Freudian Theory on Psycho Sexual Development Stage| Sinhala

  Рет қаралды 7,250

vidusrilanka

vidusrilanka

Күн бұрын

Пікірлер: 33
@buddhiperera4151
@buddhiperera4151 4 жыл бұрын
හැමදාම වගේ සර් ඉතා පැහැදිලිව නිරවුල්ව අපේ දැනුම වැඩි දියුණු කරනවා.සර්ට තව දුරටත් මෙම කාර්යය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා
@vidusrilanka
@vidusrilanka 4 жыл бұрын
I am encouraged your word and thanks your valuable comment
@ketakielena4391
@ketakielena4391 4 жыл бұрын
ඉතාමත් යහපත් සමාජ මෙහෙවරක් මෙසේ ආරම්භ කිරිම පිළිබද ඔබතුමාට පළමුව තුති පුදමි.එසේම වයස් කාණ්ඩ දෙකක පුංචි දියණියන් දෙදෙනෙකු සිටින මා සෑම විටම දරුවන්ගේ මනස තේරුම් ගෙන කටයුතු කිරිමට උත්සාහ කරමි.ඔබතුමාගේ මෙම දේශන මාලාව ඒ සඳහා මහඟු උපකාරයක් වෙතැයි අපේකෂා කරමි.ඔබට තව තවත්බොහෝ දුර යාමට හා සමාජ ශෝධනය සඳහා කටයුතු කිරිමට වාසනාව ශක්තිය හා ධෛර්යය ලැබේවා.... කේතකී...
@vidusrilanka
@vidusrilanka 4 жыл бұрын
As a mother your words brings me endless pleasure. Wish you all you duty to succeed as motherhood. Thank you madam
@supunudana3019
@supunudana3019 4 жыл бұрын
Thanks sir..its really valuable for develop our knowledge
@vidusrilanka
@vidusrilanka 4 жыл бұрын
So nice of you
@abishekaransirini
@abishekaransirini Жыл бұрын
Thankyou sir .very important topic ❤. Very useful method
@vidusrilanka
@vidusrilanka Жыл бұрын
Thank you
@shahnazadahan9648
@shahnazadahan9648 4 жыл бұрын
Thank u so much for your kind words.. Very important msgs.
@vidusrilanka
@vidusrilanka 4 жыл бұрын
Take it off my hat for your encouragement
@samadiegodagedra7408
@samadiegodagedra7408 4 жыл бұрын
Thnaks you sir..good works...
@vidusrilanka
@vidusrilanka 4 жыл бұрын
Most welcome
@menakanishanthi4113
@menakanishanthi4113 4 жыл бұрын
Suba patum obatumata!!! .godak wadagath karunu phadili kirimak.
@vidusrilanka
@vidusrilanka 4 жыл бұрын
Thanks your comment encourages us
@maheeherath3874
@maheeherath3874 3 жыл бұрын
Good explanation ..thanks..
@vidusrilanka
@vidusrilanka 3 жыл бұрын
Nice to hear
@lifemotivation1841
@lifemotivation1841 4 жыл бұрын
niyamai ❤️❤️
@vidusrilanka
@vidusrilanka 4 жыл бұрын
Thank you for your interest
@dilrukshiiresha1617
@dilrukshiiresha1617 5 ай бұрын
ප්‍රජානන ලිංගික අවධිය ගැන විස්තර කරන්න සර්
@vidusrilanka
@vidusrilanka 5 ай бұрын
Yes Thank for remind
@shivanthikafernando8926
@shivanthikafernando8926 3 жыл бұрын
මනෝවිශ්ලේෂණ වාදය ගැන කරන්නකෝ සර්
@vidusrilanka
@vidusrilanka 3 жыл бұрын
Very soon
@dilandesilva9899
@dilandesilva9899 4 жыл бұрын
👍👍
@vidusrilanka
@vidusrilanka 4 жыл бұрын
Thank you for your interest
@yohandp
@yohandp 4 жыл бұрын
යමක් ලිවීමට සිත්විය. 1. විවෘර්ත පැහැදිලි සාර්ථක පැහැදිලිකිරිමක්. 2. විශේෂයෙන් අප ඡීවත් වන සමාඡයේ ළමයා දෙමව්පියන් හා ලිංගිකත්වය පිලිඹඳව නිරායාස විවෘර්ත වීමකට මැලිකමක් දක්වනවා. ඒයට හේතුව ලෙස මම දකින්නේ ආගමික දේශපාලනික සංස්කෘතික බලහත් කාරය විනිවිද යාමට අවශ්‍ය ස්වාධින මනසක් එම බලහත් කරයතුල සංවර්ධනය වීම ඉතා විරල වීම. තවද මබද මමද දන්නා නුතනයේ ලංකීය විද්වතුන් හා උගතුන් යැයි කියාගන්නා අයගේ කඩේ යෑමේ ප්‍රවනතාවය මෙකි ළමාවිය සංවර්ධනයේ ඌනතාවක් ලෙස සියුම් නිරීක්ෂනයකින් දැක ගත හැක. (ස්වාධින නොවීම) 3. මා පෞද්ගලිකව දකින්නේ, Human kid is a master piece. Same like a seed of a tree. Its includes every single thing which its needs to be survive as a human in his short existence. what we all have to do is not to disturb but company with the process without creep your idea in it. (you mean wider sense) 4. But this psychological explanations for these stages are very impotent not to perform disturb or influence towards the natural evolve of a human kid. (by knowing whats going on) 5. මා දකින විදිහට ස්වභාව ධර්මය සත්වන්ගෙන් බලාපොරෝත්තුවන ප්‍රධානම කරයය වන්නේ, තම අවශ්‍යතා ඉටුකර ගැනීම, මෙය දිගින් දිගටම කරගැනීමට නම් වර්ගයා බෝකිරීමට සත්වයා පෙළඹිය යුතුයි. මා ආදරය යන පදය වෙනුවට අකර්ශනය යන පදය යොදාගැනිමට කැමතියි. because love is the most miss-led word in the language. Attraction gives better clarity for this topic. 6. දේමාපියන් හා දරැවන් ලිංගික චර්යාවනට නොපෙලඹීම ට භාදාව ලෙස මා දකින්නේ සංස්කෘකිත භාදකයයි. ඕනෑම පිරිමි හා ගැහැනු අයෙක් ගත්විට ලමා කල සහ වැඩිහිටි කල වෙනස වන්නේ ඉන්ද්‍රිය පරිනත බවේ වෙනසයි. ඒ නිසා froid කියන ආකර්ශනය සැම කල්හීම ඇත. (doment and active ways) මොකද ඒක ස්වභාව ධර්මය සත්වයාගෙන් බලාපොරෝත්තුවන ප්‍රධානතම කාර්යයක පෙලඹවීම් සාදකය නිසා. ස්වභාව ධර්මයට සත්වයා පසුව මානසිකව සකසා ගත් සංස්කෘතිය අදාල නැත. 7. මා 0 ~ 6 දක්වා කාලය ගැන පමනක් දැනට අදහසක් දක්වම්. මෙකද මට දැනෙන විදිහට දරැවා ගේ පරිසරයත් සමග (parents included) තියෙන ප්‍රබලතම සන්නිවේදනය තියෙන්නේ 0 ~ 6 දක්වා. මන්ද එය වචනවලින් ලේබල් වලින් සංකල්ය වලින් තොර භාවාත්මක ස්වභාවික සන්නිවේදනයක්. මේ කාලයේ වැඩිහිටියන් කරන භාදා කිරීම් වලින් ස්වාධින ඡිවියෙක් ලෙස පරිසරයට අනුගතවීම කඩාකප්පල් වෙනව. එම කඩාකප්පල් කරන ක්‍රියා කිපයක් ඔබගේ අදහස් දැක්වීමට එකතු කිරීමක් ලෙස ලිවීමට කැමතියි. 1. කිරි උරා බීම මාස 18 බෝහෝ පෙර නැවැත්වීම. 2. pump පාවිච්ච්කිරීම 3. අවශ්‍ය සෑම විටම නිදහසේ උරා බීමට නොලැබීම 4. deipod ඇන්දවීම හා කලට වේලාවට මාරැ නොකිරීම 5. ලමයාට අකුරැ හා නම් උගන්නන්න දැඟලිම. 6. චාරිත්‍ර වාරිත්‍ර උගන්න්න උත්සහ ගැනීම 7. දකින දකින අයට වැඳිමට පුහුනු කිරීම. 8. සියඑ ක්‍රියා ඉක්මනින් කිරීමට උසි ගැන්වීම 9. ලිංගේන්ද්‍රිය සමඟ කරන ක්‍රිකරකම් වලදි හා හා එපා යැයි කීම. naughty boy or girl. 10. දන්න අයෙක් මේ සම්බන්දව දැනුවත් කලවිටද ඒ අය සමග උරන වීම. (modern life making easy styles has to use when it is extremely needed only) ones in a way. * ඔබ කියන ලද අදහස්ද මා ලියන ලද අදහස්ද සමග ගඹුරැ විශ්ලේශනයක යෙදී කාරණයේ සාරය උකහා ගැනිම කියවන්නා සහ අසන්නා සතුය.
@vidusrilanka
@vidusrilanka 4 жыл бұрын
It's my pleasure to your tremendous explanation. Ofcuase all your ideas have in very strong Psycological background. You are speclistt this field.
@vidusrilanka
@vidusrilanka 4 жыл бұрын
It is excellent your knowledge on psychological field. Thanks my dear brother
@nuwanjayawardhane4081
@nuwanjayawardhane4081 Жыл бұрын
❤️
@vidusrilanka
@vidusrilanka Жыл бұрын
Thank you
@ApekshaSandeepani
@ApekshaSandeepani 7 ай бұрын
💐❤️
@vidusrilanka
@vidusrilanka 7 ай бұрын
Thank you
@majorgeneralthusithasilva171
@majorgeneralthusithasilva171 Жыл бұрын
@vidusrilanka
@vidusrilanka Жыл бұрын
Thank you
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН
BAYGUYSTAN | 1 СЕРИЯ | bayGUYS
36:55
bayGUYS
Рет қаралды 1,9 МЛН
The Dome Paradox: A Loophole in Newton's Laws
22:59
Up and Atom
Рет қаралды 1,1 МЛН