Gajaman Nona | ගජමන් නෝනා | Episode - 01 | Rupavahini Teledrama

  Рет қаралды 40,345

NUGASEWANA

NUGASEWANA

Күн бұрын

© 2021 by @Sri Lanka Rupavahini
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
Follow on:
Official website - www.rupavahini.lk
Official Facebook Page - / srilankarupavahini
Official Instagram Page - / sri_lanka_rupavahini
Official Twitter Page - / rupavahinitv
Official KZbin Channel - / srilankarupavahinitv
Rupavahini Music Channel - / rootunes
Rupavahini Educational Channel - / rupavahini_jathika_pasala

Пікірлер: 42
@shiromanisamarasinghe5843
@shiromanisamarasinghe5843 6 ай бұрын
මම බොහොම කාලෙකට ඉස්සර ඉතාම ආසාවෙන් නැරඹූ ටෙලිනාට්‍යයක්. අවසානය මගේ හිතේ වේදනාවක් ඉතිරිවූ බව තවම මතකයි. සුන්දරත්වය ඇතුලු සියල්ල අනිත්‍ය බව වටහා දුන් සත්‍ය ජීවන පුවතක්. ස්තූතියි නැවත නැරඹීමට සැලැස්‌වීම පිළිබඳව. ❤
@AEGIPAN101
@AEGIPAN101 Жыл бұрын
Gajaman Nona is one of my direct ancestors. 218 years after she died, her descendants are living in Sri Lanka, Switzerland, the UK, France, and Australia (where I was born). Like Gajaman Nona, I have been a writer since I first learned to read and write. I have written many poems, although none of them have gained me the kind of fame that she once had. I will write in her honour.
@udarasewmini5729
@udarasewmini5729 11 ай бұрын
Woo w
@TharinduGunasekara16
@TharinduGunasekara16 8 ай бұрын
මේ කතා දැන් බලනකොට හරිම අමුත්තක් දැනෙනවා 😲😍👌❤️
@dilupamanori637
@dilupamanori637 4 ай бұрын
නෑ මට නම් හරි අාසාවකි එනවා.දැං බොහෝමයක් ටෙලි නාට්‍යය බලන්න හිතෙන්නේවත් නෑ.
@gayathrigalagedara6230
@gayathrigalagedara6230 9 ай бұрын
පරන ගැමි සුන්දරත්වය තියන ටෙලිනාට්‍ය ටික ආපහු දාන්න. මෙහෙම හරි ඒ අතීතයට යන්න ලැබීම වාසනාවක්.
@neviltec4687
@neviltec4687 6 ай бұрын
ගජමන් නෝනා නැමැති ලංකාවේ බිහි වූ නූතන උගත් කාන්තා සාහිත්‍ය විමුක්ති මානික්‍ය කවුද කියල එදා මිනිසුන් දැනගෙනත් නෑ .. අද මිනිසුන් උනත් අතලොස්සක් හැර ගොඩක් මිනිසුන් දන්නෙත් නෑ ..ස්තූතියි විමලරත්න මැති තුමාට මේ තරම් වටිනා චරිතය අද ලෝකෙට විවුර්ත කර දුන්නාට..ඒ වගේම අපෙ වසන්ති චතුරාණි , මනෝ අයියා,නීල්, වැනි සුපිරි නළුවන් සහ නන්දා මාලනි වැනි කෝකිලාවියන් නිසා අති ස්තරම් ආකාරයට මේ නිර්මාණය බිහිවෙලා තියෙනවා ...ස්තූතියි හදවතින්ම සියලු දෙනාටම
@pmssjayasooriya9335
@pmssjayasooriya9335 2 жыл бұрын
🥺 පොඩි කාලේ බැලුව එකක් එ කාලේ මතක් වෙනවා මෙක ඇහෙද්දි
@supunirasanjali9278
@supunirasanjali9278 23 күн бұрын
Mama godak aasai mee kathawa balana ❤😮
@SKASKumar
@SKASKumar Жыл бұрын
ගජමන් නෝනා (1999)
@rtb335
@rtb335 3 жыл бұрын
ස්තූතියි , නැවත රසවින්දයට එක් කළාට.... ❤️❤️❤️
@user-yg4bn8jv2w
@user-yg4bn8jv2w 6 ай бұрын
Koo lassana thema githaya. Jeevithe kaviyak adare ahi soduru thama wadanak
@NadunLiyanageOfficial
@NadunLiyanageOfficial 3 жыл бұрын
නියමයි... සබඳ පබිලිසුත් දාන්න❤️💪
@SKASKumar
@SKASKumar Жыл бұрын
මෙම ටෙලිනාට්‍යයට රංගන දායකත්වය දැක්වූ ගාමිණී හෙට්ටිආරච්චි, ජයලත් මනෝරත්න, මියුරි සමරසිංහ සහ චන්ද්‍රා කළුආරච්චි යන මහත්ම මහත්මීන්ට නිවන් සුව. චන්ද්‍රා කළුආරච්චි (1943 - 2019) ගාමිණි හෙට්ටිආරච්චි (1951 - 2019) ජයලත් මනෝරත්න (1948 - 2020) මියුරි සමරසිංහ (1939 - 2021)
@dilinisasikala5813
@dilinisasikala5813 9 ай бұрын
Miyuri kiynne kauda
@dinithiwickramathilaka8364
@dinithiwickramathilaka8364 3 жыл бұрын
Ever so grateful ♥
@deepikanilnthi386
@deepikanilnthi386 2 жыл бұрын
හරිම ලස්සනයි .ගැහැණු ළමයි ටෙලිනාට්‍ය සහ නිල් මානෙල් ටෙලිනාට්‍යයත් දාන්න
@D.M.S.N.Dassanayake
@D.M.S.N.Dassanayake 8 ай бұрын
මිණි කැට පිරිවැරූ සුන්දර මැදුරු තුල සිටි කිවිඳියකගේ අමිහිරි දිවිය හර බැලු අයෙකුගේ සිත ඇදගන්නට මෙලෙස මැව්වා සොඳුරු සිතුවම් හද මිණි පලස
@yashomifernando3704
@yashomifernando3704 Ай бұрын
The girl who acts as Koraneria is very beautiful. Where is she now
@slvehicles...3242
@slvehicles...3242 Жыл бұрын
ස්තූතියි නැවතත් ලස්සන සින්දු දාන්නද,,,,,,,💓💓💓💓💓💓💓😍😍😍😍😍😍😍😍😍😍😍
@anupamafernando5013
@anupamafernando5013 Жыл бұрын
ස්තුති❤
@lakmalibamunugama719
@lakmalibamunugama719 Жыл бұрын
පටන් ගද්දි. නන්දා මැඩම් කියන කවි දෙක දන්න කෙනෙක් ඉක්මනට එවන්නකෝ..🙏🙏🙏.
@priyajanaki4679
@priyajanaki4679 2 жыл бұрын
Math aye baluwa .isthuthiy !
@anandikulatilleke1721
@anandikulatilleke1721 2 жыл бұрын
Beautiful teledrama. All the artists are tops 😂
@anandikulatilleke1721
@anandikulatilleke1721 2 жыл бұрын
Beautiful teledrama. All the artists are tops 😂 have more like this
@rasikahettiarachchi9331
@rasikahettiarachchi9331 2 жыл бұрын
Lassanai
@nimashafernando2203
@nimashafernando2203 2 жыл бұрын
very nice ❤️
@tharubaba
@tharubaba 4 ай бұрын
Splendid ✨ 😊
@jayathungadp6078
@jayathungadp6078 2 ай бұрын
Wasanthi chaturani....mihiraviya...ahinsakaviyata adaren........2024.06.02
@grame6572
@grame6572 2 жыл бұрын
ගජමන්නෝනා මුලුන්ම විකාශනය උන වසර කුමක්ද?
@thilinathili7646
@thilinathili7646 2 жыл бұрын
1999
@sethumdewnitha3523
@sethumdewnitha3523 Жыл бұрын
අපරාදෙ තේමා ගීතය වෙනස් කළේ.🙁
@mudithajay
@mudithajay Жыл бұрын
"ඡීවිතය කවියක්..." නේද තේමා ගීතය?
@shashediri544
@shashediri544 9 ай бұрын
Copywrite වෙන නිසා.
@sayurimandira7342
@sayurimandira7342 3 жыл бұрын
බොහොමත්ම ස්තූතියි 🙏🙏🙏
@sandanimaleesha8116
@sandanimaleesha8116 2 жыл бұрын
😍
@kavishaperera5304
@kavishaperera5304 3 жыл бұрын
❤❤❤❤❤❤
@SKASKumar
@SKASKumar 2 жыл бұрын
මොකක්ද මේ තේමා වාදනය ??
@nuwanpremadasa2606
@nuwanpremadasa2606 3 ай бұрын
❤❤❤❤2024
@SKASKumar
@SKASKumar 2 жыл бұрын
මේක 2000 නේද ආවේ ?
@mishastar2366
@mishastar2366 2 жыл бұрын
Sthuthi godak mewa danawata
@janithjanith8954
@janithjanith8954 Жыл бұрын
❤❤❤👌🙏
Yashorawaya | යශෝරාවය | Episode - 01 | Rupavahini TeleDrama
23:41
哈莉奎因怎么变骷髅了#小丑 #shorts
00:19
好人小丑
Рет қаралды 47 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,4 МЛН
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 87 МЛН
Boomarangaya බූමරන්ගය Sinhala Teledrama_Episode 01
20:40
Chala Achala (චල අචල ) | Episode 01 | Sinhala Teledrama
17:17
Torana Video Movies
Рет қаралды 31 М.
Devi - දේවි | Episode 01 - Teleview TV
24:12
TeleView Plus
Рет қаралды 40 М.