G TV - Mahiyage Puththu (මහියගෙ පුත්තු) | Parody Video (Periyamulla)

  Рет қаралды 527,471

G TV

G TV

Күн бұрын

G TV - Mahiyage Puththu (මහියගෙ පුත්තු) | Parody Video (Periyamulla -පෙරියමුල්ල)
Lyrics
සිරිලංකන් ස්පෙශලිටි මහියගෙ පුත්තූ
හොරෙන් කෑව ඒවා ගොඩක් උනා ආයෙ පත්තූ
හැදුවා අපි පෝට් සිටි ගෝල්ෆේස් කොණේ
ඒමල් මේමල් ආවොත් හොඳටම තියේ
බයියො දැම්මේ ඔට්ටූ
බැරි උනානෙ මුනෲ
ජාති බේද නෑ ඔක්කොම එක අම්මගෙ පුත්තූ
මයින් කේස් නෑ බං දැන් මෙහෙ ශේප්
එලියට එන්නැහැ නාපු උන්ගෙන් කේස්
හිටං කංකසන්තුරේදි මාව බස්සන්න
විජේ බලලා ඩබල් එකේ ආයෙ මට යන්න
සජියා උඩ පැනලා වරෙන් තල්ලු පද්දන්න
මේක කෙල උනොතින් වෙනෝ පස් කන්න
මම ගන්නද මාන බලලා තුවක්කුව
එලියට ආවෙ අස්සෙ ඉඳලා මුඩුක්කුව
තියෙන වත්කම දාන එකම සෙරප්පුව
අව්වෙ කට්ට කාලා හොයමු අපිත් තුරුම්පුව
මොකද ලෙජන්ඩ්ලා ටික මූන හොඳට පල්වෙලා
මං ඉද්දි එහෙම යන්න දෙයිද ඩෙඩ්වෙලා
යාප්පුවෙන් කියන්න යන්නෙ එන්න නැගිටලා
වොක්ස්වැගන් හැදුවනම් සිංගප්පුරුවත් අල්ලලා
කල් ඉකුත් නෑ කොල්ලා වගෙ තාම
රිජෙක්ට් වෙන්න වෙන්න තමයි ගේම සරුසාර
ඕනි කේස් එකකදි බැටරියෙ බාල
ගහන කෝල් එකට තමයි මේකෙ ප්‍රතිචාර
බැට්‍රි බැස්සෙ යනකොට වී ගිණි පත්තූ
හොයන් ආවා කිව්ව ගමන් ජම්පරේ පුත්තූ
රස්තියාදු නෑ සර්විස් එක ආතල් බොලේ
එහෙනම් එහෙනම් ආපහු යමු යාපනේ
වැල්ලෙ දාමු වෙට්ටූ
ක්‍රිකට් උනත් ඔට්ටූ
නෑනෙ කේස් අප්පච්චිට මොන ගේමත් සෙට්ලු
දෝණි කේස් නෑ මටනම් දැන් ශේප්
ඒනම් යන්නම් ආයෙත් සෙට්වෙමු හොඳේ
Lyrics : Chathuranga Wimalasena
Production : G TV Creative Hub (PVT) Ltd 2023
Directed By : Dhanushka Wickramasinghe
Director Of Photography : Subodh Dilshan
Production Manager : Maduka S Kelum
Video Editor & Colorist : Subodh Dilshan
Special Thanks :
BIG Doggy
Red Brick Constructions (Pvt)Ltd
Kassa Advertising
Avishka Viraj Konara
Nuwan Amarainghe
Dilan Madushanka Rathnayake
Lahiru Sandaruwan
Sithara
Sanjaya Wanniarachchi
Follw on Facebook : www.facebook.c...
Follw On Tiktok : www.tiktok.com...
For Business. Enquiries - 078 544 7654
G TV Creative Hub (PVT) Ltd ©️ 2023

Пікірлер: 1 500
@bigdoggythemc
@bigdoggythemc Жыл бұрын
අම්මා ගහයී.... ❤
@Official2see
@Official2see Жыл бұрын
Ekane😂
@Official2see
@Official2see Жыл бұрын
Ekane😂
@u.v.d.damsara1650
@u.v.d.damsara1650 Жыл бұрын
🤣🤣🤣ammo
@DiniduDhananjaya-my4ed
@DiniduDhananjaya-my4ed Жыл бұрын
😂😂🤕
@RecipeBook.1
@RecipeBook.1 Жыл бұрын
😂❤
@mikilajana4126
@mikilajana4126 Жыл бұрын
රටක් විකුනපු උන්ව විකුනන් කන එකම එකා මූ 😂 කින්ඩියට නෙවෙයි පට්ට ආඩම්බරයි උබ ගැන ❤️👍
@thimathkemitha
@thimathkemitha Жыл бұрын
මහීල සිරීල නවත්තන්න ඒම හිතන්නවත් එපා... මේක තමා මහත්තයො අපිට තියන එකම ආතල් එක 😗❤️
@slmicro3857
@slmicro3857 Жыл бұрын
💯💯❣😂
@thimathkemitha2673
@thimathkemitha2673 Жыл бұрын
මහින්ද මාත්තිය තමා බන් චරිතේ 😍
@thimathkemitha
@thimathkemitha Жыл бұрын
@@thimathkemitha2673 අනිවා සහෝ අපි ඔක්කොම මහීගෙ බැතිමත්තු...😌
@wonkaff6659
@wonkaff6659 Жыл бұрын
නියම බයියෙක් වීම ගැන ආඩම්බරයි සහෝ
@redhummer8166
@redhummer8166 Жыл бұрын
නවත්තල අපිව නරක මිනිස්සු කරගන්නෙපා😤😤
@slmicro3857
@slmicro3857 Жыл бұрын
5 සැරයක් විතර බලන කොට තෙරුනෙ😊. මේකට කහ පාට කාර් එකක් ම අරන් තියන එකෙ තේරැම.මේ සෙට් එක හැම සැරේම බලයට එන්නෙ කහ සිවුර පොරවගෙන නෙ.💯.එක පෙන්නන්න තමා කහ පාටම කාර් එකක් අරන් තියෙන්නෙ😊.මේක නම් මාරම NExt level.😮❣.. REspect ධනුෂ්ක'& ලිරික් ලියන චතුරංග අැතුලු ඔක්කොටම.💯❤🥰
@deneth_n.rajarathna
@deneth_n.rajarathna Жыл бұрын
රට කාපු උංව කාල ජීවත් වෙන කොල්ලෙක් දැක්කම සතුටක් ආව ඕයි❤️
@vishmithaprabodana.6936
@vishmithaprabodana.6936 Жыл бұрын
Creative kollek maru oiii❤️
@SL__ViDEO145
@SL__ViDEO145 Жыл бұрын
අනුන්ගේ කෙමෙන්ට් උස්සන්න එපා බන් 😂
@sarathwickramarathna2849
@sarathwickramarathna2849 Жыл бұрын
Neyamaiohomayo
@deneth_n.rajarathna
@deneth_n.rajarathna Жыл бұрын
@@Travel-m6d nikn kiwe
@deneth_n.rajarathna
@deneth_n.rajarathna Жыл бұрын
@@SL__ViDEO145 kged
@DesawanaMusic
@DesawanaMusic Жыл бұрын
අම්බෝ 😂😂❤
@thimathkemitha
@thimathkemitha Жыл бұрын
Periyamulla remix එකක් ඕනේ 😼❤️
@amandishaki2421
@amandishaki2421 Жыл бұрын
ලස්සනනයි නේද desawana මේ මේ පෙරියමුල්ල රැපයි මේ රැපෙයි rimex ඕනේ 💖
@MUSIC_FOR_MIND-556
@MUSIC_FOR_MIND-556 Жыл бұрын
aluth remix ekk ona
@tharindulakshan7349
@tharindulakshan7349 Жыл бұрын
උන් ඔක්කොම අපිව විකුනන් කෑවට උබ විතරයි උන්ව විකුනන් කන්නෙ respect 😍❤
@දස්සාදසුන්මධු
@දස්සාදසුන්මධු Жыл бұрын
අවංක කතාව ❤❤
@nisalkavinda576
@nisalkavinda576 Жыл бұрын
🤣🤣🤣
@AshenSathsara-wi7py
@AshenSathsara-wi7py Жыл бұрын
😅
@mim3910
@mim3910 Жыл бұрын
රටම හොරා කාපු එවුන්ව විකුණන්කන එකම එකා❤❤❤
@chamithkoswatta7232
@chamithkoswatta7232 Жыл бұрын
,😂😂😂😂
@ojbiz2212
@ojbiz2212 Жыл бұрын
වෙන ඇව්න් නම් ඇඩ් ගහන්න ගිහින් උන්ගෙ creativity එක නැති කරගන්නව.ඒත් කොල්ලො උබ නම් ඇඩ් ගැහුවත් creative. පට්ටයි බන්. Lyrics ලියන දෑතටත් දෙවි පිහිටයි❤
@Danushka_Bandara.
@Danushka_Bandara. Жыл бұрын
Lyrics ලියන දෑතට දෙවි පිහිටයි ❤️💐
@nalinisuru464
@nalinisuru464 Жыл бұрын
​@@thekillingjoke_බයියෙක් නේද උබ..😂
@Kavi_bbh
@Kavi_bbh Жыл бұрын
@@nalinisuru464 😂
@thimathkemitha
@thimathkemitha Жыл бұрын
ඕක දාන්නෙපා යකෝ උඹලැ කටවහ වැදිලම lyrics ලියන පොර වලකජ්ජ ගහයි..🥲
@Danushka_Bandara.
@Danushka_Bandara. Жыл бұрын
@@thimathkemitha අනේ පලයන් පොඩි එකෝ 🤣👋
@Danushka_Bandara.
@Danushka_Bandara. Жыл бұрын
@@thekillingjoke_ බයියෙක් 🤣
@thefishkingdom.
@thefishkingdom. Жыл бұрын
ඔරිජිනල් එකයි මේකයි දෙකම සුපිරියක් . 😂💔 " බයියො දැම්මෙ ඔට්ටු " " ගහන කෝල් එකට තමයි මේකෙ ප්‍රතිචාර " 🤣💔
@Rana-derana
@Rana-derana Жыл бұрын
😂 ඔට්ටු දාාලා තමා රටට කෙල වුනේ වෙනදා වගේම අදත් සුපිරිම වැඩක්.. ආරෙයි සෙට් එකටම ජය වේවා කොල්ලෝ..
@gamithasenarathna8762
@gamithasenarathna8762 Жыл бұрын
සිරිලංකන් ස්පෙශලිටි මහියාගේ පුත්තු..😂 හොරෙන් කෑව එවා ගොඩක් වුනා පත්තූ😅 මේ ටික නම් සුපිරියක් ඈ❤❤
@dinisuruprabath3235
@dinisuruprabath3235 Жыл бұрын
රිජෙක්ට් වෙන්න වෙන්න තමයි ගේම සරුසාර.... felt it ඈ...felt it. ❤ as always lyrics ලියන දෑතට දෙවි පිහිටයි... 😂❤
@nilakshiruwanthika1187
@nilakshiruwanthika1187 Жыл бұрын
😂😂
@kumuthuliyanage8599
@kumuthuliyanage8599 Жыл бұрын
සුපිරිම වැඩ්ඩෙක් තමයි ඉතිං අපේ ධනුෂ්ක අයියා කියන්නේ , හැමදාම ගේන්නෙ සුපිරි concept ආයේ ඉතිං කියන්න වචන නැ 😂❤, ඉක්මනට 500K ගහමු ❤
@gossiplokaya7418
@gossiplokaya7418 Жыл бұрын
තෝ බලපන් මේ පාර උඹ KZbin Music Trendingනුත් වෙලයි නවතින්නේ! ජය කොල්ලෝ! 😍😍😁😁🙌🙌
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
කාලෙකට පස්සේ අහපු සුපිරියක්...පරණ සෙට් එක ආයි උඩට ආපු එකනම් ගැම්මක්❤🔥 අලුත් මල් රැප්කාරයො ටික නම් සාපයක් 🤮
@kavi_creations_kavindu
@kavi_creations_kavindu Жыл бұрын
"තියෙන වත්කම දාන එකම සෙරප්පුව" 😅 Lyrics ලියන දෑතට දෙවි පිහිටයි😂🙏
@jktradingSL
@jktradingSL Жыл бұрын
මොන වීඩියෝ එකක් දැම්මත් සුපිරි...❤ good luck brother 👍👍
@eworld4501
@eworld4501 Жыл бұрын
අවුද යකෝ මෙව්වා හදන්නේ චිල් වෙන්න ඕනි උන් GTV bus එකට පෝලිමට නගින්ඩෝ .❤❤
@shithilamadushan9455
@shithilamadushan9455 Жыл бұрын
අම්මෝ සුපිරියක්. ලිරික්ස් ලියන දෑතට බුදුසරණයි❤
@irfanriyadh6491
@irfanriyadh6491 Жыл бұрын
පුතා නියමයි,පරිස්සමෙන් ,කරගෙන යන්නෙ හොදෙ , මොහොමඩ් ඉර්ෆාන් අංකල් රියාද් සෞදි අරාබියේ සිට
@hmd312
@hmd312 Жыл бұрын
Uncle cv eka ewanna
@irfanriyadh6491
@irfanriyadh6491 Жыл бұрын
Danushka 👍
@Lankawe_kollek
@Lankawe_kollek Жыл бұрын
⁣තම්බි පොන්නයා තොපිත සතුටු ඇති නේද අපේ සිංහල නායකයට අපහස කරද්දි.
@Lankawe_kollek
@Lankawe_kollek Жыл бұрын
තම්බි හැත්ත
@Lankawe_kollek
@Lankawe_kollek Жыл бұрын
@@ShashikaVimukthi-bk4qq තොපේ අරගලේ තමා මුලු රටටම ඇරීයේ
@Iresh_Both
@Iresh_Both Жыл бұрын
Next level machan 😂😂 මේක හිට් වෙනව කොල්ලෝ, ඒක ශුවර් 😂❤❤ එච්චරයි........
@tharaka_eshan2003
@tharaka_eshan2003 Жыл бұрын
උබනම් ලගදිම අතුරුදන් වෙයිද මන්දා කොල්ලෝ🚐 ⚡ සුපිරියක්ම තමා ඕයි 🔥❤️😍
@kavishkavishwanath1206
@kavishkavishwanath1206 Жыл бұрын
රට විකුනපු එකාවත් විකුනන උබනම් පට්ට පොරක්.සුපිරී.පරිස්සමින් කොල්ලෝ..❤
@thisaraudayanga7350
@thisaraudayanga7350 Жыл бұрын
ගැම්මක් මහින්ද මහත්තයා ❤
@CharukaRajakarunaDCS
@CharukaRajakarunaDCS Жыл бұрын
බලපු වාර ගාන මට මටහක නැ බන් මල්ලි එ තරමටම බැලුව බන් කියන්න දෙයක් නැ සුපිරියක් බන් 😁👍
@DulshanDhananjaya-wp6cf
@DulshanDhananjaya-wp6cf Жыл бұрын
රට විකුණලා රට කාපු උන්ව විකුණන් කන උබනම් මරු චරිතේ 😂 respect bn 😎🔥
@SLMastery
@SLMastery Жыл бұрын
කල් ඉකුත් නෑ කොල්ල වගෙ තාම... රිජෙක්ට් වෙන්න වෙන්න තමයි ගේම සරුසාර ...🥲🔥💯
@mithilamaduranga942
@mithilamaduranga942 Жыл бұрын
සුපිරියක් කොල්ලා ❤🔥
@ranukajayasekara1617
@ranukajayasekara1617 Жыл бұрын
දැන් සැපද 😂😂😂 එල කොල්ලෙක් 👍🥰 හුදෙක් විනෝදාස්වාදය සඳහා පමණක්ම නොව 👍 ආදර්ශමත් වීඩියෝවක් ❤ G TV
@YasinduBimsara-xh4qm
@YasinduBimsara-xh4qm Жыл бұрын
❤️ 🎧 අප්පචිට මොන ගේමත් සෙට් ලු 🎧 ❤️
@prashanpriyamal6601
@prashanpriyamal6601 Жыл бұрын
රට විකුනන් කෑව උන් විකුනන් කන සුපිරි චරිතයක් ❤ Good Luck
@unknown1t
@unknown1t Жыл бұрын
"සිරී - හැම පාරක්ම එක වගේ මහී - මමනේ හැදුවේ " 😂😂😂😂
@kandy_shandrinking-experiment
@kandy_shandrinking-experiment Жыл бұрын
Supiriyak kollo
@thimathkemitha
@thimathkemitha Жыл бұрын
මහී තමා බන් චරිතේ 😏
@thimathkemitha2673
@thimathkemitha2673 Жыл бұрын
​@@thimathkemitha මෙදා සැරෙත් පොහොට්ටුව උස්සන්න ඕන උඩටම 😌✌️
@dilshanproductions12
@dilshanproductions12 Жыл бұрын
@@thimathkemitha2673 🤣🤣🤣
@OsHaDi_______-cg2gj
@OsHaDi_______-cg2gj Жыл бұрын
හරි හරි අපි නෑ කිව්වෙ නැ නෙ😂
@Dinil_Deelaka
@Dinil_Deelaka Жыл бұрын
දීලා ඇඩෙන්නම සුපිරි brother ❤❤❤❤
@pubudunimantha404
@pubudunimantha404 Жыл бұрын
Lyrics nam cupiriiiii😍💥 වොක්ස්වැගන් හැදුවනම් සිංගප්පූරුවත් අල්ලලා 😂💀
@amandishaki2421
@amandishaki2421 Жыл бұрын
සුපිරියක් තමා ලස්සනයයි වැඩේ 🌼💖🌼☺️☺️✨️
@Imesh_Sasmika
@Imesh_Sasmika Жыл бұрын
*Lyrics : Chathuranga Wimalasena * what a talent keep up it rrrrraspat
@SL_BIKE_official
@SL_BIKE_official Жыл бұрын
Eka patta 😮😮😮
@virajadhikari2506
@virajadhikari2506 Жыл бұрын
පට්ට පට.. පට....😂 සත්ත පඩි පුතා.. මැරිලත් පැයක් ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@dulangarathnayaka.4517
@dulangarathnayaka.4517 Жыл бұрын
සුපිරි බීට් එකක්😍👍 ඕකෙන් තාව වැඩ ගන්න පුළුවන්. 💐
@panchalakithruwan1487
@panchalakithruwan1487 Жыл бұрын
ගැම්මක් තමයි ඉතිං 😘ඔරිජිනල් song එකේම ගැම්මට ආවා 💪 ❤️❤️
@Rasanga-jh9hv
@Rasanga-jh9hv Жыл бұрын
ගහන කෝල් එකට තමයි මේකේ ප්‍රතිචාර ... තවත් සුපිරියක් 👍👍 🔥
@SLToonBaba
@SLToonBaba Жыл бұрын
සුපිරියක් කොල්ලා ❤🔥 ගැම්මක් 😍❤
@pasindudilshan6943
@pasindudilshan6943 4 ай бұрын
මට හිතෙන්නෙ මූ ඇවිත් රජකාලේ හිටපු අන්දරේගෙ නැවත පුනුරැත්පත්තියද කොහෙද😂😂 අන්දරේ වර්ෂන් 2.0 🇱🇰❤
@denethsithuminaweerasinha5760
@denethsithuminaweerasinha5760 Жыл бұрын
ගැම්මක් තාමා අයියේ ❤️🔥
@shashmithaakash08
@shashmithaakash08 Жыл бұрын
ඒකත් ගැම්මක්..හොද ගමනක් තියෙනවා මචාන් උබට එහෙන්ම යමන්.😋😋
@Minuga.Thisalitha--yt
@Minuga.Thisalitha--yt Жыл бұрын
පට්ට හැකියාවක් තියෙන්නෙ ගාන්ට ගැලපෙනවා.💙💯
@damsiluvolgs
@damsiluvolgs Жыл бұрын
මරු ඕයි🤭♥️good luck brdh....
@vishmiayesha5977
@vishmiayesha5977 Жыл бұрын
මේ වෙනකල් දාපු හැම videos එකක්ම සුපිරියි..මෙහෙම lyrics කොහොම එනවද මන්දා🤣. පිස්සුවක්, ආදරෙයි ❤
@kaushalyajayasiri9739
@kaushalyajayasiri9739 Жыл бұрын
ඇත්තමයි G TV හදන ඒවා එක්ක original සින්දු ටික කැලේ🥰
@MONSTER-ik8br
@MONSTER-ik8br Жыл бұрын
අම්මෝ lyrics ටික නම් සුපිරි 😋🔥 උබ තමා චරිතේ ❤️😍
@express6468
@express6468 Жыл бұрын
අර community post එකේ දාපු ස්ක්‍රීන් ශොට් එකේ තියන comment එක දාපු එකාගේ comment එක හොයලා pin කරපන්කෝ ටිකක්😂😂😂😂 හොයාගන්න බැහැ ඒක
@FUNNY_TV6
@FUNNY_TV6 Жыл бұрын
අඩො ඔව් බන් මමත් උඩට උඩට යව යව බලනවා ඌවටිප කරන්න ඕන බන්..
@vihagapawan2018
@vihagapawan2018 Жыл бұрын
සුපිරියක් බං මේ පාරත්...❤❤❤
@thilinadanushka-hx7oz
@thilinadanushka-hx7oz Жыл бұрын
Lyrice ලියන දෑතට බුදුසරණයි ඒ තරම් ගලපලා මාරම ලස්සනට ලියනවා❤❤❤
@dinethsamishkaperera
@dinethsamishkaperera Жыл бұрын
වෙනදා වගේ ම අදත් සුපිරියක්....😅❤
@HGD627
@HGD627 Жыл бұрын
අම්මෝ මරු අයියේ 😆 දහපාරකට වඩා බැලුවා ❤️‍
@hasiyavlogs
@hasiyavlogs Жыл бұрын
Lyrics ලියන එකා නම් පට්ට ❤
@SheronRaj-y6v
@SheronRaj-y6v Жыл бұрын
Adoo,සුපිරියක් bn🎉🎉🎉🎉
@T.A.D__
@T.A.D__ Жыл бұрын
_ගහන කෝල් එකට තමයි මේකෙ ප්‍රතුචාර😊🖤_
@Akiladinesh1998
@Akiladinesh1998 4 ай бұрын
රැප් එක නම් සුපිරි 😂😂😂😂😂 සුපිරි හැකියාවක් තියෙන්නේ ඔයාට ❤❤❤keep going bro
@nilushikadilrukshi8169
@nilushikadilrukshi8169 Жыл бұрын
වා වා මරූ සුපිරියක් 🎉🎉🎉
@Nethmi_Auto_Parts
@Nethmi_Auto_Parts Жыл бұрын
අම්මෝ GTV මරේ මරු 😂 අපේ විමලෙ ජනාගෙ ❤ වචන ටික ගැම්මක් ජය වේවා සැට් එකටම
@GhostsRider-l9m
@GhostsRider-l9m Жыл бұрын
මිහිද්දියා ගේ පවුලටම වදින්න දිලා තියෙනවා😂😂😂😂😂👍👍👍👍
@thimathkemitha2673
@thimathkemitha2673 Жыл бұрын
පුංචි අපිට රටක් හදපු අපේ නායකයට ගරහන්නෙපා බන් ප්ලීස්🥺
@GhostsRider-l9m
@GhostsRider-l9m Жыл бұрын
@@thimathkemitha2673 අනේ පල🐮🐮🤣🤣
@2025AL-s4e
@2025AL-s4e Жыл бұрын
​@@thimathkemitha2673හදලද මේ තියෙන්නේ 😮😂
@GhostsRider-l9m
@GhostsRider-l9m 5 ай бұрын
​@@thimathkemitha2673වැඩක් නැ දැන් උහොරෙක් වෙලා කරන්න දෙයක් නැ😂😂
@abhishekweladerada2958
@abhishekweladerada2958 Жыл бұрын
සුපිරියක් 💯❤🌹
@tharindukavishka1765
@tharindukavishka1765 Жыл бұрын
අඩෝ අඩෝ මේකනම් සුපිරියක්😍💝
@Musicforlife-x
@Musicforlife-x Жыл бұрын
අඩෝ මහියගේ voice එක වැඩිපුර use කරන්න බලහං. ඒක සුපිරියට වදිනවා බං රැප් වලට😂❤. ඒකෙන්ම කියන්න බලහන් වැඩි හරියක්😂❤
@adeeshaudayanga7874
@adeeshaudayanga7874 Жыл бұрын
Lyrics ලියන දෑතට ජය !! 🌻
@khn.sadaruwan9030
@khn.sadaruwan9030 Жыл бұрын
අඩෝ උබනම් රියල් පොරක්.නවත්තන්න එපා දිගටම ගේම ගහපං .ජය වේවා.lyrics ලියන දෑතට ජයෙන් ජය
@sameerasampath5013
@sameerasampath5013 Жыл бұрын
රට විකුණගෙන kapu එකාව විකුණං කන ඩයල් එක මූණම් නියම චරිතයක්❤❤
@SHALANKA44
@SHALANKA44 Жыл бұрын
උබ පලයන් ඩො
@kkproduction3138
@kkproduction3138 Жыл бұрын
Supiriයක්...
@DiariesofThariHasa
@DiariesofThariHasa Жыл бұрын
ඒකයි hype එකක් තමයි ❤🎉💯
@2050Nadeesha
@2050Nadeesha Жыл бұрын
Patta ඕයි
@lahirurathnajith6668
@lahirurathnajith6668 Жыл бұрын
සුපිරී මචං.......👆👆👆👆👆👆
@MahindaRajapaksha18942
@MahindaRajapaksha18942 Жыл бұрын
ජාති බෙද නැ ඔක්කොම එක අම්මගේ පුත්තූ ❤
@achinthamadushan1568
@achinthamadushan1568 Жыл бұрын
PALA
@Lankawe_kollek
@Lankawe_kollek Жыл бұрын
face acc හාදාගෙන දගලන්න එපා හුත්තො
@MahindaRajapaksha18942
@MahindaRajapaksha18942 Жыл бұрын
@@Lankawe_kollek amor amor trigger
@codesl
@codesl Жыл бұрын
​@@Lankawe_kollek 8 පාස් ටිපර් 😂
@Lankawe_kollek
@Lankawe_kollek Жыл бұрын
@@codesl 8 පාස් උන් යුද්ද කරන කාලෙ තොපි හිටියේ ඇදන් අස්සෙ ⁣යකෝ.රට වෙනුවෙන් ජිවිත කැප කරපු මිනිස්සුන්ට අගවුරව කරන එකම ජාතිය තොපි.26000 අට පාස් ආමිකාරයෝ මැරැනේ නැත්තම් තොපිලට රටක් නැ යකෝ.දේෂපාලකයෝන්ට බැනපන් අර අහින්සක කොල්ලන්ට නොබැන.
@MahindaRajapaksha-t8r
@MahindaRajapaksha-t8r Жыл бұрын
සුපිරියක් කොල්ලා ❤ ai mawma gawganne owat 😪
@pabasarasenarathna
@pabasarasenarathna Жыл бұрын
හම්බකරගනින් මල්ලී❤
@isuruudayanga8690
@isuruudayanga8690 4 ай бұрын
Ratakapu ungen wadak ganna ekama kolla. Meka patta. Hoda hakiyawak. Well done. Keep it up. ❤
@maheshdhanushka7911
@maheshdhanushka7911 Жыл бұрын
මූව අනිවාර්යයෙන් ලගදීම radio channel එකකින් ගන්නව...sure❤😂
@supunchandana5237
@supunchandana5237 Жыл бұрын
සුපිරි ❤ G tv💯🔥💥
@huslerkg9215
@huslerkg9215 Жыл бұрын
😂පට්ට පහරක් 🖐️ layric ලියන දෑතට දෙවිපිහිටයි
@Nipunbeatz
@Nipunbeatz Жыл бұрын
අඩෝ සුපිරි බන් 💖 තව ඉස්සරහට යං ඔහොම
@malithi103
@malithi103 Жыл бұрын
කවුද මේවා ලියන්නේ 💪.....lyrics පිස්සුවක් හොදේ 😂❤❤❤
@Kavidu2004
@Kavidu2004 Жыл бұрын
Gammak mge eka❤🎉
@Ramidu_Sanjana99
@Ramidu_Sanjana99 Жыл бұрын
ඒක මරූ මචාන් ❤
@kavikruizz4186
@kavikruizz4186 Жыл бұрын
වටිනවා ❤
@rehansanjaya3889
@rehansanjaya3889 Жыл бұрын
මාර ටැලන්ට් කොල්ලෙක්❤
@denukasenhiru6767
@denukasenhiru6767 Жыл бұрын
එල බං ❤🎉 Periyamulla
@kasunniroshana9718
@kasunniroshana9718 Жыл бұрын
මචං උබ තමා හොරු ටික නියමෙටම විකුනන්නේ..😂❤
@vish-xo12
@vish-xo12 Жыл бұрын
❤සුපිරියක් ඕයි
@kumaradesilva4052
@kumaradesilva4052 Жыл бұрын
අරගලයට ජයවේවා ! pin king 🦋 Go Home !
@RavindranRavi37
@RavindranRavi37 Жыл бұрын
Oya set ekatama devipihitayi....!😍😍😍😍😍😍😍😍😍😍😍😍
@sanjeewapathiraja9182
@sanjeewapathiraja9182 Жыл бұрын
අඩෝ සුපිරියක්😂😂
@thejanbandara3076
@thejanbandara3076 Жыл бұрын
podi editing parak daala lokko okkoma eka frame ekakata gemu next video ekedi. nice video
@dilshanmadusanka5202
@dilshanmadusanka5202 Жыл бұрын
Supiriya 😍😍
@yasithamadushan1986
@yasithamadushan1986 Жыл бұрын
සූපිරියක් 😍
@PrageethSavithra
@PrageethSavithra Жыл бұрын
Lyrics ලියන දෑතට බුදු සරණයි ❤️👊
@janudiperera
@janudiperera Жыл бұрын
maru rap eka aiye ape deshapaluwanta hoda padamak you are so talented
@Gayan_S339
@Gayan_S339 Жыл бұрын
What a amazing rap Mahi😍😘
@Londonchingu
@Londonchingu Жыл бұрын
සුපිරි බං😊🤟
@DeshGunawardanaDG
@DeshGunawardanaDG Жыл бұрын
අම්මෝ 😂😂💗
@hiranyanimnadi4148
@hiranyanimnadi4148 Жыл бұрын
Ammoo kiyanda wachana naa cuddah...uba nan siraa gammak ❤🔥💖💝
Mitima - මිටිම | G TV
7:19
G TV
Рет қаралды 110 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
REAL or FAKE? #beatbox #tiktok
01:03
BeatboxJCOP
Рет қаралды 18 МЛН
හුටපට්ටම 5 | G TV Hutapattama EP5
8:07
G TV
Рет қаралды 669 М.
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН