No video

මෙච්චර බඩු ගොඩක් FREE ගන්නෙ කොහොමද 💰 || SUPERMARKET || Binario12

  Рет қаралды 104,204

Binario 12

Binario 12

Күн бұрын

#Supermarket #FreeFood
✅Don't forget to Subscribe our channel
/ @binario12
✅Follow us on Instagram
/ binario_12
🎥eqipement
- Sony alpha 7R iii
- Iphone 11 Pro
- GoPro MAX
☮️💟
Travel more
Love better
Hate less

Пікірлер: 688
@poornika4991
@poornika4991 3 жыл бұрын
ඇත්තමයි මේ දේවල් කොලඹ පිටකොටුවේ මාර්කට් එකෙන් මිනිස්සු මිලට ගන්න බඩුවලට වඩා හොද තත්වයේ තියෙනවා.අපේ මිනිස්සු සල්ලි දීලත් ගන්නේ මීට වඩා හුගාක් upset,වස විස දාපු ඒවා. 😔 ලංකාවේ දුප්පත් මිනිස්සු ගැන දුකයි ඇත්තටම.💔
@Chathurika_Sandamini
@Chathurika_Sandamini 3 жыл бұрын
කැමරාව පිටිපස්සෙ වීරයව දකින්න තියන අමාරුව.🌚🙈 දෙන්නම කලු වෙලා වගේ අනෙ.🥺 පරිස්සමින් ඉන්න දෙන්නා.. Much Love B12 ❤️❤️❤️❤️❤️❤️❤️
@creativeeye7495
@creativeeye7495 3 жыл бұрын
ඔව් දෙන්නම පට්ට කලුයි
@abhimaninimsara332
@abhimaninimsara332 3 жыл бұрын
🥰
@sashikakandekumbura1017
@sashikakandekumbura1017 3 жыл бұрын
Mn dakapu ජොලිම කපල් එක ඇස් වහක් නම් වදින්න එපා..මතු හැම ආත්මෙකම ඔයාලා දෙන්නා පෙම්වතුන් වේවා
@apsarahansamali1827
@apsarahansamali1827 3 жыл бұрын
වාව් වෙනදා කරනවට වඩා ලස්සන සුපමාකට් ව්ලොග් එකක්.මේක තමයි හොදම එක.මටත් එන්න හිතෙනවා අනේ.මමනම් හිතන්නේ නැ ලංකාවේ සුපමාකට් වල ඔච්චරම අයින් කරනවා ඇති කියලා.පුලුවන් නම් අලුත් පැකේජින් හදලා ආය විකුනන්න බලයි.එහෙමයි මෙහෙ අය.ඔය අයින්කරන එකෙන් කොච්චර මිනිස්සු,සත්තුන්ගේ බඩවල් පිරෙනවද?කොච්චර පිනක්ද?
@badugebaduge2262
@badugebaduge2262 3 жыл бұрын
ඔයාල ලොකු පිනක් කර ගන්නවා හරිම සතුටුයි ලෙඩක් දුකක් නැතුව විශ්වයේ වැඩ සිටින සියලු දෙවියන් බුදුන් ඔයාල හැමෝම රැක දේවා.
@oshirajapaksha5049
@oshirajapaksha5049 3 жыл бұрын
අනේහ් කියාරා🙈❤️
@nimalkarunatilaka2599
@nimalkarunatilaka2599 3 жыл бұрын
🥰🥰🥰🥰🥰🥰
@nimanthaperera6646
@nimanthaperera6646 3 жыл бұрын
එයා මාර කියුට් ❤❤❤🥺
@thenulilihansa2633
@thenulilihansa2633 3 жыл бұрын
@@nimanthaperera6646 ❤hmm
@ravindupriyankara9343
@ravindupriyankara9343 3 жыл бұрын
ballada ? Kellada ?
@nimanthaperera6646
@nimanthaperera6646 3 жыл бұрын
@@ravindupriyankara9343 බල්ලා බං 😂
@nuwanihansi3256
@nuwanihansi3256 3 жыл бұрын
ලංකාවෙත් සත්තුන්ට ආදරේ අය එකතු කරන් B12 family අයත් එකතු වෙලා කවද හරි මේ වගේ දෙයක් කරමු නදි අක්ක and අයියා.සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම😍❤️
@Denumamawatha
@Denumamawatha 3 жыл бұрын
Aniwarenma karamu man denatamath organic widiyata waga bima hadagena thiyenne. Registration tika thama karanna thiyenne
@niroshigunathilake8086
@niroshigunathilake8086 3 жыл бұрын
මගහරින්නේ නැතුව බලන එකම KZbin Chanal එක.. අපිත් ඔහේම ජීවත් වෙනවා වගේ.. ❤️❤️
@sanduniwathsala8876
@sanduniwathsala8876 3 жыл бұрын
අනී ඔය ගබඩා කාමරේට මුරකාරයෙක් අවශ්‍යයයි කියලා මට දැන් හොඳටම තේරෙනවා.ඉතිං මං එන්නම්..හිතන්න එපා මට අවුලක් නෑ...😁
@sanjuahinsa
@sanjuahinsa 3 жыл бұрын
Supermarket Vlog😍❤✌ 180K Subs😌Congratulations B12 Fam🙈 4:57 හතු රසැති Mushrooms❤ Me experience eka nm maru😎 Much love Guys Keep it up✌💫 #B12 Love
@naushiyureni3771
@naushiyureni3771 3 жыл бұрын
ඉවර කරද්දි අන්තිම ටිකට තමා ආසම 😌❤️
@ranithmunasinghe7893
@ranithmunasinghe7893 3 жыл бұрын
අයියෝ 200k ගහන්නෙ නැද්ද අනේ.එල්බා වගේ සමරන්න ඕනෙ🔥🔥🔥🔥🔥
@ayeshma_ft_083
@ayeshma_ft_083 3 жыл бұрын
අපේ රටේ ඔයාලා පිට රටවල අයත් එක්ක හරි හරියට වැඩ කරද්දි මාර ම සතුටක් දැනෙනවා අක්කා & අයියා ... ❤❤❤ගොඩක් ආදරෙයි ❤❤😘 පරිස්සමින් ඉන්න ❤❤
@chammikasewwandi2771
@chammikasewwandi2771 3 жыл бұрын
ආදරෙයි අහස තරම්....අක්කිටයි අයියටයි....🖤💣😍නදී අක්කිට ටිකක් වැඩිපුර ආදරෙයි ....😍💣🖤
@vihanganirathnakumara7193
@vihanganirathnakumara7193 3 жыл бұрын
Supermarket vlog එකක් එනකම් බලාගෙන හිටියේ 🤩❤️🥳 නියමාආආආආආආආආආආආයී 🔥🔥🔥 Much love 💕 B12
@samudhinithakshila7448
@samudhinithakshila7448 3 жыл бұрын
වීඩියෝ එක දැම්ම ගමන් ආවා එතකොටත් coments 85 😒 කමක් නෑ ඉතිම් ආදරෙයි දෙන්නටම 😘😘😘❤️
@yTAnuththara
@yTAnuththara 3 жыл бұрын
ඔන්න අදත් හරියටම පහට ආව ගොඩක් දවස් ඉදන් බලන් හිටියෙ මේ වීඩියෝ එක එනකන්
@kavigemein9674
@kavigemein9674 3 жыл бұрын
Kavi gemein
@Melora564
@Melora564 3 жыл бұрын
දැන් අපෙන් ඈත් වෙලා වගේ 😥 බලපු හොදම supermarket vlog එක..අපිට අලුත්ම experience එකක් 😘
@vihaganajayaweera7065
@vihaganajayaweera7065 3 жыл бұрын
වීඩියෝ එක දානකම් බලන් හිටියා Love you ❤️❤️
@BinaraGta
@BinaraGta 3 жыл бұрын
ඔය වැඩිය නරක් නොඋන පාං තියේනම් කෑලි කෑලි වලට කඩලා අව්වේ වේලලා කුඩු කරලා ගත්තොත් රොටී හදන්න පුළුවන් ට්‍රයි කරලා බලන්න 👍💜
@chathu_basnayaka
@chathu_basnayaka 3 жыл бұрын
අපි ඒක උස්සමුද 😂😂😂 සුද්දට සිංහල බැරි හින්දම හොදයි චිරා අයියේ
@kaththakalyani2820
@kaththakalyani2820 3 жыл бұрын
mun denna danatamath eka ussala aththe.lankaweneh
@evokecraftribbon6230
@evokecraftribbon6230 3 жыл бұрын
Binario 12 my favorite travel youtuber superb🔥❤😍🇱🇰
@rehaniamanda1570
@rehaniamanda1570 3 жыл бұрын
මෙච්චර කාලෙකට බලපු හොඳම super market vlog එක 🤩🤩🤗🤗😍😍😍😍
@chamanisheron9356
@chamanisheron9356 3 жыл бұрын
Video eka 34 min kiyala dakkama danena sathuta😍... Thank you chiranthana aiya❤
@heshu9728
@heshu9728 3 жыл бұрын
එක නම් පට්ට😍 සුපර් මාර්කට් එකකින් ඔහොම හම්බෙනවා කියන්නෙ ශොක්නෙහ්. එදෝ හරි ෆනී අනේ. ඇදුම් හම්බෙන විදියත් ඉක්මනට විඩියෝ එක ඕනි🤭😁😁 අනේ අනේ අවසානෙට අයියාට ලැජ්ජා හිතිලා❤️🤭
@raveeshabandara9259
@raveeshabandara9259 3 жыл бұрын
හනේ...ආසාවෙන් හිටියේ ❤😍 ආදරෙයි දෙන්නටම පරිස්සමින් ඉන්න ❤
@sandeepasulakshani9463
@sandeepasulakshani9463 3 жыл бұрын
හැමදාම මේ විදියට අලුත් දේවල් අපිට ගේනවට ගොඩක් ස්තුතියි...stay safe chira aiya & Nadi akkiyoooo.. Happy to see you like this...😍😍😍😍 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ stay blessed....
@kaveeshajayarathna6543
@kaveeshajayarathna6543 3 жыл бұрын
meka supiri wadak lankaweth mewage deyk karanna puluwn nm wenasma deyk wei..🖤💛🖤
@kushanthichamodya5354
@kushanthichamodya5354 3 жыл бұрын
බලාගෙන ඉන්නෙ 2K වෙනකම් ආසාවෙන්❤️❤️ අදත් ලස්සනයි vlog එක ..much love both of you😘😘💖💖
@wathmilamedage8077
@wathmilamedage8077 3 жыл бұрын
අනේ හරිම ලස්සනයි අද video එකත්.. නදී නංගා පින් හොදේ අමාරු වුණත් හැමදේම පිළිවෙලකට කියලා දෙනවාට. ආදරෙයි දෙන්නටම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 💕
@btsarmyhobigirl7554
@btsarmyhobigirl7554 3 жыл бұрын
ආසවෙන්ම හිටපු vlog එකක් 😍😍 අනේ අන්තිමට චිරන්තන අයියගේ හිනාව 💜️🙈🙈
@kumiiRathnayaka9109
@kumiiRathnayaka9109 3 жыл бұрын
Super...first comment 🤘ada.much love akki and aiya
@vishmiewathsanie5509
@vishmiewathsanie5509 3 жыл бұрын
අද තමයි නදී අක්කගේ ගමකට බඩු ගන්න එක hariyatama කළේ 🤣😂😍😘
@charunidilshani6311
@charunidilshani6311 3 жыл бұрын
නදී අක්කිගෙ ස්කින් කලර් එක ලස්සනයි ❤️
@vlogs8010
@vlogs8010 3 жыл бұрын
කියාරට කියන්න ආදරෙයි කිව්ව කියලා 👍
@chathuraniswarnamali2576
@chathuraniswarnamali2576 3 жыл бұрын
මොනා නැතත් කොහෙ හිටියත් මේ දෙන්නත් නාඩගම්කාරයෝ ෆෑන් බේස් එකේ ඉන්නවා😊😁 ජයවේවා නදී අක්කා & චිරා අයියා ආදරෙයි පරිස්සමෙන් ඉන්න ❤️👍
@rasanjaleenavoda9165
@rasanjaleenavoda9165 3 жыл бұрын
ෆින්කා එකේ අයටත් සිංහල කියලා දෙමූ.......😁😁😁🇱🇰
@navodyasathsarani5108
@navodyasathsarani5108 3 жыл бұрын
චිරන්තන අයියා වැඩ කරන්න වෙයි කියලා බොරුවට අපිට කිවි පෙන්නනවා 😂❤
@kaththakalyani2820
@kaththakalyani2820 3 жыл бұрын
siraa kathawa.patta ice karayo denna mun denna.lankaweneh
@ashijayamini1509
@ashijayamini1509 3 жыл бұрын
😂😂
@sport_1-st.
@sport_1-st. 3 жыл бұрын
Ice එකේ උපත බං 😂
@pabodasumanarathna5053
@pabodasumanarathna5053 3 жыл бұрын
අම්මෝ දානකම් ඉවසිල්ලක් නැතුව හිටියෙ stories බලලම.......අනේ ඔහොම තැනක ජීවත් වෙන්න ඕන.ඔලුව relax එකේ තියාගෙන 😥.love u finca guys........😘😘😘😘😘😘💕💕💕
@sasankadilushani2789
@sasankadilushani2789 3 жыл бұрын
අනේ චින්තනය අයියාගේ ලස්සන ...🙂🙂 මෙ vlog එකත් අනිත් එවා වගේම තමයී...ගොඩක් ආසාවෙන් බලාගෙන හිටියා ....much love අක්කි & අයියා ..💗💗😍.පරිස්සමින් සතුටින් ඉන්න ...බුදුසරණයි !👸🤴💫💐❣️❣️😘
@sanjanaariyarathna9137
@sanjanaariyarathna9137 3 жыл бұрын
wow mn asama ගබඩාවට හරිම choi වෙනස් ම supermarket vlog ekak දෙන්නාටම අාදරෙයි❤ පරිස්සමින් ඉන්න
@BinaraGta
@BinaraGta 3 жыл бұрын
34:20 ඊළඟ දවසේ අක්කි ට කැමරාව දෙන්න හොඳේ 👍💜
@jananimadushika9243
@jananimadushika9243 3 жыл бұрын
කැමරාව පිටිපස්සේ වීරයාගේ ලැජ්ජාව🤭🤭🤭 ශෝයි අදත්.much love ❤❤❤❤😍😍😍
@shenonperera2465
@shenonperera2465 3 жыл бұрын
ප්‍රෑන්ක් කර කර ඉන්නවට වඩා ජීවිතේ විඳින කපල් එකක් Good luck💪
@upulikaachini6771
@upulikaachini6771 3 жыл бұрын
Wena mukuth oni ne... Ohetta ewith tiyana wedak karagena saththu balagena mta Inna thibba nm wena mkuth oni ne... Adarei ayya akki ... prsmn inna oyala 💖💖
@oshirajapaksha5049
@oshirajapaksha5049 3 жыл бұрын
තව 20k ඉන්නෙ...මෙහෙදිම 200k ගහමු😍❤️
@oshirajapaksha5049
@oshirajapaksha5049 3 жыл бұрын
අනෙහ් අන්තිම😍🙈හරි cute අප්ප😘🖤
@BinaraGta
@BinaraGta 3 жыл бұрын
23:23 මේ දවස් වල සුර්ය පිපිරීමක් හන්ද පෘතුවිය ට දරුණුවට ඒ රස්නේ එනවා ඒකයි ඕකයි දෙකම එක්ක කොහොමද ඉන්නේ ඔහොම කියලා මටනම් හිතාගන්න ආමාරුයි 🤔😟👍
@BinaraGta
@BinaraGta 3 жыл бұрын
අනේ අර මනුස්සයා මහන්සියෙන් වැඩ මුං රෙකෝඩ් කරනවා 😤අර අක්කියට කැමරාව දීලා ඔයා වැඩ කරන්න ඕනෙ අයියේ 😁
@ranithmunasinghe7893
@ranithmunasinghe7893 3 жыл бұрын
මෙයාලගෙ චැනල් එකේ බඩු ගේන වීඩියෝ එක කලින් දාල තිබ්බ🤗
@deshvikum9896
@deshvikum9896 3 жыл бұрын
කියාාාාරාාාා oh my darling ❤️😂
@031-it-fsanduni4
@031-it-fsanduni4 3 жыл бұрын
Wowww supermarket video... enakan balagana hitiye... love you so much akki and aiya prissmen innaaa oyala denna 💝💝😘😘💙💙😍😍🤗🤗
@dilushianuruddhika3844
@dilushianuruddhika3844 3 жыл бұрын
ආසම කපල් එක🥰 පරිස්සමෙන් ඉන්න අයියා අක්කා.ආදරෙයී❤
@emiwickz-srilanka-544
@emiwickz-srilanka-544 3 жыл бұрын
🥰🥰 5 වෙනකන් බලන් හිටපු අය, Notification එක එනකන් බලන් හිටපු අය කෝ බලන්න ❤️
@nilukshimadushanka8702
@nilukshimadushanka8702 3 жыл бұрын
Ettatama oyala denna harima hoda couple eka.ekama adhas wala ekathuwak oyala dennanam.oyala denna karana me vedios nisa man godak dewal igena gatta.all the best.nanga.malli.🥰🥰🥰👌👌👌
@senurakaushika7841
@senurakaushika7841 3 жыл бұрын
4:56 හතු රසැති mushroom 😅😅😅😅
@sewwandikodikara8892
@sewwandikodikara8892 3 жыл бұрын
අපිටත් මාරම සතුටුයි ....ජයවේවා ..ආදරෙයි ❤️❤️😘❤️❤️❤️😍😘😘❤️😘
@oshirajapaksha5049
@oshirajapaksha5049 3 жыл бұрын
අදත් ආව කලින්ම😍❤️
@sanduweerasinghe1137
@sanduweerasinghe1137 3 жыл бұрын
Anee akkiiii aththatama dukath hithuna...... ane harima shoii e wade kisima nasthiyak na e wagema godaak pinakuth labenawa oyala karana wada walata..... adarei godaaaak oyala dennataiii oyala ekk inna hamotamaiii😊😙😙😙😙❤😍 parissamin inna hamoma bs jp ❤
@vishmiewathsanie5509
@vishmiewathsanie5509 3 жыл бұрын
චිරන්තන aiye නදී අක්කගේ experience nam supiri kohe gihin wada kalath... 💜💜💜💜💜💜💜
@tumweer5957
@tumweer5957 3 жыл бұрын
පව් සුදු අයියා..තනියෙන් බඩු ඉස්සුවා.. 😑
@wageeshadasanayaka9733
@wageeshadasanayaka9733 3 жыл бұрын
හොඳම super market episode එක...🥰 Its lovely ❤️
@senurakaushika7841
@senurakaushika7841 3 жыл бұрын
Super market එකට ගිහිල්ල බඩු ඉරන්න කිව්වම නදී අක්කගෙ හිනාව 😅😅😅😅😅
@shashinimeshika3721
@shashinimeshika3721 3 жыл бұрын
නදී අක්ක චිරා අයිය.😍😍ආදරෙයි දෙන්නටම.දැන්නම් පිස්සුවක් වගේ ඔයාල දෙන්න.❤️❤️❤️
@poornidesilva3022
@poornidesilva3022 3 жыл бұрын
Aww shoi ane ❤️mn balagenama hitapu video 1k😍 kiara bawwa cute 😘
@ravinduakurugoda8803
@ravinduakurugoda8803 3 жыл бұрын
කියාරාව වැඩිපුර පෙන්නකො,,😁
@BinaraGta
@BinaraGta 3 жыл бұрын
ඒකට ලංකවේ spermarket තියා නිකං කඩේක වත් අහකට යන එව්වා අපිට සල්ලි දීලා වත් ගන්න බෑ සමහර තැන් වල 😟😭
@BinaraGta
@BinaraGta 3 жыл бұрын
29:00 ඔව් ඒක ඇත්ත ලී දාන්න පුළුවන් නම් හොඳයි පොලවට 👍
@vihanganirathnakumara7193
@vihanganirathnakumara7193 3 жыл бұрын
යේ යේ 🤩🤩🤩 1 minutes ago 😍😍😍
@buddinianupama9509
@buddinianupama9509 3 жыл бұрын
Wowww super market vlog ekanm maru ada..adareiiii godaak oya dennata😍😍😍💋💋💋❤❤ada chiranthana aiyage amuthu lassanak thiyenooo konda keli wetila😍😍
@sanduvlogs6963
@sanduvlogs6963 3 жыл бұрын
චිරන්තන අයියා මුදලාලි කෙනෙක් වගේ 😍 '" බ්‍රාස්මතී හොද හාල් තියෙනවා '" 😂 මටත් හිතෙනවා ඔහෙට ඇවිත් තියෙන වැඩක් පලක් කරගෙන පාඩුවෙ ඔහෙට වෙලා ඉන්න 🙄 අක්කි අයියා දෙන්නටම මහන්සි පාටයි ✌️ Much love 😘
@sejaniperera3873
@sejaniperera3873 3 жыл бұрын
Supermarket vlog එකක් එනකන් බලන් හිටියෙ😍❤❤
@oshirajapaksha5049
@oshirajapaksha5049 3 жыл бұрын
අදනම් මරු😍❤️
@akilagayantha1862
@akilagayantha1862 3 жыл бұрын
I saw you two after a long time. Really very happy Binary. Always with you two. What you are doing now is setting an example for the world to follow. love you binariyoo stay safe
@travellife2967
@travellife2967 3 жыл бұрын
Wenas deyak akka & aiya..thank you binario 12...love u so much...😘😘😘❤❤❤❤❤😍😍😍
@dilleelarathna271
@dilleelarathna271 3 жыл бұрын
හොදම supermarket tour එක 🙊🙊 එක නම් ශොයි අනේ බඩු ඔක්කෝම නිකම් 😊😊😘
@gihsnkanuska8800
@gihsnkanuska8800 3 жыл бұрын
Oyala mona rateda akki inne.. man ada thama oyage video eka dekke.. lassanai
@thathsaranililanki2672
@thathsaranililanki2672 3 жыл бұрын
Paaluwen hitiye akki aiya balagena htye vlog ekak enakan adarei dennatama oyalage videos man balanawa hebei mage 1st comment Eka thamai me ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sudeshdilshan2697
@sudeshdilshan2697 3 жыл бұрын
Kalekin dekke..marama sathutui akka & aiya.....parissamata inna hemo ekkama ..😘😘 much love ❤️❤️❤️❤️
@lakshiii6954
@lakshiii6954 3 жыл бұрын
Ammo me vlog eka enakn balagena hitiya 🥵❤ much love guys 🙊💕
@isharasandika4909
@isharasandika4909 3 жыл бұрын
Ane deiyane akkiya kaluwela .. aiyai.. parissamin inna dennama..budusaranaii 🥰🥰 adareiii B12 😍
@nethukariyawasam3020
@nethukariyawasam3020 3 жыл бұрын
මන් හිතන්නෙ අපෙ පවුල 200k වෙන්න ලගයි 😍😍😍😍😍😊😊😊😊 ආදරෙයි න්ංගියටයි අයියටයි දෙන්නටම අපිට මෙ දේවල් පෙන්නනවට 👍👍😘
@Binario12
@Binario12 3 жыл бұрын
Yeah lagadimaa😍😍
@kumaridissanayaka9222
@kumaridissanayaka9222 3 жыл бұрын
Wowww ane patta vlog eka ada nam 😍😍😍😍😍😍😍😍😍😍😍
@vishmiewathsanie5509
@vishmiewathsanie5509 3 жыл бұрын
Vdo eka podi naaa superbbb😍😍😘😘😘 budu saranai dennatama...
@isuriruwandika2227
@isuriruwandika2227 3 жыл бұрын
කියාරා 😍🐕
@rinoratna9152
@rinoratna9152 3 жыл бұрын
Ane maru ane oyala denna vidio akak godak hodai mama adamai baluwe dan ithin digatama balanawa
@harshirathnayakage1363
@harshirathnayakage1363 3 жыл бұрын
Adarei dennatama ❤️❤️
@nilukshimadushanka8702
@nilukshimadushanka8702 3 жыл бұрын
Ada kale pirimi aya kade tiyena baduwaka hoda narakawath danne.samaharu kadeta gihin badu hariyata thorannawath danneti kaleka chira malli e athin superb.eya hoda partner kenek nadi nagage life ekata lebunu.adarei oyaka dennatama.🥰🥰👍👌👌
@lakshikadeshani8496
@lakshikadeshani8496 3 жыл бұрын
Eka tamai hodama supermarket vlog ek❤️❤️❤️❤️😍😍😍
@isurijayasekara7782
@isurijayasekara7782 3 жыл бұрын
Kawadawath miss karanne na video ekanm love you lot ayya and akka💕💕💕💕💕💕
@jithminiopara1882
@jithminiopara1882 3 жыл бұрын
බලන්නම ආසාවෙන් හිටපු Vlog එක... B12😍🔥♥ Much lv ♥️🌼️
@dihanisilva7790
@dihanisilva7790 3 жыл бұрын
ada wade nam maru..... niyama vlog eka... dennama parissamen inna. much love.
@sweetiesvlogs610
@sweetiesvlogs610 3 жыл бұрын
මේකට comment කරන විදිහ හිතාගන්න බැ අනේ 😍එච්චර ට පිස්සු... කොහොම වුණාත් මරු වැඩක් අක්කා ayya ඔයාලත් සතුටින් සත්තුත් සතුටින්... Covid නිසා බැට කන දුප්පත් අයත් සතුටින් ❤😍මරු ඈ supermarket seen එක
@yasiruudana3205
@yasiruudana3205 3 жыл бұрын
Mekanm supiri love you guys 🙌 keep it up
@kpoplover6521
@kpoplover6521 3 жыл бұрын
Notification eka apu gan awe.❤️love you b12
@gonapinuwalawithanagebashi5583
@gonapinuwalawithanagebashi5583 3 жыл бұрын
Ammo hrim happy ad nm vlog ek dla 😘😍lve u akki & aiya 😍😘
@sandalikarajapaksha4868
@sandalikarajapaksha4868 2 жыл бұрын
Good job akki and aiya adarei hamadama❤️❤️🌹
@dushanrajapaksha1887
@dushanrajapaksha1887 3 жыл бұрын
Super market blog එකත් හරි එහෙනම් 😉
@samudhinithakshila7448
@samudhinithakshila7448 3 жыл бұрын
Much love b 12 😘❤️
@ayeshanirmani5053
@ayeshanirmani5053 3 жыл бұрын
Niyamai akki &aiya පරිස්සමින් adarei💛💛💛💛💛😍
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 4,8 МЛН
Can This Bubble Save My Life? 😱
00:55
Topper Guild
Рет қаралды 87 МЛН
Schoolboy Runaway в реальной жизни🤣@onLI_gAmeS
00:31
МишАня
Рет қаралды 4,1 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 31 МЛН
Quiet Night: Deep Sleep Music with Black Screen - Fall Asleep with Ambient Music
3:05:46
Finala iUmor - Sezon 4
3:46:01
Baieti de oras
Рет қаралды 6 МЛН
Rinotuna - Real Time Drawing Process - VOD [34] part 1/2
3:39:43
Mau Jago Gambar
Рет қаралды 425 М.
Learn HTML5 and CSS3 For Beginners - Crash Course
3:54:03
developedbyed
Рет қаралды 4,9 МЛН
The CUTEST flower girl on YouTube (2019-2024)
00:10
Hungry FAM
Рет қаралды 4,8 МЛН