Gahanu | (ගැහැණු) | Anjali Herath | (අංජලී හේරත්)

  Рет қаралды 117,854

Anjalee Herath

Anjalee Herath

Күн бұрын

Пікірлер: 1 400
@anjaleeherathofficial
@anjaleeherathofficial Жыл бұрын
ආදරණීය ඔයාලා සියලුම දෙනාට ගොඩක් ස්තූති ඔයාලගේ මේ අදහස් වලට. ❤️ "රිදෙනා තරමට සොදුරුව දිලුනෙත් ගැහැණූ..❤"
@asankarathnayaka9326
@asankarathnayaka9326 Жыл бұрын
අනිවාර්යයෙන් ම රිදෙනා තරමට සොදුරුව දිලුනෙත් ගැහැනුම තමෛ ඔය තව තවත් දිලෙන්න ඔනෙ ආදරෙඉ අන්ජු
@asankarathnayaka9326
@asankarathnayaka9326 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
@Denethanuhas841
@Denethanuhas841 Жыл бұрын
මේ ගීතයේ අර්තය අපිටමයී මැනික..❤❤❤❤
@ChampikaLandekumbura
@ChampikaLandekumbura Жыл бұрын
@ChamudiSenadheera
@ChamudiSenadheera Жыл бұрын
❤❤❤
@TheSachi1234
@TheSachi1234 Жыл бұрын
ගැහැණියෙක් තවත් ගැහැණියෙක්ගෙ ආදරය මේ තරමට දිනා ගන්නවා කියන්නෙ හරිම කලාතුරකින් වෙන දෙයක්. ගැහැණු එකතු වෙලා ගැහැණියක්ව දිනවන තැන අනිත් තැන් වලට වඩා ලස්සන ඒකයි. එහෙව් ගැහැණුන්ට 'ගැහැණු' උපහාරයක් වේවා. ඔයාට මේ ලැබෙන ආදරේ සදහටම ලැබේවා!! ආදරෙයි අංජලී!! ❤❤
@Piumi-m8s
@Piumi-m8s Жыл бұрын
කට පුරා ගැහැනියක් යන්න කියන්න පුළුවන් පට්ටම කෙල්ලෙක්
@GangaJayangani-yg5gu
@GangaJayangani-yg5gu Жыл бұрын
මා මේ තරම් ඇබ්බැහි වූ පළමු ගායිකාව ඹබයි ආදරණීය අංජලී ❤❤❤❤
@prasannachandrasiri4109
@prasannachandrasiri4109 11 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@manjuladilrukshi2055
@manjuladilrukshi2055 Жыл бұрын
නූතන නන්දා මාලිනිය.......හරිම හැඟීම්බරයි...හරිම ලස්සනයි...කියන්න වචන නෑ...ආදරෙයි ගොඩාක්...💎..💙💙❤❤
@shaanshiyamali
@shaanshiyamali Жыл бұрын
Harima lassanai nangi 💐💐💐💐💐💐💐💐💐💐❤💖💖🌷🌷💖💖❤💐💐💐🌹
@vidusathsarani9174
@vidusathsarani9174 Жыл бұрын
හරියටම හරී.නූතන නන්දා මාලිනිය.
@nimalinimalimuthugala9169
@nimalinimalimuthugala9169 Жыл бұрын
Hariyatama hari nuuthana nanda malaniy........
@vimaladissanayake5632
@vimaladissanayake5632 Жыл бұрын
හරිම. ලස්සනයි දුවෙි ⁣ඉදිරියටම. යන්න. මෙිනැන්දගෙන් සුබ. පැතුමි❤❤❤. බුදුසරනයි
@subhashinikumari9598
@subhashinikumari9598 Жыл бұрын
Aniwaren❤
@MalshaPiumi
@MalshaPiumi Жыл бұрын
""බ්‍රෑන්ඩ් එකක් වෙන තරමට නැගිටපන් අංජූ"" ඔව් මැනික ඔයා ඒක කරා❤ බලන් උන්නා ඒ කාලේ ඉදන් ඔයා දිහා.. ඔයා අද හරි ලස්සනට පියාබනවා.. ඉතින් කියාගන්න බැරි තරම් සතුටුයි.. 100km කටත් එහා දුර ගෙවාගෙන මන් ඔයාව බලන්න ආවා ඔයා දිනලා ආපූ වෙලේ.. ඔයා දිහා ඇහිපිය නොහෙලා බලන් ඉදලා ආවා.. ආදරෙයි එච්චරයි ඉතින් එච්චරයි 🥺 ඉන්නා තැනක් වේ නම් දෙවියෝ රකීවා🙏
@NaduniNusheni
@NaduniNusheni Жыл бұрын
ටින් බෙලෙක්ක යුගයට පසු සංගීතයට නව යුගයක් ඇවිත්....... ආඩම්බරයි ඔබ ගැන.....
@nishanvlogs2399
@nishanvlogs2399 Жыл бұрын
එකෙන්ම🎉❤
@TharinduKulathunga-s9x
@TharinduKulathunga-s9x Жыл бұрын
Aththamai
@rasikamorawakkoralage3593
@rasikamorawakkoralage3593 11 ай бұрын
Aththa.....❤❤
@RUOKSGarage-b1z
@RUOKSGarage-b1z 9 ай бұрын
නව යුගයක් ඇරඹූ තාරුණ්‍යය ❤❤❤අංජලී ❤❤සුභ පැතුම්❤❤❤
@සෙව්වන්දිගමගේ-ඪ1හ
@සෙව්වන්දිගමගේ-ඪ1හ 9 ай бұрын
ඇත්තමයි
@manjulanishantha9912
@manjulanishantha9912 Жыл бұрын
අපේ තෙරීම ගැන අවන්කවම සතුටුයි
@kaveeshaiwandi410kaveeshai7
@kaveeshaiwandi410kaveeshai7 Жыл бұрын
කියන්නෙ කොහොමද අක්කේ මේ හැගීම..ඒක නියම හැගීම්බර ගායනයක්..හැම කාන්තාවක්ම මොකක් හරි ප්‍රශ්නයකට මූණ දීලා ඇති..මේක අහද්දී මටයි නංගිටයි මතක් උනේ අපේ අම්මා..ඒ වචන හරි ලස්සනට ගැලපුනා..අක්කේ ඔයා නම් රටටම ලැබුණු දායාදයක්..හැගීම් ගායනයෙන් හිනි පෙත්තටම යන්න ඕනේ අනිවාර්යයෙන්ම අක්කේ ඔයා..ඔයාට ඒක අනිවාර්යයෙන්ම කරන්න පුලුවන් ..ඉස්සරහටත් ලස්සන නිර්මාණ කරන්න ඕනේ ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා අක්කේ..ජයෙන් ජයම වේවා..!!!😘🫶❤️
@ashokahindakaraldeniya7782
@ashokahindakaraldeniya7782 Жыл бұрын
සම්භාව්‍ය චිත්‍රපටයකට ගැලපෙන ගීතයක්.සුබ අනාගතයක් අංජලී හේරත්.
@isharamadumaduwanthi2382
@isharamadumaduwanthi2382 Жыл бұрын
හිත් නිවන හිත හදන ඒ කට හඬ. දිනක ඔයා හදවතේ ගායිකාව කියන සමස්ත ජනතාවගේම හදවතේ සම්මානය ලබා ගැනීමට සුදුසුයි අනිවාර්යයෙන්ම 💪❤️නිර්මාණ කරන්න දැවෙන හිත් නිවන්න ඒ පිනම ඇති ඔයාට දිනන්න ලෝකයක් ජය වේවා💪❤️ අංජු ආරම්භය ගොඩක් මහන්සී අවසානය ගොඩක් ලස්සන වෙයි කැපකිරීම් ගොඩක් වේදනාවන් ගොඩක් එක්ක ඔයා යන ගමන ලස්සනයි.ඔයා ඔයාම වෙන එක ගොඩක් ආඩම්බරයි. 🫂🤟💙
@subhashinikumari9598
@subhashinikumari9598 Жыл бұрын
❤❤❤❤❤
@AnuPeramunage
@AnuPeramunage Жыл бұрын
❤❤❤
@lakmalilakmali7980
@lakmalilakmali7980 Жыл бұрын
Bawanawak wage sudu menika❤❤❤
@srimathiwijerathne1971
@srimathiwijerathne1971 Жыл бұрын
තෙරුවන් සරණයි දුවේ,ඉතාමත් හැගුම්බර ගායනා විලාශයක් ,ඔබට ඉතාමත් විශිෂ්ට ගායනා විලාශයක් ඇත .සෙමෙන් ඉදිරියට පියනගන්න.ඔබට අපේ සුබ පැතුම් . තෙරුවනේ ආශිර්වාදය,ආරක්ෂාව රැකවරණය ඔබට නිබදවම ලැබේවා ............❤
@ManoriChatu-pj8pd
@ManoriChatu-pj8pd Жыл бұрын
අපේ ඉහල තලයේ සංගීතදරයන්,පද රචකයන්,ඇයට හොද මතකයෙ රැදෙන නිර්මාණ කිරීමට සහය වියයුතු සේම ඇයද ඔවුන්ගේ ඇසුර ලබිය යුතුය.ඔබේ හඩ රැකගතයුතුමයි.ඒ ගැබුරු හඩ🎉❤
@isabelasiriwardena642
@isabelasiriwardena642 Жыл бұрын
අංජලී දුව , කාන්තාව මුහුණ දෙන , සියලු වේදනාකාරී අභියෝග ඉදිරියේ , නොසැලී, ජීවන ගමන ඉදිරියට පියමන් කරන ආකාරය පිළිබිඹු කෙරෙන , ලස්සන නිර්මාණයක් . දුවගේ සුමියුරු , හැඟුම්බර හඬින් ගීතයට ඉමහත් ප්‍රාණයක් ලැබුණා . හරිම ලස්සනයි මිහිරියි හැඟුම්බරයි සුන්දරයි .කන්කලුයි. මෙවන් ගීත තව තවත් ගයන්නට අවස්ථාව ලැබේවා !!!. සුභ අනාගතයක් පුතේ . 👍💞👍💞👍💞
@shiromidissa4900
@shiromidissa4900 10 ай бұрын
ස්තුතිය ගිතයක් ගායනා කලාට. එක මම අහුවවා. බලන්න මිස අහන්න ගිත අද නහනෙ
@ChulanganiAyesha
@ChulanganiAyesha Жыл бұрын
යතාර්තය ගීතයට නගා හදවතට ගැයූ නූතනයේ අපේ කමේ සංකේතය අංජලී . බුදුසරණයි . සියලු දෙවි පිහිටයි.
@subhashinikumari9598
@subhashinikumari9598 Жыл бұрын
@nihaljayalath-hc5qw
@nihaljayalath-hc5qw Жыл бұрын
ඔයානම් මැණිකක් ම තමයි
@shyamaliranasinghe5214
@shyamaliranasinghe5214 8 ай бұрын
ඔය වගේම අර්ථවත් සින්දු වලට ම පළමු තැන දෙන්න අන්ජු puth👌
@NaleenAbekoon
@NaleenAbekoon Жыл бұрын
Kiyanna wachana na❤❤❤
@mandakini123mandakini6
@mandakini123mandakini6 8 ай бұрын
ඇත්තම දන්නැ මෙි song ekk .kara kiyanna .laksha2 program ekaka anju kiwa palaweni song eka gahanu kiyla .mn ewlema baluwa .marama ලස්සනයි ආදරෙයි ape kella.rajarata manika❤️❤️❤️😘
@sarathjayawarthana
@sarathjayawarthana Жыл бұрын
Budu sarane duwa❤❤❤❤❤❤❤❤
@shiwanishakya4825
@shiwanishakya4825 Жыл бұрын
ලංකාවේ ගායන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන හඬක් ඇයට හිමියි.❤අන්ජලී ♥🍃
@NaynaDusmanthi
@NaynaDusmanthi Жыл бұрын
Attatama bhawanawak duwe bs❤❤❤❤❤❤❤❤❤
@HansaniDisanayaka-q8i
@HansaniDisanayaka-q8i Жыл бұрын
රිදෙනා තරමට සොදුරුව දිලුනෙත් ගැහැණු ❤❤❤
@subhashinikumari9598
@subhashinikumari9598 Жыл бұрын
@DorinkrisanthiJM
@DorinkrisanthiJM Жыл бұрын
Jesu pehitei doni 3:35
@SinghaMobiles-rr4rw
@SinghaMobiles-rr4rw Жыл бұрын
අංජු එයාගේ යුතුකම් එක්ක වැඩේ නියමේටම කරන් යනවා.එ කටහඬ අහන් ඉන්න පුළුවන් දැහැනකට සාමවැදිලා වගේ එ තරමට මිහිරි.තව ඉදිරියට යන්න ශක්තිය ලැබෙන්න ඔන ...නොසැලි යමු ඉදිරියට
@geethanikarunarathna7636
@geethanikarunarathna7636 Жыл бұрын
ආදරණීය හදවතේ සුවපත් කරන ආදරණීය හඩ..අපි වෙනුවෙන් ඇය.ආදරෙයි ❤ ලස්සන ම නිර්මාණයක්❤
@miurinwarnaseeli8412
@miurinwarnaseeli8412 Жыл бұрын
Mage vote eka Gena mata aadambarai ada.❤adarei anju❤
@SunilaDewika-tx5rr
@SunilaDewika-tx5rr 8 ай бұрын
තේරුම,සන්ගීතය,විශේෂයෙන් ගායනයත් තදින්ම හිතට දැනුනා .ඉදිරිය ඉතාම වාසනාවන්ත එකක් වෙන්න සුබ පතනවා .💗
@ChamindaNissanka-p9r
@ChamindaNissanka-p9r Жыл бұрын
හරිම ලස්සනයි නන්ගියෝ❤❤❤
@NirupaVaz
@NirupaVaz Жыл бұрын
විශ්වය විසින් දායාද කරන ලද දුර්ලබ ඝනයේ මානික්කයක්..... 👍🌹🌹
@HarshaniMohotty
@HarshaniMohotty Жыл бұрын
Lassanai Anjalee.,🎉
@KadukaraGayanBandara
@KadukaraGayanBandara Жыл бұрын
ගොඩක් වටින ගීතයක් ... ඔබේ හඬින් ගීතයට වෙනම හැඩයක් ලැබ්ලා තියෙනව... හැමදාමත් මෙවැනි අර්ථවත් ගීත කරන්න සොයුරිය .....හදවතින්ම සුභ පැතුම් ❤❤
@asankaprasad5892
@asankaprasad5892 10 ай бұрын
Bahawanawak wage
@nethumiakarsha121
@nethumiakarsha121 10 ай бұрын
ආදරෙයි අන්ජු අක්කි....♥️ අන්ජු අක්කිගේ වචන වලින් ජීවිතේ අත අරින් නැතුව ඉස්සරහට යන්නේ...ගොඩක් ස්තූතියි අක්කි..අක්කිගේ POSITIVE වචන මාරම MOTIVATION එකක්..
@bntoursing
@bntoursing Жыл бұрын
ලස්සන ගායනයක් දුවේ.තෙරැවන් සරනයි ඔයාට .ජයවේවා කියලා පතනවා 🙏
@poornimadhuchani7400
@poornimadhuchani7400 Жыл бұрын
රිදෙනා තරමට සොදුරුව දිලුනෙත් ගැහැණු...💕❤️🔥ලස්සන පදවැල් වලට අන්ජුගේ කටහඩ එක්වුනාම හරිම භාවාත්මකයි...😘😍
@nisansalalakmali7918
@nisansalalakmali7918 Жыл бұрын
ලස්සනයි ❤️❤️❤️
@ireshalankapura8920
@ireshalankapura8920 Жыл бұрын
පුදුම ලස්සනයි අංජූ....අර්තවත් පද රචනයක්..පිංවන්ත කටහඩක්..ඔයා බොහොම පැහැදිලිව, ලස්සනට පියවරෙන් පියවර ඉදරියට යනවා. ඔයා හොද අවබෝධයකින් මේ ගමන යන බව අපිට හොදටම පැහැදිලියි. ඉදිරියටම යන්න අංජූ. අපි බලාගෙන ඉන්නෙ..❤️❤️
@athurusinghekusumathurusin8279
@athurusinghekusumathurusin8279 Жыл бұрын
Kiyanna thiyenne hadawathata rasai denena. Mihiri gayanaye super anju maybe sathuta😊😊
@hashiniranaveera
@hashiniranaveera Жыл бұрын
නූතන හා අනාගත පුංචි නන්දා මාලනිය❤ ආදරෙයි අංජු අක්කෙ දිගටම ඕම යමු .පටන් ගත්ත දා ඉදලම හදවතෙ ගායිකාව මේක ඔයාගෙ ගමනෙ පටන් ගැන්ම කරගෙන තව ඉස්සරහට යමු අක්කෙ 😊❤ තේරුවන් සරණයි❤🍃
@NadishaKumari-e7r
@NadishaKumari-e7r Жыл бұрын
Lassanai menika
@KavinduLakshitha-rv1td
@KavinduLakshitha-rv1td Жыл бұрын
ඔයා දැන් මොනව කරත් කමක් නැ අංජු ඔයා දිනවන්නයි ඔන වුනේ..හ්ම්..🏆 ❤❤❤ lve you anjale.. satgutin inna..❤❤
@indranikumarilatha6699
@indranikumarilatha6699 Жыл бұрын
තෙරුවන් සරණයි පුතෙ ඔයාට ❤
@YamunaMalik-x2z
@YamunaMalik-x2z Жыл бұрын
❤❤හරිම ලස්සන නිර්මාණයක්. අංජු දුවගේ සුමිහිරි හඩින් ගයද්දී, හරිම ලස්සනයි.❤❤දුව.ජයෙන් ජය මගේ සුදු මැණික ❤❤
@KanthiWijesinghe-y9l
@KanthiWijesinghe-y9l Жыл бұрын
Harima lassani duwa❤❤❤
@subhashinikumari9598
@subhashinikumari9598 Жыл бұрын
❤❤❤
@sampath386
@sampath386 Жыл бұрын
මගේ අක්කේ හරි ලස්සනයි අක්කේ පරිස්සමින් ඉන්න අක්කේ ❤❤❤❤❤❤❤❤❤😘😘😘😘😘😘😘😘😘
@subhashinikumari9598
@subhashinikumari9598 Жыл бұрын
@AmithaSriyani-n8o
@AmithaSriyani-n8o Жыл бұрын
❤❤❤❤❤Lassanai
@RoshiniSamarasinghe-l7f
@RoshiniSamarasinghe-l7f Жыл бұрын
ගැහැණු❤ හිතට දැනෙන ගීතයක්. අද කාලෙ මෙ වගෙ ගීතයක් ගායනා වෙන එක ගැන අවංකවම සතුටුයි. නූතන නන්දා මාලනීය කිව්වත් වැරදි නැහැ අංජලීට එ තරම් නන්දා මාලනීයන්ගෙ ප්‍ර්තාපවත් හඩට නෑකම් කියන හඩක්. ජයෙන් ජයම වේවා අංජලී ❤❤
@LankaCool-bq8ej
@LankaCool-bq8ej Жыл бұрын
Harem lassani ❤❤❤❤💐🙏
@Kaweesha23
@Kaweesha23 Жыл бұрын
පිරිම් voice එකකුයි ගෑනු voice එකකුයි mix උන,දෙවියොම දීපු, ඕනි ගින්දරක හිටියත් කටහඩ ඇහුව ගමන් නිවෙන්න පුළුවන් voice එකක් ❤️‍🩹🫡ආඩම්බර යි ගැහැණියෙක් විදියට ඔය ගැන
@subhashinikumari9598
@subhashinikumari9598 Жыл бұрын
@upekshaushettige8607
@upekshaushettige8607 Жыл бұрын
❤❤❤
@ruush937
@ruush937 Жыл бұрын
හරිම ලස්සනයි මැණික.
@anushahemakanthi4133
@anushahemakanthi4133 Жыл бұрын
සත්තකින්ම රිදෙනා තරමට සොඳුරුව දිලුනෙත් ගැහැනු ....❤❤❤❤❤❤❤ආදරෙයි සුදු මැනික ලස්සනයි 👍👍
@Sithrusithu
@Sithrusithu 9 ай бұрын
විඩාබර හිත් නිවන භාවනාවක් හිත් නිවන හිත හදන ඒ හඬ රිදෙනා තරමට සොදුරුව දිලුනෙත් ගැහැණු ....... කටහඬ භාවනාවක් වගේ.....best of luck anju
@RUOKSGarage-b1z
@RUOKSGarage-b1z Жыл бұрын
නිහඩ ඉකිබිදුම් මුතු මාලයක ඇමිණු......... සිහින ඉහිරෙනා තැන රිදුම් පිරිමැදුණූ.... මියෙන තුරු පන පොවන දිය බිදිති ගැහැණූ.....❤ඔබත් එවන් ගැහැණු සිතක් ඇත්තියකි.ඔබටම අනන්‍ය වූ හඩ නිසා ගීතය හද පතුලේ නින්නාද විය.ඔබ තවත් නන්දා මාලිනියක වී හදවත් නිවන බව නිසැකයි.❤
@hemamalichandrasekara8266
@hemamalichandrasekara8266 Жыл бұрын
හරිම ලස්සන ..හිත නිවෙන කටහඬ..තෙරුවන් සරණයි ..දෙවි රැකවරණයි ..නංගී ඔයාට ..♥️🌹♥️
@SuranjiLakmali-m2o
@SuranjiLakmali-m2o Жыл бұрын
Lassanai Anjali
@zaimzaim7095
@zaimzaim7095 8 ай бұрын
අර්ථවත් ගීතයක් ❤️🙏👍වෙනස් ආකාරයකින් ඉදිරිපත්
@AnushiChathumini-wl1or
@AnushiChathumini-wl1or Жыл бұрын
හරිම ලස්සනයි අක්කි ❤❤❤
@Malee-g4y
@Malee-g4y Жыл бұрын
අනේ හරිම ලස්සනයි මැනික භාවනාවක් වගේ ඔය කටහඬනම් ❤❤❤❤❤ඔයා නම් අපිට දෙවියා දුන්න තෑග්ගක් මැනික ❤❤❤❤❤
@thilaniwijesuriya9482
@thilaniwijesuriya9482 Жыл бұрын
හරිම ලස්සන ය් භාවනාවක් වගෙයි බුදු සරනය්‍ ආඩම්බර යි ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@nilupul190
@nilupul190 Жыл бұрын
හඳවතට දැනෙන වචන .හදවතට දැනෙන හැඟීම් ප්‍රකාශය . නුඹනම් තුන් හිතම සුවපත් කරන දිව්‍ය ඔසුවක්.ආදරණීය අංජී මැණික නුඹ දෙවනි වන්නේ විශාරද නන්දා මාලනියන්ට විතරමයි. නූතනයේ නන්දා මාලනිය ආදරෙයි ඉතින් හැමදාමත් .😊❤❤❤️💎💎💎
@SamithaAnjali
@SamithaAnjali Жыл бұрын
E Hada bawanawak 💖
@sithumisithumi3101
@sithumisithumi3101 Жыл бұрын
රිදෙනා තරමට සොදුරැව දිලුනෙත් ගැහැණු ❤❤ අක්කේ කටහඩ භාවනවක් වගේ හරි මිහිරි කඩ හඩක් අක්කා ආදරේයි ආදරේයි ❤❤❤❤
@subhashinikumari9598
@subhashinikumari9598 Жыл бұрын
@shyamanelamani3068
@shyamanelamani3068 Жыл бұрын
Godak lassani manika❤
@sanjupatabendige3101
@sanjupatabendige3101 Жыл бұрын
කියන්න වචන නෑ අංජලියා .. මේ මිනි කැටය ඔපකරපු දෙරණට ස්තුති ....
@shyamaleegeethanjanee1365
@shyamaleegeethanjanee1365 Жыл бұрын
ලස්සනයි කෙල්ලේ ❤❤❤
@sfviyte1824
@sfviyte1824 Жыл бұрын
භාවනවක් හදවතේ ගැඹුරුම තැන නිවන අපේ හදවතේ ගීත කෝකිලාවිය පුන්චි නන්දා මාලනීය 🌎❤️💎🔥 බුදු සරනයි මගෙ පුතාට !
@kasunikalutharage
@kasunikalutharage Жыл бұрын
adarei❤❤❤
@amithashamali743
@amithashamali743 8 ай бұрын
Mage puthaata budusaranai puthee aadarei thawamath kawurumonaboru kiwwath mageputhaata nuddimath minissu adarei hamadaamath
@kavdamallime9194
@kavdamallime9194 10 ай бұрын
Adaraneeya hithata vadena sinduvak❤❤
@menakasaparamadu64
@menakasaparamadu64 Жыл бұрын
ගෑහැණියකගෙ ඇසින් වැටෙන ලේ කදූළු වලට මෙ ගැයූම ශක්තියක් දුවෙ.❤❤❤❤ තුණූරුවන් සරණයි මැණිකට.
@DilaniChathurika-z5w
@DilaniChathurika-z5w Жыл бұрын
Harima lassanai katahada anju..thawath lassna sindu kiyanna ..good luck 🎉🎉🎉🎉❤
@alokanethmi5422
@alokanethmi5422 Жыл бұрын
අංජු ඔයා ගැන කොහොම වචන කරන්නද තේරෙන් නැ මෑණික . ඔයා ගැහැණු අපි හැමෝටම ලොකු ආඩම්බරයක් .. ඔයාගේ කටහඬ වශීයක් අංජු . ඇස් පියන් අහන් ඉන්න භාවනාවක් වගේ. සිංදු කියන්න හැමෝටම පුළුවන් එත් රහට ගයන්න හදවතට ආදරයෙන් කතාකරන්න හැමෝටම බෑ.ඒ හැමදේම ඔය කටහඬ ට පුළුවන් අංජු. සුබ පතනවා කෙල්ල ඉදිරියටම යන්න.
@prasannakeerthi5623
@prasannakeerthi5623 Жыл бұрын
Super kiyanna wachana ne anju manika ❤❤❤❤❤
@manjulaudayakumara1035
@manjulaudayakumara1035 Жыл бұрын
රිදෙනා තරමට සොඳුරැව දිළුනෙත් ගැහැණු...කාන්තාපරපුරේ නූතන අර්ථ කථනය...අංජලීගේ සුන්දරම පටන් ගැන්ම..කදිමයි..(.රිදෙනා තරමට නොබියව දැරැවෙත් පිරිමි)😊😊❤❤❤❤❤❤❤
@nuranura4103
@nuranura4103 Жыл бұрын
අපේ අනාගත නන්දා මාලනි ඒ හඩ බාවනාවක් දෝනි ❤❤❤❤❤
@robertnimalfernando7721
@robertnimalfernando7721 Жыл бұрын
ඉතා අනගි ගායනයක්...තමන්ගේම එකක් ගයද්දි නියම දක්ෂතාවය මතුවෙන්නේ...congratulatins දියණිය...!🎉🎉
@Rupii198
@Rupii198 Жыл бұрын
👍👍❤️❤️💙💙🌹✨️🧚🧚Adare Hamadam Api,,, Oyata Anjali
@ruwanjanasrinethmi3456
@ruwanjanasrinethmi3456 Жыл бұрын
ඔයාගෙ හඬට ඕනෙ හිතක් නිවෙනවා.... මං දුක හිතෙන වෙලාවටත් සතුටින් ඉන්න වෙලාවටත් දෙකේදි ම අහන්නෙ ඔයාගෙ හඬ.. මං දෙවියන්ට ස්තූතියි කියනවා.. ඇත්තටම ඔව වෙනුවෙන්.... ❤❤❤😘😘😘🥰
@PriyankaElapathahopitigalalge
@PriyankaElapathahopitigalalge Жыл бұрын
Daraganna baha danena adare raththran manika, oyage hadata rupeta vashi vela. Ane manika oyage gedara lagin shalavak hadanna me pisso tika danna mokada oyava dakinakota pissuva sanipa vei,adarei mage daruvanta vagema oyata jaya pathanava me sheshthraye idiriyatama yanna❤❤❤❤❤❤
@anjanatimalanjana4793
@anjanatimalanjana4793 8 ай бұрын
Oyata idiriyata yanna lebeva tavath me loke nodakina deval sindu valin alidakvanna Jesus pihitai oyata
@AnuruddikaMadushani-qc2fy
@AnuruddikaMadushani-qc2fy Жыл бұрын
Super 👌 ridi ridi anunge hith sanasuweth gahanu, parunama hitha aduweth gahanu, adarai manaika💕
@rathurosa1114
@rathurosa1114 10 ай бұрын
ගැහැණුන්ගෙ දුක දැනෙන්නෙත් තවත් ගැහැනියක්ටම පමණයි.😢❤❤❤
@ajanthikabandaranayake5753
@ajanthikabandaranayake5753 Жыл бұрын
නිර්මාණකරු ත්‍රිත්වයටම ස්තූතියි 🙏🙏🙏
@NimashaNirmani-cn6vb
@NimashaNirmani-cn6vb Жыл бұрын
රිදෙනා තරමට සොදුරුව දිලුනෙත් ගැහැණු ,,,,,💜️ අලුත් සංකල්පනාවක් මනසට දෙන්න හරිම කටහඩ නිර්මාණය කල දෙවියනුත් පුදුම ඇති, කොයින්ද නිදහසක් ලැබුනේ කියලා ඔයාව මවන්න,, 😮ඉතින් මැවුන ඔබ තවත් හැඩට නිර්මාණය කරමින් ඔයා විදින්න ඔයාවම,,, කටහඩකින් නිමෙන්න නිමන්න ලැබෙන්නේ පිනකට ,, පින්කාර හිතේ හොද එක්ක යන්න ලස්සන ගමනක් අංජුවෝ,, හැම හිතක්ම පිරිමදිමින්,, ඉතින් ජය සහ සුභ ඔයාට💜️🐣
@YamunaDarshani-q1p
@YamunaDarshani-q1p 4 ай бұрын
හිත නිවන වොයිස් අහගෙන ඉන්න පුලුවන් හරිම රසවත් ඒ වගෙම ගොඩක් සිංදු හරිම අර්තවත් බුදු සරණයි අංජලි
@Thilakarathnaudagedara
@Thilakarathnaudagedara 8 ай бұрын
ඔබේ ගී මීපැනි වාගෙ මුව්න් වැගිරෙනා
@anularajapaksa2531
@anularajapaksa2531 Жыл бұрын
Suwapath wewa duwe 🙏🙏🙏
@luckyabey171
@luckyabey171 Жыл бұрын
හරිම තේරීම. මගේ sms වලට පාඩු නෑ. දියණියනි, තව තවත් අර්ථාන්විත සමාජ ශෝධනීය ගීත හරහා ජන හදවත දිනා ගන්න ශක්තිය, ධෛර්යය, වාසනාව, දෙව් රැකවරණය ලැබේවා....❤❤❤🎉
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si Жыл бұрын
❤❤. Budusaranai oyata ❤❤🌹🌹🌹🌹💕💕🇱🇰🇸🇬💕🌹🌹🌹👍👍
@krishaniranasingha4586
@krishaniranasingha4586 Жыл бұрын
හැගීම් බර ලස්සන අරුතක් තියෙන සින්දුවක් අපේ අංජු පණ දෙනවා ඒ ලස්සන කට හඩින් මැණික ආදරෙයි අපේ කැපවීමට වටිනා කමක් දෙනවා ඔයා හැමදාමත් ❤❤❤
@dreaminghart
@dreaminghart Жыл бұрын
Wow kiyanna wachana nae
@samudrasamarkoon5890
@samudrasamarkoon5890 Жыл бұрын
ගැහැණු අපට ගයන්න දෙවියෝ දුන්නු මැණික ඔයා❤❤❤❤
@dulanidilrukshi7471
@dulanidilrukshi7471 Жыл бұрын
Romba alahanam...🤩🤩🤩🤩
@anjalee21
@anjalee21 Жыл бұрын
මට කාවත් මෙච්චර දැනිලා නෑ . එ්ත් ඔයාට මං අැබ්බැහි වෙලා ,,අාදරෙයි අංජු 💓🌼
@ayomakumari2543
@ayomakumari2543 Жыл бұрын
Ane anju manika hada bawanawak manika ආදරෙයි ගොඩාක් ❤❤❤❤❤
@snowflex_sl
@snowflex_sl Жыл бұрын
හරිම ලස්සනයි. හදවතට දැනෙන්න හැමදාම ගායනා කරන්න පුතේ .
@malmiadhikari6701
@malmiadhikari6701 Жыл бұрын
ලස්සනයි ඔයාට බුදු සරණයි
@nadeeshaamarasingha6046
@nadeeshaamarasingha6046 Жыл бұрын
විඩාබර හිත් නිවන භාවනාවක් වගේ ❤ඔය කටහඩේ තියෙන මිහිරි බව හදවතට දැනෙන විදිය කියන්න වචන නැති තරම් හරිම ලස්සන නිර්මානයක් අක්කියෝ❤❤
@WasanthiSirimanna-uk1oc
@WasanthiSirimanna-uk1oc Жыл бұрын
Mata danina thawath nanda malaniyak puthe oya .adarei suba anagathayak oyath ratatath ❤❤❤❤
@IsuriAnuradha2001
@IsuriAnuradha2001 Жыл бұрын
ඒ කට හඩ භාවනාවක් හදවතටම කතා කරන....❤❤❤❤️‍🔥
@chandrikaabeysundara2715
@chandrikaabeysundara2715 11 ай бұрын
Anju thamai hadawathe gaikawa. Harima lassanai ❤❤ mata oyawa balanne oni. ❤❤
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
LADIES ONLY | ANJALI HERATH
55:11
YARL TV - Official
Рет қаралды 16 М.
Anjali Herath | Best songs | Derana Dream Star season 11 winner
24:27
SL Hash Music Cultures
Рет қаралды 427 М.
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН