Arambuma (ඇරඹුම) | Poya Tele Film | 03rd June 2023

  Рет қаралды 415,592

TV Derana

TV Derana

Күн бұрын

Пікірлер: 270
@pradeepsandaruwan9507
@pradeepsandaruwan9507 Жыл бұрын
ඇත්තටම ගොඩාක් වටින කතාව .ජීවිතේට ගන්න පුළුවන් හොඳම ආදර්ශයක් 👍👍ගෑනු අපි ඉවසීම නැත්නම් කොච්චර දේවල් නම් වෙලාද 😥😥ඉවසීම කියන දේ ඉස්සර මට නැතිවුනත් දැන් හොඳට මට තියනවා මේ වගේ වටින කතාවක් සමාජයට දුන්නට ඔයාලට ගොඩක් පින් හැමෝටම අල්ලා දෙවියන් ගේ පිහිටයි .🤲🤲🤲🤲🤲🤲🕋🕋🕋🕋❤️❤️පින්බර පොසොන් පෝය දිනයක් වේවා සියලු දෙනාටම 🙏🙏🙏🙏
@kalpanakavindi5449
@kalpanakavindi5449 Жыл бұрын
බොහොම ස්තූතියී. 🙏ඇරඹුම" ජීවිතේ වේදනාත්මකම හැගීම තමන්ට තමන් පව් කියල දැනෙන එක 💫 ස්වාමියා නැතිව සමාජයෙහි හිටගන්න වෙරගන්නා අයෙක් සහ තම සහ පවුල් ජීවිතය රැකගැනීමට ඉවසීමෙන් ජීවිතයට මුහුණ දෙන කතක් කතාවක්. චිත්‍රපටය ආදරයෙන් වැළදගත් ඔබට ස්තූතියී. එමෙන්ම උදාරිගේ චරිතය වෙනුවෙන් මා තෝරා ගත් අධ්‍යක්ෂක Diluka Gunathilaka අයියාටත් සුරේන්, ඉන්දික, මයුර,සුරංජිත් , උභය, අයියලාටත්, මා සමඟ රංගනයෙන් එක් උන Daminda Nandarathna Pubudu Buddika Rukshanthi Perera අක්කා ඇතුළු සහෝදර ශිල්පීන් සියල්ලටමත් ස්තූතිවන්ත වෙමි. ❣️
@shenalijayasingha4767
@shenalijayasingha4767 Жыл бұрын
සුභපැතුම් ඔයාට.
@vinithakalyani106
@vinithakalyani106 Жыл бұрын
Hal the 😅❤😮
@nayanadamayanthi5256
@nayanadamayanthi5256 Жыл бұрын
Oba daksai.digu gamanak atha obata.jaya wewaa
@job_enna_adumilata_rata_yanna
@job_enna_adumilata_rata_yanna Жыл бұрын
@@shenalijayasingha4767 MY CLUB නොමිලේ කැනඩා රැකියා FREE CANADA
@Harshi_online
@Harshi_online Жыл бұрын
Aniwa😊
@devindameepagalage9375
@devindameepagalage9375 Жыл бұрын
කල්පනා කාවින්දි ඉතාමත් දක්ෂ ගායිකාවක් එතනින් නතර වෙන්නේ නැතිව ලැබුණු සීමිත අවස්ථා වලින් ඉතාමත් දක්ෂ විදිහට එකිනෙකට වෙනස් චරිත නිරූපණය කරමින් ඔබ පෙන්නපු හැකියාව විශිෂ්ටයි. හැමදාම දකින සීනිබෝල සුදු චරිත වෙනුවට මිනිස්සුන්ට දැනෙන මෙවැනි නිර්මාණ වලින් තවදුරටත් ඔබට ඉස්සරහට යන්න පුළුවන් වේවායි මම ප්‍රාර්ථනා කරනවා සුභ පැතුම්💐💐❤️💚💛
@Harshi_online
@Harshi_online Жыл бұрын
@chamilaabhayawardhana6685
@chamilaabhayawardhana6685 Жыл бұрын
කල්නා කාවින්දි මගේ ජීවිතේ මට ලැබුණු හොඳම යෙහෙළිය.❤️😘 සැබෑ ජීවිතයේ ගොඩක්ම අහිංසක චරිතයක්❤️ ටෙලිනාට්‍ය ඇතුලෙ උදාරි කියන චරිතය ගොඩක් සාර්ථක විදියට රඟපානවා හරිම තාත්විකයි❤️😍 මට ඔයා ගැන ගොඩක් ආඩම්බරයි. දක්ෂ ගායිකාවක්, දක්ෂ ‍රංඟන ශිල්පිනියක්, ඒ වගේම දක්ෂ නර්තන ශිල්පයක් ඒ වගේම ඔයත් ගොඩක් ලස්සනයි❤️ ඔයාගෙ හොඳම යාළුවා විඳියට මට ගොඩක් ආඩම්බරයි.❤
@Pgckg
@Pgckg Жыл бұрын
මම ආසම කෙනෙක්
@menakadisanayaka4071
@menakadisanayaka4071 Жыл бұрын
මොන හේතුවට හරි බැදපු මිනිහලා එක්ක පටලැවෙන ගෑනු ඒ අහින්සක දරු පවුල් උහුලන ගින්නෙන් දැවී අලුවේවා...
@Lazy570
@Lazy570 Жыл бұрын
Ethakota badapu eka😹😹uta okkotoma wada asahanene🤮🤮
@janakavijjaroopa7335
@janakavijjaroopa7335 Жыл бұрын
අනිවාර්යයෙන්
@kumare7090
@kumare7090 Жыл бұрын
අනිවාර්යෙන් කතාව අැත්ත
@Shehara2008
@Shehara2008 Жыл бұрын
Benapu ekath vindawanna one.eka parata siyaparak
@bhagyanethsarani32
@bhagyanethsarani32 Жыл бұрын
එතකොට මිනිහා මැරුනු ගෑනි පස්සෙන් යන පිරිමියාට ඒක අදාල නැද්ද..ඒ ගෑනිගේ මිනිහා නෑ ඒත් මිනිහාට ලස්සන ගෑනියෙක් දරුවෙක් ඉද්දිනේ අර ගෑනි ලගට යන්නේ 😅
@N.Jeewanthi
@N.Jeewanthi Жыл бұрын
චතුරානි , හැම කතාවකම ඉන්න ලස්සන නිලියක් . හැම වචනයක්ම හරි පැහැදිලියි, සුභ අනාගතයක් ❤
@DebicaOman
@DebicaOman 11 ай бұрын
,ථක
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj 11 ай бұрын
Ow ne harima lassanai chathurani kiyanne drama hekata inna nama neda. Heya ne sangeethe drama heka amathiyage wifeta inne harima silence tharithayak
@bhagyanethsarani32
@bhagyanethsarani32 Жыл бұрын
මේ කතාවෙ චතුරානිගේ මහත්තයා කරන වැරැද්ද චතුරානි කරානම් කමෙන්ට් දාන කී දෙනෙක් චතුරානිට වටේ යන එකී බඩුව කිය කියා කොච්චර දේවල් කියයිද.ඒත් ඒ වැරැද්ද කරන්නේ පිරිමියා නිසා කිසි කෙනෙක් වචනයක් කියන්නේ නෑ..සමාජෙ හැටි...🥺කොහොම උනත් ලස්සන කතාවක්..
@Harshi_online
@Harshi_online Жыл бұрын
අනිවාර්යයෙන් 😊
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
ලංකාවෙ හැටි ඔහොම තමයි ඒක සංස්කෘතියෙ වැරැද්ද...
@charithawickramatunga5842
@charithawickramatunga5842 7 ай бұрын
මිනිහ පිට ගියේ ගෑනිගෙ වැරැද්දට .. කියල තවම කට්ටිය කියල නෑ. සමානයයෙන් කියන්නෙ එහෙම තමයි 😂 දැන් ගියේ ගෑනු කෙනා නම් මෙතන තියෙන ජාති ඔක්කොම කියල 😁
@charithawickramatunga5842
@charithawickramatunga5842 7 ай бұрын
හරි ශෝක් කතාව. මිනිහ වටේ යන කල් ඉවසීම ගෑනු අපේ වගකීම. එසේමයි ස්වාමීනී 😂 ඊලග ගෑනි දැකල මේ මිනිහට කරන්නෙ මොකක්ද කියල හිතා ගන්න බැරි වෙනකල් ඉතින් මතු සම්භන්දයි 😂
@sanjuwhs1286
@sanjuwhs1286 Жыл бұрын
මේ පිරිමි දෙන්න පට්ට ආත්මාර්ථකාමී.. ඒ බව දැන දැනම උදාරි උන්ගෙන් අත්වෙන්නෙත් නෑ.. හැඟීම් වලට වහල් වෙන හැමෝටම වැරදි තේරුනත් මේවගේ බැදීම්වලින් ගැලවෙන්න හරිම අමාරුයි. අවසානෙදි ජිවිත ගණනාවක් විනාශ වෙනවා...
@himaliniroshani7521
@himaliniroshani7521 Жыл бұрын
Aththatama pau e manussaya.mokada manussaya nathiunama hama manussayama prasyojana gannw ewagema e ganith asai aluth jeewite patan ganna ara mamussaya ehin idadenne kasun amma amma kikiya thawa kasadayak karan meyawa thiyaganna hadanwa.pau ithin badapu gahaniyak samajen mehemath kon wenawada
@PrabuddhiWijesooriya-de6cp
@PrabuddhiWijesooriya-de6cp Жыл бұрын
චතුරාණී අක්කට ඉන්න නිලිය හරිම ලස්සනයි .ප්‍රියමනාපයි.❤️
@madusanjana7855
@madusanjana7855 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@musiclife939
@musiclife939 Жыл бұрын
මට හිතෙන්නෙ මේ අමල් පෙරේරා ගෙ වයිෆ් ❤🙏
@sitaperera898
@sitaperera898 Жыл бұрын
ඇත්තමයි ඇස්වහක් කටවහක් නෑ එයා හරිම ලස්සන දක්ෂ නිලියෙක් මම T.Vඑකේ නාට්‍ය බලල Phone එකේ කමෙන්ට් ස් බැලුවෙත් එයා නිසයි
@CiciliyaPerera-ld2xj
@CiciliyaPerera-ld2xj 11 ай бұрын
​@@musiclife939Amal perera kiyanne nadimahal pererage thaththada.amalge wife mechchara tharuna kenek nemai.may nikita thamai sangeeta drama geke inna amathiyage wife
@musiclife939
@musiclife939 11 ай бұрын
@@CiciliyaPerera-ld2xj මේ නදීමාල් ගෙ අම්මා නෙමෙයි නමුත් මේ අමල් පෙරේරා ගෙ දෙවන බිරිඳ කියල හැමෝම දන්නව
@anomadamayanthi3392
@anomadamayanthi3392 Жыл бұрын
අද සමාජයේ බහුතරයක් සිද්ධ වෙන ඇත්ත ජීවිත කතාවක් ..විවාහ වෙලා සහ නොවි ඉන්න දෙපාර්ශවයටම කියා දෙන හොඳ පාඩමක් වගේ ඉවසීම නිසා තම පවුල් ජීවිතය රැක ගන්න කැප උනු අම්මා කෙනෙක් සහා හොඳ බිරිඳක් ..❤❤❤
@ireshahansamali6262
@ireshahansamali6262 Жыл бұрын
අම්මාගේ චරිතයෙන් ඉවසීම හොදටම පේනවා.👌👌
@Harshi_online
@Harshi_online Жыл бұрын
අනිවාර්යයෙන්
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
කතාවෙ හැටියට මනුස්සය ගෑණුන්ගෙ පස්සෙන් ගියත් ඉවසන ගෑණුන්ට අපේ සමාජය සංස්කෘතිය මාරම කැමති ඇති මොකද එහෙම ගෑණුන්ට තමයි ලංකාව කැමති,මොනව උනත් කතාව ආදර්ශමත් ඒත් චතුරාණි වගේ පිරිමිනුත් ප්‍රශ්ණ ඉදිරියෙ පවුල වෙනුවෙන් බුද්ධිමත්ම හිතල වැඩ කරනවනම් ලංකාවෙ පව්ල් රැකෙනවා,ඒත් එහෙම වෙන් නෑනෙ 😢
@mallithnadeeshan7667
@mallithnadeeshan7667 Жыл бұрын
කසාද බැන්ද ගැහැණියකට වෙනත් කසාද බැන්ද හෝ නොබැන්දපිරිමියෙක් තුළින් කවදාවත් ආදරයක් ඇති වෙන්නෙ නෑ ඒක ගොඩාක් ගැහැණුන්ට තේරුම් ගන්න බෑ.ඒකයි ගොඩක් පවුල් ප්‍රශ්න
@raveendrarupasinghe7520
@raveendrarupasinghe7520 Жыл бұрын
ඒක බොරු කතාවක් .ගැහනියකට ආදරය ක් ඇති වෙන්න එයා බැන්ද නොබැන්ද කියල නෑ...ඒක පිලිගන්න බෑ
@Amla578
@Amla578 Жыл бұрын
ප්‍රදාන චරිතෙ රගපාන අක්කා ඒ චරිතයට 100/100 සුපිරියටම රගපානවා නියමයි ඈ අනික් අක්කත් හොදට රගපානවා ෆිල්ම් එක නියමයි
@jayam1429
@jayam1429 Жыл бұрын
හරිම ලස්සන වටිනා ආදර්ශමත් කතාවක් ... බොහොම වටිනවා මේ සමාජයට ... ජීවිතේ ගැන , ගැඹුරින් ලියලා තියෙනවා , ඇත්තටම ඒක හරිම වටිනවා ... බොහොම ස්තුති හැමෝටම ... උතුම් තුණුරුවන්ගේ සරණයි ! 🙏🙏🙏🙏🙏🙏
@spkweerasinghe9276
@spkweerasinghe9276 Жыл бұрын
😊
@jesmin9silva498
@jesmin9silva498 Жыл бұрын
@ruvinitharanga8360
@ruvinitharanga8360 Жыл бұрын
ppppp
@marishavla1481
@marishavla1481 Жыл бұрын
හරිම ආදර්ශමත් කතාවක් ගොඩක් ලස්සනයි ❤️❤️❤️
@sanjumadushani9529
@sanjumadushani9529 Жыл бұрын
උදාරිගේ චරිතේ හරිම තාත්විකයි. කල්පනා කාවින්දි හරිම දක්ෂ ගායිකාවක්. මේ නාට්‍ය හරහා ඇය දක්ෂ නිළියක් බවත් ඔප්පු වෙනවා. ඇයගේ අනාගතය සුභ වේවා කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ❤❤❤❤❤
@shenalijayasingha4767
@shenalijayasingha4767 Жыл бұрын
සංගීතෙ ඇමැති තුමාගෙ නෝන ඔයත් සුපිරියි බුදුසරණයි ❤
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@pramudiparami6807
@pramudiparami6807 9 ай бұрын
මේ ප්‍රධාන නිලිය හරිම නිවිච්ච අහිංසක කෙනෙක් ආදරේයි
@5bandara
@5bandara 10 ай бұрын
හරිම හරවත් වටින අාදර්ශමත් කතාවක්. වර්ථමාන සමාජයට බෙහෙවින් වටින හා ඉවසීම ප්‍රගුණ කරන හරවත් කතා තවත් නිෂ්පාදනය කරන්න ඔබ අායතනයට හැකි වේවායි මගේ ප්‍රාර්ථනය!
@sitharasithara2648
@sitharasithara2648 Жыл бұрын
මේක බලද්දී මට මං ගැනම දුක හිතෙනවා...ඇත්තටම පිරිමි අවස්ථාවාදී ලං වෙන්න ඕන උනාම කියන සුරංගනා කතා ලං උනාට පස්සෙ නැහැ 🥺😥
@sewminirathnayaka323
@sewminirathnayaka323 Жыл бұрын
ජිවිතේ ගැහැනු වුනාම ගොඩක් දෙවල් ජිවිතේ ඉවසන්න , දරාගෙන ඉන්න ඔනෙ හැම දෙකටම මුහුන දිලා
@hansinisumalka.0304
@hansinisumalka.0304 Жыл бұрын
කල්පනා කාවින්දි ඉතාමත් දක්ශ ගායන ශිල්පිනියක්.ඒ වගේම ඉතාමත් දක්ශ රංගන ශිල්පිනියක්.මෙම ටෙලි නාට්‍ය තුළ ඔබගේ රංගනය ඉතාමත් විශිෂ්ට යි. ඉදිරියේදී තිබෙන්නාවු ඔබගේ සියලුම වැඩ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට ඔබට හැකි වේවා කියා මං ප්‍රාර්ථනා කරනවා.ඔබට ජය වේවා❤❤❤!!!!! බුදු සරණයි.❤❤❤❤❤❤❤❤❤❤
@සංජය-ඥ8ග
@සංජය-ඥ8ග Жыл бұрын
ඉවසීමෙන් කවදාවත් සැනසීම ලැ⁣බෙන්නෙ නෑ...ඒ දුකට පුරැදු වෙනවා මිසක්...පුරැදු උනාම හිතනවා සැනසීම ලැබුණා කියලා.පවු බං ඉවසන මිනිස්සු
@PiyumiImasha-v8e
@PiyumiImasha-v8e Жыл бұрын
Eka nm eththa pau ehem minissu
@priyankamadubashiniabeysin1887
@priyankamadubashiniabeysin1887 Жыл бұрын
එක පාරක් දැන දැනම වැරදි කරන මිනිස්සු ආයෙ වැරදි නොකරයි කියල විශ්වාස කරන්න පුලුවන්ද🤔🤔🤔
@dulaniwalpola3214
@dulaniwalpola3214 Жыл бұрын
කතාවේ හැටියට උඩින් පල්ලෙන් බැලුවම උදාරි ගොඩක් වැරදි .එත් උදාරිගේ පැත්තෙන් බැලුවම එයත් පව්,චතුරාණිත් ගොඩක් පව්.එයාට වෙන්නේ ලොකු අසාධාරණයක් .
@Harshi_online
@Harshi_online Жыл бұрын
අනිවාර්යයෙන් එකත් ඇත්ත😊
@gayanmanoj277
@gayanmanoj277 Жыл бұрын
ඇත්තටම නියම කතාවක් අදර්ශයක්..එවැනි බිරිඳ ක් තමා වටින්නෙ..නියම ඉවසිම,මෙක තමා බිරිඳ ක්ගෙ තියෙන්න ඔනි සැබැ බුද්දිය ..පිරිමින්ට හොද පාඩමක්..
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
ගොඩක් ලස්සනයි ඉවසීමෙන් ප්‍රශ්න විසඳෙනව අනිවාර්යයෙන් ❤
@nadishanadisha4962
@nadishanadisha4962 Жыл бұрын
හැම නලු නිලියෙක් ම හරිම ලස්සනට තමන්ගෙ රගපෑම කරනව..සාර්ථකයි මේ කතාවත්, රගපාන හැමෝමත් ..
@Harshi_online
@Harshi_online Жыл бұрын
❤❤
@sumeda9886
@sumeda9886 Жыл бұрын
yes😊
@shenalijayasingha4767
@shenalijayasingha4767 Жыл бұрын
හරිම අපූරුයි . කල්පනාකාවින්දි නියමයි. සුභපැතුම් බුදුසරණයි
@wageeshajinendri6515
@wageeshajinendri6515 Жыл бұрын
පිරිමියෙකුට දෙයක් තෙරුම් කරල දෙන චතුරාණි ආන්‍ටි නම් නියමයි. කතාවකට උනත් ඒ ඉවසීම පුදුම උතුම්... ගෑනු ලමෙකුට චූටි කාලේ ඉදන්ම පුරුදු කරන්න ඕනි දෙයක් තමයි ඉවසීම... ඒක අපිට මුලු ජීවිත කාලේටම ප්‍රයොජනවත් වෙනවා... ❤️
@Harshi_online
@Harshi_online Жыл бұрын
Respect 😊
@nodutulowen-esaninpuwath6870
@nodutulowen-esaninpuwath6870 11 ай бұрын
Pirimintath e de e vihdatama therun karala denna one Mokada ivaseema hamotama vadagath deyak..
@limassolpolimithiya7970
@limassolpolimithiya7970 2 ай бұрын
ලස්සනයි කතාව ක් දාහම අවබෝධ යෙන් ඉන්නවා එ තමා ඉවසීම ❤️❤️❤️
@kensinsam263
@kensinsam263 Жыл бұрын
Very good realistic drama .all characters justify their role better than so called famous actors or actresses . Especially the character for Udaari is impressive . She acts very well and natural .Good luck .😊.
@shiromikarunarathna1243
@shiromikarunarathna1243 Жыл бұрын
මං ඉවසුව මගෙයි ඔයාගෙයි දරුව වෙනුවෙන් හ්ම්ම් මෙහෙම හිතන අය කොච්චර ඇත්ද
@navodi7872
@navodi7872 Жыл бұрын
කල්පනා කාවිනිදි කියන්නේ හැම දේටම දක්ශයෙක්...කෙනෙක්ගේ දක්ශතාවය පාටෙන් මනින්න බෑ .ඇය හරිම ලස්සනයි
@kalpanakavindi5449
@kalpanakavindi5449 Жыл бұрын
බොහොම ස්තූතියී. ❤
@shenalijayasingha4767
@shenalijayasingha4767 Жыл бұрын
අනිවාර්යයෙන්
@batuwitamaithri9789
@batuwitamaithri9789 Жыл бұрын
වැරදි ගැනිමනේ ?
@batuwitamaithri9789
@batuwitamaithri9789 Жыл бұрын
උදරි ගාව නතරවුනේ වෙනසක් හොයාගෙන වෙන්න ඇති ගැනියේක් තනිවුනා කියල වැරදි ඇසුරක් පතන්න එපා?
@navodi7872
@navodi7872 Жыл бұрын
@@champikachampika9 ඕකේ රගපාන නිලිය ..ඇය ගායිකාවක් හොදම
@prabaprabatv1365
@prabaprabatv1365 Жыл бұрын
හැමෝටම චතු වගේ වෙන්ඩ පුලුවන්නම් නෙද එහෙම වෙන්ඩ පුලුවන් කතාවල චරිතවලටම විතරයි
@sunethrapriyadarshani
@sunethrapriyadarshani Жыл бұрын
නෑ එහෙම අයත් ඉන්නවා.
@udarikoshala7151
@udarikoshala7151 Жыл бұрын
ආදරණීය කුරුලු කූඩුවක් කඩන්න එක යක්ෂනියකගේ බැල්ම තිබුනොත් ඇති ඒ බැලීමෙන් ඒ දරු පවුල විනාශ වෙලා යනවා අසරණ දරුවෝ බිරිඳ පව් 😢😢😢
@Harshi_online
@Harshi_online Жыл бұрын
එක ඇත්ත😊
@antanetliyanage.7247
@antanetliyanage.7247 Жыл бұрын
එතකොට තනි උන ගෑණියෙක්ට ඉන්න නොදෙන පිරිමින්ට මුකුත් නමක් නැද්ද..
@udarikoshala7151
@udarikoshala7151 Жыл бұрын
@@antanetliyanage.7247 ඔයා නමක් දා ගන්න
@vasanthikathriarachchi1339
@vasanthikathriarachchi1339 Жыл бұрын
මේ වගේ ස්වාමිපුරුෂයින් විශේෂ යෙන් තම පවුලට ආදරේ අය ගොඩක් අඩුයි.....වෙනකාන්තාවකට අහුවුනාම ගොඩක් පිරිමි තමන්ගෙ භාර්‍යාවට ගහනවා..වෙනස්කම් කරනවා...දරුවෝ ගැනනම් හිතන්නේම නැහැ ..😢
@Shehara2008
@Shehara2008 Жыл бұрын
Ethakota echchara adare karana manussayata hora geniyek innawa kiyala dena dena iwasan balan inna oneda
@vasanthikathriarachchi1339
@vasanthikathriarachchi1339 Жыл бұрын
@@Shehara2008 ආදරය කියන්නේ අහිමිකර ගන්න ලෝබහිතෙනම දෙයක්...වෙන සම්බන්දයක් එයාට තියෙනබව දැනගත්තත් ගොඩක් අය විශ්වාස කරනවා ආදරේනාමයෙන් ඒක අතහරී කියලා..අතහරින්නේම නැතිව හිටියොත් අනිත් පක්ශය වේදනාවෙන් අයින් වුනාම කාලය විසින් වැරදි කලකෙනාට සැනසීම නම් දෙන්නේම නැහැ .....අතහරින්නේම නැති සම්බන්දකමක් තියාගෙන අනික් කෙනාව සුලුකරනවානම් හොදම දේ ඈත්වීම.
@indrashyamalie3519
@indrashyamalie3519 Жыл бұрын
බුදු දහම නිසා නිවෙන හදවත් ගැන කියවෙන වටිනා ආදර්ශමත් කතාවක්.
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
උදාරී පව් අසරණ ගෑනු කාගෙන් හරි ආරක්ෂාව ආදරේ බලන්නේ පිරිමි ආත්මාර්ථකාමී යි පවුල් බේරාගෙන අනික් ගෑනු අසරණ කරනවා උදාරිත් වැරැදි මුන් ගෙට දාගේන
@Harshi_online
@Harshi_online Жыл бұрын
@Rdi8283M
@Rdi8283M Жыл бұрын
Chathurani kiyna actorge real name eka mkkda daksha niliyak aththtama godk hodao❤
@asankasampan4230
@asankasampan4230 Жыл бұрын
ඇත්තටම ලස්සන කතාවක් ඉවර වෙන කල්ම බැලුවා
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ Жыл бұрын
ලස්සනයි වයිෆ් කෙනෙක් ඉන්නව මොන මගුලටද අර වගෙ එකියක් මූට 😂😂😂😂😂
@sitaperera898
@sitaperera898 Жыл бұрын
අනේද කියන්නේ
@slgoodyt1101
@slgoodyt1101 Жыл бұрын
හරිම වටින කතාවක් මටම ලියලා වගේ
@prabaprabatv1365
@prabaprabatv1365 Жыл бұрын
කසුන්ගෙ කතාව හරියටම හරි කසාදේ කියන්නෙ නිකම්ම නිකම් කොලය් විතරයි එකට කරන්ඩ පුවන් දෙයක් නෑ
@pramudiparami6807
@pramudiparami6807 9 ай бұрын
ඉවසුවේ නැතත් සැනසීම න්ම් ලැබෙන්නැ දරාගැනීමේ ශක්තිමත් සිතක් තිබුනොත් ඇති
@rangithennakoon8735
@rangithennakoon8735 11 ай бұрын
ඇත්ත ජීවිතේ මෙහෙම ඉවසන ගෑනු ඉන්නවද 🙁
@udaradilshan4025
@udaradilshan4025 3 ай бұрын
ඔව් මන් ගින්දරින් පිච්චි පිච්චි ජීවිතේ ගෙවනවා මගේ පුතා හින්දා ඊමෙල් එකේ ඉන්න ගෑනුකෙනා මං
@jayanisamanmali1909
@jayanisamanmali1909 Жыл бұрын
ජීවිතේ කොය් ගෑනිත් හොයන්නේ ආදරෙය,ආරක්ශාව.එහෙම ගෑනු හරි පව්
@m.k.sumithsamarasinghe1321
@m.k.sumithsamarasinghe1321 Жыл бұрын
ඒක මාරයි. මිනියක් නොමැරි බේරුනේ. චතුරානිගෙ ඉවසීම නිසා. හැබැයි ඉතිං හොඳ කල වයස තියෙද්දිම කාන්තාව ආගම, දහමට නැඹුරුවෙලා අනිත්‍යය මෙනෙහි කරමින් පාඩුවෙ ජීවත් වෙන විට පිරිමියා අනියම් පහස හොයන එක වැලැක්විය නොහැක.
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ Жыл бұрын
රුවන්වැලි මහාසෙයට වදින්න ගිහින් ඔය අනම් මනම් පාර්තනා කරන්න එපා කියල හාමුදුරුවෝ බනට කිව්ව 👌🙏...ලබන ආත්මෙ මගෙ වෙන්න . ඔය වගෙ දේවල් 👌🙄
@අන්ජුලාශෂී3333
@අන්ජුලාශෂී3333 Жыл бұрын
ඕනම ප්‍රශ්නයකට පිලිතුර නිහඬව ඉවසීමෙන් ලබා දෙනවා කවුරු කොහොම කිවුවත් ඉවසීමෙන් සැනසීම ලැබෙනවාමයි 🙏
@preethikapriyadarshani9630
@preethikapriyadarshani9630 Жыл бұрын
😊
@madusanjana7855
@madusanjana7855 Жыл бұрын
උදාරි ළඟ පිරිමි ගානකට දෙන්න ආදරේ තියෙනවා 😁
@lilidesilva5163
@lilidesilva5163 8 ай бұрын
ගයාන්ගේ චරිතය ලස්සනට රඟපානවා ❤
@samanlalani1766
@samanlalani1766 Жыл бұрын
Raga ද්වේශ මෝහය maha ගින්නකින් අවසාන vena බව බුදු රජාණන් වහන්සේ desu seka
@ishanisadamali9078
@ishanisadamali9078 Жыл бұрын
උදාරි ට පිරිමි දෙන්නායි දෙන්නටම ආදරෙයි දෙන්නා හින්දම අඩනවා
@shanthinirmali265
@shanthinirmali265 6 ай бұрын
සමහර ප්‍රශ්න ඉවසීමෙන් විසදගන්න පුලුවන් ඒක කරන්න පුලුවන් වෙන්නෙ ඉවසීම ගොඩාක් ප්‍රගුණ කරපු කෙනෙක්ටයි
@dilinikulathunga3442
@dilinikulathunga3442 Жыл бұрын
ඉවසන එක ගෑනු අපේ යුතුකම වගේම වගකීම කෞද ඔයාට ඒක කියල දුන්නෙ චතුරාණි
@GhdGgj-dk1ve
@GhdGgj-dk1ve Жыл бұрын
ඇත්තටම කොච්චර ලස්සන කතාවක්ද,මගේ ජීවිතෙත් මේ වගේමයි ,2022 මාර්තු මාසේ ඉදලා 2023 ජූනි මාසේ 03 වෙනිදා වෙනකන් මාත් අඩ අඩා ජීවත් උනා,මගෙ මහත්තයත් ජූනි 03 ඒ හොර සම්බන්දේ නවත්තලා දැන් මාත් එක්ක සතුටින් ඉන්නවා,හැබැයි මේ කතාවෙ එකක් වෙනස් මට දරුවෙක් නෑ,හොර ගෑනිට අවුරුදු 09 පුතෙක් ඉන්නවා,
@indikaphi1793
@indikaphi1793 8 ай бұрын
එතකොට dan ඒ daruwai hora ගැනී කොහෙද
@BagyaShamika
@BagyaShamika Жыл бұрын
ලස්සන කතාව ජවිතේට ආදර්ශමත් ❤❤❤
@anushadilhani9025
@anushadilhani9025 Жыл бұрын
ඇත්ත jeewitheth මෙහෙම ඉවසන ganu ඉන්නවා. Passe සැනසීම ලැබෙනවා කියලා හිත හදාගෙන. Kandak වගේ බර කරේ දරාගෙන jeewitheta මුණ දෙනව අනුන්ගේ සතුට වෙනුවෙන් සමහර ගැහැණු.
@shanikamadushani4470
@shanikamadushani4470 Жыл бұрын
කාවින්දි ලස්සනට රගපානවා ...සුභ පතනවා ඔයාට
@madusanjana7855
@madusanjana7855 Жыл бұрын
ගයාන් කියන එකාට ඉන්නේ හොද බිරිඳක්
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
♥️🤗🌹.. නිවැරදිව ආදරේ කරන්න උගන්වන්න ඕනි කාලයයි.. 🌹🤗♥️ ♥️🤗🌹..නිවැරදි ආදරයට නිවැරදි ආදරයක්‌ හම්බෙන්න හමුවෙන්නම පතමි හදවතින්ම.. 🌹🤗♥️ දුක නැති ආදරයක්‌ උදෙසා... 🤗🤗🤗 දුක් විදින්නැති දැයක් උදෙසා... 🤗🤗🤗 සමාජයේ පස්න නිවැරදි දැකීම සමාජයට ලංවුන නැති කමටයි... 🤗🤗🤗 නිවැරදිව මුල සිට නොදුන් නිසාමයි... 🤗🤗🤗
@chandanimalkanthi416
@chandanimalkanthi416 Жыл бұрын
මේ කතාව ලස්සනයි ඒත් ජීවිතය ප්‍රශ්න එකිනෙකට වෙනස් මේ එකම විදිහට නෙවෙයි
@kahengamasenavirathna5336
@kahengamasenavirathna5336 Жыл бұрын
udarata ඒඩ්ස් හරි සමාජ රෝගයක් හරි තිබ්බනම් බලන්න තිබ්බ වනචරකම ගිය රඟේ අසරණ අර අහිංසක ඔයාගේ නෝනා නිකං රෝගියෙක් වෙනවා
@Beeema-m2d
@Beeema-m2d 4 ай бұрын
ලස්සනයි කතාව❤
@chamikamadushani1179
@chamikamadushani1179 Жыл бұрын
මෙහෙම අය ඉන්නවද අනේ චතුරානිලා වගේ අය
@sujeewarupasinghe3449
@sujeewarupasinghe3449 Жыл бұрын
ඉන්නවා
@nandanagunarathna1367
@nandanagunarathna1367 Жыл бұрын
ලස්සනයි.වැදගත් කතාවක්.
@siriroflora2281
@siriroflora2281 Жыл бұрын
මිනිස්සු වැරදි වැඩ කරලා අවසානයේ බුදු සරණයි! කියලා කියන අපුරුව….
@danushkaniroshan5158
@danushkaniroshan5158 Жыл бұрын
🤗♥️🌹..රෙදි රෙදි හදා ගන්නටමයි ජීවිතේ... 🌹♥️🤗 අසරණ කර ඇත කුට ලෙස සමාජය... මන් මුලා කර ඇත... නිවැරදි දැකීම ඇති අයට eda නොදීමෙන්... නැති කිරීමෙන්... 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@hansihhansih9442
@hansihhansih9442 Жыл бұрын
ලස්සන kathawak
@dulanjalimadhubashini3127
@dulanjalimadhubashini3127 Жыл бұрын
ඒත් එතකොට කසුන් බදින ගෑනු ලමය පවු නැද්ද
@milanranganath5633
@milanranganath5633 Жыл бұрын
atthatama godak jivitha walata adarsamath kathawak.thanks
@rashmi1338
@rashmi1338 Жыл бұрын
උදාරි නම් මාර කැතයි ලස්සනයි කියල කියනවනෙ අර ගෑනු කෙනත්😂
@rohanpolpitiya841
@rohanpolpitiya841 Жыл бұрын
කතාව හරිම අර්ථ වත්
@tharushidayawansha1912
@tharushidayawansha1912 Жыл бұрын
අනේමන්ද මටනම් තේරුනේ රාගයෙ ගින්දරෙන් උදාරි , ගයාන්...කසුන් දැවුන කියලයි..😢😢
@dhammikakumara6676
@dhammikakumara6676 Жыл бұрын
ජීවිතේ මෙවන් අද්දැකීම් ලබපු උදවිත් අප සමාජයේ බොහෝවිට ඇති ... ?
@udaradilshan4025
@udaradilshan4025 3 ай бұрын
මං මේ ඊමේල් එක මගෙ මහත්තයගෙ මන් දැන් මස තුනක් එයගෙ සම්බන්දෙ දැනගෙන මොනව කරන්න්ද මං ඉවසන් ඉන්නවා පුලුවන් තරම් දරුවට තාම මාස හතරයි නෙ .😢
@ThiliniChamodi-hz1ns
@ThiliniChamodi-hz1ns Жыл бұрын
Ammoo චතුරාණී akka mara iwashimakin inne matanam ehema bee
@subhashanisewwandi5555
@subhashanisewwandi5555 Жыл бұрын
නියම කතාවක් 👍👍❤
@batuwitamaithri9789
@batuwitamaithri9789 Жыл бұрын
ආදරය රැකවරණය ඔනනම් බුදියන්න ගියේ ඇයි .එක ලිංගික ආසාවක් පමණයි?ඔය බොරැ කසුන් ඔයගැනි හැදෙන්නැ උබට එපාවෙනවා ටික කාලයයි?
@heratht3098
@heratht3098 Жыл бұрын
කතා රචකයාට පමණක් තේරෙන කතාවක්. එයාට උනත් මේ viedeo එක දැන් බැලුවොත් හිතෙනවාමය් අපරාදෙ data කියලා. ( එක්කෝ editing අඩුපාඩුවතක්)
@dinomawelle3440
@dinomawelle3440 Жыл бұрын
Mat mona Taran iwasuwada..Ada senasimen innawa ..ewale iwasuwenettam Ada daruwot mat taniwela..geniyekge iwasima godak watinawa..
@cmbsales3829
@cmbsales3829 5 ай бұрын
Oyage kata Honda nathi Nisa Oyawa Dala Giyada kiyala hithala balanna 😊
@kavindasampath-sp4hf
@kavindasampath-sp4hf Жыл бұрын
Lassana ganiyek unata wadak ne pirimiyekge sithum pathum therum ganna barinam, samahara pirimith e wage, banapoth kiyawala samanya jivithy gewanna be, lassana pawl jivithayak gewannanam puluwantharam sarala wenna ona , man hithana vidiha thawa. Kenekta waradi wenna puluwan, ekinekata gawrava karana eka, adupadu ista karana eka , yaluwela inna kaly kenama innawanan hodai, godak aya bandama wenas wenawa, gani miniha wanawa, miniha gani wenawa
@rohanpolpitiya841
@rohanpolpitiya841 Жыл бұрын
බහු බුත නාට්ට්‍ය නිර්මාණ කරුවන්ට හොද පාඩමක්
@KanchanaRanasingha-hj6df
@KanchanaRanasingha-hj6df Жыл бұрын
Anunge minihekgen kohomada adare rakawaranaya hoyanne😂😂😂
@ආදරෙයිරත්තරනේඔයාමගෙ
@ආදරෙයිරත්තරනේඔයාමගෙ Жыл бұрын
අම්ම ලස්සනයි දුවට වඩා 🙏✌️😂😂😊
@Harshi_online
@Harshi_online Жыл бұрын
ඔව් 😊
@sitaperera898
@sitaperera898 Жыл бұрын
කනපැලෙන්න ගහන්න ඕනෙ ඔය වගේ දරුපවුල් කාරයන්ට
@RoshanKavinda-se4lh
@RoshanKavinda-se4lh Жыл бұрын
Udarita නෙමෙයි ගේම් දෙන්න ඕනි පස්සෙන් එන එකට
@malanimenike5069
@malanimenike5069 Жыл бұрын
Harima lassanai kathaw
@iroshanilmini7776
@iroshanilmini7776 Жыл бұрын
ලස්සන වයිෆ් කෙනෙක් ඉද්දි විකාර නටනවා .ඔය වගේ කොච්චර ඇතිද.
@kavindasampath-sp4hf
@kavindasampath-sp4hf Жыл бұрын
Ganiyekge lassana wadak ne hitha kathai nam
@suneethasenevirathna5518
@suneethasenevirathna5518 Жыл бұрын
කසුන් ,උදාරි රට යන බව පිට මිනිස්සු දන්නේ කොහොමද .
@batuwitamaithri9789
@batuwitamaithri9789 Жыл бұрын
තමන්ට ලැබෙනදේ විතරක් හිතල කටයුතු කරන එකේ වැරදි
@hashiniiresha2446
@hashiniiresha2446 Жыл бұрын
Cleaning our awful mind 🤗😇
@charithawickramatunga5842
@charithawickramatunga5842 7 ай бұрын
අම්ම විතරක් පවු, හොර ගෑනි පවු නෑ, කොහේවත් ඉන්න ගෑනියෙක්ගෙ ජීවිතේම විනාස උනාට කමක් නෑ, තමන්ගේ වැඩේ වෙනව නම් එච්චරයි.. 😅 ඌයි උගෙ අම්මයි හොදින් හිටිය නම් ඇති 😂
@rasikadilrukshi4873
@rasikadilrukshi4873 Жыл бұрын
Lassana arthawath kathawak.❤️❤️
@kaushikeshala7837
@kaushikeshala7837 Жыл бұрын
ලස්සන චරිත ටිකක්
@lifewith8433
@lifewith8433 Жыл бұрын
Mewage ganu pirimi කොච්චර nam athida samaje...tamange wife,husband rawattana
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 Жыл бұрын
කසුන් මාර පොරක් කසාද කරගෙන රට යනවා හොර ගෑනී එක්ක දෙපැත්ත බැලන්ස් 🤣 අම්මා ඉවසීමෙන් ඉන්න නිසා හොදයි
@sandunidharmasena7176
@sandunidharmasena7176 Жыл бұрын
Godak lassana adarshamath kathawak...
@rohanpolpitiya841
@rohanpolpitiya841 Жыл бұрын
ඉවසීම ගැන පාඩමක්
@gayanidissanayake1407
@gayanidissanayake1407 Жыл бұрын
Me wage ewata udaw karana gon yaluwoth innawane appa
Poya Tele Film  | Ayemath (ආයෙමත්) | 03rd July 2023
2:00:17
Akka (අක්කා) | Poya Telefilm | 30th August 2023
2:11:49
TV Derana
Рет қаралды 406 М.
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 91 МЛН
I tricked MrBeast into giving me his channel
00:58
Jesser
Рет қаралды 24 МЛН
Family Love #funny #sigma
00:16
CRAZY GREAPA
Рет қаралды 15 МЛН
Praana (ප්‍රාණ) | Tele Movie | Sirasa TV
2:01:20
Sirasa TV
Рет қаралды 1 МЛН
Tharuka - තාරුකා පලමු එකතුව
3:10:06
Nawa Cinema Films
Рет қаралды 817 М.
Poya Tele Film | Mahamera | 09th October 2022
2:02:34
TV Derana
Рет қаралды 494 М.
龟兔赛跑:好可爱的小乌龟#short #angel #clown
01:00
Super Beauty team
Рет қаралды 91 МЛН