No video

Freesat Sri Lanka HD STB Unbox & Review 🇱🇰

  Рет қаралды 107,500

SL GADGET MAN

SL GADGET MAN

Күн бұрын

The technology used in Freesat
It basically uses DVB-S2X Satellite technology. Although Freesat is free to viewers, it is not a free-to-air service and is called Free-to-View. That is, this service is encrypted. The main reason for this is that according to the copyrights of the content broadcast on the channels broadcast through this, they are not allowed to leave Sri Lanka. However, this service must be encrypted according to the above rules as this satellite signal extends across the region. if you use Free to air receive capable recorder to receive Freesat feed, unfortunately, you cant view Freesat feed. because it is encrypted! you must buy a Freesat decoder to watch Freesat Sri Lanka tv channels.
#slgadgetman #technology #freesat
• Music - KZbin Audio library
• Edited & Present by -Lasitha chathuranga
Follow Us On:
Facebook : / slgadgetman
Instagram : / slgadgetman
Twitter : / sl_gadget_man
Tiktok : / slgadgetman1
Thanks for watching this video. If you like this video then hit the LIKE button, share it and also make sure you don't forget to subscribe to my channel for more upcoming awesome projects.
If you have any questions related to this project then let me know in the comment section below :)

Пікірлер: 336
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Freesat ගැන මම දැනට දාලා තියෙන වීඩියෝ ටික මෙන්න..👇 Freesat decorder එක ගැන සම්පූර්ණ වීඩියෝව - kzbin.info/www/bejne/aojUoYR-pZlph80 Freesat වලට ලේසියෙන්ම සිග්නල් ගන්න විදිය -kzbin.info/www/bejne/jZK1fpZuZtqdgsk Freesat කියන්නේ මොකක්ද , චැනල් කීයක් තියෙනවද , වගේ හැම විස්තරයක්ම - kzbin.info/www/bejne/inmWpn5uh6qLetE If you can't understand the language I speak, visit my website now. I have posted all these facts in English on the website. Website - www.slgadgetman.com
@lakshithavimukthi2080
@lakshithavimukthi2080 2 жыл бұрын
ඇත්තටම වටින දෙයක් මේක . මේ unit එක් use කරන කෙනෙක් විදියට මේක කොච්චර සාර්ථකද? වහින වෙලාවක වගේ performance කොහොමද? Channel වල clearance එක කොහොමද?
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
වහින වෙලාවට තාම නමි කිසිම අවුලක් වෙලා නැහැ මට. සිග්නල් 95% විතර ගන්න පුලුවන්.. චැනල් ගොඩක් පැහැදිලියි supreemsat වගේ සිංහල චැනල් HD වලින් තියෙනවා . ඒවගේ කොලිටි එක තවත් හොදයි.. මං තව freesat ගැන වීඩියෝ දෙකක් දාලා තියෙනවා චැනල් එකේ
@geethrathnayaka7585
@geethrathnayaka7585 2 жыл бұрын
Kohomada ganne koheda tiyenne
@rasikapadmapriya1862
@rasikapadmapriya1862 Жыл бұрын
Contact no eka ewanna
@viewsvk2117
@viewsvk2117 2 жыл бұрын
Thank you Bro Best of Reviews 😊 Thank you sooo much ....😊😊 Keep it up 👍
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
❤️❤👍
@PBNTravelVlog
@PBNTravelVlog 2 жыл бұрын
Bro, thanks very much for your timely explanation .Pl let me know the Azimuth and Elevation angle of the dish.
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Thank you ❤️ . Sure. i will update you.
@heshn
@heshn 2 жыл бұрын
Record කරන්න පිටිපස්සෙ තියෙන usb port එකට pen drive එකක් ගහල බලන්න 👍
@jzkdissa3854
@jzkdissa3854 2 жыл бұрын
වටින video එකක් ස්තූතියි🙏❤
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
❤️❤️👍
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 2 жыл бұрын
වීඩියෝ්වට ස්තූතියි මල්ලී. වටිනා පැහැදිලි කිරීමක්. සිරස TV එක එහෙම අප්ඩේට් වෙලා ආවම ගන්න කියලයි මම නම් බැලුවේ. පුළුවන් නම්, ඒ සියල්ල අප්ඩේට් උනාට පස්සෙ චැනල් එකේ වීඩියෝවක් දාන්න. ❤️👍
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
අනිවාර්යෙන්ම අලුතෙන් චැනල් එකතු උනාම විස්තර ⁣දාන්නමි❤️👍
@danithanjana7353
@danithanjana7353 2 жыл бұрын
sirasa ?
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 2 жыл бұрын
@@danithanjana7353 ඔව් බ්‍රෝ..මගේ අම්මයි, තාත්තයි සිරස TV ප්‍රවෘත්ති බලනවා. 😁 ඒ නිසා ඒ චැනල් එක නැතිව දැන්ම අරන් වැඩක් නැහැ.
@SUBHARATHITV
@SUBHARATHITV 2 жыл бұрын
කිලී මහාරාජගෙ අසූචි නිව්ස් ද
@rajithaabeysiri4024
@rajithaabeysiri4024 2 жыл бұрын
@@SUBHARATHITV අනෙක් චැනල් වල යන්නෙ හොඳ නිවුස්ද බං එතකොට..? මට නම් ඔය කොයිකත් එකයි. හැම දෙමව්පියෙක්ම අපි වගේ ස්මාර්ට් ෆෝන්, කම්පියුටර් පාවිච්චි කරන්නෙ නැහැ. මගේ අම්මයි, තාත්තත් ඒ වගේ. ඒ නිසා ඒ දෙන්නා TV එකේ බලන දේවල් නවත්වලා පව් පුරවාගන්න මට බැහැ. ඒකයි කිව්වෙ.
@madushankachathura2553
@madushankachathura2553 2 жыл бұрын
ඕනිම ටික නෑනෙ පිට කොටුවේ ඉලෙක්ට්‍රික් බඩු විකුණනවා වගෙ.මිල කීයද කොහෙන්ද ගන්නේ.අරන් කොයි දිශාවට කොච්චර ආනතියකටද හයි කරන්න ඕනි කියලා මුකුත් නෑනෙ
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
මෙි කමෙන්ටි එක දාන්න කලින් පලවෙනි කමෙන්ට් එක බැලුවනමි ඒ විස්තර ටික හොයාගන්නත් තිබිබා 😊 වෙන වෙනම ඒවා ගැන වීඩියෝ දාලා තියෙනවා චැනල් එකේ ..
@dgsumith3473
@dgsumith3473 2 жыл бұрын
වටිනා video එකක් thanks
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
👍❤️❤️
@manjulaelectronic706
@manjulaelectronic706 2 жыл бұрын
Thanx malliyo
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
👍❤️❤️
@manjulaelectronic706
@manjulaelectronic706 2 жыл бұрын
Thanks sahodaraya
@thilakranasinghe6652
@thilakranasinghe6652 2 жыл бұрын
මිලදී ගන්න තියෙන්නේ කොහෙද සම්බන්ධ කරගන්න අංකයක් දෙනවද
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
පලවෙනි කමෙන්ට් එකේ විස්තර තියෙනවා
@tct-14isharabihan91
@tct-14isharabihan91 11 ай бұрын
❤ගොඩක් ස්තූති
@sooriyajeyasooriyan7094
@sooriyajeyasooriyan7094 2 жыл бұрын
வணக்கம் Hello brother, Its look for diolg TV resiver. How to buy it? Its work for shathi TV, Sirasa TV, Roobavaakini TV and loc Channals?? How much this set up box...
@kaludeeraarachchigejayampa2384
@kaludeeraarachchigejayampa2384 2 жыл бұрын
ඩිස්ක් ඇන්ටෙනා එකක් අවශ්‍යද?
@jaywin2844
@jaywin2844 Жыл бұрын
Hi is this box require any activation by mobile number(srilanka)? Or it will work without any activation?? Pl do reply....
@slgadgetman
@slgadgetman Жыл бұрын
Need to activate by sending box number to company
@ganeshang9555
@ganeshang9555 2 жыл бұрын
Thanks Bro 🧡🧡🧡
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
❤️❤️
@ysmcreation
@ysmcreation 2 жыл бұрын
Super Aiye 😍❤️
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
❤️❤️
@dumiyaamusicworld3822
@dumiyaamusicworld3822 2 жыл бұрын
Dialog sattelite dish ekata wedada ooka?
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
ඔවි ..පලවෙනි කමෙන්ට් එකේ ඇති සිග්නල් ගන්න විදිය වීඩියෝ එකක්
@Cometoceylon7
@Cometoceylon7 2 жыл бұрын
thank you bro✌✌
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
❤️❤️
@aroshsenanayake1074
@aroshsenanayake1074 4 ай бұрын
ඕක ගෙනාපු ගමන් ෆෝන් නම්බර් එකක් ගහලා යවන්න මොකක් හරි තියෙනවා නේද ? ඒක ටිකක් කියලා දෙන්නකෝ
@slgadgetman
@slgadgetman 4 ай бұрын
සිග්නල් ගන්න විදිය ගැන දාපු වීඩියෝ එකේ ඒ ගැන තියෙනවා
@roshanfernando107
@roshanfernando107 2 жыл бұрын
Local channels ටික තියනවද? Sports channels මොනවද තියෙන්නෙ? Channel list එකක් තියනවද?
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
පලවෙනි කමෙන්ටි එක බලන්න😊
@ahamedjaffer2512
@ahamedjaffer2512 2 жыл бұрын
Can we receive the freesat satellite channels, signal and set top box in India ? Please reply.
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Yes, you can recive freesat signals. But, I think freesat setop box will not be released in the Indian market because most of these are local channels in Sri Lanka. This service is similar to the dd free dish service in India but you can not watch channels except through a freesat box.
@ahamedjaffer2512
@ahamedjaffer2512 2 жыл бұрын
@@slgadgetman Thank u very much.
@prasannasanjeewa8674
@prasannasanjeewa8674 2 жыл бұрын
Thank
@nipunkavinda8254
@nipunkavinda8254 2 жыл бұрын
TP settings details and dish alignment settings details mention karanna...
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Wenama video ekak dannn ...tp 12224 H 40000
@modithaamanthawithcoolboy
@modithaamanthawithcoolboy 2 жыл бұрын
Oka gaththama DTV Dish eka harawanna ona widihak thiyenawada???
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
ow ..Video ekak dannm
@sl_chinaa4298
@sl_chinaa4298 2 жыл бұрын
Kohenda gathithe oka
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
චැනල් එකේ තව වීඩයෝ එකක් දාලා තියෙනවා එක බලන්න.. ඕඩර් කරන විදිය දාලා තියෙන්නේ ඒකේ
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 2 жыл бұрын
මේකට signal suport වෙන්නේ කොහොමද? ඇන්ටනාවක් හෝ සැට් එකක් සවිකර ගත යුතු ද?
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
ඔවි ...චැනල් එකේ තව වීඩියෝ 2ක් තියෙනවා ඒ දෙක බලන්න ..එතකොට පැහැදිලි වෙයි
@techplus840
@techplus840 2 жыл бұрын
ඉස්සෙල්ලම කියල දෙනවද මොන මගුලකටද මේක පාවිච්චි වෙන්නෙ කියල.
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
චැනල් එකට දාලා තියෙන අනිත් වීඩියෝ මගුල් ටිකත් බලන්න freesat කියලා ඇති 😅
@TechEduYT
@TechEduYT Жыл бұрын
mk sports channel balnna puluwanda (Ex: Star Sports, Ten Cricket)
@DashParrOfficial
@DashParrOfficial Жыл бұрын
Behe
@MediaM_music
@MediaM_music 2 жыл бұрын
1 antenna ekaka plug karanna one da 2. lankawe channel okkma tiyanawada 3. maseta kisima mudalak yanne neda 4. koheda ganna tiyenne pls repy me
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
පලවෙනි කමෙන්ටි එක බලන්න
@saliyasuresh5694
@saliyasuresh5694 Жыл бұрын
That freeset divice only needs to get clear channels no need any outdoor fixing disk or anntens
@bavindujayasanka2712
@bavindujayasanka2712 6 ай бұрын
Meka tv combo box ekakata set karanna පුළුවන් da. Oya dvd jak eka gahala
@cvideo7805
@cvideo7805 2 жыл бұрын
Paharak 🔥
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
❤️❤️
@anilkumarstar5086
@anilkumarstar5086 2 жыл бұрын
Sir. Iam Kerala.. this is Box illegal or legal.. please tell me
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
This is legal and has been approved by the Telecommunication Regulatory Commission in Sri Lanka. I don't know about the legal situation in India. I don't think it will be a problem bro.
@anilkumarstar5086
@anilkumarstar5086 2 жыл бұрын
Okay thanks sir.. how much price..
@vihangastefen9788
@vihangastefen9788 2 жыл бұрын
සිරස නැතුව Tv එපා ❤️
@DashParrOfficial
@DashParrOfficial Жыл бұрын
දැන් සිරස තියනවා
@asiriranaweera4711
@asiriranaweera4711 2 жыл бұрын
Price keeyada . Meka ganna tiyenne koheda
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Freesat ගැන චැනල් එකේ තව වීඩියෝ දෙකක් තියෙනවා ...ඕඩර් කරන විදිය ඒකේ දාලා තියෙනවා ...
@udeshnuwantha5153
@udeshnuwantha5153 2 жыл бұрын
ගන්න කොහෙද තියෙන්නේ 🤔
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
පලවෙනි කමෙන්ට් එකේ වීඩි⁣යෝවල විස්තර තියෙනවා
@PawanNayanajith
@PawanNayanajith 2 жыл бұрын
User Manual එකක් නැද්ද?
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
තියෙනවා.
@dedduwajayathunga1947
@dedduwajayathunga1947 2 жыл бұрын
ඇන්ටනාවක් ඕනේ නැද්ද ඩයලොග් සැටලයිට් එක මේකට සෙට් කරලා සල්ලි දාන්නේ නැතුව tv බලන්න පුළුවන්ද
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
පුලුවන් ..පලවෙනි කමෙන්ටි එකේ තියෙන දෙවෙනි වීඩියෝ එක බලන්න
@nuwankarunasena8890
@nuwankarunasena8890 2 жыл бұрын
Sirasa nethuwa wedake
@sacybe2023
@sacybe2023 Жыл бұрын
decorder ඒකට මන්ගත්තේ Star Gild ඒකක් ඒක ලංකාවට වැඩද
@NRLGamez
@NRLGamez 2 жыл бұрын
ඕනම ඇන්ටනාවකට පුලුවන් ද?
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
පරන ඩයලොග් , ඩිෂ්ටීවි සැටලයිට් ඇන්ටනාවක් ඕන
@shinchan4590
@shinchan4590 8 ай бұрын
Hi my freesat box not working. When i switch on box getting on freesat logo come an go fastly after that no audio video and box menu not working. If u know any technician or solutionpls reply me how to fix?
@dilukanadeeshan9515
@dilukanadeeshan9515 2 жыл бұрын
bro Kohomada ganne koheda tiyenne
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
පලවෙනි කමෙන්ටි එකේ වීඩියෝ එකක් ඇති ඒකේ ඕඩර් කරන විදිය දාලා තියෙනවා ....සයිට් එකෙන් ඕඩර් කරන්න ඕන
@hariharanhari9241
@hariharanhari9241 2 жыл бұрын
What size dish suittable
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
65cm
@nimsarashyamal3511
@nimsarashyamal3511 Жыл бұрын
Dan thiyn leatest update eke usb ekak gahala mp4 video play krnn puluwan da?
@user-pw4gv9rt2t
@user-pw4gv9rt2t 6 ай бұрын
Me box eka kohenda ganna puluvan
@slgadgetman
@slgadgetman 6 ай бұрын
Singer eke balanna
@2DAnimax
@2DAnimax Жыл бұрын
ඕක පරණ VGA input තියෙන මොනිටර් එකකට කනෙක්ට් කරගන්න බැරිද
@slgadgetman
@slgadgetman Жыл бұрын
pulwan ... e gana video ekak dala thiyenne kzbin.info/www/bejne/qKrMaohpia2NiLM
@2DAnimax
@2DAnimax Жыл бұрын
@@slgadgetman monitor type eka mokak unath awulak nedda? HP LV1561w 15.6-inch ekak tiyenne
@palitharathnayake1637
@palitharathnayake1637 2 жыл бұрын
Kohenda ganna puluwan..
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
මම මේ වීඩියෝ එකට කලින් දාලා තියෙන වීඩියෝ එක බලන්න . හැම විස්තරයක්ම තියෙනවා
@vikumshahara
@vikumshahara 2 жыл бұрын
❤️❤️❤️
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
❤️❤️
@ashvin931
@ashvin931 2 жыл бұрын
Bro about internet and c protocol
@දෝණි
@දෝණි 2 жыл бұрын
අයියෙ ඕක කාලයක් යද්දි නවත්තන එකක් නැති වෙයි නේද?
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
එක නමි කියන්න දන්නෑ.... මේ මාසේ අන්තිමට මාධ්‍ය සාකච්ඡාවක් තියෙනවා කියලා කතාවක් යනවා ..ඒකෙදි තමයි හරියටම ගොඩක් විස්තර දැනගන්න වෙන්නේ
@warunaperera1705
@warunaperera1705 2 жыл бұрын
Oketa fta dvb dala balanna barida?
@kjshhemantha2458
@kjshhemantha2458 2 жыл бұрын
Freeset ගන්න තියෙන්නෙ කොහෙද කියන්න පුලුවන්ද.
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
සයිටි එකෙන් ඕඩර් කරන්න ඕන...පලවෙනි කමෙන්ටි එකේ කියෙන වීඩියෝ වල තියෙනවා ඕඩර් කරන විදිය
@pandulajayaratne8440
@pandulajayaratne8440 Жыл бұрын
what is the price & place
@asankasandeepa673
@asankasandeepa673 2 жыл бұрын
Monthly charge karanwada.kohenda ganna thiyenne
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
නෑ කිසිම මාසික , දෛනික ගෙවීමක් කරන්න නෑ... පලවෙනි කමෙන්ටි එකේ වැඩි විස්තර තියෙනවා
@bavindujayasanka2712
@bavindujayasanka2712 Жыл бұрын
Meka monitor gahala tv balan ekada. Sataligth antan oneda
@bharathirajamediatech1893
@bharathirajamediatech1893 2 жыл бұрын
Bro box price details plz enaku venunga Plz pro
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
9250/=
@surenamarasinghe5000
@surenamarasinghe5000 Жыл бұрын
කොහෙද ගන්න පුළුවන්
@medagodakattadigegunapala7363
@medagodakattadigegunapala7363 Жыл бұрын
මම freeset ඩෙකෝඩරයක් ගන්න යි ඉන්නෙ මේ ගැන වැඩිදුර තොරතුරු දැන ගන්න ආසයි ඒ නිසා මේ මගේ අංකයකට මිස් කෝල් එකක් දෙන්න. මම ගේන්නම්.
@Rakshitha.rd88
@Rakshitha.rd88 2 жыл бұрын
Meke chanel kohomada set wenne nikanma tv ekata hdmi ekata gahauwama penawada
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
තව වීඩියෝ 2ක් දාලා තියෙනවා ...පලවෙනි කමෙන්ට් එකේ ලිනක් ඇති ඒවා බලන්න ...හැම විස්තරයක්ම තියෙනවා
@nishanthamadhusanka4237
@nishanthamadhusanka4237 2 жыл бұрын
ඩයලොග් එකේ ඇන්ටනාවටම සෙට් කරන්න බෑද ඕක කරනවනන් කොහොමද කරගන්න ඕනෙ
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
පුලුවන් ...චැනල් එකේ තව වීඩියෝ 2ක් දාලා තියෙනවා ...ඩයලොග් ඇන්ටනාවට සමිබන්ධ කරගන්න විදියත් දාලා තියෙනවා .. 1 වෙනි කමෙන්ට් එකේ ලින්ක් ඇති
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
👍🏻👍🏻👍🏻
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
❤️❤️
@indikapradeepowala9225
@indikapradeepowala9225 11 ай бұрын
freesat box activation karanne kohomada?
@slgadgetman
@slgadgetman 10 ай бұрын
Decorder eke code ekak thiyenawa eka screen eke thiyena number ekata sms karanna oni..
@Aba5522
@Aba5522 Жыл бұрын
ප්‍රිසැට් වල ක්‍රිකට් මැච් බලන්න බැරිද චැනල් අයි,වසන්තම්,සියත වගේ චැනල් වල පෙන්නන කොට ඩයලොග් ටිවි වල නම් ඒ වෙලාවට චැනලඅයි,වසන්තම්,සියත ඒව ලයින් කපනවනෙ
@anthonypaul3968
@anthonypaul3968 2 жыл бұрын
හොදයි. මේක ලංකාවේ ඔනැමතැනක වැඩ කරනවාද. විශේෂයෙන් නුවර එළිය වගේ තැනක?
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
ඔවි ..ලංකාවේ පිට අසල්වැසි ආසියානු කලාපයේ රටවල උනත් වැඩකරනවා 😊
@narentenn
@narentenn 2 жыл бұрын
@@slgadgetman Australia?
@travelwithsd157
@travelwithsd157 2 жыл бұрын
මේකට ඇන්ටනා එකක් ඕනෙ නැද්ද...??
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
ඕන...වැඩි විස්තර 1 වෙනි කමෙන්ට් එකේ තියෙනවා
@aniljayasuriya6395
@aniljayasuriya6395 2 жыл бұрын
මෙිකෙ ඩිස් ඇන්ගල් එක කොහොමද හදා ගන්නෙ අන්ෂක කියටද
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
චැනල් එකේ වෙනම වීඩියෝ එකක් දාලා තියෙනවා ඒක බලන්න
@user-ry8ne9tk4m
@user-ry8ne9tk4m 7 ай бұрын
channel vala signal kohomada
@slgadgetman
@slgadgetman 7 ай бұрын
Hodai
@chamarajayasinhe7681
@chamarajayasinhe7681 2 жыл бұрын
මොනවද මේකෙ තියෙන අවාසි.? මේකෙන් ෆ්‍ර්‍රී බලන්න පුලුවන්නම් බොරුවටනෙ කාඩ් දදා කම්පැනිවලට බොරුවට සල්ලි ගෙවන්නෙ 🤔
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
ඔව්.. මම මේ චැනල් එකේ දාලා තියෙන අනිත් freesat වීඩියෝ එක බලන්න ඒකේ විස්තර ඔක්කොම තියෙනවා
@akesh1221
@akesh1221 2 жыл бұрын
Local channel witharak balana, match balanne nathi kenek nam freesat hodayi. Nathnam ithin pay tv service ganna wenawa.ewata nikn newei salli gewanne.e channel walata.
@manjulaelectronic706
@manjulaelectronic706 2 жыл бұрын
Meka signal mitar ekta settings hadaganna widihath ilaga video ekek kiyala denna sahodaraya thanks
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
හෙට වීඩියෝ එක දාන්නමි ...එඩිට් කරලා ඉවරයි ...😊
@OfficialKavija
@OfficialKavija 2 жыл бұрын
slt atel alr U339 router eka unlock karanna puluwanda ? kohomada ?
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Sure na ...unlock kalath Router sim witharai support
@nadithdinsara
@nadithdinsara 2 жыл бұрын
Ayye oke record karanna puluwan USB ekak gahala Record botton eka obanna .... badu wada ....
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
මම ට්‍රයි කරා රෙකෝඩ් උනේ නෑ මල්ලි... 😥 පෙන් එකේ අවුලක්ද දන්නෑ... ආපහු බලන්නමි
@nadithdinsara
@nadithdinsara 2 жыл бұрын
@@slgadgetman ela ayye
@chahuras
@chahuras 2 жыл бұрын
Mohomada Genna ganne
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
පලවෙනි කමෙන්ට් එකේ වීඩියෝ බලන්න
@upalisirimewan7463
@upalisirimewan7463 Жыл бұрын
104.105 ක්‍ර්‍රීඩා චැනල් වලින් t20.20 ලෝක කුසලාන තරඟ පෙන්වන වා කිව්වා .ඒවා දැන් වහලා.
@slgadgetman
@slgadgetman Жыл бұрын
Freesat ලා එහෙම කියලා තිබිබෙි නෑ ...සමහර freesat විකුනන අය තමයි වැරදි මතයක් ප්‍රචාරය කරලා තිබිබේ..
@ravindumax5355
@ravindumax5355 2 жыл бұрын
ඕකට ඇන්ටනාවක් ඕනද?
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
ow
@lasanthasamarajeewa3131
@lasanthasamarajeewa3131 Жыл бұрын
ඩිලිවරි කරනවද ? මේ දිනවල ගාන කීයද
@subodhacallcenter8525
@subodhacallcenter8525 2 жыл бұрын
Dish angel එක කොහොමද තියෙන්න ඕනෙ
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
පලවෙනි කමේන්ට් එකේ සිග්නල් ගන්න විදිය වීඩියෝ එකක් තියෙනවා ඒක බලන්න
@Foodonous
@Foodonous 2 жыл бұрын
dish එක හ්ම්නබවෙන්නේ නැද්ද?
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Na bro
@socialup-srilanka7028
@socialup-srilanka7028 2 жыл бұрын
Freesat ekak order karanne kohomada
@pradeepdssianayaka8760
@pradeepdssianayaka8760 Жыл бұрын
💚💝💚
@singapore0419
@singapore0419 2 жыл бұрын
මේක කීයක් වෙනවද.. කොහෙන්ද ගන්න පුලුවන්
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
පලවෙනි වීඩියෝ එකේ ඕඩර් කරන විදියි තියෙනවා.... පලවෙනි කමෙන්ට් එකේ වීඩියෝ එකේ ලින්ක් එක ඇති
@danapaladanapala5773
@danapaladanapala5773 Ай бұрын
මිල දී ගන්නේ කොහෙන්ද
@dineshpriyadarsha9766
@dineshpriyadarsha9766 2 жыл бұрын
makata antana oonada?
@asokaratnayake6883
@asokaratnayake6883 2 жыл бұрын
Maka ganne kohenda????
@shiran7403
@shiran7403 2 жыл бұрын
😍❤️
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
❤️😊
@dahameliya
@dahameliya 2 жыл бұрын
freeset එකක් මිළදී ගන්නේ කොහොමද?සම්බන්ධ කර ගන්න පුලුවන් අංකයක් තියෙනවද?කරුණාකරලා එවන්න
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
පලවෙනි වීඩියෝ එකේ ඕඩර් කරන විදියි තියෙනවා.... පලවෙනි කමෙන්ට් එකේ වීඩියෝ එකේ ලින්ක් එක ඇති
@DashParrOfficial
@DashParrOfficial Жыл бұрын
Oke Dan price eka kiyada?
@technologisthandle
@technologisthandle 2 жыл бұрын
super video
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
❤️❤️
@avishkalskshan8308
@avishkalskshan8308 Жыл бұрын
koheda ganna thiyenne
@slgadgetman
@slgadgetman Жыл бұрын
පලවෙනි කමෙන්ටි එකේ තියෙන වීඩියෝ එක බලලා ඕඩර් කරන්න
@liyanagemadushanka1837
@liyanagemadushanka1837 2 жыл бұрын
Yalu meka monitar akakata smbanda karanna puluwanda
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Puluwan ..hdmi to vga converter ekak ganna
@sg2331
@sg2331 2 жыл бұрын
Shardha tv බලන්ඩ බැරිද
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Puluwan
@anilshantha4438
@anilshantha4438 2 жыл бұрын
Dekodare kohenda ganna puluwa
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
Freesat.lk එකෙන් ගන්න පුලුවන්...වෙනම වීඩියෝ එකක් දාලා තියෙනවා චැනල් එකේ ඒක බලන්න
@chamilaa4242
@chamilaa4242 2 жыл бұрын
Aiye meke price kiyada
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
9250 යි .. පරණ සැටලයිට් ඇන්ටනාවක් තියෙනවනමි ඒකට සෙටි කරගන්න පුලුවන්
@NuwanChamara-ff2iv
@NuwanChamara-ff2iv Ай бұрын
Meka kohenda ganne
@slgadgetman
@slgadgetman Ай бұрын
Freesat srilanka facebook page ekata msg ekak danna
@thilakroshan3956
@thilakroshan3956 2 жыл бұрын
Mama enna matale. මාතලේ tiyanawada dannae na. Owa tiyana කඩවලින් da
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
මේ වීඩියෝ එකේ ඕඩර් කරන විදිය තියෙනවා .. මේක තැනින් තැන නැතුව සමිපූර්ණයෙන්ම බලන්න . විස්තර ඔක්කොම වගේ තියෙනවා 👉 kzbin.info/www/bejne/inmWpn5uh6qLetE
@jayangaweerakoon3466
@jayangaweerakoon3466 2 жыл бұрын
meke hbo, star movei,discovery wage chanl ballana baryda
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
බැහැ ..සල්ලි ගෙවලා බලන්න ඕන කිසිම චැනල් එකක් මෙිකෙන් බලන්න බැහැ.
@sl_chinaa4298
@sl_chinaa4298 2 жыл бұрын
Dialog antenna akak thiyanawa akata gahala free balanin barida
@slgadgetman
@slgadgetman 2 жыл бұрын
පුලුවන් ...චැනල් එකට ඇවිල්ලා බලන්න සිග්නල් ගන්න විදිය වීඩියෝ එකක් දාලා තියෙනවා
@user-ol1lm7pr3j
@user-ol1lm7pr3j 9 ай бұрын
Apita meka ganna puluwan shop monada
@slgadgetman
@slgadgetman 9 ай бұрын
Singer eke thiyenawa
Freesat Signal Setup in Sri Lanka: A Step-by-Step Guide with an App
9:11
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 12 МЛН
If Barbie came to life! 💝
00:37
Meow-some! Reacts
Рет қаралды 66 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 14 МЛН
Feesat update eka karane kohomada
7:50
M&M TEC
Рет қаралды 9 М.
Freesat srilankan satellite 📡🛰️
3:56
ENOOSH INFO
Рет қаралды 290
Dialog Tv VS Freesat Sri Lanka | මොකක්ද හොදම ?
7:28
Digital TV Fault Finding and Installation Process in Sri Lanka.
16:39
Techno Diyatha
Рет қаралды 4,4 М.
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 12 МЛН