දුලාංජලීගේ ඝාතන සිද්ධියේ සැකකරුගෙන් ආන්දෝලනාත්මක පාපොච්චාරණයක්

  Рет қаралды 235,898

Ada Derana

Ada Derana

Күн бұрын

Пікірлер: 385
@Ravi-ic6ip
@Ravi-ic6ip Жыл бұрын
නොදකිං උගත් වැදගත් මිනිහෙක් ඉද්දි කාලකන්නි කුඩ්ඩෙක් පාතාලයෙක් අල්ලාගෙන මදැයි පාතාලයේ විදියට ම සැලකුවා
@ridleysuranjith3699
@ridleysuranjith3699 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@sasanthass7989
@sasanthass7989 Жыл бұрын
Sira kathwa 👍balloth ekka buddiya gaththanam………….
@100shanthi7
@100shanthi7 Жыл бұрын
Aththama thamai.
@udupakidsshow1833
@udupakidsshow1833 Жыл бұрын
ඇත්ත, යාන්තම් මිනිහා බේරුනා
@jay-walker3584
@jay-walker3584 Жыл бұрын
යකෝ උගත් වැදගත් මිනිස්සු වල් කං කරාට කමක් නැද්ද බොල.
@warren2010
@warren2010 Жыл бұрын
සැකකරු කියන ඒවා මත අනතුරට ලක්වුන කාන්තාව කිසිසේත් මැනිය නොහැක. කොටු පැන්න බව සැකකරුනේ කියන්නේ. සැකකරුට මොනවා කියන්න බැරිද!
@rushand8003
@rushand8003 Жыл бұрын
yko nikan minissu mrnna pissuwak na 😂😂ehenm ithin ubath kawruhari mrnna ona😂e gani baduwa nisa marum kawa
@RaniSomalatha
@RaniSomalatha Жыл бұрын
දුර දිග නොබලා මිනිස්සු එක්ක අනියම්,සම්බන්ධකම් පවත්වන සියලුම දෙනාට මෙය හොද පාඩමක් .
@sumedasamankumari7107
@sumedasamankumari7107 Жыл бұрын
කොච්චර පාඩම් තිබුනත්, වනචරකම ඉදිරියේ ඒ ඔක්කෝම අමතකයි😢
@gayanchameera598
@gayanchameera598 Жыл бұрын
​@@sumedasamankumari7107අනිවාර්යයෙන් බං
@Chami7003
@Chami7003 Жыл бұрын
අනියම් ඇසුරක් කියන්නේ අවසානයේ විනාශයක් මේක universal truth එකක් ,මිනිස් මොලය හැම වෙලාවෙම negative side biased වෙලා තියෙන්නේ ,ඒක වෙනස් කරන්න ලොකු ආත්ම ශක්තියක් ඕනෙ.
@UmeshikaDilrukshi-ok3ef
@UmeshikaDilrukshi-ok3ef Жыл бұрын
Me ඉන්නේ kawda dannawada.ara harendra jayalal ge you tube eke giya body build karana doctor කෙනෙක් .e video eka one million beluwa .....me ඉන්නේ e doctorge wife Nedaaaaaaa😢😢😢😢
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 Жыл бұрын
කාන්තාවක් වුණත් පුරුෂයෙක් වුණත් විවාහ වුණාට පස්සෙ තම පවුල උතුම් කොට සලකනවා නම් මෙවැනි විපාක සිදුවන්නෙ නෑ. මිනිහත් අතහැරලා මොකාද අර අල්ලාගෙන තියෙන හිකනලයා
@anur5317
@anur5317 Жыл бұрын
ජීවත් වෙලා ඉන්න සැකකරුගේ ප්‍රකාශ අහලා මැරුණු කෙනාට අපහාස කරන මිනිස්සු මේකෙ වැහිවැහැලා. ඒ තරම් අංගසම්පූර්ණ මිනිස්සු 😏
@kanchanasenawirathna307
@kanchanasenawirathna307 Жыл бұрын
ඇත්ත අනික මේකා පාතාලයෙක්ගෙ සහෝදරයෙක් කරදරෙන් බේරෙන්න වෙන්නැති රට යන්න හිතන්න ඇත්තෙ.බයට ඉන්නැති .
@DammikaSaman-b8v
@DammikaSaman-b8v Жыл бұрын
වේසි යකුට මුකක්ද තව අපහාසෙ
@cdilhani9147
@cdilhani9147 Жыл бұрын
අපහාස😂😂😂😂😂හොර ගැනි වෙන්න ඇති
@cdilhani9147
@cdilhani9147 Жыл бұрын
පෝන් වලින් හොයා ගනි බලන්නකෝ
@kavindijanmaweera6935
@kavindijanmaweera6935 Жыл бұрын
​@@DammikaSaman-b8vවේ.සියො කියන්නෙ ඔයා වගෙ අසhnkryo ව.දාපු අයට
@ChandralalEdirisinghe
@ChandralalEdirisinghe Жыл бұрын
හොද වැඩේ.......! විලිලැජ්ජයි සන්තෝෂයි .............
@malkanthinarasinghe7606
@malkanthinarasinghe7606 Жыл бұрын
මුන්ට පවි කියන්න එපා.මිනිහට හොරෙන් කොටු පැනලා..දැන්. හරිනේ....උගේ සල්ලිවලට යාලු වෙන්න ඇති...කුඩිඩෝ වෙන ⁣මුන් එක්ක ගෑනු ඉදීද...
@tharakaruka1110
@tharakaruka1110 Жыл бұрын
ඔයත් කුඩ්ඩෙක්ගෙන් කාල තිබ්බේ කාලයක් මල්කාන්ති
@menakajayathunga-hl3nh
@menakajayathunga-hl3nh Жыл бұрын
😁😁
@rushand8003
@rushand8003 Жыл бұрын
yko salliwalata yalu wenna eki duppathda 🤣🤣husband doctor kenek kiwwa ahune nadda😂
@rishonferdinandus7204
@rishonferdinandus7204 Жыл бұрын
ඒස කමේ යනවට හොද වැඩේ. . . . හොද මනුස්සයෙක් ඉද්දි ආයිත් පරණ එකා හොයාගෙන ගියේ ඒස කම මිසක් වෙන දෙයක් නිසා නෙවෙයිනේ. . .අරුත් හිරේ ගිය නිසා දැන් නිත්‍යානුකුල සැමියාට වෙන කසාදයක් කරගෙන සතුටෙන් ජිවත් වෙන්න පුළුවන්. . මැරෙන්න ඕනේ එකා මැරුණා හිරේ යන්න ඕන එකා හිරේ ගියා සාධාරණය වෙන්න ඕන එකාට සාධාරණය වුනා. . . හැබැයි ළමයට අම්මව නැති වුන අඩුවනම් පුරවන්න බෑ කවදාවත්. ඒ ඇරෙන්න අනිත් ඔක්කොම හොදට වුනා. . ඒ වගේ ගැනු මැරෙන එකමයි හොද. .
@ShenalPerera-kp2zo
@ShenalPerera-kp2zo Жыл бұрын
අනියම් සම්බන්ධ සිවිල් නීතිය හා සම්බන්ධයි..මිනී මැරීමේ අපරාධයක්..අපේ මිනිස්සු හිතන්නේ අනියම් සම්බන්ධයක් හොයා ගත්තා කියලා ඒ ගෑනිව හෝ මිනිහව මරන්න ඕනි කියලා. ඒක පට්ට ගෝත්‍රික චින්තනයක්...ද්වේශය මහා සාවද්‍යය..රාගය අල්ප සාවද්‍ය..වැඩියෙන් පවු සිද්ද වෙන්නේ මිනී මැරුම කළ කෙනාට සහ ඒක වර්ණනා කරන මොලේ අමාරු කාරයන්ට..🤣😂
@imadurawalamadurawala6776
@imadurawalamadurawala6776 Жыл бұрын
ඇයි හිරේ ගිය මිනිහගේ දරුවෝ අම්මත් නෑනෙ
@thusharauduwake2219
@thusharauduwake2219 Жыл бұрын
ඒත් මෙි අමිමා හිටියත් දරැවාගේ නමිබුවක් ගැන හිතලා නෑ නෙ මුළුපවුලක් ලැජ්ජාවට පත් කරා
@MemesOkay
@MemesOkay Жыл бұрын
ඇත්ත එ පොඩි දරුවට කවද හරි පුංචි අම්මෙක් ලැබුනොත් ඒ අම්මා , වදපු අම්මෙකුට වඩා හොදින් ආදරෙන් කරුණාවෙන් තමන්ගෙම වගේ ඒ දරුවාව බලා ගන්න කියලා ප්‍රාර්ථනා කරමු. ❤
@k.a.bandara3501
@k.a.bandara3501 Жыл бұрын
අර අහිංසක දරුවා පව්.. "ඔයාගෙ අම්මා වෙන කෙනෙක් එක්ක වල්කමේ ගිහිං මැරුනා පුතා" කියලා ඒ දරුවා ලොකු වුනාම එයාට වෙන මිනිසුන් කියද්දි කොච්චර ලැජ්ජාවක් ඇතිවෙයිද
@ShenalPerera-kp2zo
@ShenalPerera-kp2zo Жыл бұрын
අනියම් සම්බන්ධ සිවිල් නීතිය හා සම්බන්ධයි..මිනී මැරීමේ අපරාධයක්..අපේ මිනිස්සු හිතන්නේ අනියම් සම්බන්ධයක් හොයා ගත්තා කියලා ඒ ගෑනිව හෝ මිනිහව මරන්න ඕනි කියලා. ඒක පට්ට ගෝත්‍රික චින්තනයක්...ද්වේශය මහා සාවද්‍යය..රාගය අල්ප සාවද්‍ය..වැඩියෙන් පවු සිද්ද වෙන්නේ මිනී මැරුම කළ කෙනාට සහ ඒක වර්ණනා කරන මොලේ අමාරු කාරයන්ට..🤣😂
@Kumara-q7x
@Kumara-q7x Жыл бұрын
Wesiyanta owa adala na bn ape rate sapa sapa hoyanne wesiyooo
@anushadissanayake5555
@anushadissanayake5555 Жыл бұрын
දොස්තර වැඩකරන ඉස්පිරිතාලෙ නමත් ප්‍රසිද්ධියේ කිව්වා ඔන්න .සදාචාර සම්පන්න මීඩියාව වැදගත් මනුස්සයෙක්වත් අත අරින්නේ නෑ .
@beauty-z2t
@beauty-z2t Жыл бұрын
මීඩියා සමහර එ්වා හංගනවා සමහර එ්වා අමු අමුවේ එලියට
@rathnayaka958
@rathnayaka958 Жыл бұрын
අපේ රටේ වේසාවියන්ට හොද පාඩම් මේවා . ඒත් මිනියවල ලනවත් සමගම ඔය සේරම හැමෝටම අමතක වෙනවා. අර සිරිපාදේ යනවා කියලා ඇවිත් හෝටලේට ගිහින් අන්තිමට ඒ ගැනිගේ බෙල්ල අදටවත් මොකද වුනේ කියලා නෑ. ඊට පස්සේ ඉස්කෝලේ යන එකියක් හොටලෙට අරන් ගිහින් ඒකි පැනලා මැරුණා. අපේ රටේ මොනතරම් දේවල් උනාද ? මේවා ජීවිතේට පාඩමක කරගෙන ජීවත් වෙනවනම් ඔය වගේ දේවල් වෙනවා අඩුයි. ඒත් මේ වේස ගෑනු මිනිහලා ගැන කථා කරලා පලක් නෑ😭😭😭😭😭😭😭😭
@DammikaSaman-b8v
@DammikaSaman-b8v Жыл бұрын
👍👍👍👍👍👍👍👍
@DammikaSaman-b8v
@DammikaSaman-b8v Жыл бұрын
වේසි යන්ට ඕවා මතක නැහැ
@dulaniwalpola3214
@dulaniwalpola3214 Жыл бұрын
හොද වැඩේ.හොර මගුල් කරනවට.පව් අර අහිංසක දරැවොයි,මනුස්සයයි පාරේ බැහැලා ගිහින් ඉවරයි .
@mashadias3813
@mashadias3813 Жыл бұрын
එයාගෙම කලින් කසාද මිනිහ නේද? ඒ ළමයි හතරත් මේ ගෑනුකෙනාගෙ වෙන්නැති
@sisurudisnaka6127
@sisurudisnaka6127 Жыл бұрын
​@@mashadias3813nh nh
@yahapatha0168
@yahapatha0168 Жыл бұрын
​@@mashadias3813ආයිත් පාරක් news එක හෙමීට අහන්න
@rushand8003
@rushand8003 Жыл бұрын
@@mashadias3813 pissuda bn e wena ganiyek
@NiroshDammika
@NiroshDammika Жыл бұрын
​@@mashadias3813නිවුස් එක හරියට බලන්න
@sumududesilva6782
@sumududesilva6782 Жыл бұрын
විවාහවී දරුවන්ද ලැබූ මෙවන් කාන්තාවන් සිය සැමියන් සමඟ දිවිගෙවන අතරතුර ඔවුන්ද නොමඟ යවමින් අනියම් සම්බන්ධතා පැවැත්වීම නොකලයුතු නොමනා හැසිරීමකි. මේ සිදුවීම තුල සිය සැමියා මෙන්ම දරුවන්ද බලවත් අපහසුතාවයට පත්වනු ඇත. මෙවැනි පාහරයන් ඇසුරුකරනා සියළු පිරිසට මෙය හොඳ ආදර්ශයක් වනු ඇත. එසේම ඝාතනයට ලක්වූ තැනැත්තියට සංවේගය ප්‍රකාශකර සිටිමු!
@slwide7507
@slwide7507 Жыл бұрын
මට නම් ඔය ගෑණි ගැන කිසිම සංවේගයයක් නැහැ.
@nimanthajayamal419
@nimanthajayamal419 Жыл бұрын
අනියම් ඇසුරේ විපාක හොද වැඩේ වේසා ගැණුන්ට
@kavindijanmaweera6935
@kavindijanmaweera6935 Жыл бұрын
කාගෙන් හරි තමන්ගෙ මාnsika අස.හනේ පිට කරන ඔයාල වගෙ අසhnkryo වදාපු අයටයි වේ.ස ගෑnu කියන්නෙ
@nimanthajayamal419
@nimanthajayamal419 Жыл бұрын
@@kavindijanmaweera6935 එතකොට උබලා වාගේ මිනිහා ඉන්නකොට වටේ අල්ලන උන් පත්තිනි අම්මලා ද අනේ නුහුකා පලයන් 🐕 ජාතක උනු වහු කුණු හුත්තියෝ
@ranokaranoka6016
@ranokaranoka6016 Жыл бұрын
මේහෙම ගෑනුන්ට පවු කියන්න හොද නැ අච්චාර හොද මනුස්සයෙක් ඉන්දෙද්දී කරපු වැඩේට
@asankasandun1383
@asankasandun1383 Жыл бұрын
අනවශ්‍ය සම්බන්ද තා ඇතිකරගත්තාම එවා කෙලවර වෙන්නේ ..ඔය විදිහට තමයි ...
@beauty-z2t
@beauty-z2t Жыл бұрын
මෝඩ ගෑනුන්ට පාඩම්
@sasanthass7989
@sasanthass7989 Жыл бұрын
Sirawata
@SamsungJ-zr7fh
@SamsungJ-zr7fh Жыл бұрын
Dennatama niyamai
@gayanmax8969
@gayanmax8969 Жыл бұрын
උඹලා මුණ වැහුවට අනිත් හැම මද්‍යකම උගේ මුන පෙන්නුවා😅
@seethaseetha6797
@seethaseetha6797 Жыл бұрын
මේක මෙතනින් ගිය ඵක හොදයි නැතිනම් අර අහිංසක දොස්තරට තමා ජීවිතෙන් වන්දි ගෙවන්න වෙන්නේ.අර අහිංසක දරැවගේ පිනටයි දොස්තරගේ පිනටයි ඵ්ක වැලකුනා.වේසාකමෙත් සීමාවක් තියෙන්න ඕනෑ
@deepikakulathunga
@deepikakulathunga Жыл бұрын
දොස්තර මහත්තයා මරන්න කලින් ඔහොම ප්‍රශ්නය විසදුන එක හොදයි, වැරදි කරපු උන් දෙන්නම විදවා ගන්න ඇරලා, අර දරුවට හොද තාත්තා හරි ඉතිරි උනා
@ayeshafernando3453
@ayeshafernando3453 Жыл бұрын
හොද වැඩේ ඔකිට
@Robinson0610
@Robinson0610 Жыл бұрын
Hats off to Police. Great work.
@niluka111
@niluka111 Жыл бұрын
Hats off to police if the same applied to all citizens.
@Robinson0610
@Robinson0610 Жыл бұрын
@@niluka111 Well, agreed. If Police is depoliticised, they may act like that.
@gayanpredeep2728
@gayanpredeep2728 Жыл бұрын
තව ටික කාලයක් ගියානම් අර මුකුත් නොදන්න දොස්තරව මේකා මරල දානවා එහෙම නොවී මෙහෙම වුනේ ඒ මනුස්සයට කරපු වංචාවට දැන් ඒ මනුස්සයට මොනවා හිතෙනවා ඇතිද තමන්ගේ බිරිද ගැන 😢
@chanka5178
@chanka5178 Жыл бұрын
පේනවද අර මෝඩ පොලිස් කාරයා මිනිමරුවගෙ කරේ අත දමාගෙන යන හැටි .. . මාංචු කුට්ටම මිනී මරුවගේ අතේ නොවෙයි කරේ තිබෙන්නේ .අම් . .ට හු . . න පොලිස් ලංකා පොලිස් . .
@tajmadhu730
@tajmadhu730 Жыл бұрын
රාග ගිනි නිවි නිවි නිවන් සුව දැනේවා! ද්වේෂ ගිනි නිවි නිවි නිවන් සුව දැනේවා! මෝහ ගිනි නිවි නිවි නිවන් සුව දැනේවා! සියලු ගිනි නිවි නිවි නිවන් සුව දැනේවා! 🙏🙏🙏
@ShiromiDayarathne
@ShiromiDayarathne Жыл бұрын
අයියෝ මැරිලත් ඉන්න මිනිස්සුන්ට නින්දාව
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
කසාද බිරිඳ දරුවන් හතර දෙනෙකු සමග ඉවත්වී ( නිදහස්) ඇත.
@naili1808
@naili1808 Жыл бұрын
එතකොට ඒ ගැනි හොදයි මෙි මිනිහට.ලමයි හතරක් එක්ක වෙන මිනිහෙක් එක්ක ගිහිල්ලා ඒ ගැනිට මොකුත් කරලා නැහැ. මෙි මිනිහා හොද නැති නිසා තමයි ඒ ගැනි දාලා ගියේ. ඒ ගැනි බෙිරැනා.
@GunarathnaFernando
@GunarathnaFernando Жыл бұрын
ම්ම්ම්ම්......ශැප ශැප......❤....අවසානයේ මරනය.....පාතාලය හොද දෙයක් කරාමද කොහෙද...අනියම් ඇසුරක් කියන්නෙ මරනයක්...හොදට සැප ගන්නැති...
@AshaSewwandi-l7v
@AshaSewwandi-l7v Жыл бұрын
දෙයියනේ දරැවයි ඩොක්ටයි පහු මමත් ගැහැණියක් හොද ගරැ මාහත්මයෙක් ඉදලත් වලත්ත කම. මරමු කෙනාට දොස් නගල පලක් නැ ජරා ගෑනි ට. විපාකය පල දුන්නා
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr Жыл бұрын
මොනම ආකාරය ටවත් මරා ගැණීම් අනුමත කරන්න එපා ....
@madushika.premasingha.6405
@madushika.premasingha.6405 Жыл бұрын
එක මනුස්සයෙක් ඉද්දි තව මිනිස්සු හොයාගන්න හිතන , එක කාන්තාවක් ඉද්දි තව කාන්තාවක් හොයාගන්න හිතන හැමෝටම මේක පෙනේවා.🙏
@k.a.bandara3501
@k.a.bandara3501 Жыл бұрын
මේ වගේ වේසාවියොන්ට දඬුවම් කරන සොබාදහමේ දෙවියනේ.. ඔබ වහන්සේලාට පින් අයිති වේවා මගෙ රට සුද්ද කරලා දෙනවට
@ShenalPerera-kp2zo
@ShenalPerera-kp2zo Жыл бұрын
අනියම් සම්බන්ධ සිවිල් නීතිය හා සම්බන්ධයි..මිනී මැරීමේ අපරාධයක්..අපේ මිනිස්සු හිතන්නේ අනියම් සම්බන්ධයක් හොයා ගත්තා කියලා ඒ ගෑනිව හෝ මිනිහව මරන්න ඕනි කියලා. ඒක පට්ට ගෝත්‍රික චින්තනයක්...ද්වේශය මහා සාවද්‍යය..රාගය අල්ප සාවද්‍ය..වැඩියෙන් පවු සිද්ද වෙන්නේ මිනී මැරුම කළ කෙනාට සහ ඒක වර්ණනා කරන මොලේ අමාරු කාරයන්ට..🤣😂
@kalummaduranga2217
@kalummaduranga2217 Жыл бұрын
මෙකෙ කමෙන්ට් දාන කාටවත් හොර මිනිස්සූ.හොර ගැණූ නැති අය අනෙ තොපෙත් කෙරුවාව හොයාගන්න පුළුවන් හොදට හොයලා බැලුවොත් දැන් ඔකුන් දෙන්නට බැන බැන හිටපල්ලා
@Hituwakakari-vp4jm
@Hituwakakari-vp4jm Жыл бұрын
හොද වැඩෙි
@lahiruben2539
@lahiruben2539 Жыл бұрын
අනියම් සම්බන්දතා කියන්නේ දුකක් විතරමයි
@ssin2550
@ssin2550 Жыл бұрын
හොද වැඩේ අනියම් වල අවසානයේ ඕක තමයි . හොදම වැඩේ
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp Жыл бұрын
ජිවිතේ නැතිකර ගත්තේ තමන්ගේ වුවමනාවෙන්.හොද මහත්මයෙක් ඉද්දිනේ ඒත් වෛද්‍යවරයෙක් .එහෙම අනියම් සබදතා විසදෙන්නේ ඔයවගේ දේකින් තමයි
@isurusampath11
@isurusampath11 Жыл бұрын
හස්බන්ටත් තිබිල
@CDIL
@CDIL Жыл бұрын
​@isurusampath11 උඹේ අම්මගෙ මිනිහටද.😂
@isurusampath11
@isurusampath11 Жыл бұрын
@@CDIL දන්න නිසා පගෝ කිව්වෙ
@CDIL
@CDIL Жыл бұрын
@@isurusampath11 ගෑනි වේසියක් කියලා දන්නේ නැද්ද පකෝ..🤣🤣
@isurusampath11
@isurusampath11 Жыл бұрын
@@CDIL මිනිහ පොඩි නර්ස් කෑලි සේරටම ගහනව පගෝ 😂😂
@k.a.bandara3501
@k.a.bandara3501 Жыл бұрын
පට්ට වේසි. හොදම වැඩේ. වේසකමට දෙවියො දඩුවම් කරා. අර රත්තරන් දොස්තර මහත්තයා බේරුනා.❤😊
@CDIL
@CDIL Жыл бұрын
අනිවාර්යයෙන්ම
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr Жыл бұрын
අයි අනිත් පැත්තේ ගෑණි .... ඒ ගෑණි ත් බේරුණා නේ.
@minolimadushani368
@minolimadushani368 Жыл бұрын
ඇත්තටම dostara raththaranda dannaa nda
@CDIL
@CDIL Жыл бұрын
@@minolimadushani368 ඔව් දොස්තර මහත්තයා ගොඩක් හොඳ කෙනෙක්.
@gaminibandara3640
@gaminibandara3640 Жыл бұрын
කටුනායක සිස්ටම් අළුත් කරපු හින්ද අල්ල ගත්ත. නැත්තම් බඩුම තමයි. කොහොම උනත් ඔය සිස්ටම් දේශපාලන යට වෙනස් වෙනවා.
@chanakalasantha7671
@chanakalasantha7671 Жыл бұрын
සම්පූර්ණ වැරැද්ද ගෑනිගේ...හොද මිනිහෙක් ඉද්දී වටේ යන්න ගියාට හොද වැඩේ.
@ShenalPerera-kp2zo
@ShenalPerera-kp2zo Жыл бұрын
අනියම් සම්බන්ධ සිවිල් නීතිය හා සම්බන්ධයි..මිනී මැරීමේ අපරාධයක්..අපේ මිනිස්සු හිතන්නේ අනියම් සම්බන්ධයක් හොයා ගත්තා කියලා ඒ ගෑනිව හෝ මිනිහව මරන්න ඕනි කියලා. ඒක පට්ට ගෝත්‍රික චින්තනයක්...ද්වේශය මහා සාවද්‍යය..රාගය අල්ප සාවද්‍ය..වැඩියෙන් පවු සිද්ද වෙන්නේ මිනී මැරුම කළ කෙනාට සහ ඒක වර්ණනා කරන මොලේ අමාරු කාරයන්ට..🤣😂
@isurusampath11
@isurusampath11 Жыл бұрын
මිනිහටත් තිබිල 😂
@nimmim704
@nimmim704 Жыл бұрын
කොහොමද සම්පූර්ණ වැරැද්ද ගෑනිගෙ වෙන්නෙ. ඒ මිනී මරුවා බබෙක් ද? අනික මොන හේතු උඩද බැඳලා හිටපු මිනිහා හොඳ කෙනෙක් කියලා සහතිකය දෙන්නේ. කවුද දන්නේ ඒ මිනිහා මොන වගේද කියලා. කොහොමටත් කාටවත් කාවවත් මරන්න අයිතියක් නැහැ.
@CDIL
@CDIL Жыл бұрын
ඔය වගේ වේසියන්ට ඔහොම වෙන්න ඕන..
@Kumara-q7x
@Kumara-q7x Жыл бұрын
🤣🤣🤣🤣
@Rmd289
@Rmd289 Жыл бұрын
තියුණු ආයුධයක් අරන් ගියේ කිරි පොවන්ඩද..😡😡
@copyrightfreemusic4347
@copyrightfreemusic4347 Жыл бұрын
වටේ යනවට ස්වබාවදර්මයෙන් ලැබෙන දඩුවම්
@ShenalPerera-kp2zo
@ShenalPerera-kp2zo Жыл бұрын
ඒ මිනිහා ස්වභාව ධර්මයේ කොටසක් 🤣
@Kumara-q7x
@Kumara-q7x Жыл бұрын
Sapa denna gihin bn🤣🤣
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr Жыл бұрын
පාතාලේ එකාගේ වාහනයේ .... පිහි පොලු නැතිව .... කැවුම් කොකිස් තීනවා කියලද හිතුවේ
@tharakaruka1110
@tharakaruka1110 Жыл бұрын
කිරි බීල හිටියේ කලින්ම,, බීපු කිරි වල power eka madi kiyanna ගියේ මදු වැස්සියේ
@prasannarathnayakeprasanna799
@prasannarathnayakeprasanna799 Жыл бұрын
පරන මිනිහා කුඩ්ඩෙක් නිසා සැප වැඩි ඇති... මේවගේ ගෑනුන්ට පවු කියලත් බැ.. දොස්තර පවු පොඩි ලමයත් පවු...😢😢😢😢😢
@chamindadissanayaka8040
@chamindadissanayaka8040 Жыл бұрын
😂😂uth sepa gannawa athi novena newe wenneti eksne widesgata wenna edala tiyenne😂😊
@UmeshikaDilrukshi-ok3ef
@UmeshikaDilrukshi-ok3ef Жыл бұрын
Me ඉන්නේ kawda dannawada.ara harendra jayalal ge you tube eke giya body build karana doctor කෙනෙක් .e video eka one million beluwa .....me ඉන්නේ e doctorge wife 😢😢😢😢
@Iresh003
@Iresh003 Жыл бұрын
මිනිහා ලමයි ඉද්දි වටෙ යන වෙසා ගැනුන්ට මෙහෙම වෙන්න ඕනී.මන් වගේ බීලා පාඩුවේ හිටයනම් මොකුත් නෑ
@wajirananayakkara4567
@wajirananayakkara4567 Жыл бұрын
😅😅😅😅
@k.a.bandara3501
@k.a.bandara3501 Жыл бұрын
ඔය වගේ බඩු තව ඕනතරම් ඉන්නවා මේ රටේ. උන් හැම එකීටමත් මීටත් වඩා දරුණු මරණයන් අත්වේවා
@ShenalPerera-kp2zo
@ShenalPerera-kp2zo Жыл бұрын
අනියම් සම්බන්ධ සිවිල් නීතිය හා සම්බන්ධයි..මිනී මැරීමේ අපරාධයක්..අපේ මිනිස්සු හිතන්නේ අනියම් සම්බන්ධයක් හොයා ගත්තා කියලා ඒ ගෑනිව හෝ මිනිහව මරන්න ඕනි කියලා. ඒක පට්ට ගෝත්‍රික චින්තනයක්...ද්වේශය මහා සාවද්‍යය..රාගය අල්ප සාවද්‍ය..වැඩියෙන් පවු සිද්ද වෙන්නේ මිනී මැරුම කළ කෙනාට සහ ඒක වර්ණනා කරන මොලේ අමාරු කාරයන්ට..🤣😂
@chlfilms
@chlfilms Жыл бұрын
ඔයාට වැඩේ බැරිද ?
@CDIL
@CDIL Жыл бұрын
අනිවාර්යයෙන්ම
@GayanVithanage
@GayanVithanage Жыл бұрын
@@CDIL ane hukapn
@GayanVithanage
@GayanVithanage Жыл бұрын
@k.a.bandara3501 tho wage ponnayo nisa thamayi ehema wenne
@slsandarumymusicstyle404
@slsandarumymusicstyle404 Жыл бұрын
හොර සම්බන්ධතා තියෙන හැම වේසියක්ටම මේ දඩුවම ලැබේවා
@යූටිව්බ්දිසාyoutubeDissa
@යූටිව්බ්දිසාyoutubeDissa Жыл бұрын
ඇයි මිනිස්සුන්ට
@ruvipriyangika2131
@ruvipriyangika2131 Жыл бұрын
අනේ මන්දා පව් අර ඩොක්ටර්.
@sasanthass7989
@sasanthass7989 Жыл бұрын
Paw thama❤️❤️👍
@TharangaBandara584
@TharangaBandara584 Жыл бұрын
ඒ....ඒ... හෝව්.. හෝව්... මේකේ ජජ්ලා වැහිවැහැලා අඩෝ හරියට අහපන් මැරුන් කාපූ ගැනී තමයි කෝටු පැන්නේ ජජ්මන්ට් එකක් දේන්න කලින් හරියට තිරනය කරපං මැරුං කාපු එක සාදාරනයි..පව් අර දරුවයි ඩෝක්ටයි.....😮😮😮😮😢😢😢❤
@AzeemKhan-ov5bf
@AzeemKhan-ov5bf Жыл бұрын
නිවන් සුව lbewa
@Kumara-q7x
@Kumara-q7x Жыл бұрын
Mona niwanda wesiyanta Wal kama ta🤣🤣🤣
@jay-walker3584
@jay-walker3584 Жыл бұрын
තහනම් ගහේ ගෙඩි කැමට ලොල් හැමටම මෙය පාඩමක් වේවා.
@supunsamarasinha8523
@supunsamarasinha8523 Жыл бұрын
තමන්ගෙ මහත්තයට පිටුපැවට හොද වැඩේ
@slsandarumymusicstyle404
@slsandarumymusicstyle404 Жыл бұрын
තව මේ වගේ වේස ගෑනූ ඉන්නවා නම් හොය හොයා මැරැවත් කමක් නෑ යට කැසිල්ල දැන් සනීපයි ගොන් බඩුවගේ පව් ඩොක්ටර් සහ අහිංසක දරැවා....
@rohanaalvitigala865
@rohanaalvitigala865 Жыл бұрын
කිරිකැට් ළදරුවාගේ සොභාවික අයිතිය කිරිකැට් ළදරුවාටම දීලා අදින්නා දානා වේරමණී සික්ඛා පදං සමාදියාමි යන මහා බලගතු ශික්ෂා පදය සමාදම් වෙන්න 💚💚💚💚💚💚 දෙවන කොටස. කිසියම් මවක් මෙම සොභාවික සංසිද්ධිය නිවැරදිව අවබෝධ කරගෙන, බබා ලැබුනට පසුව කා සමග වත් අයථා අන්දමින් හෝ ලිංගික ඇසුර පවත්වන්නේ නැතුව පන්සිල් රැකගෙන, ඒ කියන්නේ , පිරිසිදු වතින් පිරිසිදු සිතින් බබාට නිර්මල පිවිතුරු ආදරය කරනවා නම්, ලැබෙන ප්‍රතිලාභ අවබෝධ කරගන්න. දරුවට අවුරුදු වෙන කොට, බුද්ධිමත් දරුවෙක් බවට පත් වෙනව. ඒ කියන්නේ මවට විතරක් නෙමෙයි අනිත් අයටත් උපකාර කරන පිංවන්ත බුද්ධිමත් දරුවෙක් බවට පත් කරනව. ෂෝයි බබාට නිර්මල පිවිතුරු ආදරය කල ෂෝයි බබාගේ මව නිරෝගීමත් පිංවන්ත ඒ වගේම සොභාවික සුන්දරත්වයෙන් පිරිපුන් බුද්ධිමත් අම්මා කෙනෙක් බවට පත් කරනව. ඊට අමතරව මවටත් දරුවටත් නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේගේ පිහිට ආරක්ෂාව සහ ආශීර්වාදය දවසේ පැය 24 පුරාවටම ලබා දෙනව. ඊටත් අමතරව ඇගේ පිංවන්ත දෙවැනි දරුවා මෙලොවට බිහිකිරීම සදහා ඇයට සදාතණික ධර්මය අනුකූලව අළුත් පෙම්වතෙකුත් ලබා දෙනවා. ඒ කියන්නේ, සදාතණික ධර්මයට අනුකූලව, සොභාවිකවම දිව්‍යමය වරප්‍රසාද ලබන අති උතුම් මවක් බවට, නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත් සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් මෙම අම්මිව පත් කරනව. ඒක නිසා පෙම්වතා සමග උපරිම දින 450 ක පරම රමණීය අමරණීය වෙන ප්‍රේමයේ මධුසමය නිදහසේ, ගත කරලා, බබා ලැබුනට පසුව ෂොයි බබා සමග පන්සිල් රැකගෙන අවුරුදු පහක් ආදරයේ වසන්ත කාලය ගත කිරීමට අධිෂ්ඨාන කරගන්න. කිරි දරුවව පැත්තකින් තියලා මිනිහෙක් එක්ක නිදිවදින අම්මලට මොකද වෙන්නේ ? දරුවන්ව කාලකන්ණි කරපු නිසා , කරදර ලෙඩ රෝග වලින් විදවන මහා පව්කාර කාලකන්ණි ගෑණියක් බවට පත් වෙනව. ළදරුවන්ගේ මව්වරුන්ට හැමිනුන අයටත්, ඒ පරිප්පුවම ලබා දෙන බවත් හොඳට මතක තියාගන්න. බුදු හාමුදුරුවෝ කාමේසු මිත්‍යා චාරා වේරමණී සික්ඛා පදං සමාධියාමී කියලා දේශණා කරලා තියෙන්නේ, කට කහනවට නොවන බව හොඳට මතක තියාගෙන, ඉවසීමෙන් පරිස්සමෙන් ජිවත්වෙන්න පුරුදු පුහුණු වෙන්න. බුදු සරණයි. ජේසු පිහිටයි. 💚💚💚💚💚
@pushpikadilshan7101
@pushpikadilshan7101 Жыл бұрын
හොර මිනිහගෙන් නෙවෙයි මැරුම් කන්න තිබුණේ, මිනිහගෙන්." පෝලිම් දාන්න ගිහින් කෙලවගෙන"කියලා සිරස්තලය දාන්න තිබුණේ.
@roobug3011
@roobug3011 Жыл бұрын
හැම පලතුරකම රස බලන්න ගියහම ඔහොම වෙනව
@isurusampath11
@isurusampath11 Жыл бұрын
පලතුරු තියෙන්නෙ රස බලන්නනෙ
@wjesundarasv1426
@wjesundarasv1426 Жыл бұрын
පනුවෝ අප්පා 😂
@isurusampath11
@isurusampath11 Жыл бұрын
@@wjesundarasv1426 පනුවො කන්නෙ එකයි. ගිරව් තමයි ගහෙන් ගහට යන්නෙ 😂😂
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
MMM yeah 👍
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
Yummy 😋
@jayawardenahandunpathiraja2185
@jayawardenahandunpathiraja2185 Жыл бұрын
මේ පාදඩ සමාජ ක්‍රමය ඉක්මනින්ම වෙනස් කරමු
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr Жыл бұрын
අනුන්ගේ ගෑණුන්ට කෙළින උන් නිසා වෙන මරා ගැණීම් .... දිවිනසා ගැණීම ජාතිය කට ඔරොත්තු දෙන්නේ නෑ .... ඕක තේරෙන්න ජාතිය ගැනකකියන නායකයෝ ඉන්න ඕන .... දස්කොන් කියනා වසලයා ප්‍රමිලාට හොරෙන් කෙලිය එක රසවත් කරලා ලියපු ගීත .... විචාරය කර උගන්වනා එකා ළමයින්ට නොකියා කියන්නේ අනුන්ගේ ගෑණුන්ට හොරෙන් කෙලින එකේ රසය ගැනයි .... අසම්මත කියා තියෙන්නේ ඉන් වෙන්නේම විනාශය ක් නිසයි ....
@nishantha1422
@nishantha1422 Жыл бұрын
අපි මුලින්ම කීවා අනියම් සම්බන්ධයක් කියලා
@SUR-v4z
@SUR-v4z Жыл бұрын
කාලකන්නි මිනිස්සු (ගැහැණු, පිරිමි) කවදාවත් හැදෙන්නේ නෑ. උන් හදන්නත් බෑ. වැරදි කරොත් ගැහැනියක් උනත් පිරිමියෙක් උනත් return එක ලැබෙනවා නියතයි. තමන්ගේ පෙම්වතිය බිරිදව ආරක්ෂා කරන ගෞරව කරන ඒවගේම පෙම්වතාට ස්වාමියාට විශ්වාසවන්තවීම ගෞරව කරන අයට ස්වභාවයෙන්ම ආරක්ෂාව සැලසෙනවා.
@MemesOkay
@MemesOkay Жыл бұрын
අනිවාර්යයෙන්ම .👍👍✨️ ලස්සන comment එකක් ❤
@ridleysuranjith3699
@ridleysuranjith3699 Жыл бұрын
මුන්ට ගැහැනු කියන උන් කෙලිබඩු වගේ ඇති ,ඒකනේ දූෂණය කරනවා මරනවා හිතුන හිතුන වෙලාවේ.
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr Жыл бұрын
මිනිහාට අවුරුදු දෙකක් තිස්සේ .... බොරුවට ආදර බස් තෙපලන්න ඇති .... කොච්චර මුලාවක්ද ....
@SanjeewaUdayakumara-ub9kr
@SanjeewaUdayakumara-ub9kr Жыл бұрын
ගෑණු කියන්නේ කෙලි බඩු වගේ නොවේ .... ලෝකයම ගෑණු තමා .... ඒ දැඩි ලෝභය පෙරේත කම නිසා තමා මැරුවේ .... කෙලි බඩු වගේ නම් වැඩේ කරන් අත හැරලා යනවා .... ඒකනේ ගෑණි ට වැදලා කැමැත්ත අහන එකා ව විස්වාස නැත්තේ ....
@chlfilms
@chlfilms Жыл бұрын
තොත්ත බබා. මරන්න ඇන්නෙ නෑලු. පිහිය අරන් ඇවිත් තියෙන්නෙ පාන් කපන්න​.
@CDIL
@CDIL Жыл бұрын
මරන්නම තමයි ඕන ඔය වගේ වේසියන්ව
@samudra4160
@samudra4160 Жыл бұрын
Kasada gani me miniyavai lamai 4 denavai dala giya ...maruva vana kanak ...
@PiyankaKumari-e4f
@PiyankaKumari-e4f Жыл бұрын
මීනිහ ඉද්දි තව මීනිහල හෙයනවට හෙද වැඩෙ
@ADAYINMYLIFE-j1n
@ADAYINMYLIFE-j1n Жыл бұрын
Tv කාරයෝ ආයේ ඒ ගැහැනු කෙනාව මැරැවා එච්චරයි
@antonfernando3568
@antonfernando3568 Жыл бұрын
ඔහොම ගැනුන්ට ඔහොම තමා වෙන්න ඕනෙ... අමාරුව හොද් වුනානෙ .. දුක පවු ලමයා
@sameeranuwan4752
@sameeranuwan4752 Жыл бұрын
ජඩ මාධ්‍යය.. පවුලේ මිනිස්සුන්ගෙ විස්තර සිද්දියට අදාල නැහැනෙ..
@SusanthaRajasingha-n6v
@SusanthaRajasingha-n6v Жыл бұрын
එහෙනම් මේ මරන්නම හිත න් ආවේ . පැහැදිලියි. යන්න සේරම ලස්සනට ලෑස්ති කරගෙන තිබිලා .. උදේ ඉදන් බහින් බස් වීම සැලසුන් කෙරිලා තියෙන්නේ පැපොච්චාරනේන්ම .
@dla6545
@dla6545 Жыл бұрын
මෙහෙම විමර්ශන අවසන් වෙන්න කලින් නිගමන මාධ්‍ය ප්‍රකාශ කරන එක යුක්ති සහගතද?
@jpSL
@jpSL Жыл бұрын
වැඩක් නෑ කියලා නීති ගේන්ඩ ඕන මේවට,සමාජ මධ්‍ය මර්දනය කරන්ඩ නෙවෙයි…
@dssd.519
@dssd.519 Жыл бұрын
This is Sri Lanka, never ever ganna changed..
@KSM8687
@KSM8687 7 ай бұрын
මාධ්‍ය වලට අවශ්‍ය කුණු රසය අවුස්සන්න. ඒක හොඳටම වෙලා තියෙනවා කියලා තේරෙනවා comments බැලුවම… මිනීමරුවා කියපු කතාව මිනිස්සු පිළිගෙන. කවුද දන්නෙ ඒ කාන්තාව මේ මනුස්සයාට කැමති නැති වුණ නිසා මැරුවද කියලා
@sumithnandana2684
@sumithnandana2684 Жыл бұрын
හොඳ වඩෙ උත්තිට මොල් අමාරුවට හොර මිනිහෙක් ඔයා ගත්තට තමන්ගෙ මිනිහට මොනතරම් වෙනස්කම් කරන්න අතිද
@JayanthaJayanthapremanathka
@JayanthaJayanthapremanathka Жыл бұрын
කර්මය පලදී ඇත.
@blackwild1140
@blackwild1140 Жыл бұрын
මේකත් අර රත්නපුරේ ඝාතනය වගේ එකක්ද දන්නෑ .අන්තිමට ඝාතනයට හේතුව වෙන එකක්
@rushand8003
@rushand8003 Жыл бұрын
meka nm sure gani baduwa nisa marum kawa , mokada dan policiyata ahuwunata passe boru kiyla therumak na kiyla dannawane ona ekek
@andyandy7194
@andyandy7194 Жыл бұрын
අර හොද උගත් ස්වාමියා ඉද්දි හොර එවුන් හොයාගෙන. අර ඩොක්ට සමාජයට මූණ දෙන්නෙ කොහොමද.
@k.a.bandara3501
@k.a.bandara3501 Жыл бұрын
හොදම වැඩේ ඔය වේසිට වුනේ. කාලකන්නි වේසි. වල්කමේ යන්න කලිං හිතන්න තිබුනා ලමයා ගැන ශරි
@sharadadoc2108
@sharadadoc2108 Жыл бұрын
😂😂 ethakota marapu eka harida umbala wage un tama me rate winase
@araliyakesbewa5286
@araliyakesbewa5286 Жыл бұрын
Kohomada deshabandu sir ge weda supiri sir ...south korea api
@thisaramadushanka6696
@thisaramadushanka6696 Жыл бұрын
ඔක්කොටම හෙතුව ඉතින් වටෙ යන එක තමා ඔය ගැනි හොඳ එකියක් නෙවෙයි හොඳ වැඩේ
@pavithramadhavi
@pavithramadhavi Жыл бұрын
පව් අර දරු පැටියයි ඩොක්ටර් යි..
@Astrogregary
@Astrogregary Жыл бұрын
Sorry about Doctor.
@ashengunathilake8663
@ashengunathilake8663 Жыл бұрын
පවි කියන්න ...... ...බෑ,....... කුඩු සැපට යටවුන ......දොස්තර සැප.😮😮😮😮😮😮දොස්තර මහත්තයටත් අදුනගන්න බැරි අමාරැවක් නෝනෙට තිබිලා,..😢
@slwildanimalkingdom561
@slwildanimalkingdom561 Жыл бұрын
අනේ මන්දා අපරාදේ ඩොක්ට කෙනෙක් බැදලාත් වටේ ගිහින්න්නේ ඩොක්ට කෙනෙක් බදින්න හින මව මවා හිටපු මන් හින දැකලාම වයසට ගිහින් බදින්න කාලෙකිත් නෑ අපෙරාදේ ඒ කාන්තාවනම් මොඩ වැඩක් කරලා තියෙන්නෙ 😢
@isurusampath11
@isurusampath11 Жыл бұрын
😂
@Kumara-q7x
@Kumara-q7x Жыл бұрын
Wal kama 🤣🤣🤣
@tharushalakmal7
@tharushalakmal7 Жыл бұрын
මං හිතුවේ නැහ සනත් ජයසුරිය මෙහම දෙයක් කරයි කියලා🥲
@sameeraupulkumara3896
@sameeraupulkumara3896 Жыл бұрын
හැමදාම මරණ මරණ දඩුවම ගෙන්න කටවත් කොන්දක් නැ
@Moments93-
@Moments93- Жыл бұрын
මරන්න නෙමේ ලු බඩටත් පිහියෙන් ඇනල ආපහු නැමෙද්දි බෙල්ලත් කැපුවෙ..😂😂
@vandervot1939
@vandervot1939 Жыл бұрын
Safe Sri Lanka. Tourism can improve according to Harin (money laundering)
@Hituwakakari-vp4jm
@Hituwakakari-vp4jm Жыл бұрын
හොද වැඩෙි හොර මිනිසුන් පස්සෙ ගියාට මිනිහා සිටිද්දි
@hemanthaperera4884
@hemanthaperera4884 Жыл бұрын
දැන් කිමිබට සනීප අැති
@dumiduwidyadithya3568
@dumiduwidyadithya3568 Жыл бұрын
මාද්‍ය සදාචාරය කෝ?
@arunaprasad2513
@arunaprasad2513 Жыл бұрын
සුරන්ගනා කතාවක් ආයුද අරගෙන යන්නේ කොස් කොටන්නද.
@tharindumadusanka7745
@tharindumadusanka7745 Жыл бұрын
සන් නමි කියන්නෙ හොදම වැඩෙ
@skorpi5807
@skorpi5807 Жыл бұрын
දියුණු රටවල vath මෙහෙම වෙසියෝ නැතුව ඇති
@sheyamalividanslage473
@sheyamalividanslage473 Жыл бұрын
මෙකා මෙ කියන කතාව සහතික ඇත්ත කියලා පිලිගෙන ඉන්න උන් දන්නෙ නැ හැම කතාවකම දෙපැත්තක් තියන බව . මෙකා මොනවා කිවිවත් ඇත්ත දන්නෙ මැරුන ගෑනි විතරයි . වාචික සාක්ෂිය පදනම් කරගෙන මෙකෙ උන් චරිත සහතික දිලත් ඉවරයි .
@juderoshan6353
@juderoshan6353 Жыл бұрын
මරණය තිරිසන් විදිහට කරන්න නොවේද මන්න පිහියක් අරන් ගියේ??? 😮😢
@anuruddaroshan5314
@anuruddaroshan5314 Жыл бұрын
අර පැටවු හතරදෙනා 😢😢😢😢
@kkkjdhhgjgseg
@kkkjdhhgjgseg Жыл бұрын
බොහොම වැදගත් පවුල් පසුබිමක් තියෙන පොරක් එක්කනේ කොටු පැනල තියෙන්නේ අප්පfa..😂
@Kumara-q7x
@Kumara-q7x Жыл бұрын
Salli walata ganu puka dena wesiye wadiy ape rate wal kama ekai🤣🤣🤣
@senara7172
@senara7172 Жыл бұрын
අපේ රටේ එල්ලුම් ගහ නැති එකේ ප්‍රතිපලේ. ඒක ස්ථාපිත කරන්නෙ නැත්තෙ 225 ත් එල්ලූම් ගස් යවන්න ඕන උන් ඉන්න නිසා වෙන්න ඇති. නැත්නම් ඔය බදු ගහලා අහිංසක මිනිස්සුන්ගේ බෙල්ල මිරිකන ජනපතිට බැරිද එල්ලූම් ගහ නැවත ස්ථාපිත කරන්න. ඔය මිනීමරුවා සැලසුම් කරගෙන ඇවිල්ලා තියෙන්නේ...ඒක හදිසි කෝපයක් නෙමෙයි. ඌ ජීවිතාන්තයට හිරේට යවන්න ඕන.
@4sandun
@4sandun Жыл бұрын
දොස්තරගෙ ගෑනිත් පිට කියා නම් තව කවර කතා ද
@RajikaSarojani-r5w
@RajikaSarojani-r5w Жыл бұрын
තමන්ගෙ මහත්තයා ඉද්දි වෙන මිනිස්සුත් එක්ක ලගින එවුන්ට හොඳ වැඩේ.අපිත් ගෑනු තමයි.තමන්ගෙ මහත්තයා තරම් තමන්ව රකින වෙන එකෙක් නෑ.
@Xcgbtbyuo
@Xcgbtbyuo Жыл бұрын
Ahamada...oyaga mahattayage sambandayak tiyanava hoyala balanna
@sasanthass7989
@sasanthass7989 Жыл бұрын
@CDIL
@CDIL Жыл бұрын
​@@Xcgbtbyuoරිදුනද..😂
@Kumara-q7x
@Kumara-q7x Жыл бұрын
Wal kama yako
@Xcgbtbyuo
@Xcgbtbyuo Жыл бұрын
@@CDIL chuutakk,,😂😂
@Creativesrilk
@Creativesrilk Жыл бұрын
😢😢😢
@ThuhansaKarunathilaka-qw3bz
@ThuhansaKarunathilaka-qw3bz Жыл бұрын
ඔය මැරිච්ච ගෑනු කෙනාට ඕම ඉරණමක් අත් උනු එක සාදාරනයි... ඔය කියන අනියම් පුද්ගලයාගේ නීත්‍යනුකූල බිරිද කොච්ර වේදනාවකින් ඉන්න ඇද්ද දරුවන් 5 දෙනෙක් එක්ක😢 😢
@Kumara-q7x
@Kumara-q7x Жыл бұрын
Ganu minissunge Wal kama ape rate Balu kama ekai🤣🤣🤣
@lahirupramodya1891
@lahirupramodya1891 Жыл бұрын
වටෙ ගියානම් නියමයි
@lahirupramodya1891
@lahirupramodya1891 Жыл бұрын
ඇත්තටම සතුටුයි ගොන් උත්ති
@lalithdasanayaka4075
@lalithdasanayaka4075 Жыл бұрын
Wesakama gehuwama ohomathamai uwa ohoma wenawa
@RenukaPriyadarshani-cn4lp
@RenukaPriyadarshani-cn4lp Жыл бұрын
පව් අනේ .
මධූෂ්ගේ අවසන් ඔත්තුව...
9:53
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН
Sigma girl VS Sigma Error girl 2  #shorts #sigma
0:27
Jin and Hattie
Рет қаралды 124 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
Выживший в Авиакатастрофе
19:24
Алиакбар Азербайджани
Рет қаралды 575 М.
Vampire SUCKS Human Energy 🧛🏻‍♂️🪫 (ft. @StevenHe )
0:34
Alan Chikin Chow
Рет қаралды 138 МЛН