හිදෙන මුහුද මැද පිහිටි ප්‍රංශ ගම්මානය| France Mont Saint Michel |Sinhala Travel | Wanderlust Vanlife

  Рет қаралды 11,211

Wanderlust Vanlifers

Wanderlust Vanlifers

7 ай бұрын

#wanderlustvanlifers #travelvlog #france #sinhala #monsaintmichel #sinhalatravel
ආදරනීය Wanderlust Vanlifers ඔන්න officialy France Vanlife travel vlog series එක පටන් ගත්ත.
ඉස්සල්ලාම මං ඔයාලව එක්කන් යන්නෙ ප්‍රංශයෙ මං ආසම කර පලාතට ඒ තමයි Normandie 😍
Mont Saint Michel කියන්නෙ හරිම සුරංගනා vibe එකක් තියෙන magical place එකක්.
මායාවක් වගේ අඩු සහ වැඩි වඩදියට නූන දෙන මුහුද මැද හුදකලාවුනු පුංචු දූපතක්.. Disney cartoon එකේ Rapunzelගෙ මාලිගාව inspire කරපු මේ ගම්මානය අතරෙ එහා කොනේ ඉදන් මෙහා කොනටම අපි explore කරමු😍🏰🇫🇷
__________________________________________
Hii යාලු, අපි කෞශල්‍යා සහ ප්‍රේම්. 2019 අපි පරන හිස් Van එකක් අරන් රෝද උඩ ගෙයක් හැදුව අපේ බව්වො පූසො එක්ක ඒකෙ පදිංචියට ගිහින් ලෝකෙ වටේ යන්න.🚐🌍🍃
අපි long term travels තමයි වැඩියෙන් කරන්නෙ.. වැඩියෙන්ම කාලෙ ගත කරන්න ආස සොබාදහමෙ.
ඉතින් ඔයාලත් ආසනම් on the road van life ජීවිතේ අත්විදින්න.. අපිත් එක්ක එකතු වෙන්න.❤️🍃
We are Kaushalya and Prem and we built a camper in an old Van to experience a nomad lifestyle traveling the 🌎 with pets🐶🐱.
Subscribe and turn on the 🔔and get on the boad🚐
__________________________________________
PLAYLISTS:
1️⃣ අපි රෝද ගෙදර හැදුව හැටි🚐⚒️:
/ playlistlist=pl1qfjdct...
Van life in Spain 🇪🇸: • Vanlife Spain🇪🇸
2️⃣ සංතියාගො පාද යාත්‍රාව​ 🇪🇸 🐶 👣: • සංතියාගො පාද යාත්‍රාව​...
3️⃣ Van life in Spain 🇪🇸: • Vanlife Spain🇪🇸
____________________________________________
🤝📲Join us:
•Instagramm: instagram.com/?hl=it
•Facebook: / wanderlustblacksouls
____________________________________________
🎥 GEAR WE USE:
Mai camera: Iphone 13 Pro + Sony 6400
Low light camera: Sony A 7iv
Action camera: Insta 360 X3
Drone: DJI Mavic 2s
_____________________________________________
MUSIC IN OUR VLOGS:
Epidemic Sound ( click to the link to get 1 month free):
share.epidemicsound.com/ryxjsf
____________________________________________
Wanderlust vanlifers Sinhala travel vlog
France sinhala
France travel vlog
රෝද උඩ ජිවිතේ - life on wheels
sinhala travel vlogs

Пікірлер: 189
@priyamanaritharindi578
@priyamanaritharindi578 7 ай бұрын
මේ ලෝකේ වාසනාවන්ත ම ගැහැනු ලමයා ඔයා 😍
@kumarakumara691
@kumarakumara691 6 ай бұрын
අහම්බෙන් තමා බලන උනේ. ලස්සනයි බලන්න දුන් හැමදේටම. අයියත් කතාකරානම් තමා තවත් හොද.
@pamudimanushika287
@pamudimanushika287 7 ай бұрын
අක්කිට ලෝකෙ පුරාම ට්‍රැවල් කරන්න ලැබෙන්න ඕන.. 😘♥️
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
😭😭අනෙ එ ප්‍රර්තනාවට ගොඩක් ස්තුති❤️❤️
@user-fn2nh7jq4i
@user-fn2nh7jq4i 6 ай бұрын
හරිම ආසාවෙන් බැලුවා ඔයාගේ සතුට වගේම සතුටු වුනා ප්‍රවේසමෙන් 💊 ගන්න දෙන්නාටම ❤️🙏
@hasithapramod98
@hasithapramod98 7 ай бұрын
මානසික නිදහස තරන් වටින දෙයක් තවත් නෑ.thank you❤❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
Adei❤️
@ravil2079
@ravil2079 7 ай бұрын
අපි කැමති දේවල් කොහොම හරි අපේ ළඟට ළං වෙනවා ❤...
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
Law of attraction ✨✨✨❤️
@dineshsanjeewa7875
@dineshsanjeewa7875 7 ай бұрын
නිදහස විදින්න ❤ හැමදාමත් සතුටින් ඉන්න නංගා..........😊😊😊
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
Thank you aiye❤️❤️
@user-pu4bp3so7x
@user-pu4bp3so7x 7 ай бұрын
අහම්බෙන් හමුවුනු සුන්දර වීඩියෝ තියෙන youtube chanl එකක්...චරිත දෙකත් මාර කියුට්...ඔක්කෝම විඩියෝ බලනවා හොදේ.....තෙරුවන් සරණයි දෙන්නටම සහ හුරතල් සතුන්ටත්💗😍
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
Hii😍ආදරෙන් පිලිගන්නව ඔන්න අපේ Wanderlust ලෝකෙට, හරිම සතුටුයි එකතු උනාට🥹🙏🏽
@she3340
@she3340 7 ай бұрын
කට හඩ ලස්සනයි 😍 අද තමා මුලින්ම බැලුවේ 🎉 Congratulations ❤️
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
ආදරෙන් පිලිගන්නව Wanderlust ලෝකෙට❤️බොහොම ස්තුති❤️❤️
@user-ks6po9cv6h
@user-ks6po9cv6h 7 ай бұрын
ඇත්තටම සැබෑ නිදහස භුක්ති විදින්න අක්කා ගොඩාක් පින් කරලා.ලස්සනයි. ❤❤❤
@UmiFox
@UmiFox 25 күн бұрын
Le mont saint Michel කියන දේවස්ථානය ගැන ගොඩක් අද්භූත කතා තියනවා කියලා මං අහලා තියනවා. ඒකෙ ඇතුලෙ තියන චිත්‍ර දැක්කමත් බය හිතෙනවලු
@LittleGetaways
@LittleGetaways 7 ай бұрын
Wow. ආපහු යන්න වෙනවා මෙතන බලන්න 😍😍😍
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
Aniwarren yanna😍
@erandilakmali958
@erandilakmali958 Ай бұрын
මමත් ආසම ලෝකේ වටේ රවුමක් ගහන්න...ඔයාලව අහම්බෙන් මුණගැහුණු නිසා දැන් මමත් ඔයාලා එක්ක ලෝකේ වටේ යනවා... ඔයාලා දෙන්නට ගොඩක් පිං අපිවත් එක්ක යනවට...තව තවත් ලස්සන තැන් බලන්න ලොකේ වටේ යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤
@Hasara550
@Hasara550 7 ай бұрын
ගොඩක් දුකින් ඉන්න වෙලාවක මේක බැලුවෙ.ඇත්තටම හිත ගොඩක් සැහැල්ලු වුනා.😊❤️ ගොඩක් ස්තූති අක්කේ මේ ලෝකේ ලස්සන අපිට මෙහෙම පෙන්නනවට.ජීවිතයට අලුත් බලාපොරොත්තු ඇති කරවනවට.❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
අනේ🥹❤️ මොහොතකට හරි වෙන සැහැල්ලු ලෝකෙකට එක්කන් යන්න පුලුවන්නම් මට සතුටුයි. සතුටින් ඉන්න ❤️❤️
@999Nali
@999Nali 3 ай бұрын
අහම්බෙන් ඔයාලව හමු උන එක මාර වටිනවා❤️.ලෝකෙ වටේම ට්‍රැවල් කරන්න ලැබේවා🙏🎉 හරිම අපූරුයි❤
@lakshikotandeniya6190
@lakshikotandeniya6190 7 ай бұрын
Wow 😍 මාර ලස්සන තැනක් , ලස්සනයි අක්කා ❤ මගෙත් හීනයක් travel කරන එක ❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
Thank you so much❤️ඔයාගෙ travel සිහිනෙත් සැබෑ වේවා🙏🏽✨
@kalpalahiru
@kalpalahiru 7 ай бұрын
Disney movie start just like this. Similar location ❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
Yes🥹🏰✨
@ajantharanawake1682
@ajantharanawake1682 7 ай бұрын
පුතේ .....හරිම ලස්සනයි .කොහේදෝ ලෝකයකට ගියා වගේ.ඔයා එක්ක ලෝකේ වටේ යන්න ඇත්නම් කියලා හිතුනා ❤😃😃😃
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
🥹 thank you so much🥹🫶🏼 මට පුලුවන් හැමතැනම virtually හරි ඔයාලවත් එක්කන් යන්න try කරනව ආදරෙන්❤️
@himalkokilahettiarachchi
@himalkokilahettiarachchi 7 ай бұрын
Wow... Amazing 😍😍😍
@SuperUnawatuna
@SuperUnawatuna 7 ай бұрын
හරිම ලස්සනයි වීඩියො එක වගේම ඔයාලගෙ සිතුවිලිත්.ජයම පතනව .❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
බොහොම ස්තුති❤️🙏🏽
@rasikaweerasinghe2187
@rasikaweerasinghe2187 7 ай бұрын
Added to my bucket list ! Absolutely love this place ❤
@nadeeshanimadhushika6739
@nadeeshanimadhushika6739 7 ай бұрын
ඔයා තමයි මන් මේ ලෝකේ කැමතිම ගැහැණු ලමයා.මගේ තියෙන හීන වලිම් එකක් තමයි දවසක ඔයා වගේ ලෝකේ වටේම ඇවිදින එක 🥰
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
අනේ🥹🥹බොහොම ස්තුති නංගි❤️❤️ඔයාගෙ ඒ හීනෙ ඉක්මනින් සැබෑ වේවා❤️
@Meuwa567-gi9sh
@Meuwa567-gi9sh 25 күн бұрын
ඔයාලා දෙන්නා එක්ක දවසක travel කරන්නම ඔනේ 😍😍😍😍
@nimalifernando2383
@nimalifernando2383 7 ай бұрын
Very nice couple.and your life more. Complete 💯
@nithyaminoshi4204
@nithyaminoshi4204 20 күн бұрын
Amazing 💜
@randikapabasari1223
@randikapabasari1223 7 ай бұрын
Fav travel couple ❤❤. Thanks for inspiring ❤
@champikagamage9199
@champikagamage9199 6 ай бұрын
හරිම ලස්සනයි. ස්තුතියි ඔයාලට❤
@sujathahemamala4253
@sujathahemamala4253 7 ай бұрын
දුව අපිට හරි ම සතුටු යි.
@Thinu_sLifestyle999
@Thinu_sLifestyle999 7 ай бұрын
මේ වගේ දෙයක් තියෙනවා කියලා දැන ගත්තේ මේ විඩියෝ පුදුම ලස්සන ක් thank akka & aiya ❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
Thank youuu❤️❤️❤️
@nadeekajayawardana531
@nadeekajayawardana531 7 ай бұрын
Lassanai nangi 💖💖 aththatama surangana lokayak wage.. Thank you oyalata me dewal apith ekka shere karagannawata.Get well soon nangi 🙏🙏🙏 paressamin Inna 🙏🙏 Theruwan saranai oyalata 🙏🙏
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
බොහොම ස්තුති🥹 මට සතුටුයි enjoy කරානම්❤️❤️ බුදු සරනයි tc🙏🏽🙏🏽
@sasindukasunsi2563
@sasindukasunsi2563 7 ай бұрын
very elegant place to visit...
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
💯 agree❤️
@senaliadhithya6290
@senaliadhithya6290 6 ай бұрын
මට හිතෙනවා ee wge castle ek Merlin eket තිබ්බා වගේ. Anyway it’s like road to heaven
@WanderlustVanlifers
@WanderlustVanlifers 5 ай бұрын
Yes, i loved this place so much❤️❤️
@dulmiapsara7570
@dulmiapsara7570 7 ай бұрын
Wow .❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
🫶🏼
@chamarapriyashantha3753
@chamarapriyashantha3753 7 ай бұрын
සුපිරි❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
බොහොම ස්තුති❤️
@AnushaWilamuna
@AnushaWilamuna 2 ай бұрын
Harry Porter මතක් වෙනවා 😍😍🥺🥺
@msanjeewar
@msanjeewar 7 ай бұрын
හැමදාම වගේ ලස්සන vlog එකක්..
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
Thank you😍
@dinusha5549
@dinusha5549 7 ай бұрын
ස්තුති ලස්සන දේවල් අපට ගේනවට
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
ඒ දේවල් බලන්න මෙහෙම කියන්න මාත් එක්ක ඉන්නවට බොහොම ස්තුති🙏🏽
@dhammikafernando5662
@dhammikafernando5662 7 ай бұрын
හරිම ලස්සනයි . පාරාදීසයක් ම තමා.
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
🥹🏰✨
@DMDKDissanayake
@DMDKDissanayake 7 ай бұрын
අනේ හරිම ලස්සනයි.... ගොඩක් පින් ඔයාලට මෙහෙම vedio දානවට. හරිම ලස්සනයි...❤❤❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
බොහොම ස්තුති ගොඩක් වටිනව ඔයාලගෙ අදහස් මට🙏🏽❤️
@samadhigunathilaka9617
@samadhigunathilaka9617 7 ай бұрын
හරිම ලස්සනයි ... 🥰
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
Thank you❤️
@user-cj5om4iv9p
@user-cj5om4iv9p 7 ай бұрын
හරිම ලස්සනයි.❤😍
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
Thank you😍❤️
@yamunaramyalatha8
@yamunaramyalatha8 7 ай бұрын
ලස්සනයි ,හොඳයි ,
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
Thank you.
@999Nali
@999Nali 3 ай бұрын
ඒක නම් ෆිල්ම් එකක් වගේ❤️ ඔයාලට කොහොම ස්තුති කරන්නද.මං ගියා නම් මගෙ කැම් එකෙ ශටර් කවුන්ට් ඉතිරි වේද දන්නෑ😃 රාජධානියක් මේක❤❤ස්තුතී🙏
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 7 ай бұрын
ඔයාගේ රූප රචනාව ගොඩාක් ලස්සනයි ❤️ ගොඩාක් ලස්සනට ඉදිරිපත් කරනවා ඒ වගේම editing මාර ලස්සනයි
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
බොහොම ස්තුති❤️❤️🙏🏽
@TorqueTalks24
@TorqueTalks24 7 ай бұрын
එක නම් මාර ලස්සනයි ❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
බොහොම ස්තුති❤️🙏🏽
@kashmikasilva2966
@kashmikasilva2966 7 ай бұрын
💥💥👌👌
@Nimesh6705
@Nimesh6705 7 ай бұрын
නියමයි
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
Thanks❤️
@renukadamayanthi6625
@renukadamayanthi6625 7 ай бұрын
Woow. හරිම ලස්සනයි. ඔයත් ලස්සනයි. ❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
බොහොම ස්තුති🙏🏽
@bashinibandara9489
@bashinibandara9489 7 ай бұрын
අනෙ හරිම ලස්සනයි❤❤❤❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
Bohoma sthuthi❤️
@isumabeywickrama
@isumabeywickrama 7 ай бұрын
there is no word to waste away .
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
Thank you so much🙏🏽🙏🏽🙏🏽🙏🏽
@user-vh8bb5uc8h
@user-vh8bb5uc8h 7 ай бұрын
අක්කිත් ලස්සනයි ❤❤ Place එකත් ලස්සනයි ❤❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
Thank you 🥹❤️
@kavee_perera
@kavee_perera 7 ай бұрын
අක්කා මේ ලස්සන දේවල් අපිටත් පෙන්නලා ඒවා ලස්සනට විස්තර කරන විදිහ මරූ😍 💕
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
Thank you nangi😍මං ආස virtual හරි ඔයාලවත් අරන් යන්න❤️❤️
@travelwithnalaka9563
@travelwithnalaka9563 7 ай бұрын
ඇත්තමයි සැනසීමක් 🥹🫶🥰
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
🥹 thank you යාලු, ආදරෙයි❤️
@fr.diaries
@fr.diaries 7 ай бұрын
ලස්සන තැනක ලොකු ඉතිහාස කතාවත් දැන ගත්ත.ගොඩක් ස්තුති නන්ගි .වෙනද වගේම ආසාවෙන් බැලුව වීඩියෝ එක.❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
Thank you අක්කෙ😍🫶🏼
@layanthinirosha4737
@layanthinirosha4737 7 ай бұрын
Love this ❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
So glad🥹🥹
@ashikamarasinghe8259
@ashikamarasinghe8259 7 ай бұрын
Beautiful ...❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
Thank you❤️
@Kavindabimsara339
@Kavindabimsara339 7 ай бұрын
Wow💚☘️
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
Thank you❤️❤️
@UtopiansDiary
@UtopiansDiary 7 ай бұрын
හරිම ලස්සනයි 😍😍 කොහොම හරි යන්න ඕනේ 😍
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
Aniwa yanna😍😍❤️
@amilanuwan3405
@amilanuwan3405 7 ай бұрын
Superb
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
Thank you❤️❤️
@VGS844
@VGS844 7 ай бұрын
Dreams ❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
May your dreams come true😍❤️
@prabashhilary7225
@prabashhilary7225 4 ай бұрын
@pubudunethmini7616
@pubudunethmini7616 7 ай бұрын
Dream Destination ❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
Definitely 😍
@lahiruashen6326
@lahiruashen6326 7 ай бұрын
මගෙ හිතෙ තිබුනෙ ඒක් අසාවක් අද ඔයලා.... ලබා දුන්න ඒකට.පිං....අක්කිටයි අයියාටයි
@sandeecommiunication9656
@sandeecommiunication9656 7 ай бұрын
😍
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
🫶🏼
@isharachamodi9658
@isharachamodi9658 7 ай бұрын
❤❤❤
@Maleeshakumburegedara
@Maleeshakumburegedara 7 ай бұрын
🌸😍
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
🫶🏼
@anuruddhikaathurupan2902
@anuruddhikaathurupan2902 3 ай бұрын
❤❤❤❤❤
@era2w_studio
@era2w_studio 7 ай бұрын
හැමදාම වගේ ලස්සන vlog එකක් අක්කා... Dream country ගොඩකට ගියා Canada 🍁 Finland 🇫🇮 Norway 🇳🇴 මේ රටවල් ටිකත් travel කරන්න අක්කට අයියට මාර්ලී ට පුළුවන් වෙයි.. ❤️💯😍
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
යමු අපි හිමින් සැරෙ❤️❤️❤️
@SanduniLakshika-vp6ps
@SanduniLakshika-vp6ps 7 ай бұрын
😍😍❤️❤️
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
Grateful 🙏🏽
@raveeshathilakarathne-je3cx
@raveeshathilakarathne-je3cx 7 ай бұрын
❤dream♥️
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
Can be your reality ❤️
@danushkrisha7314
@danushkrisha7314 7 ай бұрын
❤❤❤❤❤👍
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
Thank you❤️❤️
@sachinduanuththara6550
@sachinduanuththara6550 7 ай бұрын
😮❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
🫶🏼🫶🏼🫶🏼
@sajithpremadasa6574
@sajithpremadasa6574 7 ай бұрын
❤🎉
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
🫶🏼🫶🏼
@dilsarasilva535
@dilsarasilva535 7 ай бұрын
akki 🎉❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
හෙයි❤️❤️
@krishmalgamage2040
@krishmalgamage2040 7 ай бұрын
❤😊❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
🫶🏼🫶🏼🫶🏼
@saduniimalsha5425
@saduniimalsha5425 7 ай бұрын
😍❤️💚💙🥰
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
🫶🏼
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 7 ай бұрын
Meka godak lassana castle ekak,godak instagram wala dakala thiyenawa, 2024 video ekak karala youtube danna idiye mn...mn hithuwe sinhala videos na kiyala,oyala ada daala eka..Hawasata wage thamai scenary eka lassana wagema oyala dennata drone view ekak ganna thibbanam castle eka paththata duwagena yana eka patta..Lassana castle ekak, can't wait to see it! Oyala Italia wala neda inne? Man ada channel eka danne,Italy katha karana nisa mn hithanne Italia wala thami inna ona.Napoli or Milan?😘😘😘😘
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
Hii🥰 ow Italy ඉන්නෙ Verona😃 ඔයා ඉන්නෙ France ද? ඔව් හවසටයි උදේ පාන්දර ඉර පායන වෙලාවට තම අප් ඉගොඩක්ම enjoy කරෙ මේ place එක😍😍 අනේ drone එක මෙ ගිය දවස් වල repair කරන්න දීල තිබ්බෙ නැත්නම් මමත් ආසාවෙන් හිටියෙ drone එකෙන් මෙ දිහ බලන්න😍🏰
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 7 ай бұрын
@@WanderlustVanlifers Na UK wala akke...Mama meka instagram eke witharai dakala thiyenne..Hari asai balanna yanna..Thanks a lot for your comment!
@gamithawanasinghe4096
@gamithawanasinghe4096 7 ай бұрын
@@WanderlustVanlifers Next year vlog ekak karanawa mn...France wala godak than balanna thiyenawa kohomath..Lagama rata apita ithim..😘😘
@thilankadileep4304
@thilankadileep4304 7 ай бұрын
ඔයාගෙන් තමයි ලෝකේ ලස්සන දැක්කේ ❤❤❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
🥹මේ වචන ටි. මට ගොඩාක් වටිනව 😭😭❤️ඔයා මට දෙන්න පුලුවන් ලස්සනම වටිනාම් තෑග්ග දුන්න❤️
@sl60tv40
@sl60tv40 7 ай бұрын
ඉක්මනින් සනීප වෙන්න මැණික !❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
බොහොම ස්තුති❤️❤️❤️
@IruAndOpa
@IruAndOpa 7 ай бұрын
Thathu pata adan giyama baya hithenwa thama bn akke.
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
Haha😂😂😂 aparade man vegetarian kiyanna thibbe🤣
@IruAndOpa
@IruAndOpa 7 ай бұрын
@@WanderlustVanlifers 😂
@_babyboyshibu_5699
@_babyboyshibu_5699 7 ай бұрын
අනේ හරි ම ලස්සනයි විඩියො එක....අපිත් නිකන් නෝමන්ඩි ගියා වගේ....අමුතුම හැඟීමක් එන්නෙ ඒ තැන දකිද්දි....මේවා දකිද්දි යන්න තීනම් කියලා හිතෙනවා.....❤❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
බොහොම ස්තුති, තව ලස්සන ට්හං ගොඩක් බලනන් යමු😍🙏🏽
@_babyboyshibu_5699
@_babyboyshibu_5699 7 ай бұрын
@@WanderlustVanlifers යමි යමු අනිවාර්යයෙන්ම...😍😍❤️
@shalikadesilva9966
@shalikadesilva9966 7 ай бұрын
💖💖💖💐💐💐
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
Thank you😍😍
@Oshan_Nissanka
@Oshan_Nissanka 7 ай бұрын
☘❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
Much love❤️
@sajithpremadasa6574
@sajithpremadasa6574 7 ай бұрын
ඩිස්නි
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
Asama❤️✨
@Himath_Hasaranga
@Himath_Hasaranga 7 ай бұрын
මගෙත් ආසම හීනයක් ප්‍රංශ ඉතාලි වගේ රටවල ඒ අමුතු ආරුක්කු තියෙන ගොඩන්ගිලිවල සංස්කෘතික චිත්‍ර බලන ගමන් ලාවට ඇහෙන මියුසික් එකක් එක්ක උනු කොපි එකක් බොන්න ❤🥺
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
ඒ හීනෙ එහෙම්මම සැබෑ වේවා❤️🙏🏽
@ishisamee5670
@ishisamee5670 7 ай бұрын
❤🥰🥰🥰🥰🥰🥰🥰🥰❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
❤️
@hansaraperera744
@hansaraperera744 7 ай бұрын
hembirissawa neda matath bouna wage 😪😂
@dilinithusharika5975
@dilinithusharika5975 7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
Much love❤️
@slchinthaka6465
@slchinthaka6465 7 ай бұрын
මමත් කවදා හරි මේ තැන් වලට යනවා යනවමයී ස්තිරයී ❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
එ අදිස්ටානෙ එහෙම්මම ඉශ්ට වේවා❤️
@slchinthaka6465
@slchinthaka6465 7 ай бұрын
@@WanderlustVanlifers ඔයාලා දෙන්නටත් එසේම වේවා.ඔයාලත් කවදා හරි europe වලදී හම්බවෙන්නම්.ආදරෙයි ඔයාලට පරිස්සමට සතුටෙන් ඉන්න.❤🔥
@harshakavindu
@harshakavindu 7 ай бұрын
For guys who confused with what is Amore - The gender-neutral name Amore is of Italian origin. It will come as no surprise that the name Amore means “love” just like the Italian word. ☺
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
🙈 පුරුද්ද, රන්ඩු උනත් ඒ වචනෙමයි😅
@harshakavindu
@harshakavindu 7 ай бұрын
@@WanderlustVanlifers ගොඩක් වීඩියෝ වල ඇහිලා තියනවා අද තමයි මොකක්ද මේකෙ තේරුම කියලා බලන්න හිතුනේ😇 නැත්තන් මම හිතන් හිටියේ ඒ එයාගෙ නම වෙන්නැති කියලා🥹
@Salvatore-jw9ns
@Salvatore-jw9ns 7 ай бұрын
Me girl ge look ekath princess kenekge wage🥺🤍
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
🥹 soo kind🙈❤️❤️❤️❤️
@nethmi2812
@nethmi2812 Ай бұрын
💯 ❤
@dim2342
@dim2342 2 ай бұрын
Hi akke oya swis wlad job krnne?
@slhogwartsandpotterheads8196
@slhogwartsandpotterheads8196 7 ай бұрын
hogwarts wage ❤❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
Saint michel වලින්නුත් hogwards inspire උනා කියල කියනව ඇත්තටම😍
@shanikarajini2398
@shanikarajini2398 7 ай бұрын
විඩියෝ ලස්සන නම ලස්සනයි දිග මදි. සතියට විඩියෝ දෙක තුනක් දාන්න ඉතාලි භාශාවෙන් කතා කරන්න එපා අපිට තෙරෙන්නෙ නෑ
@hasithapramod98
@hasithapramod98 7 ай бұрын
🥰🥰🥰🥰
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
Much love😍🫶🏼
@gayanrathnakara3708
@gayanrathnakara3708 7 ай бұрын
කොචිචර ලස්සනද
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
ඒක ඇත්ත🥹❤️
@AnushaWilamuna
@AnushaWilamuna 2 ай бұрын
Harry Porter මතක් වෙනවා 😍😍🥺🥺
@sherinperera5609
@sherinperera5609 7 ай бұрын
හරිම ලස්සනයි ❤.
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
Thank you😍🙏🏽
@indikaniroshani798
@indikaniroshani798 7 ай бұрын
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
🫶🏼
@ruchirathilan071
@ruchirathilan071 7 ай бұрын
❤😍🤩❤
@WanderlustVanlifers
@WanderlustVanlifers 7 ай бұрын
Much love❤️
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 6 МЛН
SWITZERLAND 🇨🇭 Grindelwald to Zermatt | A Summer In Europe - Ep 1
1:10:07
Karl Watson: Travel Documentaries
Рет қаралды 1,4 МЛН
Balitanghali Express: July 25, 2024
45:18
GMA Integrated News
Рет қаралды 1,1 МЛН