No video

Galaxies Chaminda Wimalasena j promo interview 2020

  Рет қаралды 24,775

J Promo

J Promo

Күн бұрын

Galaxies Chaminda Wimalasena j promo interview 2020
Chaaminda Wimalasena number : 0777899062
J promo contact number : 0771306199
Contact me on - jpromolk@gmail.com
Website: jpromolk.com
Facebook: / jpromolk
Instagram: / jpromolk
Twitter: / jpromo4
👉 Don't forget to SUBSCRIBE to Sun TV KZbin channel Thank You!

Пікірлер: 149
@sureshwanigasekara1800
@sureshwanigasekara1800 4 жыл бұрын
නමත් දන්න මනුස්සයෙක්. චමින්ද අය්යගෙ ජීවිතෙන් අපිට ගන්ඩ ගොඩක් වැදගත් මනුස්සකං තියෙනව කෙනෛක්ගෙ දුකකදි සංවේදී වෙන්ඩත් සතුටකදි අවංකවම සතුටු වෙන්ඩත් හැමෝටම බෑ. ඇත්තෙන්ම කලාකරුවෙක් කියල කට පුරා කියන්ඩ පුලුවන් අතලොස්සකින් එක්කෙනෙක්. ජය වේවා චමින්ද අයියටත් එයාගෙ පවුලේ අයටත් යාලු මිත්‍රාදීන්ටත් විශේෂයෙන්ම ජේ ප්‍රමෝ ජූඩ් මල්ලි ඇතුලු ඔහුගේ කන්ඩායමටත්.
@lahirurozyro5251
@lahirurozyro5251 4 жыл бұрын
Godak adare karapu kalaa karuwek chaminda.niyama kathaa karayek👍👍👍👍🎤🎤🎤🎤🎤🎙🎙🎙
@chathurangasamarasinghe8560
@chathurangasamarasinghe8560 4 жыл бұрын
Sangeethayata eha giya jeevithayata vatina yamak Gatha haki kathabahak.jayawewa Chaminda aiya j promo.
@emmalinful
@emmalinful 4 жыл бұрын
Chamiya machan man sunil Ja-ela obata matakada issara ape cool sport ekata enawa, e awith thama oya yanne sunshine ☀ band ekata, 1987 kale, dakimath sathutak machan, uba mahath welane dan.
@jashnihashini4198
@jashnihashini4198 4 жыл бұрын
Cahamind Aiya eakale lassanata sin kara ..mata hodata matakai..🙏🙏🙏
@dancata7644
@dancata7644 4 жыл бұрын
Chaminda ayye full program ekama eka husmata beluwa. Oyawa dekke goda kaalekin. Apita ea dawas thaama mathakai. Obata jaya wewa chaminda ayye. Jude malli obatath jayawewa
@dhammikerajapakse3981
@dhammikerajapakse3981 9 ай бұрын
❤මම ආසම ගායකයා චාමින්ද අයියා. ජය වේවා.
@shanherath1314
@shanherath1314 4 жыл бұрын
attatama man ada thamai sangeetha kandayam wala ithihasaya saha ewage athulaanthaya nisi Lesa dana gatte. a wagema api e kale chaaminda aiyyala sing karanawa baluwata.chaaminda kiyanne me tharam nihathamani kenek kiyala danan hitiye na. thank you jood.
@user-hm6lx4xo4k
@user-hm6lx4xo4k 3 жыл бұрын
අමතක නෑ චාමින්ද අයියෙ ඔයාව ඒ වගේම ඩ්‍රම්ස් වාදක කේශාන් අයිය තමා අමතක වෙන්නෙ නැති අනික් චරිතය ඉස්සර ජනප්‍රිය ගීතය වස බී 💖👌💖👌
@dimuthunilanka7264
@dimuthunilanka7264 4 жыл бұрын
ගැලැක්සීස් ගහනව කට ඇරන් බලන් ඉඳපු මිනිස්සු අපි...❤🎸🎹
@dimuthunilanka7264
@dimuthunilanka7264 4 жыл бұрын
@Chaminda Wimalasena ❤️❤️👍
@asangasiriwardhana6146
@asangasiriwardhana6146 Жыл бұрын
@chamindawimalasena2900 Mata mathakai Chilaw wala awilla gahuwa gahillak aye Holman wenna. Awasana dawase gahuwe. Flashback, Marians okkoma gahala awasana dawase gahuwe. Halawatha hellenna gahuwa kotinma kiwwoth. Ehskota api podi un aththatama.
@musicloversmusiclovers7660
@musicloversmusiclovers7660 4 жыл бұрын
Sundara katha bahak suba pathanawa chaminda aiya & j promo...
@rickallon8697
@rickallon8697 4 жыл бұрын
j promo hamadamawagema adath supiri vadak kale.jayawewa
@harshachathuranga9413
@harshachathuranga9413 3 жыл бұрын
වස බී සින්දුව තාම අපේ කන්වල රැව්දෙනවා.ජය වේවා..!!
@cnsathsara9693
@cnsathsara9693 2 жыл бұрын
.mgeth
@manojfernando1028
@manojfernando1028 4 жыл бұрын
good entertainer on the stage. chaminda is great. i still remember with sunshine band
@maximusddai8534
@maximusddai8534 4 жыл бұрын
lassanata kathakarana awanka manussayek obata mage pranamaya
@user-pm2ex3mm1b
@user-pm2ex3mm1b 2 жыл бұрын
චමින්ද අයියගෙ එනවුස් වලාශය මාර ගැම්මක් තියෙන්නේ 💪💪 එම එනවුස් කරන විලාශය වර්ථමාන බෑන්ඩ් වල එනවුස් කරන අය යොදාගන්නවා. 😍 මම ආස කරන කෙලින් කතා කරන හිත හොද චරිතයක් තමයි චාමින්ද අයියා ❤️ සුබ පැතුම් අයියා ඉදිරි ගමනට සුබ පතනවා. ගොඩක් ආදර්ශමත් ජීවිත කතාවක් .🌹 තෙරුවන් සරනයි🌹 ජූඩ් මල්ලි ඇතුලු "J promo " ටීම් එකටත් මෙ වගෙ ආදර්ශමත් පුද්ගලයන් අපිට පෙන්වනවට ඔයාට පින්. ස්තූතිය පුද කරනවා ❤️
@mohammedameenmohammed5342
@mohammedameenmohammed5342 4 жыл бұрын
87 88 San shine niyamaye api hare asea band eakak anika siduwea sakura sanfalowa blue sados niyamaye dan monea band da 2000n passea minissu wanas una ayeyea wadak naha anika api podi kalea idala gurap eakea ayeawa dannawa dan kiseema kanak mataka naha ratea nagga eaka hatea naha owa ayeyea api adarea karea mul awstawea hitapu ayataye anika dan wadak naha minissu antemaye bony m kohomada ayeyea hodea band eakak lokea teyana adatath adareye bobeye natath api adareye bony m ea wageama oyatea galaxyes band eakatath adareye ayeyea
@janaamaheemudalige7224
@janaamaheemudalige7224 4 жыл бұрын
චමින්ද අයියේ.... සිරාම සිද්දි හිතේ කිලුටක් නැතිව කිව්වට පට්ටම ආදරෙයි . ගොඩාක් අයට පොදු කාරණා ගැන පැහැදිලිව කීම. ගැන සතුටුයි
@rangajayamaha4428
@rangajayamaha4428 2 жыл бұрын
සුපිරි චමින්ද අයියා. වෙනස්ම තාලේ කතා කිරීමක්. කෙලින් කතා කිරීමක් දැක්කාමයි. ජයවේවා.
@sashilakshan3636
@sashilakshan3636 4 жыл бұрын
you tube chanel athara supirima chanel aka J PROMO.... jaya wewa
@JPromo
@JPromo 4 жыл бұрын
adarei e comment ekatanam
@lahirurozyro5251
@lahirurozyro5251 4 жыл бұрын
Godak dukai chaminda aiya oyata wela tiyana de.oyage handa aye kawada ahannada show ekaka.godak adarei aiya.judaa ubata pin bn me wage praweena aya genalla athta eliyata dala apita danaganna salassanawata.👍👍👍👍🎶🎵🎶🎼🎼🎼🎼
@shashikamaligaspe9207
@shashikamaligaspe9207 3 жыл бұрын
අය්යලා sunshine ඉන්න කාලේ අපිටත් ඒක ස්වර්ණමය යුගයක්...😍♥️
@kavindudeshan1957
@kavindudeshan1957 6 ай бұрын
Budu saranii!! Chaminda Aiye💖🙏
@mymelody2007
@mymelody2007 3 жыл бұрын
my favorite band is old sunshine band
@siranthiffg5
@siranthiffg5 4 жыл бұрын
Hodai ane sathutinma inna hamoma jaya j promo
@ranilwasantha298
@ranilwasantha298 4 жыл бұрын
Chaminda aiya supiri charitayak. Jaya...👌🎼🎼👍
@rajiveherath8100
@rajiveherath8100 4 жыл бұрын
j promo blapu asama,programe eka peyai winadi 17ma eka,digata baluwa jeewitheta ganna wedima dewal tibba program eka jude malli edit nokara demmata tnx.....
@JPromo
@JPromo 4 жыл бұрын
අයියේ මේ වගේ අයගේ වැඩසටහනක් කපල වෙලාව කොට කරල දාන එක ලොකු අපරාදයක්.. ඒකයි..සම්පූර්ණ කොටසම දැම්මේ
@rajiveherath8100
@rajiveherath8100 4 жыл бұрын
@@JPromo 👍👍👍👍
@nalinkoshala8182
@nalinkoshala8182 4 жыл бұрын
ඔයාගේ වීඩියෝ කීපයක් මිස් උනා..වැඩ වැඩි උනා..ඔබට තෙරුවන් සරනයි ජේ ප්‍රොමෝ මගේ බ්‍රෝ ...මන් නවසිලන්තයේ ඉදන් ..තෙරුවන් සරනයි
@nipunidewmini9033
@nipunidewmini9033 4 жыл бұрын
Chaminda aiya galasxis Oya kattiya ain unada edala band aka dan ewarai eshan wath oya program akata genna
@roshfernando2632
@roshfernando2632 4 жыл бұрын
මෙයාලගේ සිංදු අහද්දි දැන් තියෙන සිංදු මොනාද කියලා හිතෙනවා..
@greshanjudegoonawardana6080
@greshanjudegoonawardana6080 4 жыл бұрын
අලුත් ayatanam අමතක ethi මෙන්න සුපිරිම wedakayayo.ආදරෙයි .jayawewa .budusaranai jude mally .and Chaaminda aiyye .oyanam maru .kata kaawath කියපු de පට්ටම .mama Jude Dagonna .
@greshanjudegoonawardana6080
@greshanjudegoonawardana6080 4 жыл бұрын
Mally oya ගෙනාපු ඔක්කෝම set ඒකෙන් caahaminda aiyya පට්ටම ඔවදන් dunne .thankyou very much
@Unaleeya
@Unaleeya 4 жыл бұрын
Watina charithyak thamai. igena ganna godak dewal thiyenawa chami aiyagen.
@nalinkoshala8182
@nalinkoshala8182 4 жыл бұрын
මන් පරන ශෝ කීපයක් බැලුව චමින්ද අයියා හිටපු කාලේ යූ ටියුබ් එකේ ..ඒ කේක් එකනම් හරිම රහයි හරිම ලස්සනයි ..චමින්ද අයියා ඔබට සුභ අනාගතයක් congratulations
@indikarosa2419
@indikarosa2419 3 жыл бұрын
ලින්ක් දාන්න සහෝදරයා
@miliaththa7200
@miliaththa7200 Жыл бұрын
Chami ayya eda kathwa dannawanam hutha hoda pin mahimen adath inne
@gayangunarathnagunarathna5326
@gayangunarathnagunarathna5326 4 жыл бұрын
Kalekin hoda katawak ahuwa thanks chaaminda aiye mn oya hitapu show godak balala tiyenawa issara set eka niyemeta play kara.
@nirodfernando6402
@nirodfernando6402 4 жыл бұрын
Aththatama adaraya karana charithayak mamath jaya wewa
@manojfernando3331
@manojfernando3331 4 жыл бұрын
mama manoj, chamnda ubala biuwe pan piti nemei pol kiri piti
@kavindudeshan1957
@kavindudeshan1957 6 ай бұрын
super program✌
@pubba949
@pubba949 4 жыл бұрын
සුපිරි... අපි පොඩි කාලේ අපේ වීරයෝ...thx u jpromo
@sanjeewanird5687
@sanjeewanird5687 4 жыл бұрын
❤❤❤
@umeshedirisingha2470
@umeshedirisingha2470 4 жыл бұрын
Jude aiye Anton roshan aiyala gennakoooo hamadama kiyanawa🥰
@snapvlogs1522
@snapvlogs1522 3 жыл бұрын
Galaxies popular une chaminda and ajith nisa
@thusithk9741
@thusithk9741 4 жыл бұрын
මේ වැඩසටහන හරි විදිහට තේරුම් ගන්නවනම් මේ සතියෙ දැකපු වටිනම වැඩසටහන, අපි පොඩිකාලෙ දැකපු වෙන්න ආස කරපු චරිතයක්, මිනිස්සුන්ට කතා කරනව කියල කුණුහරප කියකිය ගොන් කට් දාන මිනිස්සු මේ විනාස කරන්නෙ මේ මිනිස්සු ප්‍රසංග වේදිකාවෙ සංගීත කණ්ඩායමේ නිත්‍ය නිවේදකය ට ආරූඩ කරපු වටිනාකම, අපිට මතක ගැලැක්සීස් චාමින්ද කියන චරිතෙ අදටත් පරණ බලපු ෂෝ මතක් වෙද්දි හිතේ ඇඳිල තියන චරිත ඇතුලෙ ඔයාල තවම ඉන්නවනෙ ජූඩ් අයිය ඔයත් මාර වාසනාවන්තයි මේ වලෙ මිනිස්සු එක්ක වැඩ කරන්න හම්බවෙන එකට
@denetkalumdenet1007
@denetkalumdenet1007 4 жыл бұрын
නියමයි චමී අයිය ගැලැක්සීස් බිටි නියමයි ඒකාලෙ 96 97 කාලෙ පට්ට ගහපු....
@tharakasenkadagala3105
@tharakasenkadagala3105 4 жыл бұрын
Chaminda Ayye SUNSHINE play karapu kale hariyata E kale sunflower wage niyamai ollthe best.
@rasikaentertainment5063
@rasikaentertainment5063 4 жыл бұрын
Galaxies හදවත ... දක්ෂ නිවේදන ශිල්පියෙක් ජයවේවා ජයවේවා J Promo
@kumudurajapakse1873
@kumudurajapakse1873 4 жыл бұрын
Raththaran malli , oyata budusaranai.
@amilagayan2772
@amilagayan2772 4 жыл бұрын
බැන්ඩ් වල නිවේදකයා නම් චමින්ද අයියා තමා 😘😘😘😘❤❤❤❤
@kamalniwalage4657
@kamalniwalage4657 4 жыл бұрын
Malliya aniwarayan a parana ayawa Ganda man Qatar walin
@tecpkt4158
@tecpkt4158 4 жыл бұрын
අවසානයට ගැලක්සිස් ශො එකක් බැලුවෙ මැදිරිගිරියට ආව වෙලෙක අහල බලන්න 👈
@srilankanlife6862
@srilankanlife6862 4 жыл бұрын
නියමයි ඉවර වෙනකල්ම බැලුවා... රත්තරනේ ඇරොස්ටා රොශාන්ව ගෙන්නකෝ...
@srilankanlife6862
@srilankanlife6862 4 жыл бұрын
@Chaminda Wimalasena ❤❤❤ පරන ගැලැක්සිස්ලාට අපි ගොඩක් කැමති... ඔයා කොන්ඩේ වවලා හිටියේ, අමතක නැ අය්යේ...
@cd5306
@cd5306 3 жыл бұрын
Asama charithayak chaminda ayya,adarei godak❤️❤️❤️❤️❤️❤️❤️❤️😘
@thushanmanjula7204
@thushanmanjula7204 4 жыл бұрын
Niyama waddak oba gana kiyanna wachana naha
@shashikadilshan8333
@shashikadilshan8333 4 жыл бұрын
සුපිරි හදවතක්.. ගොඩක් දුක හිතෙන ජීවිත කතාවක් ..
@shashikadilshan8333
@shashikadilshan8333 4 жыл бұрын
චමී අයියේ ආදරෙයි හැමදාමත් .. ❤️❤️
@pathumjanapriya872
@pathumjanapriya872 4 жыл бұрын
ජිවිතෙට වටිනා කතාවක් .නියමය් චමින්ද අය්යෙ.
@crishanthawelladagedon3963
@crishanthawelladagedon3963 4 жыл бұрын
සුපිරි චරිතයක් ....ජය වේවා
@crishanthawelladagedon3963
@crishanthawelladagedon3963 4 жыл бұрын
මනුස්සකම අතින් ඔයා කොහොමත් සුපිරි ....අපේ කාලයේ හිටපු සුන්දර මිනිස්සු ...අපි එදා දැක්කත් අද දැක්කත් එ මිනිස්කම එ සුන්දරත්වය එහෙමමයි......
@tharakasenkadagala3105
@tharakasenkadagala3105 4 жыл бұрын
Den inna Hemaekama oyalawa Follow karanne oyala karapuwa karanne. E karalath den inna okkoma kattiya Api thamai wenasak kare kiyala Eka dagannawa Danna Hemoma dannawa kauda kare kiyanna.
@miliaththa7200
@miliaththa7200 Жыл бұрын
Ape adaraniya huthawatha wana chaminda ayya jayen jaya wewa
@hiranwarnasooriya51
@hiranwarnasooriya51 4 жыл бұрын
මේ වගේ artist ලට නම් ආය replacement නැ..වැඩ්ඩො උනත් නිහතමානීකම නම් උපරිමයි❤️❤️
@thusithk9741
@thusithk9741 4 жыл бұрын
අනිවා one and only චාමින්ද විමල සේන
@denetkalumdenet1007
@denetkalumdenet1007 4 жыл бұрын
කතාව සම්පූර්න ඇත්ත...නියමයි ඇහැට දැකපු මුල් පාට වගේ තමයි... පල්සර් එහෙකට කහ පාට ගැහුවට හරියන්නෑ කලු පාටට තමයි ඇහැ පුරැදු...
@pulasthisoyza4568
@pulasthisoyza4568 4 жыл бұрын
All the best j promo
@kavindudeshan1957
@kavindudeshan1957 6 ай бұрын
oya mta set una Dankotuwe😊
@talent752
@talent752 4 жыл бұрын
Time aka adalama ne. Peya 2k unat no problem. Carry on.👍👍
@JPromo
@JPromo 4 жыл бұрын
@sampathjayasumana6997
@sampathjayasumana6997 4 жыл бұрын
මම පුංචි කාලේ ඉදලා ආදරේ කරපු මගේ ආසම චරිතයක්....චාමින්ද අයියා.....ආදරෙයි ❤
@lakshitharathnayake6893
@lakshitharathnayake6893 Жыл бұрын
චමින්ද අයියේ ඔයා මම ගොඩාක් කැමතිම චරිතයක් ආදරේයි.....❤️❤️❤️🙏👍❤️❤️❤️ ජුඩ් මල්ලී ජයම වේවා....❤️❤️❤️❤️
@lasanthasiriwardhana1375
@lasanthasiriwardhana1375 2 жыл бұрын
Supirima charithayak adai dekke..e kaale suparima band ekak..lalitha sinduwa hadawathe thamath thiyenawa...jaya wewa..💖💖💥👍🌹🌹
@amilaabeysinghe6411
@amilaabeysinghe6411 4 жыл бұрын
සුපිරි professional musician
@nilupaathapaththu8609
@nilupaathapaththu8609 6 ай бұрын
ගැලැක්සිස්❤ ආදරෙයි තාමත් ඒ මියුසික් වලට Jromo suoiri...
@usa2502
@usa2502 2 жыл бұрын
Chaminda ayyata pana wage adera karapu genak unna ahinsaka. Paw e kella harima hodai ahinsakai Hindi niliyak wage lassanai oye dennawa 2003 bankog weladi apita munagahuna mathakada..Eya kohe unnath aderan balagena athi.oya denna godak adren unna api dakka.Paw lassana adera katha welata aswaha wadinawa.chaminda ayya mulimma e yage nama kuwa auna..
@nalakaperera6681
@nalakaperera6681 4 жыл бұрын
චමී මගේ මිතුරා ජයවෙවා ..🎸🎸🎸
@ahame9006
@ahame9006 4 жыл бұрын
Anton roshan wa gena
@ashapeiris6714
@ashapeiris6714 4 жыл бұрын
Jude aiye ane api kiyana artislavath gennannako. all right rishiva onaaa
@kavindudeshan1957
@kavindudeshan1957 6 ай бұрын
Aiyh mta hmbuba gdk hoda manussyk❤❤❤❤
@kavindudeshan1957
@kavindudeshan1957 6 ай бұрын
Lasssna kathwk😊❤
@jashnihashini4198
@jashnihashini4198 4 жыл бұрын
Godak hoda kenek
@samsanfernando9516
@samsanfernando9516 4 жыл бұрын
අපි පිස්සුවෙං අදහපු චරිතයක්... ඉස්සර ලාල් අයියා එක්ක ගහන වාද බයිලා එක ෆට්ට
@samsanfernando9516
@samsanfernando9516 4 жыл бұрын
@Chaminda Wimalasena ආදරෙයි අයියේ ❤❤❤❤❤
@tharindudanushka1547
@tharindudanushka1547 4 жыл бұрын
ආදර්ශවත් කතාවක්.🙂
@user-zg8sy9me1p
@user-zg8sy9me1p Жыл бұрын
Wery nice
@prasannasilva8354
@prasannasilva8354 4 жыл бұрын
ආදරෙයි ගොඩක්
@kavindudeshan1957
@kavindudeshan1957 6 ай бұрын
adarii❤
@shenalmaddumaage4715
@shenalmaddumaage4715 Жыл бұрын
ප්‍රියන්ත නාවලගෙ,චමින්ද විමලසේන,අජිත් පෙරේරා,,රෝයි කාරියකරවන සෙට් එක තමයි ඒ දවස් වල ගැලැක්සීස් music field එකේ උපරිමයටම ගෙනාවෙ..ඒ දවස් වල වෙන උන් රගන්නේ නෑ ❤
@nalinkoshala8182
@nalinkoshala8182 4 жыл бұрын
චමින්ද අයියා හිටපු කාලේ ගැලැක්සීස් ලීඩ් ප්ලේ කරේ කවුද ජේ ප්‍රොමෝ බ්‍රෝ
@kasunsudarshana8855
@kasunsudarshana8855 4 жыл бұрын
Roy kariyakarawana eya super lead guitarist kenek
@dulanjaperera368
@dulanjaperera368 2 жыл бұрын
රොයි කාරියකරවනගෙන් පස්සේ හසන්ත කොස්තා කාලයක් හිටියා මතක විදියට
@mangalalankathilaka
@mangalalankathilaka Жыл бұрын
ඔයාගේ අඩුව පුරවන්න ඒ අයට වෙන කෙනෙක් ගන්න බැරි වුණා.ඒ විතරක් නෙවෙයි ඒශන්, අජිත්,රොඩ්නි,අයියලාගේ අඩුව පුරවගන්න බැරිවුණ galaxies නැති වුණා.ඔයාට ජයවෙන්න ඕනි...💖
@ladda8746
@ladda8746 4 жыл бұрын
සුපිරි
@madhukashiwantha5102
@madhukashiwantha5102 Жыл бұрын
ජූඩ් අයියා..සුපිරිම ප්‍රෝග්‍රෑම් එක ඔයාගෙ.. ❤️❤️
@sdrsanjeewa8855
@sdrsanjeewa8855 4 жыл бұрын
ආසම නිවේදකයේක්
@akalahandithushara9284
@akalahandithushara9284 4 жыл бұрын
හිතහොද මනුස්සයෙක් චමී🙏🙏🙏
@gehankumara7838
@gehankumara7838 4 жыл бұрын
Ajith mutukumarana genne kawadada
@umeshedirisingha2470
@umeshedirisingha2470 4 жыл бұрын
Jude aiye chaminda aiya allanawa wediy parissamen 😂😂
@hishighness1191
@hishighness1191 4 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@roshanjagodige9708
@roshanjagodige9708 4 жыл бұрын
Supiri.charithayak
@asanjeevaanu8236
@asanjeevaanu8236 4 жыл бұрын
He is a good mucien and very kind person all ways try to help people when they are in difficult situation maytripple gems bless him
@nalinkoshala8182
@nalinkoshala8182 4 жыл бұрын
ලීඩ් ප්ලේ කරේ කවුද ඒ කාලේ
@adaraya
@adaraya 3 жыл бұрын
Lankawe sangeeta kandayam walin gelexis kiyanne puadumakara ekak ape tattala issara kiyanawa onama sinduwak
@denetkalumdenet1007
@denetkalumdenet1007 4 жыл бұрын
ඇත්ත චමී අයියෙ ඒත් හැමදේම වෙන්නෙ හොදට ඔය අද ඉන්න තත්වෙ ලැබෙන්න නොතිබුනා ඔය නායකයො ඔය තිරනෙ නොගත්තනං
@aaasaihangssnepal1186
@aaasaihangssnepal1186 4 жыл бұрын
SuoiriTharuwak
@wasanthakumara6919
@wasanthakumara6919 4 жыл бұрын
මචන් J ඉස්සර හිටියා "ලාල් තේනබදු" "මිල්ටන් පීරිස්" කියලා හොඳ ප්‍රවීණ සංගීත අද්‍යක්ශකවරු දෙන්නෙක්, කාලයේ වැලිතලාවෙන් ඒ දක්ෂයෝ දෙන්නා වැහිලා ගිහිල්ලා, පුලුවන්නම් ඒ වගේ පරන සංගීත වීරයින්ව ඔයාගෙ වැඩසටහනට ගේන්න, මේතාක් කල් කිසිම කෙනෙක් ඒ වගේ අයව මේ වගේ වැඩ සටහන් වලට ගෙනත් නෑ, ඔයා ඒක කරොත් ඔයාව ඉතිහාස ගත වෙනවා වගේම ඔයාගෙ වැඩසටහන් වල වටිනාකමත් වැඩිවෙනවා.
@JPromo
@JPromo 4 жыл бұрын
පුලුවන්නම් මට සම්බන්ද කරල දෙන්න... ඉතිහසගත වෙන්න නම් නෙමෙයි.. ඒ අයට ගරුත්වයක්ක් දෙන්න...
@wasanthakumara6919
@wasanthakumara6919 4 жыл бұрын
මම මේ අයව පුද්ගලිකව දන්නේ නෑ, ඒත් ඔයාට ඒ අයව මම පහතින් දාලා අයගේ මාර්ගයෙන් හොයාගන්න පුළුවන් වෙයි. 1. රජීව් සෙබස්තියන් 2. අර්නි පීරිස් 3. කැළුම් ශ්‍රීමාල් 4. ඩෙස්මන්ඩ් ද සිල්වා 5. වර්නන් පෙරේරා 6. සරත් ද අල්විස් 7. අර්නස්ට් සොයිසා 8. මහින්ද සිල්වා (සන්ෆ්ලවර් ) 9. නීල් වර්නකුලසූරිය 10. මහින්ද බණ්ඩාර (ෆෝචූන්ස්) මේ අය මම හිතෙන්නේ සමකාලීනයන්, පුලුවන්නම් ට්‍රයි කරලා බලන්න J.
@kavindudeshan1957
@kavindudeshan1957 6 ай бұрын
oya hri Aiyee 😊❤
@asankaasanka1647
@asankaasanka1647 4 жыл бұрын
අපේ ආදරණීය චමින්ද අයියා..හිත හොඳ ලොකු අයියාට ජය වේවා
@miyururan
@miyururan 4 жыл бұрын
සුපිරි චරිතයක්. ගුරුකුලේ කොල්ලෙක්නෙ?
@miyururan
@miyururan 4 жыл бұрын
@Chaminda Wimalasena ගුරුකුලෙන් බිහිවුන කලාකරුවෙක්. J Promo. Thanks!
@crishanthawelladagedon3963
@crishanthawelladagedon3963 4 жыл бұрын
@nalinkoshala8182
@nalinkoshala8182 4 жыл бұрын
මන් පරක්කුයි..මන් අද 285
Galaxies - Live In Lakhanda 2003 - Full Show
58:45
amaltvold show
Рет қаралды 14 М.
Whoa
01:00
Justin Flom
Рет қаралды 54 МЛН
SPONGEBOB POWER-UPS IN BRAWL STARS!!!
08:35
Brawl Stars
Рет қаралды 24 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 13 МЛН
Pettah, Sri Lanka 'Street Life' circa 1983
8:26
Mackenzie Rough
Рет қаралды 53 М.
CHAMINDA RANASINGHE
4:45
Chaminda Ranasinghe
Рет қаралды 6 М.
Galaxies - Live At Geethanjali Night - WWW.AMALTV.COM
1:10:12
amaltv liveshows
Рет қаралды 5 М.
දියසෙන් හෙළ වෙනස
1:17:18
SVideo
Рет қаралды 229
Sahara Flash Lead Lasith Randima Interview - j promo New
26:06
Whoa
01:00
Justin Flom
Рет қаралды 54 МЛН