රසම රස තුනපහ බත් එක|curry rice sri lanka|💓M.R KITCHEN💓

  Рет қаралды 1,725,536

M.R kitchen

M.R kitchen

Күн бұрын

✅අවශ්‍ය ද්‍රව්‍ය
කීරි සම්බා 500g
ලොකු ලූනු ගෙඩි 2යි
අමුමිරිස් කරල් 2 යි
ලොකු තක්කාලි ගෙඩියක්
ඉඟුරු සුදුලූනු තේ හැන්දයි
කරපිංචා ටිකක්
උකු පොල් කිරි අඩු කෝප්ප එකාමාරක්
සූදුරු තේ හැදි බාගයයි
මිරිස් කුඩු තේ හැඳි දෙකයි
තුනපහකුඩු තේ හැන්දයි
කහ තේ හැඳි බාගයයි
ලුණු තේ තේ හැඳි දෙකක්
රසම රස තුනපහ බත් එක|curry rice sri lanka|💓M.R KITCHEN💓
SRILANKA

Пікірлер: 972
@samanthipriyadarshani1860
@samanthipriyadarshani1860 3 жыл бұрын
ම්ම්ම් දකිනකොට බඩගිණිත් දැනෙනවා......මේකත් හදනවා අනිවාර්යයෙන්ම...👍👍👍❤️❤️❤️❤️
@Kp-sp8yl
@Kp-sp8yl Жыл бұрын
ගෙදරට කට්ටියක් එනවා කිවුව නිසා ඉක්මනට හදාගන්න පුලුවන් කෑමක් හොයද්දි මේක හම්බ උනේ. තාම නම් හදන ගමන්. හැබැයි දැන්මම මට දැනෙනවා ඒක හරිම රස වීගෙන එනවා කියලා ❤️🥰
@ishanisaranga
@ishanisaranga 4 жыл бұрын
අද මම මේක හැදුවා.අම්මා උදව් කරා.හරිම රසයි😍😘 ගොඩක් ස්තූතියි
@shanikawickramasinghe9315
@shanikawickramasinghe9315 3 жыл бұрын
ගෙදර බඩු තිබ්බත් ආසාවෙන් හදලා කන බත් එකක්.. හරිම රසයි .. ❤️ ඔයාගේ recipes ගොඩක් සාර්ථකයි..
@chamarichamari7986
@chamarichamari7986 3 жыл бұрын
අපිත් හැදුවා හරිම රසයි 👍👍👍👍
@mohammedajmal170
@mohammedajmal170 2 жыл бұрын
gf
@nirmaladesilva2049
@nirmaladesilva2049 2 жыл бұрын
Demand sirada
@chamindadinesh2525
@chamindadinesh2525 2 жыл бұрын
අපිත් හැදුවා අපේ අම්මගෙ උපන් දිනේට හරිම රසයි නැන්දේ thank you
@anuruddhikamadushani2434
@anuruddhikamadushani2434 4 жыл бұрын
ගොඩාක් දවස් ඉදන් හදන්න හිටියේ ඊයේ තමයි හදන්න පුලුවන් උනේ හරිම රසයි ඒ වගේම ගොඩාක් ලේසියි . මේ වගේ රසවත් කෑම හදන විදිහ තවත් කියාදෙන්න ඔබ තුමියට ගොඩාක් ස්තුතියි. තෙරුවන් සරණයි
@uththararathnayaka9204
@uththararathnayaka9204 3 жыл бұрын
මමත් හැදුවා. පොඩ්ඩෝ පුදුම අසාවෙන් කෑවේ. මට හිතාගන්නවත් බැරිවුණා. ගොඩක් ස්තුතියි ඔයාට ❤
@indiawasanthaindikawasanth7436
@indiawasanthaindikawasanth7436 2 жыл бұрын
Harima rasai.
@ik6298
@ik6298 2 жыл бұрын
ඔව් එක ගොඩක් රසයි
@saduyt2955
@saduyt2955 2 жыл бұрын
Ani pala
@nethuu7307
@nethuu7307 2 жыл бұрын
ට් අ
@samanthafernando9235
@samanthafernando9235 2 жыл бұрын
මමත් අද හැදුවා හරිම රසයි
@teklakariyawasam5891
@teklakariyawasam5891 4 жыл бұрын
මම ඊයේ රෑට හැදුවා.හරිම රසයි.කන්න ආස හිතෙන සුවඳක් තියෙන්නෙ.මතක් වෙද්දිත් කන්න හිතෙන්නේ.😍
@mherath5902
@mherath5902 3 жыл бұрын
Amu thunapaha kududa nathnam roasted powderda
@technethika5959
@technethika5959 3 жыл бұрын
🤗
@cookwithkasun-8125
@cookwithkasun-8125 3 жыл бұрын
අඩු කාලෙකින් හදන්න පුළුවන් රස කමක්...... ලගන්දීම හදල බලනවා බොහොම ඉස්තුතියි රෙසිපි එකට
@nethmeemotores2032
@nethmeemotores2032 4 жыл бұрын
ඔයා හැදුව මේ බත් එක හරිම රසයි...මමත් හැදුව..ගොඩක් ස්තුතියි...
@kvvidanalagevidanalage8614
@kvvidanalagevidanalage8614 4 жыл бұрын
හෙට මාත් හදනවා රට ඉන්න අපිට ගොඩක් ලේසියෙන් හදා ගන්න හැකි වේවි ස්තුතියි 💓💓💓💓💓
@chandradravije2720
@chandradravije2720 4 жыл бұрын
හරිම රසයි මේ දැන් හැදුවා බත් එක පොඩ්ඩක් මෙරි උනා නමුත් රසයි ඔබට ගොඩාක් ස්තූතියි වැඩි වැඩියෙන්ම ලැබේවා තෙරුවන් සරනයි
@anuradhasirscience1169
@anuradhasirscience1169 4 жыл бұрын
බලලා ඉවර වෙන්නත් කලින් බඩගින්න ආවා..ස්තුතියි
@chanakaekanayaka5180
@chanakaekanayaka5180 3 жыл бұрын
හරිම රසවත් 😋 සුවදශීලී බතක්😁
@madararoshini2490
@madararoshini2490 2 жыл бұрын
😂❤️
@differentsee9314
@differentsee9314 4 жыл бұрын
Video එකේ Thumbnail එක දැක්කමත් හිත ඇදිලා ගියා..😁
@srimasamanthi4697
@srimasamanthi4697 4 жыл бұрын
අපිට දකින්නත් නෑ මේ බත් රසට ඇති ❤️❤️
@h.mnamal7399
@h.mnamal7399 3 жыл бұрын
හරිම වැදගත් වීඩියෝ එකක් ❤🤩
@samankapila1725
@samankapila1725 3 жыл бұрын
Dan හැදුවා රස ma rasai
@ravindishirangika8576
@ravindishirangika8576 3 жыл бұрын
ලොකු, ලොකු වැඩ නැති simple විදියට ,රසම රස කෑම හදන්න කියලා දෙනවට ඔයාට ස්තූතියි.
@ishararavihari3371
@ishararavihari3371 3 жыл бұрын
Jy
@sanjanigamage9078
@sanjanigamage9078 2 жыл бұрын
මාත් අද මේක හැදුවා .මාර රසයි .thank you 💞💞💞
@roshini9143
@roshini9143 4 жыл бұрын
මම හැදුවා මේක. ගොඩාක් රසයි..ඒ වගේම සුවදයි. 👍
@stupid9289
@stupid9289 2 жыл бұрын
මේක මම හැදුව නැන්දේ අනේ හරිම රසයි.ඇත්තමයි කියන්නෙ. ගොඩාක් ස්තූතියි නැන්දේ 💐
@mashawijesuriya3939
@mashawijesuriya3939 4 жыл бұрын
I tried this at home and it was so tasty. This was tastier than most of the Biriyani mix packs you can find in the market. Unbelievable. With such minimum ingredients such a great taste. Thanks
@claudiajayatilleke
@claudiajayatilleke 3 жыл бұрын
මමත් මේ බත් එක අද හැදුවා. හරිම රසට තිබ්බ. හැමෝම රසයි කිය කිය කෑවා. බොහොම ස්තුතියි 😍😘
@user-xu1wf3gn2m
@user-xu1wf3gn2m 4 жыл бұрын
අක්කෙ මමත් ට්‍රයි කරා අනෙ ගොඩක් රසට තිබුනා .... ඔයාට ගොඩක් ස්තුති
@chathujayawardena8274
@chathujayawardena8274 4 жыл бұрын
මම අද හැදුවා . හරිම රසයි. මම ඒකට බිත්තර සහ කුකුල් මස් එකතු කරා. කරි වර්ග ඕන නෑ. බත් එක විතරක් කන්න පුලුවන් .. ස්තුතියි පහසුවෙන් හදන්න පුලුවන් කෑම වට්ටෝරු කියලා දෙනවට...❤️💐
@chandragajanayake6238
@chandragajanayake6238 4 жыл бұрын
Mamath hadiwa harima rasai kiyala dunnata godak sthuthi
@nadeerahiripitiya2529
@nadeerahiripitiya2529 3 жыл бұрын
හරිම ලේසියෙන් හදන්න පුලුවන් හරිම රස බත් එකක්... ගොඩක් ස්තූති .. 👍
@erangamadujeewani2018
@erangamadujeewani2018 3 жыл бұрын
මන් මේ බත් එක හැදුවා. හරිම සුවද යි රසයි. ස්තුතියි ඔයාට.❤❤❤❤❤
@thisara6234
@thisara6234 3 жыл бұрын
හරිම රසඊ 👍👍
@nadeekacharuni4536
@nadeekacharuni4536 Жыл бұрын
Mama haduwa aththatama harima rasai lamai harima asawen kewe thanks oyata budusaranai
@anulawijekoon7260
@anulawijekoon7260 Жыл бұрын
අපිත් ඔයා කියපු විදිහට හැදුවා හරිම රසයි... 👍
@Buddhikaja
@Buddhikaja 5 ай бұрын
මමත් හැදුවා හරිම රහයි. අක්කේ .......❤
@jayanthagunasekara7445
@jayanthagunasekara7445 4 жыл бұрын
ඔබතුමිිගේ මෙම බත්එක සකස්කළ ආකාරය හරිම ලස්සනයි ඊලගට අපි හොද බුරියානි එකක් හදමුද
@venusbeautysalon901
@venusbeautysalon901 4 жыл бұрын
Elawalu biriyani ekak
@samanmalieruwanpathirana3543
@samanmalieruwanpathirana3543 3 жыл бұрын
9
@LaksithaSuranjan
@LaksithaSuranjan Ай бұрын
මෙ බත්නම් හරිම රසයි නැන්දෙ❤
@appachchimudiyanse6846
@appachchimudiyanse6846 3 жыл бұрын
හරිම වැදගත් ව්ඩ්යො එකක් සහෝදරි ස්තුතිය ඔයට ,, තෙරුවන් සරනයි
@awishkashehani9728
@awishkashehani9728 Жыл бұрын
මාරම රසයි.සුපර්....ගොඩක් ස්තුති මේ වගේ දේවල් කියලා දෙනවට.👍
@malikamalika1621
@malikamalika1621 4 жыл бұрын
මෙි වෙලාවෙ ගොඩක් වැදගත් රස බත් එකක් මම ඩුබායි ගොඩක් ස්තුතිය
@nilukaniluka1918
@nilukaniluka1918 4 жыл бұрын
Aa
@nilukaniluka1918
@nilukaniluka1918 4 жыл бұрын
S
@dulanharsha7059
@dulanharsha7059 3 жыл бұрын
Uuuuuudy99
@lalanifernando1839
@lalanifernando1839 Жыл бұрын
Bath aka dakina kota katta kala unanawa Thanks.
@ssspradeep4910
@ssspradeep4910 4 жыл бұрын
මෙ බත් එක අපිට ගොඩක් වටින්ව thanks 🇱🇰🇱🇰🇱🇰🇱🇰
@jiuperera4529
@jiuperera4529 3 жыл бұрын
Jiuperera 😀
@anjaleechathurya3760
@anjaleechathurya3760 4 жыл бұрын
Mamath haduwa me rice eka marama rasai kanna kanna hamotama asa hithuna. Hetath aye mn meka hadannai yanne. Thank you 😊
@jeffcartier8447
@jeffcartier8447 4 жыл бұрын
Today I made this. Believe me it’s very tasty. My husband and kids enjoyed. Easy to make I live in France so I don’t have curry lèves so I put coriander leaves. It’s really good thanks 👌🏽
@amalkahiruni1812
@amalkahiruni1812 4 жыл бұрын
V
@yashoddhyaperera6620
@yashoddhyaperera6620 10 ай бұрын
ඇත්තටම. ඔයා.හදන. කෑම. ලේසියෙන්ම. හදන්නත් පුලුවන්. ඒ.වගේම. හරිම. රසවත් ..ස්තූතියි. දැනුවත් කලාට ..ඔබට..තෙරුවන් සරණයි
@irukawannninaika1997
@irukawannninaika1997 4 жыл бұрын
පෙනුම නම් ලස්සනයි .වෙලාවක හදන්න ඕනෑ .ගොඩක් ස්තුතියි මෙය කියලා දුන්නාට .
@praneethariyathilaka7871
@praneethariyathilaka7871 4 жыл бұрын
😋😋😋mmmmm akatanan kelath ගිලුන
@krishantharuwan6634
@krishantharuwan6634 2 жыл бұрын
අපිත් හැදුවා අම්මාගේ උපන් දිනේට හරිම රසයි .thank you මෙ recipe කියල දෙනවට
@sudermamatli1566
@sudermamatli1566 4 жыл бұрын
ඇත්තටම මේ වෙලාවේ හැටියට නම් ගොඩක් වටිනවා ඔයාට ගොඩක් ස්තූතියි
@mallikajayathilaka1462
@mallikajayathilaka1462 4 жыл бұрын
PARISSAMINE ENNA DEVI PIHITAI
@thilinisandaruwani7062
@thilinisandaruwani7062 3 жыл бұрын
Apith haduwa godak rasai akki oyage kama hadanath lesi thak u akke mehema apita kama hadana kiyala denawata
@සංදීපාහේවගේ
@සංදීපාහේවගේ 4 жыл бұрын
මමත් හැදුව හරිම රසයි 👍👍👍👍👍
@jayasirimarasinghe2723
@jayasirimarasinghe2723 2 жыл бұрын
thank you nangiya thank you harima rasaai mama haduwa
@nuwandon6776
@nuwandon6776 4 жыл бұрын
මේ වගේ රහට උයන්න පුළුවන් කෙල්ලෙක් ඉන්නව නම් comment .1.දාන් යන්න 🤗
@deepikamadugalla4589
@deepikamadugalla4589 Жыл бұрын
හරිම රස recipe එකක්❤❤❤❤
@madhushaniambahera5959
@madhushaniambahera5959 4 жыл бұрын
බොහෝම ස්තූතියි ,හරිම රසවත් බත් එකක් ......
@chandimadamayanthi5183
@chandimadamayanthi5183 2 жыл бұрын
GOOD මමත් කහ බත හැදුවා හරිම රසයි 🥐🥖🥨🥞🧀🍖🥩🍗🥓🍔🍟🍕🌭🥪🍲🥘🍳🥚🥙🌯🌮🥣🥗🍿🍱🥫🍘🍙🍚🍛🍜🍝🍠🍢🍣🍤🍥🍡🥟🥠🥡🍦🍰🥧🎂🍪🍩🍨🍧🍫🍬🍮🍭🍯🍼🥛☕🍵🍶🍾🍷🍸🍹🍽🥢🥤🥃🥂🍻🍺🍴🥄🔪🏺
@chamarakulasinghe8296
@chamarakulasinghe8296 4 жыл бұрын
ඒකනන් මරු රට ඉන්න කොල්ලො නිසා අපිට ඕන රස ලේසියෙන් හදන්න පුලුවන් ඒව
@ramaniperera212
@ramaniperera212 4 жыл бұрын
Akanam hrima ikmanin hada ganna pluwan bathak tnx mamath hadanawa
@ayamagapanaayamagapana9764
@ayamagapanaayamagapana9764 4 жыл бұрын
Ow ne sudu
@buddhikamahesh2746
@buddhikamahesh2746 4 жыл бұрын
Cc
@buddhikamahesh2746
@buddhikamahesh2746 4 жыл бұрын
@@ramaniperera212 cake
@buddhikamahesh2746
@buddhikamahesh2746 4 жыл бұрын
Cake
@chathunsasmika2399
@chathunsasmika2399 3 жыл бұрын
Ada api rata haduva.harima rasai.thank👍👍👍👍👍👍
@cutework3896
@cutework3896 4 жыл бұрын
නියමයි😍👌 ගොඩක් ස්තුතියි❤️
@chalanikehelpannala7706
@chalanikehelpannala7706 4 жыл бұрын
Nimsara
@chalanikehelpannala7706
@chalanikehelpannala7706 4 жыл бұрын
W BBS wfjalagsfa
@sudumadanayaka2475
@sudumadanayaka2475 4 жыл бұрын
@@chalanikehelpannala7706 veri nae
@nimalrathnayake8214
@nimalrathnayake8214 2 жыл бұрын
මමත් අද හැදුවා. රස වගේමයි සුවදත් .අාස හිතෙනවා . ගොඩාක් ස්තූතියි.
@chandraperera140
@chandraperera140 4 жыл бұрын
මට .හිතෙනවා .රසට.අති.කියල.හද්ල.කියන්ම්..thanks
@maduna2935
@maduna2935 2 жыл бұрын
apith haduwa..rasai....thankyou so much
@vithanagelakmini5082
@vithanagelakmini5082 4 жыл бұрын
කටට කෙලත් ඉනුවා රසට ඇති.. හදන්නම ඕනි.. thanak kiyla dunnata..
@yeshimathews4748
@yeshimathews4748 4 жыл бұрын
මටත්
@anulamallika5773
@anulamallika5773 3 жыл бұрын
3rd x
@anulamallika5773
@anulamallika5773 3 жыл бұрын
@@yeshimathews4748 1
@kuwaitline9478
@kuwaitline9478 2 жыл бұрын
රසට ඇති පෙනුමෙන්ම කියන්න පුළුවන් තෙරෑවන් සරනයි
@ක්රිමිනල-ෆ4ව
@ක්රිමිනල-ෆ4ව 3 жыл бұрын
රසයි ගුනයි
@sriyanidunhingala8609
@sriyanidunhingala8609 4 жыл бұрын
ගොඩක් ස්තුතියි. හදල. බලන්න. ඕනි.. තෙරුවන් සරණයි. ඔබ ට.
@sumukhimahawaduge5594
@sumukhimahawaduge5594 4 жыл бұрын
I made it today....it was awesome. . Yummy too...I shared this vedio to few friends too...it's good for those who are vegetarian too.
@champajayaweera5807
@champajayaweera5807 2 жыл бұрын
Godak wedagath vedio ekak thanks
@shehaniwathsala8834
@shehaniwathsala8834 2 жыл бұрын
අපිත් මේක හැදුවා. හරිම රසයි. ගොඩාක් ස්තුතියි ඔයාට. ❤️❤️❤️❤️❤️❤️❤️
@madhukekulandara7799
@madhukekulandara7799 3 жыл бұрын
හරිම රසයි.. 😍 බොහොම ස්තුතියි 👯
@thusithakumara6075
@thusithakumara6075 Жыл бұрын
පට්ට.. අද තුන්වෙනි පාරටත් හදන්න යන්නේ.. බොහොම ස්තූතියි
@sachinpoorna8278
@sachinpoorna8278 3 жыл бұрын
Recipe is accurate. Thank you dear ❤️ It's really came a biriyani mouth feeling Very tasty 👏👏
@sashikaneth8743
@sashikaneth8743 2 жыл бұрын
අපිත්හදනවා
@priyantharoshan8744
@priyantharoshan8744 3 жыл бұрын
Harima lassanai akke oyage video ithin apith haduwa meka harima rasai Thank you so much 💜
@foodgallerysl
@foodgallerysl 4 жыл бұрын
Wow. It looks so yummy 😍😍😍😍😍 . Thank you for sharing the recipe with us ❤️❤️❤️❤️❤️
@maxmobile7122
@maxmobile7122 3 жыл бұрын
Ela
@nishanthidammika8857
@nishanthidammika8857 3 жыл бұрын
හරම රසයි අපි කියපු විදියටම හැදුවා Thank you
@hanandani6227
@hanandani6227 2 жыл бұрын
Mama ada haduwa lamay harima asawen kawa. Mama mirisata parippu tikak haduwa .oyata godaak sthuthiy apiwa mewage danuwathkaranawata.oyata budusaranay
@deepikaroopan2542
@deepikaroopan2542 4 жыл бұрын
I tried this recipe, turned out to be really nice. I recommend this for others as well. Thank you👍
@tilakarahim499
@tilakarahim499 3 жыл бұрын
ගොඩක් වටිනවා ....බොහොම ස්තූතියි ...
@nishanimirando568
@nishanimirando568 3 жыл бұрын
වෙලාවේ හැටියට ලොකු උදව්වක් කරේ. ගොඩක් ස්තුතියි
@diyaperera7645
@diyaperera7645 3 жыл бұрын
Meka harima rasai mmt haduwa Godak පැහැදිලි oyage video tnx
@romesh.wijetunge
@romesh.wijetunge 4 жыл бұрын
පැහැදිලිව,ක්‍රමවත්ව ඉදිරිපත් කරනවා.හොදයි
@samanliyange9173
@samanliyange9173 Жыл бұрын
ගොඩක් ස්තූතියි මමත් හැදුවා හරිම රසවත්..
@hansaninawoodhya2996
@hansaninawoodhya2996 3 жыл бұрын
පොල් කිරි නැතුව හදන්න බැරිද
@chandiperera9173
@chandiperera9173 3 жыл бұрын
මමත් හැදුවා.හරිම රසයි.බොහොම ස්තුතියි ඔයාට.
@normaperera7499
@normaperera7499 4 жыл бұрын
YUMMY! Will try this recipe. Thank you. ♥️♥️♥️🙏
@ranjanamanage3053
@ranjanamanage3053 2 жыл бұрын
Mn kema hadannema oyage video balala harima pahadiliwa kiyala denawa godak thanks
@srjayasinghe8536
@srjayasinghe8536 4 жыл бұрын
රසාාාායි...
@රේණුලියනගේ
@රේණුලියනගේ 4 жыл бұрын
හරිම සරල විදියට ඇහුවේ ගොඩක් රස ඇති හදලා බලන්න ඕනේ ඔබට ගොඩක් ස්තූතියි තෙරුවන් සරණයි 💞🌺👍🔥
@miyuriyalperera8897
@miyuriyalperera8897 4 жыл бұрын
මමත් හදල කනකන් ඉවසිල්ලක් නෑ
@mastergrow3939
@mastergrow3939 4 жыл бұрын
සුපිරී......😍❤️
@vihngiuththara3510
@vihngiuththara3510 2 жыл бұрын
මාත් මේක හැදුවා. එක ගොඩක් රසයි 😋😍Thank you.. 😍😍
@uthpalalakmini2741
@uthpalalakmini2741 3 жыл бұрын
Looks delicious 😍😍
@yassamiwarngana4648
@yassamiwarngana4648 2 жыл бұрын
Ammmoo ekanam Patta rasak apith haduwa thanks ☺️☺️
@i5j046
@i5j046 4 жыл бұрын
I loved it and my family loved it .... 😃❤️!! Thank you so much for sharing 😃🔥.
@somabaduge9358
@somabaduge9358 3 жыл бұрын
. In
@lahirupresadh7941
@lahirupresadh7941 3 жыл бұрын
❤️
@senuridananjana1975
@senuridananjana1975 3 жыл бұрын
Ada mn me bath eka heduwa... harima rasaiiiii.... thanqqq akkiii 💖
@srjayasinghe8536
@srjayasinghe8536 4 жыл бұрын
කෑම එකක් හදල එවන්න බැරිද
@kumarisamaradiwakara1655
@kumarisamaradiwakara1655 3 жыл бұрын
8
@Tempest138
@Tempest138 3 жыл бұрын
මාරම රහයි මේක. අපිත් ගෙදර හැදුවා...
@nirmalarathnayaka6273
@nirmalarathnayaka6273 4 жыл бұрын
හරිම.රසයි තැන්ස් කියා දුන්නම මැඩම්
@babishnababish5958
@babishnababish5958 2 жыл бұрын
මමත් හැදුවා ගොඩක් රසයි
@jeewanikarunarathne7492
@jeewanikarunarathne7492 3 жыл бұрын
Your recepie is very tasty & delucious . Thank you soo much..😊
@ItalianKitchen
@ItalianKitchen Жыл бұрын
හරිම රසට ආවා..... බොහෝම ස්තූතියි! ❤️
@nilusharehani4942
@nilusharehani4942 4 жыл бұрын
ගොඩාක් රසවත් ස්තුතිය 👍👍👍👍👍👍👍
@yapaabayagunawardana3271
@yapaabayagunawardana3271 4 жыл бұрын
Wow
@vajiravajira4372
@vajiravajira4372 4 жыл бұрын
Good rasawat kama thank you
@vajiravajira4372
@vajiravajira4372 4 жыл бұрын
Good
@vajiravajira4372
@vajiravajira4372 4 жыл бұрын
Godak rasawat kama
@kamalakanthi4237
@kamalakanthi4237 4 жыл бұрын
ගොඩක් හොඳයි
@tharushiprasadya8549
@tharushiprasadya8549 3 жыл бұрын
ඔයා ගොඩක් හොඳයි කියල දුන්නට. හරිම රසයි
@SD-ix4po
@SD-ix4po 4 жыл бұрын
Sort and sweet, I always like her simple and practical recipes. All the best.
@asiriprasantha9768
@asiriprasantha9768 4 жыл бұрын
Hrima rasaii
@s.dissanayake6640
@s.dissanayake6640 2 жыл бұрын
මරු මමත් හැදුවා. කිරි ටිකක් වැඩිපුර දාලා බුරියානි වගේ හදුවා 😋😍😍
@aadisuraa3613
@aadisuraa3613 4 жыл бұрын
මේක බලාගෙන අම්මා හැදුවා rice 1 KFC rice කෑව වගේ..👍👍🤟🤟
@smardmobile6771
@smardmobile6771 3 жыл бұрын
Niyami
@rupikagunarathna8386
@rupikagunarathna8386 Ай бұрын
👍👍
@isurunadeeshani2821
@isurunadeeshani2821 2 жыл бұрын
අද හැදුවා ...කියලා වැඩක් නෑ හරිම රසයි .. 💗💗💗💗
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 114 МЛН
Inside Out 2: ENVY & DISGUST STOLE JOY's DRINKS!!
00:32
AnythingAlexia
Рет қаралды 14 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 27 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 114 МЛН