Dineka Apitath Weradila Athi | දිනෙක අපිටත් වැරදිලා ඇති by Suneera Sumanga X Vajira Suminda

  Рет қаралды 344,649

Suneera Sumanga

Suneera Sumanga

15 күн бұрын

Available on:
Apple Music
/ dineka-apitath-weradil...
KZbin
• Album - Dineka Apitath...
Spotify
open.spotify.com/album/4rAqk1...
Amazon Music
music.amazon.com/albums/B0D31...
Tidal
tidal.com/browse/album/360432361
Deezer
www.deezer.com/en/album/58018...
Boomplay
www.boomplay.com/albums/89650029
Artist - Suneera Sumanga
Lyrics - Panindu Widane
Melody & Music - Vajira Suminda
Track Composed & Recorded by Vajira Suminda
Mixed & Mastered by Janaka Daladawatta
Guitar - Dinesh Hewage
Video Directed by Sachee Maduranga
DOP - Vidura Wishwajith
Video Editing | Colour Grading - @SacheeMaduranga
Video Production - SacheeTuned Films
Art Work - Ed Maya
දිනෙක අපිටත් වැරදිලා ඇති
ඉතින් යළි හමු වෙන්නෙ නෑ
නුඹ ම ඇවිදින් නුඹ ම හැර ගිය
මාව මතක ද දන්නෙ නෑ!
තනි වීම වුව ප්‍රේමය ම බව
යළි යළිත් මේ අදත් පවසමි
මතක අමතක කරන්නට බැරි
බැවින් නිහඬ ව බිම බලා ගමි!!
අතීතේ මතකය දරාගෙන
නුඹව සිහි කර යළි හිනා වෙමි
තවත් රිදවිලි මොටද, එබැවින්
මෙහෙම මෙතැන ම මග නතර වෙමි෴
#dinakaapitath #suneerasumanga #newsong #vajirasuminda #paninduvidane #sacheetuned #2024

Пікірлер: 2 600
@nishannishagee9785
@nishannishagee9785 13 күн бұрын
විව්ස් වෙනුවෙන් සින්දු නොකියන ගායකයො❤ කවදාවත් රැල්ලට ගිහින් මේ ප්‍රේක්ශකයො ටිකට අසාදාරණයක් කරන්න එපා❤ මොකද මේ ෆෑන් බේස් එක ඔයාගෙ හඬට හදවතින්ම ආදරෙයි සුනීර❤😊
@lakmalkumara8187
@lakmalkumara8187 13 күн бұрын
එහෙම.කරන්න බෑ අද කාලේ.මිසුසික් කියන්නෙ බිස්නස් එකක්..❤
@nishannishagee9785
@nishannishagee9785 12 күн бұрын
@@lakmalkumara8187 එහෙම කරන්න බැරි නෑ. බිස්නස් එකට මුල් තැන දෙන්නෙ නැතුව මියුසික් කරන අය ඉන්නවා. සුනීර, චරිත තව ගොඩක් අය ඉන්නවා.
@asankapradeep9275
@asankapradeep9275 12 күн бұрын
Watina adahasak
@CreativeHomosapien-yq7kg
@CreativeHomosapien-yq7kg 12 күн бұрын
එතකොට ඌ මෙි KZbin ද⁣ාන්නෙ උගේ අපල දුැරැවෙන්න වෙන්න ඇති.😅
@methu7188
@methu7188 12 күн бұрын
Atta ❤️
@srisashika4138
@srisashika4138 11 күн бұрын
මචං ඊළඟ සින්දුව ගහපං Visual එක, රාගම වෛද්‍ය පීඨයේ, කෙල්ල වෛද්‍ය ශිෂ්‍යාවක්, කොල්ලා එලියේ එකෙක්. ගනිං රූප රචනෙට ස්ටේෂන් එක, තේවත්තේ පල්ලිය, කැම්පස් එකේ වල, රාගම ඉඳං දඹුව පාර, හොස්ටල් ටික. හොස්ටල් එක ගාව සන් හට් එකක් තියෙනවා, Girls Hostel එක ගාව පඩිපෙළක් තියෙනවා, හොස්ටල් එකට යන්න කාපට් කරපු පාරක් තියෙනවා, ඒ මැදිං කැම්පස් එකට පාරක් තියෙනවා. ස්ටේෂන් එකෙන් සින්දුව පටංගනිං.කෙල්ල අන්තිම විභාගෙට පාඩම් කරනකොට ටියුට් රූම් එකට ඇවිත් තනි මකනවා, කබල් ct 100 එකේ කෙල්ලගෙ බෑග් කරෙං බඩෙං එල්ලගෙන වයිසරේ නැති හෙල්මට් එක දාගෙන බොඩිගාඩ් වගේ එනවා. මේ සේරම අල්ලලා රිද්දපං මට. තව තව රිද්දපං.අන්තිමට කෙල්ලව බලන්න ගිහිං කොල්ලා ⁣කැම්පස් එකේ බෝ ගහෙං කොලයක් කඩං බෑග් එකේ දාගෙන එන්නම එනවා. මගෙ හෘද මාශේ පලපං. උඹට ජය!!!❤
@madhurajayasankaweerawala956
@madhurajayasankaweerawala956 9 күн бұрын
Reply නොකර බැරි වුනා මචං උබගෙ comment එකට. උබේ වේදනාවම ජීවිතේට හයියක් කරගෙන ජිවත් වෙන්න උත්සහ කරන උබට ජීවිතේ උබ බලාපොරොත්තු වෙන හැමදේම ලැබෙන්න ඕනි. ඔය හා සමානව ආදරේ කරල අවසානෙ අත් හැරල දාල පරාජය බාරගත්තු අය දන්නවා මේක හොදටම. උබට ජය 👍
@tharumaproduction
@tharumaproduction 9 күн бұрын
අද ඒ කෙල්ල කෝ ? දකිනව නම් මේ කමෙන්ට් එක ඇති පපුව පැලිලා මැරෙන්න. දවසකට හරි ආදරේ කළා නම්.. 😢😢 ඒත් ආඩම්බරයි ඔයා ගැන. අදටත් ඒ මතක එක්ක ජීවිතේ ඉස්සරහට යන හැටි ගැන. දවසක හරියන්න ම ඕන ජීවිත ❤❤❤❤
@anushadamayanthi8421
@anushadamayanthi8421 9 күн бұрын
😢
@srisashika4138
@srisashika4138 9 күн бұрын
@@madhurajayasankaweerawala956 පරාජය බාර අරගන්නවා ඇරෙන්න වෙන මොකක් කරන්නද?
@srisashika4138
@srisashika4138 9 күн бұрын
@@tharumaproduction කොහෙ ඉන්නවද දන්නෙ නෑ.
@laksikalakmali9441
@laksikalakmali9441 11 күн бұрын
මේ හඩ භාවනාවක් වගේ.සුනිල් එදිරිසිංහ, අමරදේව, සනත් නන්දසිරි, අමරසිරි පීරීස්, ටී එම් ජයරත්න වගෙ විශිෂ්ට සංගීතවේදීන්ගෙන් පස්සෙ 21 වන සියවසේ බිහිවූ විශිෂ්ඨතම ගායකයෙක්. දෙරණටත් ස්තූතියි කෑ ගහන ගායකයෝ නැතිව හදවතට දැනෙන ගීත ගායනා කරන ගායකයෝ හදුන්වාදුන්නට
@kdajith3371
@kdajith3371 6 күн бұрын
@PrarthanaGuruge
@PrarthanaGuruge 10 күн бұрын
ගහපු sms වලට සාදාරණයක් කරපු එකම මනුස්සයා ❤ ඔයාට ඉන්නෙ වෙනම vibe එකක fanbases එකක් 🥰 දීගටම මේම සිංදූ කියන්න ලැබෙවා 😇
@pujithagunawardana8867
@pujithagunawardana8867 5 күн бұрын
අනිවාර්යයෙන්ම මමත්
@I619WILL619ROX619U
@I619WILL619ROX619U 18 сағат бұрын
Aniwaryen. Reality show wala mama SMS gahalu ekama kena Suneera
@SecretTraveller
@SecretTraveller 13 күн бұрын
මේක 1M යනවා කියන අය බලමු 💜️💜️ ජයවේවා කොල්ලෝ
@pramithaliyanage
@pramithaliyanage 12 күн бұрын
10M ghnwa bn
@user-fi3iy7tv9u
@user-fi3iy7tv9u 11 күн бұрын
​@@pramithaliyanage❤
@anushadamayanthi8421
@anushadamayanthi8421 11 күн бұрын
Ane eka wow ❤❤❤
@MoosaAli-xm4sm
@MoosaAli-xm4sm 10 күн бұрын
4 million yanawa
@srisashika4138
@srisashika4138 9 күн бұрын
අද රෑ වෙන්න කලිං Trending 1 එනවා.
@ThripleSMusic
@ThripleSMusic 13 күн бұрын
මේ හඬට සමකරන්න මෑතකාලීන ගායකයෙක් නැති තරම්. සුනීරගේ කටහඩ කියන්නේ වෙනම භාවනාවක්.
@Unknown-es5eh
@Unknown-es5eh 12 күн бұрын
Tharindu damsara, gangadara, dilu beats, iman, dhyan, yuki,anjith...❤
@anushadamayanthi8421
@anushadamayanthi8421 11 күн бұрын
True😊
@asiri.001
@asiri.001 9 күн бұрын
මේ ස්ටයිල් එක වෙනස් කරගන්න එපා මචං..කවදහරි අපිට රස විදින්න පුලුවන් රසයක් දෙන ගායකයෙක්ට දකින්නෙ උබ විතරයි...❤❤
@isharadeerasingha3871
@isharadeerasingha3871 4 күн бұрын
මේක අහද්දි හිතෙන්නම සින්දුවක් අහනවා කියලා නෙමෙයි කවුරුහරි මගේ කනට මගේ ජීවිත කතාව කියනවා කියලා....
@nadeesharukshani2843
@nadeesharukshani2843 13 күн бұрын
දිනෙක අපිටත් වැරදිලා ඇති ඉතින් යළි හමු වෙන්නෙ නෑ නුඹ ම ඇවිදින් නුඹ ම හැර ගිය මාව මතක ද දන්නෙ නෑ! තනි වීම වුව ප්‍රේමය ම බව යළි යළිත් මේ අදත් පවසමි මතක අමතක කරන්නට බැරි බැවින් නිහඬ ව බිම බලා ගමි!! අතීතේ මතකය දරාගෙන නුඹව සිහි කර යළි හිනා වෙමි තවත් රිදවිලි මොටද, එබැවින් මෙහෙම මෙතැන ම මග නතර වෙමි
@chamindaeshwarage3662
@chamindaeshwarage3662 5 күн бұрын
@visnawijayagunawardana9577
@visnawijayagunawardana9577 Күн бұрын
සමහර රාත්‍රීන් තිබුණා ලෝකෙටම ඇහෙන්න කියන්නත් බැරි කෑ ගහලා ඇඩුවට විසඳෙන්නෙත් නැති පපුව කීතු කරන මතකයන් මතක් වෙන .... ඉතින් වෙනදා වගේ ම අදත් රහසේම දිග හුස්මකින් මම මාවම රවට්ට ගත්තා.. 😟🥀
@user-eh2ul4cs3z
@user-eh2ul4cs3z 2 күн бұрын
නුඹ ම ඇවිදින් නුඹ ම හැර ගිය මාව මතක ද දන්නෙ නෑ! ජිවිතේ පුදුම විදියට විදිනවා ඔබේ හඩ දුක නිවන භාවනාවක් දිනෙක හැකි නම් හමු වන්න ඔබ පතන්නෙමි පැතුමක් මේ ලෙසින්
@janakawickramasingheoffici1973
@janakawickramasingheoffici1973 5 күн бұрын
ඉතාමත් අගනා ගායනයක් නිර්මාණයක් සුභපැතුම්❤❤
@gayani.liyanage
@gayani.liyanage 5 күн бұрын
❤❤❤
@mycoversongs8444
@mycoversongs8444 4 күн бұрын
දවසට එක පාරක් අහන කෙනෙක් ඉන්නවද මං වගේ🥺❤
@shakilbroo_007
@shakilbroo_007 4 күн бұрын
හ්ම්
@chathunisenevirathne
@chathunisenevirathne 3 күн бұрын
මං
@creation2021
@creation2021 Күн бұрын
1 පාරක්,මං අහන වාර ගාන දන්නෙත් නෑ....හොඳටම කියන්න පුළුවන් වෙනකං අහනව
@medhangiisurika4623
@medhangiisurika4623 12 күн бұрын
"තවත් රිද්විලි මොටද එබැවින්..... මෙහෙම මෙතැනම මග නතර වෙමි......" අවුරුදු 14ක් ගිහිල්ලත් තාමත් අමතක කරන්න බැරිනම් ජීවිත කාලෙමත් බැරි බව දන්නවා, අදටත් හීනෙන් ඇවිත් බලලා කතා කරලා යනවා.. විරහවත් කොයි තරම් ලස්සනයිද කියලා මේ වචන කටහඩ ඇහෙද්දි හිතෙනවා.. තව විදින විදවන හිත්, මගබලාහිදීම් අනන්තවත් ඇති මිහිපිට.. ඒ හැම හදවතක්ම සුවපත් වේවා! සුනීරට වගේම මේ නිර්මාන වලට පන දෙන්න වෙහෙසෙන හැම කෙනෙකුටම පින් සිද්ද වෙන්න තවත් බොහෝ කාලයක් මේ වචන අපිව ආදරෙන් ජීවත් කරයි... ගොඩක් පින්🙏 තෙරුවන් සරනයි!
@user-yt5nu2vm8e
@user-yt5nu2vm8e 12 күн бұрын
@dasoontharaka3595
@dasoontharaka3595 12 күн бұрын
ඒක තමයි කලාව කිය්න්නෙ. මොන තරම් වේදනාවක් හිතේ තිබුනත් මේ වොයිස් එක මේ මියුසික් එක ඇහෙද්දි හිත නිවෙනවා. ඒ විරහව තවදුරටත් වේදනාවක් නොවී ආශ්වාදයක් බවට පත්වෙනවා. ❤🤍
@Kankanage
@Kankanage 12 күн бұрын
අනිවාර්ය යෙන්ම
@DevidPriyashantha
@DevidPriyashantha 12 күн бұрын
Adaraya sundara virahawa thulai...
@rupikadesilva8200
@rupikadesilva8200 11 күн бұрын
@WathsalaRanathunga-yq6sh
@WathsalaRanathunga-yq6sh Күн бұрын
හෘදයාංගම පද රචනයක් සුමිහිරි තනුවක් හිත නිවෙන හඬක්❤️
@lasithaedirisinghe4462
@lasithaedirisinghe4462 4 күн бұрын
කොපි කල හැකි නමුත් සම කල නොහැකි ලයාන්විත කටහඬ සුනීර ❤❤❤
@SarathRathnayaka-ic6lt
@SarathRathnayaka-ic6lt 11 күн бұрын
ඇස් දෙක වහන් අහනකොට අමරදේව සර්වම මැවෙන්නේ වෙන කාටද.... හැම වචනයකටම හැගීම් පොවන අපේ කාලයේ සොදුරු හැගුම් මවන්නා...❤
@user-yk1bk9eu4t
@user-yk1bk9eu4t 10 күн бұрын
Yes
@nadeeshanidilunika6896
@nadeeshanidilunika6896 9 күн бұрын
Aththamai..math kiyanna giye❤
@nishu4258
@nishu4258 7 күн бұрын
අනිවාර්යයෙන්ම ❤
@ramindudivyanjala4445
@ramindudivyanjala4445 13 күн бұрын
ලක්ශ ගනන් වලට යන්න ඕන මේ වගේ ගායකයොය්❤
@nipunakalanka1013
@nipunakalanka1013 13 күн бұрын
සුනීර සුමංග ගැන මං දන්නේ නෑ. A/l class ගිහින් එද්දි bus එකේ සන්තාන සුසුම් සින්දුව දාලා තිබ්බා. හිත ඇතුලටම කාවැදෙනවා හඩක්. එදා ඇයයි මට සුනීර ගැන හදුන්වලා දුන්නේ. අවුරුදු 5කට පස්සේ අද ඇය නැතුව මං ඒ හදුන්වලා දුන්න රසය විදිනවා. මා ලග ඇය නැති උනත් සුනීරගේ සින්දුවක comment section එකේ‍, තව අවුරුදු 10ක් ගියත් ඇයයි මමයි හමුවෙනවා නොඅනුමානයි 🥹
@wickramagea5878
@wickramagea5878 13 күн бұрын
සුනිරගේ සිංදුවක් බස් එකක දාලා තිබිම සතුටක්.😢❤😍පොඩි බලාපොරොත්තුවක් ඉටු උනා ❤❤
@user-et9ot2jr4w
@user-et9ot2jr4w 12 күн бұрын
❤😢
@Pawanimaheesha1890
@Pawanimaheesha1890 12 күн бұрын
Ane 🥺❤️‍🩹
@sakunthalagunasinghe6142
@sakunthalagunasinghe6142 10 күн бұрын
හ්ම්ම්ම්😢
@FondStudy123
@FondStudy123 10 күн бұрын
😢❤
@Dilwijesekara651g
@Dilwijesekara651g 4 күн бұрын
දෙවියො නිදහසේ මවපු කටහඩක් ❤අහන් ඉන්න ආස කටහඩක් සුබ පැතුම් තව තවත් මේ වගේ වටින නිර්මාණ කරන්න ශක්තිය ලැබේවා❤️🥰
@sajanimadhuwanthi8209
@sajanimadhuwanthi8209 4 күн бұрын
ඇත්තටම ඇවිත් ඇත්තටම ගියපු මිනිස්සු තමයි අපිට මතක තිබුණේ....ආයෙත් ලස්සන වැඩක් ❤
@yasasoshadha-yash
@yasasoshadha-yash 9 күн бұрын
අලුත් පරපුරේ අයගෙන් Suneera Sumanga අයිය විතරයි තේරුමක් ඇතුව ගීතයක් කරන්නේ... ❤ ජය වේවා අයියේ ඔයාට
@heshadhishenarya8705
@heshadhishenarya8705 13 күн бұрын
දැන දැනත් නුඹ නොලැබෙනා බව හිත සොයයි තව නුඹේ උණුසුම.. සිහින දැක්කට මැදියමෙත් සිත සැබෑ වෙන්නෑ සිහින කිසි දින.. නොලැබුණත් සෙනෙහසේ අඩඩුවක් සත්තකින් මම දකින්නේ නෑ.. ඉතින් අවසර අහිමි පෙමකට කවි පෙළක් මට ලියා තැබුමට.. හේශු✍️
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 11 күн бұрын
හරිම අගෙයි
@anuradhaweerasooriya210
@anuradhaweerasooriya210 11 күн бұрын
තවත් රිදවිලි මොටද එබැවින්.. මෙහෙම මෙතනම මඟ නතර වෙමි.🥺 දිනක අපිටත් වැරදිලා ඇති.. මාව මතකද දන්නේ නෑ😊
@sapnakaluarachchi7709
@sapnakaluarachchi7709 7 күн бұрын
එතෙක් මෙතෙක් තුල බිහි වූ ස්ටාර් මිනිස්සු හරි ආදරෙන් එවපු sms එකට තවමත් සාධාරණයක් කරන එකම මනුස්සයා ♥️ එදා අමරදේව සර්ගේ සිංදු තරඟ ඇතුලේ ඔයා කියද්දි මම දැනගෙන හිටියා ඒ අඩුව පුරවන්න පුලුවන් දෙවනි පුරුකක් වෙයි කියලා.. ජයම වේවා. රැල්ලට නොයා හැමදාම මේ විදිහට බබලන්න ♥️
@dptfeed6882
@dptfeed6882 9 күн бұрын
Comments දැක්කම මාර සතුටක් ආවා..මේ රසත් විදින සෙට් එකක් ඉන්නවා.හරි ටිකයි ඉන්නේ..උන්ගේ හිත් ලස්සනයි..ආදරෙයි❤️
@AdithyaLankesh-eb1yc
@AdithyaLankesh-eb1yc 13 күн бұрын
මෙක දානකම් බලන් හිටියේ අය කෝ 💖 අනිවාරෙන් viral යන්න ඔනේ ❤ මේ කටහඩ නම් පුදුම ලස්සනක් ❤ ජයවේවා සුනීර අයියේ ❤❤
@gayaniperera9325
@gayaniperera9325 13 күн бұрын
මාත් බලාගෙන හිටියෙ😊
@manojsameerasameera3972
@manojsameerasameera3972 13 күн бұрын
❤❤
@AdithyaLankesh-eb1yc
@AdithyaLankesh-eb1yc 13 күн бұрын
@@gayaniperera9325 goda kalekim awa lassn sinduwk
@AdithyaLankesh-eb1yc
@AdithyaLankesh-eb1yc 13 күн бұрын
@@manojsameerasameera3972 💞
@jamkjayakody5401
@jamkjayakody5401 13 күн бұрын
❤❤❤❤❤❤
@mamakamthi7735
@mamakamthi7735 3 күн бұрын
1M ගහනවා කියන සෙට් එක 😍💪
@user-fi3iy7tv9u
@user-fi3iy7tv9u 3 күн бұрын
❤ inno
@sumedhalakmal6143
@sumedhalakmal6143 2 күн бұрын
අනුන්ගේ සිංදු කියලා පොර ටෝක් දෙන පරිදි ගෑනුන්ට, පිරිමින්ට මේක අහන්න දීලා කනටත් එකක් ගහන්න ඕනි...! උඹට ගහපු sms වලට උඹ විතරයි සාධාරණයක් කළේ...! ❤️✨️ ආදරෙයි මචන්, රැල්ලට නොයා උඹ උඹම උනාට...😌🎉
@sunimra
@sunimra 7 күн бұрын
ඇය ම ඇවිදින් ඇය ම හැර ගියත් අවසානයේදි "මට වැරදුණා" නොකියා "දිනෙක අපිටත් වැරදිලා ඇති" කීමෙන් ම හැර යාම දෙදෙනා ම පාරවන බවත් ඇය වැරදිකාරියක් නොවන බවත් හැඟවෙනවා. මේ කොමෙන්ටුව ඔහු කෙරෙන් මිදීමෙන් හදවතින් මිය ගිය "ඇය" වෙනුවෙන්.🥀
@chamudigunasekara4620
@chamudigunasekara4620 13 күн бұрын
දිනෙක අපිටත් වැරදිලා ඇති ඉතින් යලි හමුවෙන්නේ නෑ .. නුඹම ඇවිදින් නුඹම හැරගිය මාව මතකද දන්නේ නෑ....
@ChandanaJayathilake
@ChandanaJayathilake 4 күн бұрын
රැල්ලට නොගිය සොදුරු හැගුම් මවන්නා.. ජය වේවා
@chathurika0629
@chathurika0629 3 күн бұрын
හැංගුන, යටපත් වෙච්ච ආදරය..ජීවත කතා, ඔයා හරි ලස්සනට මතක් කරල දෙනව මල්ලි...❤️❤️❤️❤️
@shakilbroo_007
@shakilbroo_007 4 күн бұрын
ජීවිතේ මරනය තෙක් අහන්න පුලුවන් ගීත...
@Sampath1994
@Sampath1994 13 күн бұрын
තාප්පවල පාප්ප ගාන්න හදන කලේ ඔබේ සිංදු කාන්තාරයට අනෝරා වැස්සක් මල්ලීයෝ❤️ 🙏
@ravindudilshan6996
@ravindudilshan6996 12 күн бұрын
ඒ සින්දු වර්ග දෙකක් බන්
@dushhero2081
@dushhero2081 12 күн бұрын
ඒක ආතල් එකට කරපු සින්දුවක් ගොන්සන්..ෆ්‍රෙඩි සිල්වයි අමරදේවයි එකයිද😂😂😂😂
@isurunuwan7944
@isurunuwan7944 12 күн бұрын
නිර්මාණයක් ගැන වර්ණනා කරන්න තවත් නිර්මාණයක් හෑල්ලුවට ගෙන භාවිතා කරන්නෙපා දෙක දෙවිදියක නිර්මාණ දෙකක් රසයන් දෙකක් ඒ නිසා තවත් නිර්මාණයක් හෑල්ලුවට ලක්කරන්නෙපා.❤
@sasirikaladance
@sasirikaladance 4 күн бұрын
උබට ස්තූති මගේ සහෝදරයා ආයේත් මගේ කතාව මතක් කලාට. උබට ජය ❤️‍🩹❤️‍🩹❤️‍🩹👊👊💪
@user-ho8pe6wx1s
@user-ho8pe6wx1s 3 күн бұрын
මේවා සිංදු නෙවෙයි,තනිකරම හැගීම් 🥺♡ නියමයි...සුපිරි 👍
@SpicyWithMe-hc8rp
@SpicyWithMe-hc8rp 16 сағат бұрын
හිතේ ඇඳි සිතුවමක් ඇස ලඟ හිතත් ටිකකට නැවතුනා වෙන්න ඇබ්බැහි බැරිද සරාගි සිහින් ඇස් ඇගෙ නලවනා නුඹට නොදැනී නුඹේ කෙහෙරැලි සුවඳ හිත කුල්මත් කලා යොවුන් හිත ඇගෙ හිතන්නෙත් නැති මමත් ඈ ලඟ පැටලුනා මිහිරි හඬකට වශී වෙන්නට බැරිද ඇය හුරතල් කියා පැහුනු හිතකට අමතකව ගිය යොවුන් හැඟුමක් මතු වෙලා අයිති කරගනු බැරිව ලතවෙන පෙමක් ඇයි බර වැඩි ඉතා යොවුන් හිත ඇගෙ තිගැස්සෙන්නැති දැනුනු දා ඒ මම කියා සුසුම් සුවඳක් බලමි කෙලෙසක නුඹ සිඹින්නට බැරි නිසා පසු බහින්නට බැරුව නුඹ ලඟ පිරිමි හිත අසරණ වෙලා පුංචි පණිවිඩයක් ඉඳහිට තිරය මත ඉඟියක් කලා යොවුන් හිත ඇගෙ ඉඩක් දෙන්නැති පසුපසින් අසුනක් තියා හිතේ ඇඳි සිතුවමක්…. ~ දිනේෂ් වජිර ~ මේක මම ගෙදරින් පිට දවස් 10ක් ට්‍රේනින් එකක ඉද්දි ලියපු සිංදුවක්. මේක ලිවුවෙ ඔයාගෙ ටයිප් එකේ ගායකයෙක්ට. පුලුවන්නම් මේ සිංදුව කරන්න❤
@rasikapiyadarshani7795
@rasikapiyadarshani7795 13 сағат бұрын
ලස්සන වචන ටිකක්❤
@thefishkingdom.
@thefishkingdom. 13 күн бұрын
දැනෙන තරම කියන්න බැරි පද පේලිය " දිනෙක අපිටත් වැරදිලා ඇති ඉතින් යලි හමුවෙන්නේ නෑ ... නුඹම ඇවිදින් නුඹම හැරගිය මාව මතකද දන්නේ නෑ ... ❤️‍🩹 " අමරණීය සිංදු ... 🙂❤️‍🩹
@BKCook73
@BKCook73 11 күн бұрын
එදා වගේම අදත් ඔයාව දිනවන්න ගහපු sms වලට මාර වටිනාකමක් ඔයා දෙන්නෙ...ජය වේවා ❤️ මාරම ෆීල් වොයිස් එකක් මේක 🫡❤️
@amaraneeya_gee7777
@amaraneeya_gee7777 4 күн бұрын
මෙන්න අමරණීය නිර්මාණ රැල්ලට ආව හිරු ටික්ටොක් තරු වගේද, හරිම ලස්සන නිර්මාණයක් 💗🎶💗
@MadhusankhaDilshan
@MadhusankhaDilshan 13 күн бұрын
මේ සින්දුව එනකන් සෑහෙන කාලයක් තිස්සෙ බලාගෙන හිටියේ 😢❤
@kasunmeenu5514
@kasunmeenu5514 13 күн бұрын
මල්ලී,,,ඔයා ඩ්‍රීම් ස්ටර් එකේ අමරදේව මාස්ටර්ගේ කුමරියක පා සලබ සැලුනා සිංදුව කියපු දවසේ ඉදලා ඔයාගේ රසිකයෙක් මම,,,,මේ වගේ සිංදු කියන්නේ ඇත්තටම හිත නිවන බෙහෙත්,,,මේ වගේ නිරමාණයක වටිනාකම මිල කරන්න බෑ,,,God bless you දරුවෝ,,💐❤️❤️❤️❤️❤️
@arunibandara3089
@arunibandara3089 5 күн бұрын
මල්ලි කියන්න තියෙන්නෙ එක දෙයයි.. උබ නම් බෙහෙතක්. එදා දීපු SMS 1 අපතෙ ගියෙ නෑ. හදවත් ඉරිතලන මේ වගේ නිර්මාණ තවත් ඕනි. ජයවේවා! 🎉❤
@sachithra4471
@sachithra4471 7 сағат бұрын
මේ වගේ සින්දුවක් ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ තිබීම දැකීමත් සතුටක් 🖤🎉
@user-bf9df3lk4w
@user-bf9df3lk4w 11 күн бұрын
දිනෙක අපිටත් වැරදිලා ඇති ඒත් තව විදවන්න බැ…. නුබෙ සුවද මතකෙට ගෙනෙනට අමතකව උන් දිනක් නැ….. තනිවිම ලග පෙරමතක සැම යලි යලිත් හදවතින් විදගමි…. හිමිවිම ලග නොතිබු ප්‍රේමය අහිමිවි ගිය පසුව විදවමි…. නතරවි මුත් දෙහිත් දෙතැනක දිනෙන් දින මහ කලක් ගතවුනි…. සැබැ පෙම්වන්තයින් හැමදා වෙන්වුනා එක්වුනේ නැ ලොව….
@nishu4258
@nishu4258 7 күн бұрын
අමරදේව මාස්ටර් ගෙන් පස්සේ බිහි උන ඒ වගේම දක්ශ ගායකයෙක්...❤❤❤❤
@sriyanithambugala8028
@sriyanithambugala8028 3 күн бұрын
ඔයාගේ show එකක් කෑගල්ල පැත්තට එනකන් බලාගෙන ඉන්නේ . හරිම ආසාවෙන් . ජය වේවා මල්ලි ❤❤❤❤❤
@SahanChamikara
@SahanChamikara 5 күн бұрын
Suniya❤ මාර ලස්සනයි මචා..❤
@maheshidula2576
@maheshidula2576 3 күн бұрын
❤❤ මේ හඩ මට නම් හිත නිවන භාවනාවක්.❤❤
@eraatec1463
@eraatec1463 9 күн бұрын
මේක අනිව 1M යනව කියන අය කෝ ...😙💖 සින්දුවනම් සුපිරියක්...💖
@HirushaSansala-cv4gg
@HirushaSansala-cv4gg 2 күн бұрын
සමිද අයියගේ චරිතය ලස්සනට සුනීර අයියගෙන් මට පේනවා💖
@kaveensandhiip8072
@kaveensandhiip8072 4 күн бұрын
ගොඩ කාලේකට පසේ ලස්සන සිංදුවක් ඇහුවා. ඇස් වහගේන අහද්දී අතීතයේ අතරමන් වේනව . ❤😇
@user-rw6de3yb5i
@user-rw6de3yb5i 3 күн бұрын
කී පාරක් ඇහුවද දන්නේ නෑ. ආදරය කාටවත් මග හැරෙන්න.එපා.
@tashiGirl-xr8vr
@tashiGirl-xr8vr 5 күн бұрын
ජීවිතේ තනි තනුවකි.. පද වයන විට රිදුම් දී... සැගවි ගිය අතීතයක.. ඔහු තවමත් නිහඬවම... මල් පාර ලග මතක බංකුවේ.... තරු පිරුණු රෑ අහස් වියනේ... පාළු මැකුවේ හන්තාන සඳ.....🍂🥀
@BpCHANDU-io6qg
@BpCHANDU-io6qg 3 күн бұрын
හිතේ තියෙන ගින්දරෙන්ම වචන කරලා අපිව මරවන්න පුලුවන් හඬක් 👌🎶🎤❤️‍🔥❤️‍🩹
@user-ds2ed8cd8h
@user-ds2ed8cd8h Күн бұрын
අතීතේ මතකය දරාගෙන නුඹව සිහි කර යළි හිනා වොමි තවත් රිදවිලි මොකටද එබැවින් මෙහෙම මෙතැනම මග නතර වෙමි... ______😪💔🩹💔🥺_____
@PramilaWeerasingha
@PramilaWeerasingha 6 күн бұрын
ජය වේවා ...මල්ලි...ඔය නූතන අමරදේව විදියටයි මට දැනෙන්නේ.....හෑගීම් වචන වලට පෙරලන අපූරුව....
@Dprasanna1430
@Dprasanna1430 5 күн бұрын
මට නම් අමරදේව සර් , අමරසිරි සර් , සුනිල් එදිරිසිංහ සර් 3 ගෙම කටහඬ තියෙන වා හරි පුදුම යි , ❤
@pudumalokayaofficial
@pudumalokayaofficial 7 күн бұрын
බෙහෙත් 🥺❤
@Nimesha0123
@Nimesha0123 2 күн бұрын
හරිම ලස්සනයි අයියේ..❤️ බුදු සරණයි 🙏
@samadhiniroshani2129
@samadhiniroshani2129 5 күн бұрын
මේ කටහඩ අහනකොට පුදුම සැනසීමක් දැනෙන්නේ කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ අයියේ ඔයාගේ සින්දු ඇත්තමයි හිතට හරිම හුරුපුරුදු කමක් දැනෙනවා මේ ගීත ඇහෙනකොට. තවත් ඉදිරියට මේ වගේ නිර්මාණ කරන්න ශක්තිය දෛර්ය ලැබෙන්න ඕන. ජේසු පිහිටයි.
@manoasankad
@manoasankad 12 күн бұрын
පදවි සද එනතුරා පදවි සද කවදාද ආයේ ගමේ පායන්නේ... වන්නි අහසේ පදවි සදකැන් නැගෙනතුරු ඉන්නේ... ගාලු කොටුවේ නැගුණු රන් වත තාම සිහිවන්නේ... තාම නැතිවද මලානික ඇස් ඉබේ පියවෙන්නේ... දකුණු අහසක සීත සද කැන් හීන මවමින් වරු ගනන් ආදරෙන් විදි ස්වප්න දැන සිසිලස නමට උනුහුම අරන් නේන සොමිකැන් පැරදවූ හද දාහයට පිරුනත් සැනින් කාසි පොදි බර නූන තරමට අමාවක පිට වාරකන් උනුහුමක රස කාසි කරනට නුහුරු සිතිවිලි සිර කරන් සීත සද දිය අහිමි පොලවට කුමට ගිනි දිය හිටි ගමන් රිදි රිදී තව සොයා නැති කල සද දියක පිපි සුදු සමන් හැර දමා විත් වන්නි අහසෙත්; සොයන උනුහුම නිදි වරන්...
@manoasankad
@manoasankad 12 күн бұрын
මේ වචන ටිකට පනක් දෙන්න හැකි නම්....
@PriyangiRanasinghe1637
@PriyangiRanasinghe1637 12 күн бұрын
එදා කැම්පස් එකේදි දැක්කම මට අනේ.... කියලා කියවුනා ඒ තරම් ආදරෙයි එ voice එකට 🥺❤️💐
@user-kx1ol3hh4s
@user-kx1ol3hh4s 15 сағат бұрын
හැමදාම දවසට දෙතුන් පාරක්වත් අහනවා මේකනම් පිස්සුවක්♥
@meriyanwarnakulla8034
@meriyanwarnakulla8034 6 күн бұрын
♥️♥️..නුඹම... ඇවිදින් නුඹම හැරගිය මාව.... මතකද දන්නෙ.... නෑ 😥😥
@danu4492
@danu4492 12 күн бұрын
නෙලා ගැනුමට සින්දුවෙන් ඔයාගෙ සින්දු අහන්න ගත්තෙ දැන් මගේ ආසම ගායකයා ඔයා වෙලා ඔයා මේ යන රිද්මය නම් කඩන්න එපා අයියෙ ඉදිරියටම යන්න කියලා සුබ පතනවා❤
@kelumyva
@kelumyva 5 күн бұрын
ඇස් වහක් කට වහක් වදින්න එපා ඒ හඩට..මාරම පිනක් කරලා තියනවා සහෝදරයා උබ.තෙරුවන් සරනයි.❤
@ashokabandara87
@ashokabandara87 4 күн бұрын
ලස්සන සිංදුවක් සුපිරි ❤❤❤
@MIGVISION
@MIGVISION 2 күн бұрын
කාලෙකින් සිංදුවක් කියල එකක් ඇහුවෙ පුතා ...අතිවිශිෂ්ඨයි ❤
@sanjayajayasinghe2720
@sanjayajayasinghe2720 7 күн бұрын
සිංදු කියන්න ඕනත් නෑ.වීව්ස් හිඟා කන්න මේ රටේ ගීත රසාස්වාදය බල්ලට දාපු වර්තමාන ගායකයාෙ අතර උඹ වගේ මේ රහ දන්න සංගීතයට අාදරේ උන් ඉන්නවා කියල හිතද්දිත් සතුටුයි අැත්තටම.ස්තුතියි මචං...
@hansimarasinghe179
@hansimarasinghe179 10 күн бұрын
දිනක අපිවත් වැරදිලා ඇති ඉතිං යලි හමු වෙන්නෙ නෑ.... නුඹම ඇවිදින් නුඹම හැරගිය මාව මතකද දන්නෙ නෑ.... තනි වීම උව ප්‍රේමයම බව යලි යලිත් මේ අදත් පවසමි.... මතක අමතක කරන්නට බැරි බැවින් නිහඩව බිම බලා ගමි... අතීතයෙ මතකය දරාගෙන නුඹව සිහිකර යළි සිනාවෙමි... තවත් රිදවිලි මොටද එබැවින් මෙහෙම මෙතැන ම මග නතර වෙමි... දිනක අපිවත් වැරදිලා ඇති ඉතිං යලි හමු වෙන්නෙ නෑ.... නුඹම ඇවිදින් නුඹම හැරගිය මාව මතකද දන්නෙ නෑ... ගායනය - සුනීර සුමංගල පද - පනින්දු විදානේ සංගීතය - වජිර සුමින්ද මේ සින්දුව එනකම් මාස කීයක් නම් බලන් හිටියද ? ජීවිතේ අව්‍යාජම හැගීම් සරලව ,-පනින්දු විදානේ ඔයා හරි ලස්සනට වචන කරලා "දිනෙක අපිටත් වැරදි ලා ඇති ඉතිං යලි හමු වෙන්නෙ නෑ.. නුඹම ඇවිදින් නුඹම හැරගිය මාව මතකද දන්නෙ නෑ..... " මේ වචන වලට වහ වැටිලා ඉතිරි වචන අහන්න ආසාවෙන් හිටියා. ඉතිං සුනීර සුමංග වෙනස් නෑ ඔයාගෙ කලින් සිංදු වගේම මගේ හිතේ මුල්ම තැනක මේ සින්දුව රැදිලා ඉවරයි...... 2024/04/39(Naduni Marasinghe)
@wakkadeproductions7813
@wakkadeproductions7813 Күн бұрын
මේ තමා හරිම හදවතේ ගායකයා ❤❤❤
@rachitharathnappriya
@rachitharathnappriya 5 күн бұрын
අදටත් ඇත්තටම සතුටුයි මේ කටහඩ ඇහුන මුල්ම දවසේ vote කරා....ඒ vote එක තමා මම reality programme එකක vote කරපු එකම කටහඩ...සතුටුයි අපේ generation එකෙත් මේ වගේ කටහඩක් තියෙන වැඩ්ඩෙක් ඉන්න එක ගැන...❤❤❤
@UdaraChinthaka-nx5dg
@UdaraChinthaka-nx5dg 13 күн бұрын
මම ආසම නූතන යුගයේ ගායකයා. හැම සින්දුවකටම හරිම ආසයි. ඒ හැම එකක්ම හදවතට දැනෙන්න ගායනා කරනවා. අපේ පොඩි අමරදේව. ඔබට සුභපැතුම් ❤️
@DILESHAS
@DILESHAS 6 күн бұрын
හාවාත්මකයි හැඟීම්බරයි "නුවඹ ඇවිදින් නුඹම හැරගිය මාව මතකද දන්නෙ නෑ "
@SAHANMusick
@SAHANMusick 3 күн бұрын
💆❤️‍🔥🎼 සමහර සිංදු නිවනවාද රිදුම් දෙනවාද කියලා හිතාගන්න අමාරුයි ...මේ ගීයත් ඒ වගේ
@thiliniwarnika4084
@thiliniwarnika4084 6 күн бұрын
තවත් රිදවිලි මොටද එබැවින් මෙහෙම මෙතැනම මග නතරවෙමි😢
@saumyananayakkara5742
@saumyananayakkara5742 12 күн бұрын
මා මොහුගේ හඬ තුළින් හෙළයේ මහා ගාන්ධර්වයාණන්ගේ හඬ පෞරුෂයේ ලක්ෂණ දකිනවා.
@anushadamayanthi8421
@anushadamayanthi8421 9 күн бұрын
Mara lassani neda?
@saumyananayakkara5742
@saumyananayakkara5742 9 күн бұрын
@@anushadamayanthi8421 ඔව් භාවනාවක් වගේ..
@diliniabeysinghe9581
@diliniabeysinghe9581 13 күн бұрын
දැනෙන මිනිස්සුන්ගෙ හදවතට කථාකරන අපූරු කටහඩක්… හදවතේ නිදාසිටින ගැඹුරු තැන් හෙමිහිට කෙනිත්මින් ඇහැරවන්න.. දෙනෙත් පියාගෙන අහන්න… හරිම සුන්දරයි… සුභ අනාගතයක්…😊
@wathsalanuwanthi3578
@wathsalanuwanthi3578 12 күн бұрын
❤❤
@kane3524
@kane3524 3 күн бұрын
Mai maraprasangaya ta hariynma sinduwa Ee kurudusuwada ilandariyage katawaii❤️
@chamiduatheesh1588
@chamiduatheesh1588 4 күн бұрын
මනෝ පාරකට සුපිරියක්❤
@chinthakajayakantha2053
@chinthakajayakantha2053 11 күн бұрын
හදවතේ ඉන්න නිහතමානි ගායකයෙක් සුභ පැතුම්
@prabathprabath3619
@prabathprabath3619 13 күн бұрын
දිනෙක අපිටත් වැරදිලා ඇති.ඉතින් යලි හමු වෙන්නෙ නැ.නුබම ඇවින් නුබම හැරගිය.මාව මතකද දන්නෙ නැ..❤මගෙ පලවෙනි ආදර කතාව. මතක් වෙන හැම වෙලාවකම මගේ ඇස් දෙකෙ කදුලු වැටෙනවා.අවුරැදු 10 විතර ගියත්.දිග හුස්මකින් එ වෙදනාව පිටකර වාර .හැමදාම සටුටින් ඉන්න කියලා ප්‍රර්තනා කරනවා.
@Junglefear422
@Junglefear422 4 сағат бұрын
ලංකාවෙ සංගීතෙ ඉවරයි කියල හිතුවෙ... අර්තවත් තවත් වැඩ කරමින් ඉදිරියෙන් ඉදිරියටම යන්න විශ් කරනව. .. ❤❤❤❤
@nilupulnayanamadhu782
@nilupulnayanamadhu782 3 күн бұрын
දැනෙන සින්දු 🖤🖤 මේ වයිබ් එක දිගටම ඔ්න. ❤
@vishwabandara8799
@vishwabandara8799 11 күн бұрын
ඔයාට විතරක් නෙවෙයි අපේ ඇස් වලටත් කදුළු එන්න තරම් ඒ වචන, සංගීතය වගේම භාවපූර්ණ හඩ වර්ණනීයයි ❤ අවුරුදු 5ක් ජීවිතේම වෙලා උන්නු එයා ගිහින් අවුරුදු ගානක්, අපේ ජීවිත ආයෙ හරවන්න බැරි තරමටම වෙනස් වෙලා, ඒත් ජීවිතේ සියුම්ම තැනක එයා තාමත් පරිස්සමින් ඉන්නවා ලබන භවයක හරි මගෙම වේවි කියන අහිංසක පැතුමත් එක්ක. ඔයා මේ පාරවන්නෙ එ අහිංසක හැගීම් සුනීර. අමරදේව සර්ට පස්සෙ පපුවටම සමීප උනානම් එ ඔයා විතරමයි ❤
@seminishehara6980
@seminishehara6980 13 күн бұрын
කිසිම දවසක සින්දුවක් release වෙනකල් මෙච්චර ආසාවෙන් බලාගෙන ඉදලා නෑ🙂❣️
@yashinisamudika2860
@yashinisamudika2860 4 күн бұрын
සූනීර..... කාලේකට පස්සෙ ලයාන්විත trend එකක් ....දිගටම යන්....ඔය හැකියාව හැමෝටම නෑ....❤❤❤❤❤❤❤❤ජය වේවා ...
@HansiniNisansala-sz6gt
@HansiniNisansala-sz6gt 6 күн бұрын
හරිම ලස්සනයි මල්ලි..ජීවිත කතාවක් ගීතයකාන් රහට ගයනවා..ඔයාට තෙරුවන් සරණයි..
@dulminawimalasena1679
@dulminawimalasena1679 13 күн бұрын
නුඹම ඇවිදින් නුඹම හැරගිය....🥺❤ මාව මතකද දන්නෙ නෑ❤️😣 මේවා ලේ ගලන හදවත් වලට දිව්‍ය ඔසු❤️
@chethanasarangi
@chethanasarangi 6 күн бұрын
"නුඹම ඇවිදින් නුඹම හැර ගිය මාව මතකද දන්නේ නෑ "❤️‍🩹🥺
@nimaljayathilaka4718
@nimaljayathilaka4718 4 күн бұрын
අමරසිරි වගේ එලම වොයිස් එක. සුපිරි❤
@pcguid3006
@pcguid3006 6 күн бұрын
සුනීර 🥺 අමරදේව මහත්තය නැති අඩුව පුරවන්න බැරි උනාට ටිකක් හරි අඩුව පුරවන පිං male💗😊
@kavindabanagewatta9201
@kavindabanagewatta9201 11 күн бұрын
අපේ කාලෙ අමරදේව ❤👌.....
@HKSTHARUKA
@HKSTHARUKA 12 күн бұрын
💆🎶❤️ දිනෙක අපිටත් වැරදිලා ඇති ඉතින් යළි හමු වෙන්නෙ නෑ නුඹ ම ඇවිදින් නුඹ ම හැර ගිය මාව මතක ද දන්නෙ නෑ!❤️🎶 අද උදේ ඉදන් මේ සිංදුව කීපාරක් ඇහුවද කියන්න මතක නෑ🥹💆 ඒ තරම් හිත නිවන භාවනාවක්..කලාව කියන්නෙම මිනිස් හදවත් වලට දිව්‍යමය ඔසුවක් කියලා ඔප්පු වෙන්නෙ මෙවැනි නිර්මාණ එක්ක.... ගීතය තුලින් මිනිස් ජීවිත කොයිතරම් සුවපත් වෙලා ඇති ද?? අපි හැමෝම ආදරයට කැමති මිනිස්සු..දවසක් හරි ආදරේ විදපු/විදින මිනිස්සු...ඒ අතර බොහෝ වෙලාවට විරහවත් මොනයම් ප්‍රමාණයකින් හෝ අත්විදපු මිනිස්සු....ආදරය විදිනකොට බෙදාගන්න කෙනෙක් හිටියට විරහව බෙදාගන්න කිසිම කෙනෙක් අපි ළග නෑ..විරහව විදගන්න තියෙන්නෙ තනිවම අපේ හිත එක්ක..ඒක ලොකු සටනක්.ජීවිතේ ගෙවෙන අසීරුම කාලපරිච්ඡේදයක් තමයි විරහව විදින පරිච්ඡේදය🥹 කොයිතරම් ආදරේ කරත් සමහර අවස්ථාවලදී අපිටත් ජීවිතේ වැරදෙන අවස්ථා තියෙනවා ආයෙත් කවදාවත්ම නිවැරදි කරගන්න බැරි තරම්...ඒක අපිට දැනෙන ලොකු අසරණකමක්. සමහරු අපේ ජීවිතයට ඇවිත් අපේ හදවතේ ඉඩ හදාගෙන සුන්දර හීන මවලා එයාලම ඈත්වෙනකොට ඒක දරාගන්න අමාරුයි....අතීත මතක එක්ක ජීවත්වෙන කෙනාට මතක අමතක කරන එක ලේසි දෙයක් නෙවෙයි. මතකයක් කියන්නෙම අමතක කරන්න බැරි හැගීමක්.මේ ගීතය අපිව අරන් යන්නෙ දවස් ගාණක්,අවුරුදු ගාණක් ඈත අතීතයකට❤🥺 විරහවක අවසානය ගොඩක් ජීවිතවල ලියවෙන්නෙ "තවත් රිදවිලි මොටද එබැවින් මෙහෙම මෙතනම මග නතර වෙමි" 🥺❤️ හදවත් වලට සියුම් ලෙස ආමන්ත්‍රණය කරන මේ ගීතයේ අපූරු පදපෙළ වගේම ඒ සියුම් බව අපේ හදවත් වලට ස්පර්ශ කරන්නට ඒ හඩ බලවත් වෙලා තියෙනවා....ගීතයක් මිනිස්සුන්ගෙ හදවත් වල රැදෙන්න ගායනය වගේම පදරචනය හා සංගීතය ද මනා ලෙස කැටි විය යුතුයි...මෙය එවන් පරිපූර්ණ ගීතයක්❤️🎶 මේ ඔබේත් මගේත් බොහෝ දෙනෙකුගේ ජීවිතය විය හැකියි...ජීවිත යථාර්තය සාහිත්‍යය රසයෙන්, අර්ථ රසයෙන් සමාජගත කිරීමට ඔබ සියලුදෙනා ගත් වෑයම අතිසාර්ථකයි♥️ මෙවැනි සාර්ථක නිර්මාණ සමාජයට අත්‍යවශ්‍යම මොහොතක්....අනාගතයේ දීත් මෙවැනි සාර්ථක නිර්මාණ බිහිවේවා'යි ප්‍රාර්ථනා කරනවා... මිනිසුන්ගේ දෑස් විවර වෙන නිර්මාණ ඔය දෑතින් තව තවත් රචනා කරන්නට ටිෂාන් අයියේ ඔබටත්, අර්ථ රසයෙන් හා සාහිත්‍යය රසයෙන් පිරි ගීත ගායනයෙන් රසික හදවත් සියුම් ලෙස ස්පර්ශ කිරීමට සුනීර සුමංග ඔබටත්,සංගීතවේදීන් ඇතුළු ගීතය වෙනුවෙන් දායක වූ සැමටත් හදවතින්ම සුබ පැතුම්😍😍😍😍❤️🎶💆🎧 #hkstharuka
@thamiduhasalanka5805
@thamiduhasalanka5805 3 күн бұрын
100 පාරක් වීඩියෝ එක ලූප් දාන් ඇහුවා ❤
@User34p8td
@User34p8td 7 сағат бұрын
සුපිරිමයි 🤍 ඒ කටහඩ, ඒ වචන, මියුසික් ඒ දෙන ෆීල් එක ඔක්කොම පට්ට ❤️❤️❤️
@DineshaJayasekara-vg3rf
@DineshaJayasekara-vg3rf 13 күн бұрын
දෙවියනේ ඒකෙ ලස්සන ... දෙවියො දීපු හඬක්. ආදරෙයි හැමදාමත් ...❤️❤️❤️
@_kavindiabeysekara129
@_kavindiabeysekara129 6 күн бұрын
tiktok එකේ අහම්බෙන් ඇහිලා මේ සින්දුව Release වෙනකන් කොච්චර බලාගෙන හිටියද.. සංගීතය භාවනාවක්.. තේරුම් යන්න මේ වගේ හඬවල් මුණගැහෙද්දි... අමරණීය හඬ පෞරුෂයකට සුභාශිංෂණ.. ජයවේවා සහෝදරයා..! ❤️
@achinimadhushika9459
@achinimadhushika9459 5 күн бұрын
අනේ දිග සින්දුවක් හදන්නකෝ මේවා මදි ගොඩක් වෙලා අහන් ඉන්න ඔනී ❤❤❤
@WadaBima1989
@WadaBima1989 2 күн бұрын
ඔන්න මම sb කලා
@amayaranvi6285
@amayaranvi6285 11 күн бұрын
මේ හඩට ගහන්න, පරද්දන්න මං හිතන්නෙ නෑ කවුරුවත් ඉදී කියල, මේ හඩ අහපු දවසෙ ඉදන්, හැමදාම අදටත් අංක 1.. රැල්ලට කැමති අයට මේ හඩේ සුමිහිරි කම තේරෙන්නෙ නැති වෙයි, ඒත්, කලාවට ආදරේ කරන, සංයමයට කැමති හුදෙක් සියලු දෙනාම මේ හඩට අපරිමිතවම ආදරේ කරාවි...🖤
ФОКУС С ЧИПСАМИ (секрет)
00:44
Masomka
Рет қаралды 4,6 МЛН
The World's Fastest Cleaners
00:35
MrBeast
Рет қаралды 116 МЛН
Kitten has a slime in her diaper?! 🙀 #cat #kitten #cute
00:28
Teenagers Show Kindness by Repairing Grandmother's Old Fence #shorts
00:37
Fabiosa Best Lifehacks
Рет қаралды 24 МЛН
Suneera Sumanga best Songs - Mixtapes HD Collection
30:03
Mixtapes HD
Рет қаралды 69 М.
Viraga Ragaya (විරාග රාගය) Amal Perera & Amarasiri Peris
5:15
Ira Harena Welawata  Api Machan #apimachan
5:00
Api Machan
Рет қаралды 1 МЛН
Coco Chanel
1:54
Asik - Topic
Рет қаралды 1 МЛН
Кешірім сұрамаймын
3:22
Дариға Бадықова - Topic
Рет қаралды 215 М.
Kalifarniya - Hello [official MV]
2:54
Kalifarniya
Рет қаралды 955 М.
SEVENTEEN (세븐틴) 'MAESTRO' Official MV
4:12
HYBE LABELS
Рет қаралды 42 МЛН
Қайрат Нұртас - Қоймайсың бей 2024
2:22
RAKHMONOV ENTERTAINMENT
Рет қаралды 320 М.
Akimmmich & Bimo | Qaraközim (Mood Video)
2:45
akimmmich
Рет қаралды 698 М.