French Fries Recipe in Sinhala - ෆ්‍රෙන්ච් ෆ්‍ර්යිස්

  Рет қаралды 55,506

Daddies Recipe By Gangani

Daddies Recipe By Gangani

Күн бұрын

French fries
Ingredients for three big potato
Potato
Sugar 1tbs
Salt 1/2tbs
Oil
Boiling water
Ice water

Пікірлер: 75
@sujeewa6
@sujeewa6 4 жыл бұрын
ඔයා ගේ ගොඩක් කෑම ලේසියෙන් හදන්න පුළුවන් ඒ වගේම රසයි thanks
@dilshanchamuditha492
@dilshanchamuditha492 4 жыл бұрын
Pnnapalayannapakayahithigeputahupapiyaapaekagenigwkimdaathulatadalakaya
@rasikachamara6867
@rasikachamara6867 5 жыл бұрын
අක්කේ maka apita .බැඳපු gaman.packet කරොත් hanwenne naha.neda.mata wiyaparayak wage karanna.balaporothu wenava.maka kal tiyaganna .මොනවද .danna.ona
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
මේ විදියට නෙවෙයි පෙති විදියට බැදලා කල් තියාගන්න පුළුවන්. මේ විද්දියට ටිකක් අමාරුයි කල් තියාගන්න.
@ජනතාහඬ
@ජනතාහඬ 7 жыл бұрын
අක්කෙ මන් මේක හැදුවා. නියමෙටම ආවා, අනේ හරිම ශෝක්, ස්තුතියි ගොඩක් ගොඩක් අක්කෙ,
@DaddiesRecipe
@DaddiesRecipe 7 жыл бұрын
හරිම සන්තෝසයි. පුලුවන්නම් අපේ fb page එකට දාන්න photos
@chandralamahewa329
@chandralamahewa329 4 жыл бұрын
Air fryer ekke hadana vidiya kiyanna vada. Thank you
@sundarasundara1958
@sundarasundara1958 5 жыл бұрын
Me akke oka tikk wela han novi thiya ganne kohomada
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
සාමාන්යෙන් හදපු ගමන් කන්න ඕනේ. මේ විදියට දෙපාරට බැද්දහම හරි.
@nimesh996
@nimesh996 4 жыл бұрын
Mama haduwa harima rasai thanks aloy 😊😊😊😊😊😊
@ukgodakumbura6469
@ukgodakumbura6469 6 жыл бұрын
Oya wana aya ta wada Athi විශිෂ්ට ,hama podi dayakam hodata kiyala danawa,godak pin Asa කෑම gadara dima හදන කියලා danawata,Thanku
@DaddiesRecipe
@DaddiesRecipe 6 жыл бұрын
බොහොම ස්තුතියි
@janujanani4715
@janujanani4715 4 жыл бұрын
Akke freezer karapu gamang fry karanna onada??? Dawasak dekak thiyanna barida fry nokara
@DaddiesRecipe
@DaddiesRecipe 4 жыл бұрын
ඔව් පුළුවන්. තියාගෙන පාවිච්චිකරන්න පුළුවන්.
@nimesh996
@nimesh996 4 жыл бұрын
We made it so tasty . Thanks alot 😊😊😊😊😊😊😊
@ashadissanayake8199
@ashadissanayake8199 5 жыл бұрын
Unu waturata danakota sini ekathu karanne ai
@ජනතාහඬ
@ජනතාහඬ 7 жыл бұрын
අක්කෙ මට තව දෙයක් දැනගන්න ඕනෙ, මේක අන්තිමට බැදලා ක්‍රිස්පි ගතිය කොච්චර වෙලාවක් තියා ගන්න පුලුවන්ද ?
@DaddiesRecipe
@DaddiesRecipe 7 жыл бұрын
ගොඩක් වෙලා නම් බැහැ. බැදපු ගමන් කන්න ඕනේ.
@dilhanishiromi4273
@dilhanishiromi4273 6 жыл бұрын
හරිම රසයි අනේ we watch always your channel
@DaddiesRecipe
@DaddiesRecipe 6 жыл бұрын
බොහොම ස්තුතියි . හරිම සන්තෝසයි
@hansaniedissanayake1160
@hansaniedissanayake1160 7 жыл бұрын
akke, apita oka freeze karala awashya welawata eliyata aran fry karanna puluwan neda. nathuwa vinadi 20 k thibba gamanma badinna oneda??? plz rey me
@DaddiesRecipe
@DaddiesRecipe 7 жыл бұрын
නැහැ, ඕනේ තරම් දවසක් freez කරලා තියාගෙන අවශ්‍ය වෙලාවට බදින්න
@hansaniedissanayake1160
@hansaniedissanayake1160 7 жыл бұрын
Daddies Recipe thank u akkeee.
@gihandilshan8265
@gihandilshan8265 6 жыл бұрын
Hansanie Dissanayaare are you mad
@englishclassforus8086
@englishclassforus8086 4 жыл бұрын
French fry tika welawak yaddi tet gatiyak enne ai
@rupachandralsh7992
@rupachandralsh7992 7 жыл бұрын
Man hadanakota Crispi gatiyak na baddata passe han wela wage tiyenne kohomada Crispi gatiyata had a ganne
@DaddiesRecipe
@DaddiesRecipe 7 жыл бұрын
බැදිලා මදි වෙන්නත් පුලුවන්. එහෙම නැත්නම් freeze වෙලා මදි උනාද දන්නේ නැ.
@nishafernandez1825
@nishafernandez1825 7 жыл бұрын
ස්තුතියි ඔබතුමිය ට
@RAMESH_WARAN
@RAMESH_WARAN 7 жыл бұрын
make speed 1.5 and watch. too slowly
@crazybokka1138
@crazybokka1138 5 жыл бұрын
Good Idea😆😆😆
@tharunyawickramasinghe5963
@tharunyawickramasinghe5963 7 жыл бұрын
Akki apita kiyala dennako pani puri hadana vidiya
@DaddiesRecipe
@DaddiesRecipe 7 жыл бұрын
අනිවාර්යෙන්ම කියල දෙන්නම්
@heshanchamika4222
@heshanchamika4222 6 жыл бұрын
Niyamai hode
@nilanthafernando5192
@nilanthafernando5192 6 жыл бұрын
Badala gaththata han wenawane kohgomada fresh gathiyata ganne
@DaddiesRecipe
@DaddiesRecipe 6 жыл бұрын
එකපාරක් බාගෙට බැදලා අනිත් පාර හොඳටම නිවුනහම අයෙත් බදින්න එතකොට හරි,
@sameerasilva2538
@sameerasilva2538 5 жыл бұрын
Ala tike piti gathiya giye nttn eka hanwenawa
@Hasi_era
@Hasi_era 5 жыл бұрын
කරන්න වැඩක් නැති වෙලාවට මේකේ මෙහෙම crunchy ගතිය ගන්න කොච්චර experiment කලාද මම ... Thanks.
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
මෙහෙම හදලා බලන්නකෝ.
@karunalathawijegunawardana6924
@karunalathawijegunawardana6924 4 жыл бұрын
thank you sooooo much
@lalithshantha4076
@lalithshantha4076 7 жыл бұрын
බොහෝම ස්තූතියි
@DaddiesRecipe
@DaddiesRecipe 7 жыл бұрын
Lalith shantha ඉදිරියට අපිත් එක්කම ඉන්න
@chamodidivyanjalee91
@chamodidivyanjalee91 7 жыл бұрын
Ala sudda karapu welawedi ala hodan nadda
@DaddiesRecipe
@DaddiesRecipe 7 жыл бұрын
Chamodi Divyanjalee නැහැ කපපු ගමන් සීතල වතුර එකට තමයි දාගන්නෙ
@chamodidivyanjalee91
@chamodidivyanjalee91 7 жыл бұрын
Daddies Recipe , thank u
@damayanthivanroyan1281
@damayanthivanroyan1281 4 жыл бұрын
Thanks soooooo much😉😋
@DaddiesRecipe
@DaddiesRecipe 4 жыл бұрын
your welcome
@ajithkm5708
@ajithkm5708 7 жыл бұрын
ඔවට පිලිකා අැති වෙනවාද
@DaddiesRecipe
@DaddiesRecipe 7 жыл бұрын
Danu Dananjani ඔයලා කඩෙන් අරන් කන එවට ගොඩක් රසයනික දෙවල් දානව. නමුත් අපි මෙ විදියට ගෙදර හදන එවගෙ කිසිම පිලිකා කාරකයක් නැ. එ නිසා බය වෙන්න දෙයක් නැ.
@ruwandissanayake6803
@ruwandissanayake6803 4 жыл бұрын
සෝස් නිතරම කන්න එපා .ඉදලා හිටලා කන්න
@nayananekeni1361
@nayananekeni1361 6 жыл бұрын
ගොඩාක් ස්තුතියි සිස්
@DaddiesRecipe
@DaddiesRecipe 6 жыл бұрын
බොහොම ස්තුතියි
@judithperera9690
@judithperera9690 5 жыл бұрын
Mn dn me hadala kewa akki. Tnx for the recipy
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
රසට ආවද බොහොම ස්තුතියි.
@judithperera9690
@judithperera9690 5 жыл бұрын
@@DaddiesRecipe Ow akki. Crispy gatiyata hodata tibba
@gairukasulakshana1702
@gairukasulakshana1702 5 жыл бұрын
Thanks ❤
@DaddiesRecipe
@DaddiesRecipe 4 жыл бұрын
your welcome
@janudamanuda771
@janudamanuda771 7 жыл бұрын
thank you
@nilukamanelwathapp5461
@nilukamanelwathapp5461 7 жыл бұрын
Thanks sis
@champaranashinghe7462
@champaranashinghe7462 5 жыл бұрын
👌👌👌👌👌👌👌👍👍👍👍👍👍
@rashikaudayangani4954
@rashikaudayangani4954 7 жыл бұрын
Ane akke chocolate cake ekak hadana vidiya kiyala dennako
@DaddiesRecipe
@DaddiesRecipe 7 жыл бұрын
Rashika Udayangani ඉක්මනින්ම කියලා දෙන්නම් නන්ගි
@rashikaudayangani4954
@rashikaudayangani4954 7 жыл бұрын
Daddies Recipe thenks akkiyoo
@dilinidilini7652
@dilinidilini7652 7 жыл бұрын
oya lassanata ma daval kuyala danava bohoma estuty akka
@DaddiesRecipe
@DaddiesRecipe 7 жыл бұрын
Thank you
@chutekumare8282
@chutekumare8282 6 жыл бұрын
Thanks
@DaddiesRecipe
@DaddiesRecipe 6 жыл бұрын
බොහොම ස්තුතියි
@tharidinisalthareemuthu2613
@tharidinisalthareemuthu2613 6 жыл бұрын
thanks mn meka hadana gmn inne
@DaddiesRecipe
@DaddiesRecipe 6 жыл бұрын
රසට අවදා, බොහොම ස්තුතියි.
@SPXCVIII
@SPXCVIII 5 жыл бұрын
Hadalama balamu
@DaddiesRecipe
@DaddiesRecipe 5 жыл бұрын
මටත් රස කියන්න,
@SPXCVIII
@SPXCVIII 5 жыл бұрын
@@DaddiesRecipe Haduwa.... Hondai.. Dry gathiyada thiyenna oni mada kotase..
@koshilageethani8307
@koshilageethani8307 7 жыл бұрын
Chocolate cake recipes
@DaddiesRecipe
@DaddiesRecipe 7 жыл бұрын
දාන්නම්කො ලගදීම
@ashannirosha9725
@ashannirosha9725 6 жыл бұрын
meke pate rasai wage
@DaddiesRecipe
@DaddiesRecipe 6 жыл бұрын
ඔව් හදලා බලන්න හරිම රසයි.
How to Make French Fries At Home ! Crispy Delicious ,  Incredibly Easy
4:55
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,2 МЛН
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 30 МЛН
didn't manage to catch the ball #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 33 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 1,5 МЛН
අලුත්ම විදිහේ Omelet Sandwich
3:52
Daddies Recipe By Gangani
Рет қаралды 93 М.
French Fries - Episode 84
8:14
Anoma's Kitchen
Рет қаралды 350 М.
★ වෙජිටබල් චෝප්සි - Vegetable Chopsuey Recipe
9:59
Daddies Recipe By Gangani
Рет қаралды 439 М.
Бенчик, пора купаться! 🛁 #бенчик #арти #симбочка
00:34
Симбочка Пимпочка
Рет қаралды 3,2 МЛН