Friday night Dinner පහසු විදියට චිකන් බර්ගර් සමග ෆ්‍රයිස් Episode 1161Chicken Burger with Fries

  Рет қаралды 66,746

Anoma's Kitchen

Anoma's Kitchen

Күн бұрын

බර්ගර් බන්ස් 4
චිකන් තයිස් 4
ලුණු
සුදු ලුණු
අමු මිරිස්
මිරිස් කුඩු
ගම්මිරිස්
කැමති සෝස් වර්ගයක්
සලාද කොළ
අර්තාපල්
තෙල්
චීස් පෙති
Official: www.anomaskitc...
Facebook: / anomaskitchen
Email: anomaskitchen@gmail.com
Theme Music: Suresh Maliyadde
Videography: Sisira Wijetunga
Edited By: Anoma Wijetunga

Пікірлер: 271
@malmidilakshi315
@malmidilakshi315 Ай бұрын
අනේ ආන්ට් table arrange කරන වෙන්ස් විදිහට කරන වීඩියෝ 1 කරන්න ... මං හරිම ආසාවෙන් 2O16 ඉදලාම ඔයාගේ වීඩියෝ බලන්නේ ... තෙරුවන්සරණයි ...❤❤❤❤
@KaushiKkarunarathna-gx5hp
@KaushiKkarunarathna-gx5hp Ай бұрын
ආන්ටි මේකනං කියන්නම ඕනේ, මම පුතාලා තුන්දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ වගේම මම හදිසි අනතුරක් නිසා ආබාධිත වෙලයි ඉන්නෙ මම ගෙදර දොරේ හැම වැඩක්ම කරන්නේ වෝකර් එකක් ආධාරයෙන් ඉතින් මට කොච්චර අපහසු තා තිබුණොත් කෑම හදන එක ඒවා ලස්සනට පිළිගන්වන එක ගොඩක් ආසාවෙන් කරන්නේ මේ ලඟදි දවසක ආන්ටිගෙ චිකන් බිරියානි රෙසපිය හැදුවා ගෙදර හැමෝම ආසාවෙන් කෑව😊 ඒ අතරේ මගේ ලොකු පුත් එයට වයස නවයයි එයා අහනවා අනෝමා ආන්ටිගෙ රෙසපියක් නේද අම්ම් මේ කියලා, ආන්ටි නිසා මම ගොඩක් දේවල් ඉගෙනගත්තේ ඉතින් ආන්ටිට අපි ගොඩක් ආදරෙයි❤
@sandyawijethunga2437
@sandyawijethunga2437 Ай бұрын
Nirogi wewa..,..budusarani oyata
@kavijayaweera1355
@kavijayaweera1355 24 күн бұрын
Oyata ikman suwaya labewa! Hithata shakthiya dairya thawa thawath labewa!
@kanathikarunatilaka6287
@kanathikarunatilaka6287 Ай бұрын
හරිම අගෙයි. ඔබ තුමිය කථා කරන කොට අහගෙන ඉන්නත් හරිම ආසයි. හරිම ආදරණීයයි. Table arranging video එකක් කරන්න. ඔබ තුමියගෙ ලස්සන අදහස් හරිම වටිනව.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Ай бұрын
අනේ හරිම රස පාටයි ආන්ටී ❤ අදත් ගොඩාක් ideas ගත්තා ආන්ටීගේ විඩියෝ එකෙන් ❤️
@renukaapputhanthri4644
@renukaapputhanthri4644 Ай бұрын
කියලදෙන විදියට හරිම ආසයි අහගෙන ඉන්න අපි නොදන්න ගොඩාක් දේවල් ඔබතුමි කියලා දෙනවා බොහොම ස්තුතියි
@user-xh5rp8cd9x
@user-xh5rp8cd9x Ай бұрын
ඔබ තුමියට ගොඩක් පින් අපිට මේ කැම වර්ග ගැන කියලා දෙන එකට. බුදුසරණයි ඔබ තුමියට
@InnocentKayak-jg4zs
@InnocentKayak-jg4zs Ай бұрын
ඔබ තුමිය කියලා දෙන සෑම දෙයක්ම හරිම වැදගත් අයිසින් කළාවත් අපිට කියලදෙන්න.බුදු සරණයි .
@MahindaNamalHettige
@MahindaNamalHettige Ай бұрын
ඔයා අන්තිමට" මං අනෝමා "කියන විදිහ හරිම ලස්සනයි.🌹🌹🌹🌹🌹❤❤❤❤❤
@sadhanafernando7271
@sadhanafernando7271 Ай бұрын
Thank u so much, Ms.Anoma, for this, we really need to know about the table arrangements and the way the we need to serve the cutlery, pls advice us, Thank u
@user-up4uz7gu7r
@user-up4uz7gu7r Ай бұрын
ආන්ටි මම තමයි එයාපෝර්ට් එකේ ආන්ටිව දැකලා කතා කරන්න ලගට ආවෙ...❤ ආන්ටි ඔය පුදුම තරම් (ඉස්කෝලෙ ලමයින්ව ට්‍රිප් එකක් අරන් ඇවිත් හිටියෙ) ආන්ටි ඔයා පුදුම තරම් නිහතමානී කෙනෙක්..දුකයි ටිකක් කතා කරන්න නොලැබුණු එකට..ඔයාට අපේ පවුලම ගොඩාක් ආදරෙයි ආන්ටි...ගොඩක් ස්තූතියි දුන්නු ලස්සන හග් එකට...මම නාත්තන්ඩියෙන් ශම්ලි...❤
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
ෂම්ලි, හරිම සතුටුයි ඔයාව හමුවීම ගැන. බොහොම ස්තුතියි ඇවිත් මට කතා කරාට. anomaskitchen@gmail.com මේ email එකට හරි Facebook page එකෙන් හරි මට private mesaage එකක් දාන්න. අපි තව කතා කරමු.
@DilaniUdenika-p6q
@DilaniUdenika-p6q Ай бұрын
හරිම අසාවෙන් බැලුව, ගොඩක් ස්තුතියි අනෝමා මහත්මිය 😍❤️❤️❤️
@user-du9vr7cp1i
@user-du9vr7cp1i Ай бұрын
ශොක් aunty video eka .ආසවෙන් බැලුවා . මම බැලුවා මොකද අද friday night menu eka නැද්ද කියලා .. auntige friday night menu ඔක්කොම මම හැදුවා . නියමෙට ආවා aunty . Thank you so much. Good day .❤❤
@randi_085
@randi_085 Ай бұрын
Thank you aunty …. ❤️. Budu sarani Jesupihitai ❤️🙏
@ravinagomes5855
@ravinagomes5855 Ай бұрын
Very nice Anoma. Thank you for educating like this.kindly teach the table setting one day.
@manjulasumanasekera2994
@manjulasumanasekera2994 Ай бұрын
Dearest Mrs Anoma, Thank you so much for your delicious recipe. Theruwan saranai!
@nethu1492
@nethu1492 Ай бұрын
Thx aunty❤❤ ගොඩාක් ආසාවෙන් maga balan inne friday 🌙 night resapi aeka genakal...theruwansaranai aunty❤❤❤❤❤❤❤
@AIAttanayake
@AIAttanayake Ай бұрын
හරිම ලස්සන විඩියෝ එකක්. ගොඩක් ආදරෙයි. තෙරුවන් සරණයි ඔබ තුමියටත් පවුලේ සියලු දෙනාටත්.
@thamarajayasiri416
@thamarajayasiri416 Ай бұрын
කෑම මේසය හදන විදියත් කියලා දෙනවා නම් ගොඩක් වටිනවා.අදත් වටිනා කෑමක් හදන විදියත් පිළිගන්වන විදිහත් කියලා දුන්නාට ගොඩක් ස්තුතියි.
@casildarajaratnam9108
@casildarajaratnam9108 Ай бұрын
Hi Anoma since I saw in instragram yday your post with Starbucks in Singapore I thought you will not have a video on Friday night dinner..thanks for this much looked forward video. I made the Fish pudding and it was very yummy. I didn't add potatoes as it has lots of carbs so I couldn't cut it into squares and serve. Any substitute for potatoes Anoma for the fish pudding? ❤❤❤❤
@dayanandabalasuriya4188
@dayanandabalasuriya4188 Ай бұрын
ආදරයට රසය එකතුකොට සිනහවෙන න් සංගුහ කර හැම දෙනාට ම සතුට දැනුම බෙදන ඔයාට බොහෝම ස්තුතියි. ආදරෙයි ගොඩාක්.
@kasuuu1234
@kasuuu1234 Ай бұрын
ආන්ටි මේ වීඩියෝ එක ගොඩක් වටිනව මට.. මම මෙහෙම හදන්න ඕන කියල හිතාගෙනමයි හිටියෙ .. ගොඩක් ස්තූතියි... ටේබල් ඇරේන්ජ්මන්ට් වීඩියෝ එකත් අනිවාර්යයෙන් ම ඕනි...
@tamarajayawardena9731
@tamarajayawardena9731 Ай бұрын
Thank you so much sister God bless your family 🌲♥️🌹🌹❤️🙏
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
Same to you
@ashanidealwis1538
@ashanidealwis1538 Ай бұрын
ඔබ තුමිය ඉතාමත් සුන්දර කාන්තාවක් ...ඔබට දෙවියන් ගෙ පිහිටයි .ඔබ දන්න සියල්ල අනිත් අයට කියලා දෙන එක ම වටිනවා .🎉🎉🎉
@malkanthichandraratne5230
@malkanthichandraratne5230 Ай бұрын
God Bless you Anoma. I am 75 years old now. I have been watching your mouthwatering cooking for a long time . Thank you. I really enjoyed watching. When my daughter wants to cook just a normal vegetable or meat I always tell her let me check Anoma's recipe. I wish you all The best. I still watch your Friday night dinner. LOVE IT. THANKS ❤ YOU keep it up . God Bless your family too ❤
@daphnepremawardena1339
@daphnepremawardena1339 Ай бұрын
I made the those came out very well Ms. Thank you
@ImethRaveen
@ImethRaveen Ай бұрын
Oba thumiya kama warga hadanna kiyala dena widiyata bohoma sthuthi ❤❤❤❤❤ tabel arenej karana widiha kiyala denna
@indushirani932
@indushirani932 Ай бұрын
Great job Thank you Anoma akka❤
@nalanijayawicrama5231
@nalanijayawicrama5231 Ай бұрын
ඔබතුමියට බොහොම ස්තුතියි .🌹🌹🌹🌹🌹
@pushpagunaratne3786
@pushpagunaratne3786 Ай бұрын
මමත් ඔයාගේ recepies follow කරන කෙනෙක් . හරිම ආසාවෙන් ඒවා බලන්නේ. Table arrangements නුත් කියල දෙනවනම් හොඳයි . Thank you Anoma. ❤❤❤
@harshanajayasekara3247
@harshanajayasekara3247 Ай бұрын
හරිම ලස්සනට aunty හැමදෙයක්ම arrange කරලා. ඔයාට බොහොම ස්තුති අනෝමා aunty ❤❤
@sakunthaladisanayaka6987
@sakunthaladisanayaka6987 Ай бұрын
රස වෑහෙන කෑමක්....සිත ඇදෙන සිනාවක්.....ඔබ සිත නිවන භාවනාවක්....ගෙනෙමි මෙලෙස සුභ පැතුමක්❤❤❤❤ බුදු සරණයි ආන්ට්
@user-kh6wd2mj5e
@user-kh6wd2mj5e Ай бұрын
Yes please I like to know teble decorating thank you god bless you madam
@HasanthaGamage
@HasanthaGamage Ай бұрын
හරිම ලස්සනට තියෙනවා thank you
@tamarajayawardena9731
@tamarajayawardena9731 Ай бұрын
Sister so lovely 🎉❤ thank you
@nirushaperera2456
@nirushaperera2456 Ай бұрын
Such an adorable lady. I love to watch your videos. Have tried most of your recipes..Thank you ..
@moirajoseph1788
@moirajoseph1788 Ай бұрын
Thanks Anoma for your yummy recipes. I really love the way you present it. Yes a table arrangement video will be most welcome.
@yasgoonasekera5120
@yasgoonasekera5120 Ай бұрын
Appreciate very much your wonderful ideas & thoughts you share with us. So very useful for us at any time to know. God Bless you dear Anoma
@sandyawijethunga2437
@sandyawijethunga2437 Ай бұрын
Ane unty taraha netuwa kimchi hadana hati kiyannako.budusarani
@NadeeshaniBandara-ul9oi
@NadeeshaniBandara-ul9oi Ай бұрын
Thank you auntie ❤I tried this and it was so good. Thank you for sharing this with us. I have tried most of your meals.
@tamarajayawardena9731
@tamarajayawardena9731 Ай бұрын
Thank you sister God bless everyone
@sharinamarzook8124
@sharinamarzook8124 15 күн бұрын
Very nice to listen n learn Thanks a lot 🌹🌹🌹
@deepikamadushani6684
@deepikamadushani6684 Ай бұрын
Godak watinawa ...kaden ganna giyanam godak ganan. Budu saranai ....!!!❤❤❤
@nedradesilva8947
@nedradesilva8947 Ай бұрын
Wishing you all the very best Anoma. I just watched your video on your eighth Anniversary. 1. Please keep your videos the way they are we really enjoy every moment don't shorten it. It's very very educational and enjoyable. 2. Just a thought: I would appreciate it if you could share a snapshot of the ingredients as this is very helpful to assemble the ingredients beforehand. Another thing is I write down the menu as it's helpful. And I shared your recipes with others and I write it down in Sinhala so it's helpful to have the ingredients. 3 . Menus are very helpful. I have started menu planning for the last year or so this is very easy and less hassle, and less expenditure. If you could share menus for day to day cooking and different combinations of vegetables and different ways of making the same vegetable. Menus for breakfast , lunch and dinner will be very helpful. For coping with different illnesses, like diabetes etc as well. Menus for entertaining, the number of guests etc. When I use your recipes when entertaining I always give you the credit . 4 food on the go 5 what to do with food that remains 6 how to make use of the vegetable and fruit when the harvest is great and when we have it in abundance. 7. Make us understand the art of baking , and use the oven more 8. Different ways of sharing food with others maybe people who are ill or invalids or just not feeling like cooking. 9. I will be 63 in August and have taken a great liking cooking after watching your videos and learning soooooo much from you !!! 😅 I started in 2020 during COVID and since then no looking back. I wish I had your videos when living in Australia for nearly 10 years 10. Please don't change 🙏. You are who you are because of the way you share your videos and the manner that it's presented. You are blessed to have a husband who supports you every step of the way and your children and siblings. You have been nurted ina lovely home with the correct values and you are carrying these through . Wishing you all the very best to continue your lovely work which you do sooooo cheerfully,may the lord bless you with strength wisdom and vision do all this . You are simply the BEST 💕
@rajinthasamerawickreme6749
@rajinthasamerawickreme6749 Ай бұрын
I have been watching your videos for a long time and have tried some of your recipes!! Hope you will do a video on table setting as suggested 👍
@rashmieweerasekara5258
@rashmieweerasekara5258 Ай бұрын
Wow ❤ recipe එක විතරක් නෙවේ, කෑම හදන තැන, ඒක කියලා දෙන විදිහ, present කරන විදිහ, background එක ඒ හැම දේම හරිම attractive ❤️
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
Thank you ❤
@shiromiedirisinghe2832
@shiromiedirisinghe2832 15 күн бұрын
Thank you Nice presentation ❤
@dhammikasenanayaka5550
@dhammikasenanayaka5550 Ай бұрын
හරිම ලස්සනයි 🌹 බඩ පිරුණා දැක්ක ගමන්ම ඇහැත් පින් වෙනවා ❤❤🎉🎉 බොහොම ස්තුතියි 🙏🙏
@Heart2591
@Heart2591 Ай бұрын
Table arrangement video please aunty...❤
@disnarathnayake4735
@disnarathnayake4735 Ай бұрын
We also went Vietnam last April. I enjoyed Vietnamese food very much and I searched on your channel for Vietnamese recipes. So I'm very happy to hear about that good news. ❤
@praveenasaumya8230
@praveenasaumya8230 Ай бұрын
Auntie oyage video nam attatama harima creative ❤❤ definitely we want to table arrangement video 😊😊
@lakminihiranya9958
@lakminihiranya9958 Ай бұрын
මං ආසම අන්තිම කොටසට. මාත් හැමවෙලේම තේ එක උනත් ලස්සනට ඇරේන්ජ් කර්ල දෙන්න උත්සාහ කරනවා.. ඇත්තටම අපි ගමේ ගෙදර සාමාන්‍යයෙන් එදිනෙදා හැදි ගෑරුප්පු පාවිච්චි කරන්නෙ නෑ ගෙවල් වල. අපේ අමුත්තන් උනත් එහෙම පාවිච්චි කරන්න දැනුම තියෙන අය නෙමෙයි . ඒත් ආසයි ඒ දේවල් ගැනත් ඉගෙන ගන්න.
@nedradesilva8947
@nedradesilva8947 Ай бұрын
Your recipes always turn out perfectly, just the way you display it and by following your recipe to a T. 😅❤
@user-mx9yr8gf4z
@user-mx9yr8gf4z Ай бұрын
Auntyge traveling vlogs asawen balanawa..❤❤
@sandyawijethunga2437
@sandyawijethunga2437 Ай бұрын
Thanks anoma unty.oya danna dewal kiyala denna itin.api asai oyagen igenaganna.budusarani oyalata
@nandaniemunindradasa5387
@nandaniemunindradasa5387 15 күн бұрын
Thank you Mrs Anoma.
@jeewanisamarakoon5914
@jeewanisamarakoon5914 Ай бұрын
Love to watch your vedios.. highly inspiring .❤
@dilkigunawardena8639
@dilkigunawardena8639 Ай бұрын
Hi I love your recipes . I know that you have done a lot of western dinner recipes and desserts . Please do do some more of these .
@stephenrootmackrobbell7
@stephenrootmackrobbell7 Ай бұрын
Wooow very testy I want to try pls teach the table arrangement
@randikaseneviratne764
@randikaseneviratne764 Ай бұрын
Harima asawrn.baluwa Katha karana widiya ahagena inna harima asai Harima adara neeyai miss ❤❤❤
@user-on8mi5bc6j
@user-on8mi5bc6j Ай бұрын
Thank you so much aunty .. ❤
@dinesharandeny8136
@dinesharandeny8136 Ай бұрын
naughty වුනත් nice...Let s eat chicken burgers ❤
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
හාහා නෝටි උනත් නයිස්. ඒක හරි ලස්සනයි. ❤❤
@madhushiabeysekara6671
@madhushiabeysekara6671 Ай бұрын
Thank you so much aunty me wage recipies kiyala denawata❤..aunty podi deyak dana ganna puluwanda..ala chips hadanakota chip eka baddata passe soggy wenne ai ..crispy gathiyata natuwa
@roseanne9523
@roseanne9523 Ай бұрын
ඔව් හරිම ආසයි ස්තුතියි ආසාවෙන්බලනව
@sanduniwickramasinghe4224
@sanduniwickramasinghe4224 23 күн бұрын
Table manners, arrange videos දාන්න ආන්ටි. ඒක ගොඩාක් වැදගත් වේවි.
@InokaDanani
@InokaDanani Ай бұрын
ඔයාගෙ recipe මම නිතරම බලනවා ඔයාගෙ කතාවට මම හරි ආසයි
@sameethahir
@sameethahir Ай бұрын
Table manners ගැනත් කියලා දෙන්න ආන්ටි....❤❤❤❤❤
@vidupramudith3655
@vidupramudith3655 Ай бұрын
Koi tharam wada tibunath aunty video ekak dapu gaman balanawa😍♥️thank you aunty♥️theruwansaranai🙏🏻
@PoisonousMC
@PoisonousMC Ай бұрын
මම ITN එකේ අනෝමාස් කිචන් යන කාලේ ඉඳලම ඔයාගේ රසිකාවියක්.මුලින්ම හිත ගියේ කථාවට පස්සේ රෙසපි එකේ රසට.❤❤❤
@fathimanifla5497
@fathimanifla5497 Ай бұрын
Yes...Aunty....Table decoration ගැනත් කියල දෙන්න.
@nazmiyafawmy4964
@nazmiyafawmy4964 Ай бұрын
Thank you very much ❤. May Allah bless you always 💖
@SuraiyaJamee
@SuraiyaJamee Ай бұрын
Thank you so much sister😊 Hats off to the effort you put in to each of your videos , you always make sure that what you teach reaches each person, no matter which social status we are from! You make things possible for all of us. Again thank you.
@kumaripathirana7192
@kumaripathirana7192 Ай бұрын
Godakk asawen baluwa video eka bohoma sthuti budu saranai ❤❤❤❤
@pipuninimasha1329
@pipuninimasha1329 Ай бұрын
Table arrange video ekk krnna aunty , math gdk asawen balanne videos ❤
@daphnepremawardena1339
@daphnepremawardena1339 Ай бұрын
Yes Ms like to see the table arrangements
@ishanifernando2139
@ishanifernando2139 Ай бұрын
අපි කැමති aunty ...ඔයාගෙන් අපිට ගොඩක් දෙවල් ඉගෙන ගන්න තියෙනවා ...❤
@dulakshibandara2141
@dulakshibandara2141 Ай бұрын
Table arranging video eka karamu aunty ❤
@darshanimohotti2206
@darshanimohotti2206 Ай бұрын
Thank you so much for the beautiful videos ❤
@rupikajayasekara1654
@rupikajayasekara1654 Ай бұрын
Please do a table arrangement also..thanks,
@sasankaudayanthi2932
@sasankaudayanthi2932 19 күн бұрын
Thank you aunty....❤❤❤
@sanulidilenya5882
@sanulidilenya5882 24 күн бұрын
මට නම් භාජන ටික දැක්කම බඩ පිරෙනවා ❤❤❤❤❤❤❤❤
@user-vw9cj9dw5y
@user-vw9cj9dw5y Ай бұрын
Harima lassanai mata wada asawen baluwe mage putha eyage asama kamak thamai 🍔🍟
@sandawalallawita1024
@sandawalallawita1024 Ай бұрын
ආන්ටි දාන හැම වීඩියෝ එකක් ම හරිම ලස්සනයි එවගේම වටිනවා ❤ අපි හැම එකම බලනවා ආසාවෙන් ❤
@dilkigunawardena8639
@dilkigunawardena8639 Ай бұрын
Love your recipes! Please do more western dishes and desserts as well
@princessprincess6343
@princessprincess6343 Ай бұрын
Kemathiii aunty Table organizing genath igena ganna Pls kiyala denna ey genath apita
@harshanarammalage
@harshanarammalage Ай бұрын
I was awiting this aunty.. my little daughter was asking to make this. Thank uuu
@user-xh5rp8cd9x
@user-xh5rp8cd9x Ай бұрын
මම ඉල්ලා සිටිනවා croissants හදන වීඩියෝ එකක් කරන්න කියලා.
@chandranitennakoon8288
@chandranitennakoon8288 Ай бұрын
Table arrengments video ekak danna pl
@s.perera102
@s.perera102 Ай бұрын
Thank you anoma anty love you ❤ Ane anty table arrangement gana kiyala dennako Serviettes mahapu redda mokadda mokada man ganna baluwa serviettes plane colours naha Ganda ane aunty Hari watinawa e gana Katha karanda please ❤
@ayomiewijeratne8036
@ayomiewijeratne8036 Ай бұрын
Aunty can you make a video of table arrangements
@shalindesilva128
@shalindesilva128 Ай бұрын
Please teach us How to arrange the table and those things in separate video. It will be help us. Aunty Anoma.. As a son I learnt a lot cookery things from you. Thanks a lot and best wishes from Shalin Putha Tc, God bless you🙏🏻
@poornimarathnayaka2639
@poornimarathnayaka2639 Ай бұрын
Ane anty harima shook mage babata hadala denna mama asawen balanawa love you soo much ❤❤❤❤
@flaviavidanapatirana9915
@flaviavidanapatirana9915 Ай бұрын
Thanks. GOD BLESS.
@ireshajayakodi5915
@ireshajayakodi5915 Ай бұрын
If can pls do table arrangement vedio
@user-vx2lz8jl6f
@user-vx2lz8jl6f Ай бұрын
Thank you ❤
@Santhoshiniweerasinghe
@Santhoshiniweerasinghe Ай бұрын
Wow super sonic fantastic yummy burger meal prep video Thank U so much Dear . I have bought that 🍟 from Abdul Rahims
@AnomasKitchen
@AnomasKitchen Ай бұрын
Wow super sonic fantastic........ Santhoshini, හැමදාම ලියන මේ වචන ටික නිසා මට ඔයාව හොඳට මතකයි. ❤️❤️
@user-gg7ls6zf5p
@user-gg7ls6zf5p Ай бұрын
ආන්ටිගේ වීඩියො මුල ඉදලාම බලනවා...table arrangement video එකක් දාන්න... තෙරුවන් සරනයි....
@champikafernando8265
@champikafernando8265 Ай бұрын
Ada vedeo aka danakam balan hitiya💐🌞
@LishaniDilinika
@LishaniDilinika Ай бұрын
Asawen baluwa wagama... Marama lasanai anthimata.. ❤️
@charinikulaweera604
@charinikulaweera604 Ай бұрын
For some reason her recipes and videos sounds so endearing. ❤
@Nishranasinghe6804
@Nishranasinghe6804 Ай бұрын
Anee hamadam me wage Video genna aunty adareii ❤❤❤
Take Care | Episode 29 - (2024-09-07) | ITN
21:33
ITN Sri Lanka
Рет қаралды 3,9 М.
Фейковый воришка 😂
00:51
КАРЕНА МАКАРЕНА
Рет қаралды 6 МЛН
나랑 아빠가 아이스크림 먹을 때
00:15
진영민yeongmin
Рет қаралды 14 МЛН