioncare ekenma wena frame ekakata hada ganna puluwanda
@visioninfinity-eyecareclub5033
@visioninfinity-eyecareclub5033 6 ай бұрын
ඒක ඒ ආයතනය එක්ක කතා කරන්න
@gaminisamarathunga5662
@gaminisamarathunga5662 6 ай бұрын
urgent, I want to buy multifocal lense spect , how much is the lowest price with frame. i lost my glass while travelling by bus .Thanks,
@RajaRathna-mk4bg
@RajaRathna-mk4bg 6 ай бұрын
Supiriyak❤😊❤❤❤
@sudharmagamage2105
@sudharmagamage2105 Ай бұрын
Watina video ekak
@nihaldodanwela8385
@nihaldodanwela8385 Жыл бұрын
ලග විතරක් ( reading ) බැලීමට අවශ්‍ය නම් malti forcal වල අවශ්‍යතාවයක් තිබේද.
@visioninfinity-eyecareclub5033
@visioninfinity-eyecareclub5033 Жыл бұрын
වීඩියෝ එක බලලා තීරණය කරන්න
@shehansameera1984
@shehansameera1984 10 ай бұрын
Price please
@shamalysanayesgodisgreat.2113
@shamalysanayesgodisgreat.2113 10 ай бұрын
Dr, මගේ යාලුවෙක්කුට සුදූ සුදු ගොඩකක්‌ ඇවිත් ඔපරේසන් කරන්න කියනවා, කොහොමද කරන්නේ ඩොක්ටර්, හොද තැනක් තිබෙනවා ද, කීයක් වෙයි ද?
@visioninfinity-eyecareclub5033
@visioninfinity-eyecareclub5033 10 ай бұрын
ලඟම ඉන්න අක්ෂි වෛද්‍යවරයකු මුණ ගැහෙන්න
@ChandralathaJayawardena-hw7zm
@ChandralathaJayawardena-hw7zm 6 ай бұрын
She is not doctor only optimariest understand
@Lucky_Boy97
@Lucky_Boy97 Жыл бұрын
මට වර්ණ අන්ධතාවය තියෙනවා. මොන වගේ Glasses හරියන්නේ
@visioninfinity-eyecareclub5033
@visioninfinity-eyecareclub5033 Жыл бұрын
තාම ලංකාවේ නම් ඒ සඳහා විශේෂ ලෙන්සස් නෑ
@maintenancesolutions763
@maintenancesolutions763 7 ай бұрын
👍👍👍
@navithmisadithma2126
@navithmisadithma2126 Жыл бұрын
මිස් මගෙ දුර පේන්නෙ නෑ කන්නාඩි දානවා එහෙම කෙනෙකුට කන්ටැක් ලෙන්සස් දැම්මට කමක් නැද්ද එහෙම දානවානම් හොයලා බලලද ගන්න ඔනෙ
@visioninfinity-eyecareclub5033
@visioninfinity-eyecareclub5033 Жыл бұрын
අනිවාර්යයෙන් ම contact lenses සඳහා ඇස් පරීක්ෂාවක් කරගන්න
@chandimabandara-x9y
@chandimabandara-x9y 6 ай бұрын
single vision kiyanne mokadda miss?
@visioninfinity-eyecareclub5033
@visioninfinity-eyecareclub5033 6 ай бұрын
දුර හෝ ළඟ විතරක් පේන ලෙන්ස් එකක් කියලා සාමාන්‍යයෙන් කියන්න පුලුවන් අදාළ කෙනා අවුරුදු 40ට ආසන්න හෝ ඉන් එහා නම් ඊට අඩු වයසක කෙනෙක් නම් ඒක තනි ලෙන්ස් එකක් වුනත් දුර ළඟ දෙකම බලන්න පාවිච්චි කරනවා
@chandimabandara-x9y
@chandimabandara-x9y 6 ай бұрын
@@visioninfinity-eyecareclub5033 bohoma isthuthi
@darshanisamarakoon2569
@darshanisamarakoon2569 2 ай бұрын
සාමාන්‍යයෙන් multifocal gaddi ගැලපෙන frame size eka mokadda
@visioninfinity-eyecareclub5033
@visioninfinity-eyecareclub5033 2 ай бұрын
@@darshanisamarakoon2569 ඒක දාන කෙනා මත වෙනස් වෙනවා
@chandrikadamayanthi6800
@chandrikadamayanthi6800 3 ай бұрын
මගේ එක් ඇසක වපරයක් තියෙනවා ඒ අනුව කණ්ණාඩිය හදන්න පුලුවන්ද
@visioninfinity-eyecareclub5033
@visioninfinity-eyecareclub5033 3 ай бұрын
@@chandrikadamayanthi6800 මුලින්ම ඇස් පරීක්ෂා වක් කර ගන්න
@neelchandrawansha1429
@neelchandrawansha1429 Жыл бұрын
Byfocal කියන්නෙත් ඕකටද ?
@visioninfinity-eyecareclub5033
@visioninfinity-eyecareclub5033 Жыл бұрын
නෑ බයිෆෝකල් කියන්නෙ ලයින් එකකින් දෙකට බෙදන දුර සහ ළඟ විතරක් පේන ලෙන්සස්
@RoshaniDilrukshi-v8i
@RoshaniDilrukshi-v8i Жыл бұрын
ඩොක්ටර් ඇස් වලට වැල්ඩින් කුඩු ගියාම මොකද කරන්න ඕනේ
@visioninfinity-eyecareclub5033
@visioninfinity-eyecareclub5033 Жыл бұрын
ඇස් පරීක්ෂා කරන්න
@sandyamallawarachchi7129
@sandyamallawarachchi7129 7 ай бұрын
මට සජ්ජ්න සරිමන්ත...මහතාගේ නෙ ..කරැාකර කියන්න..මටකතාකරන්න උවමනායි PPP
@asangamendis6105
@asangamendis6105 25 күн бұрын
හම්මෝ කණ්ණාඩි වලට ගරන ගැරිල්ල, මිනිස්සුව කණ්ණාඩිකාරයෝ අන්දලා, විසිතිසි ගුණයක් වැඩියට විකුණන්නේ 😁
@pathumnanayakkarapathumnan9175
@pathumnanayakkarapathumnan9175 Жыл бұрын
Doctor මට phone number එක දෙන්න පුලුවන් ද
@visioninfinity-eyecareclub5033
@visioninfinity-eyecareclub5033 Жыл бұрын
0112822043
@sapsa10
@sapsa10 29 күн бұрын
Thanks
@visioninfinity-eyecareclub5033
@visioninfinity-eyecareclub5033 29 күн бұрын
@@sapsa10 🙏
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН
The Lost World: Living Room Edition
0:46
Daniel LaBelle
Рет қаралды 27 МЛН
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
Nugasewana 2017 10 30 Dr Kusum Rathnayake
13:46
Lanka Hospitals
Рет қаралды 38 М.
Best Color Lenses For Dark Eyes | TTDEYE
5:57
beauty with sumu
Рет қаралды 31 М.
Their Boat Engine Fell Off
0:13
Newsflare
Рет қаралды 15 МЛН