Friday night Dinner 10 - Episode 1164 - විනාඩි 10න් හදන පුඩිමක් සමග නාසි ගොරෙන් - Nasi Goreng

  Рет қаралды 154,279

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

Пікірлер
@AnurapuraSumitha
@AnurapuraSumitha 6 ай бұрын
මම හාමුදුරුවෝ කෙනෙක්. නොනාගේ කෑම recipe බලලා තමයි මම ගුරු හාමුදුරුවනට දානය හදලා දෙන්නේ.තෙරුවන් සරණයි
@ranjaniwijeratne8752
@ranjaniwijeratne8752 6 ай бұрын
Thank you❤
@lillyd3016
@lillyd3016 6 ай бұрын
ඔබ වහන්සේට තවත් පිං
@NiroshaNanayakkara-c2h
@NiroshaNanayakkara-c2h 5 ай бұрын
Ape hamuduruwane.koheda pansala?
@SunethraLiyanage-ee9tk
@SunethraLiyanage-ee9tk 5 ай бұрын
Ŵ​@@lillyd3016
@AnnetteHobbs-s7m
@AnnetteHobbs-s7m 5 ай бұрын
මට හරි ම ආසයි ඔයා ගෙ රෙසීපි බලන්න ලස්සන ට පැහැදිලි ව කියල දෙන වඒවගේම කතා විලාසය හරිම ලස්සන යි කෑම ත් ගොඩක් රස පාටයි දිගටම කරන්න ආසයි බලන්න හදන්න ❤
@LakshalaRajapakshe
@LakshalaRajapakshe 6 ай бұрын
Katha කරන විදිහට හරිම ආදරේ හිතෙනවා ❤❤❤❤❤.
@maneeshaabeykoon4787
@maneeshaabeykoon4787 6 ай бұрын
හරිම පිං පාටයි කතා කරන විදිහ නිවිච්චි පෙනුමක් තියෙනවා මම නම් ගොඩක් ආදරෙයි ආන්ටී..❤❤🥰🥰
@1234nbnbnb
@1234nbnbnb 6 ай бұрын
ඔයා කතා කරද්දී හරිම ආදරණීයයි අම්මා කෙනෙක් වගේ. අහන් ඉන්න ආසයි.
@udanivithanage4695
@udanivithanage4695 6 ай бұрын
අනෝමා ආන්ටි කියවනවට වඩා මම ආසයි අනෝමා අම්මේ කියලා කතා කරන්න,මම උයන්න පුරුදු උනේ අනෝමා අම්මා නිසා,පොල්සම්බෝලේ වගේ සරලම කෑම එකේ ඉඳලා හැම කෑමක්ම හදන්න හරිම ලස්සනට කියලා දෙනවා,ඒ වගේම එළවලුවක් කපාගන්න විදියේ ඉඳලා අවසානයේ පිරිසිදු කරගන්න එක දක්වා හරි ලස්සනට කියලා දෙනවා අම්මා කෙනෙක් වගේම.බඩගින්න රසවත්ව නිවා ගන්න කියලා දෙනවට අනෝමා අම්මට ගොඩාක් පිං ❤❤❤
@madushaniariyadasa6551
@madushaniariyadasa6551 6 ай бұрын
@kasuuu1234
@kasuuu1234 6 ай бұрын
රස පාටයි ආන්ටි ❤ ලබන සතියෙ මගෙ හස්බන්ඩ් නිවාඩු එනව.. මම ඒ දවස් ටිකේ මගේ මීල් ප්ලෑන් එකට බර්ගර්ස් & පොටැටෝ චිප්ස් ඇඩ් කලා.. අද මම චිප්ස් හදලා ෆ්‍රීසර් එකට දැම්ම.. මම කහ බතක් හදන්න ප්ලෑන් කරන් හිටියෙ ඒ වෙනුවට මට හිතෙනව නාසිගුරෙන් එක ඇඩ් කලොත් හොදයි කියල... ගොඩක් ස්තූතියි ආන්ටි ❤
@IshuwaraDewmini012
@IshuwaraDewmini012 5 ай бұрын
Math ehemai ❤😊
@TG-ce9dx
@TG-ce9dx 5 ай бұрын
OW MATH ME GOREEEEEN THAMBANA GAMAN
@NethmaPerera
@NethmaPerera 6 ай бұрын
මං නම් ආසම ආන්ටි කතා කරනවා අහන්න හරිම ලෙංගතුකමක් දැනෙනවා ❤️
@LakshiChulangani
@LakshiChulangani 6 ай бұрын
Aunty එනකල් බලාගෙන හිටියා . Friday night menu එක බලන්න . Rice හදන වෙනස් විදි වලට මම කැමතියි . බබලා ගොඩක් කැමතියි rice වර්ග වලට..Thanks aunty . Good day ..❤❤❤
@Cook_with_Niro
@Cook_with_Niro 6 ай бұрын
මාත් පොඩියට යු ටියුබි එකක් කරනවා,,වෙලාව හදාගන්න අමාරුයි දරුවන්ගෙ වැඩතත් එක්ක,,,ඔබතුමියගේ සියලු වැඩ සටහන් බලනවා,,,ගොඩක් ලස්සනයි❤සුභ පැතුමි❤
@harshanisamarakoon7468
@harshanisamarakoon7468 5 ай бұрын
රස කෑම හදලා දෙන්න කියලා දෙනවට අමතරව ඒ ආදරේට, කරුණාවට ගොඩක් ස්තූතියි ආන්ටි. 🥰
@ChanukiDinuda
@ChanukiDinuda 6 ай бұрын
හරිම ආදරනීය අම්මා කෙනෙක්. මං උයන්න ඉගෙන ගත්තෙ අන්ටි ගෙන්. Thank you so much aunty.. Thereruwansaranai Aunty 😍😍😍😍
@niroshinivindya
@niroshinivindya 6 ай бұрын
Aunty katha karana widiyata man harima asai. Awasaneta man anoma kiyana eka...❤❤
@ayomibokalawela412
@ayomibokalawela412 6 ай бұрын
Thank you for sharing your wonderful recipes dear Anoma and the way you are presenting them are very clear.
@samanthiliyanage1428
@samanthiliyanage1428 5 ай бұрын
මම ඊයේ rice එක හැදුවා. ගොඩාක් රසයි කිව්වා ගෙදර හැමෝම. Thank you so much ❤
@samudridona5745
@samudridona5745 25 күн бұрын
Its like a meditation. Not only learning. God bless you 💖
@NalaniPerera-r2v
@NalaniPerera-r2v 6 ай бұрын
කියා දෙන නිවුන ස්වරූපයට මමහරිම ආසයි
@thinksmallreachbig5817
@thinksmallreachbig5817 5 ай бұрын
Thank you, love this.
@meniksenaratne3546
@meniksenaratne3546 5 ай бұрын
Thank u very much for your lovely recipe !❤❤❤❤
@dileepasadaruwan8680
@dileepasadaruwan8680 6 ай бұрын
කලබලයක් නැතුව කෑම හදන්න කියලදෙන මම දැකපු එකම චැනල් එක 😊❤
@TG-ce9dx
@TG-ce9dx 5 ай бұрын
@@dileepasadaruwan8680 hebei wedak ne komadu uda danneth ne pepol gas naginneth ne.. Rosa pata thoppi danneth ne..idala hitala gale abalara eteth ekka palanawa witharai
@thushanithilakaratne9749
@thushanithilakaratne9749 5 ай бұрын
ඔබ තුමියගේ videos බලලා කෑම හදලා තමයි මට කෑම හදන්න ආස හිතුනෙ ...මගේ අක්කගේ පුතාට රට ගිහින් තනියම කෑම හදන්න පුළුවන් උනෙත් ඔබ තුමිය නිසයි . දීර්ඝ ගමනකට ආසිරි !!! ❤❤❤❤❤❤
@meladefonseka6204
@meladefonseka6204 6 ай бұрын
Anoma more than your recipes I enjoy the way you present them. Feel the warmth deeply.
@chandaniweerasingha2580
@chandaniweerasingha2580 6 ай бұрын
ආසයි අහගෙන ඉන්න බඩ සහ හිත පිරෙනවා
@hansamalinawarathna1443
@hansamalinawarathna1443 2 ай бұрын
මාත් ගොඩාක්ම ආසයි කතා කරන ආදරණීය විදිහට ...කෑම හදන්න ඉගෙන ගන්නවා වගේම ඔයාට ආදරෙයි aunty .පොඩ්ඩක් වත් ස්කිප් නොකර බලන්නේ ඒ ලෙන්ගතු කතා බහට තියෙන කැමැත්ත නිසාමයි❤❤❤❤
@gangashaini8470
@gangashaini8470 6 ай бұрын
මන් පිලිවලට ආස කෙනෙක් ,එත් ආන්ටි නිසා මන් හරීම පිලිවෙල උනා ,උපකරණ පාවිච්චි කරන්න ඉගෙන ගත්තා , රසම රස කෑම හදන්න ඉගෙන ගත්තා ඔයාට ගොඩක් පින් 🥰🥰🥰😘😘
@parindyadevmini6316
@parindyadevmini6316 Ай бұрын
ශෝක් අනේ, හරිම ලස්සනයි, අම්ම කෙනෙක්වගේ හැම දෙයක්ම කියල දෙනව, බුදු සරනයි❤
@liticiafelthman9453
@liticiafelthman9453 5 ай бұрын
Choklat pudding akata hari asi. Thanks 🎉🎉🎉❤❤❤😂
@Gangakawmali
@Gangakawmali 5 ай бұрын
ගොඩක් ස්තුතියි.ඔබ තුමියට...ආදරෙයි ❤❤❤❤
@yesminoumar9533
@yesminoumar9533 5 ай бұрын
Ada lunch ekata mama Sisterge Nasi Goreng recipe eka balala mewidihata haduwa marama rahai magey family eke kattiyath happy math happy thank you so much ❤❤❤
@manojaperera5097
@manojaperera5097 6 ай бұрын
අනෝමා අක්කේ මට හරියට වටිනවා ඔයාගෙ ඉවුම් පිහුම් කලාව. කිසිම ලෝබකමක් නැතුව අපට හැම දෙයක්ම කියලා දෙනවා.ඔබතුමියට මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.🙏🌹🌹
@ChamindaPrageeth-e3o
@ChamindaPrageeth-e3o 5 ай бұрын
Mamam adai dakke .chanal ekata aurudu atak umata mamath wish karanawa ❤❤❤❤❤❤❤❤❤❤❤
@chamindavithanage1917
@chamindavithanage1917 5 ай бұрын
Thank u anoma aunty for this recipe ❤😍
@daara2258
@daara2258 5 ай бұрын
Akenam kela unanawa katataath hadanawa aniwa. Thank you anti. Oya harima lassanata pehedili karamin karanawa❤❤❤
@hirunipratheesha1310
@hirunipratheesha1310 5 ай бұрын
හැමදාම රස කෑම හදන්න කියල දෙන අනෝමා aunty.. ඔයාට හරි ආදරෙයි අපි.❤ තෙරුවන් සරණයි
@tharindikoshila9000
@tharindikoshila9000 5 ай бұрын
her teaching is very sweet
@savitriwijesinghe3282
@savitriwijesinghe3282 6 ай бұрын
Luv both recipes. Cant wait to try both. Thanks Anoma.❤❤❤
@chandanisilva9895
@chandanisilva9895 6 ай бұрын
කෑමක් හදනවා නම් ඔයාගේ Chanel එක තමයි මම බලන්නේ
@SeelaKumari-k9p
@SeelaKumari-k9p 3 ай бұрын
Hodata uyana hetikiyala danwa godak hodai hodaguna yahapat kanak oya jayma wewa ❤❤🎉🎉
@thilinihitigama
@thilinihitigama 5 ай бұрын
Made this today...It was so delicious...Thank you very much for this wonderful recipe...❤
@missaestheticia2118
@missaestheticia2118 6 ай бұрын
Anoma akkige kamak kala balanna harima asai matath onama deyak rasatama uyanna puluwan mata hithenawa oyage kama etawada rasawath kiyala budusaranai❤❤
@rasikakumari1164
@rasikakumari1164 6 ай бұрын
ගොඩාක් ස්තුතියි .හරිම පැහැදිලි යි.💖💝❤
@reshelareshela520
@reshelareshela520 5 ай бұрын
Asa hituna dawasaka hadannam miss❤❤❤
@inoka720
@inoka720 6 ай бұрын
ගොඩක් ස්තුතියි ❤️🙏
@achinidissanayaka1282
@achinidissanayaka1282 6 ай бұрын
Thank you so much Aunty for sharing the recipes❤
@swarnamalkanthi.2448
@swarnamalkanthi.2448 16 күн бұрын
ආන්ට් ඔයාගෙ රෙසිපි හරිම රසවත් මම හරි ම ආසයි මම ඒවා හැදුවා ට්ක ට්ක හරි ම රසයිThank you 💖💖💖💖💖
@poornimaleenadisha4148
@poornimaleenadisha4148 5 ай бұрын
Heduwa rasaaaai.thanks..
@dazzlingclips6496
@dazzlingclips6496 5 ай бұрын
So cute explanation.thank u ma'am
@FlorenceJayakodi-um3bh
@FlorenceJayakodi-um3bh 5 ай бұрын
Yummy yummy yummy yummy yummy yummy 😋🤤😋🤤😋
@craftybymalee
@craftybymalee 5 ай бұрын
මේ කටහඬට පුදුම විදිහට හිත නිවෙනවා❤
@jayaniwanigasekera6909
@jayaniwanigasekera6909 6 ай бұрын
ආදරණීය අනෝමා ආන්ටි බොහෝම ස්තූතියි අපිට මේ කෑම හදන විදිය කියලා දෙනවට.තෙරුවන් සරණයි ❤️🙏🏻
@yasgoonasekera5120
@yasgoonasekera5120 6 ай бұрын
Thank you super super easy recipe nd well done as you always do dear Anoma! ❤
@DilrukshiFonseka-wc9bi
@DilrukshiFonseka-wc9bi 6 ай бұрын
Hita niwana katawa,sundara sinahawa adarai anoma mis🎉🎉🎉❤❤❤
@udithavindu3444
@udithavindu3444 3 ай бұрын
The best chef iin the world anoma aunty❤😊
@RucklanthiAbeykoon
@RucklanthiAbeykoon 6 ай бұрын
Very polite 🎉lady thank you so much for sharing us God bless you always
@ChathurikaJayomi
@ChathurikaJayomi 3 ай бұрын
ගොඩක් ස්තුතියි රස කෑම හදන්න කියලා දෙනවා ට ආන්‍ටි ❤❤❤
@ChamilaDeepthika
@ChamilaDeepthika 2 ай бұрын
ඔයා තරම් සුන්දරව ආදරණීයව ඉදිරිපත් කරන තවත් කෙනෙක් දැකලම නෑ...❤❤❤❤
@iranipadmalatha904
@iranipadmalatha904 5 ай бұрын
ඔබ තුමියට ගොඩක් පින්! මොකද දන්නා දේ නොදන්නා අයත් සමග ආදරණීයව බෙදා හදා ගන්නවාට
@upeksharanasinghe5560
@upeksharanasinghe5560 5 ай бұрын
Aunty harima cute 😍💝
@A.M.C.Adikari
@A.M.C.Adikari 5 ай бұрын
ස්තුතියි ඔබතුම්යට❤❤❤❤❤
@roshiniamarathunga7191
@roshiniamarathunga7191 5 ай бұрын
Love your channel. You're a very decent and refined lady and it's a pleasure to watch your videos
@thamarajayasiri416
@thamarajayasiri416 6 ай бұрын
ස්තුතියි ඔබ තුමියට.
@ShashiNath-q5j
@ShashiNath-q5j 5 ай бұрын
මිස්ගේ recipe එකට මං අද haduwsa harima රසයි.thank you miss ❤
@renukadamayanthi6991
@renukadamayanthi6991 4 ай бұрын
❤❤❤❤❤ ගොඩක් ආදරේ හිතෙනව ආන්ටි ඔයා දැක්කම . කෑම හදනව දකින කොට ගොඩක් ආසයි බලන් ඉන්න
@saraamadushani1718
@saraamadushani1718 6 ай бұрын
Srimp paste එකක් ගෙදරම හදලා මම නාසි එක හදනවා. ඒකෙනුත් රසටම හදාගන්න පුලුවන් ❤
@GabiMuller-gx2tj
@GabiMuller-gx2tj 6 ай бұрын
When i wach your Videos quite time, you have done hard work. Thanks Anoma❤❤❤❤❤
@nandakanthithalaramba5918
@nandakanthithalaramba5918 2 ай бұрын
Great Mrs.Anoma
@yumethsjc9051
@yumethsjc9051 5 ай бұрын
ur plant is so nice Anoma
@nawangaalawathurage8154
@nawangaalawathurage8154 5 ай бұрын
God bless aunty anoma ♥️
@sujeefernando8554
@sujeefernando8554 5 ай бұрын
ඔයා හරි ශෝක් අනෝමා අක්කෙ මම ඔයාට හරිම ආදරෙයි. ඔයා හදන කෑම ජාති මම ගොඩාක් හදනව මගෙ ලමයින්ට ඔයාට ගොඩාක් පින් මේ දේවල් කියල දෙනවට හැමදාම සතුටින් ඉන්න බුදු සරනයී ජේසු පිහිටයි
@kiwianimations8001
@kiwianimations8001 5 ай бұрын
I'm very interesting your recipes
@KrishniWewalwala
@KrishniWewalwala 6 ай бұрын
I never skip your programme. and I always follow your instructions. The most loving part is the way you end up the cooking task saying " Man Anoma' I love you so much and Triple Gems bless you and your family.
@najeemasamoon5085
@najeemasamoon5085 5 ай бұрын
We have also tried it Mrs. Anoma. Followed the same recipe for the Nasi goreng, and it came out perfect.Thank you.
@asithasudesh89
@asithasudesh89 6 ай бұрын
Hi Aunty, Made it today as Thursday lunch.. couldn't wait until Friday. It came really well. Thank you for the idea aunty. Always love you. Ashini. ❤
@nelumperera8950
@nelumperera8950 Ай бұрын
Thank you so much.
@chanikajayasekara5840
@chanikajayasekara5840 6 ай бұрын
තවත් දිගු ගමනක් යන්න ලැබේවා....සුබ පැතුම් ආන්ටී ❤❤❤
@SenakaJayathissa-h5z
@SenakaJayathissa-h5z 5 ай бұрын
ThankYou soooo much❤
@chamindrakodituwakku9116
@chamindrakodituwakku9116 5 ай бұрын
Thank you
@zareenadeane3238
@zareenadeane3238 5 ай бұрын
You are very loving too that’s why people love you 😍
@wasanakongahagedara9562
@wasanakongahagedara9562 4 ай бұрын
oyage hama video ekakma mama balanawa ewa hadala balanawa hari rasai lassanata kiyala denawa obata deergau labewa akke💐🪷❤️
@ludovicrobine4903
@ludovicrobine4903 6 ай бұрын
You are soo sweet Thank you very much .
@SansithMarshall
@SansithMarshall 5 ай бұрын
Hitha niwena kathawai lassana rupayai Rasawath kama thathwika idiripath kireemai diha hamada balagena witharak inna kawadawath.kema nohadana mamaaa. ❤
@chandaniepathminihennedige3547
@chandaniepathminihennedige3547 6 ай бұрын
Kema wagema anoma miss ge ktha karana widihath intersting
@manelhenake9522
@manelhenake9522 5 ай бұрын
Obthumiya .kiyala.dena.widiyataasa.hithenawa.theruwan.saranayi.♥️♥️♥️♥️♥️
@ranalidinushi8272
@ranalidinushi8272 6 ай бұрын
Thanks♥️ apata hamadema pahadiliwa uganwanawata.
@ShanthiDisanayaka-o4e
@ShanthiDisanayaka-o4e 6 ай бұрын
❤❤❤ Congratulations!!!
@apekshaniperera3431
@apekshaniperera3431 3 ай бұрын
මේ pudding එක හදලා බැලුවා ලේසියි රසයි දෙකම 🤩
@aziskitchenandgarden
@aziskitchenandgarden 6 ай бұрын
I love watching ur videos mam❤️. Small note. Most people pronounce it as නාසි ගුරාන් but actually it is pronounced nasi goreng ( නාසි ගෝරෙං) in Malay. Nasi = rice Goreng = fried Fried rice.
@nilukaabeyarathna6311
@nilukaabeyarathna6311 5 ай бұрын
Godak sathutui. Mama obathumiyagen godak kama hadanna purudu una ..
@happylife_111
@happylife_111 6 ай бұрын
Hitha pirenawa katha karana widiyata budusaranai
@fathimanooriya2267
@fathimanooriya2267 5 ай бұрын
Wow that's amazing looking yummy
@ramanimudalige4445
@ramanimudalige4445 6 ай бұрын
ගොඩක් ..... ගොඩක් .... ස්තුතියි miss ❤
@HathamunageMihiri
@HathamunageMihiri 5 ай бұрын
ඇත්තටම හරිම ආදරණීයයි. හරි ආසාවෙන් බලන්නෙ.
@amithavithanage429
@amithavithanage429 5 ай бұрын
මම සැමන් හැදුවා. . හොඳට අාව .ස්තුතියි.❤
@nilanthipathirana663
@nilanthipathirana663 5 ай бұрын
අනුමිස් මම ඔයාගේ කෑම තමයි හදන්නේ කවුරු හරි එනකොට මං ටිකක් බලනවා මොනවද හදන්නේ ඔයාගේ මොනවා හරි එකක් හදනවා බොහොම ස්තූතියි මිස්ටෝ වගේ වැඩසටහන් දානවාට දිගින් දිගටමවැඩසටහන් කරන්න ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා
@SriyaniMallika-is3ij
@SriyaniMallika-is3ij 5 ай бұрын
Mama oyage gathi gunawalata aderei
@lakmalidesilva6294
@lakmalidesilva6294 6 ай бұрын
good morning aunty, oyage recepi walata wada mama kamathi oyage siriyawantha muhuna dakkina , godak adarei, hamadama niduk nirigiwa inna labewa kiya parthana karanawa,
@deepakulatunga9196
@deepakulatunga9196 6 ай бұрын
කතාවටයි ආසා......ස්තූතියි ❤️👍
@elizabethfernando3265
@elizabethfernando3265 6 ай бұрын
ඔයා හරිම ලස්සනයි අදරනීයයි කතා කරන විට❤❤
@chrishanthiperera7797
@chrishanthiperera7797 5 ай бұрын
හැම අම්මා කෙනෙක්ටම පුළුවන් නම් ඔබ තුමිය වගේ දරුවාට කියලා දෙන්න . රටේ සාර්ථක මිනිස්සු හැදේවී
@suranidinukshi6522
@suranidinukshi6522 5 ай бұрын
Yummy 👌🏾👌🏾
@sujeewanilmini7800
@sujeewanilmini7800 5 ай бұрын
හැමදේම සරලව පැහැදිලිව කියලා දෙනවා...... ආසා හිතෙනවා ඔයාගේ වීඩියෝ බලන්න
I'VE MADE A CUTE FLYING LOLLIPOP FOR MY KID #SHORTS
0:48
A Plus School
Рет қаралды 20 МЛН
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
ВЛОГ ДИАНА В ТУРЦИИ
1:31:22
Lady Diana VLOG
Рет қаралды 1,2 МЛН
Renoveerimismess Narvas
4:04:26
Eesti Korteriühistute Liit
Рет қаралды 368