බත්තරමුල්ලේ සීලරතන හිමි | Baththaramulle Seelarathana Thero - HESHAN

  Рет қаралды 206,476

HESHAN

HESHAN

Күн бұрын

බත්තරමුල්ලේ සීලරතන හිමි | Baththaramulle Seelarathana Thero
Voice : HESHAN
Lyrics : පුෂ්පෙ අයියා
Original Song : Tune Maari Entriyaan
...
Lyrics ;
අපේ හදේ ජනපති
බත්තරමුල්ලේ සීලරතන සාදු
සාදු සාදු සාදු
(සීලෙ අපිට අපි සීලෙට)
සාදු නැතුව වෙන වෙන පිස්සන්ට
ඡන්දෙ දෙන එවුන්ට දෝදු
දෝදු දෝදු දෝදු
(සීලෙ අපිට අපි සීලෙට)
ඔය මොකාටවත් බය නෑ
එඩිතරකම අඩුවක් නෑ
ජාතිය ආගම බේරගන්න
ඔබ වගේ කෙනෙක් නෑ
අපිලගෙ රට අපිලගෙ නීතිය
සෙල්ලං බෑ අපෙ මොළ හේදු
හේදු හේදු හේදු
(සීලෙ අපිට අපි සීලෙට)
කොල්ලො කෙල්ලො එකතු වෙලා
දිනවමු අපෙ සීලරතන සාදු
සාදු සාදු සාදු
(සීලෙ අපිට අපි සීලෙට)
මුහුදේ මැද්දේ ලොකුවට හොඳ වලක් කපන්නේ
රටේම කුණු ඒකටයි දමන්නේ
ගංජා චුට්ටක් ගැහුවට කිසි අවුලක් නෑනේ
එතකොටනෙ පුතා ජාතිය බෝවෙන්නේ
බැඳලා නැත්තං
පුතාලා ඇබිත්තියට ගන්නේ
(පන්සලේ ඉන්න වෙන්නේ)
බැඳලා නැති දුවලා ඔක්කොම
තායිලන්තෙ යවන්න ඉන්නේ
ට්‍රැක්ටරයෙන් වඩිනවා..
ඔබෙ කටහඬ ඇහුණත් ඇති
අපෙ හද පතුළෙන් එනවා හාදු
හාදු හාදු හාදු
(සීලෙ අපිට අපි සීලෙට)
ට්‍රම්ප් නිකං සිම්ප් කරන
අපෙ ජනපති සීලරතන සාදු
සාදු සාදු සාදු
(සීලෙ අපිට අපි සීලෙට)
ටික්ටොක් කරනා
පොඩි ඇටිකිච්චන් අල්ලන්නේ
උන් පුනරුත්ථාපනය කරන්නේ
එකගෙයි කෑමත්
ආපහු නීතිගත කරන්නේ
මේව අපෙ සිංහලේ සිරිත්නේ
නෝනට බැරිනං
වෙන ගෑණියෙක් ගෙනත් දෙන්නේ
(මචං හිතපං ඒ ඇතිනේ)
ආශාවරී බෑන්ඩ් එකේ ළමයි
සාසනේට පූජා කරන්නේ
ට්‍රැක්ටරයෙන් වඩිනවා..
අපේ හදේ ජනපති
බත්තරමුල්ලේ සීලරතන සාදු
සාදු සාදු සාදු
(සීලෙ අපිට අපි සීලෙට)
සාදු නැතුව වෙන වෙන පිස්සන්ට
ඡන්දෙ දෙන එවුන්ට දෝදු
දෝදු දෝදු දෝදු
කොල්ලො කෙල්ලො එකතු වෙලා
දිනවමු අපෙ සීලරතන සාදු
සාදු සාදු සාදු
සාදු සාදු සාදු සාදු
...
Created by HESHAN
Facebook : / heshanvithanagama
Instagram : / official_heshan

Пікірлер: 812
@sgbrogaming
@sgbrogaming 11 күн бұрын
සීලේ අපිට අපි සීලේට
@gihanabeysinghe1787
@gihanabeysinghe1787 11 күн бұрын
මෙච්චර කල් කරපු ඒවගෙන් ආතල්ම එක ❤😂
@kalanadissanayake9294
@kalanadissanayake9294 11 күн бұрын
සිරා😂❤
@pasindumihirangathilakarat4261
@pasindumihirangathilakarat4261 10 күн бұрын
naamal baby thamai bn maruma
@PAW2008
@PAW2008 10 күн бұрын
😂😂
@user-ui5ed6od2d
@user-ui5ed6od2d 9 күн бұрын
Cant beat the good old රාජගේ මාළු 😌❤️
@jpSL
@jpSL 8 күн бұрын
😂😂😂
@tharakamadusanka4003
@tharakamadusanka4003 8 күн бұрын
හොදම කෑල්ල තමයි,.....සීලේ අපිට අපි සීලේට..........🥰❤❤
@Yasas_Madhushan
@Yasas_Madhushan 2 күн бұрын
මං කැමති ම ට්‍රැක්ටරයෙන් වඩිනවා කෑල්ලට..😂
@asithayashan5520
@asithayashan5520 11 күн бұрын
මා ඇතුලු සමස්ත ලංකා සදාතනිකඩ අත් ට්‍රැක්ටර් පදින්නංගේ සංගමේ සාය සීලේට. ආදරෙයි සීලේ
@luckylanka8875
@luckylanka8875 11 күн бұрын
Mageth සාය
@Silvester720
@Silvester720 4 күн бұрын
එච්චර ආමරුවක් නෑ ආතල් එකක් ගන්නවා සාදු ගෙන් එච්චරයි ජන්දේ වෙන කෙනෙක්ට 🧭
@ChamodRashmika-jd6rv
@ChamodRashmika-jd6rv 16 сағат бұрын
සිරා කතාව දෙන්නෙක් තියා ගන්න පුළුවන් 😂
@pushpamallawaarachchi7864
@pushpamallawaarachchi7864 8 күн бұрын
මොනවා වුනත් ජානාදිපති ජන්ද යෙන් බැනුම් නාසන එකම පුරවැසියා හේශාන් ,,. සාදු///
@jagathattanayaka5798
@jagathattanayaka5798 11 күн бұрын
සියලුම ජනපති අපේක්ෂක යන්ට සාදාරන ගුවන් කාලයක් ලබා දුන් එකම නාලිකාව....😂😂😂😂😂😂😂😂
@FromSarasEye
@FromSarasEye 3 күн бұрын
බුද්ධ ශාසනේට ගිය කලක්!
@PathumShanaka-qc7fh
@PathumShanaka-qc7fh 11 күн бұрын
හොදම එක මේක අකොව් සීලෙ අපිට අපි සීලෙට 😂
@namalrajapaks
@namalrajapaks 11 күн бұрын
හෙශන් මල්ලි හොද නිර්මාණයක් අපේ සීල රතන හමුදුරුවො ගැන ❤️🙏❤️
@mahindarajapaksh
@mahindarajapaksh 11 күн бұрын
මගේ පුතා ඇවිල්ලා ❤️❤️❤️
@TsmFernando
@TsmFernando 10 күн бұрын
Maru doubala😂😂😂😂
@tech-visio5143
@tech-visio5143 6 күн бұрын
ඔයාගේ ප්‍රතිවාදියා තමයි මේ පාර අපේ සීලරතන සාධු!
@chethiyalakshan5797
@chethiyalakshan5797 8 күн бұрын
ට්‍රැක්ටරයෙන් වඩිනවා.... බත්තරමුල්ලේ සීලරතන සාධු සාධු
@ChathuVlog-lj1mo.
@ChathuVlog-lj1mo. 9 күн бұрын
මගෙ වටිනා චන්දයා ටැක්ටර් සාදුට 🌝🙏🌚
@susanthamahawattha1969
@susanthamahawattha1969 8 күн бұрын
මං කල්පනා කරේ බුදුහාමුදුරැවන් කොහෙද කියලා...😢😢😢😢 අපි අසරණ වෙලා වගෙයි හිතට දැණනවා😢
@KavinduPerera-d4n
@KavinduPerera-d4n 7 күн бұрын
E yaka marila awurudu dedas ganak
@techblinkfreefire7490
@techblinkfreefire7490 7 күн бұрын
​@@KavinduPerera-d4n👍
@NadeekaSeneviratne
@NadeekaSeneviratne 7 күн бұрын
​@@KavinduPerera-d4n ඇත්තද පෙරේරා..
@Kevin-ss4kb
@Kevin-ss4kb 7 күн бұрын
Jesuge ammage puka sududa 😊​@@KavinduPerera-d4n
@slgaming7403
@slgaming7403 7 күн бұрын
ජේසු ගැන නේද කිව්වෙ ​@@KavinduPerera-d4n
@birds.piggildy
@birds.piggildy 6 күн бұрын
මහා නායක හාමුදුරුවරු එකතු වෙලා භික්ෂූන් වහන්සේලාට ජනාධිපතිවරණයට තරග වදින තහනම් කරන්න ඕන..සංඝයා එකතු වෙලා රටේ නායකයින් මේ ගැන කියලා මේ ගැන නීතියක් ගෙන්න ඕන
@tambapanni_24
@tambapanni_24 5 күн бұрын
ehema genna mahanayaka himiwarunta balaya labadi nathi ekayi gataluwa
@chethiyalakshan5797
@chethiyalakshan5797 5 күн бұрын
ඒකට කාටවත් මුකුත් කියන්න බෑ ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්, හාමුදුරුවෝ කෙනෙක්ට candidate කෙනෙක් වෙලා contest කරන්න බැරිද
@PathumNissanka-lv7gi
@PathumNissanka-lv7gi 11 күн бұрын
ඉල්ලුමට සැපයුම❤😂😂තෑන්ක්ස් මචන් මේක කලින් වීඩියෝ එකේදී මමයි ඉල්ලුවේ 😂මට හරි සන්තෝසයි බන් අපේ අදහස් වලට ගරු කරනවට ❤ජය වේවා මේක තමයි මචෝ සුපිරිම එක😂😂
@emperorshey8686
@emperorshey8686 7 күн бұрын
Tho match gahana asse mewa balnwda😂😂
@Rasha-m3b
@Rasha-m3b 7 күн бұрын
​@@emperorshey8686😂
@nusha....
@nusha.... 11 күн бұрын
මේවා බලලා ඩොකා නිසා මට නම් දැන් දෝදු දෝදු දෝදු දෝදු 😂😂
@Usermax1231
@Usermax1231 8 күн бұрын
බිත්තරමල්ලේ රීලාසිතන හිමි ❤
@MihiniLaksadi
@MihiniLaksadi 10 күн бұрын
කොල්ලො කෙල්ලො එකතු වෙලා දිනවමු අපෙ සීලරතන 😌👍
@dc___________777k
@dc___________777k 6 күн бұрын
Aniwa 😶‍🌫️❤️‍🩹
@flowerorchidMy-it4ir
@flowerorchidMy-it4ir 8 күн бұрын
බුද්ධ චිවරයට මේ වගේ අපහසයක් නෙවෙන්න මුන වගේ හිස් ගනයෝ වදවෙන්න කියලා සාදු කියන්න..
@dr_lorax
@dr_lorax 3 күн бұрын
😪
@virajnadunranasinghe982
@virajnadunranasinghe982 11 күн бұрын
ඊලගට රොටී දිලිත් අන්කල්ට සින්දුවක් ඕනෙ කියන අය මේ කොනට😊😌🤭
@koanuragunathilaka9549
@koanuragunathilaka9549 10 күн бұрын
ඌට හදද්දී නාගීනා එකේ සීන් එකක් තිබුණා නම් මරු😂
@virajnadunranasinghe982
@virajnadunranasinghe982 10 күн бұрын
@@koanuragunathilaka9549 රොටී කන සීන් එකකට හැදෙයි 😂 හැබැයි පොර කැරිම මාකටින් පාර ගහන්නෙ මේ රොටි සීන් එකෙන්නන්😂
@pandoraLanka
@pandoraLanka 8 күн бұрын
ඇන්ටිජන් ටිකකුයි සුස්ති ටිකකුත් මිස්ර කරන්න අමතක නොකර
@SLDubbingLab
@SLDubbingLab 8 күн бұрын
Anura ayyata wage ekakuth one😂🎉
@PoorniUthpala-wc3on
@PoorniUthpala-wc3on 7 күн бұрын
මේ තේරෙ දුෂ්මන්. දුෂ්මන් තූ මේරා... ඒක හොදයි වගේ 😂
@kalharasamarathunga8470
@kalharasamarathunga8470 22 сағат бұрын
"Traktarayen wadinawa..." 🔥🗣️
@SAshan-gj1sg
@SAshan-gj1sg 11 күн бұрын
හොද දැක්මක් තියෙන්නෙ සීලෙට විතරයි මගේ මනාපය T. සීලෙට 😂
@KalyaniChandra-gv9nw
@KalyaniChandra-gv9nw 4 күн бұрын
😂😂😂
@Dhammika-h6l
@Dhammika-h6l Күн бұрын
කෙසේ හෝ අපි ක්‍රිස්තියානි රාජ්‍ය ගොඩ නගනවා. බෞද්ධයෝ මේ රටින් තුරන් වේවා....
@ruchirarasanga-c3f
@ruchirarasanga-c3f Сағат бұрын
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයක් ආපහු ඕනේද
@GamingSoul-tn3rs
@GamingSoul-tn3rs Күн бұрын
සාදු සාදු සාදු
@Stillcallingto119
@Stillcallingto119 11 күн бұрын
සිත්තරමුල්ලේ බාලරතන 🔥💀
@rusirurox
@rusirurox 11 күн бұрын
biththaramalle rila sithana ❤‍🩹
@user-rp4rn4sn1n
@user-rp4rn4sn1n 11 күн бұрын
😂
@e.d.111
@e.d.111 11 күн бұрын
😂😂😂
@CapBrownee2879
@CapBrownee2879 11 күн бұрын
Ado ado 😂
@GIGA-CHEEM
@GIGA-CHEEM 11 күн бұрын
බත්තරමුල්ලෙ රීල සිතන
@akilamb1939
@akilamb1939 11 күн бұрын
රනිල්, සජිත්, නාමල්, අනුර කැලේ යකෝ මේකට මේක මරු ඈ 😂❤
@pandoraLanka
@pandoraLanka 8 күн бұрын
මේක මරු. සීලේ පොරගේ fb එකෙත් දා ගනී
@DanuRajapaksha-ph9cr
@DanuRajapaksha-ph9cr Күн бұрын
❤❤
@bioboygagana
@bioboygagana 11 күн бұрын
දිලිත් ජයවීර ඊලගට
@Crusheka
@Crusheka 11 күн бұрын
නියත ජනපති 😌❤️
@Indrajithdasanayaka
@Indrajithdasanayaka 11 күн бұрын
😂Uba moko metana
@Mithula_123
@Mithula_123 8 күн бұрын
උබට ලින්ක් එක ශෙයා කරන්න ඉදියේ මේන් උබ බලලා😂
@TharinduWeerathunga-mr4vm
@TharinduWeerathunga-mr4vm 8 күн бұрын
😂😂
@SahajaMihisara
@SahajaMihisara 3 күн бұрын
Niyamai kollo ❤ adarei
@tharindustudio-jg3zs
@tharindustudio-jg3zs Күн бұрын
adleii
@SANRUMUSIC-48
@SANRUMUSIC-48 11 күн бұрын
ජීවිතේ අහපු ආතල්ම සින්දුව 😂❤
@user-wt8kq3vs5g
@user-wt8kq3vs5g 5 күн бұрын
බොරු කියන්න එපා බන් 😂
@Thusiii
@Thusiii Күн бұрын
මරු බන් මේකනම්...❤
@tharanamax2923
@tharanamax2923 11 күн бұрын
අපිලගෙ සීලෙට ජයවේවා
@pavi_official0
@pavi_official0 8 күн бұрын
රාජගෙ මාළු ගෙන් පස්සෙ සුපිරිම සිංදුව 😂❤
@dmadhuwa1446
@dmadhuwa1446 11 күн бұрын
නාමල් පරයා.. උඩට ආ..සීලේ.... ✌️😁 0:16
@sandkasubhartha9387
@sandkasubhartha9387 7 күн бұрын
,😂😂
@anurasamarasinghe2646
@anurasamarasinghe2646 2 күн бұрын
I love this song ❤
@sandunsalgado9983
@sandunsalgado9983 8 күн бұрын
ට්‍රැක්ටරයෙන් වඩිනවා.. අපේ හදේ ජනපති බත්තරමුල්ලේ සීලරතන සාදු සාදු සාදු සාදු (සීලෙ අපිට අපි සීලෙට) ❤
@savijay3565
@savijay3565 4 күн бұрын
"සීලේ අපිට අපි සීලේට" Bro this is Best one of all👌🏻😂❤
@wrndjsjkskks
@wrndjsjkskks 11 күн бұрын
සිලේ අපිට අපි සීලේට ❤
@malishaperera5790
@malishaperera5790 10 күн бұрын
සීනි බදු වංචාවත් දාලා දෙරණෙ දිලිත් ට එකක් ගහමුකො ඊළඟට.
@LoveHub2025
@LoveHub2025 2 күн бұрын
Adooo ekah❤❤❤❤
@Thusiii
@Thusiii Күн бұрын
ලස්සනයි
@user-mj3xq7mf5z
@user-mj3xq7mf5z 11 күн бұрын
දේශපාලනය සම්බන්ධ මොකක් හරි දේකට මෙච්චර ආස උනාමයි ... ඔයා මරැ අයියේ 😂❤
@SLUFC
@SLUFC 2 күн бұрын
මේවා අපායේ යන වැඩ පුතා,,, රට ජාතිය බේරගන්ට සීලේ එනවා ට්‍රෙක්ටරයෙන් ටං ටං ටං 😌
@ravdon4776
@ravdon4776 10 күн бұрын
අත්දැකීම් වැඩිම අපේක්ශකක❤
@kkBaisoncow
@kkBaisoncow 7 күн бұрын
හතරෙන් සුපිරිම එක සීලේ😂💔
@dr_lorax
@dr_lorax 3 күн бұрын
අඩො ගවයා😂😂😂 නැති තැනක් නැනෙ ඔහේත්😂😂😂😂😂
@kkBaisoncow
@kkBaisoncow 3 күн бұрын
@@dr_lorax සීලේ අපිට අපි සීලෙට😂
@tharilakshan3032
@tharilakshan3032 21 сағат бұрын
ado baison😂
@bimalkaherath1609
@bimalkaherath1609 10 сағат бұрын
දෝදු දෝදු දෝදු දෝදු දෝදූ...................💃💃💃
@memeathalbukiyefun4525
@memeathalbukiyefun4525 11 күн бұрын
බිත්තරමුල්ලෙ රීලසිතන♥
@kasunigamage7713
@kasunigamage7713 11 күн бұрын
මේක තමා ආතල්ම සිංදුව😂 💔
@Anuhazz_Jay
@Anuhazz_Jay 11 күн бұрын
මගෙ මනාපය සීලෙට එකෙන්ම ✌️✌️
@user-yd9kr1ur1m
@user-yd9kr1ur1m 11 күн бұрын
anurata dipan
@MoMo-io3eb
@MoMo-io3eb 11 күн бұрын
විහිලුවට කියන ඒවත් සීරියස් ගන්න එපා
@Thenukiapsara748
@Thenukiapsara748 8 күн бұрын
මොන්ගල් ද බන් joke ekt kiyna ewata series ganne
@Marisipala.
@Marisipala. 7 күн бұрын
​@@user-yd9kr1ur1mකියනකං හිටියේ අනුරට දෙන්න😂😂😂
@dc___________777k
@dc___________777k 6 күн бұрын
​@user-yd9kr1ur1m 😂🙏
@panaduresarananda6455
@panaduresarananda6455 18 сағат бұрын
බුද්ධ චීවරයටත් නිගාදෙන , ලැජ්ජානැතිකම බුද්ධ චීවරයටත් වඩා ලොකුවුනු මේගොල්ලෝ පස්සේ යනඑවුන් ගැන දුකයි .
@ShanthaPremanatha
@ShanthaPremanatha 8 күн бұрын
සීලෙ අපට ,අපි සීලෙට. ඒක නම් මරු.
@nawodyagimhani5448
@nawodyagimhani5448 17 сағат бұрын
හේෂාන් අද වෙනකන් ඔයා කරලා තියෙන හැම vedeo එකකින්ම හොදම එක මේක. ඒකේ ආයිත් කතා 2ක් නෑ 😂😂
@Omal_Editz
@Omal_Editz 17 сағат бұрын
මෙව්වා masterpiece 😂❤
@kalanadissanayake9294
@kalanadissanayake9294 11 күн бұрын
Ringing tone එකට දාගන්න තරම් Supiriyak මේක නම්😂❤
@rehansihina
@rehansihina 9 күн бұрын
සාදු සාදු සාදු සාදු
@Shaun1993ful
@Shaun1993ful 11 күн бұрын
Cricket board එකේ කෑල්ලකුත් දැම්ම නම් හරි පට්ට video එක හලෝ 😂😂😂😂😂😂
@DeduLenora
@DeduLenora 7 күн бұрын
i need more like this continue just like this plss dont stop
@vipulakularathne3664
@vipulakularathne3664 6 күн бұрын
ඇත්තටම මාලි මාවට දෙන හිටියේ... ඒත් මට හිතෙනවා ජීවිතේ විනෝද වෙන්න ඕන නම් දෙන්න ඕන හාමුදුරුවන්ට කියලා....❤ ඇත්තටම මේ සින්දුව නිසා මට ගොඩක් පැහැදීමක් ඇති වුණා
@dr_lorax
@dr_lorax 3 күн бұрын
පිස්සුද බන්😂 ආතල් හරියයි හැඳිගෑවිලා ගියාම☹️
@strawberrypetal4348
@strawberrypetal4348 11 күн бұрын
මේ පාර බත්තරමුල්ලෙ සීලරතනට 🗿✋
@AlexITC-ge4kq
@AlexITC-ge4kq 10 күн бұрын
සාදු සාදු සාදු 😂❤
@Chamod-jp7yw
@Chamod-jp7yw 11 күн бұрын
සාදු සාදු සාදු සාදු 😂😂😂😂
@Mr.AnjanaDK
@Mr.AnjanaDK 7 күн бұрын
නාමල් ❌ රනිල් ❌ සජිත් ❌ අනුර ❌ සීලේ අපිට අපි සීලෙට ✅
@pathummendis8349
@pathummendis8349 3 күн бұрын
සාදු සාදු සාදු සාදු 😅
@worldluckyproducts8541
@worldluckyproducts8541 6 күн бұрын
අපි එකෙන්ම සීලෙට 😊❤ අපේ ගෙදර 8
@dr_lorax
@dr_lorax 3 күн бұрын
අනේ මාලිමාවට දෙන්න😪
@FizalM
@FizalM 11 күн бұрын
එකෙන්ම සීලෙට❤
@sltecKofficial
@sltecKofficial 11 күн бұрын
meka thama cupirima eka ❤
@Shaun1993ful
@Shaun1993ful 11 күн бұрын
සාදු නැතුව වෙන වෙන පිස්සන්ට චන්දෙ දෙන එවුන්ට දෝදු දෝදු දෝදු දෝදු
@Amila_suresh
@Amila_suresh 8 күн бұрын
අපේ මුලු ගමම . . . . .. . . . . . . . . . බත්තරමුල්ලේ මුල්ලෙ සීලරතන හිමිට ❤ 💪😎
@Bunny58103
@Bunny58103 7 күн бұрын
😂gama angoda d?
@IAmEren386
@IAmEren386 6 күн бұрын
😂
@jayarathnakottage904
@jayarathnakottage904 5 күн бұрын
හාමුරුවෝ අපේ ජාතිය ගැන හිතනවා .ඒක හොඩක් වටිනවා
@dilakshishani65
@dilakshishani65 10 күн бұрын
Tractarayen wadinawa eka thama maru👌👌
@darshanisrimali6231
@darshanisrimali6231 Күн бұрын
Ammmmooo 😂 hodam eka
@isurudulanjana7761
@isurudulanjana7761 11 күн бұрын
best masterpiece 💕🌟sile ❤️‍🔥
@RoshKariyakarawana
@RoshKariyakarawana 2 күн бұрын
මූ නම් පිස්සුවක් 😂 talent එක පට්ට හෙෂාන් ❤
@senudilhara_13
@senudilhara_13 7 күн бұрын
දැන් ඉතින් මේ තාලෙට පන්සලෙත් සාදු කියවෙයි 🙂👍❤
@YohanRandeniya
@YohanRandeniya 3 күн бұрын
Hodama campaign sinduwa ❤🌝
@thushariwithanaarachchi8987
@thushariwithanaarachchi8987 7 күн бұрын
Niyamai😊😊
@Ds_king017
@Ds_king017 7 күн бұрын
Ammo eka😮
@GayanSampath-jm1cd
@GayanSampath-jm1cd 6 күн бұрын
මෙගා blast ගහන්න ඕන සින්දු මේවා😂 ආ පැටියෝ🤭
@DasunKanchana-n8z
@DasunKanchana-n8z 2 күн бұрын
❤❤
@AchiraPeshan
@AchiraPeshan 7 күн бұрын
කොසොල් රජතුමාගේ සිහින සැබැ වෙනවා මිනිස්සුන්ට ව්තරයි මෙක නවතාන්න පුළුවන් මෙ ස්වාමීන් වහන්සෙගෙ මනය දුරු කරන්න පුළුවන්
@heshaniefernando
@heshaniefernando 2 күн бұрын
Ammoo
@Apoorvi_M_Shehara
@Apoorvi_M_Shehara 4 күн бұрын
සාදු සාදු සාදු 😪🙏
@ducreationsl
@ducreationsl 21 сағат бұрын
adoo eka patta🤣🤣😂😂😂😂😂😂
@ලෝකයේතොරතුරු
@ලෝකයේතොරතුරු 41 минут бұрын
අපි සිලේට
@Sandu1001
@Sandu1001 8 күн бұрын
රාජගේ මාළු එකෙන් පස්සේ හොදම එක 😂💔 සීලේ අපිට අපි සීලෙට 💥🎉
@Sahasmi_A
@Sahasmi_A 8 күн бұрын
E mokkda raja ge kathawa
@kaveeeeeeZZ
@kaveeeeeeZZ 11 күн бұрын
නාමල් බේබිට පස්සෙ හොදම එක❤️
@ryanpeiris
@ryanpeiris Күн бұрын
හිනා කාලා මැරෙනවා ඕයි..😂
@TharinduLakshan-q8x
@TharinduLakshan-q8x 8 күн бұрын
Wade super
@SakilaHasinda-nd7pj
@SakilaHasinda-nd7pj 10 күн бұрын
Hadawate nayakaya❤
@Sandali2K06
@Sandali2K06 8 күн бұрын
අහපු සුපිරිම එක මේක...... මේක අහන්න කලින් නාමල් තමා.....දැං නං සීලෙ අපිට අපි සීලෙට😂😂❤❤❤ ❤❤
@Hiroshan_Champika
@Hiroshan_Champika 11 күн бұрын
සුපිරි 😅
@meme_king_is_here
@meme_king_is_here 11 күн бұрын
YOO THIS IS FIREEEE
@RealMadrid_2-q4n
@RealMadrid_2-q4n 5 күн бұрын
"මේක අපිලගෙ රට'" ❤
@slmobilegamer1084
@slmobilegamer1084 11 күн бұрын
දිලිත් ගෙ එකක් ඔනෙ
@user-zp1qd5xp3q
@user-zp1qd5xp3q 11 күн бұрын
අහක යන පව් තමන්ට රැස් නොකරගන්න ..
@ToxicWaste_69
@ToxicWaste_69 11 күн бұрын
🤣
@nadunjayanath5648
@nadunjayanath5648 11 күн бұрын
Ow bn
@GIGA-CHEEM
@GIGA-CHEEM 11 күн бұрын
Ha htti😂
@madhushisewwandi623
@madhushisewwandi623 11 күн бұрын
Ekagai habai 🥲.. Ane mnd
@KelumBodinayaka
@KelumBodinayaka 11 күн бұрын
සීලරතන කියන්නේ හමුදුරුවෝ කෙනෙක්ද බන්😂
@sanpromax2000
@sanpromax2000 11 күн бұрын
Ammo Ammo
@wdsgame9396
@wdsgame9396 11 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@Naturemdh
@Naturemdh 11 күн бұрын
ලංකාවෙ කොල්ලොන්ට සාදු කටෙක අනිවාර්‍ය කරාම 🥹
@Thusiii
@Thusiii 4 күн бұрын
හොදම සින්දුව..😂❤
@user-ed9wk3vd2r
@user-ed9wk3vd2r 9 күн бұрын
සීලරතන ජනාධිපති උනත් එකයි. සජියා ජනාධිපති උනත් එකයි.
@TharushiDamian
@TharushiDamian 11 күн бұрын
ඒක තමා සුපිරිම😂 doctor සුපිරි
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
නාමල් | Namal - HESHAN
3:10
HESHAN
Рет қаралды 414 М.
Love පෙරළිය 2 | @BlokandDino | Gehan Blok & Dino Corera
16:17
ජනපති කවුද ? Janapathi Kawda - Fortune Films 2024
7:50
සජිත් | Sajith - HESHAN
2:46
HESHAN
Рет қаралды 126 М.
Angry Sigma Dog 🤣🤣 Aayush #momson #memes #funny #comedy
00:16
ASquare Crew
Рет қаралды 50 МЛН