galgamuwe pas daru pawula පියා ඔත්පල පස්දරු පවුල

  Рет қаралды 12,635

Kanchana Ariyadasa

Kanchana Ariyadasa

Күн бұрын

Пікірлер: 57
@rasikaambagaha1204
@rasikaambagaha1204 Жыл бұрын
තම සැමිය ද දරැවන්ද තනිකර යන බිරින්දැවරැ ඉන්න මෙි රටෙි මෙි අමිමා ජතිත් වසනවාක් මෙි පිනමඅැති එයාට🙏🙏🙏🙏🙏
@amkchandrika987
@amkchandrika987 Жыл бұрын
ඉක්මනින් බලාපොරොත්තු ඉටුවේ වා 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢හොද බිරිදක් ඔබට ශක්තිය දයිරය ලැබේවා😢😢😢😢😢😢😢😢🎉
@Puspa-q9s
@Puspa-q9s Жыл бұрын
ඔබ තුමා කරන සේවය ගොඩාක් වටිනවා පිං ඔබ තුමාට මට මගේ තාත්තා මතක් වුනා මගේ තාත්තා අවුරැදු 17ක් එක තැන හිටියා අන්තිම කලේ පොඩි ලමයෙක් වගේ එයාව බලාගත්තේ මගේ අමිමා අක්කලත් උදවු කලා එත් අමිමා තමා හැමදේම කලේ මං රට ඉදන් හැම මසේම මුලු පඩියම අැරියා 17 අවුරැද්දක් හැම දේම කන්න දිලා බෙිහෙත් ටික දිලා උපරිම බැලුවා දැන් නැති වෙිලා අවු.3 මාස 7යි කොරෝනා කලේ එයා නැති වුනේ මට යන්න වුනේ තුන් මාසේ දානේට මං ලංකාවට ගියේ අමිමා එක්ක ඉන්න එත් තාත්තා නැති වුනාට පස්සේ හැම දේම වෙිනස් වුනා අමිමාටයි මටයි මල්ලිට ගේ දිලා යන්න වුනා දැන් අමිමාව කුලියට තියලා අයේත් ලෙබනන් හිටපු ගෙදරට අඩු පඩියට මගෙි කැමැත්තෙන් අවෙි වෙින රටකට ගිහින් දුක් විදින්න බැරි හින්දයි දැන් මාස 6යි අැවිදින් මගේ ඉඩමෙි කමර දෙකක් හදන්න යන්නේ..තාත්තා හිටියෙනමි මල්ලි එන්නේ නැ ගෙදර ඉන්නදැන් ඉතින් එකම බලාපෙරොත්තුව අමිමාව බලාගන්න එක😢😢😢😢😢
@sreemathilka9633
@sreemathilka9633 Жыл бұрын
ඔබ තුමා කරන සමජ සත්කාර වලට උතුම් බුදු ගුණ බලයෙන් පින් ඇති අයගේ සහය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
@amkchandrika987
@amkchandrika987 Жыл бұрын
කාන්චන ඔබතුමාටත් පින් මේ කරන සත්කාරයට මේවා බලන්න පවු කරලා තියේන්නේ😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@DayawathieLakamalage-id3ht
@DayawathieLakamalage-id3ht Жыл бұрын
මේ කරන සමාජ සත්කාරය ඔබ කරන කාන්චන අසරණ අයම සොයා ගිහිල්ලා පින් සැමටම පින් සසරට එකතුවේවා සම්මාසම්බුදු සරණයි
@dinushi6926
@dinushi6926 Жыл бұрын
ඔබ තුමා මේ කරන සේවය ගොඩක් වටිනා...ඉදිරියට මේ වගේ වැඩ කටයුතු කරන්න ශක්තිය දෛර්්‍ය ලැබේවා ...🙇🙇😅
@විදෙස්හඬ
@විදෙස්හඬ Жыл бұрын
ඉදිරියට මෙවන් දර්ශන සුලභ වේවිකාංචන අයියේ
@RajuRaju-gv9tr
@RajuRaju-gv9tr 7 ай бұрын
Oyaata godak pin BUDUSARANAI
@nayanisunethra2363
@nayanisunethra2363 8 ай бұрын
Ma kanchana mahathaya nam mhipita enna davi kanak ❤❤
@WanigaSuuri-kf7nd
@WanigaSuuri-kf7nd Жыл бұрын
ඔබතුමාට ගොඩාක් පින් මන් දන්නා හැමෝටම මේ සි ද්දිය කියන්නම් හැකි තරමින් උදවු කරන්න පින්වතුනි අසනට සත්තිය පව්ලක්
@ShiromiShiromi-f3z
@ShiromiShiromi-f3z Жыл бұрын
🙏🙏🙏🙏🙏Phitak labewa paw budu saranai!
@sunitalanka3102
@sunitalanka3102 Жыл бұрын
Harima dukbara jeevitha ara kalakanni 225 mona tharam sepa sampath athuwa ennawada balanna me minissu papuwa kedila giya a wedanawata💔💔💔💔😭😭😭😭
@difislslls1580
@difislslls1580 Жыл бұрын
Harima dukai pau ahinsaka manussayo, ma sahodarita ikman nirogimat suwaya prartana karanawa, kage hari udauwak labawa kiyala prartana karanawa davi pihitai obalata oba tumatat godak stuti ❤❤❤
@HarshaFrenando-e3i
@HarshaFrenando-e3i Жыл бұрын
Oyata godak pinsidda wenava me karana mehewarata me karana siyaluma samaja sathkara digatama karagenyanna shakthiya dayrya labeva
@udeshikapriyadarshani1407
@udeshikapriyadarshani1407 Жыл бұрын
ඔබතුමා කරන මේ සත්කාරයට බොහෝම පිං.තෙරුවන් සරණයි
@WijeshinhaWijeshinha-nw5xe
@WijeshinhaWijeshinha-nw5xe Жыл бұрын
Jesu pihitai mee paulata
@CharledBook-mk3dj
@CharledBook-mk3dj Жыл бұрын
Canchana ser oya budu wawiii ekanthaii
@AaAa-dk7qs
@AaAa-dk7qs Жыл бұрын
Kanchana matiduta. Budusaranai siyaluma dviynnama pihitai 🙏🙏🙏🇱🇰
@wdswds8595
@wdswds8595 Жыл бұрын
ඔබතුමාට. ගොඩක්. පිං. උදව්. කරන්න. මැදිහත්. උනාට
@sujisaman7899
@sujisaman7899 Жыл бұрын
තෙරුවන් සරණයි... නිදුක් නීරෝගී දීර්ඝායූෂ ලැබේවා.. අපගේ කාංචන මහත්මයා.. මේ වැඩසටහන බලන අපගේ කාංචන මහත්මයා සාමාජ අැස නාලිකාව විශ්වාස කරන රටවාසි ලෝකවාසි සැදැසැත් තියන පිංවන්ත මිනිසුන් ඔයගොල්ලන්ට පිහිටක් පිලිසරණක් වේවි... අසරණ මිනිසුන්ට රෝගීයෙකුට බිත්තර ගෙඩියක් මාඵි කැල්ලක් මස් කැල්ලක් කන්න ගන්න බැරි උනාට මේ රට පාලනය කරන ලොකු පුටුවල ඉන්න තුච්ච අමන මරීමෝඩ කූතාඩි තිරිසන් සක්කිලි හැත්ත නැව්වල මහාමූහුද මැද්දේ පාටි දාලා සැප ගන්නවා..
@renuka4262
@renuka4262 Жыл бұрын
පපුව පිච්චිලා ගියා මේ කතාව අහලා
@mahmoudsami-en7in
@mahmoudsami-en7in Жыл бұрын
Ayooo pawu deviyane
@chamidakumar5910
@chamidakumar5910 Жыл бұрын
Theruwansaranen Ledatha ekmansuwaya Labewa 🙏🙏🙏 Methsethpadaname Kanchanamahatha Atulusamatha Penseduwewa Penateayage Sethyomuwewa Asaranadarupaula Wenuwen😢😢😢
@SanjeewaSsnjeea
@SanjeewaSsnjeea Жыл бұрын
තෙරුවන් සරණයි
@gayanprasanna2597
@gayanprasanna2597 Жыл бұрын
Udavu Karanna puluwan kenekge netha gatewa 😢😢😢😢
@shanikamadumalimadumali2260
@shanikamadumalimadumali2260 Жыл бұрын
පවු දෙවියනේ ගෙදර‌ තාත්තා එක්තැන් වෙනකොට .තනියෙන් ඒ අම්මා මොන දෙයියන්ට කියන්නද‌ ...😢😢
@suneethaashokkumar3506
@suneethaashokkumar3506 Жыл бұрын
Very sad 😢 Oba ma nodanna karumaya apeta Bala panna akaraya penewa neda ape sansara journey kragathwu kalu karma wala vepaka obatath matath esemai Pinwath we can’t satay for ever but do good karma Siyaluma satung lowa suwapath wewa suwapath wewa Suwapath wewa
@lakshikasewwandi4782
@lakshikasewwandi4782 Жыл бұрын
🙏🙏
@HemaKodithuwakku-r3r
@HemaKodithuwakku-r3r Жыл бұрын
ලංකාවේ ඉදිරියට ඔයිට වැඩිය ජනතාව දුක් විදිනවා බලන්න ලැබෙයි ..දුප්පතුන් ට කන්න බොන්න නැති වුණාට උන් අපි බදු මුදල් වලින් fan ගන්නවා අපි උන්ට කන්න සැපසම්පත් දෙන්න හැරමිටි වාරුවෙන් හරි රෝද පුටුවෙ හරි සමහරු උස්සාගෙන.ගිහිල්ලා හරි චන්ද ගස්සපු.කරුමෙ නේද ඔය ..
@nuwansampath3801
@nuwansampath3801 Жыл бұрын
@sunethrajayasingha2520
@sunethrajayasingha2520 Жыл бұрын
Meya galgamuwe koheda math thawa masa 3 yanawa lankawata පුළුවන් vidiyen udawwak karanna kemathi kanchana sirta ගොඩක් පින්
@HarshaFrenando-e3i
@HarshaFrenando-e3i Жыл бұрын
Nithalawa
@piankadived8774
@piankadived8774 Жыл бұрын
මෙිවා කාටද කියන්න ඔිනි රටෙි පාලකයන් කොයි😢😢😢😢😢
@fatimaaal3769
@fatimaaal3769 Жыл бұрын
🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🌹🌹🌹
@KumariKumari-u8y
@KumariKumari-u8y 7 ай бұрын
කාංචන සර් ඔබ දෙව් කෙනෙක් මේවා. දැක්කහම බඩ පපුව උණු වෙනවා පව් අප්පා අපේ දෙමව්පියෝ 2 ආ ලෙඩ අපී අසරණ අයට උදව් කල යුතුයි සර් (ගල්ගමුවේ කොහේද )
@sumanasumana306
@sumanasumana306 5 ай бұрын
අනේ මොනවාද ලියන්නෙ සර් ඔබ තුමාට ගොඩාක් පිං සිද්ද වෙනවා මටනම් බලන්න බැ තරමට දුකයි සර්
@chandraalwis3874
@chandraalwis3874 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@latavirakoddi184
@latavirakoddi184 Жыл бұрын
🙏🙏❤❤❤❤❤❤
@kalyanirohini1738
@kalyanirohini1738 Жыл бұрын
මෙයාලගේ ගිණුම් අංකයක් එවන්න පුළුවන්ද. ? පුලුවන් උනත් කිරිපිටිනම් බොන්න එපා. නැතිලෙඩ හැදෙනවා.
@priyankamunasingha2362
@priyankamunasingha2362 Жыл бұрын
A අම්මා ව සම්බන්ධ කර ganna විදිහක් තියෙනවා da nombar ekak එහෙම තියෙනවා nam හොඳයි
@asokawersingha5718
@asokawersingha5718 Жыл бұрын
❤❤🎉😂❤
@chandraw5307
@chandraw5307 Жыл бұрын
Pawula gana harima Dukey. Daruva 5k hada Ganna kohomada
@Samantha-y2n6v
@Samantha-y2n6v Жыл бұрын
Anith lamai Denna ko
@sujasujasujasuja1849
@sujasujasujasuja1849 Жыл бұрын
😢😢😢😢😢😢
@ayeshadulanjali6817
@ayeshadulanjali6817 Жыл бұрын
අනේ පව් දෙයියනේ
@rajapaksha3419
@rajapaksha3419 Жыл бұрын
😢😢😢😢😢😢😢
@SagarikaSaga-lp9vp
@SagarikaSaga-lp9vp Жыл бұрын
Aneobatanam.niwanawabodawevasaturukaradanomaweva.godakasaranapaulak.diyaneharimasochaniyai
@Miyesipabasara2869
@Miyesipabasara2869 Жыл бұрын
අනෙ මටත් උදව් කරන්න පුලුවන්ද සර් 😢මන් ගොඩක් දුප්පත් 🙏 ඉන්නෙ මැටි ගෙදරක මන් ගෑනු ලමෙක්. අවුරුදු දාසයයි. 🙏🙏🙏
@jeewanianoja5165
@jeewanianoja5165 Жыл бұрын
May jeewitha palakayanta dass walata penetha.
@SrHd-iy5wz
@SrHd-iy5wz Жыл бұрын
ගල්ගමුව කොහෙද
@HarshaFrenando-e3i
@HarshaFrenando-e3i Жыл бұрын
Nithalawa
@jayam1429
@jayam1429 Жыл бұрын
😢😢😢😢😢😢😢😢
@sandayamaxx5083
@sandayamaxx5083 Жыл бұрын
😢😢😢😢
@Aysha-yz4fb
@Aysha-yz4fb Жыл бұрын
😢😢😢
@sanuki9992
@sanuki9992 5 ай бұрын
🙏🙏🙏🙏
@FatimaFatima-w8b
@FatimaFatima-w8b Жыл бұрын
😢😢😢😢😢😢😢😢😢😢
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
Война Семей - ВСЕ СЕРИИ, 1 сезон (серии 1-20)
7:40:31
Семейные Сериалы
Рет қаралды 1,6 МЛН
Ful Video ☝🏻☝🏻☝🏻
1:01
Arkeolog
Рет қаралды 14 МЛН
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН