ගමක් බියෙන් ඉන්න, අලුත් දිවුල්වැවේ බැම්මට කුමක් වෙයිද?

  Рет қаралды 47,699

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

Пікірлер
@sriyanifernando9740
@sriyanifernando9740 14 күн бұрын
සහාය දුන් සෑම දෙනාටත් පොලිසියත් හමුදාවත් දුන් සහායට ගොඩාක් පිං ලැබේවා
@ishancharith6218
@ishancharith6218 14 күн бұрын
මේ වැව කැඩෙන කල් සමහර චැනල් බලන් හිටියා.මොකද මේ වරදත් මාලිමාවට දාන්න.ලංකාවේ මිනිස්සු නොමග යවන හිරු,දෙරණ කාලකන්ණී මාධ්‍ය භංග වෙන්න ඕනි.
@PubuduMadusanka-i8u
@PubuduMadusanka-i8u 14 күн бұрын
😂😂😂
@JJK451
@JJK451 14 күн бұрын
හරියටම හරි
@JulianPrasad1990
@JulianPrasad1990 13 күн бұрын
පල ජෙපි වහල
@ishancharith6218
@ishancharith6218 13 күн бұрын
@@JulianPrasad1990 බල්ලෝ මැරුනට මැක්කෝ යින්නවා උබලා වගේ.
@ManojNilanjan
@ManojNilanjan 13 күн бұрын
Ane gono karadarayak unamaa hama magulatama deshapalane adala ganna epa yako,ubaala puduma wahallune
@kanthir380
@kanthir380 14 күн бұрын
බුදු සරණින් අනතුරක් නොවේවා
@ChandekaNuwan-cl6fd
@ChandekaNuwan-cl6fd 13 күн бұрын
අනිවාර්යයෙන්ම මෙව අපේ රජවරුන්ට පිංසිදු වෙන්න හදපු සම්පතක් මෙවා සංරක්ෂණය කර රැක ගැනීම අපි හැමොගෙම වගකීමක්
@RAVANA724
@RAVANA724 14 күн бұрын
කිසිම දැනුමක් නැති අයව කලින් සිටි රජයවල් පත් කරලා තියෙන්නේ වාරිමාර්ගේ වැඩ කරන්න අඩු තරමේ සමාන්‍ය දැනිමවත් නැ. මමත් කාලයක් වාරිමාර්ග වැඩ කරා කිසිම ලොක්කෙක් වැඩක් හරියට කරන්න දෙන්නෙ නැ. මොලේ තියෙන එකෙක් වැඩක් හරියට කරන විදිය කිව්වොත් කිසි කනකට ගන්නේ නැ. ලොක්කට ඔන විදියට වැඩේ කරලා විනාශ කරලා තියෙන්නෙ මේ වගේ වැව් ගොඩක්. ජල පාලන ක්‍රම වාරි තාක්ශනය ගැනී කිසිම දැනුමක් නැති උන් ඉන්නේ බහුතරයක් ඔය දේපාර්තුමෙන්තුවේ. අනිවාර්යයෙන් ඒම පත්වීම වෙන්ස් විය යුතුයි. ඔක්කොම හොරා කන උන් ඉන්නේ. පහලම සේවකයාගේ ඉදන් ඉහලම එකා දක්වා. පුරන් කුබුරැ අස්වද්දන project එකේ මම කාලයක වැඩ කරා මාව දැම්මේ වැඩ බලන්න. හොරා කන දේවල් ගැන දැක්කේ නැ වගේ ඉන්න කියලා කිව්වා අපේ ලොක්කා. මම මාස කිහිපයක් වැඩ කරලා අයින් වෙලා රට ආවා. අනිවාර්යයෙන් මේ රට මුල ඉදන් සුද්ද කරලා මේ රට හදන්න ඔනේ. මේ රජය එය කරාවි යන්න විශ්වාස කරනවා. වාරි මාර්ගය දේපාර්තුමෙන්තුව . ඉඩම් ගොඩ කිරිම දේපාර්තුමෙන්තු තව එකි මෙකි නිකි දේපාර්තුමෙන්තු වල තනිකරම රජයේ මුදල් විශාල වශයෙන් හොරා කනවා විනාශ කරනවා.
@JJK451
@JJK451 14 күн бұрын
කලින් හිටියෙ පොලොවෙ පයගහපු උන් නෙවෙයි සදළුතලේ ජීවත් උන එවුන්.
@YashikaAwanthi
@YashikaAwanthi 13 күн бұрын
අනිවාර්‍යයෙන් එික තමා ඇත්ත කවුරැ රජ උනත් වැඩක් නැ රාජ්‍යය සේවකයා මුලින් තමන්ගේ කොටස තමන්ගේ ගෙදර දෙයක් වගේ කල යුතුයි නැතුව මොන දියසෙන්ලා රජ කලත් මෙි රට හදනවා බොරැ ගමවල මිනාසුන් සමගියි ගමට වැවට ආදරෙයි ඒ කාලේ මිනිස්සු ලස්සනට වැව බලා ගත්ත වාඑිමාර්ගයට අයිතිකල පසු උන් මොනාද කලේ ගමේ අය කියන දේයි අහන්න ඔින එයාල ඒවල ජීවත් වෙන අය ඔය උගත් මෝඩයන්ට වඩා ගමෙි අය බුද්ධිමත් එයාල ගමට ආදරෙයි අපරාදේ වැවි බැමිම මිනිස්සු දෙවියන්ට වගේ වැවට ආදරෙයි
@SrilankanSaver
@SrilankanSaver 13 күн бұрын
​@@YashikaAwanthiපිස්සුද බන් උබලට, මේ එක එකා දෙන voice cut වලට වැව කපන්න, ඒක කරන විදිහක් තියෙනවා, වැව බේරගෙන ඕන හැමදෙයක්ම කරන්න, දැන් එතකොට මේක බේරගත්තේ ඔය කයිවාරු ගහන එවුන් කියපු විදිහට කරලද ? නැහැනේ.. මෙතන newsහිගාකන් හැත්ත එක එකාට මයික් අල්ලලා උන්ව ෆෝම් කරනවා,, දැන් වැඩේ control කරලා ඉවරයි වාරිමාර්ගේ මහත්වරු ටික, ඒකට හැමෝම සහයෝගය දුන්නා, ගමේ බහුතරයක් ඉන්න්වා බැහැලා වැඩ කරපු,
@lovecitysl
@lovecitysl 13 күн бұрын
ඇත්තටම ඉන්ජිනේරුවන්ට වඩා ගමේ උන්ට ඕවා ගැන ප්‍රායෝගික දැනුම තියෙනවා.ඒ වගේ තීරණ ගද්දි ගමේ මිනිස්සුන්ගෙ අදහසුත් විමසන එක වටිනවා
@sreemathilka9633
@sreemathilka9633 14 күн бұрын
සහයෝගය dun හැමෝටම utum දළදා හිමි saranai සියලු දෙවි පිහිටයි නිදුක් නිරෝගී සුවය ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏
@shehanishehani8834
@shehanishehani8834 14 күн бұрын
ඕක නයා දැකලත් නෑ කුඩ්ඩ දැකලත් නෑ සිරසට විතරයි ඕව පේන්නේ
@tharushalasanga3591
@tharushalasanga3591 13 күн бұрын
අනුර වැව් ප්‍රතිසංස්කරණය කලේ කිව්වම ගොඩක් උන් හිනා උනත් එක්ක , වැව් අඩුම අවුරුදු 15න් 15ටවත් ප්‍රතිසංස්කරණය කරන්න ඕනි
@Mdissanayaka
@Mdissanayaka 14 күн бұрын
රජයේ නිලධාරීන් මෙච්චර කල් බුදියගෙනද හිටියේ. ගමේ මිනිස්සුන්ගේ අදහස් ගත්තනම් වැව ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන්
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 14 күн бұрын
උන්ට එවා ඔන කමක් තිබ්බද. තම්න්ග්‍ර් මලු තර ක්‍රගන්න දඟලලා තියෙන්නෙ. පෙනවනෙ රටෙ තත්තවය
@SrilankanSaver
@SrilankanSaver 13 күн бұрын
අනේ ගොන් නාම්බෝ අර එකෙක් කියනවා මෙතනින් කපලා අඩි 3යි ලු අඩු වුනේ, අපි කිව්ව විදිහට අනෙක් සොරොව්ව ලඟින් කැපුවා නම් අඩි 10 කට වඩා වතුර අඩු වෙනවලු,, එතනින්ම හිතාගනින් ඒ ගමේ එකාගෙ මොලේ තරම,, ගැබුර තැනකින් කැපුවා නම් මුළු වැවම කඩාගෙන යනවා, ඒකයි උඩ තැනකින් කැපුවේ කඩාගෙන යන තැන පීඩනය අඩු කරන්න. අරු කියන තැනින් කපනවට වඩා හොදයි අර උමග ගාවින් කඩාගෙන යන්න ඉඩ දුන්නනම්, එතකොට ඔක්කොම වතුර අඩු වෙනවනේ,, මෝඩ මීහරක් ටිකක් ඒ ඒ වුනාට ගමේ බහුතර මොලයක් තියෙන මිනිස්සු ටික මේක බේරගන්න නිලධාරීන්ට අවශ්‍ය support එක දීලා තියෙනවා, අරුන් ටික නම් කසිප්පු කාරයෝ සෙට් එකක්ද කොහේද😅😂
@Charmi311
@Charmi311 13 күн бұрын
ප්‍රාදේශීය ලේඛම් කාර්යාල වල උන්ට පුලුවන් කරදරේ වැඩි වෙනකන් බලන් ඉන්න විතරයි. පාතදුම්බර ප්‍රාදේශීය ලේඛම් ට අවුරුද්දයි මාස දෙකක් ගිහිල්ලාත් අනතුරුදායක ගහක් ඉවත් කරගන්න බැරි වෙලා තියනව. News First - මේ ගහ වැටිල කරදරයක් උනාමත් ඕගොල්ලන්ට news එකක් දෙන්නම්. පාතදුම්බර ප්‍රාදේශීය ලේඛම්ට TV එකේ ඉන්න ආස ඇතිනෙ.
@DineshPriyankara-hq4ce
@DineshPriyankara-hq4ce 14 күн бұрын
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ඉන්නෙ කාවයියන්ටත් අන්ත අය, මොකද ඒ සතුට පුළුවන් උමයක් වහන්න වාරිමාර්ග එකට බැහැ ඒ ටික කරන්න ත්.
@umaraakesha
@umaraakesha 13 күн бұрын
මෙ අපෙ ගමේ වැව බයෙන් ඉන්නෙ කැඩෙයි කියලා මෙතන මේ ඉස්සෙල්ලාම පෙන්නන තැන වැලි කොට්ට ගොඩක් ගහලා තිබ්බෙ ඒවා සේරම කඩාගෙන ගියා දැන්නම් කොහොම හරි පොඩ්ඩක් නැවතිලා තියෙන්නේ ඒත් බයයි ඉතිං මොකද අපිට වහිනවා ආමි එකේ අයයි ගමේ අයයි ගොඩක් උදවු කරා 😥😥
@gihandbandara-chemistry2927
@gihandbandara-chemistry2927 14 күн бұрын
අවුරුදු 10කට කලින් බලේ දුන්නනම් අනිර ඕව හදලා ✌️✌️✌️✌️
@MADUWA_LK
@MADUWA_LK 14 күн бұрын
අවුරුදු 10 කට කලින් බලය දුන්නනම් අනුර රට විකුණලා 😂😂
@gihandbandara-chemistry2927
@gihandbandara-chemistry2927 14 күн бұрын
තණකොළ කාපන් බන්
@diluparanathunga
@diluparanathunga 14 күн бұрын
දැන් ඉන්න උන්ට පෙන්නේත් නෑ කඩාගෙන නොගියා නම්..රජයවල් වලට බැනලා වැඩක් නෑ..නිලධාරින් පත්කරලා ඉන්නේ ඒ ඒ දේවල් වලට ඕවා හොයලා බලලා කරන්න මිසක් ජනපතිවරුන්ට ගිහින් හොයලා බලලා කරන්න නෙවෙයි...
@Jessica85-f4q
@Jessica85-f4q 13 күн бұрын
​@@MADUWA_LK ජොලි සීයයි මයිනනම් දැනටමත් විකුනලා ඉවරයි 😅
@IndraniJayasuriya-l9d
@IndraniJayasuriya-l9d Күн бұрын
ගමිවාසින් යමි අනතුරක් පෙන්වුවිට ඉක්මන් පියවර ගත යතුයි
@dulminikaluthara9855
@dulminikaluthara9855 13 күн бұрын
මොන විභාග පාස් කලත්, වැඩි දැනුමක් හා අත් දැකීම් තියෙන්නෙ ගමේ වැවත් එක්ක ජීවත් වෙන ගොවියන්ට , වැඩියෙන් වටින්නෙ ඔවුන්ගේ උපදෙස් වලට ඇහුම්කන් දෙන එක.....
@sarathkumara4475
@sarathkumara4475 14 күн бұрын
ජේ.වි.පි.,රතු තරැව බරටම වැඩ,මේ රට ජාතිය ආගම වේනුවේන්.,❤
@diluparanathunga
@diluparanathunga 14 күн бұрын
දැන් ඉන්න උන්ට පෙන්නේත් නෑ කඩාගෙන නොගියා නම්..රජයවල් වලට බැනලා වැඩක් නෑ..නිලධාරින් පත්කරලා ඉන්නේ ඒ ඒ දේවල් වලට ඕවා හොයලා බලලා කරන්න මිසක් ජනපතිවරුන්ට ගිහින් හොයලා බලලා කරන්න නෙවෙයි...
@JulianPrasad1990
@JulianPrasad1990 13 күн бұрын
​@@diluparanathunga ජනාධිපතිවරු ඉන්නෙ නිලධාරීන් හරියට වැඩ කරනවද කියල බලන්න තමයි පොල් බූරු වහලො. එහෙම නැතුව රටට කෙලවෙලා ගියත් සහෝදරය කියකිය ජනාධිපති නලවන්න අපට පුකේ අමාරුවක් නෑ😂😂😂🖕
@LapaMarisi-r3t
@LapaMarisi-r3t 13 күн бұрын
😂😂😂😂
@SupremGeogrAphy
@SupremGeogrAphy 12 күн бұрын
දේශපාලකයන්ට වඩා නිලධාරීන් වැඩ නොකරපු බවක් තමයි පේන්නෙ.
@LahiruMadushan-v2f
@LahiruMadushan-v2f 14 күн бұрын
වාරි මාර්ග ලොක්කා ගැන පරක්ශනයාක්පපැවැත්විය යුතුයි තම රාජකාරිය නිසි ලෙස ඉටු නොවු නිසා නැත්නන් නැවැත වෙනත් රජ්‍ය නිලධාරින් මේ දේ අනු ගමනය කරල පුටුවට වෙිල ඉදියිනිසි දඩුවන් ලබා දිය යුතුයි .
@priyanthasiriwijesinghe1291
@priyanthasiriwijesinghe1291 13 күн бұрын
ගලෙන්බිදුනුවැව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වැඩ කරන පහත නිලධාරීන් හැරුණු විට ඉතිරි සියලුම නිලධාරීන්ගේ වැඩ තහනම් කළ යුතුයි.
@deepadhasanayaka2987
@deepadhasanayaka2987 14 күн бұрын
අර නාමල්බේබිට පෙන්නුවෙ නැද්ද ඕව ඒ කාලෙ, දැන් දුක් වෙනව මිනිස්සු ගැන
@dinesh-r8l
@dinesh-r8l 14 күн бұрын
නාමල් ඔය වැව හදනවා නිදානයක් තියෙනවා කිව්ව නම්
@SumithraGamage-xr8sj
@SumithraGamage-xr8sj 13 күн бұрын
සමහර කාලකණ්නි අපතයෝ ඉන්නව කීප දෙනෙක් අර චින අලුත් වයිරසය එනකන් ඉන්නව මාලිමාව ව ආන්ඩුව වට්ටන්න ඒව ගේ මේ සොරොව්ව කැඩිල ගමි යට වෙනකන් බලන් ඉන්නව ආන්ඩුව ට.ගහන්න ....
@shehanishehani8834
@shehanishehani8834 14 күн бұрын
සීයා ඕක දැක්කේ නැතුව ඇති ගෝඨා දැක්කෙත් නැතුව ඇති මෛත්‍රී දැක්කෙත් නැතුව ඇති
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 14 күн бұрын
ඔව්10ක් කියන්නෙ උන්නෙ හිටියෙ. කම්මැලි හැත්ත
@PubuduMadusanka-i8u
@PubuduMadusanka-i8u 14 күн бұрын
Ekata thama bn niladarin path karala theyanna gon kata kiyanna epa buruwo 😂
@diluparanathunga
@diluparanathunga 14 күн бұрын
දැන් ඉන්න උන්ට පෙන්නේත් නෑ කඩාගෙන නොගියා නම්..රජයවල් වලට බැනලා වැඩක් නෑ..නිලධාරින් පත්කරලා ඉන්නේ ඒ ඒ දේවල් වලට ඕවා හොයලා බලලා කරන්න මිසක් ජනපතිවරුන්ට ගිහින් හොයලා බලලා කරන්න නෙවෙයි....
@SankaDarshana-h2h
@SankaDarshana-h2h 13 күн бұрын
​@@diluparanathungaඑතකොට ඒ පලාතේ හිටපු අමතිලා මන්ත්‍රීලා වගේම මේ විෂය භාර ඇමති බුදියගෙනද කෝමා වෙලාද එදා ඉදලා තියෙන්නේ
@renukagunawardana8335
@renukagunawardana8335 13 күн бұрын
😢😢😢කොහෙන් ගියත් විසඳුන්නම් නෑ වගේ පේන එක අවුරුදු දහයක් යනකන් බලන් යන්නේ පහුගිය ආණ්ඩුවත් මේවාවා හදන්නේ නැතුව
@rankothgevijesinha
@rankothgevijesinha 13 күн бұрын
වාරිමාර්ග නිලධාරීන් ගැන වහාම පරීක්ෂණ කරන්න.
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 13 күн бұрын
@SureshManjula-ck22
@SureshManjula-ck22 13 күн бұрын
වැව්බැම්ම තියාගන්නනම් හොරොව්ව ඇරලා වතුර අඩු කරලා ඉන්න වෙනවා නේද පස්සෙ හොරොව්වට පස් දාලා තද කරන්න ඔන. මේ වෙලාවෙ ඉතින් තෝරගන්න වෙනවා වැවේ වතුරද නැත්තම් ගෙවල් දොරවල්ද කියලා මම හිතන්නෙ 🤔
@kemikemi5547
@kemikemi5547 13 күн бұрын
දසුන් තිලකරත්න කියන එකා තමා වගකියන්න ඕනි
@sinhalatechshow3805
@sinhalatechshow3805 13 күн бұрын
හමුදා පොලිසියටයි රෙස්පෙක්ට් ❤
@ramanikumari3144
@ramanikumari3144 13 күн бұрын
කලුගල් ලෝඩ් ගෙනත් දාපල්ලස්
@telecinema958
@telecinema958 14 күн бұрын
Link eka danna..
@marknilanga2691
@marknilanga2691 13 күн бұрын
සමවෙන්න ගමේ විතරක් නෙවෙයි රටේ ඔනම කෙනෙක් සහයොගයෙන් වැඩ කරන්න කැමතියි නමුත් සමහර පලකයෝ කුහකයි.
@renukagunawardana8335
@renukagunawardana8335 13 күн бұрын
👍🙏💪
@sdulanjan
@sdulanjan 14 күн бұрын
ඔය ගම් පණ්ඩිතයන් නිසා තමයි වැඩ කරන්න බැරි.බැරිවෙලාවත් වැව කැඩිලා ගියානම් ඔකුන් ඔවා කියන්නේ නැහැ..
@SrilankanSaver
@SrilankanSaver 13 күн бұрын
100%, උන්ව engineers ලා කරවන්න ඕන හරිනම්, උන්ගේ talk,
@jennysaro8960
@jennysaro8960 14 күн бұрын
පේනවා නේද අවුරුදු 10ක් මොනවද කරලා තියෙන්නේ කියලා. දැන්වත් තේරුම් ගන්න හරි නායකත්වයක් මේ රටට දැනුයි ලැබිලා තියෙන්නේ කියලා.
@PubuduMadusanka-i8u
@PubuduMadusanka-i8u 14 күн бұрын
Kapan gu 😂
@manojjanaka1504
@manojjanaka1504 14 күн бұрын
​@@PubuduMadusanka-i8uමෙච්චර කල් උඹ කෑවෙ ඒවද?
@ManojNilanjan
@ManojNilanjan 13 күн бұрын
Ithin dan karapanko
@YashikaAwanthi
@YashikaAwanthi 11 күн бұрын
@@jennysaro8960 නායකන්ගේ වැරැද්ද නෙවි තමන්ට අදාළ රාජකාරිය පැහැර හැරිය ඒ අදාළ අයයි වැරදි මොකා රජ උනත් පුංචි තැන ඉදන් හොයන්න ජනාධිපති ලට බැ ඒකයි නිලදාරී පත් කරල ඉන්නේ රටට මෙහෙම උනේ එක මනුෂ්‍ය යෙක් හිංදා නෙවි අඩු වැඩි වශයෙන් කවුරැ කවුරැත් වගකිව යුතුයි,
@jagathent6246
@jagathent6246 13 күн бұрын
Our inginnering nene horu TO gonnu pal horu.
@gajalanka95
@gajalanka95 14 күн бұрын
එක්වත් ඇමති කෙනෙක් නැද්ද මේව බලන්න 😢
@shehanishehani8834
@shehanishehani8834 14 күн бұрын
මාලිමාව මාස තුනෙන් දැක්කා
@diluparanathunga
@diluparanathunga 14 күн бұрын
දැන් ඉන්න උන්ට පෙන්නේත් නෑ කඩාගෙන නොගියා නම්..රජයවල් වලට බැනලා වැඩක් නෑ..නිලධාරින් පත්කරලා ඉන්නේ ඒ ඒ දේවල් වලට ඕවා හොයලා බලලා කරන්න මිසක් ජනපතිවරුන්ට ගිහින් හොයලා බලලා කරන්න නෙවෙයි...
@Jessica85-f4q
@Jessica85-f4q 13 күн бұрын
​@@diluparanathunga අන්න හරි
@NimeshaMadhushaniWarnakulasoor
@NimeshaMadhushaniWarnakulasoor 14 күн бұрын
අනේ....බන් ....den ඉන්න Ai ලා ,වාරි මාර්ගලා ...😅උන් නිකන් කුකුල්ලු වගේ....මෙලෝ දෙයක් ද්න්නෙ නැහැ උන්ගෙ ජොබ් එක ..
@manjujayawardene5354
@manjujayawardene5354 14 күн бұрын
Hitapu Niladareenwa Bala ganna Game minissunta Baarai 😂.
@GaminiSisir
@GaminiSisir 12 күн бұрын
Api aluth anduwak genawe horu thakkadi ayin karala ugath ayawa pathkaranna . Munuth wedak ne . Elawanna wevi wage
@sajithpremadasa-l1z
@sajithpremadasa-l1z 13 күн бұрын
Athal seen ekk neda
@quintusfernando7396
@quintusfernando7396 13 күн бұрын
10 Years what did Engineers... do? Monkey 🐒 business?*** Take them into ... custody... immediately.... .AKD Mr President .....
@Jayasundaramudiyanselage-bi1ei
@Jayasundaramudiyanselage-bi1ei 12 күн бұрын
Nidarin hodai kuburu wada kaeanna game minisunta thiyana danumakwath ounta na.desapalana pathvim gath niladarin wenna athioun kalakanni
@ShashiDanu-n7d
@ShashiDanu-n7d 13 күн бұрын
ගමෙ මිනිස්සුගෙන් අහගෙන ඔක හදපල්ලා මහා එවුන් හරක් වෙරම එකයි 😢
@ChamindaKumarasiri-ri7cc
@ChamindaKumarasiri-ri7cc 14 күн бұрын
Ape parani minisunge wada wau hadala dunna.apita eke punchi hilak waha ganna ba.api gana thama duka.
@mohammedisry6690
@mohammedisry6690 13 күн бұрын
Godawela thiyenne pas tika gathanang hary, mama Kahatagasdigiliya rassawa karanawa. Mama dekapu deyak thamai hema wewakma godawela. Need some other work. We have idea and panings we can help for it
@LassanaGreatlife
@LassanaGreatlife 14 күн бұрын
Aiyyo ekamanata piliyam yodanna
@thakshisenani3075
@thakshisenani3075 14 күн бұрын
Me minissunta thiena molaya me kalakanni niladareen ta nathi hati..😢😢😢😢😢😢😢😢😢
@SrilankanSaver
@SrilankanSaver 13 күн бұрын
කසිප්පු කාරයෝ ටිකක්නේ බන් ඒ
@sadunperera4589
@sadunperera4589 13 күн бұрын
Mechcharakal budiyanda hitiye...mechchara deyak wenakal warimarga departhamethuwe un koheda hitiye..
@LakshmanSusantha-w1k
@LakshmanSusantha-w1k 14 күн бұрын
Rajayata puluwanne wewu 1000 kattiya inne
@chanakaweerasinghe8497
@chanakaweerasinghe8497 13 күн бұрын
Engineer ethulu eka gena mechchara kal hoyalabalapu nethi siyaluma rajaye niladarin mechcharakal e wenuwen gaththa kriyamarga gena jandipathithuma soyabalanna watinawa. Sure ekatama un tika documents nam ehemeha yawagena ethi kriyamarga aran nethuwa ethi. Anika okun minissu kiyanadeyak ahana eun nemei. E gena hoyala un okkotama dadi kriyamarga ganna ona. Balannako minissu vidina dukak.
@nuwanpradeepa6342
@nuwanpradeepa6342 14 күн бұрын
🇱🇰 rajja sewakayooo karumayak විතරයි ratata
@nuwanchamara3470
@nuwanchamara3470 14 күн бұрын
rajaye niladarin oya wathura kanduwata dala wahanna one dan boruwata dagalanawa 😢😢😢
@PushpaKumara-j9o
@PushpaKumara-j9o 13 күн бұрын
ඕක තමා අපි කිව්වෙ ව්‍යවස්ථාවේ මහජන යාගෙ කවුන්සලවලට ත් බලය ඕන කියල ! නැත්තං නිළධාරි පංතියට සහ දේශපාලකයා උන්ට ඕන තීන්දු ගම්නව..මේ වගේ ප්‍රශ්නය ක් අවහවම වැව උඩම ඉහත කී කමිටුව කැඳවා ක්ෂ්ණික ක්‍රියාමාරිග ගන්න පුළුවන් ! නැත්තං ඉංජිනේරුවන් බලන්නෙ තමම්ගෙ ජොබ් එක බේරගන්න ..ගමේ මිනිස්සු බලන්නෙ තමන්ගේ වැඩේ බේරගන්න..ඕක තමා ප්‍රශ්නෙ..ජන අරගල සන්ධානය යෝජනා කලේ මහජන කවුන්සිලය ඒකයි තීන්දු තීරණ ගැනීමේ බලය50%ක්වත් මහජන කවුන්සිලය ට තිබිය යුතුයි !
@MaheshikaChathurangani-f2t
@MaheshikaChathurangani-f2t 13 күн бұрын
Mata Kaala film era mathak wenawa Dan...
@SrilankanSaver
@SrilankanSaver 13 күн бұрын
පිස්සුද බන් උබලට, මේ එක එකා දෙන voice cut වලට වැව කපන්න, ඒක කරන විදිහක් තියෙනවා, වැව බේරගෙන ඕන හැමදෙයක්ම කරන්න, දැන් එතකොට මේක බේරගත්තේ ඔය කයිවාරු ගහන එවුන් කියපු විදිහට කරලද ? නැහැනේ.. මෙතන newsහිගාකන් හැත්ත එක එකාට මයික් අල්ලලා උන්ව ෆෝම් කරනවා,, දැන් වැඩේ control කරලා ඉවරයි වාරිමාර්ගේ මහත්වරු ටික, ඒකට හැමෝම සහයෝගය දුන්නා, ගමේ බහුතරයක් ඉන්න්වා බැහැලා වැඩ කරපු,
@JayerathnaRathnayeka
@JayerathnaRathnayeka 13 күн бұрын
Ubela oya patte gahate koleta satha siupawanta addere korapiyau araksa korapiyau ethekota ubelath araksa korai sewavawedahamin
@JanithaGanegala
@JanithaGanegala 13 күн бұрын
Uda putuwala Inna rajaye niladarinta kiyanna thiyenne danwath wada karapan ratata wadak Karala mareyan danwath🤨🤨kammali haththa
@bojithabojitha8888
@bojithabojitha8888 14 күн бұрын
බැම්ම කැඩී ලා දෙව් සාප
@user-ig6bc9ul4j
@user-ig6bc9ul4j 14 күн бұрын
දෙවියන් බුදුන් අමතක කරල මුන් වැඩ ඇරඹුවෙ ඒකෙ සාපය උන් රොත්තම ඕකට පනින්න නවතියි සාපය
@indranidasanayaka6005
@indranidasanayaka6005 14 күн бұрын
Penawa neda parawal wala heti pau me minisshunta 76 rata keruwa un kala
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 13 күн бұрын
SAG THE BUGGERS IN IRRIGATION DEPARTMENT
@Nayananogiyathan
@Nayananogiyathan 13 күн бұрын
Helayo
@JayerathnaRathnayeka
@JayerathnaRathnayeka 13 күн бұрын
Onne balaganilla baladaringe wade
@h.sumedhasilva7624
@h.sumedhasilva7624 14 күн бұрын
😂😂😂parana unmane owayeth inne... 😂😂😂
@NuwanFernando-j7l
@NuwanFernando-j7l 14 күн бұрын
Hiru balapqllaa oooka anurqgee wedak kiyai😂😂😂😂..nikan innawaanam deranath balapan 😂😂😂
@pasindueclass-vs5ix
@pasindueclass-vs5ix 14 күн бұрын
Yako bunt ek kapala pas eranda😂
@gaminisusanhinda7310
@gaminisusanhinda7310 13 күн бұрын
WHY THE IRRIGATION DEPARTMENT, FOR WHAT, WHERE ENGINEERS?
@NamalChandrasiri-k5q
@NamalChandrasiri-k5q 14 күн бұрын
Kabbangen meta vada deyak balaoroththuvenna be
@JayerathnaRathnayeka
@JayerathnaRathnayeka 13 күн бұрын
Yako oya sidureta wali kotte nogaha oya baladari kiyane eun dala hire kerala sidure wahapiyau pare hatte
@NishanLiyanwala
@NishanLiyanwala 14 күн бұрын
Ganja gahala bn me niladari hattha
@RanathungaUddala
@RanathungaUddala 14 күн бұрын
Oya bulathwita hapa hapa hakke wita thiyaagena katawal padikkan wagee thiyaagena inna pissu huththaladen voice cat ganna epaa bola. Hari apprasannai bada dagalano dakiddi
@mallikajayasuriya7374
@mallikajayasuriya7374 14 күн бұрын
එහෙනම් කුරුඳු වත්තෙ හාමිනෙලට එන්න කියාපන්. එකො උබවරෙන් නතිනම් නොබාලා හිටාහන්
@user-ig6bc9ul4j
@user-ig6bc9ul4j 14 күн бұрын
ඉක්මනට makeup දාන් එන්න...එහෙමද
@SrilankanSaver
@SrilankanSaver 13 күн бұрын
ඔව් බන්, උන් කසිප්පු කාරයෝ ටිකක්ද කොහේද? ඕකුන් ටික වැව බේරගන්නවට කැමති නැති උන් ටිකක්, ඔතනින් එකෙක් වැලි කොට්ටයක් ගහන්න උදව් වෙන්න නැතුව ඇති, මහ කාලකන්නි සෙට් එකක් දැක්ක ගමන් කියන්න පුලුවන්, උන් කරපු නැති නිසා කරන එවුන්ට බැන බැන ඉන්න සෙට් එකක් කොහොමත්, පිස්සු කසිප්පු කාරයෝ ටිකක්
@prabhathmanjula8802
@prabhathmanjula8802 14 күн бұрын
අනුර කෝ අාප්ප තම්බනවද
@sunandahakmanage6209
@sunandahakmanage6209 14 күн бұрын
yako ayurudu 10 ka leak ekak
@geethanthirimanna6107
@geethanthirimanna6107 14 күн бұрын
අනුර නෙවෙ බං මෙ පරන පවි
@sandunranga8816
@sandunranga8816 14 күн бұрын
@prabhathmanjulaහැම එකටම අනුර අනුර ගාන්න එපා යකෝ මොකද අනුර කතරගම දෙයියෝ ද?ඒකට තමා නිලධාරීන් පත් වෙලා ඉන්නේ උන් පඩි ගන්නේ මේවා බලන්න තමා,උඹලෑ ගෙදර උඹ හෝ ගෙදර කවුරුවත් හම්බු කරන්නේ නැත්තම් උඹලා කන්නේ කොහොමද?ඒකටත් අනුර අනුර කියලා ද කියන්න ඕනා,හැමෝම තමන්ගේ වැඩ කරන්න ඕනා යැයි යැයි ගෑවාට වැඩක් නෑ වැඩ නොකර.
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
OCCUPIED #shortssprintbrasil
0:37
Natan por Aí
Рет қаралды 131 МЛН