Рет қаралды 4,904
🔴 දුන් පොරොන්දු ඉටු කරමින් මේ පාර ගාල්ලට...🔥
“ඝර්ෂණය සහ ගුරුත්ව කේන්ද්‍රය”
𝐅𝐑𝐄𝐄 𝐒𝐄𝐌𝐈𝐍𝐀𝐑 ✨
🗓️ පෙබ.07 සිකුරාදා
⏰ පෙ.ව 7.30-ප.ව 1.30
📌 සදර්න් - ගාල්ල
▪️ඕනම දරුවෙක්ට සම්බන්ධ විය හැක.සම්පූර්ණයෙන්ම නොමිලේ!
▪️සියලුම සිසුන්ට සිද්ධාන්ත සියල්ලම,ගැටලු අන්තර්ගත නිබන්ධයක් නොමිලේම ලබාදීම සිදුවේེ.
වැඩි විස්තර : t.me/DU25RE
ගාල්ල,අම්බලන්ගොඩ,කළුතර,මතුගම,මාතර,තංගල්ල වගේම ගාල්ලට එන්න පුළුවන් දුරක ඉන්න හැමෝම එදාට එන්න..✅
#DarshanaUkuwela #Physics #AL #Galle