වෙනස්ම රසකට කන්න බැදල උයන චිකන් කරිය|sri lankan tasty chiken curry

  Рет қаралды 975,712

RASA RAHASA රස රහස

RASA RAHASA රස රහස

Күн бұрын

#rasa_rahasa
#fried_chicken_curry
dont forget suscribe my channel
/ @rasarahasa1003
.so you can get personal notifications of new videos.fix your doubts by learning new method and build confidence in your cooking abilities👼❤👍

Пікірлер: 657
@dindon8849
@dindon8849 4 жыл бұрын
පම්පෝරි අපහාස උපහාස නැති, සබ්ස්ක්‍රයිබ්, ශෙයා, ලයික්, බෙල් අයිකන් පස්සේ දුවන්නෙ නැති අහිංසක රස රහස මගේ ප්‍රියතම කුකින් චැනලය...ජය වේවා ඔබට 😊
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
බොහොම ස්තූති ...ඔයාගෙ වචන මගෙ.ඇස් වලට කදුලු ගෙනාවා '"අහින්සක රස රහස"❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@rathsararuupasinha4608
@rathsararuupasinha4608 2 жыл бұрын
Yes
@thamindushanaka2087
@thamindushanaka2087 2 жыл бұрын
Ane ou.math hadisiyakata balanne meka.dove green thama kiwe me gana..
@blackbox6841
@blackbox6841 2 жыл бұрын
Gra❤te
@roosiperera6155
@roosiperera6155 Жыл бұрын
Aniwa
@anjanawickramasinghe2466
@anjanawickramasinghe2466 5 жыл бұрын
මම අද හැදුව මට ඕන ගානට oil දැම්ම. හරිම රසයි. Tnx අක්කි ♥️♥️
@kesharikapiyushani3707
@kesharikapiyushani3707 Жыл бұрын
අමු තුනපහද බැදපු එකද dr ??
@sandarugamage6126
@sandarugamage6126 2 жыл бұрын
අද මමත් පලවෙන් පාරට චිකන් හැදුවා හුගක් රසට තිබ්බා ස්තූතී ඔබට
@ABCCraftHouse
@ABCCraftHouse 5 жыл бұрын
මේ recipe එක නම් best..👍👍අපේ ගෙදර හැමෝම පුදුම අසාවක් චිකන් මෙහෙම හදලා කන්න...Thank you for sharing.. From ABC Craft House
@ammamage7964
@ammamage7964 7 ай бұрын
පිලිවෙලකට රසට උයන්න කියලදෙනවට ගොඩක් ස්තූති ඔබට ජය❤
@umangasathsarani1332
@umangasathsarani1332 3 жыл бұрын
ගෑවිච්ච තැන කන්න පුලුවන්...පට්ට රසයි ...thx dr
@nilanthapremarathna5931
@nilanthapremarathna5931 2 жыл бұрын
Sarath akatukaranam marau
@hasanthimanohari7695
@hasanthimanohari7695 5 жыл бұрын
බොරු සෝබන නැති හොඳ චැනලයක්. විස්තර කිරීම පැහැදිලියි. ඔබට ජය !
@rasarahasa1003
@rasarahasa1003 5 жыл бұрын
❤❤❤
@kaveeshinduwara9049
@kaveeshinduwara9049 Жыл бұрын
අද හැදුවේ මාරම රසයි සරලව හැමදේම හරියට කියලා දෙනවා බොහොම ස්තූති හැමදාම හරියන්න ඕනේ ජය වේවා ❤
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
❤️❤️
@sachinthaniathapattu2420
@sachinthaniathapattu2420 2 жыл бұрын
ඔන්න අද තමයි මම මේක හැදුවේ.. ඇත්තටම හරිම රසවත්.... ❤️ Thank you so much 🙏
@Jayanthi-ir5qd
@Jayanthi-ir5qd 8 ай бұрын
මමත් හැදුවා ගොඩක් රසයි ගෙදර හැමෝම කැමතිවුනා❤❤❤❤❤
@rasarahasa1003
@rasarahasa1003 8 ай бұрын
❤️❤️
@nadeeshani3721
@nadeeshani3721 Жыл бұрын
ඇත්තටම mamath oyage widihata kama hadanne..harima saralawa kiyala denawa..thank you
@pk4580
@pk4580 5 жыл бұрын
මේකෙ දාල තියෙනව මේ එකේ තෙල් වෑඩියි තෙල් කෑම අගුනයි කියල. කෙටියෙන් මට කියන්න තියෙන්නෙ . ලො0 හෑලිච්ච් නාකි රිලවුන්ට තෙල් මිරිස් අගුනනම් කට පියාගෙන ලුනුකෑද බිපියවි.
@sajiwasuresh5162
@sajiwasuresh5162 5 жыл бұрын
ඔයාගේ විඩියො හරි පිලිවෙලයි ලස්සනයි බලන්න අාසයි...අන්නාසි පිපිඤ්ඤාා දාාපු සලාද එකක් කියලා දෙන්නකො....
@dilhanimenaka685
@dilhanimenaka685 5 жыл бұрын
මේ ගොඩක් අය මේ චිකන් එකට තෙල් වැඩී කියල මැරෙන්න හදන්නේ ඒ අයට මේ චිකන් කරි එක බලෙන් කවන්න හැදුවා වගේනේ😂😂.මේකෙන් ගන්න තියෙන්නේ කොහොමද බැදල චිකන් උයන්නෙ කියන විදියයි.ඉතින් තමන්ට ඕනේ ගානට තමන් හදන මාලුවට තෙල් දාගත්තනම් හරිනේ.අපි කාටවත් මේ චිකන් එක කන්න දෙන්න නැහැ නේ😂😂😂
@roselanka9004
@roselanka9004 5 жыл бұрын
dilhani menaka 😂😂😂😂😂😂
@abcbc9269
@abcbc9269 5 жыл бұрын
දිලිනි එහෙනම් ඔයාම කන්න ..😅😅👕
@danukodithuwakku8676
@danukodithuwakku8676 5 жыл бұрын
Oya ma hadagena kana thel galumak dagena
@nirmalakalansuriya1462
@nirmalakalansuriya1462 5 жыл бұрын
I agree with you.
@dilhanimenaka685
@dilhanimenaka685 5 жыл бұрын
@@nirmalakalansuriya1462 👍👍👍
@anuanu-qf1vx
@anuanu-qf1vx 5 жыл бұрын
Patin kiyanna puluwan rasa athi.mama hithanne meeris thuna paha thelata dammata passe kukual mas demma nam itath wada rasai theruwan saranai oyata 🙇🙇
@cycloneboom1110
@cycloneboom1110 5 жыл бұрын
බොරු පම්පෝරි නෑති චැනල් එකක් !!love your techniques !!
@sesathminnada7135
@sesathminnada7135 5 жыл бұрын
මම තුනපහ එක හැදුවා ..එක හදනකොට මුලු ගෙදර ම සුවදායි ..thank you ඔයා ට ..චිකන් එක හදලා කියන්නම් ..👍❤
@rasarahasa1003
@rasarahasa1003 5 жыл бұрын
අනිවරෙන් කියන්න ..විදුරු බෝතලේක තුනපහ කුඩු ටික දල තියාගන්න
@sesathminnada7135
@sesathminnada7135 5 жыл бұрын
@@rasarahasa1003 අනෙ බොහෝම ස්තුතියි ..👍👍👍👌👌❤
@rasarahasa1003
@rasarahasa1003 5 жыл бұрын
❤❤
@dfdd19
@dfdd19 3 жыл бұрын
ලේසි විදියක් හොය හොයා උන්නෙ... Thanx dear😍😍😍 ....
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@kaushalyaabeesundara3863
@kaushalyaabeesundara3863 3 жыл бұрын
ස්තුතියි නංගෝ...මං ඔයා කියලා දෙන කෑම හදන්න හරි ආසයි
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@dishandeepanuwan444
@dishandeepanuwan444 5 жыл бұрын
Aththamai harima hodai kaalaya kanne natuwa hodata kiyala dunna thel thamanta ona vidiyata dagaththama hari ape minissu adayaknm hoyanawamai sinhalayage hati ooka
@rasarahasa1003
@rasarahasa1003 5 жыл бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤
@thushinijayasekara3372
@thushinijayasekara3372 4 жыл бұрын
අද මං මගේ පළවෙනි චිකන් කරි එක හැදුවේ. ඔබට බොහොම ස්තූතියි!!! 🙏 💝💖💞
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
රසට තිබුනද..
@ujithaimalka2098
@ujithaimalka2098 3 жыл бұрын
Adambarai
@niluamalilsupat3947
@niluamalilsupat3947 2 жыл бұрын
Woooow
@slbrosheha760
@slbrosheha760 2 жыл бұрын
🤣🤣🤣😂😂😂😂😂
@TechViso
@TechViso 5 жыл бұрын
දිගටම කරන්න. ජය වේවා..!
@anunsha2905
@anunsha2905 4 жыл бұрын
👍👍👍👍
@d.n.lvideos3783
@d.n.lvideos3783 4 жыл бұрын
අද හැදුවා මේක නියමයි ❤️💪💪👍👍
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
❤️❤️❤️👍👍
@niroshanipeiris3697
@niroshanipeiris3697 4 жыл бұрын
Oya hadana keema hardima pilewalata kiyala denanisa apita hadaganna pahasui harima rasata thiyenawa api heduwama oyata budu saranai mama Dubai sita👍👍👍👍😋😍😍😍😍😍
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
ගොඩාක් ස්තුතියි නිරෝශනී..ප්‍රවෙසමෙන් ඉන්න.බුදු සරණයි ඔයාට
@shiromipriyanka2475
@shiromipriyanka2475 Жыл бұрын
මමත් දැන් මේ විදිහ බලාගෙන හැදුවා ස්තුතියි ඔබට
@harshagunasekara3414
@harshagunasekara3414 4 жыл бұрын
මම අද හැදුවා.නියමයි 😘😘😘😘😘හරිම රසවත්.🍗🍗🍗🍗🍲🍲
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
❤️❤️❤️👍👍
@niranjalaferanando3774
@niranjalaferanando3774 5 жыл бұрын
Mt dan හැදුවා පිට රට enna අපිට ලොකු dayak ma වැඩසටහන් thank s ma විදියට ma awa 👍
@dilushaniranji975
@dilushaniranji975 4 жыл бұрын
නියමයි නංගී. ආස හිතෙනවා ඔයා කියන විදියට.
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
හදල බලන්නකො හරිම රසයි
@desmondmatarage3199
@desmondmatarage3199 4 жыл бұрын
I try this. Thank you for your presentation.
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
❤❤❤
@nisalmilintha6412
@nisalmilintha6412 5 жыл бұрын
පට්ට රසයි තැන්ක්‍යු රෙසිපි එක දුන්නට
@rasarahasa1003
@rasarahasa1003 5 жыл бұрын
❤👍❤❤
@amithsuranga2013
@amithsuranga2013 5 жыл бұрын
බොහොම සරලව කියා දුන්නා බොහොම ස්තූයි
@englishwithnadee5254
@englishwithnadee5254 Жыл бұрын
මාත් මේ දැන් හැදුවා හරිම රසයි
@udulaniabekon2962
@udulaniabekon2962 5 жыл бұрын
Oya eka hodata haduwa.. Math oya widiyatama hadanawa.. Oya lassanata katha karanawa..
@kamuko-j6g
@kamuko-j6g 3 жыл бұрын
Man eeye meka haduwa . Harima rasata awa. Thank you dr
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@shaniperera1877
@shaniperera1877 5 жыл бұрын
දැක්කාම කන්න හිතුණා මට ,,,, මමත් ආසම විදිහක් ,,,,
@travelunknown1747
@travelunknown1747 5 жыл бұрын
Apith inn0
@wajiradolagammana7422
@wajiradolagammana7422 4 жыл бұрын
අර කළු අම්මගෙ පොලොස් මාළුව එවන්න
@tharushika123
@tharushika123 6 ай бұрын
mehemmai mn dn chicken hadanne.. harima rasai akke ❤
@rasarahasa1003
@rasarahasa1003 6 ай бұрын
❤️❤️
@sdmdamayanthi7997
@sdmdamayanthi7997 Жыл бұрын
මාත් හැදුවා.මාර රහයි.ස්තූතියි
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
❤️❤️
@AjithKumara-pc1kv
@AjithKumara-pc1kv 3 жыл бұрын
Adama hadanwaa. Bada pallenna kanawa .Corona lock down kaale hinda sapata porogena nidaa gannawa .Obathumiyata pin !
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗🤗
@MuthumudaligeNissanka
@MuthumudaligeNissanka 5 жыл бұрын
Nangi oya kiyanawa fast wariyi, Thawa poddak withara slow kiyanna. Ethakota Lassanayi, thawath minissu ekathu wei
@quicksilver455
@quicksilver455 5 жыл бұрын
ehema na. slow unama boring and this girl is not fast anyway. if you find her speed too fast, reduce the playback speed from the video settings
@ishanrathnayakaishanrathna1682
@ishanrathnayakaishanrathna1682 2 жыл бұрын
Ammooo suwada..😋 ada hadanawa...🤩🤩
@pushpabusch5966
@pushpabusch5966 5 жыл бұрын
Wowwwwwwww it's really delicious 👍
@sajithroshan2726
@sajithroshan2726 5 жыл бұрын
තෙල් වැඩියි කියලා හිතෙන කට්ටිය තම්බලා කන්න.................... 😂😂😂😁😁😁.............
@udithagayanrupasinha3997
@udithagayanrupasinha3997 5 жыл бұрын
හි
@පූජාශ්රීයා
@පූජාශ්රීයා 4 жыл бұрын
අම්මේ ඔවු බොල තෙල් දකිනකොට බයේ බෑ
@arunilk4042
@arunilk4042 3 жыл бұрын
Hi cup
@arunilk4042
@arunilk4042 3 жыл бұрын
@@udithagayanrupasinha3997 fox CA
@udithagayanrupasinha3997
@udithagayanrupasinha3997 3 жыл бұрын
@@arunilk4042 :D
@ishaniishani4243
@ishaniishani4243 5 жыл бұрын
හ්ම්ම් රස පාටයි හදලා බලන්නම්කෝ thankyou ඔයාට
@kantimonika2226
@kantimonika2226 5 жыл бұрын
අයෝ..මමනමී..උයන්නේ..ඔය.විදියට ම.තමා..අපේ. පවුලේ. අයත්. හරිම. ආසයි...හැබැයි. ඒ.කට.තව.ගොරකා.කැලැල් ක්.හා..සුප් කැටයක්. දන්න. හරිම. රසවත්
@sagarikahettiarachchi9268
@sagarikahettiarachchi9268 5 жыл бұрын
Sup kata danna purudu venna epa. Leda roga valata oda ne
@asha-sl9pi
@asha-sl9pi 5 жыл бұрын
මම අද හැදුවා.. රහයි අනේ.. අද රසට කෑවා... අහම්බෙන් හම්බ උනේ වීඩියෝ එක.. හොදි හදන්නෙ නැද්ද 🙈
@rasarahasa1003
@rasarahasa1003 5 жыл бұрын
❤👍👍
@kavindihimasha5059
@kavindihimasha5059 5 жыл бұрын
මං අද හැදුවා...😋😋😋 මරු 👌👌👌
@buddikagayanamaraweera957
@buddikagayanamaraweera957 4 жыл бұрын
මං මේ විදියට හැදුව. රසට අවේ නෑ. පස්සේ මන් සීනි හැදි 5 දැම්ම. ශ්හා මරු . හැමෝම කැවා රසයි කියලා.
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
රස තුනපහ එකක් පාවිච්චි කරන්න..
@dewmianuththra8699
@dewmianuththra8699 4 жыл бұрын
ගොඩාක් හොදට කියා දුන්නා පංපෝරි නැතුව ⁣මම ආසම චැනල් එකක්
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
බොහොම ස්තුතියි
@asithachamara8590
@asithachamara8590 5 жыл бұрын
Comments tika baluwama godak satutui. Lankawen pita inna nisa apita ohoma kanna pina nene. me Currie eka hadapu aya puluwan nam kiyana hoda guna.. a wagema lankawen pita inna ayat ekathu wela kiyanna puluwan da inna rata. Man Dubai idala
@kbdkbd7009
@kbdkbd7009 4 жыл бұрын
Malaysia.
@diluniimalsha9059
@diluniimalsha9059 4 жыл бұрын
Rasa patai kala balannamkoooo😋
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
පාට වගෙම රසම රසයි
@fasminasameer5228
@fasminasameer5228 4 жыл бұрын
Rasa rahas kiya dena oyata bohoma sthuthiy mn kemati oya adana kema walata 💖❤💖❤
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
බොහොම ස්තුතියි ..මේ කරි එක ගොඩාක් රසයි❤️❤️ හදල බලන්නකො
@a.renukaa.renuka2621
@a.renukaa.renuka2621 4 жыл бұрын
Shoiii ane oya thanks dear 😄🌹😍👍budu saranayi
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
❤❤❤❤
@billyandpapa8735
@billyandpapa8735 5 жыл бұрын
Godak pahadiliwa kiyala denawa
@abcbc9269
@abcbc9269 5 жыл бұрын
විශේෂ දවසකට හොදයි ....රසයි ..මමත් මෙලෙස හදලා තියෙනවා ....
@eternaloveandgratitude
@eternaloveandgratitude 3 жыл бұрын
Rasa Rahasa මම අද මේ චිකන් කරිය අපේ ගෙදර අයට හැදුවා. මගෙ මහත්තයා රසයි කියලා කිව්වා, මෙහෙ ලංකාවේ කඩේ චිකන් කරියට වඩා රසයි කිව්වා. ගෙදර නැවතිලා ඉන්න එක්කෙනෙකුත් කිව්වා මේක රසයි, කියලා. මගෙ මහත්තයා මගෙන් හදලා ඉල්ලුවේ බැදලා උයන්න කියලා, ඉතිං මං මේක හැදුවා. හොඳින් ඉන්න ජය ශ්‍රී ! ♾ Eternalove andgratitude
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
මේ කරි එකත් කල්තියාගන්න පුළුවන් .බත්මුල්වලට බදින්නත් රසයි❤️
@hellkumbura
@hellkumbura 2 жыл бұрын
ඉතාම හොදින් පැහැදිලි කලා.බොහොම ස්තුති.
@elinaolivia5080
@elinaolivia5080 3 жыл бұрын
I tried that recipe.it was delicious 🙂
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️🤗
@majidanapalli7251
@majidanapalli7251 5 жыл бұрын
Harima lasanai ....oil tikak wadi unata...dakkama kanna hitenawa.... lankawata apuwama hadala balamuko.... tanks ....oyata budu saranai...
@travelunknown1747
@travelunknown1747 5 жыл бұрын
Apith දෙන්න sup
@ishansha7197
@ishansha7197 5 жыл бұрын
Bittiyaka wage gāunoth kanna puluwanda danne naha bittiyath ekkama...
@jayalathjayalath8733
@jayalathjayalath8733 5 жыл бұрын
උයන විදිය කියලා දේන එක හොඳයි .එහෙත් ලංකාවේ සිටින සියලුම සිංහල සහා දෙමළ උදවිය කියනවා ...බොයිලර් කුකුල් මස් කන්න එපා බොයිලර් මස් කන උදවියගේ සිරුර කැත විදියට මහාත් වේනවා ඇගේ හැඩයක් නැහැ පිටිමුට්ටයක් වාගේ අවු.10,18.ගැහැණු ලමයිටද විශෙශ්ෂයෙන්ම හොදනැත ..කනවා නම් ගේවල්වල අහුලා කන කුකුල්ලු මරනකෙනෙකුට කියා මරා උයාගේන කන්න හැබැයි ගාන වැඩියි නියම රස එතන තාමයි.(බොයිලර් කුකුල්ලුත් ලෙඩ්ඩු කන උදවියත් ලෙඩ්ඩු බව පැහැදිලිව කියමි )
@Maheshjaali123
@Maheshjaali123 3 ай бұрын
Meka balana gaman heduwa.. rasa niyamaaai 😋😋 🔥
@rasarahasa1003
@rasarahasa1003 3 ай бұрын
❤️❤️❤️👍
@pinkymadushani864
@pinkymadushani864 4 жыл бұрын
Harima rasai..😍 thanks for your recipe 👍
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
❤️❤️❤️
@kavishkagayashan2993
@kavishkagayashan2993 2 жыл бұрын
Mamath heduwa . Hari rasai.
@renukaabepussa4822
@renukaabepussa4822 5 жыл бұрын
Oya vidiyata Hadapuwama rasai. Habai thel Aduwen .ohoma thel.kawoth marei masen.
@sampathfernando2115
@sampathfernando2115 5 жыл бұрын
Ammo oya husmagannna saddeta bayath hithenawa..vedio aka niyamai.. Good luck 🍀
@kasunchathuranga7566
@kasunchathuranga7566 5 жыл бұрын
Mala miniyak namai programe eka karannne husma gannne saddeta baya hitennna mara prashna tiyennne
@minushakumari4458
@minushakumari4458 4 жыл бұрын
@@kasunchathuranga7566 ammo eka❤😂😂
@pradeeppriyankara1944
@pradeeppriyankara1944 4 жыл бұрын
හ්ම්ම්ම්.ආදරෙයි වස්තු 💖...සරලයි,එවගෙම මෙහෙම දෙයක් කරන්න ඔයා දරන මහන්සිය කවුරුත් දකින්නෙ නතිව ඇති.අත විතරක් නෙමෙයි.කටත් කොච්චර මහන්සි වෙනවද විස්තර කරල.එ හැමදේමත් එක්ක උත්සහවන්තකම තව තව ශක්තිය ලැබෙන්න ඕනී මැණිකට...පරිස්සමින්. සුභ පතනවා!..කරන අගනා මෙහෙවරට...නුබ පතනා ලොව නුබ ලබනා දින මගෙ සිත සතුට දකී..."චුටි චුටි ඇගිලි පොඩිති වලට මහන්සියක් නොදැනේවා මැණික...💖.I LOVE YOUUU.!
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
ගොඩාක් ස්තූතී ආදරනීය ඇගයීමට❤️❤️❤️..
@pradeeppriyankara1944
@pradeeppriyankara1944 4 жыл бұрын
අගයන්න උවමනා දේ අගයන්න ඕන අගය දැනුනාම අගය කරල මැණික💖.අගය කරද්දි අගය දන්න නිසා පරිස්සම් කරගන්න ඔනි හැමදාමත් අගය දැනෙන්නනම්💖 .අගයක් ඇතිව පරිස්සම් කරනව කියන්නෙ ඇත්තටම ආදරෙයි 💖කියන එකනෙ සුදුමැණික...💖.මේක channel එකක් බව ඇත්ත මැණික 💖 ඒත්...cmment කියන එකේ තේරුම දන්න කෙනෙක්ට හොඳ දේ අගය කරල ආදරෙයි කියල ආදරෙන් post කරාම කිසිම හානියක් වෙන්නෙ නෑනෙ සුදුවස්තුවෙ.. .💖💖💖ආදරෙයි පණ💖💖💖.
@dondarshan9425
@dondarshan9425 3 жыл бұрын
මරු හොදෙ👌😋 ..මං හැදුවා දැන් 😊❤️
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@coronacorona3602
@coronacorona3602 4 жыл бұрын
Harima rasai api meka heduwa
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
බොහොම ස්තුතියි කිව්වට
@suneedhajayarathna1741
@suneedhajayarathna1741 3 жыл бұрын
කලු පාට ගන්නෙ කොහොමද කියලා දෙන්ඩ ....... ස්තුති
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
විඩියෝ එකක් දාල තියෙන්නෙ .හොයාගන්න බැරිනම් කියන්නකො
@anomakumari3685
@anomakumari3685 5 жыл бұрын
Thank you nangi patiyo. Great recipe.
@මදුමාලී-බ8ට
@මදුමාලී-බ8ට 5 жыл бұрын
තුන පහ එක සාදා ගන්න විදිහ කියල දෙන්න ප්ලීස්..කමෙන්ට් බලද්දි තේරුම් ගන්න පුලුවන් කුහක කම් මේ මිනිස්සු ගෙ තෙල් වැඩි කියල මැරෙන්න හදනව ..තමන්ට ඇති පදමට තෙල් දාල හදා ගන්න ඒක ඒක් එක් පුද්ගලයගෙ කැමැත්ත ..ඕක මේසෙට ඇරල නොදුන්න නම් නොකා ඉදි මේ කෑ ගහන උදවිය.තෙල් කියල බලන්නෙ නෑ ඒ වෙලාවට .
@rasarahasa1003
@rasarahasa1003 5 жыл бұрын
හෙට දාන්නම් .❤❤❤❤❤❤❤❤❤
@මදුමාලී-බ8ට
@මදුමාලී-බ8ට 5 жыл бұрын
@@rasarahasa1003 thank you
@kanchanagunawardena3246
@kanchanagunawardena3246 5 жыл бұрын
😂
@shaniperera1877
@shaniperera1877 5 жыл бұрын
ඔවු අනේ මෙයාලා හරිම මෝඩයි,,, පිස්සු නේ තෙල් තෙල් කිය කිය,,,, අනේ අපිට දුන්නොත් කනවා palenna,,,,
@මදුමාලී-බ8ට
@මදුමාලී-බ8ට 5 жыл бұрын
@@shaniperera1877 😀😀😀😀🤪🤪🤪
@mangalikaalison6255
@mangalikaalison6255 2 жыл бұрын
ස්තුතියි දුව තෙරුවන් සරණයි ♥️♥️♥️♥️
@SLHometec
@SLHometec 4 жыл бұрын
නියමයි. මමත් මෙහෙම හදලා තියනව ගොඩක් රසයි
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
බොහොම ස්තුතියි
@sameerasameera3315
@sameerasameera3315 Жыл бұрын
ගොඩක් ස්තුතියි රෙසිපි එකට
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
❤️❤️
@anomakumari3685
@anomakumari3685 5 жыл бұрын
Nangi Ata piti walin roti hadana hati keyannakooo
@anuradhanisamani3928
@anuradhanisamani3928 5 жыл бұрын
Thanks ....mama aniwaryenma me wage hadanawa.,.
@nelummaleesha8473
@nelummaleesha8473 Жыл бұрын
Apita mekata mas curry thuna paha eka danna puluwanda badapu thuna pahath ekka
@rasarahasa1003
@rasarahasa1003 Жыл бұрын
ඔව් පුලුවන්
@nelummaleesha8473
@nelummaleesha8473 Жыл бұрын
@@rasarahasa1003 thank you
@jasinthagunawardena410
@jasinthagunawardena410 5 жыл бұрын
Nice recipe us
@rasarahasa1003
@rasarahasa1003 5 жыл бұрын
❤❤❤❤
@janakakarunasinghe9141
@janakakarunasinghe9141 4 жыл бұрын
Mm ada me vidiyata chicken hadannai yanne🤤🤤🤤🍗🍗🍗🍗
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
රස කියන්නකෝ හදල හොදද
@janakakarunasinghe9141
@janakakarunasinghe9141 4 жыл бұрын
@@rasarahasa1003 iye ree chicken haduwa. Maarama rasai akki husband kiwwa hamadama e widiyata hadnna kiyala. Eyata rasa watila.🤤🤤🍗🍗
@janakakarunasinghe9141
@janakakarunasinghe9141 4 жыл бұрын
@@rasarahasa1003 thank you akkiyo apita mewa kiyala denawata.🙏🙏🙏🙏🙏🙏🙏
@manelpathiranarani4800
@manelpathiranarani4800 5 жыл бұрын
Godak rasi neda mama lankawe iddi hadanne mehema thama thanks oyata bs dp 🙏🙏💖💖🌹🌹🌹
@kumaridinu7369
@kumaridinu7369 2 жыл бұрын
shoook..niyamai
@chandanaroshan-xe6ik
@chandanaroshan-xe6ik 6 ай бұрын
Wow ❤
@s.aperera2558
@s.aperera2558 5 жыл бұрын
ඇත්තටම තෙල් ගොඩක් වැඩියි මෙතරම් තෙල් අවශය නැහැ.කුකුල් මස් වලට ගොරකා දාලා තම්බන්න අවශය නැහැ.සියබලා දාපුවාම හොද්ද හොදට උකුවට එනවා. මෙයට රයිස් වයින් මේස හැන්දක් එකතු කලා නම් තවත් රසයි.
@sesathminnada7135
@sesathminnada7135 5 жыл бұрын
රයිස් වයින් කොහොම ද ගන්න පුළුවන් ..ම්ල කොහොම ද
@s.aperera2558
@s.aperera2558 5 жыл бұрын
රයිස් වයින් එතරම් මිල අදික නැහැ මම හිතන්නේ ලංකාවේ සුපර්මාකට් වලින් ගන්න පුලුවන් වෙනත් රටවලත් සුපර්මාකට් වලින් හෝ එෂියන් ග්‍රොසරි වලින් ගන්න පුලුවන් $ 3ත්,5ත් වාගේ මිලක් වේන්නේ.
@sesathminnada7135
@sesathminnada7135 5 жыл бұрын
@@s.aperera2558 thank you
@nalakawijerathne281
@nalakawijerathne281 4 жыл бұрын
Ibam from qatar .i will make this right now.
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
👍👍👍
@roosiperera6155
@roosiperera6155 Жыл бұрын
Math me hadana gaman oya kiya dipu vidiyta
@sarangaabeykoon770
@sarangaabeykoon770 3 жыл бұрын
Math haduwa.attatama godaak rasai.tnx a lot...
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️❤️
@APEXFFLIVE999
@APEXFFLIVE999 3 жыл бұрын
හොදින් තේරුන බොහොම ස්තුතියි
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
❤️❤️
@APEXFFLIVE999
@APEXFFLIVE999 3 жыл бұрын
@@rasarahasa1003 අපි දානෙක ඔයා හදපු ඩෙවල් එක හැදුවා ....... හැමෝම ගොඩක් රසයි කිව්වා....😀😀😀😀😀😋😋😋😋😋
@sriyanifreestone2356
@sriyanifreestone2356 5 жыл бұрын
Look very nice i wil try
@mayurimaheshika1912
@mayurimaheshika1912 4 жыл бұрын
mama meka haduwa. niyamai dr.. oyata godaaaakk thanks ❤🌹😊
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
👍👍👍❤❤
@jeeva9809
@jeeva9809 4 жыл бұрын
Lunu danne nadda
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
මස් තම්බද්දි ලුණු දැම්මනේ ඒ වතුරනෙ ආයෙත් මස් එකට දැම්මෙ ඒකයි ලුනු නොදැම්මෙ
@jeeva9809
@jeeva9809 4 жыл бұрын
Thanks
@jayaminiherath8754
@jayaminiherath8754 5 ай бұрын
ඔයාට බොහොම ස්තුතියි ....
@cytasetha8655
@cytasetha8655 3 жыл бұрын
Niyamai superi 👌👍❤
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗
@isharamihirani2799
@isharamihirani2799 4 жыл бұрын
Chikan sotop eka kiyanne ara thambapu wathura ekada
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
ඔව් ඒ තම්බපු වතුර එක තමයි
@asankaasankaa8610
@asankaasankaa8610 4 жыл бұрын
මම මේ ලොරි ටෝක් දෙනවා නෙවෙයි අපේ ගෙවල් වල මස් උයනකොට පහේ ටික වෙනම බැදගන්නවා ඊට පස්සේ තමයි දාන්නේ එතකොට රස වැඩි.අනිත් එක තමයි මස් මාළු මොනා හැදුවත් ⁣දෙපාරක් විතර හොදලා දෙහිගෙඩියක් මිරිකලා දාලා හොඳට කලවම් කරලා විනාඩි දෙකක් විතර තියලා පස්සේ හෝදනවා එතකොට සෙවල ගතිය සිනිගඳ ඔක්කොම යනවා..වි්ඩියෝ එක හොඳයි හොඳින් පැහැදිලි කරනවා..සුභ පතනවා..
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
තුනපහේ ට්ක එවෙලෙට බැදල කොටල මස් මාළු හදන විදියත් මන් කියල දීල තියෙනවා
@chathurikaleeya
@chathurikaleeya 5 жыл бұрын
Kawuru monawa kiwwath ganan ganna EPA nangi. Oya hodata karanna. Good luck
@jindunil
@jindunil 5 жыл бұрын
Short and sweet
@prabuddikadisanayaka3424
@prabuddikadisanayaka3424 3 жыл бұрын
Good.man ada haduwa.pattma rasai
@rasarahasa1003
@rasarahasa1003 3 жыл бұрын
🤗🤗
@saumyanawodani5544
@saumyanawodani5544 4 жыл бұрын
Chicken stok eka kiynne mokkd tambala ganna watura tikada
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
ඔව්
@jeeva9809
@jeeva9809 4 жыл бұрын
Amuthunapaha da natthn badapau thunapahada
@rasarahasa1003
@rasarahasa1003 4 жыл бұрын
බැදපු තුනපහ
@jeeva9809
@jeeva9809 4 жыл бұрын
Thanks Ali ada mama hadala kiyannem
@محمدالمطيري-ي2ه
@محمدالمطيري-ي2ه 4 жыл бұрын
බොරු .සෝබනය .pampori .නැති.hoda.චැනල ය.නංගී යො.ගොඩක් .ස්තුති
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 103 МЛН
бабл ти гель для душа // Eva mash
01:00
EVA mash
Рет қаралды 7 МЛН
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 275 #shorts
00:29
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 48 МЛН
Smart Sigma Kid #funny #sigma
00:14
CRAZY GREAPA
Рет қаралды 103 МЛН