Fried rice Recipe sinhala| ඔරිජිනල්ම ෆ්‍රයිඩ් රයිස් රෙසිපිය | egg fried rice | chicken fried rice

  Рет қаралды 1,490,060

Athal Kitchen

Athal Kitchen

Күн бұрын

Thank you very much dear
Fried rice එක හදනකොට හොද හාල් වර්ගයක් අරගන්න. Fride rice එක රස වෙන්න නම් ඔයාලා ගන්න හාල් එක හොද එකක් වෙන්න ඕන. සාමාන්‍යයෙන් බාස්මති, කීරි සම්බා, අරලිය සම්බා වගේ ඇට දිග හාල් තමයි මේකට හොද.. ඒ වගේම බත් එක හොදටම නිවෙන්න ඕන. බත් ඇට වල පොඩ්ඩක්වත් රස්නෙ තියෙන්න බෑ. මේක තමයි original රෙසිපිය. ඉතින් මගේ යාලුවෝ හදලා මට කියන්නකො 😊
_________________________________________________
Thanks for watching
Want to learn the original recipies of delicious food items?? join us by Subscribing us. Please contribute your own recipies via comments. Have fun and stay tuned.
Athal kitchen Facebook fan page link 👇👇👇
/ ආතල්-kitchen-
104203621094114/
මගේ රෙසිපි බලපු ඔයාට ගොඩක් ස්තූතියි. ගොඩක් ආදරෙයි. දිගටම එකතු වෙලා ඉන්න ආතල් kitchen එක්ක.
Pan piti wade recipe (පාන් පිටි වඩේ) 👇
• පාන්පිටි වඩේ | pan pit...
Godamba roti ( ගෝදම්බා රොටි) 👇
• Godamba roti sinhala |...
Watalappan ( සීනි වලින් වට්ලප්පන්) 👇
• watalappan recipe | සී...
Kottu ( කොත්තු ) 👇👇👇
• Kottu | කඩේ කොත්තුව හද...
Vegetable roti ( එලවලු රොටි )👇👇👇
• Elawalu roti sinhala r...
Original fried rice ( කඩේ රයිස් එක )
• Fried rice Recipe sinh...
Masala wade ( පරිප්පු වඩේ ) 👇👇👇
• Parippu wade | masala ...
Chiken curry ( රස උතුරන මස් හොද්ද )
• චිකන් කරිය | chicken c...
chiken masala ( චිකන් මසාලා) 👇👇👇
• Chicken Masala recipe ...
mushrooms recipe ( crispy බිම්මල් )👇
• බිම්මල් ක්‍රිස්පියට හද...
chiken curry powder ( කරි කුඩු ) 👇👇
• Chiken curry powder( s...
chilli paste ( චිලි පේස්ට් recipe ) 👇👇
• රසම රස චිලි පේස්ට්| Or...
Noodles kottu ( නූඩ්ල්ස් කොත්තුව ) 👇
• Noodles kottu sinhala ...
Fish rolls ( මාලු රෝල්ස්) 👇
• Fish Rolls recipe sinh...
pol appa ( පොල් ආප්ප) 👇👇👇
• ගමේ රසට පොල් ආප්ප හදමු...
Parata ( පරාටා ) 👇👇👇
• Parata recipe sinhala ...
chinese Egg Omlet ( ඕම්ලට් ) 👇👇👇
• ඕම්ලට් රෙසිපිය| Omlet ...
Sausages bite ( සොසේජස් බයිට් )👇👇
• Sausages recipe sinhal...
Hoppers ( ආප්ප) 👇👇👇
• Appa sinhala recipe | ...
Chinese Noodles ( නූඩ්ල්ස් recipe) 👇👇
• Chinese style friednoo...
polos dewal ( පොලොස් ඩෙවල් )
• Polos dewal | පොලොස් ඩ...
Egg Masala ( බිත්තර මසාලා) 👇👇👇
• Video
Chiken cutlets ( චිකන් මෝටාර් )
• Video
__________________________________________
Video editing apps
1. kinemaster pro - 4.13. 7
2. Filmorago 4.0.4
3. Vlogit by filmora
4. Intro maker 2.5.8
5. Samsung video editor
Thumbnail create apps
1. Picsart
2. Sinhala photo editor
3. Samsung photo editor
Video editing device
1. Samsung Galaxy A 30s
No copyright intro music
No copyright intro video
No copyright background music
No copyright Subscribe button
AK foods productions by Athal kitchen
#friderice
#athalkitchen
#sinhala
#street_food
#fride_rice #egg_fride_rice #chiken_fride_rice
#hotel_style_fride_rice #streetfoods #friderice
#fridericerecipesinhala #original_fride_rice_recipe
Fried rice recipe
original fried rice recipe
egg fried rice recipe
chiken fried rice recipe
rice
ෆ්‍රයිඩ් රයිස්
සිංහල රෙසිපි
#sinhalarecipe

Пікірлер: 2 300
@pavithraliyanage9031
@pavithraliyanage9031 3 жыл бұрын
Mekane kollonge boru sobana nane wadiya wada kaalith nane haai hooi gaga dagalannethnane e nisa hadawathinma kiyala denakota rasai thamai
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much Sis.. aniwarenma
@bgjayakody806
@bgjayakody806 3 жыл бұрын
Vqvqqq3
@hanthanapitiyechandrasekar585
@hanthanapitiyechandrasekar585 3 жыл бұрын
@@athalkitchen රයඤ
@banyanbanglow
@banyanbanglow 3 жыл бұрын
Ys
@shymaltharuka2617
@shymaltharuka2617 3 жыл бұрын
Aniva 👍👍
@SDN89503
@SDN89503 3 жыл бұрын
මම අද දෙවෙනි පාරටත් හැදුවා .ලෝකෙම තියෙන style වලට මේ ගෙදර මම rice හදලා තියෙනවා .හදන්න අලුත් විදිහක් නැතුව හිටියේ ලෝකෙම ඒවා හැදුවා ට ලංකාවේ rice එකට ගහන්න එක රටක් නැහැ.ඇත්තටම මාර රසයි.මේ ගෙදර හැමෝම fantastic කිව්වා.ඔබතුමා ට ගොඩාක් ස්තුති වන්ත වෙනවා රහසක් නැතුව හරි විදිහ කියලා දුන්නට.කොත්තුවත් ඔහොම කියලා දෙන්නකො.
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි මටත්.. කොත්තු Recipe එක දාලා තියෙන්නේ dear.. Athal kitchen Kottu කියලා search කරලා බලන්න. එතකොට ඒවි 🤗🤗💜💜
@CGRCOOL
@CGRCOOL 3 жыл бұрын
සුප් කැටේ MSG රස තමයි ඉතිං
@dinithisahanika7823
@dinithisahanika7823 3 жыл бұрын
අම්මෝ ඒක නං අනිවාර්යයෙන් හදන්න ඕන...දැකපු හොඳ ම රයිස් රෙසිපි එක 🤩🤩🤩
@athalkitchen
@athalkitchen 2 жыл бұрын
🥰🥰🥰😌
@mrraba3143
@mrraba3143 2 жыл бұрын
sirwata
@ApeWaththa
@ApeWaththa 3 жыл бұрын
අපිත් හැදුව. හරිම රසයි.සරලව පැහැදිව කියල දෙනව. මම ගොඩක් වෙලාවට අලුත් කෑමක් හදන්නෙ මේ Athal Kitchen channel එක බලගෙන තමයි.ගොඩක් ස්තූතියි.
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much bro
@mashi9485
@mashi9485 3 жыл бұрын
මම හැදුවා.. මේක තමයි හරිම recipe එක කඩේ රසටම එනවා, good luck aiye
@niropnj4967
@niropnj4967 3 жыл бұрын
මේක ඇත්තටම නියම රෙසිපි එකක් .කඩේ රසට වඩා රසයි .thanks 🙏💪👍🤗.
@HimanisWorld
@HimanisWorld 3 жыл бұрын
Fried rice recipes ගොඩක් බලලා තිබුනත් original වගේම රසම recipe එක මේක 😋 නොදන්න ගොඩක් tips ඉගෙන ගත්තා.ගොඩාක් ස්තූතියි..👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
thank you very much dear 🤗💜🤗💜
@tharindumaduranga9901
@tharindumaduranga9901 3 жыл бұрын
සුපිරි මචන් අපි අද හැදුව. කඩේ රහටම ආව නියමයි. දැන් ඉතින් මාසෙට බර ගානක් ඉතුරු කරගන්න පුලුවන් 😂❤️😍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
අම්මටසිරි..😂.. ඔව් ඉතින් ලාබයි මෙහෙම 🤗🤗🤗🤗💙💙💙💙💙
@dngamingbussid4554
@dngamingbussid4554 Жыл бұрын
​@@athalkitchen mth emy
@samanijayashanthi
@samanijayashanthi 9 ай бұрын
​@@athalkitchen😅🎉😂😊😮😅😊😮🎉😊😮🎉😅🎉😮😮😊😢😅😢😮❤😢😂😮😅😮❤😂😮🎉😢😮😮😮😮😅😮😮❤😢😂😢😂😮🎉😢😊❤🎉😂😮😅😊❤🎉😢😂😢😅😮🎉😢😊❤😂😊😮😅😢😢😂😢😮😂😢😮🎉😢😊😮😊❤😂❤🎉😮🎉😮😂❤😊😅😢❤😮😂😊🎉😊😊❤😅😂❤😊😅😢😮❤
@wasanamanawadu7221
@wasanamanawadu7221 2 жыл бұрын
ඔයාට ගොඩක් thanks පුතේ.බොරු සෝබනේ නැතුව හරියටම කියල දෙනවා.වෙනද හදන rice එකේ අඩුපාඩු ගොඩක් දැනගත්තා. ඔයාට හොද ගමනකට සුබ පතනවා!
@piumijayasinghe6
@piumijayasinghe6 3 жыл бұрын
අතරින් පතර දාන වචන කෑලි ටික මාර රසයි 💖
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜
@ranjithsenadeera3733
@ranjithsenadeera3733 2 жыл бұрын
ඇත්තක් කවි සිත ❤️❤️❤️❤️
@dilupasandaruwan3783
@dilupasandaruwan3783 3 жыл бұрын
රයිස් එක හැදුවා මල්ලි එලටම ආවා.කඩේ එක වගේමයි.වටේ යවන්නෙ නැතුව හරියට කියලා දෙනවට.ස්තුතියි අවිශ්ක bro.
@deneeshashehani1173
@deneeshashehani1173 3 жыл бұрын
නියමයි අයියේ... රයිස් හදන්න හිතාගෙන වීඩියෝ හොයද්දි අහම්බෙන් ඔයාගෙ වීඩියෝස් සෙට් උනේ.. ලොකු වැඩකෑලි නැතුව සරලව ඉක්මනට හදන්න පුලුවන් ඔයාගෙ ක්‍රමේට... තෑන්ක්‍යූ සෝ මච්... ❤️
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Digatama ekathu wela inna nangi 💜💜😊😊
@lahiramanayaka1581
@lahiramanayaka1581 3 жыл бұрын
මාත් හැදුවා අයියෙ සුපිරියි 😋😋😋 ඔයා ඉස්සරහටත් මේ වගෙ කෑම හදන එවා දාන්න 🤗❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@gihankaveeshara4556
@gihankaveeshara4556 3 жыл бұрын
හි
@හිතුවක්කාරහිත
@හිතුවක්කාරහිත 3 жыл бұрын
අද බැලුවෙ.රෑට හදන්නෙ රයිස්.මේ රෙසිපියට 😋😋😋 ගොඩක් ස්තූති ඔයාට ..තෙරුවන් සරණයි ❤️❤️❤️
@moonflower-lq6gl
@moonflower-lq6gl 7 ай бұрын
මං අද හැදුවා ඇත්තටම රසයි. හැමෝම රසයි කිව්වා. Thank u so much❤️❤️❤️
@marline9445
@marline9445 3 жыл бұрын
මම අද හැදුවා පට්ටම රසයි කඩේ රසටම තියෙනවා,කෑලි මිරිස් වෙනුවට chilipaste එකතු කරා ලස්සන colour එකක් ආව rice එකට. Thanks මම කියනවා හැමෝටම මේ rice එක හදන්න කියල.මාර ලේසියි
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much dear
@dinushkasanjeewani7677
@dinushkasanjeewani7677 3 жыл бұрын
මාත් මේ රෙසිපි එක ගොඩක් පාරක් හැදුවා මාරම රසට ආවා තැන්ක්ස් අයියා 👌👌
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊😊💜💜💜
@ishaliyanage
@ishaliyanage 3 жыл бұрын
මේච්චර කල් rice හැදුව ඒත් අද තමයි රසටම හැදුවේ Thanks ඔයාට
@anjubaba8689
@anjubaba8689 3 жыл бұрын
අද තමයි දැනගත්තේ බිත්තරේ බාගෙට බැදෙද්දි බත් එක දාන්න ඕනේ කියලා........ම්ම්ම්ම්ම්ම් හදන්න ඕනේ මේ විදිහට.....👍👍👍👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much dear
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
Great work ඇත්තටම ලේසියෙන් හදන්න පුලුවන් Thank you ❤❤හරිම රසයි 😍
@suriyatv4845
@suriyatv4845 Жыл бұрын
අද ගෙදරදිම මේක හැදුවා. සුපිරියටම ආවා. හරිම රසයි !
@nesathma9964
@nesathma9964 3 жыл бұрын
Rice එක හදල කාලා බැලුවා හරිම රසයි. Ayiyata thanks. 🥰
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome saho 🤗🤗💜💜
@nvqlevel4salonteacher875
@nvqlevel4salonteacher875 3 жыл бұрын
හරිම රසයි අපි හැදුවා.අපි කාපු රසම රයිස් එක.සුපිරියි.ඔයා නියමෙට කියලා දුන්නා
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much dear. digatama ekathu wela inna
@ruwanthikamanahari67
@ruwanthikamanahari67 3 жыл бұрын
Ow ane mmth haduwa super aiye
@vialotvv2953
@vialotvv2953 3 жыл бұрын
Niyamai
@CGRCOOL
@CGRCOOL 3 жыл бұрын
සුප් කැටේ MSG රස තමයි ඉතිං
@muthunilu1865
@muthunilu1865 3 жыл бұрын
මන් අද හැදුව රයිස් රසයි ගොඩක් ..ස්තුතියි
@pcvadda
@pcvadda 3 жыл бұрын
මට හම්බ උනු ලේසිම වගේම සුපිරිම රයිස් රිසිපි එක, කඩේ රසටම හදාගන්න පුලුවන් උනා, මම සෝස් වලට පාවිච්චි කලේ ඔයිස්ටර් සෝස්
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much brooo
@vishmigeethma9254
@vishmigeethma9254 6 ай бұрын
Thank you aiye🌹. Hema deema loba nethun kiyala denawa.🙏සියලු වැඩ කටයුතු සාර්ථක වෙවා. බුදුසරනයි .🙏
@_.chamath_s._
@_.chamath_s._ 3 жыл бұрын
6 වෙනි පාරටත් හැදුවා. පට්ට බ්‍රෝ. ජය වේවා 🖤🔥
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much bro
@deshandulakshitha1228
@deshandulakshitha1228 3 жыл бұрын
බාසාව දකුනෙ එකෙක් වගේ.....සුපිරි මචෝ....
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much bro. dakune saho
@indikamatharage4787
@indikamatharage4787 3 жыл бұрын
@@athalkitchen allapu rate ekkenek wagei
@dewmisilva4237
@dewmisilva4237 3 жыл бұрын
කියන විදියට හදන්න ආස හිතෙනවා😍 voice එකත් ලස්සනයි
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much dear
@ravindu4693
@ravindu4693 13 күн бұрын
තාච්චියෙන් තමා තේරුම් ගත්තේ අපිටත් ගෙදර හැදුවහැකි කියලා ❤❤❤❤❤
@TheMadurafdo
@TheMadurafdo 2 жыл бұрын
Thankq bro...සුපිරියට ආවා ...හෑලි රෙසපි වලට වඩා සිම්ප්ල් වැඩේ සුපිරි එකට කරගත්ත
@floatofmist9451
@floatofmist9451 3 жыл бұрын
දෙයිය්නේ😔 මෙච්චර කල් රයිස් කියලා හදලා කෑවෙ මෙලෝ රහක් නැති රයිසක්නෙ.😔 අද තමයි හරිම රෙසිපිය හම්බුනේ 😍 මේක නම් මරු චැනල් එකක් Good luck බොක්ක ! ❤️
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much sahooo.. thawa rasa kema tynwa
@firebirdsmusicalband442
@firebirdsmusicalband442 3 жыл бұрын
ඒකනෙ මචං
@CGRCOOL
@CGRCOOL 3 жыл бұрын
සුප් කැටේ MSG රස තමයි ඉතිං
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
@@CGRCOOL ou ekatath MSG danawa 🤕🤕
@im-sachi..8978
@im-sachi..8978 3 жыл бұрын
@@CGRCOOL මොකද බං MSG ලබ්බක්ම කියවන්නෙ. උඹ ඉගෙන ගත්තෙ ඕක විතරද. පූර්ණ ළමාවිය සංවර්ධනය වෙලා නැති ගෝත පින්නයෙක්. ලංකාවෙ කඩ වලින් කන්ඩවත් දෙන්ඩ හොද නෑ තොට. ගොටුකොළ පින්නයා. සුප් කැටයක් අල්ලන් දගලනව
@rizkyff4796
@rizkyff4796 3 жыл бұрын
ජාත්‍යන්තර තාච්චියට ආදරෙයි 😂💗
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much saho
@shymaltharuka2617
@shymaltharuka2617 3 жыл бұрын
😁😁😋
@yakayt8764
@yakayt8764 3 жыл бұрын
තච්චියට අගවුරව කරන්න එපා 🤣🤣🤣
@dinethnimsara3579
@dinethnimsara3579 3 жыл бұрын
Ff
@kanchanakaushalya4003
@kanchanakaushalya4003 3 жыл бұрын
ආං ඒකෙන් තමයි මෙයා බොරු සෝබන නෑ කියලා තේරුම් ගත්තෙ. 👍
@salumadanayake9694
@salumadanayake9694 3 жыл бұрын
ඊයේ තාත්තගෙ බර්ත් ඩේ එකට හැදුවා මාරම රසයි අයියේ කඩේ රයිස් එක වගේමයි
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊😊😊😊😊😊😊😊
@jmcsankalpa9088
@jmcsankalpa9088 3 жыл бұрын
Ammo supiri
@nimmaze91
@nimmaze91 Жыл бұрын
අද මම මේක හැදුවා සතියටමත් එක්ක. හරිම රසයි. බොහොම ස්තූතියි රෙසිපි එකට
@SanaSana-xq5nr
@SanaSana-xq5nr 3 жыл бұрын
Mage husband fried rice,buriyani ehema kanna asa ne.eth man niwadu dawasata Eka Eka ewa hadanawa.ada haduwe fried rice oyagen meka balala.man chicken tikakuth demma.ada eya kaala magen ahanawa mechcharakal Kaden kewe monawada rice kiyala.hadala wikunamuda ahuwa api pitarata inna nisa.thanks a lot malli
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
niyamaine Akke.. digatama ekathu wela inna honde 😊😊😊💜💜💜
@NaWdo-tl1st
@NaWdo-tl1st 2 жыл бұрын
දකුණේ නේද?.✌️👊 කතාව ඒ වගේ.ඒකයි. කෑම එක රසයි හොදේ🤭🤭 අද හැදුවේ බර්ත් ඩේ පාර්ටි එකකට.සුපිරියට තිබ්බා.♥️🔥
@prathap_16
@prathap_16 2 жыл бұрын
හොද වැඩෙිි ,මක්කැයි කියන්නේ ..😁
@duminduthamaranath4618
@duminduthamaranath4618 3 жыл бұрын
මචෝ උබගේ රෙසිපිය හරියටම හරි ...thq මෙි වගේ විඩියෝ තව දාපන් ආදරෙයි❤
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much bro.. digatama ekathu wela inna honde
@tharushitharushi7385
@tharushitharushi7385 3 жыл бұрын
කතා කරන විදිහනම් මරු අයියේ.... ආස හිතෙනවා සොසේජස් පරඩැල් වගේ ලූ....😂😂😂😂😂😂😂😂😂 මාත් හදනවා මේ rice එක♥️ බුදු සරණයි අයියේ....👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much nangi. theruwan saranai oyatath
@oshanudith9015
@oshanudith9015 3 жыл бұрын
Ambo bn aiya kathawata thama ase athal kitchen ekka athal kotiyai 😁❤️😘 adarai pallanne Buddu saranai aiya jaya wewa 🙏❤️
@madushanikumarathunga9160
@madushanikumarathunga9160 3 жыл бұрын
මන් මේ විදියට හැදුවා ඇත්තටම හරිම රසයි කඩේ විදියටම එනවා
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much sis
@sulakshinimeshakumari861
@sulakshinimeshakumari861 Жыл бұрын
Malli ge recipiyata mm haduwa rice eka kalin hadapu ewath ekka bladdi duwala denna wagema husband hariyata puduma una rasa wagema lassana gana mata comments hariyata godak sthuthie malli… 👍👍
@kvwish98
@kvwish98 2 жыл бұрын
දකුණෙ කොල්ලෙක්.! අම්බලන්ගොඩ නේද.?🤘🔥♥️. ජයම වේවා වැඩේ මරු👌♥️
@nethumusic8235
@nethumusic8235 2 жыл бұрын
අම්බලන්ගොඩ ද මෙයා
@kvwish98
@kvwish98 2 жыл бұрын
@@nethumusic8235 katha karana widiyen hithuna😊
@SewminiRathnayake
@SewminiRathnayake 4 жыл бұрын
අනේ දැක්කම බඩිගිනි වෙනවා හොදටම කියලා දුන්නා නියමයි ෆට්ට වැඩි විකාර නැතුව keep it up brother ❤️
@athalkitchen
@athalkitchen 4 жыл бұрын
🤗🤗💚💚😊 thank you very much sister. තව සුපිරි වීඩියෝ තියෙනවා ඒවත් බලන්න හොදේ 🥰🥰
@yuresha6292
@yuresha6292 4 жыл бұрын
machan wede ela..uba rath gamada
@athalkitchen
@athalkitchen 4 жыл бұрын
@@yuresha6292 Ne machan Elpitiya kittuwa 🥰🥰
@jay-zgaming4748
@jay-zgaming4748 3 жыл бұрын
නියමයි කොල්ලො හොදටම වැඩේ කරනවා.good luck 🖤
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much සහෝ
@lfmgroup2162
@lfmgroup2162 3 жыл бұрын
Mama hadala baluwa niyama rasai.leeks kapana හැඩය kohomada ?
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
eka nam kemathi vidiyata puluwan dear.. thaman asa vidiyata karanna puluwan 😊😊💜💜
@ThilinaThilina-x1z
@ThilinaThilina-x1z 10 ай бұрын
පොශ් නන්ගිලා වීඩියෝ දනවා.. බිත්තරේ අල්ලන්නෙත් ඇගිලි දෙකෙන්.. මේ කප් දාල මනමාලියෝ වගේ... ඒ මොකවත් උබේ නෑ.. අපිත් ආස මේ ගැමි කමටයී.. මිලියනයකට වඩා බලල තියෙන්නෙත් ඒ.. නිසයි.. තව තවත් මේහෙම වීඩියෝ කරන්න.. ජයම වේවා ❤❤❤❤❤❤❤❤❤
@chaniinotes6822
@chaniinotes6822 3 жыл бұрын
ඒ සුපිරි බං හැදුවා රස කඩේ ගානටම ආවා👌 thanks bro❤️❤️❤️
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
niyamaine bro 🤗🤗💜💜
@mudithadilshan8481
@mudithadilshan8481 3 жыл бұрын
නියමයි මචං . කොල්ලෙක් කියලා දෙනකොට කොල්ලෙක්ට තේරෙනවා මරුවට.ගෑනු වගේ කියවන්නෙ නැති නිසා වෙන්න ඇති 😝 මේ පුලුවන්නම් කෘතිම රසකාරක (දැන් දාපු චිකන් කියුබ්) එහෙම නොදා ස්වභාවිකව රස කරගන්න කියල දියන් 👏👏👏🙌🤍 නියමයි මේක
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much saho.. Anith video walata danne ne den 🤗
@heshaninuwanthika5722
@heshaninuwanthika5722 3 жыл бұрын
Voice එක මරු අහ්...ඔයා ලස්සනට කියලා දෙනවා..❤️💯🔥
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much dear
@sweetychannelhiruni4615
@sweetychannelhiruni4615 3 жыл бұрын
Thanks ayya apith haduwa වැඩි වැඩියෙන් ඔයාට👍👍හම්බෙන්න ඕනෙ
@piyumibuddika6724
@piyumibuddika6724 2 жыл бұрын
Wow oya vitharai hariyatama kiyadu nnr kade rasata ava maru
@may_d9554
@may_d9554 3 жыл бұрын
රසම රසයි, මම ඔයා කියපු විදියටම හැදුවා. ගොඩාක්ම ස්තුතියි රෙසිපි එකට........
@dinushikaswarnamali8679
@dinushikaswarnamali8679 3 жыл бұрын
මාර ලස්සනයි. ඒ වගේම රස ඇති ගොඩක් ❤❤😉
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗
@chandrakoumari8581
@chandrakoumari8581 3 жыл бұрын
මේ බත් එක නෙමෙයි මට රස . මෙයා මේ කියන විදිය තමයි මට රස.🤪😃😃😃😃😃😃🤣🤣🤣🤣🤣🤣👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
heee 🤗💜 🤗🤗💜💜 Thank you very much sis
@CGRCOOL
@CGRCOOL 3 жыл бұрын
සුප් කැටේ MSG රස තමයි ඉතිං
@w.kalanasandeepaweerasinha5723
@w.kalanasandeepaweerasinha5723 3 жыл бұрын
@@CGRCOOLM S G කියනඑකේ තේරැම දන්නවාද. එ්කෙ තේරැම M කියන්නෙ මොකද S කියන්නෙ සක්කිලියො G කියන්නේ ගැහුවෙ.
@CGRCOOL
@CGRCOOL 3 жыл бұрын
@@w.kalanasandeepaweerasinha5723 ආ එහෙමද බොහොම ස්තූතියි මහත්තයෝ කියල දුන්නට. මෝඩ අපි ඕවගෙ තේරුම් දන්න එකක් යෑ.
@w.kalanasandeepaweerasinha5723
@w.kalanasandeepaweerasinha5723 3 жыл бұрын
@@CGRCOOL MSG කියන එකේ තේරැම තමයි මාෙකද සක්කිලියාේ ගැහුවෙ. ඔක්කෝටම කලින් එ්ක දැනගෙන හිටපන්. තොට මම හු(+)නවා.
@skavinga
@skavinga 3 жыл бұрын
ingrdiands hariyata kapana widiya pennanda(lunu, sudu lunu,amu miris...) on each recipe. for beginners its very helpful...
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Definitely 💜💜😊😊😊
@roshiniperera7342
@roshiniperera7342 3 жыл бұрын
Mama oyage me recipe ekata egg fried rice haduwa.attama man kawadawath metharan rasata rice hadala na.gedara hamoma eka godak rasai kiwwa.godak sthuthi hamadema pahadiliwa kiyala denawata.
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Thank you very much sis 💜🤗💜🤗💜
@charunyagayathri3584
@charunyagayathri3584 4 жыл бұрын
මල්ලියෝ ඔයා කතා කරන විදිහ හරිම ලස්සනයි....good luck ❤
@athalkitchen
@athalkitchen 4 жыл бұрын
thank you very much akki ❤❤
@prasannaudesh546
@prasannaudesh546 3 жыл бұрын
මම අද හැදුවා පට්ට රසයි මචෝ .. ❤️🙏 thank you
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
🤗🤗💜💜 Thank you very much saho.. digatama ekathu wela inna
@beautifulvillage8177
@beautifulvillage8177 2 жыл бұрын
මම හැදුවා අයියේ.හරිම රසයී.Thank you..
@nathashii4684
@nathashii4684 Жыл бұрын
මාර රහයි මන් හැදුවා.මේ වීඩියෝ එක බලලා තමා රහටම රයිස් හැදුවේ
@shalini4282
@shalini4282 2 жыл бұрын
Oya chili paste eka hadana hati video ekak karannako
@kanchanakaushalya4003
@kanchanakaushalya4003 3 жыл бұрын
අර උයන ඇන්ටිලා කැලේ අයියා මරු! මං ඔයාගෙ ඩෙවල් චිකන් රෙසපිය තමයි අපේ ගෙදර හදන්නෙ හැමදාම. ඒකටනම් තැංකු... දැං මේක ජාතික ආහාරය වෙනවා ෂුවර්...
@sanikasanikasanika7234
@sanikasanikasanika7234 3 жыл бұрын
ජයවේවා දිගටම අපිට අලුත්දේ කියාදේන්න යාළු බුදු සරනයි දේවිපිටයි .
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much saho
@subasinisuba9380
@subasinisuba9380 8 ай бұрын
මාත් හැදුවා හරිම රසයි ගොඩක් ස්තුතියි
@fathimashan1128
@fathimashan1128 Жыл бұрын
Ayye mama oya kiyala dunna widihata haduwa pattama patta rahai thank you so much 😌😌😌
@ashen___xx5254
@ashen___xx5254 3 жыл бұрын
Athal kitchen - ඕන්න ඔහොමයි ෆ්‍රයිඩ් රයිස් හදන්නෙ... 😌👍 හන්දියෙ කඩේ රයිස් දාන එකා - තෝ මගේ රස්සාවටත් කෙල වන්නද හදන්නෙ >>😹
@uththarasewwandi1961
@uththarasewwandi1961 4 жыл бұрын
මේකත් හදලම බලන්න ඕනි අයියෙ. රස පාටයි.👌👍😅
@athalkitchen
@athalkitchen 4 жыл бұрын
thank you nangi 😊❤👍
@prmusic3086
@prmusic3086 3 жыл бұрын
දෙවෙනි පාරටත් බැලුවා අයියේ...😍🤗 තෙරුවන් සරණයි 🙏🙏
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much nangi
@wmnimal
@wmnimal 2 жыл бұрын
Harima rasai. Man heduwa.
@upekshahettiarachchi1487
@upekshahettiarachchi1487 2 жыл бұрын
වැල්වටාරම් නැතුව ලේසියෙන්ම කෑම හදන්න කියලා දෙන එකම චැනල් එක මටනම් 💪😊💕🙏
@dulan777x7
@dulan777x7 2 жыл бұрын
I tried this once and it went well 👌😋 now, I have come for the second time and hope it will go well the same way it was before 😁🍽️🍴
@name-gn1cl
@name-gn1cl 3 жыл бұрын
සුපිරී bro කියපු විදියටම හදල රස බැලුව. 👌 නියමයි ❤️
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much bro
@darmasiriihalagedara5445
@darmasiriihalagedara5445 3 жыл бұрын
ගොඩක් පින් දැනුවත් කලාට තෙරුවන් සරණයි ඔයාට
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
thank you very much dear...god bless you 💜🤗💜🤗💜
@chamiladurage8864
@chamiladurage8864 3 жыл бұрын
Ada api oyage rice eka tamai hadala kawe සුපිරි හොන්දේ රසම රසයි thank u oyata api hamadamath oya ekka innawa 👍
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
ඔයාලා තමයි මගේ හයිය. දිගටම එකතු වෙලා ඉන්න හොදේ 💜💜🤗🤗
@isurinilangika8170
@isurinilangika8170 3 жыл бұрын
Hariyatama pahadiliwa kiyala dunna, thanx. Adai danagtte niyama recipe eka
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
welcome dear 😊😊💜💜
@maduranganisamankumari4251
@maduranganisamankumari4251 3 жыл бұрын
Chilli paste එක වගේම මේ rice එකත් මම අද 1kg කින්ම හැදුවා. හොදටම තිබුනා. Pregnant කෙනෙකුටත් දුන්නා එයත් ආසාවෙන් කෑවා. ඔයාට ස්තූති වගේම පින්...
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
අනේ මට ඇත්තටම සතුටුයි.. ඒක කොච්චර හොඳද 🤗🤗❤❤ Digatama ekathu wela inna hemadama
@theekshanaashinshana07
@theekshanaashinshana07 2 жыл бұрын
"සොසේජස් ටිකනම් ටිකක් පඩරැල් වගේ ඒක ගනන් ගන්න එපා" ඒක මරු😂
@ayeshadsp2962
@ayeshadsp2962 4 жыл бұрын
බොරු ශෝ නෑ.සරලව කියල දෙනව..නියමයි...... මාත් අද හදන්න යන්නේ,,,
@athalkitchen
@athalkitchen 4 жыл бұрын
Thank you very much සහෝදරයා 🤗🤗💚💚
@fftopup9794
@fftopup9794 4 жыл бұрын
Ow pattah!
@s.m.harithahimasara7200
@s.m.harithahimasara7200 8 ай бұрын
මේ දවස්දල හැදුවොත් රස ඒ වගේම ඇති නේද. එහෙම ඇහුවෙ දැන් අවුරුදු තුනකට කලින්නෙ දාල තියෙන්නෙ ඒකයි
@sweetychannelhiruni4615
@sweetychannelhiruni4615 3 жыл бұрын
Ayya ane tharaha novi mixs food ජූස් ekak hadana vidiha kiyannakoo
@Lokayowithsube
@Lokayowithsube 4 жыл бұрын
මල්ලී පට්ටම රස ඇති කියල හිතනවා ජයවේවා ❤️
@athalkitchen
@athalkitchen 4 жыл бұрын
thank you aiya 😊❤👍🥰
@gaminidisanayaka6870
@gaminidisanayaka6870 4 жыл бұрын
කෝත්කු වලට දන මිරිස් හොදි හො, චිකන් තම්බපු වතුරින් හොදි හදන්නෙ කෝහොමද, කියලා දෙන්නකෝ
@athalkitchen
@athalkitchen 4 жыл бұрын
eka ikmanata dannam dear. video eka karala iwarai ❤❤❤
@iroshasandamali8282
@iroshasandamali8282 4 жыл бұрын
Gamini Disanayaka
@buddhikanayanajith678
@buddhikanayanajith678 3 жыл бұрын
අයියෙ අමු කැරට් ලීක්ස් ද දාන්නෙ. කලින් තෙම්පරාදු කරන්න ඕනි නැද්ද
@surekas8336
@surekas8336 3 жыл бұрын
Ne ban
@hansi8479
@hansi8479 3 жыл бұрын
thanks,Chilli paste ekath rasata hadanna kiyala denawada,
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
Athal kitchen chili paste kiyala search karanna dear. original recipe eka enawa ethakota 🤗🤗💙💙💙
@lihinidiviyanjali9416
@lihinidiviyanjali9416 2 жыл бұрын
mama iye haduwa clz aran yanna.oya kiyala dunna widiytama.chopsi ekai chilipaste ekai rice ekai marama rasai aiye .......yluwo ahnwa kaden gathtthda kiyla a tharam rasata awa thnk you oyta hugaaaaaaaaaaaaaaak...❤❤❤❤
@sandamalerajapaksha4797
@sandamalerajapaksha4797 3 жыл бұрын
නියමයි කඩෙන් ගත්තා වගේ හිතා ගන්නවත් බැරි විදියට ඒ රසට ආවා දිගටම කරගෙන යන්න good luck 🥰🤟❤️
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much dear
@dilininine7397
@dilininine7397 4 жыл бұрын
ගොඩාාක් හොදින් පැහැදිලි කරනවා. තෙරුවන් සරණයි අයියෙ.....ජයෙන් ජය ඔයාට....
@athalkitchen
@athalkitchen 4 жыл бұрын
🤗💙🥰 Thank you very much dear
@vishmash9364
@vishmash9364 3 жыл бұрын
සුපිරි හරිම රසයි ....අද හැදුවේ 😋😋😋😋
@healthwithsumee7671
@healthwithsumee7671 Жыл бұрын
Recipes godaak balala oyage vidiyata heduwa..pattama rasai..mn hadapu rasama rice eka...thank you very much..❤
@athalkitchen
@athalkitchen Жыл бұрын
❤❤😎😎
@VajiraMendis-yv5ey
@VajiraMendis-yv5ey 7 ай бұрын
Thanks for giving Thanks for giving correct information to make tasty fried rice surely I will try on this.
@lakshithadewshan6809
@lakshithadewshan6809 3 жыл бұрын
මමත් හැදුවා අයියේ ගොඩක් රසයි
@chandukasuneth2390
@chandukasuneth2390 4 жыл бұрын
කට හඩ හන්දා බලන්න හිතෙන්නෙ💙
@athalkitchen
@athalkitchen 4 жыл бұрын
🤗🥰💙💙 Thank you very much bro 😉
@hasheeudayangani2546
@hasheeudayangani2546 3 жыл бұрын
බොහෝම ස්තූතියි....ලස්සනට,fun එකේ ඉදිරිපත් කරනවා..
@madumadu3835
@madumadu3835 2 жыл бұрын
ඔයාලේ කතාවට මම හරිම ආසයි ඒනිසාම ඔයාලේ විඩියෝ මම බලනව ඒවගේම ඔයා කියන කැමත් හදනව නියමයි හරිම රසයි තෙරැවන් සරණයි මල්ලියෝ
@malsharandima2180
@malsharandima2180 3 жыл бұрын
Mama oyaage kema godaak hadala tiyenawa.harima rasai.hari lesi hadannath.Teokbokki kiyana korian kemath hadana heti kiyala dennako.
@mytraveltoday
@mytraveltoday 4 жыл бұрын
Onna bro ජයවේවා ape යුතුකම kala 👍👍👍👍👍👍👍
@athalkitchen
@athalkitchen 4 жыл бұрын
😊❤👍😍
@maheshiwijerathna7376
@maheshiwijerathna7376 3 жыл бұрын
Oya kyana widihta hadanna asa hithenwa. Oyage recipes harima lesi.😁
@athalkitchen
@athalkitchen 3 жыл бұрын
😊😊💜💜 Thank you very much sis
@ireshasajeewani4290
@ireshasajeewani4290 3 жыл бұрын
Great job . Me too made this to my husband. Was delicious 😋
@sanjeewanikumudumali8350
@sanjeewanikumudumali8350 3 жыл бұрын
Mat haduwa me rice eka supiri niyameta kiyala denawa rasama rasaaaaiiiiiiii thank you
@kasunilakshika5802
@kasunilakshika5802 3 жыл бұрын
අද තමා සෙට් වුනේ චැනල් මරැ... හදල බලන්නම්..
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 22 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
REAL 3D brush can draw grass Life Hack #shorts #lifehacks
00:42
MrMaximus
Рет қаралды 11 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 81 МЛН
How it feels when u walk through first class
00:52
Adam W
Рет қаралды 22 МЛН