ගඩොල් බෝඩරේ | Gadol Bodare | Episode 06 |

  Рет қаралды 277,983

Sapumal Production

Sapumal Production

Күн бұрын

Пікірлер: 767
@chathulakshan2709
@chathulakshan2709 Ай бұрын
අඩෝ අර කොල්ලා පට්ට බං මචං හොඳ ගමනක් එක්ක පලයං ඒ කොල්ලව ආදරෙයි❤🥰
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Ай бұрын
මේ කොල්ලට අවස්ථාවක් දීපු එකම පිනක් බන්. ඌ සමාජයෙන් කොන් වෙලා විනාශ වෙන්න ඕන එකෙක් නෙවෙයි. ඌත් හැඟීම් දැනීම් ආශාවල් තියෙන කොල්ලෙක්. සපුමල් production උඹලා එහෙනම් ඌ ගොඩදැම්මා❤❤❤❤
@samithaweerasekara7589
@samithaweerasekara7589 Ай бұрын
ඌ එහෙම එකෙක් නෙමෙයි බන්..ඌ ගේමක් ගැහුවෙ කොහොමහරි කරල ජනප්‍රිය වෙන්න බන්..😂😂
@BuddikaBuddi-l3y
@BuddikaBuddi-l3y Ай бұрын
❤❤❤❤
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka Ай бұрын
මෙකේ ඉන්න අනිත් නළුවෝ එක්ක බලන කොට උ ගැලපෙනවා මේ වගේ කතාවලට කොහොමත් 😅
@century-v7s
@century-v7s Ай бұрын
@@ashenpriyanjan5075 ප්‍රසිද්ධ වෙන්න පුක දීපු එකෙක් ඌ.
@SanakaWikramanayaka
@SanakaWikramanayaka Ай бұрын
​@@WimalawiraDisanayakaසහතික ඇත්ත 🔥
@isharadilshan3694
@isharadilshan3694 Ай бұрын
උබල තනියම ගොඩ නොයා වටෙම ඉන්න හැමෝම එක්ක ගෙමක් ගහන්නේ .ඇතටම සතුටුයි හැමොම ගැන . ජය වෙවා ♥️💫.. ඉලග සිරියස් එක tv එකේ දකින්න ලැබෙතවා
@ThilinaRukshitha
@ThilinaRukshitha Ай бұрын
Tv වල යන සුරංගනා කතා ලියන වුන්ට ' මේ වගේ කතාවක් පේන්නල පුකට පයින් ඒකක් ගහන්න ඔන🤫 සුපිරි සපුමල්❤️❤️❤️❤️❤️
@SithumSithum-c6d
@SithumSithum-c6d Ай бұрын
Sira 😂❤
@rspgalaaa
@rspgalaaa Ай бұрын
ekagai aa
@sithumbandara8371
@sithumbandara8371 Ай бұрын
ඔව් ඔඊ ❤
@SuraMaxBro
@SuraMaxBro 29 күн бұрын
😂 respect
@NidukshiWickramasinghe
@NidukshiWickramasinghe 5 күн бұрын
ඇත්ත කතාව මෙක tv එකේ ගියා නම් සුපිරී🤗
@Sadu301
@Sadu301 Ай бұрын
සාරා හිනා වෙනකොට අමුතුම ලස්සනයි ඕයි.. 🥺❤️
@roshanabeysinghe5036
@roshanabeysinghe5036 Ай бұрын
බුලත් මල්ලි සුපිරි , හොද අනාගතය ක් තිනවා, තෙරුවන් සරනයි , අවස්ථාව ක් දිපු එක ලොකු පිනක්
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Ай бұрын
අලුත් සාමාජිකයාගේ acting නියමයි බන්
@sadeepaatigala8522
@sadeepaatigala8522 Ай бұрын
අලුත් කෙනා මරූ ඈහ් සුපිරී
@salidusadunlakshan
@salidusadunlakshan Ай бұрын
අඩේ බුලත් විටයා ඇවිල්ලා❤️😍
@NilankaMaduranga-r4x
@NilankaMaduranga-r4x Ай бұрын
Ahama kiyanna apa kollaknae,Bro
@Dinush226
@Dinush226 Ай бұрын
අලුත් බුලට් එක සුපිරි ඈ... ධනරාජා💪😍
@kasunmadhuranga9680
@kasunmadhuranga9680 Ай бұрын
එනකන්ම බලාගෙන ඉන්නෙ..... ❤😢 කවද ඉදන්ද බලාන ඉන්නෙ දානකන්.... ඉක්මන් කරල දාන්න ....🥰🥵 ආදරෙයි ඔක්කෝටම...🥰
@thimathkemitha
@thimathkemitha Ай бұрын
හම්මට බුලත් විටයත් ඉන්නවා...😂❤
@a_5072
@a_5072 Ай бұрын
E pora hena atal bn😂❤️‍🔥
@Asanka468
@Asanka468 Ай бұрын
කවුරුත් වුනත් තොට මොකද.......... දීපන් පුතා ඇබරිලම යන්න...උබට ජයම වේවා..... සපුමල් සහෝදරයා උබට කියන්න වචන නැ.....ආයුෂ🙏බෝවේවා! "❤️"
@Sandu-2001
@Sandu-2001 Ай бұрын
අරුන්දතී ගෙ තාත්තට මරු බෑනෙක් සෙට් වෙන්න හදන්නෙ 😂
@GKDulanjana
@GKDulanjana Ай бұрын
ඔයාලා අපිට දෙන හිනාවට බොහොම පිං. සපුමල්, අරුන්දතී & තාත්තා, නටරාජා 🔥 Next level 👏👏👏
@SanjayaPremathilaka-l1s
@SanjayaPremathilaka-l1s Ай бұрын
අරුන්දතීගේ තාත්තා කොහෙන්ද හොයාගත්තේ අනිත් උන් කැලේ පොරගේ ඇක්ටින් එක්ක
@SachinthaLakshan-nf6vz
@SachinthaLakshan-nf6vz Ай бұрын
අඩෝ මන් හිතුවෙ අරූ අමු මෝඩයෙක් කියල .. පොර නම් සඋපිරි බුලට් එකක් හොදේ❤❤
@Gdinush
@Gdinush Ай бұрын
අලුත් කෙනත් නියමෙට ගැලපෙනවා.😂සුපිරී
@ravisamankumara1511
@ravisamankumara1511 Ай бұрын
මේ කොල්ලට පිස්සෙක් කියලා කොයිතරම් මිනිස්සු බැන්නද? අද ඒ කොල්ලා නලුවෙක්. මේ සේරම සපුමල් ඔයා නිසා සුපිරි Bro. ඔයා මාර චරිතයක් ජය වේවා
@Fun_time_69-x1k
@Fun_time_69-x1k Ай бұрын
Katada. Mokadda e
@ManojDewa-p9s
@ManojDewa-p9s Ай бұрын
අනේ හත්වලාමෙ සතියකට දෙපාරක් වත් දාපිය 😊❤
@raviduravidu2527
@raviduravidu2527 Ай бұрын
සපුමල් පට්ට චරිතෙ මන් දැකලම නැ මු වගෙ එකෙක් උත් ගොඩ යන ගමන් කොහෙන් හරි එකෙක් ගොඩ දාන්න බලන්නෙ.මෙ වගෙ උන්ව තමා ආශ්‍රය කරන්න ඔනෙ .good luck❤
@arush245
@arush245 Ай бұрын
අපිට නොවැම්බර් 25 AL exam. වැඩ කරලා ස්ට්‍රේස් ආවම ඔයගෙ විඩියො බැලුවාම නිකන්ම නැති වෙනො.(සරුන්ගල්)😁❤️
@anushnanayakkara5396
@anushnanayakkara5396 Ай бұрын
අඩෝ... යට යන්න නොදී, අලුත් කොල්ලව ගොඩ ගන්න එකට එකෙන්ම respect ❤ සපුමල්කාරයොනේ 😘 ❤
@lakmalsachintha858
@lakmalsachintha858 Ай бұрын
අඩෝ අර කොල්ලත් එකතු කරගත්ත එකනම් මරු..ඌ සුපිරි ඩයල් එකක් ❤️
@dianadisanayake2561
@dianadisanayake2561 Ай бұрын
කවුද අනේ ඒ
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Ай бұрын
තේමා ගීතය නම් දැන් ඇහුවා ඇති. ඊලඟ episode වලට තේමා ගීතය add කරන්න එපා. නැත්නම් කතාව එපා වෙනවා ඉක්මනට
@AselaKarunarathna
@AselaKarunarathna Ай бұрын
මාත් එකෙන්ම එකගයි
@SkKasun
@SkKasun Ай бұрын
ඉතින් පකෝ ස්කිප් කරලා බලපන්කෝ😂
@himashahansani-tt4cj
@himashahansani-tt4cj Ай бұрын
Ow eka aththa
@Chanu11972
@Chanu11972 Ай бұрын
Ek kochchr lassnd bn thiyeddi mru
@MahodaMethsith-ni4nj
@MahodaMethsith-ni4nj Ай бұрын
Aththa😃
@GihanMalith-go7ep
@GihanMalith-go7ep Ай бұрын
අර ආතල් පොරත් ඉන්නවා මරු 😂❤️
@Naturevibez1
@Naturevibez1 Ай бұрын
ඌ නම් පට්ටම ආතල් කොල්ලෙක් ❤😂
@vijesundarabandara759
@vijesundarabandara759 Ай бұрын
ගඩොල් බෝඩරේ..එල❤🎉😊දානකම් බලන් හිටියේ❤
@ishanvlog-s
@ishanvlog-s Ай бұрын
අඩෝ කෙට්ටු එකානම් මරු 😅
@rumethchamiru
@rumethchamiru Ай бұрын
මිනිසුන් දකින විදිය සමාජයේ වෙනස් සපුමල් ඔය දැකපු විදිහට මම කැමැතියි ❤ සුපිරි ඩයල් එකක් නේ
@indikamunasinghe3630
@indikamunasinghe3630 Ай бұрын
කොල්ලට අවස්ථාවක් දුන්නට සපුමල්..Respect 😍👍💪❤️❤️
@TharinduNanayakkara-kj5ef
@TharinduNanayakkara-kj5ef 23 күн бұрын
සාරා අමුතුම ලස්සනක්
@pubududayashan948
@pubududayashan948 Ай бұрын
ඉක්මනට දාහල්ලකො බං..😢බලන් ඉදලම දැස රිදෙනවා
@Dilanlakshana
@Dilanlakshana Ай бұрын
අඩෝ මම හිතුවේ නැ බියර් බිබි හිදපු එකා සපුමල්ලගේ යලුවෙක් කියලා 😂😂😂 7:38
@shenoshots688
@shenoshots688 Ай бұрын
බලගෙන හිටියෙ episode ek දානක්ම් ❤
@JanaJana-mu9em
@JanaJana-mu9em Ай бұрын
ආසිරියි සාරවයි සෙට් කරන්න ❤️
@vipulashantha-jq3jr
@vipulashantha-jq3jr Ай бұрын
අරුන්දතී... පලයන් ගෙදර 😂😂😂😂😂 අම්මෝ හිනාවෙලා පන යනව බං 😂😂😂😂
@kusaldanjya7712
@kusaldanjya7712 Ай бұрын
අලුත් චරිතෙ අැරන් තියෙනවා සුපිරි උව දිගටම ඔය ගමන අැරන් පලයන් සපුමල් ප්‍රඩක්ෂන් දැන් බ්‍රන්ඩි එකක් වෙලා සු පි රි😊❤
@Lifetravelingwiithme
@Lifetravelingwiithme Ай бұрын
හාමුදුරුවන්ගෙ චරිතෙ තව ටිකක් සංවර කරන්න පුලුවන්නම්...හැමවෙලෙම අරුට ගහන්න එපා එක එච්චර හොද මදි කතාවට...ජයම වේවා...❤
@lakshanpriyantha357
@lakshanpriyantha357 Ай бұрын
මේවට tv වල් බං චාන්ස් එක තියෙන්න ඕනි සපුමල්. මම හැමදාම උබේ කතා බලනවා රට ඉදං. සරුංගල්,පද්මි සුපිරි බං. සේරම බැලුවා හොදේ. මේකත් හැමදාම බලනවා❤
@sandumenaka9824
@sandumenaka9824 Ай бұрын
Saara badagaththu kollata hitha giya😍
@NaveenSanjana-qv3ez
@NaveenSanjana-qv3ez Ай бұрын
Supriyak..❤..mata thiyena awla video eke thiyena ara amuthu color eka ..ee harida 😢😢❤
@ereshkumar7994
@ereshkumar7994 26 күн бұрын
අාදරෙයි❤❤❤
@AshanWanninayakeofficial
@AshanWanninayakeofficial Ай бұрын
සපුමල් අයියේ... දවසක් බස් එකෙන් ඔයාව සෙට් වෙලා wish කරා. ගොඩක් කාලෙකට කලින්.. හැබැයි මේක කියන්න බැරි උනා.. මිනිස්සු ඇබ්බැහි උන film එකක Director "සපුමල්" කියලා නම වැටෙනකන් බලන් ඉන්නවා..❤ තව දෙයක්.. *මම ගොඩගිය දවසක අපි හම්බෙමු...*
@TharinduDharshana-qc4wu
@TharinduDharshana-qc4wu 5 күн бұрын
පේන මානෙ හරි හිටපන් අයියේ... 😢😢😢😢 ඒකටනම් 💔💔💔
@virajnuwantha449
@virajnuwantha449 Ай бұрын
අර කොල්ලට අවස්ථාවක් දුන්නා එක සුපිරි.
@PraboDini
@PraboDini Ай бұрын
Koi kenda
@MWCYPHER
@MWCYPHER Ай бұрын
සමන්තයා හැමදාම එක ගුටියක් හරි කනවා 😂🙌
@Abirahaslokaya01
@Abirahaslokaya01 Ай бұрын
සතියේ දවස්.5ම දාපල්ලා අඩේ episode එක ගානේ..🥲
@chathurarachindra349
@chathurarachindra349 25 күн бұрын
සාරා කියන්නේ සුපිරි චරිතයක්.. අවංක කෙල්ලෙක්.. ❤මම ආසිරි නම්, එකෙන්ම බදින්නේ සාරාව.. 😊😉❤️
@ashenpriyanjan5075
@ashenpriyanjan5075 Ай бұрын
මෙහි හාමුදුරුවන්ගේ චරිතය තව භික්ෂුත්වයෙන් සන්නද්ධ විය යුතුයි. නිතර ඇබිත්තයාගේ වරද හමුවේ පහර දෙන ⁣අවස්ථාවන් භික්ෂු ප්‍රතිරූපයට ගැළපෙන්නේ නැහැ. ඊට වඩා ඥානාන්විත දඬුවම් ක්‍රම කතාවට ඇතුළත් කළ යුතුයි.
@ruwansanjeewa9115
@ruwansanjeewa9115 Ай бұрын
Eeeeka atta
@dineshdananjaya4245
@dineshdananjaya4245 Ай бұрын
ඇත්තටම
@Dr1.0
@Dr1.0 Ай бұрын
Ha uba kiyankn idiye 💀
@century-v7s
@century-v7s Ай бұрын
ඔව් ඕයි. මේ හාමුදුරුවෝ නිකං ගැන්ස්ටර් පාට් දානවනේ
@slonlinexshop1885
@slonlinexshop1885 Ай бұрын
Ow
@edwardfernando6844
@edwardfernando6844 Ай бұрын
මම ඉන්නෙ ඉතාලියෙ.ගොඩක් ටෙලි නාට්‍ය බලනව.එත් දරුවනෙ උඹල එල බන්
@nuwanthiwickramathilake9760
@nuwanthiwickramathilake9760 Ай бұрын
කොහෙන්ද අප්පා මේ චරිත හොයාගන්නෙ.. දනරාජා මරු අප්පා..❤
@ChamalkaLakshan222
@ChamalkaLakshan222 4 күн бұрын
Lassana kathavak😊😊❤❤❤
@SaduChami-n1f
@SaduChami-n1f 13 күн бұрын
Me කෙට්ටු කොල්ලා මරු😊😊😊😅 ragapanawa
@S.S.Weerasinghe2878
@S.S.Weerasinghe2878 Ай бұрын
අද නං හරිම ශෝක් එපියක්❤. ආදරෙයි ඔක්කොමලට 😍❤️‍🔥
@sadeekamuthukumarana
@sadeekamuthukumarana Ай бұрын
Ayye ara හොමතගයු එයාවත් caractor ekakata ganna oyalag channel ek grow up wei ikmnata ❤
@akashsansala
@akashsansala Ай бұрын
🥺🥺කියන්න වචන නෑ දැන් නම් ලොකු සතුටක් ❤
@pamodhamadhuranga
@pamodhamadhuranga 27 күн бұрын
දෙරනේ ඉවරයක් නැති ගොන් කතා වලට වඩා මේක සුපිරි ..ඊලග වැඩේ tv එකට දපන් මචන්
@kasunwijesekera8198
@kasunwijesekera8198 Ай бұрын
නියමයි අරු නම් මරු කතාව නැගල යනව ඩයල්එකත් එක්ක 🎉සුභ පැතුම් සෙට්එක ටම
@user-uv8lo3se5y
@user-uv8lo3se5y Ай бұрын
සරාගී ගමන 😂 super 😂
@EshaniChathumini
@EshaniChathumini Ай бұрын
අලුත් යාලුවගෙ ඇක්ටින් නියමයි සපුමල් productions ❤❤❤🎉🎉🎉 සුපිරි ආ 😅😅😅❤❤❤
@RuchiraBandara-sq8ch
@RuchiraBandara-sq8ch Ай бұрын
අඩ්ඩේ ධනරාජා මරුනෙ ඕයි 😂 එල කොල්ලෙක්
@tharakamohotti4118
@tharakamohotti4118 Ай бұрын
Aluth eka kohomda blnna awe.... Uge amuthuma vibe ekk tiyenne...... Eka tawat wedi wen widiyta ugen wedak gann ❤️
@AnuraBandara-de8xv
@AnuraBandara-de8xv Ай бұрын
බුදු සරණයි සුභ පැතුම් ජයවෙවා
@IshanEranga-t1o
@IshanEranga-t1o Ай бұрын
අඩෝ මරු මරු ,උබල සෙට් එකටම ජය නියතය්. 👍👍
@Akalankalakshan298
@Akalankalakshan298 Ай бұрын
අලුත් බොක්ක ඉන්නවා 💗😍 අඩේ මරු කොල්ලා 😍
@amilasandaruwan6264
@amilasandaruwan6264 Ай бұрын
ඔය ටීම් එකේ සුපිරිම කෙනා තමයි අරුන්දතී සුපිරි රග පෑම ❤❤❤❤❤❤
@charukaheshan7886
@charukaheshan7886 Ай бұрын
අඩො අරුට අරුන්දති සෙට් වෙයි වගෙ නෙ 😢😅
@gimhanrandula4197
@gimhanrandula4197 Ай бұрын
තව එකක් ඉක්මනින් දෙන්න අපි බලන් ඉන්නවා ❤️උබල ගහන ගේම ගැන සතුටුයි උබලට සුබ පැතුම් 😊
@Sudu8048
@Sudu8048 Ай бұрын
අරුංදතී නම් සුපිරියටම ඇක්ට් කරනවා 😌💫💝
@avishkavidusara5685
@avishkavidusara5685 Ай бұрын
Sapumal oya supiri naluwek genalla thiyenne hode arundathi left 😂 habai
@Mrmuladeni
@Mrmuladeni Ай бұрын
මේ පාර නම් පට්ට , අලුත කොල්ලො දෙන්නෙක්ම ඉන්නවා . උන්ගේ හැකියාවන් ඔපදාලා ගන්න සපුමල් ආදරෙයි ❤
@tokxi130
@tokxi130 Ай бұрын
Camera krana kenai edit karana kenai ගමේ ගතිය maruwatama dila thiyanawa ❤
@kavindumadushan8971
@kavindumadushan8971 Ай бұрын
කැමරා වල කොලිටිය ටිකක අඩුයි වගේ.තව ටිකක් කොලිටි කරලා ගම්මුකෝ
@sigithi...online5101
@sigithi...online5101 Ай бұрын
මම හිතන්නේ මිනිස්සු සරල වෙන තරමට තමා ජිවත් වෙන හැගීම දැනෙන්නේ, මොකද මේ කතාව හරිම සරලයි මට එක් තැනක ඇඩුනා.....ඒ තරමට දැනුනා.....😌🥺
@nilupulnayanamadhu782
@nilupulnayanamadhu782 Күн бұрын
සපුමල් බොසා. ❤
@SadewLK
@SadewLK Ай бұрын
ඒක නම් සුපිරියක්! ❤💪
@SachinthaNisal-c5q
@SachinthaNisal-c5q Ай бұрын
අරුන්දතීට අලුත් බෑනෙක් ඇවිත්😂
@ErangaMadushan-q9c
@ErangaMadushan-q9c Ай бұрын
මචන් කලර් එක පොඩ්ඩක් ඖල් වගේ.,.. Normal color එකම දාමු.... ඒ ක තමා ගැලපෙන්නේ
@manadaram7650
@manadaram7650 Ай бұрын
Ado patta uba hithana wediha adari ❤❤❤
@Dinujayakelum6528
@Dinujayakelum6528 Ай бұрын
ඉතුරු කෑල්ල ඉක්මනට ඕනි❤
@salimasudira9056
@salimasudira9056 Ай бұрын
කවදක හරි උබල උඩටම යනව බන්💞💞💞💞
@sadeepamalintha4661
@sadeepamalintha4661 Ай бұрын
සාරාට නම් ආදරේ හිතෙනවා ❤මරු හොද ගමනක් යමු සෙට් එක
@naveennavodya774
@naveennavodya774 Ай бұрын
සාරා බෙස්ට් ඇක්ටින් අමුතු ලස්සනක් තියෙනවා කට හඩේ.❤
@CGSBOY
@CGSBOY Ай бұрын
කොටු කලිසම😂😂 14:05 ❤
@KeshaniNawodya-gj5so
@KeshaniNawodya-gj5so Ай бұрын
කාවයියෙක්ට කක්කා බර හැදිලා වගේ😂💔🤣
@himasaraKumarasinghe
@himasaraKumarasinghe Ай бұрын
අඩො දානකම් බලන් හිටියේ . තව එකක් අද හෙට වගෙ දෙනවකො
@dineshpriyankara7475
@dineshpriyankara7475 Ай бұрын
අරූ අරුන්දතීව ඕන කියලා වීඩියෝ එකක් දානකොට හිතුනා හැබැයි. කොල්ලගෙ ඇක්ටින් නියමයි. ජයවේවා සෙට් එකටම. ❤❤
@anyonekj1720
@anyonekj1720 Ай бұрын
ගිය සතියෙ බොඩරේ...තිබ්බේ නෑ.බලන් හිටියේ. ❤
@kasunmadusanka4441
@kasunmadusanka4441 Ай бұрын
Ayye padmi and sarungal supiri ..ai mehema oyala karanne aa
@Every_525
@Every_525 Ай бұрын
සුපිරියි.. අමධ්‍යප කොල්ලාවත් අරන් ..එල එල...
@MadushaniMadu-l7m
@MadushaniMadu-l7m Ай бұрын
සාරගෙයි සපුමල්ගේයි රගපෑමනම් තාත්විකයි ඇත්තටම
@sajithmadushan6358
@sajithmadushan6358 Ай бұрын
මෙන්න කතා මේවා තමයි tvවල යන්න ඕනා
@ManojMadusanka-m4w
@ManojMadusanka-m4w Ай бұрын
දන රාජ මරු. ආසිරියයි සාරයි තමා සෙට් වෙන කපල් එක
@sudeeradilanka2426
@sudeeradilanka2426 Ай бұрын
අර කොල්ලට අවස්ථාවක් දුන්නා එක සුපිරි💯❤❤❤
@kasunbuddhika2812
@kasunbuddhika2812 Ай бұрын
බොහොම අමාරුවෙන් හිනා නොවී බැලුවේ 😂😂සුපිරි බං උබලා❤❤❤❤❤
@DGB1394
@DGB1394 Ай бұрын
Kotu kotu kalisam malli shoi ane😂.....,aluth ekkanath niyamai👍❤
@ChamodMadusanka-pf2fs
@ChamodMadusanka-pf2fs Ай бұрын
Hamadema hariyanna one awasthawak denawanam mama unath enawa ee tharamata asai
@IsharaGunathilaka-yc8dz
@IsharaGunathilaka-yc8dz Ай бұрын
Ape naluwa dana anawa adarai bn
@thenularashminda6233
@thenularashminda6233 Ай бұрын
Super ❤
@Tiktoklonthayo
@Tiktoklonthayo Ай бұрын
සතියටම එකනෙ 30 min wath krmu ❤😊
@kawindukalhara4663
@kawindukalhara4663 Ай бұрын
ධනරාජා සුපිරි හොද ගමනක් තියනවා❤
හිච්චි උපාලි | Hichchi Upali | Vini Productions - විනී
23:56
Vini Productions - විනී
Рет қаралды 6 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 9 МЛН
How Much Tape To Stop A Lamborghini?
00:15
MrBeast
Рет қаралды 201 МЛН
ТЫ В ДЕТСТВЕ КОГДА ВЫПАЛ ЗУБ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 4,1 МЛН
Симбу закрыли дома?! 🔒 #симба #симбочка #арти
00:41
Симбочка Пимпочка
Рет қаралды 3,1 МЛН
ANT99020717672
1:00
Aliseda Inmobiliaria
Рет қаралды 84
Veddo | වැද්දෝ - Dukka Productions (@DukkaTV @Dukka)
31:05
Dukka Productions - ඩුක්කා
Рет қаралды 230 М.
අන්තිම කැමැත්ත | The Last Will | Vini Productions - විනී
26:18
Vini Productions - විනී
Рет қаралды 4,3 МЛН
මනාපේ | Manape | Vote - @Lochi
15:56
Lochi
Рет қаралды 1,1 МЛН
Мама у нас строгая
00:20
VAVAN
Рет қаралды 9 МЛН