උත්සව වලට බැදලා උයන චිකන් කරිය, තෙල් අඩුවෙන් හදමු | Fried Chicken Curry

  Рет қаралды 244,491

Ape Gedara Life

Ape Gedara Life

Күн бұрын

උත්සව වලට බැදලා උයන චිකන් කරිය, තෙල් අඩුවෙන් හදමු | Fried Chicken Curry
බැදපු තුනපහ වීඩියෝ එකේ ලින්ක් එක - • Roasted Curry Powder |...
චිකන් එක සීසන් කරගැනීමට
චිකන් - 750 g
ලුණු කුඩු - තේ හැඳි 1/2
විනාකිරි - තේ හැඳි 1 1/4
කහ කුඩු - තේ හැඳි 1/4
මිරිස් කුඩු - තේ හැඳි 1/2
කරිය සාදාගැනීමට
සුදු ළූණු - බික් 03
ඉඟුරු - කැබලි 01
සේර - කැබලි 01
තෙල් - 300 ml
කරපිංචා - ඉති 02
රම්පෙ - කැබලි 02
ලොකු ළූණු - මේස හැඳි 02
අමු මිරිස් - කරල් 02
බැදපු මිරිස් කුඩු - මේස හැඳි 02
බැදපු තුනපහ - මේස හැඳි 1 1/2
තක්කාලි - කෝප්ප 1/2
කරදමුංගු කුඩු - තේ හැඳි 1/8
කරාබුනැටි කුඩු - තේ හැඳි 1/8
කුරුඳු කුඩු - තේ හැඳි 1/4
ලුණු කුඩු - තේ හැඳි 3/4
Web Site - apegedaralife....
Like us on - / apegedaralife

Пікірлер: 59
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
99.9% IMPOSSIBLE
00:24
STORROR
Рет қаралды 31 МЛН