Рет қаралды 218,625
ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ වැඩසටහන් අංශය මගින් ළමා අපයෝජනයන්ට ළමුන් ගොදුරුවීමට ඇති ඉඩකඩ හා දෙමාපියන්ගේ නොදැනුවත් භාවය නිසා ළමුන්ගේ ආරක්ෂාවට ඇති අවදානම පිළිබඳ දැනුවත් කිරීම මේ තුළින් බලාපොරොත්තුවේ.
"ඔබේ දරුවාගේ අපයෝජකයා පිටස්තරයෙකු නොව ඔබේ සමීපතමයෙකු විය හැක"