Hithuwakkari (හිතුවක්කාරී නුඹ නම් සොඳුර)

  Рет қаралды 452,832

Athula Silva

Athula Silva

Күн бұрын

Пікірлер: 506
@RanjithWeerasinghe-zc9bn
@RanjithWeerasinghe-zc9bn 8 ай бұрын
මේ ගීතය මම ඇහුවෙ ඉස්සෙල්ලාම 2004 නගර්කෝවිල් ඉදිරි ආරක්ෂක වලල්ලේ රාජකාරි කරන කාලයේ එතකොට සුනාමි ව්‍යසනය උනා දෙසැම්බර් නත්තල් දවසේ ඒ සුනාමියට අහුවෙලා මගේ රේඩියෝ එක අතුරුදන් උනා වාසනාවට අපි බේරුනා හිරු එෆ්එම් එකේ ඉස්සර නිතරම යනව
@athulasilva
@athulasilva 8 ай бұрын
Bohoma Sthuti sahodaraya. Oyala thamai me sinduwata godak adare karapu aya. Jaya wewa! Budhu saranai, Devi pihitai....!!!!
@sapnamalki9391
@sapnamalki9391 Ай бұрын
@sandaruwanrajapaksha4318
@sandaruwanrajapaksha4318 Ай бұрын
Aniwarenyenma aluth vedio ekak dammoth hit ekak wenawa aluth paramparawa walada gannawa ee tharam supirii sinduwak 💙👌
@roshanathula8478
@roshanathula8478 Жыл бұрын
2023ත් අහන අය ඉන්නවද
@praneethheeton9603
@praneethheeton9603 Жыл бұрын
Ow
@isankaferenando
@isankaferenando Жыл бұрын
@rushanisilva381
@rushanisilva381 Жыл бұрын
2023❤❤
@k.w.rsameerachathuranga52
@k.w.rsameerachathuranga52 Жыл бұрын
Hitiyoth 2030th ahanawa 😀
@inushau8176
@inushau8176 Жыл бұрын
😂umaria mathak wenawa ahaddi
@minodkasun4286
@minodkasun4286 2 жыл бұрын
අය්යේ මේකට අලුත් වීඩියෝ එකක් කරලා දැම්මොත් මේ කාලේ ආයි හිට් වෙනාවා. මේක හිට් එකක්👏👍
@dhanapara2856
@dhanapara2856 2 жыл бұрын
සිරාම කතාවක් ඈ
@chathuraperera791
@chathuraperera791 2 жыл бұрын
සිරා
@honeyijf5330
@honeyijf5330 Жыл бұрын
මේකට ගහන්න සිංදුවක් ඇවිල්ලත් නැ ආයේ එන්නෙත් නැ සත්තයි ❤
@sadeeshasamaraweera2238
@sadeeshasamaraweera2238 Жыл бұрын
Aniwh
@kaushalawickramasinghe5368
@kaushalawickramasinghe5368 Жыл бұрын
Aniwa siraa ma kathawak. 😍
@Ashee_Music
@Ashee_Music Жыл бұрын
Line one nonstop එක අහලා මේක search කරපු මම 😁
@T-Rulz
@T-Rulz 10 ай бұрын
Ekanam pissuwak
@pinimuva
@pinimuva Жыл бұрын
මගේ සදාතනික ප්ලේ ලිස්ට් එකේ තියන සින්දුවක් ... විෂුවල් අනවශ්‍යයි ... අපේ ලතා කියපු කුමා එතකොට ඔබ වැනි අය එදා නිහඩවිම තමයි අපේ අවාසනාව
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you. You are great ❣️
@Amila9082
@Amila9082 Жыл бұрын
හැම වෙලේම අහනවා මේ සිංදුව , කොහෙන් හරි දාලා තියෙනවා ඇහෙනවා ඇහුනත් ඇති මාත් හැම වෙලාවෙම අහනවා ❤️😍🌹🎶👍💃✌️😊🔥🕺
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you so much dear❤️
@Amila9082
@Amila9082 Жыл бұрын
@@athulasilva ❤️😍🌹👍 Thank you So much sir
@sanathsanath8123
@sanathsanath8123 Жыл бұрын
ඇත්තමයි.ලස්සනයි සින්දුව.ලොකු ආදර්ශයක් දෙනවා කාටත්.♥️♥️♥️
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you for your kind words
@kavindudilranga5240
@kavindudilranga5240 Ай бұрын
මේ කාලෙ බෑන්ඩ් වලින් පට්ට ගැහුවට අපි ඉස්කෝලෙ යන කාලෙ නටරාජ් කවකටු පෙට්ටි පලපු සින්දු මේ ❤️
@prasadmadushanka2891
@prasadmadushanka2891 Жыл бұрын
තවමත් ඒ සිංදුවට ආදරෙයි.අපි පුංචිම කාලෙ ඇහුන සිංදුවක්💖💖
@anurishakulasekara8168
@anurishakulasekara8168 Жыл бұрын
"හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකෙම සැනකෙලියයි"
@Pradiya_Bro
@Pradiya_Bro 3 ай бұрын
මේකට අලුත් වීඩියෝ එකක් කරලා අලුත් මියුසික් එක්ක කරලා දැම්මොත් මේක හිට් වෙනවා 2024 තාම අහනවා
@සුලක්ශන
@සුලක්ශන 2 жыл бұрын
පරන අපි අහපු සින්දු පොඩිකාලේ තැන්ක්‍යූ අයියේ 👍👍❤️❤️
@tharangagunawardhana9497
@tharangagunawardhana9497 Жыл бұрын
ඒකාලේ ඉදන් මාරම ආස සිංදුවක්. තවමත් අහනවා❤️❤️
@Amila9082
@Amila9082 Жыл бұрын
ලස්සන කන්නද හිත ලස්සන නැති ගැහැණිය ගිණිකෙළියයි හදවත ලස්සන ගැහැණිය ඇති තැන ලෝකේම සැණකෙළියයි ,,,,ඇත්තම කියලා තියෙනවා අද කාලේ වෙන දේවල් හැටියට මේවට තමා අනාවැකි කියන්නේ ❤️😍🌹👍✌️👌🔥
@DineshRuwan-zc7nq
@DineshRuwan-zc7nq Жыл бұрын
❤️❤️❤️
@LakshiDissanayake
@LakshiDissanayake Жыл бұрын
මේක පට්ට සිංදුවක් එකෙන්ම.ඉස්කෝලෙ නන්ස්ටොප් වල නැතිවෙන්නැති සිංදුවක් එ කාලෙ
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you so much. Love you all 💗
@supunwijekoon3780
@supunwijekoon3780 Жыл бұрын
Bus wala yanawa me sinduwa.. Adai dekke dial eka sirawatama ❤❤
@NipunTharakaOnYouTube
@NipunTharakaOnYouTube 2 ай бұрын
මේවගෙ තියෙන vibe එකට සම කරන්න තාම සින්දුවක් ඇවිත් නෑ 😢
@wandanadissanayake9489
@wandanadissanayake9489 10 ай бұрын
ඇත්තටම හරිම ලස්සන සිංදුවක්.මම හිතුවෙ නිශ්ශංක දිද්දෙනිය මහත්තය කියනව කියල.හරිම සතුටුයි අහන්න ලැබීම.දිග කාලයක ඉදන් ඇහෙන ලස්සන සිංදුවක්.අදටත් අහන්න විදින්න පුලුවන්.❤❤
@athulasilva
@athulasilva 10 ай бұрын
Thank you so much for your kind words Wandana!
@nethumethu
@nethumethu 3 ай бұрын
දැනුත් අහන ගමන් බං ඉන්නේ😘❤
@පූස්මැණී
@පූස්මැණී 2 ай бұрын
හරිම ලස්සන සිංදුවක්
@TharukamaduwanthawijesiriVijes
@TharukamaduwanthawijesiriVijes Жыл бұрын
අපි සෙට් උනොත් අනිවා නැගලම යන තැන මේක තමා song එක.එදත් එහෙමයි අදත් එහෙමයි ❤️❤️❤️🤩
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you so much ❤️
@chalithasandaruwan7157
@chalithasandaruwan7157 11 ай бұрын
මරු සින්දුව... taste එකක් තියෙනවා
@athulasilva
@athulasilva 11 ай бұрын
Thank you 💖
@sdtv7680Dapa
@sdtv7680Dapa Ай бұрын
Location eka kaluthara ne 😍🥰... ape patte❤.. 24/12/19😍
@athulasilva
@athulasilva Ай бұрын
Yes! 👍
@nalinpremarathna7650
@nalinpremarathna7650 Ай бұрын
Very Beautiful..... Sa....ho..... !
@dilhani4401
@dilhani4401 18 күн бұрын
ලස්සන සින්දුවක් ♥️♥️
@athulasilva
@athulasilva 18 күн бұрын
Thank you so much!
@prabathharshana1826
@prabathharshana1826 Жыл бұрын
2023 අහන සෙට් එක කෝ ❤ මේක සුපිරියක්..
@isurusampath5381
@isurusampath5381 Жыл бұрын
Issara asama sinduwak lassana video ekka dala danna aiya
@rvliveshow5464
@rvliveshow5464 Жыл бұрын
ඉස්කොලේ යන කාලේ මේ සිංදුව කෙල්ලන්ට කොච්චර කිවිවාද අයියේ ආදරේයි පැලෙන්න ඔයාට මේක රිමේක් එකක් කරමු.❤❤
@athulasilva
@athulasilva Жыл бұрын
Ow malli, re make ekak karamu. Thank you
@rvliveshow5464
@rvliveshow5464 Жыл бұрын
@@athulasilva ekenma karmu jaya wewa..❤️❤️
@shashkzn6433
@shashkzn6433 Жыл бұрын
කලුතර බෝදිය 😮❤
@rammyabandara7666
@rammyabandara7666 8 ай бұрын
NICE SONG , KEEP IT UP DEAR FRIEND.
@athulasilva
@athulasilva 8 ай бұрын
Thank you dear 💕
@5ofamazing186
@5ofamazing186 Жыл бұрын
අම්මෝ මේ සිංදුව යද්දි මන් හරි පොඩී . අද අහම්බෙන් වගේ දැක්කා. හරි ලස්සනයි ❤❤❤
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you so much dear ❤️
@sachinthalakvidu1220
@sachinthalakvidu1220 Жыл бұрын
ගොඩක් ලස්සනයි සිංදුව කොච්චර අහුවත් ඇති වෙන් නැ ❤❤❤
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you dear ❤️
@kalanasanjaya6927
@kalanasanjaya6927 Жыл бұрын
සිරාවට සුපිරි කතාව
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you. This was written by Kelum Srimal
@Mr.chamiya-k9z
@Mr.chamiya-k9z Жыл бұрын
❤ patta සුපිරි
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you 💞
@wathsalaperera1887
@wathsalaperera1887 Жыл бұрын
මම මෙි SONG එක ගොඩාක් අහලා තියෙනවා MUSIC එකත් හරිම ලස්සනයි
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you so much ❤️
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 Жыл бұрын
මේකත් සදාකාලිකයි තමයි....අපිත් තාම අහනව. .ඉස්රහටත් අහයි...👌
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you so much ❤️ dear!
@AthulaPradeepKumaraUdayakumara
@AthulaPradeepKumaraUdayakumara 3 ай бұрын
Meka podi kale idan ahapu sinduwak මාරු Aiye aluth video ekak karamu අනිවා hitt wenawa ❤❤
@athulasilva
@athulasilva 3 ай бұрын
Thank you!
@danushkadilhan9741
@danushkadilhan9741 Жыл бұрын
සිංදුව එක්ක විශුවල් එක ගැලපෙන්නෑ.....මොනව උනත් සිංදව ලස්සනයි
@athulasilva
@athulasilva Жыл бұрын
Yes I understand dear. I will make another video. Thank you
@KelumNoyura-kz8ew
@KelumNoyura-kz8ew Жыл бұрын
සුපිරියක් තමා දැන් කාලේ මෝඩ ආතල් වගේ නෙමේ ❤️
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you dear ❤️
@travelingsrilanka53
@travelingsrilanka53 Жыл бұрын
අනේ මංද සිංදුවම කටපාඩම්... අදමයි වීඩියෝ එක බැලුවෙ
@shanshan7037
@shanshan7037 Жыл бұрын
මෙි සිංදුව ආයෙ අප් කරලා ගමු...හිටි එකක් වෙනවා මයි
@tharinduplus2913
@tharinduplus2913 Жыл бұрын
මේක ආයෙම කරන්ට..pls...ගොඩක් හිට් වෙයි..❤❤❤❤❤
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you very much for your comment!
@bhashithadumindu7366
@bhashithadumindu7366 Жыл бұрын
මේ වග සිංදු ඩවුන්ලෝඩ් නොකර අහන්න ඕන ඒව...❤
@athulasilva
@athulasilva Жыл бұрын
Yes, then you get the correct feeling. Thank you!
@daliya8738
@daliya8738 Жыл бұрын
Supiriyak
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you ❤️
@ishanpramoth5134
@ishanpramoth5134 Жыл бұрын
කවදාවත් නොමැකෙන හිත අස්සෙ නිතරම මිමිනෙන රසය අඩු නොවෙන ඇත්තම සින්දු ❤️
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you Ishan❤️
@SamanKumara-dm5fz
@SamanKumara-dm5fz 2 ай бұрын
Super song
@shehanindrarathne.
@shehanindrarathne. Жыл бұрын
මේක සුපිරියක්😎🙌 එච්චරයි🤙
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you ❤️
@nuwanmadushanka7699
@nuwanmadushanka7699 4 ай бұрын
Ada තමයි කියන කෙනා දැක්කෙ ❤
@athulasilva
@athulasilva 4 ай бұрын
Thank you ❣️
@videosambole4791
@videosambole4791 4 ай бұрын
🔥🔥🔥🔥 කළුතර නෙද ලොකෙශන්
@nandaniedirisinghe5639
@nandaniedirisinghe5639 Жыл бұрын
මට මතකයි ඉස්සර රේඩි එකේ මේ සින්දුව යද්දි කොහේ හිටියත් දුවන් එනව....ඒ ආදරේ තාමත් එහෙමමයි
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you so much dear ❤️
@DKAmarathunga
@DKAmarathunga Жыл бұрын
කවදාවත් වයසට යන් නැති සිංදුවක්... ලතා වගේම.. 😍 හොද රීමෙක් එකක් බලාපොරොත්තු වෙනවා..
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you very much! I am in making a re make.
@nelumsandamali3218
@nelumsandamali3218 8 ай бұрын
Lassana sinduwak.dawasata 100parak witara ahanawa.❤️❤️
@athulasilva
@athulasilva 8 ай бұрын
Thank you so much ❤️
@muthukalumjayathilaka9366
@muthukalumjayathilaka9366 2 жыл бұрын
Oyage voice eka maru.man asama sinduwak. Jayawewa athula silva❤️❤️❤️
@rukshankumara850
@rukshankumara850 Жыл бұрын
වෙනසක් කරල ආයෙ හිට් කරන්න පුලුවන් සිංදුවක් එකෙන්ම.❤
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you dear
@vineethadesilva456
@vineethadesilva456 2 жыл бұрын
Nice song.
@athulasilva
@athulasilva 2 жыл бұрын
Thank you
@ceawapasela2309
@ceawapasela2309 2 жыл бұрын
this is 1st time capture the real artist of the song
@sithyalkamya1253
@sithyalkamya1253 Жыл бұрын
ආදරෙයි හැමදාම ලස්සන සින්දුවක්
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you so much ❤️
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you very much 💗
@gaminiperera8312
@gaminiperera8312 3 жыл бұрын
ජයවේවා අතුල අයියේ මරු මරු ඔහොම යමු.
@mohamedazran1983
@mohamedazran1983 Жыл бұрын
2023 newai thawa aurydu kiyak giyath me wage sinduwak aya enne koreawe inna api godak kathawak ahapu sinduwak athula Silva one of super singer ❤ 🇰🇷❤🇰🇷❤🇰🇷🇰🇷🇰🇷
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you very much 💕
@KushanIroshana
@KushanIroshana Жыл бұрын
Aluth karala gaththa nam watinawaaa❤❤❤❤
@athulasilva
@athulasilva Жыл бұрын
Yrs, I have already done it. will be uploaded soon. Thank you ❤️
@praneethgayashan6179
@praneethgayashan6179 8 ай бұрын
මරැ
@athulasilva
@athulasilva 7 ай бұрын
Thank you so much ❤️
@athulasilva
@athulasilva 7 ай бұрын
Thank you so much ❤️
@mithumdissanayake7813
@mithumdissanayake7813 Ай бұрын
A song will never disappear. ❤
@Maliya..808
@Maliya..808 Жыл бұрын
Me sinduwa thawa kocchara kalayak giyath ..aanka 1 ma thamai.aiyeee.❤
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you so much ❤️ This is an everlasting hit.
@Out_Of_Frame.
@Out_Of_Frame. Жыл бұрын
DJ parak allala ganna one. Naththan punjabi style eken 👌
@chathurangaarawinda5589
@chathurangaarawinda5589 Жыл бұрын
Man aasama geeyak
@sanjyadilshan7856
@sanjyadilshan7856 Жыл бұрын
නිකමට කියන්න හිතුවෙ මේක..💖 නරකද මේ සින්දුවට මෙහෙම ස්ටෝරියක් දාල වීඩියෝ එකක් කලොත්,...... කෙල්ල ස්පා එකක වැඩ.ඒ කෙල්ලට ආදරයකරන කොල්ල ඒක දන්නෑ..ඒ කොල්ල ඔයාගෙ යාලුවා..දවසක් ඔයා යාලුවාගෙ කෙල්ලව පාරෙ දකිනව ටව්මෙ.ඔයා යනව පස්සෙන්.ගිහින් බලනකොට කෙල්ල ස්පා එකක..ඔයා ඒක කල්පනා කරල කරල බැරිම තැන කොල්ලට කියනව..ඌ ඒක අහල ඇවිත් උගෙ ඇස් ඩෙකෙන්ම ඒක දකිනව..ඌ ඒ කෙලට අම්මට වගේ ඒදරෙයි.අන්තිමට ඌ ඒ වේදනාව කෙල්ලට කියනව..එතනදි කෙල්ල වෙනස් වෙයි කියල හිතල..ඒත් ඒ එල්ලට ආදරේ නිසා..අන්තිමට කෙල්ල ඒ රස්සාව නවත්තලා කොල්ල එක්ක ගෙදර යනව.ගිහින් අන්තිමට ආය ඒ කෙල්ල කොල්ලට හොරෙන් ඇවිත් ඒ ස්පා එකේම වැඩට එනවා..ඒකරල කොල්ල ආය ඒක දැනගෙන කෙල්ල ඉස්සරැහැ අඩල දරාගෙන යන්න යනවා. 💔💔💔 ඒ ස්ටෝරිය දාල හදමුකො වීඩියෝ එකක්....
@thushankalana4940
@thushankalana4940 Жыл бұрын
අනිවාරෙන්❤️😊මත් ආසම සින්දුවක් 😊😊😊
@thisaraprabath4625
@thisaraprabath4625 Жыл бұрын
ඉස්සර ආසම ඒව තමා.❤️ මියුසික් පොඩ්ඩක් වෙනස් කරල අලුත් කරල ගත්තනම්❤️
@samithjeewantha8772
@samithjeewantha8772 Жыл бұрын
අපි මෙක ඉස්කොලෙ කලෙ කියනකොට කෙල්ලො කට අරන් අහන් ඉන්නව. ❤❤ 95 👼සෙට් එක. english ටිචර් පවා. 👌👌
@athulasilva
@athulasilva Жыл бұрын
Wow, it's a nice feeling....!!!! Thank you ❤️
@ගල්බණ්ඩාර
@ගල්බණ්ඩාර Жыл бұрын
පට්ට අතුල අයියේ මගේ හදවත හෝස්ගාලා ගියා මේක දැකලා.... ලොකු අරුතයක් තියෙනවා. ඒත් එයතේරුම් ගැනීමට අපගේ මානසික මට්ටම නෑ බුදු අතුල අයියේ. සිංදුව මරු. තට්ටේ ගෑවේ කොහෙන්ද?
@cubetasticranddboys2371
@cubetasticranddboys2371 Жыл бұрын
Difficult to understand video
@SachindaKaluarachchi
@SachindaKaluarachchi 3 ай бұрын
Athula ayya mekata aluthen video ekak karamuko.sirawata aparaede me sinduwe watinakama danna minissu thamath ahanawa man 2010 idala thama ahanawa ape gedara issara radio eke hamawelema yanawa aparade aluth wadak karamu aye dekak ne hit ekak ekale wagema
@athulasilva
@athulasilva 3 ай бұрын
Yes, Thank you!
@LakmalEdirisooriya-v2d
@LakmalEdirisooriya-v2d Жыл бұрын
හිට් එකක් තමා..❤❤
@hiranprasanna3721
@hiranprasanna3721 3 жыл бұрын
Maru. Maru Ranjana,s friends
@AlphaData-of5rh
@AlphaData-of5rh Жыл бұрын
සුපිරි. පොඩි කාලෙ class ගිහින් එනකොට බස් එකේ දාල තිබුන සිංදුවක්. එකපාරම මතක් වෙලා ආය ඇහුවෙ ❤
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you 😊❤️
@SandunMalaka-ck5fi
@SandunMalaka-ck5fi Жыл бұрын
ඒ සිංදුව තාම පාඩම් ❤️🤟
@ushanhadunneththi9457
@ushanhadunneththi9457 3 ай бұрын
තාමත් ආසාවෙන් අහන සින්දුවක්..❤
@athulasilva
@athulasilva 3 ай бұрын
Thank you ❤️
@damindutharinda8815
@damindutharinda8815 Жыл бұрын
තාමත් අහන සිංදුව පට්ට ලස්සනයි😍😍😍
@janith1993
@janith1993 Жыл бұрын
Listening this in 2024 🥺♥️💐 Masterpiece
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you
@මනෝජ්සංකල්ප
@මනෝජ්සංකල්ප Жыл бұрын
සින්දුව නම් ඉතින් පට්ට අපි ගොඩක් ආස කරන සින්දුවක්. හැබැයි මේ visual ඒක තමයි අවුල. මේකෙ වෙන සීන් එක තේරුම් ගන්න ගිහිල්ලා මගේ මොළයට දැන් සමනල ගැටේ වැටිල තියෙන්නෙ 😂
@ravindulakshitha3788
@ravindulakshitha3788 Жыл бұрын
මොකක්ද අඩේ ඒ video එක...😂😂😂
@මනෝජ්සංකල්ප
@මනෝජ්සංකල්ප Жыл бұрын
@@ravindulakshitha3788 pissu wageene ,😂
@dinumadu1577
@dinumadu1577 Жыл бұрын
Ade elakiri old hit mewa❤huga kalekin ahuwe
@athulasilva
@athulasilva Жыл бұрын
Thanks dear
@dananjayaviduranga7094
@dananjayaviduranga7094 Жыл бұрын
මේක ගහන්නෙ පොලොන්නරුව සුපර් ෆ්‍රෙන්ඩ්ස් බෑන්ඩ් එක
@athulasilva
@athulasilva Жыл бұрын
This is my song. All the copy rights reserved by me. There was a case against the copy rights violation by Saranga entertainment using for a CD of Super Friends. The court ordered Saranga entertainment and other parties not to violate copy rights any more in future.
@dananjayaviduranga7094
@dananjayaviduranga7094 Жыл бұрын
@@athulasilva ඉංග්‍රීසි තේරෙන්නේ නෑ....බන්..සිංහලෙන් දාපන් මචං 💕
@athulasilva
@athulasilva Жыл бұрын
Eka leagal rights natuwa gahapu ekak. Naduwak tiyenawa Colombo mahalu adikaranye Saranga entertainment ekata wiruddawa
@chaminprasanga
@chaminprasanga 10 ай бұрын
ඔව් ඔබ අතුල සිල්වා නියම අයිතිකරු ..විපුල නිශාන්ත නේද ඕක කීවේ පස්සෙ
@glowedition5842
@glowedition5842 Жыл бұрын
සුපිරියක්
@mauranewini792
@mauranewini792 Жыл бұрын
අර්ථවත් ගියාක් 🤘🤘🤘❤
@creationidea509
@creationidea509 Жыл бұрын
මේක සුපිරියිනේ🎆 🔥❤️
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you very much ❤️
@shotesboy1111
@shotesboy1111 Жыл бұрын
සුපිරියි ආ 💗😇
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you very much ❤️
@harshajayasundara
@harshajayasundara Жыл бұрын
ජය වේවා තෙරුවන් සරණයි !!! ❤
@athulasilva
@athulasilva Жыл бұрын
Bohoma sthuti. Theruwan saranai....!!!!
@vishawakumara897
@vishawakumara897 Жыл бұрын
Aluten sinduva karanna aiya.niyamata hit vei
@athulasilva
@athulasilva Жыл бұрын
Ok thank you!
@amalshagayashan4020
@amalshagayashan4020 Жыл бұрын
සුපිරි විඩියෝ එකක් කරන්නකො සින්දුවට ගැලපෙන
@athulasilva
@athulasilva Жыл бұрын
Sure, thank you
@wathsalaperera1887
@wathsalaperera1887 Жыл бұрын
WISH YOUR ALL THE BEST POPULAR SINGER ATHULA DE SILVA
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you very much dear Wathsala❤️ God bless....!!!!
@nalakashantha1018
@nalakashantha1018 Жыл бұрын
❤❤❤❤ hadawathe thiyena song ekak...nikanma nitharama kiyawena song ekak❤❤❤
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you very much ❤️
@dadasanjeewa9460
@dadasanjeewa9460 Жыл бұрын
මං අදටත් ආසාවෙන් අහන සිංදුවක්
@beautyofplanet12
@beautyofplanet12 3 жыл бұрын
Lassanaiii
@athulasilva
@athulasilva 2 жыл бұрын
Thanks!
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
🤗♥️🌹. හිතුවක්කාරී මේ ගැන හිතලා නැ වගේ බලහත් කාරෙන් ඊන්නට බැ සොදුර. 🌹♥️🤗 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗 හදවත ලස්සන ගැහැණිය ලෝකේම සැනකෙලියයි... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@kasunweerasinghe1750
@kasunweerasinghe1750 22 сағат бұрын
අයියෙ මේක රී මේක් කරලා විශුල් කරල දාන්න ආයෙ ඉතිං හිට් තමයි❤
@gambaraya2915
@gambaraya2915 Жыл бұрын
මෙක සුපිරි යක් අලුතින් විඩියො එකක් කරලා දමු හිට් වෙනවා ලොවෙත්
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you for your sincere words. I will make a new video.
@h.d.sabeyasundare4007
@h.d.sabeyasundare4007 Жыл бұрын
Supiri 90 ekak
@Amila9082
@Amila9082 Жыл бұрын
පොඩි කාලේ නිතරම බලපු ආසම සින්දුවක් 🌹❤️😍✌️🔥👌👍👈🎧🎧
@shanlakshith1823
@shanlakshith1823 Жыл бұрын
Kawadath ahanawa ❤
@chanakajayasinghe8594
@chanakajayasinghe8594 Жыл бұрын
❤❤❤ Legendary creation, Happy to listen to this masterpiece after so ages, nothing changed and the vibe is still the same 🙂
@athulasilva
@athulasilva Жыл бұрын
Thank you so much dear ❤️
@deepend7941
@deepend7941 Жыл бұрын
Line one medley ahla awe❤
@kasunwijesekaratikiri7348
@kasunwijesekaratikiri7348 4 ай бұрын
💖💖💖 ගායකයා කව්ද කියලා හොය හොයා හිටියේ
@athulasilva
@athulasilva 4 ай бұрын
Thank you 💖 I am Athula Silva
@kasunwijesekaratikiri7348
@kasunwijesekaratikiri7348 4 ай бұрын
@@athulasilva 💖💖 issara සිරස රසරිසි ගී chart eke udinma thibuna hemadama iridata aniwaryenma ahanawa. Thamath ehemai
@harshawijesooriya6107
@harshawijesooriya6107 10 ай бұрын
Ayer alut karamu ayye sinduwa.alut visual 1k dala.hitma tamai❤
@athulasilva
@athulasilva 10 ай бұрын
Thank you Harsha. It will be done soon!
@ruwanlakmal950
@ruwanlakmal950 Жыл бұрын
Lassanai remix karanam maru aiyeeee
@athulasilva
@athulasilva Жыл бұрын
Already done with some rap lines. I will upload it
@ruwanlakmal950
@ruwanlakmal950 Жыл бұрын
@@athulasilva math asai sindu kiynna eth help karanna kauruth ne...aiye...sindu hadanna tikak withara puluwan mata
@chamalibandara
@chamalibandara Жыл бұрын
Niyama arutak tiyena sinduwak❤
'HITHUWAKKARI'
4:52
Athula Silva
Рет қаралды 45 М.
Hithuwakkari Medley | Drum Cam | @LineOneBand
6:44
KV DRUMS
Рет қаралды 3,1 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
人是不能做到吗?#火影忍者 #家人  #佐助
00:20
火影忍者一家
Рет қаралды 20 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
Devre Dilena (දෙවුරේ දිලෙනා) - Janaka Wickramasinghe
4:16
Janaka Wickramasinghe Official
Рет қаралды 348 М.
Chamara Ranawaka reggae new version malsara
5:33
Chamara Ranawaka Official
Рет қаралды 2,6 МЛН
Hithuwakkari Nuba Nam Sondura - Athula Silva (Sinhala MP3 Song)
5:18
HelaNada Videos
Рет қаралды 255 М.
Ravum Kade 1 - Gayantha Wijayarathne
4:09
Gayantha Wijayarathne
Рет қаралды 1 МЛН
Hiruta Denne naa (දුටුව දා පටන්) // Embilipitiya Delighted
3:25
Chamara Ranawaka Episode1(Malsara) - Check point band
5:33
Check Point Band Sri Lanka
Рет қаралды 1,4 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН