Nugasewana | Soduru Paya -Tharindi Fernando |2024-12-18|Rupavahini

  Рет қаралды 39,157

NUGASEWANA

NUGASEWANA

Күн бұрын

Пікірлер: 112
@krishanthibopitiya9830
@krishanthibopitiya9830 Ай бұрын
තරින්දි, ඔයා ගොඩක් දක්ෂයි නංගි, අපිට සිටින අති දක්ෂ රංගන ශිල්පිනියක්, තව තවත් ඉදිරියටම යන්න, සිතට පතන සිතුම් පැතුම් සියල්ලම, සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! ජයෙන් ජයම වේවා! සුභම සුභ නත්තලක් වේවා නංගී. ❤️💐
@iroshanilmini7776
@iroshanilmini7776 Ай бұрын
අති දක්ෂ රංගන ශිල්පිනියක් ලොකූ ගමනක් පේනවා ඔයාගෙන් තරින්දි.වියලි කතාව හරි ආසාවෙන් බැලුවා .සුභ පතනවා හදවතින්ම අනාගතයට ❤
@RasikaRasnayaka
@RasikaRasnayaka Ай бұрын
2024 අවුරුද්දෙ තරින්දි සම්මානයක් ගන්නකල් ආසාවෙන් මන් බලන් ඉන්නෙ
@DeniseFernando-n5k
@DeniseFernando-n5k Ай бұрын
තරිදි දරුවො ඔයාට ආම්මා ගේ ආශිර්වාදය ඡේසුස් වහන්සේගෙන් ඉල්ලා දෙයි රත්තරනේ Love you & God bless you ❤🤎🧡💛🤍💜💙💚💖
@thanjasenarth6340
@thanjasenarth6340 Ай бұрын
තරින්දි හරිම දක්ෂ කෙනෙක් වියළි මාලා ,වගේම සමන්තා අති විශිෂ්ටයි හොදම නිළිය සම්මානය ලැබෙන්න ඕනෙ කෙනෙක් අනාගතය සුබ වේවා 🥰❤️
@NatureNest76
@NatureNest76 3 күн бұрын
තරින්දි තමන්ගේ පවුල් පරිසරය අම්මා තාත්තාගේ ජොබ් එක කියන්න අමතක කලේ නැහැ පැකිලුනේ නැහැ ❤❤❤. පොලොවේ පය ගහල ඉන්න ලස්සන කෙල්ලෙක් ❤🥰🥰🥰
@pubudilakmali5521
@pubudilakmali5521 Ай бұрын
තරින්දි කරන ගැමි චරිතවලට ගොඩක් ආසයි
@Sma0503
@Sma0503 Ай бұрын
World best Actor ❤️👸❤️👸
@Madu.dissanayake
@Madu.dissanayake Ай бұрын
තරින්දි පුතේ ඔයා හරිම දක්ෂ කෙනෙක් පුතේ අමිමා ගැන කියනකොට ඇස් දෙකට කදුළු ආවා මටත් ඔය වගෙ කාලයක් තිබුනා ඉදිරියට යන්න සුබ පතනවා 🙏❤️❤️
@gunendradesilva5600
@gunendradesilva5600 10 күн бұрын
මීට පෙර වැඩසටහන් පුවත් වාර්තා ආදිය විමසීමේදී ඔබගේ අවංක බව වටහා ගත හැකියි, තවත් ඉදිරියටම යන්න ලැබේවා කියා සුබ පතමි.🙏💚
@samanmalibasnayaka2079
@samanmalibasnayaka2079 Ай бұрын
මෑත කාලයේදී මුනගැසුන අති දක්ෂ..මන් කැමතිම නිලියක් තරින්දී...ඩිගු ගමනක් තියනවා එයාට❤ ..
@KanthiBandara-sq4js
@KanthiBandara-sq4js Ай бұрын
මමත් හරිම කැමතියි ❤
@Gampahag
@Gampahag Ай бұрын
මීට වැඩිය හොඳයි මේ නිලිය ගෙන්නන්නේ නැතුව මුං දෙන්නටම කච කච ගගා ඉන්න දුන්නනම් කැළුම් විජයසූරිය වගේ නිවේදකයන්ව ආදර්ශයට ගනිල්ලා ගෙන්වූ ආරාධිතයට කතා කරන්න අදහස් ප්‍රකාශ කරන්න ඉඩදීපල්ල
@dhanu1104
@dhanu1104 Ай бұрын
Apita nam ehema deyak penunu nehe.
@DilaniSubashini-rj3ec
@DilaniSubashini-rj3ec Ай бұрын
ඔව්,ළහිරු,හරේන්ද්‍ර වගේ අය අඩුයි
@kumarichandrika5198
@kumarichandrika5198 Ай бұрын
To man🤮🤮🤮
@sriyanmoraes435
@sriyanmoraes435 Ай бұрын
So talented God's gifted beautiful character.. Wishing you more and more success God's blessings... 🙏🙏
@ImashaSilva-z1u
@ImashaSilva-z1u 10 күн бұрын
Tharindi deserves an award❤😊
@DeniseFernando-n5k
@DeniseFernando-n5k Ай бұрын
තරින්දි දරුවො මම පුතාට වඩා වැඩිමල් එහෙත් පුතේ මට හිතට ශක්තියක් ආවා ඡිවිතය ඡය ගන්න මගේ හස්බන් මට වන්ඡා කලා Thank you Love you & God bless you ❤🤎🧡💛🤍💜💙💚
@SriyaniSriyani-h8d
@SriyaniSriyani-h8d 5 күн бұрын
Tharindige ragapama Athi visishtai ❤❤❤❤❤
@augustm2056
@augustm2056 Ай бұрын
අනේ නිවේදකයො දෙන්න, තරින්දිට කතා කරන්න දෙන්න, පොඩ්ඩක් ඉවසීමෙන් කතා කරන්න
@wasanthihewavitharana2999
@wasanthihewavitharana2999 Ай бұрын
ඔයා පුංචි වයසක උනාට පරිනත බවක් දැනෙනවා. ඔයාගෙනුත් ඉගෙනගන්න දේවල් තියෙනවා දුවේ
@Isharamadushani-dw1nl
@Isharamadushani-dw1nl Ай бұрын
Ada harima lassanai akki❤❤❤❤❤❤❤
@lalithahettiarachchi6191
@lalithahettiarachchi6191 Ай бұрын
You are talented actor du I like u much god bless dear
@neetharanjani1692
@neetharanjani1692 Ай бұрын
ඔබේ රගපෑම් ඉතාමත්ම ආකර්ශනීය යි ඔබ ඔබේ චරිතය හොදින්ම කරනවා ඔබේ රංගනයට හොදඇගයීමක් ලැබේවා මම ඔබ රගපාන දේ සොයා එන කෙනෙක් තෙරැවන් සරනයි ඉදිරි ය සාර්ථ්කම වේවා වේවා වේවා 💜️💜️💜️🌷🌷🌷
@Jerryb821
@Jerryb821 Ай бұрын
😂😂
@dhanu1104
@dhanu1104 Ай бұрын
Ane Tisanka oya den jathika Rupavahiniyeda. Congratulations. Oya godak daksha announcer kenek.
@shekrawmanuri735
@shekrawmanuri735 11 күн бұрын
❤❤❤❤❤❤❤asma nelyke tarendy ae vagma dasesa. Darvke
@jayanthikumari6139
@jayanthikumari6139 Ай бұрын
තරින්දි ආදරෙයි ❤❤❤❤❤❤❤
@ruwananton1928
@ruwananton1928 Ай бұрын
නත්තල විතරක් නෙමේ පොඩි කාලෙ වාර විබාගේ ඉවර වෙලා අලුත් වාරෙ අලුත් පොත් ගන්න. අලුත් අච්චු පොත් හම්බ වෙලා. ඒක මාර ෆීලින් එකක්
@suvinihemachandra6470
@suvinihemachandra6470 Ай бұрын
You two interviewers please stop giving your interpritations, you keep your mouth shut and let her to speak. Why do you invite these celebrities if you want to talk this much??
@ANNA-q8g5k
@ANNA-q8g5k 11 күн бұрын
You got the right decision Thisanka,Keep it up bro✊️
@dhanuax9024
@dhanuax9024 Ай бұрын
❤🎉🎉🎉 suba pathum akki
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 2 сағат бұрын
තරින්දි හරිම දක්ශයි ලස්සනයි ❤❤❤❤❤ ඒත් සම්මාන යන්නේ හොර පාරෙන්ද
@dhamsarinisalarana
@dhamsarinisalarana Ай бұрын
තරින්දි කියන්නෙම, වීණා, ස්වර්ණා, අනෝජා, සංකලනයක් තමා ඉතින්
@gangakumudini5733
@gangakumudini5733 Ай бұрын
❤❤❤ tharindi hogak හොඳ රංගන shipiniyak ඔයාට උණුසුම් සුබ පැතුම්
@prasansadish9292
@prasansadish9292 Ай бұрын
Dinesh upendra .lassanata හඬක් ❤❤❤❤
@mddamendadamenda
@mddamendadamenda Ай бұрын
tharende mama seduwa oya ragapanawa aththata lassanayi jayan jayama wawa❤❤❤
@wijitharanaweera8804
@wijitharanaweera8804 Ай бұрын
ආදරේ ගොඩක් කෙල්ලේ ♥️♥️♥️♥️♥️♥️♥️♥️
@basnayakadarsha2556
@basnayakadarsha2556 Ай бұрын
අතිදක්ශ ,හරිම සුන්දර කාන්තාවක් ❤❤
@mycelium8
@mycelium8 22 күн бұрын
Tharindi is a good actress 🎉 Best wishes to you!
@niranjiperera774
@niranjiperera774 Ай бұрын
Lovely Tharindy❤
@wowkottahachchi2487
@wowkottahachchi2487 15 күн бұрын
Oya thmi shalani gn passe beheuna aluthma supiri tharuwa.e niss thawa lassna nirmana krn oya hamadtm apith ekkma in one.mn hithne oyat lassna ma gami charitha.ewa apita gdk hitht danenwa.api digtm oyage e lassna. Nirmana blaporothu wnwa .oyt suba anagathyk wewa nangi..✌️🖐️🖐️🖐️🖐️😋❤️❤️❤️❤️
@sriyanianoma9934
@sriyanianoma9934 Ай бұрын
Taridi oya ge ranganaya harima lassanai ❤
@DilaniSubashini-rj3ec
@DilaniSubashini-rj3ec Ай бұрын
සබ්ස්ක්‍රයිබ් ක්රලා ඉන්නේ.වියළි,මහපොළොව,ඉරගිනි මද්දහන ❤❤❤❤
@nadee4421
@nadee4421 Ай бұрын
Love you 😘
@wowkottahachchi2487
@wowkottahachchi2487 16 күн бұрын
❤❤❤API gdk adariii oyt
@wijeethawarnakulasuriya8114
@wijeethawarnakulasuriya8114 Ай бұрын
💞💞💞💞💞💞🙏💐💐💐💐
@SwarnaPeiris-b2z
@SwarnaPeiris-b2z Ай бұрын
Tharindi ithama dakshai ❤
@Pradeepa91-jy2ws
@Pradeepa91-jy2ws Ай бұрын
ඔයාට සමිමානයක් ලැබෙනවමයි....❤
@malkanthibiyanwila2900
@malkanthibiyanwila2900 2 сағат бұрын
අනේ මන්දා තත්පරයක් දෙන්න එකේවත් තරින්දිටවත් සේමිනීටවත් ලැබුනේ නැහැ නෙ
@chamikadewarathna6531
@chamikadewarathna6531 59 минут бұрын
ඒ ඩ්‍රාමා එකට සම්මාන ලැබෙන්නෙ මෙ අවුරුද්දෙ සමාන උලෙලවල් වලින්.බලමුකො ලැබෙයිද කියල..​@@malkanthibiyanwila2900
@Kamala-hl3rp
@Kamala-hl3rp Ай бұрын
Asam niliyak oya tharidi charithayat uparim sadarnyak karanwa ❤❤❤
@Koreanworld304
@Koreanworld304 Ай бұрын
Adrei tharindi❤
@ChandimaPanapitiya
@ChandimaPanapitiya Ай бұрын
මුලින්ම සුභ පතනවා. ඔයාට.. මම ආසම කාන්තාවක්.. නිහතමානී. කාරණාවන්ත.. චරිතයක්.. අනාගතය සාර්ථක වෙන්න ඕනෙ.. හැම අතින්ම.. බුදුසරණයි..
@surangilahiruka1511
@surangilahiruka1511 7 күн бұрын
නිවේදකයා හරි නෑ..තිසා විතරක් දාන්නකො අයියෝ..❤
@supunthiwanka
@supunthiwanka 6 күн бұрын
TV දෙරණේ ඉදපු නිවේදකයා නේද මේ ? තිසංක ?
@shehanudayanga3548
@shehanudayanga3548 21 сағат бұрын
ගමේ කෙල්ලෙක්නේ , අදනෙ දන්නෙ , දංකොටු බාලිකාවට ගිය එක්කෙනෙක්නේ ❤️
@sepalikasene4164
@sepalikasene4164 Ай бұрын
👍🙏❤️
@TilukaShehan
@TilukaShehan Ай бұрын
Harima lassanay saha harima daksay
@rasikalakmal4100
@rasikalakmal4100 Ай бұрын
සංස්කෘතීය සදාචාරය කියන ඒ හණමිටි ශිෂ්ඨාචාරය 2000 න් පස්සේ ලංකාවේ ඉවරයි මේ කෙල්ල මාර දක්ෂයි දවසක මහා නිළියක් වෙන්න පුළුවන් චරිතයක් මේ
@upalisamarasinghe7827
@upalisamarasinghe7827 Ай бұрын
තරින්දිතරම් ස්වභාවික නිලියක් තවමත් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ නැහැ. ඔබ එ්තරමටම දක්ෂයි. මගේ නම් ප්‍රරාර්තනය තරින්දි දක්ෂ නිලිය හොඳමනිලිය ජනප්‍රිය නිලිය සම්මාන අනිවාර්යෙන් ලැබියයුතුයි. ඔබේ ලස්සන, හොඳ ගතිගුන රැකගෙන දුරගමනක් යන්න පතනව. God bless you.
@sirimaleefernando5905
@sirimaleefernando5905 Ай бұрын
Tharindi ❤❤❤
@Shani2024-e9o
@Shani2024-e9o Ай бұрын
❤❤🎉
@MeholaRuth
@MeholaRuth 8 күн бұрын
යේසුස්වහන්සේ ආවේ ඇයි කියලා නම් හරියටම ඉගෙන ගන්න වෙයි තරින්දි
@SamanmaliRajapaksha-lf6wl
@SamanmaliRajapaksha-lf6wl Ай бұрын
❤❤❤❤❤❤
@priyangakumari1368
@priyangakumari1368 Ай бұрын
Tarindi ❤❤❤❤
@AchiniIresha-q4z
@AchiniIresha-q4z Ай бұрын
ආසම නිලිය.පුදුම නිහතමානී චරිතයක්.හැමදාම දැක්කේ නැතිවුනාට ඔයා මාරම අහිංසක චරිතයක්.
@samanbandara-f7z
@samanbandara-f7z 11 күн бұрын
වර්තමානයේ දක්ෂ නිලියක්
@lalaniperera2265
@lalaniperera2265 Ай бұрын
You will be a best and most popular actress in sri lanka in future. All good wishes putha.
@tmskanthisamankanthi7687
@tmskanthisamankanthi7687 Ай бұрын
Thari❤❤❤
@pushpagunathilaka5198
@pushpagunathilaka5198 Ай бұрын
😮❤🎉
@samanthirathnayake3134
@samanthirathnayake3134 Ай бұрын
හරිම හොද දක්ෂ ලමයෙක්❤
@sachinikodithuwakku3384
@sachinikodithuwakku3384 Ай бұрын
Presenters ලා highlight වෙන දගලනවා. Guest ට කතා කරන්න දෙන්නේ නෑ බාගෙට බාගයක් ඒ දෙන්නගේ කියවිල්ල 😅 Some questions are very unprofessional, negative, and mean.
@eshruhansa4168
@eshruhansa4168 Ай бұрын
shalanita pasee asma niliya❤ tharindi harima talented ane samna uthsawa waladi sammana la enne nathi eka nam patta dukai❤❤
@PriyanthiPushpalath
@PriyanthiPushpalath 13 күн бұрын
ඇත්ත නිවේදකයන්ගේ කතාව වැඩියි.අප්පිරියයි.
@shanisilva6389
@shanisilva6389 Ай бұрын
ගොඩක්ම අම්මල තාත්තල, ඔයාගෙ වගේම තමයි.ඒ ගැන අමුතුවෙන් දෙයක් නෑ , ආත්මිකයි . යහපත් පිරිසිදු චරිතය අත්‍යවශ්‍ය දෙයක්, ගොඩක්ම දෙනෙක් ඒ ගැන දන්නෙ නෑ.
@dhammikajayasinghe6702
@dhammikajayasinghe6702 Ай бұрын
Trindi❤️
@eshruhansa4168
@eshruhansa4168 Ай бұрын
ira gini maddahana maru kathwa wiyali❤
@udumbaramandodari7754
@udumbaramandodari7754 Ай бұрын
කොටු කමිසෙ ඇඳන් ඉන්න වේසාවා නම් කුඩු කාරයෙක් වාගෙ. අහන ප්‍රශ්නත් ගොබ්බයි. මහ කුපාඩි බැල්මක් කුපාඩි කතාවක් තියෙන්නෙ ඒ වේසිගෙ පුතාට
@kuwkuw1063
@kuwkuw1063 Ай бұрын
Nudurediii hodama niliyak wewa
@vanishialalani9026
@vanishialalani9026 Ай бұрын
ඇත්තටම දක්ෂ නිලියක්
@ShiriyaniSadamali-oj5zp
@ShiriyaniSadamali-oj5zp Ай бұрын
Tarindi NanGi api oya Inna natti balanna hari asawen.oya daksha niliyak.suba patanawa.digu gamanak yanna ranganayen.
@chandrikadissanayake8075
@chandrikadissanayake8075 16 күн бұрын
හරීම දක්ෂ තාත්වික ව රංගපාන නිලියක්.ටෙලි නාට්‍යවලට හොංද කලක් යයි.නමුත් හොංද නාට්‍ය වල විතරක් රංග පාන්න,සහ ඇග වැහෙන්න ඇදුම් අදින්න.සුබ අනාගතයක් ඔබට.
@udumbaramandodari7754
@udumbaramandodari7754 Ай бұрын
තරින්දිගෙ අක්කා තරින්දිටත් වඩා ලස්සනයි ❤❤
@thecommunicators-strangert1631
@thecommunicators-strangert1631 13 күн бұрын
36:58
@udumbaramandodari7754
@udumbaramandodari7754 Ай бұрын
ජූහි චව්ලද කාජල්ද මේ වගේ 😮
@disnakanthi8140
@disnakanthi8140 Ай бұрын
Tharindi kiyanne onama charithayakata ihala saadaaranayak karana kenek eeka kaluda sududa wadak na naluwek niliyak kiyanne samajaye vividha charithatha nirupanaya karana aya ekata uparima saadaaranayak tharindi karanawa charithayakata minissu honda wagema naraka vidihata baninneth tharindigen a charithaya uparimayenma ismathu weema nisai idiriyedi aya thawath athi saarthaka wei
@tamarahewathanthri3289
@tamarahewathanthri3289 Ай бұрын
දක්ෂ නිළියක්❤
@edwardwanigasekera1056
@edwardwanigasekera1056 Ай бұрын
Did you go to school in Dankotuwa.
@chinthanaruwan8913
@chinthanaruwan8913 Ай бұрын
Yes she was
@Sma0503
@Sma0503 Ай бұрын
සම්මාන දිය යුතුම නිලියකි
@dilrudamion6769
@dilrudamion6769 Күн бұрын
Mee අර මැද ඉන්න එකා මොන නිවේදකයෙක් ද. ආපුවෙලේ ඉදන් වේගෙ වැඩි නැද්ද වේගෙ වැඩි නැද්ද අහන්නේ.
@dilinithusharika5975
@dilinithusharika5975 Ай бұрын
Mata nam dan enna niliyange essarahama enna kena
@ShyamaPunchihewa
@ShyamaPunchihewa Ай бұрын
What the hell is this
@nimashafernando2203
@nimashafernando2203 11 күн бұрын
Love you❤
@madavidilrukshi1998
@madavidilrukshi1998 Ай бұрын
@ThiliniAsangika-l8v
@ThiliniAsangika-l8v Ай бұрын
❤❤❤
@surangaduminda4017
@surangaduminda4017 7 күн бұрын
❤❤🎉
@SujithaSoysa
@SujithaSoysa Ай бұрын
❤❤❤❤❤
@AhashyaFernando
@AhashyaFernando Ай бұрын
❤❤❤
@kanchanadilhani727
@kanchanadilhani727 3 күн бұрын
@kumaridissanayake6713
@kumaridissanayake6713 Ай бұрын
❤❤❤❤❤❤❤
@ChamodiTharushika-v1u
@ChamodiTharushika-v1u Ай бұрын
❤❤❤
@dilinithusharika5975
@dilinithusharika5975 Ай бұрын
❤❤❤❤
@Astronauts769
@Astronauts769 6 күн бұрын
❤❤❤❤❤❤❤❤❤
@ireshalakmali1652
@ireshalakmali1652 Ай бұрын
❤❤❤❤❤❤
@hemamaliwikramasinha2986
@hemamaliwikramasinha2986 Ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
$1 vs $500,000 Plane Ticket!
12:20
MrBeast
Рет қаралды 122 МЛН
Jaidarman TOP / Жоғары лига-2023 / Жекпе-жек 1-ТУР / 1-топ
1:30:54
"LUX ආදරණීය නත්තල with Rangana" - 2024 | Rangana De Silva
4:06:35
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН