රෙස්ටුරන්ට් රසට ෆ්‍රයිඩ් රයිස් හදන උපදෙස් සහ රහස් ( fride rice with restaurant taste tips and secret

  Рет қаралды 596,176

numesh's channel

numesh's channel

Күн бұрын

සම්බා හෝ බාස්මතී හාලේ බත්
කැරට්
ලීක්ස්
පොතු සමග තලාගත් සුදු ලූනු
බිත්තර
සුප් කැට
පොල්තෙල්
සෝයා සෝස්
සීනි ස්වල්පයක්
ලුණු අවශ්‍ය ප්‍රමාණයට

Пікірлер: 631
@numeshschannel1078
@numeshschannel1078 3 жыл бұрын
kzbin.info/www/bejne/hoXWdnp_mt6llbc 👈👈👈 යාළුවනේ, රෙස්ටුරන්ට් ස්ටයිල් එකට රෙස්ටුරන්ට් රසටම චිකන් ෆ්‍රයිඩ් රයිස් හදන හැටි උපදෙස් සහ රහස් එක්කම මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න. 👨‍🍳👨‍🍳👨‍🍳👨‍🍳👨‍🍳👨‍🍳👨‍🍳👨‍🍳👨‍🍳👨‍🍳👨‍🍳👨‍🍳👨‍🍳👨‍🍳👨‍🍳👨‍🍳👨‍🍳👨‍🍳👨‍🍳👨‍🍳
@piyalchandrasiri848
@piyalchandrasiri848 Жыл бұрын
හරි හරි මට තේරුනා වැඩෙි ,, රෙස්ටුරන්ට් රස කියන්නෙ සුප් කැට දාන එකටම තමයි ,,හැබැයි යාලු ඔයා නම් වැල්බයිල නැතිව ඇත්තටම ක්‍රමය කියල දුන්නා ජයවේවා ගොඩක්ම ස්තුතියි ජයවේවා
@numeshschannel1078
@numeshschannel1078 Жыл бұрын
Thank you so much my friend
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
kzbin.info/www/bejne/epSudHqJa8tojLs යාළුවො මේ රයිස් එකට නියමෙට සෙට් වෙන චිකන් ඩෙවල් එක හදන හැටි දැනගන්න මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න යාළුවො. 🍝🍜🍛🥗🍲🥘🍝🍜🍛🥗🍲🥘🍝🍜🍛🥗🍲🥘🍝🍜🍛🥗🍲🥘🍝🍜🍛🥗🍲🥘🍝🍜🍛🥗🍲🥘🍝🍜🍛🥗🍲🥘
@rizwanrizwansanoonmohamed1573
@rizwanrizwansanoonmohamed1573 4 жыл бұрын
ගොඩාක් පිං ඔයාට ඊයේ මම මේ Viedio එක බැලුවේ අද මම හැදුවා සුපිරිම සුපිරියි .රට ඉන්න අපිට ගොඩාක් වටිනා ප්‍රයෝජන වත්.
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend.
@pasindudilmin2334
@pasindudilmin2334 4 жыл бұрын
අද මම හැදුව. මම හිතුවෙ සීනි දාල වැඩේ අවුල් වෙයි කියල. ඒත් ඒක පට්ට කොලිටියටම ආවා, thnq bro...
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend.
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
kzbin.info/www/bejne/l4fKh6xsft-Fbas යාළුවො මේ මගේ අලුත්ම බත් රෙසපිය. මේකත් බලන්න කොහොමද කියලා..... 🍝🍜🍛🥗🍲🥘🍝🍜🍛🥗🍲🥘🍝🍜🍛🥗🍲🥘🍝🍜🍛🥗🍲🥘
@senuriupeksha726
@senuriupeksha726 4 жыл бұрын
හරිම රසයි මන් හැදුවා බොහොම ස්තුතියි ඔයාට ගොඩක් රසයි ❤️🌼
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළු. මටත් හරිම සතුටුයි. ❤❤❤❤❤❤❤❤❤
@nraj9849
@nraj9849 4 жыл бұрын
ඉස්තුතිය මේ විදියට මා අරාබියේ අයට හදා කන්න දුන්නා එ අය ඉතා ප්‍රිතියෙන් කා හරිම රසයි කියා පාටියකට හදා දෙන්න කිවා මුලින්ම මා සහෝදරයා නුබට මගේ හදපිරි ඉස්තුතිය පුදකරමි
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend ❤
@piyalchandrasiri848
@piyalchandrasiri848 Жыл бұрын
ඒක නම් පුතේ නියම ක්‍රමයටම කියල දුන්නා ,,රෙස්ටුරන්ට් එකේ විදියටම තමයි ජයවේවා මමත් subscribe කලා ඔන්න වැඩේ ජෙනුයින්
@numeshschannel1078
@numeshschannel1078 Жыл бұрын
Thank you so much ❤️
@Musiclover-vc5dn
@Musiclover-vc5dn 4 жыл бұрын
හරිම රසයි .මම මෙක බලපු ගමන්ම හැදුවා . ඔයාට ස්තුතියි 😍😍😍
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much yalu.
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
kzbin.info/www/bejne/iZvYh3ioacR_aLM පැස්ටා වලින් රසවත් මුරුක්කු බයිට් හදන හැටි මේ ලින්ක් එකෙන් ගිහින් බලන්න. 🍝🍜🍛🥗🍲🥘🍝🍜🍛🥗🍲🥘🍝🍜🍛🥗🍲🥘🍝🍜🍛🥗🍲🥘🍝🍜🍛🥗🍲🥘
@Danujayak
@Danujayak 4 жыл бұрын
bromokkda ganna sup kate ?
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
@@Danujayak mama nam mekata know thamai damme eth Maggie eka ita wada hodai kiyala mata hithenawa.
@C424c424
@C424c424 4 жыл бұрын
9 like මගෙන් ...නියමයි වැඩේ දිගටම කරගන යන්න හොඳේ ❤❤❤❤❤🌷🌷🌷🌷
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Aniwaren sis. Oyath digatama channel ekath ekka inna. Sahodari.
@JCN_
@JCN_ 4 жыл бұрын
අහම්බෙන් දැකල ආවෙ.. සුප් කැටේ හොඳයි අජිනමොටෝ නරකයි කියන උන්ට.. අජිනමොටෝ වල තියෙන MSG ( Mono sodium glutamate ) ම තමා සුප් කැට වලත් තියෙන flavour enhancer එක.. ඊට අමතරව කුලු බඩු ටිකක් ඇති. ( හැබැයි MSG වල ඔය මිනිස්සු කියන තරමට ම සෞඛ්‍ය යට අහිතකර බවක් "තව ම" හොයා ගෙන නම් නෑ.. )
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@pramudithalk4078
@pramudithalk4078 4 жыл бұрын
ඒවා කෑවාම ඇඟට අවුල් බං, කිසි ෆිට් එකක් නෑ, අප්පිරියයි (MSG)
@yousufrasak9442
@yousufrasak9442 4 жыл бұрын
Super nice 👍👍👍 thanks from Riyadh Saudi Arabia
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@C424c424
@C424c424 4 жыл бұрын
ගොඩක් හොඳ recipe එකක් දිගටම cooking channel එක කරගන යන්න..ඔයාට ගොඩක් දුරක් යන්න පුළුවන් good luck dear ..👍👍👍👍👍👍👍
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much sis. Thawa rasa kama gdk lesiyen hadana hati channel eken idiriyata kiyala dennam. Gdk sthutthi video eka baluwata 👍👍👍👍👍👍👍
@shashikarasalingam8860
@shashikarasalingam8860 4 жыл бұрын
Man ada me rice eka hadala baluva .attatama godak rasai.thanks malli😊
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
රසකාරක නැතුව කඩේ රසට ෆ්‍රයිඩ් රයිස් හදන උපදෙස් kzbin.info/www/bejne/baqVo5aHbphnd8k 🍝🍜🍛🥗🍲🥘🍝🍜🍛🥗🍲🥘🍝🍜🍛🥗🍲🥘🍝🍜🍛🥗🍲🥘
@asunthasilva3069
@asunthasilva3069 4 жыл бұрын
Learn to cook
@asunthasilva3069
@asunthasilva3069 4 жыл бұрын
Fried rice
@nadininadini3487
@nadininadini3487 3 жыл бұрын
Aththatama hodata awa thank u
@numeshschannel1078
@numeshschannel1078 3 жыл бұрын
Welcome yalu.
@enakshiwickramasinghe4412
@enakshiwickramasinghe4412 4 жыл бұрын
We made it exactly it was so good !! Thank you 👍🏼
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@nilanthiherath7647
@nilanthiherath7647 4 жыл бұрын
Niyamai harima pahadele rsep aka nam
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend ❤❤
@samankumara6553
@samankumara6553 4 жыл бұрын
රයිස් එක හැදුවා සුපිරිම සුපිරි thank you very much
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend.
@manjukumara4799
@manjukumara4799 4 жыл бұрын
මම අද හැදුවා ගොඩාක් රසට ආවා Thanks
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend.
@ruumoviecilps3121
@ruumoviecilps3121 3 жыл бұрын
මමත් රයිස් එක try කරා ඇත්තටම හරිම රසට ආවා THANKS තව හොද රෙසිපි අපට ගෙන්න
@numeshschannel1078
@numeshschannel1078 3 жыл бұрын
Thank you so much my friend.
@thanhtruc5887
@thanhtruc5887 4 жыл бұрын
Oh ! Great recipe ..👌👍👏. Fried rice dishes have beautiful colors and attractive ... So yummy 😋.. You skillful 👌👍👏👏👏. Like.22. Great sharing 🙏. Wish you have a wonderful weekend 🍃🌷🍃🌷🍃🌷🍃🍃🌷
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend.
@BuddhiArunaPriyadarshaniKottah
@BuddhiArunaPriyadarshaniKottah 4 жыл бұрын
Dont use soup cubes
@Tharaka_437
@Tharaka_437 3 жыл бұрын
සුපිරි මාත් හැදුව ..පට්ට රහයි.
@numeshschannel1078
@numeshschannel1078 3 жыл бұрын
thank you so much my friend
@madukumari1585
@madukumari1585 4 жыл бұрын
අමිමෙි ලස්සනයි රස ඇති නෙද අදයි මන්මෙි විඩියෝ එක දැක්කේ මමත් අදනවා tanks obata taearauwan saranai
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළු. තෙරුවන් සරණයි. 🍝🍜🍛🍲🥘👍💓
@sandunikadilshani4466
@sandunikadilshani4466 4 жыл бұрын
mamath hadanawa .thanks thrum karala dunnata
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@fitnesslifestylewithsumiin5472
@fitnesslifestylewithsumiin5472 4 жыл бұрын
Very delicious and tasty fried rice recipe, enjoyed your way of cooking 👌👌
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much sumi my friend
@musicwithchethiya8304
@musicwithchethiya8304 2 жыл бұрын
Oyage rice eke sup kate ain karala adammwa mn dan pawle hoddama fried rice hadanne mn thanks
@numeshschannel1078
@numeshschannel1078 2 жыл бұрын
Niyamai සහෝ. Thank you so much
@chinthakachathuranga5860
@chinthakachathuranga5860 3 жыл бұрын
We made it like this and it came out great..😀😀
@numeshschannel1078
@numeshschannel1078 3 жыл бұрын
Thank you so much my friend
@nilumusic9652
@nilumusic9652 4 жыл бұрын
ඔන්න 16 ලයික් එක අරගන ආවා බත් එකක් කාලම යන්න ආවෙ.
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Niyamai niyamai.
@ghshansika7627
@ghshansika7627 4 жыл бұрын
Sup keta dana ekatanam mama kemati ne etakota kohomat rasai et api gedara hadapu supketa dala me resappy eka hadala balannam oyata thanks
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Ok yalu. Me recipe eke thiyenne resuturent eke widiyata gedaradi hadaganna hati. Ekai rasakaraka ekathu karanne. Ehema nathuwa kisima kruthima rasakaraka wargayak use nokara lunu miris kudu wage gedara edineda use wena kulubadu walin witharak resuturent rasata rice hadana hati wenama video ekak widiyata mage channel eke thiyenawa. Ekath balanna yalu. Video eka hoyaganna amaru na mage channel eke thiyennema video 30k withara thamai. Rasakaraka nathuwa kade rasata fride rice hadamu kiyala thiyenne topic eka. Balanna. ❤❤
@darshanividanage4300
@darshanividanage4300 4 жыл бұрын
Godak stuti sahodraya attma a kiyapu vidiyata haduwa a rasatama awa godak stuti buriyaniyat hadana hati danna stuti
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Ok yalu. Danata channel eke thiyenawa buriyani hadanna kalamana nathuwa buriyani wage special rice ekak. A video ekath kamathi nam balanna yalu. Lagadima buriyani recipe ekak dennam. Thank you so much my friend.
@geethsubasingha2845
@geethsubasingha2845 4 жыл бұрын
ඇත්තටම රසයි.මමත් හැදුවා
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend.
@mallikasrilanka5029
@mallikasrilanka5029 4 жыл бұрын
අනිවාර්යයෙන් මැදපෙරදිග ඉන්න අපට ඔබගේ මෙි කෑම වටිනව ඔබට ස්තුතියි
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend.
@pushpajayaweera5555
@pushpajayaweera5555 4 жыл бұрын
Thankss aiye mn haduwa harima rasai oya kiyana dea hodat pehadili
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@nirmaleefernando7383
@nirmaleefernando7383 Жыл бұрын
Bath akatu karapu tana edan sound ahyn na ny, mta wetarada ahyma unny
@rockyrosh8217
@rockyrosh8217 4 жыл бұрын
Yakoo dahadiya pihidaganin.natanm kitchen gloves Dekak daganin.wade Niyamay hode a dewal tika hadaganin jayawewa 👍👍👍
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@nilumusic9652
@nilumusic9652 4 жыл бұрын
ගොඩක් ස්තුතියි ඔයාට රස කෑම එකක් දුන්නාට
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Hamadama channel ekath ekka inna mage aluth videos balanna enna sathiyakata sarayak aluth rasa kamak hadanna kiyala denawamai.
@wastutv5407
@wastutv5407 4 жыл бұрын
Thanks for sharing yummy recipe..👍👍👍👍
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@t.d.samanperera5543
@t.d.samanperera5543 4 жыл бұрын
හරි ම රසවත් බතක් 👍👍👍👍👍😀😀💜️💜️
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@nsdkella9082
@nsdkella9082 4 жыл бұрын
THNKS MEII WAGAII RASATA RASIPIE EKKA KIYALA DHUNNATA MANG EKA TRY KARA NIYAMATA AWWA
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@lokayo1436
@lokayo1436 4 жыл бұрын
Rasa patta halo oyanam ela n.o 1
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@hemalathagamage7648
@hemalathagamage7648 4 жыл бұрын
හොඳ යි හොඳ යි thank s
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
kzbin.info/www/bejne/sJKUl5yPnrxne7c යාළුවො අලුත්ම විදිහකට හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් රසවත් දැල්ලො කරියක්. බලන්න.
@dinidudaham3035
@dinidudaham3035 3 жыл бұрын
higt quality fried rice thanks 🤙🤙👍👍
@numeshschannel1078
@numeshschannel1078 3 жыл бұрын
Thank you so much my friend
@مشاريمحمد-ظ6غ
@مشاريمحمد-ظ6غ 4 жыл бұрын
නියමය්පැහැදිලියි👍👍👍👍👍👍👍👍👍
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend. Mage Channel eke thawa godak kama warga hadana hati thiyenawa. Balanna. 👍👍👍👍👍👍 thank you again.
@kanchanaudayanga216
@kanchanaudayanga216 4 жыл бұрын
Niyamai niyamai digatama karan yannaa
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@SamsungSamsung-ks3jc
@SamsungSamsung-ks3jc 4 жыл бұрын
Harima rasai e widiyata rice eka hadala math haduwa thank you
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend.
@duminduk6747
@duminduk6747 4 жыл бұрын
harima rasai apith haduwa
@nadeeshakularathne1886
@nadeeshakularathne1886 4 жыл бұрын
Patta
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@malymaly4002
@malymaly4002 4 жыл бұрын
NiyamaiTanksJayawewa
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@menakamadushani4211
@menakamadushani4211 4 жыл бұрын
Thank you aluth tricks tikak dengaththa. 🙏🙏
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@statusvedio2277
@statusvedio2277 4 жыл бұрын
අපිත් හැදුවා 😄👍 very tasty😁🤣😊
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@ranjninp6937
@ranjninp6937 4 жыл бұрын
Hoda.danumak.budu.sarani
@manjulakularathne9151
@manjulakularathne9151 4 жыл бұрын
I love the way you delivered this video! With so much love and patience! May all the good things life has to offer be with you.
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@feeexcc5178
@feeexcc5178 4 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූති ...ආදරෙන් සුභ පතනවා ...ඕං මම ලයික් කලා සබ් කලා ....තෙරුවන් සරනයි ...👏👏👏👏
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend.
@d.praveenadithya4317
@d.praveenadithya4317 4 жыл бұрын
සුපිරි
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@yummypizzacakes6794
@yummypizzacakes6794 4 жыл бұрын
Dakinakotama asa hithuna.....niyamai👍👍
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@shashimunasingha6405
@shashimunasingha6405 4 жыл бұрын
Thanks..good
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@shashimunasingha6405
@shashimunasingha6405 4 жыл бұрын
😁😁
@Nadeeka0228
@Nadeeka0228 4 жыл бұрын
A Good recipe. Thanks for the sharing good idea's. Please give more like this recipe 's. Good luck brother
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend of course. Check my channel for more yummy recipes like this. 👍👍👍👍👍👍👍
@emalshaishani3270
@emalshaishani3270 4 жыл бұрын
Aththatama godak rasai. Thank you
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@dinshanosman9015
@dinshanosman9015 4 жыл бұрын
Today I made this recipe. It's very tasty. Thanks bro.
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
👍👍 thank you so much my friend
@nilanthibalasuriya4434
@nilanthibalasuriya4434 2 жыл бұрын
Thank you
@numeshschannel1078
@numeshschannel1078 2 жыл бұрын
Your welcome my friend
@shanmugarajraj7657
@shanmugarajraj7657 4 жыл бұрын
Supar ..nice ..tamil nadu India
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@Gayan5487
@Gayan5487 4 жыл бұрын
මාත් මේ ක්‍රමේට රයිස් එකක් හදලා බලන්න ඕනා..ස්තූතියි
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@sihinaanuhas2615
@sihinaanuhas2615 Жыл бұрын
Matha heduwa rasai...mcn...
@numeshschannel1078
@numeshschannel1078 Жыл бұрын
Thank you so much my friend
@hiruflavia8736
@hiruflavia8736 4 жыл бұрын
🙋#48🙋 ලයික් එක මගෙන්😍😍
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you friend kzbin.info/www/bejne/i2S3lJuvhJqLodE me aluth eka ennako mekath balanna wenasma wadak
@chamakumar3400
@chamakumar3400 4 жыл бұрын
ස්තුති ඔබට,දිගටම මෙවැනි video දාන්න.මමත් හදනවා ඉක්මනින් ජය වේවා.තෙරුවන් සරණයි!!! 🌹💓👍
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend.
@dilukmadu179
@dilukmadu179 4 жыл бұрын
Api dan haduwe! Harima rahay! 😛😛😜😜
@dilukmadu179
@dilukmadu179 4 жыл бұрын
Very good video!
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@studiesplusdotlk978
@studiesplusdotlk978 2 жыл бұрын
Well done
@numeshschannel1078
@numeshschannel1078 2 жыл бұрын
Thank you so much my friend
@GajamangaCharitha
@GajamangaCharitha 4 жыл бұрын
කොමද යාලු සුපිරි සුපිරි ඔහෝම යන් බුදුසරනයි ජයවේවා
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
ගොඩක් ස්තූතියි යාළු. 👍👍👍👍
@gamekitchen2668
@gamekitchen2668 4 жыл бұрын
ඔන්න ඔයාවත් සබ්ක්‍රයිබ් කරා..කෑම දැක්කම බඩගිනි ආවා..
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much yalu
@ishaniishani4243
@ishaniishani4243 4 жыл бұрын
අම්මෝ නියමයිනේ 😋😋😋😋😋😋කටර කෙලත් ඉනුවෝ
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@hashanindunil2996
@hashanindunil2996 4 жыл бұрын
Niyamaiiiii bro
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@shanikadilrukshi2435
@shanikadilrukshi2435 4 жыл бұрын
Ane restaurant wala rice akata ara sos walin hadana hodi akk tiynwane.aka hdna widiya vedio akk karala dannako.plz
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Ok yalu. Thank you so much my friend
@octeeratte3816
@octeeratte3816 4 жыл бұрын
Tanxx bro
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
👍👍👍👍👍👍👍👍
@pansilupansilu1303
@pansilupansilu1303 4 жыл бұрын
I ස්තුතියි 👍👍
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@sitharanethsarani4358
@sitharanethsarani4358 4 жыл бұрын
Hi නුමේෂ් නියමයි විඩියෝව සුපිරි ඔන්න ඉවර වෙනකම් බැලුවා ..මේ ඔයා මගේ විඩියෝ එකට ආවෙ නැහැ හොදේ ...
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Me dawas tike mage wifi iwarawela yalu ekai oyage witharak newei kagewath videos baluwe na data na ne sorry hodada. 1 wenidain passe oyage video tika balannamko sithu හා ද
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Sithu oya pitarata neda inne. Corona walin oyalata prashnayak na neda. Parissamen inna. A lede hadanne nathi wenna parissam wenna budu saranai oyatai oyath ekka oya rate inna ape lankawe okkotamai.
@sinanimenushi7082
@sinanimenushi7082 3 жыл бұрын
මට දැන්ගන්න පුලුවන්ද රයිස් ඇන්ඩ් කරි පාර්සල් 50කට හාල් සහ එලවලු කොපමන ඔනිද කියලා
@numeshschannel1078
@numeshschannel1078 3 жыл бұрын
hal nam 15 k athi madi nathuwa hodata bath packet 50k gahanna. elawalu oya monawada yalu denna hitagena inne.
@sihinaanuhas2615
@sihinaanuhas2615 Жыл бұрын
Super mcn...
@numeshschannel1078
@numeshschannel1078 Жыл бұрын
Thank you so much my friend
@chefsdiary4443
@chefsdiary4443 4 жыл бұрын
අපිව සුබ්ස්කය්බ් කරලා එකතු වෙන්න රසම කෑම හදන්න
@lihinicharuka5554
@lihinicharuka5554 4 жыл бұрын
Thanks......💝
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@suniru1
@suniru1 4 жыл бұрын
rasaiii... thanks
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
👍👍👍👍👍👍
@samithsamith7837
@samithsamith7837 4 жыл бұрын
Mat dengann puluwand sudu sahalwalin me wage hadann berid
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Sudu hal walin habai fride rice eke niyama rasa ganna amarui. Sudu hal thambanakota beri wenna denne nathuwa ata wen wela hitina ganata thambagena. Thel tikak wadiyen dala fride rice eka hadanna. Ethakota yamkisi thathwekata ganna puluwan.
@dragonytd
@dragonytd Жыл бұрын
Biriyani ekak hada vidiyak one❤
@numeshschannel1078
@numeshschannel1078 Жыл бұрын
Aniwaren. Thank you so much my friend
@sunilvithanage9997
@sunilvithanage9997 4 жыл бұрын
598 මගෙන් රට ඉන්න අපිට ගොඩක් වටිනවා ඛුදු සරණයි
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@sanuvlogs599
@sanuvlogs599 4 жыл бұрын
Onna apith awa kanna.rasama rasai ..jayawewa 👍👍👍👍👍❤️❤️❤️❤️❤️
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Elakiri thank you yalu. Digatama mage video balanna channel eke. 💗💗💗💗💗💗💗💗💗💗💗
@donranasinghe4594
@donranasinghe4594 4 жыл бұрын
හොඳයි යාලුවෝ ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකට, වැඩි වැඩියෙන් දියුනුවෙවා කියලා ප්‍රර්ථනාකරනවා !
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@jayanthiperara6051
@jayanthiperara6051 9 ай бұрын
Thank you
@achiladilakshi411
@achiladilakshi411 4 жыл бұрын
Math haduwa aththtama godaak rasi ...mn sup keta dmme ne sini dammeth ne e unata mara rasai..
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@waimaproductions8330
@waimaproductions8330 4 жыл бұрын
මාත් හදනවා අනිවාර්යයෙන්
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Ow yalu hadala balanna oya me step tikata rice eka oya hadana pramaneta hadala balanna rice eka wadipura hadanawanam biththara ganai sup kata ganai wadi karanna bath eke pramane anuwa. Ethakota hari.
@malanigunaseekara5359
@malanigunaseekara5359 4 жыл бұрын
නියමයිනේ
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@pujajayalath129
@pujajayalath129 4 жыл бұрын
දැක්කම රස දැනුන
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@merinjayathilaka2493
@merinjayathilaka2493 7 ай бұрын
theruwansaranai
@numeshschannel1078
@numeshschannel1078 6 ай бұрын
Thank you so much my friend
@nisansalanisansala2276
@nisansalanisansala2276 4 жыл бұрын
Patta rasaii
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@ruwanishasikala6921
@ruwanishasikala6921 4 жыл бұрын
සෝයා sos bottle witarada kade tiyenne
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Bottles and loku can thiyenawa.
@kalpanichathirangi6668
@kalpanichathirangi6668 3 жыл бұрын
😋😋👌👌
@numeshschannel1078
@numeshschannel1078 3 жыл бұрын
Thank you so much my friend
@sathininuwanmi5598
@sathininuwanmi5598 4 жыл бұрын
I'm also do same way
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Good sister.
@weereweere1530
@weereweere1530 4 жыл бұрын
Very nise
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@sameerachathuranga2701
@sameerachathuranga2701 4 жыл бұрын
Maru
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@desikanilupul4396
@desikanilupul4396 4 жыл бұрын
Man heduwa.rasaaai.onna math subscribe kara.
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much my friend
@rasipmusicvideo3489
@rasipmusicvideo3489 4 жыл бұрын
386 මම subscribe කලා සොයුර.. සූබ පැතුම් ඉදිරියටම යන්න තෙරුවන් සරණයි... ගොඩක් රසයි හොදේ ❤️❤️❤️🌷🌷🌷🌷
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
Thank you so much yalu jaya wewa.
@talacell4686
@talacell4686 4 жыл бұрын
@@numeshschannel1078p
@numeshschannel1078
@numeshschannel1078 4 жыл бұрын
@@talacell4686 yes tela cell
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 15 МЛН
Миллионер | 2 - серия
16:04
Million Show
Рет қаралды 700 М.
ෆ්‍රයිඩ් රයිස් හදන රහස් ක්‍රමය.
9:48
ස්වයං රැකියා හා ධනාත්මක චින්තනය
Рет қаралды 115 М.
Кәсіпқой бокс | Жәнібек Әлімханұлы - Андрей Михайлович
48:57