දුප්පත්කමේ සරදම් - Gabura | depth - ( Sri Lankan Short Film )

  Рет қаралды 735,951

Gabura

Gabura

Күн бұрын

Пікірлер: 591
@thaweendrapathirana5858
@thaweendrapathirana5858 4 күн бұрын
මට මෙහෙම දේවල් දරාගන්න අමාරුයි .මං දකින හැම දුප්පත් දරුවෙක්ටම පුලුවන් විදියට ඒ වෙලාවට උදව් කරනවා.සමහර දෙමාපියන් එක්ක වෙලාවට ඔෆිස් එකට දරුවො ඒ වැඩේ කරන් යන්න කලින් දූවලා බිස්කට් එකක් හරි අතේ තියනවා මං.පොත්පත්,සපත්තු ,අැඳුම්,මගේ දවල් බත් එකත් දීලා එන දවස් එමටයි.ලෝකේ කොහේවත් දරුවො අසරණ වෙන්න එපා.එයාලා දිනවන්නට ඕනේ.thanks film
@manojirathnayaka945
@manojirathnayaka945 10 күн бұрын
නිපුණ සර් අපේ පාසලට ලොකු ආඩම්බරයක් ...ඒවගේ ම මේ දරුවන් ගෙන් එයාලා ගෙ සැඟවුණු කුසලතා එළියට අරගෙන මුලු ලෝකයටම පෙන්නපු එක ...ඇත්තටම ගොඩාක් සතුටුයි ඔයාලා හැමෝටම ගොඩාක් ආදරෙයි ...❤❤❤❤❤❤
@githmisathsarani3272
@githmisathsarani3272 11 күн бұрын
අනේ ඒ කතාව 😢 අර දරුවගේ අසරණකම 😞 හරිම ලස්සනට නිර්මාණය කරලා තියෙනවා ❤ All the best Gabura 🎉
@ThiliyaYT
@ThiliyaYT 8 күн бұрын
ඒ ලමයා ලස්සන ගෑනු ලකයෙක් 😢
@darshanakularathna7915
@darshanakularathna7915 7 күн бұрын
😢😢😢😢😢
@KUMUDUMANJULA-nl5ol
@KUMUDUMANJULA-nl5ol 7 күн бұрын
Ow
@SumalSandaruwan
@SumalSandaruwan 6 күн бұрын
😢😢😢😢😢😢😢😢😮
@pramudipresadini3888
@pramudipresadini3888 6 күн бұрын
Kababauaaha😢❤​@@ThiliyaYT
@wasanthakumara8587
@wasanthakumara8587 11 күн бұрын
සමාජයට හොඳ ආදර්ශයක් දෙන සුපිරි වැඩක් ❤❤
@yasodarahansani7102
@yasodarahansani7102 11 күн бұрын
ගොඩාක් ලොකු තෙරුමක් තියෙන ලස්සන නිර්මාණයක් ❤ Good luck 🥰💫 Gabura
@pramudipresadini3888
@pramudipresadini3888 5 күн бұрын
😢owq
@pramudipresadini3888
@pramudipresadini3888 5 күн бұрын
Beqddhadjdjajziaaiqiw
@channagamage3801
@channagamage3801 7 күн бұрын
හැමෝම සතුටින් ඉද්දි එයා තනියම ඉද්දි කොච්චර දුක ඇද්ද දැනුන කට්ටිය මේ පැත්තට😢😢
@SasiSasi-v8d
@SasiSasi-v8d Күн бұрын
එ වෙදනව දරගන්න හරිම අමරුයි මතක් වෙද්දිත් ඇස් වලට කදුලු එනව...💔😪
@ManushkaPramod
@ManushkaPramod Сағат бұрын
uhgy
@vihaNima
@vihaNima 10 күн бұрын
ඔච්චර දුක හිතන කතා මම බලලා තියෙනවා එත් ඇඩෙන්නෙ කලාතුරකින් එත් මට මෙ කතාවට ඇඩුනා ඇත්තම කිව්වොත් අපෙ පන්තිය්ව්ත් ඔය වගෙ කෙනෙක් ඉන්නවා🍃 පන්තියෙ විතරක් නෙවෙයි මුලු ශෙක්ෂන් එකෙමෙ ලමයි එයාව කොන් කරනවා හැබැයි පන්තියෙ මමයි මගෙ යාලුවොයි එයාව තනිකරෙ සමහර තැන්වල මිස් උනා එත් අපි ටිකක් හරි එයාව සතුටු කරා❤️‍🩹❤ ඔය කතාව ගොඩක් අයට හොද ආදර්ශයක් 🎉😢😅
@vithanageshimalka8809
@vithanageshimalka8809 8 күн бұрын
😂😂😂
@SubashiniGeeganage
@SubashiniGeeganage 5 күн бұрын
උඩ්ව්බ්ද්ද්ද්ඩ්ඩුෆූහ්හ්ග්ද්දෙගෝඔඉඋඡ්ඩිකුච්ඩො,ඩ්න්ක්
@SubashiniGeeganage
@SubashiniGeeganage 5 күн бұрын
​@@vithanageshimalka8809😂😂😂
@SubashiniGeeganage
@SubashiniGeeganage 5 күн бұрын
ෆ්ෆ්ජ්ෆ්ජ්ජ්ඩ්ජ්ඩ්ජ්ඩ්ජ්ඩ්ජ්ඩ්ජ්ෆ්ජ්‍ර්හොෆ්හ්‍ර්හ්දෙහ්ද්ඩ්ජ්හ්ඝ්ෆ්ජ්ජ්ෆ්ජ්හෙඋඔංජ්ෆ්හ්ෆිෆ්ජ්ෆ්හ්ගුෆුත්ග්ග්ඝ්ග්ෆ්ජ්හ්😊😅😮😢🎉😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@Sakunthalamanimeldura
@Sakunthalamanimeldura 11 күн бұрын
❤❤❤ එක නම් සුපිරි සමාජේ මෙහෙම දෙවල් උනාට එවා කවුරුත් වැඩිය ගනන් ගන්නෙ නෑ ඒත් මෙහෙම කතාවකින් මිනිස්සුන්ට ඒ ගැන දෙපාරක් හිතන්න පුලුවන් විදියට කතාව හදලා තියෙනවා. All the best gabura 😊😊
@ChamitAsinthph
@ChamitAsinthph 9 күн бұрын
ඒ නංගි බබා නම් ගොඩක් ලස්සනයි ❤❤❤😊
@TharinduGunasekara16
@TharinduGunasekara16 10 күн бұрын
සමහර තැන් වල ළමා නලු නිලියන් හිනා නොවී දෙබස් කිව්වා නම් මාරම ලස්සනයි මේ short film එක 🥺💔👌 තරහා වෙන්න එපා මම මෙහෙම කිව්වා කියලා 🙏🥲
@doni-n5n
@doni-n5n 10 күн бұрын
මටත් ඔය දේම උනා. මට කවුරුත් යාලුවෝ හිටියේ නෑ. මාව පන්තියෙන් කොන් උනා. මාව පන්තියේ කිසිම කනෙක් මාත් එක්ක කතා කලේ නෑ. අවසන් වතාවට මගේ ඉස්කෝලේ ගමන නවත්තල කොළබ වැඩට ආවා 🙏
@manorisangeethasilva7118
@manorisangeethasilva7118 10 күн бұрын
මටයි එහෙම වෙනස් කම් කරේ යලුවො ඔක්කොම 😊
@KaviDias
@KaviDias 10 күн бұрын
මටත්😢
@nishantha1422
@nishantha1422 10 күн бұрын
බොරු දාන්න එපා යකෝ
@chandananishantha8684
@chandananishantha8684 9 күн бұрын
😢😢😢😢​@@manorisangeethasilva7118
@chaniaththanayaka8922
@chaniaththanayaka8922 8 күн бұрын
Anee😢😢
@indikanilmini5404
@indikanilmini5404 10 күн бұрын
ගොඩක් ආදර්ශමත් කතාවක් . ඇත්තටම දුක හිතුනා මේක බලද්දි. ගැඹුර කියන්නෙ හැමදාම සමාජයට ලොකු පනිවිඩයක් දෙන්න උත්සාහ කරන චැනල් එකක්.ජය වේවා ❤❤❤
@backtogabura8788
@backtogabura8788 11 күн бұрын
හදවත මොහොතකට නතර වුන කට්ටිය මේ කොනට
@SureshWasanakumara
@SureshWasanakumara 9 күн бұрын
❤😢
@AngeloFernando-l5u
@AngeloFernando-l5u 9 күн бұрын
Me😢😢❤❤
@pasanrahula7128
@pasanrahula7128 9 күн бұрын
kzbin.info/www/bejne/fXPPqGiffdusl7csi=w1CQclS3rhPwga1M
@nirmanipremarathna5558
@nirmanipremarathna5558 9 күн бұрын
Me
@Oshi1535
@Oshi1535 8 күн бұрын
​w
@KaviDias
@KaviDias 10 күн бұрын
මෙවා සමාජයේ ඇත්ත සිදුවීම් අනිකා පෙලන සමාජයක් නොව අනිකාට උපකාර කරන සමාජයක් ගොඩ නගමු....❤
@AshanWanninayakeofficial
@AshanWanninayakeofficial 10 күн бұрын
දුෂ්ට චරිතෙ රඟපාන ලමයගේ acting අනිත් අයට සාපේක්ශව මරු.. හොඳ අනාගතයක් තියෙයි... දාලා තියෙන quick music එක ටිකක් ගැලපෙනව අඩුයි වගේ මේ වගේ අදහසක් සමාජගත කරන video එකකට.. camera මරු.. අධ්‍යක්ශනය නං ටිකක් වගේ case.. anyway.. well done. ❤
@Adun195
@Adun195 10 күн бұрын
ae සින්දුවෙන් දුක නැති වෙනවා
@SheelaZirkler
@SheelaZirkler 10 күн бұрын
ආදර දෙමාපියන් තම නිවහන තුලදීම සමනලුන් වගේම සිටින දරුවන්ට දැනමුතුකම් කියා දි ශක්තිමත් දිරිමත් කරනු මැනවි
@HimayaDewindi-s2o
@HimayaDewindi-s2o 10 күн бұрын
ඇත්තටම සර් අපේ ස්කෝලෙට මාරම ආඩම්බරයක්❤ සර් පාසලට වටින මැණිකක් 💎 💃 බුදුසරණයි සර්ට.. මේ කතාවනම් හොද ආදර්ශයක් 🥺🤍
@SehaniDilenka
@SehaniDilenka 11 күн бұрын
හරිම ලස්සන කතාවක් ඒගේම ගොඩක් දක්ශ ළමයින් පිරිසක් ඇත්තටම ලස්සයි❤
@Hiruniupeksha596
@Hiruniupeksha596 3 күн бұрын
අනේ පපුව පිච්චෙනවා කවදාවත් එහෙම කරන්න හොද නෑ හැමවෙලේම දුප්පතාට හිතවතෙක් වෙන්න 🥺දුප්පත් කියන්නෙ පට්ට අසරන කමක් දැනෙනවා වෙනස්කම් දරා ගන්න බෑ 🥺🙏🙏
@thommaduracampa7562
@thommaduracampa7562 10 күн бұрын
හොඳ අදහසක් පොඩ්ඩෝ ට්ක නියමයි ජයවේවා දරුවනේ❤❤
@SubashiniGeeganage
@SubashiniGeeganage 5 күн бұрын
❤❤
@jayanthkumara-x7x
@jayanthkumara-x7x 5 күн бұрын
ඒ නිර්මාණය නම් හරිම ලස්සනයි මුල්ම හරිය දුකයි බලාන යද්දි ලස්සනයි නැවතත් එවැනි කතා දාන්න
@ThanujawathiHewawasam
@ThanujawathiHewawasam 10 күн бұрын
නිපුන සර් ඔයා නම් අපේ පාසලට ආඩම්බරයක්
@ThiliyaYT
@ThiliyaYT 8 күн бұрын
එයා ගේ වර්තමාන කටාවත් ඔන කියන කට්ටිය මේ පැත්තට😢🎉
@NirashaNethranjali-qt7zr
@NirashaNethranjali-qt7zr 5 күн бұрын
මාත් පන්තියේ කොන් උන ලමයෙක් කව්රුත් මාව ගනන් ගත්තේ නෑ🙂 මිස්ලවත් මොකද මට හරියට වැඩ බෑ 🥲 ඒත් මගේ life එකේ මම ඉගන ගන්න ඔනේ කියල හැරව්ම් ලක්ශෙකට ආව අන්න එදායි පස්සෙ වැඩ කලා o/l class එකෙ best result අන්තිම වාසේ 11වසරෙදි පන්තියේ පලවෙනිය මම❤️
@SithumShehan-u2g
@SithumShehan-u2g 10 күн бұрын
ගෝඩක් හෝද නිර්මානයක් good luck ❤😅🎉
@jananichaya7523
@jananichaya7523 5 күн бұрын
These things happen eventhought it is a Private school or a Government school. Thank you so much for creating this short film. Such videos are really useful to teach a moral lesson for our future generation.
@gabura9415
@gabura9415 4 күн бұрын
Thanks to you
@anuradesilva6241
@anuradesilva6241 11 күн бұрын
ලස්සන කතාවක් ❤ සර්ට එන අදහස් නම් ඇත්තටම වටිනවා ❤
@ahinsadulari2316
@ahinsadulari2316 6 күн бұрын
එක ඉත්තක එකට පිපුණු සුදු මල් පොකුරක් එක මලකට විතරක් ඇයි දුන්නේ දඩුවමක් හිතා ගන්න බැරි විදියට කළා කථාවක් අවසානයේ දුටුවේ සුදු පබළු මාලයක්🎉
@HirukaIlukpitiya
@HirukaIlukpitiya 8 күн бұрын
හරිම ලස්සන කතාවක් .. ජීවිතේට ලොකු ආදර්ශයක් දෙනව 🥺💗😘🥰😚
@UdeshikaRajanayake
@UdeshikaRajanayake 7 күн бұрын
අද කාලේ ගොඩක් ගුරුවරුත් දරැවන් මේ ආකාරයෙන් හින්සනයට පත් කරනවා
@ShanikaThilini-hi3fg
@ShanikaThilini-hi3fg 4 күн бұрын
ඒ වගේ අනිත් ළමයාව කොං කරන්න ළමයි හදන දෙමව්පියෝ මහා කාලකන්නියෝ . මමත් ළමයෙක් හැබැයි ඔය වගේ දේවල් අපි කරන්නේ නෑ .සම වයස නමයි උනහම දුප්පත්කමට වැඩිය අනිත් ළමයව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන .
@ShanikaThilini-hi3fg
@ShanikaThilini-hi3fg 4 күн бұрын
ගොඩක් වෙලාවට පොහොසත් මනුස්සයට වැඩිය ලෝකය දිනා ගන්නේ දුප්පත් මනුස්සයා .එයාලගේ හදවත් පිරිසිදුයි .❤
@SasiSasi-v8d
@SasiSasi-v8d Күн бұрын
මටත් ඔය විදියටම උනා එත් මන් එ හැමදේම ඉවසන් මෙ සැරේ a/l ලියනව පාසල් කාලය කියලා ඒ අතිතේ මතක් කරන්නවත් මන් කැමති නැ 💔 මන් සතුටු වෙනව එ හැමදෙම දරගෙන මෙච්චර දුරක් එන්න ලැබුනු එකට.....💝😊
@sumithradilrukshi6937
@sumithradilrukshi6937 11 күн бұрын
මග දුව 8..වසරේ .එය කිව්වා මටත් ඒ නාට්‍ය ට ඇඩුනා..කියලා ❤
@nishantha1422
@nishantha1422 10 күн бұрын
හොද අනාගතයක් තියෙනවා දුවට .😃😃😃😃😃😃😃 පෝන් එකෙන් බලලා චන්ද ප්‍රතිඵල කීවේ නැද්ද දුව .😃😃😃
@BmasKumara
@BmasKumara 8 күн бұрын
​@@nishantha1422😮😢😮
@R.R.JayaniUdeshikasamudi
@R.R.JayaniUdeshikasamudi 6 күн бұрын
ඇත්තටම මේ වගේ දේවල් ඉස්කෝලේ වෙනවා යලුවෝ අතරේ නම් විහිළුවට😂💗 විනෝදෙට සමහර අහිංසක ලමයින්ටත් එහෙම කරන නපුරු අය ඉන්නවා මන් දැකල තියෙනවා🙂සල්ලි නැති කමට වඩා පඩුවේ ඉන්න අහිංසක අයට...
@keerthisrimal6632
@keerthisrimal6632 5 күн бұрын
මාත් ඉස්කොලෙ යන කාලෙ..ඔහොම තාමා..හැමොම..සැලකුවෙ.මට...මගෙ බැක් එකෙ සිපර් එක කැඩිලා .හැට්ට කටු ගහන් ගියෙ එනකොට බැක් එකට ගල් දාලා..කට්ටිය...පන්තියෙ..පිටිපාස්සා පොලිමෙ තියලා තිබුනෙ...චාටරම කරා...හැබැයි...එ හැමොටම වඩා හොද තැනක අද ඉන්නවා මන්...
@hameedhameed8798
@hameedhameed8798 5 күн бұрын
❤❤❤❤❤❤very nice and I see really crying very sad 😢😢😢
@LakshithaNuwan-d3k
@LakshithaNuwan-d3k 11 күн бұрын
ඉතාම වටිනා අදහසක් සමාජ ගත කිරීමක් 🎉🎉🎉
@nisharuwanthikamunasinghe7313
@nisharuwanthikamunasinghe7313 Күн бұрын
ඒ දරුවගෙ අසරනකම😢මේක බලද්දි ඇඩෙනවා.ඇත්තට මේ වගේ දේවල් මට දරගන්න බෑ.ඒ ළමයාගෙ හිත හොදයි.නැත්තම් අර ළමයි එක්ක රංඩු වෙලා ගහගන්න ඔනෙනෙ.ඒ ළමයා හරි හිත හොද ළමයෙක්.🥰 ඒත් ඒ ළමයා ඒවා දරාගෙන හිටියා.❤️ ❤️මේවගේ කතා සමාජයට එකතු කරනවට ඔයාලට ගොඩක් Thanks 🥰
@kuwkk1905
@kuwkk1905 3 күн бұрын
ඇසට කදුලු අවා එහෙම කරන්න එපා දුප්පත් කම නිසා නිදහසෙ හුස්මක් ගන්න ඉඩ තියන්න දරැවන්ට අදර්සයක් ඉස්තුති ❤❤❤❤❤❤
@NisalMobile-nu3qr
@NisalMobile-nu3qr 10 күн бұрын
දුප්පත් වෙලා ඉපදීම වරදක් නොවේ ඒ දුප්පත් කමින්ම ජීවිතය අවසානය තෙක් සිටියොත් එය ඒ කෙනාගේ වරදක් ... හැමෝමහැමෝටම උදව් කරමු ගොඩක් ආආදර්ශමත් .... 💟
@thusharadanushka42
@thusharadanushka42 9 күн бұрын
මටත්.ඕකම වුනා මගේ හිටපු හොදම යාළුවා මාත් එක්ක වෙන් කරා දැන් සට යාලුවෝ කවුරුත් නෑ මම තාම 8
@imalihettiarachchi5923
@imalihettiarachchi5923 Күн бұрын
අනේ මටත් ඔය වගේම් එකක් උනා. මාත් 8 ඉන්නේ
@DimithiSawandi
@DimithiSawandi 10 күн бұрын
Eka bala iwara wenako ahata kadulu awa e tharan lassanai❤🎉
@benushapoojani3143
@benushapoojani3143 Күн бұрын
good lesson for new generation 😢🥺thank u for creating like this short film 🥺🥺good job 😇
@MonikaPriyadarshani-js2ui
@MonikaPriyadarshani-js2ui 10 күн бұрын
දරුවන් ට ආදර්ශමත් පණිවුඩයක් නිකුත් කරා❤❤. දිගටම ඔහොම යමු.
@ranjithranathunga396
@ranjithranathunga396 2 күн бұрын
Niyamai ❤❤😊😊😊😊😊
@SampathJayarathna-h9y
@SampathJayarathna-h9y Күн бұрын
Ane ewage apitath aluwo hitiyanam. Apith asai. Api hemotam adaraya karamu...❤
@GimshanKavishka
@GimshanKavishka 11 күн бұрын
Pattama patta supiri wadak ❤❤
@asangafernando3344
@asangafernando3344 2 күн бұрын
ඇත්තටම ඔය වගේ දරුවො ඉන්නවා.විශේෂයෙන්ම අලුතින් පාසලකට ගියාම ඔහොම දරුවො අසරණ වෙනවා.( අසරණ කරනවා)
@HashiniMadhushika-n4t
@HashiniMadhushika-n4t 7 күн бұрын
මගෙ ජීවිත කතාවමයි😔 දුප්පත් නිසා ගොඩක් යාළුවො මාව ඈත් කලා .මාව කොන් කලා .හැමොම අත් ඇරල මම මගෙ පාඩුවෙ ඉගෙන ගත්තා 😊අදටත් මට යාළුවො නෑ . මම ජැෆ්නා කැම්පස්
@virajmadhuwantha5602
@virajmadhuwantha5602 17 сағат бұрын
ඒ වගේ යාලුවෝ ඕනෙ නැත සහෝදරි ඔබ ගේමක් ගහල ඔබේ ගමන දිනාගන්න තෙරුවන් සරණයි
@ShehanKosala-c8v
@ShehanKosala-c8v 12 сағат бұрын
කියන්න වචන නැ ඇත්තටම සමාජේට හොදම අදර්ශයක් ❤❤❤🥰🥰☺️
@Cuteprincess100
@Cuteprincess100 8 күн бұрын
අනේ පව්වේ ළමයා මේ ලෝකෙ දුප්පත් ළමයි කොච්චර නම් ඇතිද. ❤
@Nadee-l6y
@Nadee-l6y 10 күн бұрын
දුක හිතෙන ලස්සන කතාවක්
@HionaAlhiona
@HionaAlhiona 5 күн бұрын
අනේ මමනම් හොදට ඇඩුවා හොදම හොද කතාවක් බුදු සරනයි
@RukmaniMohottige
@RukmaniMohottige 22 сағат бұрын
හරිම ලස්සන කතාවක් වෙන කතා වලටනං මට කදුලු ආවෙි නැහැ ඒත් අද මට ගොඩක් කදුලු ආවා මම ඉල්ලා සිටිනවා තවත් මේ වගේ ලස්සන කතා දාන්න කියලා ❤😢😢😢😢😢😢😢😊😊😊😊❤❤❤❤❤❤ 😅😊😮😢🎉😂😅😢😢😢😢😢😢😢😢 11:02 11:02 11:02 11:02 11:02 11:02 11:02 11:02 11:02 11:02 11:02 11:02 11:02 11:02 11:02 11:02
@SudarshaniSudarshani-m9t
@SudarshaniSudarshani-m9t 10 күн бұрын
මාත් පොඩි කලේ ඔහොම ඉදලා තෙයෙනවා 😢😢😢😢
@MenakaUdayangani-f5v
@MenakaUdayangani-f5v 5 күн бұрын
ඇයි අනේ මේ රටේ මෙහෙම දේවල් වෙන්නෙ. ඔක්කොම එකතු වෙලා එක ලමයෙක් කොන් කරන එකනම් මාරම ජරා ක්‍රියාවක් 😢😢😢😢😢
@MenakaUdayangani-f5v
@MenakaUdayangani-f5v 5 күн бұрын
මේක අපේ රටට වගේම රටේ ජීවත් වන ලමයින්ටද මාරම ආදර්ශයක්. මේ වගෙ දේවල් අයේම මේ රටේ නොවෙන්න අපි මගබලාගමු ❤❤❤❤
@NamaliFernando-n3k
@NamaliFernando-n3k 10 күн бұрын
මේ කෙට් ච්ත්‍රපට්‍ යක් ඇත්ත කාතා කොච්ච්‍ ර තියනවාද තමන්ගේම අය තමන්ට හිංසාකරනවා සිංහල ජාතිය අද කොතනද කියලා හෙට දුක්ව්‍ ය හැකි දින බොහොම ලගයි මොකද කොයිම ව්දියකටවත් හිංසාවෙන් බේරෙන්න බෑ නිතිය මුදලට යටව්
@amithapushpakumari6483
@amithapushpakumari6483 10 күн бұрын
අනේ බලන්න එ නංගී කොච්චර අසරණද කියලා 😢😢😢
@AriyasCover
@AriyasCover 9 күн бұрын
බල බල ඉදියට අපෙ සමාජෙනම් ඔහොම වෙනස් වුනේ නැ දුශ්ඨ මිනිස්සු😢
@SriyaniPerera-u7z
@SriyaniPerera-u7z 4 күн бұрын
ඇත්තටම ඒ කතව හරිම ලස්සනයි
@IshankiUresha
@IshankiUresha 10 күн бұрын
සමාජයට ලෝකු ආදර්ශමත් කතාවක් ❤ සුපිරියක් සර් 🎉❤
@nimaliakmeemana643
@nimaliakmeemana643 11 күн бұрын
ඇත්තටම හදවත මොහොතකට නතර වුණා👍
@iroshinikumarage920
@iroshinikumarage920 10 күн бұрын
ගොඩක් හොඳ නිර්මාණයක් සමාජයට ලොකු ආදර්ශයක් ❤
@SubashiniGeeganage
@SubashiniGeeganage 5 күн бұрын
❤හ්ද්ඩ්ග්ෆ්ෆ්හ්ෆ්හ්ප
@Vimmu_vinix2
@Vimmu_vinix2 7 күн бұрын
🥺❤️ great job! මේ වචන හදවතට කතා කළා 🌸
@user-jw5fe5cch
@user-jw5fe5cch 3 күн бұрын
මටත්මටත් ඔය දේම උනා අක්කේ මම නංගි කෙනෙක්👍🌼🌼 මම ඉන්නේ 1වසරෙ අක්කේ ඔයා යහපත් කෙනෙක්♥️🧡🖤❤️
@tharangapriyadarshani3027
@tharangapriyadarshani3027 11 күн бұрын
Ammooii pissu hadenawa
@HasanUdayanka
@HasanUdayanka 8 күн бұрын
කාවවත් මානසිකව වට්ටන්න එපා කොන් කරලා එතකොට ඉගෙනීම එපා වෙනවා ඒ ළමයිට. ගුරුවරුත් අනිත් අය කියන ඒවා අහලා දඩුවම් කරනවා ඒ ළමයිටම. මේක ගොඩක් මම පාසල් වල දැකලා තියනවා. දුප්පත් හෝ වෙන යම් මොන හේතුවකටවත් කාවවත් කොන් කරන්න එපා 🥺🙏
@hemajanaranjani4948
@hemajanaranjani4948 3 күн бұрын
Ane e nangi godak ලස්සනයි duka හිතුණා 😂😂
@IndikaAnurudd
@IndikaAnurudd 10 күн бұрын
ඇත්තටම මෙක බැලුවම කියාගන්න බැරි දුකක් ඇතිවුණා 🥹🥹🥹🥹🥹
@nimaliakmeemana643
@nimaliakmeemana643 11 күн бұрын
Got talent wagemai nipuna oyage ideasss❤❤❤❤❤
@nimaliakmeemana643
@nimaliakmeemana643 11 күн бұрын
Wooooow සුපිරි all the best❤❤❤❤❤❤❤
@SLCARTIKTOK
@SLCARTIKTOK 11 күн бұрын
Lassana nirmanayak ❤ Hugak duka Hithenawa 😢😢
@rangaachala937
@rangaachala937 10 күн бұрын
Anee ape ran doli petiyata budu saranai. Godak dura yanna wasanawa shakthiya noaduwama lebeewa❤❤❤❤❤
@DilMadu-n9k
@DilMadu-n9k 7 күн бұрын
Hari lassanai❤
@pravee_karasinghearachchi
@pravee_karasinghearachchi 6 күн бұрын
Harima lssani pataw tika and nipuna ayya❤🎉
@vimarshagunawardhana6689
@vimarshagunawardhana6689 10 күн бұрын
Good job ❤
@share-i8k
@share-i8k 4 күн бұрын
Ane paw e lamaya anika e lamaya harima lasssanai
@share-i8k
@share-i8k 4 күн бұрын
mata aduna
@JanakaRuwan-sg5ye
@JanakaRuwan-sg5ye 9 күн бұрын
බොනික්කේක්වගේ ❤❤❤❤
@VindyaRathnayaka-i7n
@VindyaRathnayaka-i7n 9 күн бұрын
Lassanaiii❤❤❤
@agithkumara9305
@agithkumara9305 3 күн бұрын
ඇත්තටම ගොඩක් දුකයි හැම කෙනෙක්ම වගේ මෙහෙම තමයි දුප්පත් මිනිස්සු කොන් කරනවා
@rishysj2915
@rishysj2915 11 күн бұрын
Dawasin dawasa aluth kathawak ekk aluth upadesak Gena gabura obata hadawathiñma wish karanawa.. thawa lassana arthawath godak katha aran Enna.. Adarei gabura ❤
@DilrukshiPP
@DilrukshiPP 3 күн бұрын
ගොඩාක්ම ආදර්ශමත් කතාවක්🎉
@neranjalanawarathnssboy
@neranjalanawarathnssboy 9 күн бұрын
දුප්පත් කමෙන් අපි හැමෝම අසරන වෙනවා.😢😢😢😢😢
@sureshsanjeewa6662
@sureshsanjeewa6662 9 күн бұрын
ඒ ළමයා තමුන්ලාගේ බෑග් එක අරගත්තේ නෑ. ඒ ළමයා ඒ පෑග් එක අර පින්වතුනි කෑම කන්න හදනකොට තමයි ගත්තේ. ඒ හින්දා ඒ ළමයට හරියට
@matta20747
@matta20747 10 күн бұрын
ගොඩක් කලකින් මචන් විඩියො මරු
@dineshisewwandika9491
@dineshisewwandika9491 10 күн бұрын
Niyamai patawune සමගියෙන් එකිනෙකාට උදව් karan inna
@dinushaprasad5595
@dinushaprasad5595 10 күн бұрын
මේක හොද ආදර්ශයක් ❤❤❤
@wasanthaujitha9716
@wasanthaujitha9716 8 күн бұрын
අැත්තටම දුක හිතුනා කවදාවත් කවුරුත් දුප්පත් පොසත් කියලා මනින්න එපා😢😢
@MUSICBOY20115
@MUSICBOY20115 18 сағат бұрын
Eka hodata nirmanaya karala thiyanawa.eee lamai godak buddimath meken hamotama adarshayak lebevi.meka baladdi mata nam edennath awa.great job.anagathe meyala loku deyak karai❤❤❤❤
@nilukadesilva4144
@nilukadesilva4144 3 күн бұрын
දුප්පත්කම කාටවත් මනින්න බෑ🇱🇰❤❤❤❤😢
@JanakaRuwan-sg5ye
@JanakaRuwan-sg5ye 9 күн бұрын
පාවුඑ අහිංසක ලමයා එහේම කරන්න ඒපා❤❤❤❤❤❤
@AriyasCover
@AriyasCover 9 күн бұрын
මගේ එකම හීනෙ මම වගේම පිච්චි පිච්චි ඉන්න මිනිස්සුන්ට විතරක් නිදහසේ හුසම ගන්න අවස්ථාව හදල දෙන එක😢
@thusithalakmal4040
@thusithalakmal4040 10 күн бұрын
පිස්සු හැදෙනව සහෝ.
@AriyasCover
@AriyasCover 9 күн бұрын
කවුද මම වගේ. ඔහොම ඉස්කෝලෙ කාලෙ පුරාවටම වේදනා වින්දේ😢
@Mahigirlmahigirl
@Mahigirlmahigirl 10 күн бұрын
හිතට අමුතුම දුකක් දැනුනා. අද සමාජයේ ඔහොම තමයි සමහර ලමයින්ට වෙන්නෙ . අනේ මට නම් ඇත්තටම ඇඩුනා 😔
@ChulakshiChethana
@ChulakshiChethana 11 күн бұрын
Super ❤
@gabura9415
@gabura9415 10 күн бұрын
Thanks 🔥
@VijaiSurya-rk3oq
@VijaiSurya-rk3oq 10 күн бұрын
අපි දෙන්නටත් ඕක තමයි..
@DiyanaEkanayakamudiyanselage
@DiyanaEkanayakamudiyanselage 11 күн бұрын
සුපිරි අදහසක්😮😮
@MadushaniLiyanage-ww3to
@MadushaniLiyanage-ww3to 8 күн бұрын
හදවත මොහොතකට නතර උනා .. හරි ම සංවේදී කතාවක්
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 2 күн бұрын
මටත් ඔහොම කාලයක් තිබුණ 😢😢 මම දුප්පත් නිසා 😢😢😢
@AjithNilantha-t4c
@AjithNilantha-t4c 5 күн бұрын
Good luck ❤❤❤❤❤❤❤❤
Age Sinahawa Thahanam | ඇගෙ සිනහව තහනම් | Vini Productions - විනී
25:41
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,1 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
ТЮРЕМЩИК В БОКСЕ! #shorts
00:58
HARD_MMA
Рет қаралды 2,6 МЛН
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 58 МЛН
මනාපේ | Manape | Vote - @Lochi
15:56
Lochi
Рет қаралды 1,3 МЛН
За кого болели?😂
00:18
МЯТНАЯ ФАНТА
Рет қаралды 3,1 МЛН