කබරගල ඇල්ල | Travel With Chatura Mandaram Nuwara

  Рет қаралды 334,818

Travel With Chatura

Travel With Chatura

Күн бұрын

Пікірлер: 651
@virajnonis9799
@virajnonis9799 3 жыл бұрын
Good job Chathura. මෙතනට පැමිණෙන්න අදහස් කරන සියළු දෙනාගෙන් ඉල්ලා සිටිනවා කරුණාකර මේ පරිසරයට හානියක් නොකරන්න. පරිසරය හිතකාමීව රස විදින්න බැරි අයවලුන් මෙම ස්ථානයට ඒමෙන් වළකින්න. ස්භාදහම ඔබගේ ජීවය රැකදෙයි. ස්තූතියි. 🇱🇰 - Capt. Lalin Viraj Nonis.
@sankanipramoduapromoday1024
@sankanipramoduapromoday1024 3 жыл бұрын
🍊🍊🍊🍊🍊🍊🍊🍊🏀🍊😑🐯🐕🎎🎎🎎
@nimalkumara5675
@nimalkumara5675 3 жыл бұрын
චතුර⁣ගෙ හිත හොඳයි.යන එන තැන් වලින් දෙවියෝ ඔබව ආරක්ෂා කරන්නෙ ඒ නිසයි.තෙරැවන් සරණයි.🙏
@sahandilanka7089
@sahandilanka7089 3 жыл бұрын
ඔයාගෙ බලපු ලස්සනම vlog එකක්. කැමරා කරණය සුපිරී. නිහතමානී මනුස්සයෙක් ඔබ චතුර.
@julanmax
@julanmax 3 жыл бұрын
notification එක ආපු ගමන්ම බලන්න ආවේ. ආයෙ කියල වැඩක් නෑ විනාඩි 43 වෙනමම ලෝකෙකට ගියා වගේ මනෝභාවයක් දැනුනේ. හරියට භාවනාවක් වගේ මොකද ඒ තරම් ආසාවෙන් බලන්නේ චතුර අයියාගේ travel video. අනික අද ගිහින් තියෙන්නෙත් ආසම කරන තැනකට. පුළුවන්කමක් හම්බුන ගමන්ම අපිත් යන්න ආසයි බලන් ඉන්නේ මන්දාරම් නුවරට ❤️❤️😍😍
@MotiveEdge-o5d
@MotiveEdge-o5d 3 жыл бұрын
හරියට කියපන් වෙනම ලෝකෙකට ගියාද නැත්තං භාවනා කලාද
@TravelWithChatura
@TravelWithChatura 3 жыл бұрын
😀
@pulasthishermal
@pulasthishermal 3 жыл бұрын
Apita thiyenne winadi 43i ne ithuru tika oyawath ewanna... 😉😶
@asankajayasundara6175
@asankajayasundara6175 3 жыл бұрын
@@TravelWithChatura Chathura aiye Hotel eke rooms walata Yana cost eka kohomada? Please Mata kiyannako. Contact num ekak ehema tiyenam dennako. Ane please
@TheekshanaShanukaVlogs
@TheekshanaShanukaVlogs 3 жыл бұрын
කාලෙකින් බලපු හිතට දැනුන episode එකක්. කොච්චර travel programs ආවත් Travel With Chatura කියන්නෙ travel program legend එකක්. ❤️
@janithxi6096
@janithxi6096 3 жыл бұрын
ඒ මන්දාරම් මිනිස්සුන්ගේ හිත් හරි එළියයි 🥺❤️ Thank you chathura and derana 🙌🏽 🇱🇰
@lalithkumara8109
@lalithkumara8109 2 жыл бұрын
කවුද එහෙම කීවේ
@sureshwickramasinghe6602
@sureshwickramasinghe6602 3 жыл бұрын
වැඩියෙන්ම හිතට දැනුනෙ අලුතෙන් කෝවිලක් හදන එක.....සිංහල මිනිස්සු ගැනයි ආඩම්බර...........මේ සුන්දර රට අපි හැමෝම එකතු වෙලා රට ගොඩ ගමු💗
@Travelwithgayan
@Travelwithgayan Жыл бұрын
ලංකාවට ගියහම අනිවාරයෙන්ම යන්න ඕන හරිම ලස්සනයි චතුර ඔයාට ගොඩක් ස්තූතියි අපිට මේවා පෙන්වනවට.......
@holidaywalkers1694
@holidaywalkers1694 3 жыл бұрын
වෙනදට වඩා ලොකු වෙනසක් පේනව අද video එකේ..❤ ඒක නියමයි 👌
@TravelWithChatura
@TravelWithChatura 3 жыл бұрын
😀
@nimeshikasarangi8591
@nimeshikasarangi8591 3 жыл бұрын
Yes definitely 😊
@pamithakalhara2040
@pamithakalhara2040 3 жыл бұрын
Travel with chathra සාර්ථකත්වයට හේතුව 80% නිෂ්පාදන කන්ඩයමේ සහ cameramen performance😃 20% ඇඟට නොදැනි චතු⁣ර කරන over acting නැති ඉදිරිපත් කිරීම 😎
@lakshithamaduranga1283
@lakshithamaduranga1283 3 жыл бұрын
දිව්‍ය ලෝකයක්. දුශ්කරතා තිබුනට එහේ ඉන්නෙ හරි වාසනාවන්ත මිනිස්සු ❤️❤️❤️
@kaushanmadhushanka465
@kaushanmadhushanka465 3 жыл бұрын
Api wage....👍👍👍
@nuwanedhiriweera1407
@nuwanedhiriweera1407 3 жыл бұрын
කවුරු travel program කරත් චතුර අයියා තමා හොදටම කරන්නෙ❤❤ travel with chatura තරම් වෙන කිසිම program එකක් හිතට ඇල්ලුවෙ නැ.good luck චතුර අයියා
@vihagianu5419
@vihagianu5419 3 жыл бұрын
ඒක නම් ඇත්ත
@nimeshikasarangi8591
@nimeshikasarangi8591 3 жыл бұрын
Aniwaryen
@sankanipramoduapromoday1024
@sankanipramoduapromoday1024 3 жыл бұрын
🏤
@sankanipramoduapromoday1024
@sankanipramoduapromoday1024 2 жыл бұрын
❤🙌🙌👐👐💘💘👐👐💘💘💘🤣😃😃😃😃😃😃
@samarakoonpathiranage6232
@samarakoonpathiranage6232 3 жыл бұрын
අපි මේ යුරෝපිය රටවල හිටියත් ඒ රටවල් කොච්චර දියුණු වුනත් අපේ ලංකාව තරම් ලස්සන රටක් ලෝකේ කොහෙවත් නෑ..
@tharakairugalbandara4057
@tharakairugalbandara4057 3 жыл бұрын
ouw anea math US wala enna etha lankawa dekkama enna hetheanawa
@sankanipramoduapromoday1024
@sankanipramoduapromoday1024 3 жыл бұрын
🙏👏👏👏👏👏👊
@sankanipramoduapromoday1024
@sankanipramoduapromoday1024 3 жыл бұрын
◇♤♡♡♡♡♡♡♡♡♡♤
@sankanipramoduapromoday1024
@sankanipramoduapromoday1024 3 жыл бұрын
✍️✍️✍️✍️✍️✍️🙏🙏👏✍️
@sithumgunarathna6038
@sithumgunarathna6038 2 жыл бұрын
මේ තමයි යුරෝපේ 😊
@adheeshasankalpa1880
@adheeshasankalpa1880 3 жыл бұрын
ගොඩාක් ලොකු වෙනසක් 😃 සුපිරියක් තමා චතුර අයියා♥ වීඩියො එකේ මාරම විදියට හිතාගන්න බැරි වෙනසක් වෙලා තියෙනවා , ඇත්තටම නියමයි😃♥👈
@prabhathudaya7007
@prabhathudaya7007 Жыл бұрын
ඇත්තටම මාරම ලස්සනයි❤👌 මේ රටේ සුන්දරත්වය අපිත් එක්ක බෙදාගන්න එකට බොහොම ස්තුතියි චතුර අයියේ❤😊
@5760A
@5760A 3 жыл бұрын
ට්‍රැවල් නම් චතුර ❤️😎 සක්කරයටවත් ගහන්න බෑ ට්‍රැවල් නම් චතුර❤️
@nirashamadhubhashini6014
@nirashamadhubhashini6014 5 ай бұрын
gaya walkerge vedio balala nethi kenek wenn athi
@imiyagearunasiri2900
@imiyagearunasiri2900 2 жыл бұрын
Thanks chathura අපිට ආඩම්බරයක් ape උරුමය වන්දනා කරන්න වේලාවk na ඔයාට attatama pin ජය ලැබේවා ලස්සනයි
@sonitasonita6030
@sonitasonita6030 3 жыл бұрын
චතුර මල්ලි පරෙස්සමින් ඔයා අතුලු සියලුම දෙනාට උතුම් තෙරුවනේ අනන්ත ආසිර්වාදයෙන් සුවසේ සියලු කාර්යන් සපල කරගෙන සතුටින් ගමන නිමා කරගන්න හැකි වේවා අපි පිට රට සිට මවු රටේ සෞන්දරත්වය මේ විදියට දකිමින් සතුටු වෙනවා ඔබ සියලු දෙනට තෙරුවනේ අනන්ත ආසිර්වාදය වේවා
@Maleenabcd
@Maleenabcd 3 жыл бұрын
දැක්කම comment එකක් නොදා යන්න බෑ කියලා හිතුනා. Me and my wife are so blessed to work in Mandaramnuwara as the doctor and AMOH doctor who treated for those humble people for more than 4 years now. 😊😍 Please dont bring plastics or polythene to this paradise. So proude of you Chathura and you are doing a great job.
@Slkguy89
@Slkguy89 Жыл бұрын
🙏
@dilanisamanmali1233
@dilanisamanmali1233 Жыл бұрын
💖💖
@ysltv6470
@ysltv6470 3 жыл бұрын
Video එක බලලා comment එකක් දුන්නේ නැත්නමි මහ කුහකයෙක් කියලා හිතුනා ලංකාවේ ලස්සන ඇතටම අපිට තම බලන්න බැරි වුන එක ගැන දුක් වෙනවා පාලකයෝ ටික එකතු වෙලා මෙි රටට මෙනවද කරන්න බැරි මෙි වගේ රටක ඉපදිමට ලැබිම කොචර වාසනාවන්තද ජයවෙිවා චතුර තුෂාර රැචිර උබලාගේ කැප කිරිමි නිසා තමයි වැඩසටහන ලස්සන වෙන්නේ..ආදරේයි මචන් ..♥️
@TravelWithChatura
@TravelWithChatura 3 жыл бұрын
Editing credits : Nadeesha
@sankanipramoduapromoday1024
@sankanipramoduapromoday1024 2 жыл бұрын
🙏🖐🖐🖐🖐🖐🙌🙌🙌🙌🙌❤❤❤❤❤💋💋💋👣👣👣👂👐👐👐🐅🐅🐩🐩🐅🐩🐩
@sankanipramoduapromoday1024
@sankanipramoduapromoday1024 2 жыл бұрын
@@TravelWithChatura 👂👣👣👣👣👣💋👣👣💋💋💋💋💋👣💋🐕🐕🐩🐩🐩🐩🐩🐩
@sankanipramoduapromoday1024
@sankanipramoduapromoday1024 2 жыл бұрын
@@TravelWithChatura 👣👣👂👂👂👂👂👂👂👂👂👂👂👂👂👂🐅🐕🐕🐕🐕🐕🐩🐩
@sankanipramoduapromoday1024
@sankanipramoduapromoday1024 2 жыл бұрын
@@TravelWithChatura ♥️♥️♥️♦️♦️♥️♥️🏄‍♂️🏄‍♂️🎣
@runingvisa8136
@runingvisa8136 3 жыл бұрын
සතුටෙන් ඇස් පිනාගෙන වීඩියෝවබැලුව ගොඩක්ම හිත නැවතුනේ මැටි ගේ අර ගල් බැම්ම එලවලු පාත්ති ගාව ඒත් හිත දුකක් දැනුන අපේ රටේ මිනිස්සු ගැන
@shashiminon3161
@shashiminon3161 3 жыл бұрын
Travel video balanna patan gaththee oyagen..oya ආයිත් Travel කරන් එක ශෝක්🥺 නවත්තන්න එපා😍 Travel nm chathura , chathuranm travel🥰😍
@dilushakodippili7419
@dilushakodippili7419 3 жыл бұрын
දන්නෑ හෙට.. අද වෙනකම් පරිස්සම් උනා... ඒ වචන ටික දැනුනා චතුර අයියේ... කිසිම කරදරයක් වෙන්න එපා. බුදු සරණයි ..!! සහෝදරයා ...🥰❤
@priyanthawijerathna5010
@priyanthawijerathna5010 3 жыл бұрын
ඇත්තටම ඔබ නැවත ඇවිත් අපෙ ලංකාවෙ සුන්දරත්වය ලංකාවෙ අයට වගෙම ලෝකයට පෙන්වන එකම ලොකු පිනක් මේ පින්ලන්තය රටේ ඉපදෙන්න ලැබෙන එකත් ලොකු පිනක් ඔබට බුදු සරණයි
@thushanvlog1290
@thushanvlog1290 3 жыл бұрын
ලස්සනයි කියා ගන්න බැරි සතුටක් දැනුණා ......හෙළයට ජය
@hunterlakshan7086
@hunterlakshan7086 3 жыл бұрын
🖤💕 චතුර අයියා වගෙම මෙ video කරන්න යන අයියටත් වසවක් පිනක් තියනවා 😊🖤 එකම අස්ව හොද චායාරූප ශිලිපියෙක් වෙන්නෙ 😊🖤🖤 චතුර අයිය එක්ක 😊🖤 මෙ වැඩ සටහනෙ video karanna camera කරන්න හම්බෙනවනම් කියල හිතෙනව 🖤😊 එ තරම් අසයි ඈ 💕🖤
@Lions-zc4xx
@Lions-zc4xx 3 жыл бұрын
ස්වභාවධර්මයේ රැකවරණය ලබා තවමත් නොකිලිටිව දැකුම්කළු දසුන් මවමින් කඩා හැලෙන කබරගල ඇල්ල ඉතාමත් චමත්කාරයි.මෙවන් ස්ථානයන් අප හට හදුන්වාදෙන "චතුර" ඔබට ස්තුතිවන්ත වන අතරම චමත්කාරය නම් චතුර, චතුර නම් චමත්කාරය..... තවත් මෙවැනිම සැඟව ඇති තැන් අපට කියා දෙන්න .... ඔබට තෙරුවන් සරණයි.
@NadiPerera-b3v
@NadiPerera-b3v 5 ай бұрын
Oyge goodk pogrom ballanwa THANKS DEAR ❤❤❤❤
@indurupasinghe876
@indurupasinghe876 3 жыл бұрын
වෙනදා වගේම හරිම ලස්සනයි .මේවා බලද්දි හරිම ආස හිතෙනව බලන්න යන්න..ලස්සනයි චතුර ..
@TravelWithChatura
@TravelWithChatura 3 жыл бұрын
😀
@charakapiumal6143
@charakapiumal6143 3 жыл бұрын
හරිම ලස්සනයි.👍❤.., බලද්දී ඒ තැන් වල දේවල් අපිට ෆීල් වෙනවා...❤ අපේ රට කොච්චර ලස්සනද?? එහෙව් ලස්සන රටක් දේශපාලනය නිසා වැනසෙනවා...😥
@samithprabodha4160
@samithprabodha4160 3 жыл бұрын
මම මෙතෙක් කාලෙකට බලපු හොදම Travell episode එක මේක තමයි ❤️😍👌
@achinthasrilankesh6566
@achinthasrilankesh6566 3 жыл бұрын
මේ episode එක අමුතුම විදියට feel වෙනවා ...ලස්සනයි..❤️❤️👌
@thimeeshahansajith7265
@thimeeshahansajith7265 3 жыл бұрын
ගොඩක් පින් චතුර අයියේ සමහරවිට ජීවිත කාලෙටම මේ වගේ ලස්සන තැන් බලන්න බැරිවෙන්න පුලුවන් ඒත් කවද හරි දවසක ඔයා වගේ සොදුරු සංචාරයෙක් වෙනවා අනිවාර්යයෙන්ම
@nimeshikasarangi8591
@nimeshikasarangi8591 3 жыл бұрын
Aniwaryen
@wasanthawijekoon1461
@wasanthawijekoon1461 3 жыл бұрын
Travel එක වගේම සංචාරක ක්ශේත්‍රය නැගීට්ටවන්න මේ දෙන සපෝර්ට් එකට ස්තූතීයී චතුර !
@nevindimakewita3585
@nevindimakewita3585 2 жыл бұрын
අනේ , මේ වගේ ලස්සන තැන් වලට ගිහින් ජීවිතේ විදින්න .... ඔයා නං මාර පිනක් කරල තියෙන්නෙ චතුර ...❤️
@ajweere9903
@ajweere9903 3 жыл бұрын
I have seen many of your videos here with my family in California. We want to visit some of those places. You are bringing $$ to SL.
@sankamadushan1868
@sankamadushan1868 3 жыл бұрын
ට්‍රැවල් විත් චතුර කියන්නේ පිස්සුවක්❤️❤️🔥
@malidu7
@malidu7 3 жыл бұрын
Nice work Chathura ! From 🇺🇸
@dsds9978
@dsds9978 3 жыл бұрын
අපේ රටේ තියෙන සුන්දරත්වය පේනවානේද්ද..මේ සුන්දරත්වය විනාස කරනවා අපේ පරිසරයට ආදරේ නැති උන්..මෙවන් දේවල් රැක ගමු අගය කරමු අපේ දේ💞💞💞
@pathumnimesha5117
@pathumnimesha5117 3 жыл бұрын
අයේ කියන්න දෙයක් නෑ බලපු සුපිරිම විඩියෝ එකක් නියමයි චතුර අයියේ 🔥❤️❤️
@zosimopablo9943
@zosimopablo9943 3 жыл бұрын
Nice travel, there are lots of beautiful scenery to view and enjoy especially the waterfalls and the aerial view of a village on the mountains, it is also fascinating to view your meeting with the people in the village. They are so hospitable and cheerful.
@TravelWithChatura
@TravelWithChatura 3 жыл бұрын
😀
@hirunisnorthernlife
@hirunisnorthernlife 3 жыл бұрын
Chatura lassanai video eka. Lankawata anna hitenawa. From Finland
@shalitharasitha4399
@shalitharasitha4399 3 жыл бұрын
Enna
@TravelWithChatura
@TravelWithChatura 3 жыл бұрын
😀
@තරියා-ඣ4ල
@තරියා-ඣ4ල 3 жыл бұрын
භාවනාවක් වගේ...හිතට මාර සැහැල්ලුවක් දැනෙන්නේ❤️❤️❤️❤️❤️🙏
@vihagianu5419
@vihagianu5419 3 жыл бұрын
ටිකක්වත් ස්කයිප් නොකර බැලුවෙ. අනේ දකිද්දි ලන්කාවට එන්න හිතෙනවා. හෙට ජීවත් වෙයිද දන්නෙ නෑ ඒත් අද ඒ සුන්දරත්වය වින්දා චතුර අයියා නිසා 👌❤ පව් කැමරමන් අයියා වැටුනා නේද
@kavindudilshan9501
@kavindudilshan9501 3 жыл бұрын
මම ආසම ටික තමයි අන්තිමටම අර ගෙදරට ගිහිපු එක ඇත්තටම ඒ අයගෙ ජීවිතේ සුන්දරයි වගේම දුකකුත් තියෙනව 😥
@kaveeshaudaya1774
@kaveeshaudaya1774 3 жыл бұрын
වීඩිඔ එක ඉවර වෙද්දි දුක හිතුනා..😕තව තිබ්බනම් කියලා හිතුනා....හරිම ලස්සනයි ❤.
@TravelWithChatura
@TravelWithChatura 3 жыл бұрын
🙏🏻
@tharushaakalanka2000
@tharushaakalanka2000 3 жыл бұрын
අව්රුදු දෙකකට කලින් මන්දාරම් නුවර ගියපු ගමන මතක් උනා..❤ ඒ ගමන මාරම අත්දැකීමක් කියන්න වචන නෑ...😍 නියමයි චතුර අයියේ දිගටම මේ ප්‍රෝග්‍රෑම් එක කරගෙම යමු ජය වේවා තෙරුවන් සරනයි...🌎🏃 🇱🇰
@swarnasumanasekara9184
@swarnasumanasekara9184 3 жыл бұрын
.you are very creative
@arunaibbaunlimited9351
@arunaibbaunlimited9351 3 жыл бұрын
සුපිරි වීඩියෝවක්. නියමයි චතුර අයියා 😍😍😍 Travel නම් චතුර. චතුර නම් Travel.
@sujithmadusankaNaNayakkara
@sujithmadusankaNaNayakkara 3 жыл бұрын
අමුතුම වෙනසක් පේනවා වීඩියෝ එකේ ඒ වෙනස මරු වීඩියෝ එක ලස්සනයි අපිට travel වීඩියෝ බලන්න පිරියක් ඇති කරේ travel with chatura
@TravelWithChatura
@TravelWithChatura 3 жыл бұрын
😀
@lakmalchathu121
@lakmalchathu121 3 жыл бұрын
Thanks Chathura for your voice..!
@sagarachathuranga5677
@sagarachathuranga5677 3 жыл бұрын
Nice Drone shoot & creative editing...
@TravelWithChatura
@TravelWithChatura 3 жыл бұрын
😀
@deneeshathaksarani1121
@deneeshathaksarani1121 3 жыл бұрын
අලුත් episode එකක් දානකම් බලන් හිටියේ travel නම් චතුර අයියා📷 තමා ශ්‍රි ලංකාවේ මිනිස්සුන්ට ලංකාව වටින්නේ නැති වුනා පිටරට මිනිසුන් ට ලංකාවේ වටිනාකම තේරෙනවා 😯මේ ලස්සන ලංකාව විනාශ කරන්නේත් ලංකාවේම මිනිස්සු තමයි ඒ ගැන හරිම දුකයි අසාවෙන් බලන program එකක් well done චතුර අයියා👏👍🔥
@prasaddushmantha9975
@prasaddushmantha9975 3 жыл бұрын
උඩගබ්බල කදු වැටියේ තමා අපේ ගෙදර 😍
@nabiajulia5678
@nabiajulia5678 3 жыл бұрын
Wowwwww maruuuune🇮🇹🇮🇹🇮🇹🇮🇹🇮🇹
@asankajayasundara6175
@asankajayasundara6175 3 жыл бұрын
Yaluwa Mata contact num ekak denavada. Poddak wisthara denaganna asawen innava yanna mandaram nuwara pawule Aya ekkan. Please bro...
@dilanisamanmali1233
@dilanisamanmali1233 2 жыл бұрын
Woww assi enna
@arunahewage1900
@arunahewage1900 3 жыл бұрын
Wow, what’s nice program . All the best for you.
@srilankanblacklions5055
@srilankanblacklions5055 3 жыл бұрын
හරිම ලස්සනයි මන්දාරම් නුවර 😍❤️
@kalistasjayawickrama
@kalistasjayawickrama 3 жыл бұрын
ලංකාවේ Travel නම් ඉතින් චතුර තමයි ...
@kalistasjayawickrama
@kalistasjayawickrama 3 жыл бұрын
@Visualization Songs Nice ❤❤❤
@dineshchathuranga7029
@dineshchathuranga7029 3 жыл бұрын
Lesatama
@sithumgunarathna6038
@sithumgunarathna6038 Жыл бұрын
වැඩසටහන තුල ජිවත් වෙන්න පුළුවන්... තවත් කියන්න වචන නෑ... ස්තුතියි චතුර....🙏
@menakajayawardana8036
@menakajayawardana8036 3 жыл бұрын
හරිම ආසාවෙන් බලන වැඩසටහනක්.......❤️🙏
@doubelshot7100
@doubelshot7100 3 жыл бұрын
චතුර අයීයා වීඩියෝ ශොට් ටිකනම් මරු හැමදාම වගේ.❤️💪
@tektok6630
@tektok6630 3 жыл бұрын
චාතුර අයියා ගෙ ශොට් එකාත් මරු 😂
@doubelshot7100
@doubelshot7100 3 жыл бұрын
@@tektok6630 😂😅
@nawanjanaherath1409
@nawanjanaherath1409 3 жыл бұрын
Superb Chathura aiya... It's very interesting programme 🌼💚🌼
@indurupasinghe876
@indurupasinghe876 3 жыл бұрын
කියන්න බැරි ලස්සනක් තියෙන්නෙ.ඇත්තමයි චිත්‍රයක් වගේ..ආසයි යන්න මේ ලස්සන දකින්න
@TravelWithChatura
@TravelWithChatura 3 жыл бұрын
😀
@kalyanirohini1738
@kalyanirohini1738 3 жыл бұрын
නියමයි. අද වෙනදටත් වැඩිය ලස්සනයි. කොච්චර ලස්සනද අපේ රට. Trawl නම් චතුර තමයි. අනේ අර මාමාලගේ ජීවිත කොච්චර දුෂ්කරද? අහිංසක ගොවියෝ. පව්.
@TravelWithChatura
@TravelWithChatura 3 жыл бұрын
😀
@nimeshikasarangi8591
@nimeshikasarangi8591 3 жыл бұрын
My favourite TV program
@chathuravishanka4701
@chathuravishanka4701 2 жыл бұрын
අපෙ ගමටත් ආවා නේ එහෙනම් මරු ආදරෙයි චතුර❤️❤️
@jkriki2940
@jkriki2940 3 жыл бұрын
Welcome back bro nice to see you Bro you're the one of the best travelling KZbin and Sri Lanka sometime is so funny 👍👍👍
@TravelWithChatura
@TravelWithChatura 3 жыл бұрын
😀
@bawanthamadushan1440
@bawanthamadushan1440 3 жыл бұрын
අඩෝ මේ තරම් ලස්සන රටක් නේද මේ සක්කිලි දේශපාලනය නිසා ටිකෙන් ටික විනාස වෙලා යන්නෙ.....😞😞😞😞😞😞😥😥😥😥😥😥
@sunilpremathilaka1011
@sunilpremathilaka1011 10 ай бұрын
sha very beautiful places. but don't show to politicians.
@kasunkalhara2728
@kasunkalhara2728 3 жыл бұрын
Lassana vlog akak kalekin....බුදුසරණයි අයියේ ...
@FashionHouse1017
@FashionHouse1017 3 жыл бұрын
දිවය ලෝකය වැනි අපේ රට අපායක් කරන මිනිස්සු තමයි බහුතරයක් .
@TRAVELGUIDESL8
@TRAVELGUIDESL8 3 жыл бұрын
Wow....චතුර අයියේ, ඒකත් සුපිරියක් 🥰👍🏼😊👍🏼
@thandapanyarunasalam8733
@thandapanyarunasalam8733 3 жыл бұрын
music and scenery soo Beautiful, Thanks
@MealsofFoodies
@MealsofFoodies 3 жыл бұрын
WOW..Very good start after long time..
@dilkiimesha2853
@dilkiimesha2853 3 жыл бұрын
ඒ සුන්දරත්වය😍😍❤️❤️
@DLANKA-Agri
@DLANKA-Agri 3 жыл бұрын
ලස්සනයි දිගටම වැඩසටහන කරන් යන්න සුබපතනවා
@TravelWithChatura
@TravelWithChatura 3 жыл бұрын
😀
@asokasamarakone
@asokasamarakone 6 ай бұрын
හරිම ලස්සනයි. කියන්න වචන නැහැ. Cheers.
@quikflodex
@quikflodex 3 жыл бұрын
අපිත් ගියා 🥰❤️ Misty City ❤️ කියල නිම කරන්න බෑ එහෙ සුන්දරත්වය
@TravelWithChatura
@TravelWithChatura 3 жыл бұрын
😀
@chandimalakmali8899
@chandimalakmali8899 3 жыл бұрын
Athtgada? Math ehe athi tawa tika dawsakin
@warunasadeepa
@warunasadeepa 3 жыл бұрын
අවුරුද්දකට කලින් මන්දාරම් නුවර ගියපු ගමන මතක් උනා ❤️
@TravelWithChatura
@TravelWithChatura 3 жыл бұрын
😀
@eshansasindu2625
@eshansasindu2625 3 жыл бұрын
වෙනදාට වඩා ලොකු වෙනසක් පේනවා... දැකපු ලස්සනම Travel vlog ඒක😍♥️✨
@CanadaSLVlogs
@CanadaSLVlogs 3 жыл бұрын
චතුර , ඔයා කැනඩා ආවෙ නෑ නේද වීඩියො කරන්න? මෙහෙත් ලස්සන තැන් සෑහෙන තියෙනවා, glacier, Rocky Mountains 🏔,lakes එහෙම. ආවොත් අපිවත් බලලම යන්න ❤️❤️✌🏻✌🏻
@indikaroshan785
@indikaroshan785 3 жыл бұрын
Man enawa
@TravelWithChatura
@TravelWithChatura 3 жыл бұрын
😀
@danuka1000
@danuka1000 3 жыл бұрын
Wenadata wada wenas me program eka.. Heart touching 😍😍😍😍
@TravelWithChatura
@TravelWithChatura 3 жыл бұрын
😀
@bochapt
@bochapt 3 жыл бұрын
එක විනාඩියක් නෑර බැලුව. ඒ තරම් ලස්සනයි. "වක්කලං" කියන වචනය මම කාලෙක ඉදන් හොයපු එකක්. වක්කලං හැදෙන අවුරුදු සිය ගානක් යනව. මැරුන ගංගාවන් වල ඕන තරම් දකින්නට තියෙනවා. දෙල්තොට ගිය ප්‍රොගැම් එකත් ආසම එකක්.
@samithhekshan2694
@samithhekshan2694 3 жыл бұрын
මාරම ලස්සනයි කියන්න වචන නැහැ❤
@chathuramadusanka1022
@chathuramadusanka1022 3 жыл бұрын
Wow, what a wonderful resort and waterfall. Absolutely fantastic and stunning
@TRAVELARTLK
@TRAVELARTLK 3 жыл бұрын
සුපිරියක්ම තමයි ඉතිං ඈ 👍👍👍
@sandunmadhusanka7727
@sandunmadhusanka7727 3 жыл бұрын
Ambooo Lassana .......E Lassana Dakiddi Lankawata Ennamai Hithenne
@Petofpet
@Petofpet 3 жыл бұрын
කොච්චර ට්‍රැවල් කරන ප්‍රෝග්‍රෑම් තිබ්බත් , ට්‍රැවල් විත් චතුර ලගින්වත් තියන්න බෑ 👇😌♥️💫
@MediatvSriLanka
@MediatvSriLanka 3 жыл бұрын
very interesting concept
@sisithanusisithanu9119
@sisithanusisithanu9119 3 жыл бұрын
Nice travels, 👍
@Craftsarefu
@Craftsarefu 3 жыл бұрын
හරිම ලස්සනයි
@travelthiyaduwa123
@travelthiyaduwa123 3 жыл бұрын
සුපරි පරි ඉතිරි ❤️ අන්තිමට 😢
@AVIATION2MINUTEChannel
@AVIATION2MINUTEChannel 3 жыл бұрын
Best Travel channel ever. Good luck Chathura aiya
@akilasamarawickrama5542
@akilasamarawickrama5542 3 жыл бұрын
අන්තිමට පෙන්නපු දරුවන්ගෙ අනාගතේ ගොඩ දාන්න පුලුවන් නායකත්වයක් අනාගතේ වත් පහල වේවා...
@kasunchamara1040
@kasunchamara1040 3 жыл бұрын
Wow.... so nice place.
@rameendrasenaratne8104
@rameendrasenaratne8104 2 жыл бұрын
been there..done that... extremely beautiful place.. there are four to five virgin waterfalls you can trek... owner is a very nice gentleman and the staff is great! Thanks for reviving memories!!
@pasanwickramasinghe4084
@pasanwickramasinghe4084 3 жыл бұрын
හරිම ලස්සනයි. අවසානයේ ඒ ළමයින්ගෙ කතාව අහනකොට දුක හිතුනා
@dilshankavinda1052
@dilshankavinda1052 3 жыл бұрын
අද නම් සුපිරියක්♥️
@kemshanmewan8212
@kemshanmewan8212 3 жыл бұрын
දිව්‍ය ලෝකය තියෙන්නෙත් මේ රට ඇතුලෙම තමයි...💞
@TravelWithChatura
@TravelWithChatura 3 жыл бұрын
😀
@gaweeshakaushan4690
@gaweeshakaushan4690 3 жыл бұрын
ඒ ලෝකෙ කන්නෙත් ඇතුලෙ ඉන්න අයම තමා
@tharukajayasinghe7958
@tharukajayasinghe7958 3 жыл бұрын
මන්දාරම් නුවර වගේ ලස්සන නෑ..ඒ ආවට මිනිස්සුන්ගෙ ජිවිත...ජිවිත ලස්සන උනදාට මන්දාරම් නුවර මීටත් ලස්සන වෙයි..🖤
@supunchandula2796
@supunchandula2796 3 жыл бұрын
එහෙම යන විදිය, සමහර තැන් ගැන හරියට කිව්වේ නැති වුනාට තරහක් නෑ චතුර අයියේ... ඒවා ඒ විදියටම තිබුනදෙන්...! ♥🙏
@allinonegamer2126
@allinonegamer2126 3 жыл бұрын
මේ ඉන්නේ අපි මන්දාරම් නුවර
@sllifeinkuwait3246
@sllifeinkuwait3246 2 жыл бұрын
Marama lassanai wada satahana...man hitane videos walata subtitles damanam hodai mokada videshikayange akarshanaya dinagana puluwan views subscribers wadi karagana puluwan..etakota videshikayan ape ratata travel karavi...thank you and Goodluck....
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 3 жыл бұрын
Beautiful sharing keep it up thanks .👍🙂
@gayansagara9700
@gayansagara9700 3 жыл бұрын
travel video monawa awath travel with chathura no.1 ♥️♥️♥️
ගොංගල | Gongalan | Travel with chatura
30:17
Travel With Chatura
Рет қаралды 142 М.
Mandaram Nuwara | The Misty City | TRIP PISSO VLOG #64
25:34
Trip Pisso
Рет қаралды 105 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
1% vs 100% #beatbox #tiktok
01:10
BeatboxJCOP
Рет қаралды 67 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
Wild Glamping Gal Oya | Travel With Chatura
37:16
Travel With Chatura
Рет қаралды 148 М.
තලවාකැලේ | Travel with Chatura thalawakale
23:41
Travel With Chatura
Рет қаралды 100 М.
Travel With Chatura | මඩොල්සිම
22:33
Travel With Chatura
Рет қаралды 104 М.
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН