Freesat වලට මාස 6කට පස්සේ වෙච්ච දේ🤔 Freesat Sri Lanka Review: My Personal Experience After 6 Months

  Рет қаралды 39,620

SL GADGET MAN

SL GADGET MAN

Жыл бұрын

In this video, I'll be sharing my personal experience using Freesat in Sri Lanka for the past 6 months. I'll be discussing the pros and cons of the service, the channels available, and the overall value for money. Whether you're thinking of getting Freesat or just curious about the service, this review will provide you with all the information you need. So, sit back, relax, and join me as I share my honest thoughts on Freesat Sri Lanka.
• Music - KZbin Audio library
• Edited & Present by -Lasitha chathuranga
If you can't understand the language I speak, visit my website now. I have posted all these facts in English on the website.
My Website - www.slgadgetman.com
Follow Us On:
Facebook : / slgadgetman
Instagram : / slgadgetman
Twitter : / sl_gadget_man
Tiktok : / slgadgetman1
Thanks for watching this video. If you like this video then hit the LIKE button, share it and also make sure you don't forget to subscribe to my channel for more upcoming awesome projects.
If you have any questions related to this project then let me know in the comment section below :)

Пікірлер: 126
@lasithonline
@lasithonline Жыл бұрын
KZbin එකෙන් කාලයක් මේ වීඩියෝ එක වැරදීමකින් strike එකක් ගහලා අයින් කරලා තිබ්බේ ඔන්න ආපහු ඒ වීඩියෝ එක ගත්තා..මේක ⁣මීට ටික කාලෙකට කලින් දාපු වීඩියෝ එකක්
@yenuyenu7412
@yenuyenu7412 Ай бұрын
ඩයලොග් මිනිසුන්ගෙ සල්ලි සූරන් කනවා. ඩයලොග් නැතුව වෙන ඕනෙම සැටලයිට් වර්ගයක් ගන්නව අපි
@honertjankadus9565
@honertjankadus9565 Жыл бұрын
කරුණාකර ඔබගේ දුරකථන අංකය එවන්න , Satelite Parts ගන්න අවශ්‍යයි මට
@LasmyMenudi
@LasmyMenudi Жыл бұрын
wena box ekakin balanna bari eka thamai issue eka stb ekath balai awruddak dekak addama apahu thawa ekak ganna wewi e athin gaththama freesat freema newei awruddakata yana chargers ekka thamai stb eken allanne
@CreativeYLK
@CreativeYLK Жыл бұрын
Freesat STB එකේ USB PEN එකේ තියෙන MP4, MP3 FILE PLAY වෙනවද?
@uthpalajayaweera6484
@uthpalajayaweera6484 10 ай бұрын
Smart tv walata dish eken vitharan free channel ganna barida
@eswaryamani7100
@eswaryamani7100 10 ай бұрын
SUN TV ? VIJAY TV ? ZEE TAMIL ? COLORS TAMIL ?
@pradeepbro5509
@pradeepbro5509 11 ай бұрын
Mage wada karan natuwa masa 6kata wadi.tecnishiyan knk hoyala denna puluwanda
@user-nj6yx6fm7e
@user-nj6yx6fm7e 5 ай бұрын
මගෙ box ඒක මාස 8 විතර පාවිච්චි කලේ නැ දැන් on වෙන්නේ නෑ ඒකට මොකද කරන්නේ
@slgadgetman
@slgadgetman 5 ай бұрын
කමිපැනි කතා කරලා යවන්න..හදලා දෙනවා එයාලා
@jeewakajayarathna424
@jeewakajayarathna424 4 күн бұрын
ඩයලොග් ටීවී වලට ගහන්න එකක් නැහැ. ෆ්‍රීසැට් එකේ දෙන්නෙ ෆ්‍රී ටු එයාර් චැනල් විතරයිනෙ. ඒව වැඩක් නෑ.
@slgadgetman
@slgadgetman 4 күн бұрын
ඔබේ අදහසට ස්තූතියි!
@LokaKatha
@LokaKatha Жыл бұрын
සුපිරියි❤️
@aseefahamed9599
@aseefahamed9599 5 ай бұрын
Bro HELLOBOX 6 installation process plss explain
@prabathabewikrama
@prabathabewikrama Ай бұрын
Hellobox eken balanna puluwan da freesat
@Crazyexplanation
@Crazyexplanation 9 ай бұрын
ඕකෙ DTV එකෙ තියන movie channel ටිකයි cartoon channel ටිකයි තියෙද
@ofernandesz1220
@ofernandesz1220 Жыл бұрын
What are the Tamil channels? Suntv, Vijay TV?
@wdchandrasiri9965
@wdchandrasiri9965 Жыл бұрын
කොහොමද ගන්න සම්බන්ධ වෙන්න පුළුවන්. ...
@user-pp2wq5dt2t
@user-pp2wq5dt2t 11 ай бұрын
ada tiyena asia cup match eka tv 1 eken freesat eka haraha baluwakida ayye?
@jayanthacr
@jayanthacr Жыл бұрын
මේකෙ CBO, Cinema world වගේ channels නැද්ද?
@slgadgetman
@slgadgetman Жыл бұрын
නැහැ
@manokalansooriya4867
@manokalansooriya4867 Жыл бұрын
ape gedarath freesat masa 8 k thisse wada kala hodata dan. eke setup box eka weda karanne na ne me laga kadi idala ewa kohenda ganne mokada karanne ekada
@slgadgetman
@slgadgetman Жыл бұрын
කම්පැනි නමිබර් එකට කෝල් කරන්න..මාරැ කරලා දෙයි
@user-zv67hg7bh0
@user-zv67hg7bh0 6 ай бұрын
dialog dish ekata freesat decorder eka set karala TV balanna puluwanda?
@slgadgetman
@slgadgetman 6 ай бұрын
පුලුවන්...ඩිෂ් එක freesat සැටි එක තියෙන පැත්තට හරවන්න ඕන...මං වෙනම වීඩියෝ එකක් දාලා තියෙනවා සිග්නල් ගන්න විදිය. ඒක බලන්න.
@Travelineurop
@Travelineurop Жыл бұрын
Bro Hello box 6 dialog tv free baln puluwn ne ak gan video karn malii
@enigmagermany2303
@enigmagermany2303 3 ай бұрын
Hell box 6 sartakada bro? Please make a video.
@dreambaby911
@dreambaby911 3 ай бұрын
Freesat eke channel play weddi nawathi nawathi play wenne signal 95% wage thiyrnwa eka hada ganne kohomada
@slgadgetman
@slgadgetman 3 ай бұрын
Box eke awlak wenna puluwan..naththan HDMI cable eke awlak wennath puluwan.. Freesat srilankan facebook page ekata massage ekak dala balanna ...free repair karala dei warranty thiye nm
@dhanuprabhath7136
@dhanuprabhath7136 Жыл бұрын
Freesat සැටලයිට් එකෙන්මද DD chanal දෙන්නේ. නැත්නම් සැටලයිට් දෙකකින්ද
@slgadgetman
@slgadgetman Жыл бұрын
සැටලයිට් දෙකක් ... එක ළඟ තියෙන නිසා එකම ඇන්ටනාවෙන් සිග්නල් ගන්න පුලුවන් වෙන්නේ
@dhanuprabhath7136
@dhanuprabhath7136 Жыл бұрын
​@@slgadgetman එතකොට ඩිශ් එක පොඩ්ඩක්වත් වෙනස් නොකර DD chanal වලට Full Signal Full Qulite ගන්න පුළුවන්ද.
@slgadgetman
@slgadgetman Жыл бұрын
ඩිෂ් එක පොඩ්ඩක් වෙනස් කරන්න ඕන දෙකටම බැලන්ස් වෙන්න... dd freedish ෆුල් සිග්නල් ගන්න බැහැ. ඒකට ටිකක් ලොකු ඩ්ෂ් ඇන්ටනාවක් ඕන.. චැනල් ටිකක් අවුලක් නැතුව 65 cm ඇන්ටනාවෙන් බලන්න පුලුවන්..චැනල් එකේ වීඩියෝවක් තියෙනවා ඒ ගැන
@sandunlakshitha4456
@sandunlakshitha4456 Жыл бұрын
Freesat eke gewala ganna puluwan channel nedda ekakwath cricket match ehema balanne kohomada poddak kiyanna ko
@ChamiduWeera-kf1pq
@ChamiduWeera-kf1pq Жыл бұрын
Movies balanna channels nadda?
@parakrama5439
@parakrama5439 11 ай бұрын
කොහෙන්ද ගන්නේ
@hiranmadusanka488
@hiranmadusanka488 Жыл бұрын
meke lankawe chanel wala cricket match yana welawata weda kaeranne nedda?
@eranjithdisanayaka7961
@eranjithdisanayaka7961 Жыл бұрын
නිවසට පැමිණ සවිකර දෙන නියෝජිතයකු කුරුණෑගල ඉන්නවද
@suranjijayarathna6117
@suranjijayarathna6117 Жыл бұрын
ඔව් ඉන්නවා chathuranga perera
@user-vk3ir5ij3y
@user-vk3ir5ij3y 4 ай бұрын
Ayiye 2024 awuruddet vidioe ekak dennako,alut gana ehema...
@slgadgetman
@slgadgetman 4 ай бұрын
Hriii 😊
@hiranthisumuduni8737
@hiranthisumuduni8737 Жыл бұрын
Ehema loku antenna hanne kohomda?
@slgadgetman
@slgadgetman Жыл бұрын
Wikunana aya innawa... tikk mahansi wela hoyanna oni .. 🥲 brand new nm hoyaganna amarui
@hiranthisumuduni8737
@hiranthisumuduni8737 Жыл бұрын
@@slgadgetman eewa wenama hadana eewada . Me antenna Walata ena eewa nemene🤔
@slgadgetman
@slgadgetman Жыл бұрын
@@hiranthisumuduni8737 ow wenama hadhana ewa
@gaganadasanayaka1487
@gaganadasanayaka1487 11 ай бұрын
Ayya mekata recommend krnne KU band dish ekakne apita barid disque switch ekak use krla C band dish ekakuth set krnna
@slgadgetman
@slgadgetman 11 ай бұрын
Puluwan wei..try karala balanna
@gaganadasanayaka1487
@gaganadasanayaka1487 11 ай бұрын
@@slgadgetman mm try krla wde hari giyoth kiynnmko☺️
@rudeboy294
@rudeboy294 3 ай бұрын
බොක්ස් එකයි ඩිෂ් එකයි දෙකම කීයද ගාණ
@suranappu5888
@suranappu5888 Жыл бұрын
Nomile balanna buluwan fta sports chanal alana widiya danna
@CreativeYLK
@CreativeYLK Жыл бұрын
මේ service එක කලයක් නතර නොවී තියේවිද? Dish TV වගේ වෙයිද
@rumeshkanth1921
@rumeshkanth1921 Жыл бұрын
Dish TV වැඩකරනවා
@CreativeYLK
@CreativeYLK Жыл бұрын
@@rumeshkanth1921 ගිය මාසෙ Freesat එකක් ගත්තා. 👍
@theapgallery5935
@theapgallery5935 Жыл бұрын
freesat aluth update video ekak karanna
@AuwAudioVideo
@AuwAudioVideo 10 ай бұрын
Kohomth freesat ekat dialogla gema adi lagadima..😂
@arunashantha8110
@arunashantha8110 Жыл бұрын
Laosst srilanka wata ahuwennendda mata can't ekak danawad
@Uddikairoshen2
@Uddikairoshen2 Жыл бұрын
Dialog tv wala thiyna wrestling yana channel eka sony 1 eka thiynwada meke ane aniwaren kiynna
@slgadgetman
@slgadgetman Жыл бұрын
ewa meke na
@amal32237
@amal32237 Жыл бұрын
ශ්‍රී ලංකාවේ ක්‍රිකට් මැච් යන වෙලාවට ( උදා :- SupremeTV නාලිකාව වෙනුවට මැච් එක නැති වෙන SupremeTV නාලිකාවක්) දාන්නේ ඇයි?
@slgadgetman
@slgadgetman Жыл бұрын
මැච් එක සැටලයිට් ටීවි වල විකාශය කරන්න සල්ලි දීලා ඒ චැනල් එකෙන් අයිතිය අරන් නැති නිසා...
@sumuduabeywickrama8690
@sumuduabeywickrama8690 9 ай бұрын
Komda Dish dekak set karane
@LivingTogether222
@LivingTogether222 7 ай бұрын
Freesat eke ART TV Sri Lanka thiyenawa da? 😊
@slgadgetman
@slgadgetman 7 ай бұрын
na
@dgsumith3473
@dgsumith3473 10 ай бұрын
මූලික ගෙවීම වැඩියි
@mihipalbasnayaka6622
@mihipalbasnayaka6622 Жыл бұрын
Ko tp tika nane
@veddoctor
@veddoctor Жыл бұрын
Bro is it possible to see Indian DD freedish channels with this box
@slgadgetman
@slgadgetman Жыл бұрын
Yes. I have posted a video of how I watch Indian channels.
@veddoctor
@veddoctor Жыл бұрын
@@slgadgetman can I get your what’s app contact bro
@Kanishkasmarttv
@Kanishkasmarttv 2 ай бұрын
Dialog viu hub gana video ekk oni. Disconnected kiyannei unlock kiyannei mokkd 😢😢
@slgadgetman
@slgadgetman 2 ай бұрын
Viuhub review ekak nm danatamath dala thiyenne.. thawa video set ekak dannm ikmanta
@DanuvanKodituvakku
@DanuvanKodituvakku 3 ай бұрын
Matath gann one kohmda gnne
@user-to6of1wu4h
@user-to6of1wu4h 11 ай бұрын
Oke star sports wage ewa thiyenawad mach balnn puluwand lankawe chanel walin live deddi
@D.P.S.822
@D.P.S.822 Жыл бұрын
Freesat box want india price
@Cool-fc9pb
@Cool-fc9pb 11 ай бұрын
Dan Freesat 25000 k wenaea
@navoddenuwan2743
@navoddenuwan2743 Жыл бұрын
Dn mn freesat use karann patn aran masa 6k wage wenw....awulk neh freesat hodayi..lankawe chanel tika thiyen nisa sep
@amilabandara1856
@amilabandara1856 Жыл бұрын
Dialog eke wage hulga tiyana වේලාවට signl na කියලා msg eka enne නැද්ද meke
@navoddenuwan2743
@navoddenuwan2743 Жыл бұрын
@@amilabandara1856 ehemnm wel nee...wahiddinm signel aduyi tham
@shashikamadushani9130
@shashikamadushani9130 Жыл бұрын
Meka masa 6n passe awlk ne neda
@navoddenuwan2743
@navoddenuwan2743 Жыл бұрын
@@ashenkavinda6032 ow ow...dn 10,000ta gnn puluwn
@navoddenuwan2743
@navoddenuwan2743 Жыл бұрын
@@shashikamadushani9130 dn mn use karnn patn arn 1 year wenw...awulk nee tham
@yashoharaganewatta1629
@yashoharaganewatta1629 Жыл бұрын
Dialog sattalite එකේ signal 80% තියනවා quality එක එන්නෙ ගොඩක් අඩුවෙන් 20% වගේ HD decoder එකක් තියෙන්නේ 😢 මොකක්ද කරන්නේ ඒකට
@slgadgetman
@slgadgetman Жыл бұрын
LNB එක ටිකක් කරකවලා බලන්න... වයර් දිරලද බලන්න
@indunildickhenage6344
@indunildickhenage6344 Жыл бұрын
Oyage sattalie eka niwaradi peththata herila thiyenawa. Eth gahaka aththak wage deyak ekata ahuwenawa. Ekai ehema wenne.
@mayantha....2774
@mayantha....2774 10 ай бұрын
Star sport channel eka denawada
@slgadgetman
@slgadgetman 10 ай бұрын
Na
@priyanthawijenayake7746
@priyanthawijenayake7746 11 ай бұрын
මෙකට අහුවෙන්න එපා මෙක බොරුවක් අපිත් ගත්තා .පොඩි හරි වලාකුළක් තිබිබත් පේන් නැහැ. ඩයලොග් ටීවි වගේ නැහැ.සමහර දවසට සති දෙක තුන බලන්න බැහැ .දන්න අයට මම නං කියන්නේ freesat ගන්න එපා
@slgadgetman
@slgadgetman 11 ай бұрын
සිග්නල් හරියට අල්ලගන්න එතකොට ප්‍රශ්නයක් නැහැ ☺️ සිග්නල් අඩු අයට තමයි ඔය වලාකුළක් ආව ගමන් පේ⁣න්නේ නැති වෙන්නේ...සති දෙක තුනක් නමි කවදාවත් freesat down වෙලා තිබිලා නැහැ..
@user-km8se2ml3l
@user-km8se2ml3l 9 ай бұрын
Kohenda Gonna puluwan
@shashikamadushani9130
@shashikamadushani9130 Жыл бұрын
Ape gdratath awa ada promotion ekk kiyla..ඇත්තටම dialog walata wada meka hodada
@Isurubrother
@Isurubrother Жыл бұрын
meka gannee kohenda
@h.m.jayanthakumaraherath474
@h.m.jayanthakumaraherath474 Жыл бұрын
මම REQUEST කලා ,,,NO RPPLY
@ramaneendran
@ramaneendran Жыл бұрын
Live cricket going or not
@slgadgetman
@slgadgetman Жыл бұрын
No
@sadaruwansadaruwan7904
@sadaruwansadaruwan7904 Жыл бұрын
Watan hd den weda karanne neththe ai
@slgadgetman
@slgadgetman Жыл бұрын
Frequency wenas karala wage...
@gamingkaviya8956
@gamingkaviya8956 Жыл бұрын
Patan gaththahama genna ekak
@SemuthuSenula-nh8ht
@SemuthuSenula-nh8ht Жыл бұрын
අය්යෙ මට සැටලායිටි 2ක් කපල් කරන කැල්ලක් ගන්න ඔනේ
@chamikerajapakshe6099
@chamikerajapakshe6099 Жыл бұрын
Mamanm wire gata gahala gatta. Supiriyata wada
@slgadgetman
@slgadgetman Жыл бұрын
Online shops wala balanna
@supunsadhathira3190
@supunsadhathira3190 4 ай бұрын
Dailog ඕනම dish එකකින් මේක සෙට් කරගන්න පුලුවන් ද
@sachinthasandaruwan8071
@sachinthasandaruwan8071 Жыл бұрын
Discovery chanal balanna berida
@dinithasayuranga
@dinithasayuranga Жыл бұрын
Ewa Paid Channels nisa Freesat wala balanna behe. Freesat wala denne Nomile balanna Puluwan FTA Channels witharai.
@indikapredeep7279
@indikapredeep7279 Жыл бұрын
Ape gedara dialog satalite tv tiyenne ekata set karanna puluvanda?
@slgadgetman
@slgadgetman Жыл бұрын
පුලුවන්...කලින් දාලා තියෙනවා ඒ ගැන වීඩියෝ
@nuwanthikasamanmali9738
@nuwanthikasamanmali9738 10 ай бұрын
පුළුවන්
@user-pp2wq5dt2t
@user-pp2wq5dt2t 11 ай бұрын
oya mokakwat wedak nehe batapola antenawe pihita tama
@pradewideangle
@pradewideangle Жыл бұрын
Watan HD ganna widiha kiyannako brother
@slgadgetman
@slgadgetman Жыл бұрын
Lasitha chathuranga watan hd කියලා youtube එකේ සර්ච් කරන්න මගේ අනිත් චැනල් එකේ වීඩියෝ එකක් දාලා තියෙනවා
@bhanukajayawardhana6077
@bhanukajayawardhana6077 Жыл бұрын
Mcn monthly kiiyk pay krnn oone da
@Madhushan3403
@Madhushan3403 7 ай бұрын
නමේම Free කියලා තියෙද්දි ඒක තේරෙන්නැති උඹ නම් පිස්සෙක් 😂😂
@dulanjanbuddhika3723
@dulanjanbuddhika3723 10 ай бұрын
Aiye oka දිගටම devida
@Kularathna-nx6jc
@Kularathna-nx6jc 11 ай бұрын
1:11
@nirmalahettigamage9578
@nirmalahettigamage9578 4 ай бұрын
Ganna vidiyak kiyanna
@thariqreftec5054
@thariqreftec5054 9 ай бұрын
avith hi karala denna ko
@kpushpakumara89
@kpushpakumara89 10 ай бұрын
Wahina kota komada?
@slgadgetman
@slgadgetman 10 ай бұрын
ලොකු වැස්සකදි නමි බලන්න බැහැ...පොඩ් වැස්සක් නමි අවුලක් නැහැ
@kinghgaming9063
@kinghgaming9063 10 ай бұрын
Sri lanka chanal okoma ahuwenawada
@slgadgetman
@slgadgetman 10 ай бұрын
Ow
@kinghgaming9063
@kinghgaming9063 6 ай бұрын
Ganna hoda shop ekak tinawada ona ekakin gattahakida . Hoda shop ekak reccomed karanawa
@dilansankalana4858
@dilansankalana4858 Ай бұрын
Kohomada ganne meka
@slgadgetman
@slgadgetman Ай бұрын
Freesat fb page ekata msg ekak danna
@chamarageethanjana861
@chamarageethanjana861 11 ай бұрын
mata obage mobile number eka ewanda puluwanda? buy karanda
@sumuduabeywickrama8690
@sumuduabeywickrama8690 9 ай бұрын
Contact number denna puluwn da
@Tsxm10_____
@Tsxm10_____ Жыл бұрын
Thanks. FOOTBAL. RESLIN. Balanna puluwan CHANNEL NEDDA
@slgadgetman
@slgadgetman Жыл бұрын
Na
@Isurubrother
@Isurubrother Жыл бұрын
meka gannee kohenda
Freesat Signal Setup in Sri Lanka: A Step-by-Step Guide with an App
9:11
Son ❤️ #shorts by Leisi Show
00:41
Leisi Show
Рет қаралды 10 МЛН
Алексей Щербаков разнес ВДВшников
00:47
Logo Matching Challenge with Alfredo Larin Family! 👍
00:36
BigSchool
Рет қаралды 8 МЛН
Doing This Instead Of Studying.. 😳
00:12
Jojo Sim
Рет қаралды 32 МЛН
The Difference between Dialog 4G and Mobitel 4G | Sanush Bro ThinkDifferent.
15:24
Sanush Bro ThinkDifferent
Рет қаралды 103 М.
Starlink - $9 Satellite Internet for Sri lanka
13:36
pcguide lk
Рет қаралды 51 М.
Dialog Tv VS Freesat Sri Lanka | මොකක්ද හොදම ?
7:28
Мой новый мега монитор!🤯
1:00
Корнеич
Рет қаралды 7 МЛН
iPhone VS Samsung🤯
1:00
Skinnycomics
Рет қаралды 11 МЛН